කිරි දානේට සුදානම් වුන විදිහ | Shopping | Cleaning | Preparing Everything

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 288

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +35

    Anee jay akki harima lassani video eka.puduma hithata sahanayak danuna me video eka baladdii...😍. Akki adamai mn kiri ammalage kathawa ahjwe.meta kalin ahala thibbe nh... පත්තිනි මෑණියන්ගේ පිහිටයි aiyath akkitah e wgema baba denna athulu pauwle hamotama..🙏

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Thanks love 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +28

    සියලුම බලාපොරොත්තු ඉටු වේවා. සත් පත්තිනි මෑණිවරුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා !!! බුදු සරණයි.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽

    • @diliniapsara5739
      @diliniapsara5739 2 ปีที่แล้ว

      සත් පත්තනි පිහිට ලැබේවා අක්කා 👨‍👩‍👧‍👦

  • @simplysip
    @simplysip 2 ปีที่แล้ว +22

    Anthima wish eka🥰❤️✨… හැම කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා මේ පින් බලයෙන්✨

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 2 ปีที่แล้ว +2

    19:00 අක්කෙ ඒ ආශිර්වාදය ගොඩක්ම හිතට දැණුනා. ❤

  • @ruvininisansala6431
    @ruvininisansala6431 2 ปีที่แล้ว +5

    සියලුම බලාපොරොත්තු ඉශ්ට සිද්ද වේවා...පත්තිනි මෑනි පිහිට ලැබේවා...🙏🙏

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +26

    aneh 🙏hrima sathutui akki.. කිරිදානයක් මේ වගේ කාලේක දෙන එක ගොඩාක් අමාරු දෙයක් හැමදේම ගනන් කාලේ..ඉතින් බබාලා දෙන්නවම පත්තිනි මෑණියෝ ආරක්ශා කරන්න ඕනී... 😊

  • @shyamalikarunarathna3089
    @shyamalikarunarathna3089 ปีที่แล้ว +5

    මමත් දරු පැටියෙක් බලාපොරොත්තු වෙන් ඉන්නෙ....ගෙදර කිරි අම්මා දානයක් දෙන්න හොදයි නේද

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว +3

    සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා අක්කා... මම කතෝලික නිසා වැඩිය දන්නේ නෑ ඔයාගේ video එකෙන් තමා දැක්කේ...

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනත් සත්පත්තිනි මෑනියන් වහසේලාගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා සියලුදෙනාටම.

  • @shanikawanigasooriya5556
    @shanikawanigasooriya5556 2 ปีที่แล้ว +3

    සියලු බලාපොරොත්තු ඉටුවේවා සත් පත්තිනි මැනියන්ගේ පිහිට ලැබේවා

  • @nadyNnishi
    @nadyNnishi ปีที่แล้ว +2

    සියලු දෙනාටම පත්තිනි මෑණියන් පිහිටයි 🙏❤️

  • @gaurirathnayaka2241
    @gaurirathnayaka2241 2 ปีที่แล้ว +4

    සෑදූ සෑදූ සෑදූ 🙏🙏🙏 සියලු බලාපොරොත්තු ඉටු වේවා parisamin inna 🤗😘

  • @user-kx9zw2ch1t
    @user-kx9zw2ch1t ปีที่แล้ว +2

    Hi akki this is a very informative video. Really like all of your videos.
    බබාලා දෙන්නටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි. කිරියා හදපු ආන්ටිගෙ විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද… මාත් මේ මාසෙ කිරි දානයක් දෙන්න හිතාගෙන ඉන්නෙ අක්කි…

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 ปีที่แล้ว +3

    Budusaranai සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏

  • @piyumihansika1111
    @piyumihansika1111 2 ปีที่แล้ว +4

    Helpful family ekak akki..❤❤ vlog ekak genapu eka hodai akki lassanai vedio eka..hamotama paththini maniyange pihita labewa!!

  • @shenukibandara2129
    @shenukibandara2129 2 ปีที่แล้ว +2

    අක්කී මම ඔයාට ගොඩාක් ආදරෙයි ඔය හතර දෙන සතුටින් ඉන්න කියලා මම මගේ මුලු හදවතේන්ම ප්‍රාර්ථනා කරන්නවා ආදරෙයි ගොඩාක් 😍😍😍☺️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว +2

    Sath පත්තිනි meeniyan gee පිහිටයි දරුවන් dennatai පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ජය වේවා

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 2 ปีที่แล้ว +2

    පත්තිනි මෑනියන්ගෙ පිහිටයි..🙏🙏🙏

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +6

    අනේ හරීම වටින වීඩියෝ එකක් ජේ අක්කී...thank you akki අපිත් එක්ක බෙදා ගත්තට...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට අක්කි .ආදරෙයි හැමෝටම .❤❤❤❤😘😘😘😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Jesu pihitai nanga oyatath

    • @nirmaladamayanthi984
      @nirmaladamayanthi984 ปีที่แล้ว

      ඔබ පවුලේ සියලුම දෙනාට පත්තිනි මෑණියන් ගේ පිහිටයි අපිත් ලබන මාසේ ඒ කිරි අම්මාවරුන්ට දානයක් දෙනවා

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Paththini maniyange pihita arakshawa labewa! Ape paththe tikk wenas.loku kiribath kata 7,loku hadi kaum 7,kiri kata 7,abul kesel 7,hakuru 7 i ganne.

  • @thilinithilini5041
    @thilinithilini5041 2 ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා !!!

  • @rajranaveera7812
    @rajranaveera7812 2 ปีที่แล้ว +2

    Akke mata sathi 15i kalin babala dennekma misscerag una dn mge dr mata geb gelata mehumak dala thinne ithin mata duburu patata srawayak giya dn dawas 5k wge scan ekedi baba hodin kiuwa mehuma dapu nisa aulk ne kiuwa ane akke eth mata bayai poddak e gena wistharak krnna plz

  • @navodhyapawani8359
    @navodhyapawani8359 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා මේ වීඩියෝ එක. බුදුසරණයි හැමෝටම. පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
    මම අද ඔයාවයි, මිකී බබාවයි, ඉෂාන් අයියාවයි දැක්කා හයිඩ්පාර්ක් ආර්පිකෝ එකේ දී. මිකේලව දැකලා තමයි අඳුරගත්තේ.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Aneh katha karanna thibbaneh. Kohedida dakke dear .

    • @navodhyapawani8359
      @navodhyapawani8359 2 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 මිකී බබා ටෝයිස් හෝ බුක්ස් තෝරමින් හිටියේ. ඔයා ඉෂාන් අයියා එක්ක ලොකු කතාවක්. මම ඉතිං හැරිලා බලලත් ආවා

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Aiyooo ethanada? Man eyata pennuwa books prices change wela naha kiyala ❤️

    • @akilaabeysena1854
      @akilaabeysena1854 ปีที่แล้ว

      Kiri uthuranne kiri packetda nathnam polkiri walinda amma..

  • @hasinipiyumanjali2989
    @hasinipiyumanjali2989 2 ปีที่แล้ว +7

    ඔයාලා හැමෝටම සියලු දෙවි පිහිටයි

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 ปีที่แล้ว +1

    Ane godak pin akki..math dunna akki ජූලි mase....donita masa thunen dunne...godak asawen kale....paththini maniyange pihitai babala dennatai akkitai aiyatai..

  • @indikasamarakon2646
    @indikasamarakon2646 2 ปีที่แล้ว +4

    සියළුම ප්‍රරාත්ථනා රටුවෙවා බුදු සරණයි

  • @madhurangikodithuwakku8443
    @madhurangikodithuwakku8443 2 ปีที่แล้ว +2

    සියලුම බලාපොරොත්තු ඉටුවේවා...! හැමෝටම තෙරුවන් සරණයි අක්කේ.. 🙏❤️

  • @vihangirandima5149
    @vihangirandima5149 2 ปีที่แล้ว +9

    සත් පත්තිනි දෙවි පිහිටයි

  • @laknaindustry1003
    @laknaindustry1003 2 ปีที่แล้ว +2

    Budu saranai oyalata.puthata maasa kiyenda me Dane dunne.kewili hadannet gedaramada

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Eyata 5 months wage .. ow gedara haduwe okkoma

  • @reshelareshela520
    @reshelareshela520 2 ปีที่แล้ว +1

    Giya satiye ape nangige duwata wechcha barekata kiriamma danayak dunna .oyalage mulu paulatath paththini maniyange pihitai.🌹🌹🌹🌹

  • @thanujamaheshigamlath7452
    @thanujamaheshigamlath7452 2 ปีที่แล้ว +3

    Saadu saadu 🙏 Sath pathithni ashirvadayen siyalu mav varun bala sitina denage kiri sihinaya sbaha wewa 🎉 akkige pavulatath siyalu ashirvada labeva 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 Godak pin meh deya apith ekka bedagaththata

  • @Sumin.131
    @Sumin.131 2 ปีที่แล้ว +2

    සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!!

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 2 ปีที่แล้ว +1

    Siyalu balaporuththu itu wewa.sath paththini maniyange phita araksawa labewa!

  • @chamindijinendra1161
    @chamindijinendra1161 2 ปีที่แล้ว +4

    Thank you for sharing this informative video Jay...!❤❤❤ Great Job...👍

  • @beautifulladies6645
    @beautifulladies6645 2 ปีที่แล้ว +6

    It’s the first time I heard the story . Thanks Jay . Very lovely video ❤

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 2 ปีที่แล้ว +2

    මාත් හරි ආසයි අක්කේ කිරි අම්මා දානයක් දෙන්න

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +4

    සත්පත්තිනි මෑණියනි.....

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 2 ปีที่แล้ว +5

    Saaduuu🙏 patthini dewi pitai rekawaranaya lebeewa oyatai oyage hubby tai babala dennatai Darling Jay ❤❤❤❤thanks for sharing ❤❤❤🙏🙏🙏

  • @chanchalamadushani9589
    @chanchalamadushani9589 2 ปีที่แล้ว +3

    Akke oyage videos godak watinawa . Oyage video okkoma wage mama balanawa . Mage pregnancy ekata oyage videos godak wedagath una thank u soooo much 😍😍😍😍

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Aneh thanks patiyoo 🙏🏽🙏🏽❤️❤️

    • @chanchalamadushani9589
      @chanchalamadushani9589 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 mama hithanne oyage videos nisa thamai mata e wasanawa hamba une . Oyata godak pin akke . E sathuta gena kiyanna wachana ne mata

  • @sheshapatali2849
    @sheshapatali2849 2 ปีที่แล้ว +1

    Harima lassanai video eka. Dan akki baba lokui neda?Budu saranai hamotama.

  • @mymithurisecret
    @mymithurisecret 2 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @Bhagyasimplelife1996
    @Bhagyasimplelife1996 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu ..siyalu pathum ituwewa....Gdak sathutui

  • @udarichathurika9758
    @udarichathurika9758 2 ปีที่แล้ว +3

    Saadhu🙏 saadhu🙏 saadhu 🙏harima sathutai hithata kiri amma daane diha balan hitiyama. Thank you so much dear api wenuwen video kalata.
    Mage nangiyat pregnant Dan masa 7 i. Malliya ge wife pregnant eyata 6 week wenawa. Next year ape gewal dekema oya vidihata kiri amma dane denna puluwan.
    Budhu saranai dear God bless and triple gem bless you to all of your family dear aadarei godak oyalata💐💗💗💗💗💗🤗🤗😘😘😘🌟

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +4

    කිරි කැට නම් කන්න ආසයී 😋🥺මං preagnat කෙනෙක් හරිම ආසාවෙන් බැලුවා අක්කී අද තමා මුලින්ම විඩියෝ එක බැලුවේ හරිම ලස්සනයි 🥰

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +2

    Akke maga babatath aurudu 3 I ..nusary yawanna one kiyenda ? Scl yawanna 6 nde

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Miki baba next year idan nursery daanna inneh . Ow 6n

    • @tharukaherath2078
      @tharukaherath2078 2 ปีที่แล้ว

      Awurudu 3 sampurna unama nursery danna puluwa...ethakota awurudu 2 k nursery yanna Oni...3 Di lower nursery,4 do upper nursery....godak durata babage 6 th birthday eka enne Baba 1 wasare iddi...

  • @sharikafernando270
    @sharikafernando270 2 ปีที่แล้ว +1

    Godak vadagath akka - kiri ammalage kathava ahuwe ada - hamadama wage akkage video ekn igena gonna deval godai

  • @akilaabeysena1854
    @akilaabeysena1854 ปีที่แล้ว

    Kiri dana waladi kiri uthurawane kiri packet ekenda polkori walinda kiyannako amma..

  • @sachinimadushika897
    @sachinimadushika897 ปีที่แล้ว +1

    Kiri dane deddi ray babata wayas kiyada akki

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว +2

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 ปีที่แล้ว +26

    මං ගිය සතියෙ කිරි අම්මා කෙනෙක්ට ගියා.. අපෙ ප්‍රදේශයේ නම් කිරි එවෙලවෙත් එරෙන අම්මලා තමයි ගන්නේ කිරි මවුවරුන්ට.. ❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +6

      Aneh oww ehema puluwannam Godak hodayi eeth meh paththe hoyaganna amarui dear dan .

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +7

    සත්පත්තිනි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randimaprasangika6614
    @randimaprasangika6614 2 ปีที่แล้ว +1

    Akki padura kohe hari gata gahan nadda,gedarada thiyaganne,daruwek balaporottu wen inna kenek danayak dunnata kamak nadda

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Nanga baara vuneh nam amma . Man ehema paduru gatahala baara wena dewal karanneh naha . Habai ammanam eh padura budugeya athule thiyala thibbe

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Anehh ehema gataluwak naha man hithanneh . Chethanawa thama vadagath

  • @evenedges9406
    @evenedges9406 2 ปีที่แล้ว +3

    Harima lassanai. Wadi wadiyen daana maana denna labewa 🙏🙏

  • @pawindithimasha
    @pawindithimasha ปีที่แล้ว +1

    Untie oya godak lassanai , podi mali , nangi 😍

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว +5

    Pawule hamotama thunuruwange saranai paththini meniyange pihita arakshawa nirathuruwama lebewa 🙏❤️

  • @pamelahendrix7057
    @pamelahendrix7057 2 ปีที่แล้ว +5

    I love your videos Jay. They all very informative and you manage things in a well manner . You also blessed with a great fam

  • @ureshanipuni1545
    @ureshanipuni1545 ปีที่แล้ว +1

    Akki house aka paint karanna onada kiri danata kalin?

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 ปีที่แล้ว +2

    සත් මැනි පිහි ෙටන් නි ෙරා්ගි සමිපත්තිය සියලු ෙදනාට ලැ ෙබිවා

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +5

    Godak hoda wadak.apith godak asawen baluwa.👍🙏

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි .පිළිවලයි..

  • @nidinimadusika8106
    @nidinimadusika8106 2 ปีที่แล้ว +1

    Ape gedarath labana mase kiriammalage dane denna inne chuti donita masa 3n me video eka dakiddi hithata harima sanasillak danuna akke babala dennatama paththini maniyange pihita labewa..! Akka ara kiuva kathava nam man ada thamai ahauve

  • @sandamalimendis9371
    @sandamalimendis9371 ปีที่แล้ว

    Video එක super. Dilani අක්කා ආවේ නැද්ද. ඒ අන්තිමට පෙන්නුවේ රුවනි අක්කා නේද?

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 ปีที่แล้ว +1

    Siyalu dewiyange pihita arakshawa labeewaa. Chuti manika dan loku welaa

  • @anuradhageethani5440
    @anuradhageethani5440 2 ปีที่แล้ว +1

    Awurudu 9 man kiri amma danayak daka bala gaththeee.....oyata godak pin akkeee....bs

  • @lasanthapriyadarshana6988
    @lasanthapriyadarshana6988 2 ปีที่แล้ว +2

    පත්තිනි අම්මා පිහිටයි

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 2 ปีที่แล้ว +1

    Akki ada mata godaaak sathutu dawasak...mama akkige video mula idanma baluwa.secret tea eka mama use kara.4 years perum purapu hinayak ada mage haba una.mama pregnat kiyala ada dana ganna labuna.godaaak sathutui akki.husbantath kiyanna kalin akkita msg 1k danna hithuna.akkige video wala kiyapu godaak wadagath dewal mama dakka ewa kara.ewage result eka thamai ada mage mulu family ekama ada me labanne..akkita godaak pin.akkige mulu family ekama hamadama sathutin inna onee.thunuruwan saranai...🙏🙏🙏🙏🙏😘😘😘❤❤❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Anehhhhhhh nangoooooo godak sathutui anehhh . Theruwan saranai oyata. Siyalu ashirvada ya labewa. Doctor kenek meet wennath yanna

    • @dilhanipeiris8781
      @dilhanipeiris8781 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 ow akke dan a dewal karanawa.akki nam hemadama sathutin inna one

  • @sandcastlelearningcenter728
    @sandcastlelearningcenter728 2 ปีที่แล้ว +1

    @jaykulathunga akki
    Kohomada kiri ammawaru Hoya ganne
    Kiri ya hadapu anutyge wisthara dennako

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Eya Kalubowila inneh dear . Samanyen pathi wala innawa neda karanawa aya

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +3

    So valuable vedio Budusaranai 🙏❤

  • @nirmaibookshop8645
    @nirmaibookshop8645 2 ปีที่แล้ว +1

    Oyage dilivery video eka baladdi hari asai akke.koi tharan wedanawak unath eka widinna hari kameththen inne.eth mata thama e wasanawa ne

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Ehema hithanna epa Oyata ikmanata eh vasanawa labei

  • @minuriseka1935
    @minuriseka1935 2 ปีที่แล้ว +1

    akka nam maruneh : idi aappa expert kenek , more videos like these akka

  • @dhiunushaninisansala5766
    @dhiunushaninisansala5766 2 ปีที่แล้ว +1

    Bs oyalta akka. sathutin inna hamadama labewa.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Theruwan saranath paththi maniyange pihitath labewa siyalu denatam🙏🙏🙏

  • @dcshanika294
    @dcshanika294 2 ปีที่แล้ว +1

    Api danna vidihata e kiriappa kiyanne bisowarunwa egodata geniyapu thotiya kiyla.mokd bisowarunta thaniyn ynna bene.

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 ปีที่แล้ว +15

    මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ හුගක් දෙනා කියනවා කිරි දානයක් දෙන්න කියලා මටත් ආසයි dr එත් බයයි වැරදුනොත් වස් වදිනවා කියනවනේ

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +7

      Ehemada eekanam danneh naha dear .. hatha sathutin karana onehma deyakata vas vadinawa kiyala man hithanneh naha .

    • @shivikamadushani7200
      @shivikamadushani7200 2 ปีที่แล้ว +2

      @@jaykulathunga5725 අපි දෙන්නම කතෝලික කමක් නැද්ද

    • @dilinilakshika8625
      @dilinilakshika8625 2 ปีที่แล้ว +2

      මේකට ආගමික ප්‍රශ්නයක් නෑ.කිරි බාර අරින මුල් කිරි අම්මාගෙන් හරියට විස්තර අහගන ඉදුල් නොකර කිලි අහුවෙන්නේ නැතිව පිරිසිදුව දානේ දෙන්න.

    • @shivikamadushani7200
      @shivikamadushani7200 2 ปีที่แล้ว

      @@dilinilakshika8625 ස්තුතියි dr

    • @thanujamaheshigamlath7452
      @thanujamaheshigamlath7452 2 ปีที่แล้ว +1

      Kochchara deyakda

  • @sewwandibandranayake7966
    @sewwandibandranayake7966 2 ปีที่แล้ว +1

    Tom ndd akki...jeri vitharad...😁😁🙊...issr idnm vedio bluwt ada tmi first time cmment kare...math asai kiri dnyk denn..eth mn tama cmpus ynw..😁🙊 paththini maniynge pihitai pwule hmotma..🙏❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Aneh nanga Tom marunaneh podi kaalema. Man video ekakuth damma . Eyata vasak kavila

  • @siyalla1413
    @siyalla1413 2 ปีที่แล้ว +1

    Hama dayakma yahapath ayurin itu wewa bs

  • @amaperera3777
    @amaperera3777 2 ปีที่แล้ว +1

    Ape gdr nn kiri dana dila nh akki, mn ahema ekk dakalawth nh, harima asawen baluwe video eka mn, athitma buddies aya anivernma denwa neda, athitma eken monda akki labenne, mn catholic . Mn athitma owa gana nn danumkn nh

  • @sigithimanel4473
    @sigithimanel4473 2 ปีที่แล้ว +1

    Akke kiri erena ammalata dane dunama godaka pihita thiyanawa kiri amma kiyane kiri erena amalata

  • @sameerathathsarani2505
    @sameerathathsarani2505 2 ปีที่แล้ว +1

    mamath mage pithata kiri amma daane dunna iye.ane akki hari sathutui.ape paththata kiri apparently kenek enne nm na kiri ammala witarai wadinne.oya ara kiyapu kiri ammalage kathawath mamath ahuwe adamai.thank u akke.budusaranai oyala hamotama .❤

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Godak sathutui dear

    • @jayanthalakmal6092
      @jayanthalakmal6092 2 ปีที่แล้ว +1

      අනේ මට තරහ නැතිව කියන්න පුලුවන්ද කිරිදානෙට කීයක් වියදම් උනාද කියලා . මට ඒක දෙන්න යන මුදල බලලා දෙන්න පුලුවන්ද කියලා තීරණය කරගන්න . මං වැඩිය සල්ලි තියෙන කෙනෙක් නෙමේ .මන් දන්නවා දානෙට යන වියදම් බලන්න හොද නෑ කියලා ඒත් වෙන කරන්න දෙයක් නෑ 😭😭😭😭😭

    • @sameerathathsarani2505
      @sameerathathsarani2505 2 ปีที่แล้ว

      @@jayanthalakmal6092 අපි බඩු ඔක්කොම අරන් කැවිලි හදන නැන්ද කෙනෙක්ට දුන්න.දානේ ඉවර වෙලා එයාට 5000ක් සහ හාල් පොල් දුම්නා.ප්‍රධාන කිරි අම්මට 2000ක් සහ අනිත් කිරි අම්මලාට 1500ගානෙ දුන්න.මල් යහන හැදුවෙ ගෙවල් ලග මාමස් කෙනෙක් ර්‍යාට 3000ක් දුන්න අම්ම..කැවිලි නම් හැදුවෙ කිරි කෑලි කිරිබත් මුං කැවුම් හැදි කැවුම් තල විතරයි.ඔක්කෝටම30000 ක් වගේ තමා ගියේ.

    • @jayanthalakmal6092
      @jayanthalakmal6092 2 ปีที่แล้ว

      @@sameerathathsarani2505 🙏🙏

  • @nimcapture2649
    @nimcapture2649 2 ปีที่แล้ว +2

    Ane math harima asawen inne kiridanekata wadi wenna akkiyoo 😍

  • @sajithperera3218
    @sajithperera3218 ปีที่แล้ว

    kiri amma dane kaputonta ehema kanna denne naha neda?

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว +1

    Akki kiri daaneta kochchara මුදලක් giyada kiyannako. Mama කතෝලික asai kiri ammalage daanayak denna ekai ahuwe

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +2

      Ehema ganan haduwe naha babo. Mokada daanayak denakota ganan hadanna hoda nathi hinda. Habayi dan badu hama deyakma ganna hinda giya sareta vadiya godak giya

    • @shani5147
      @shani5147 2 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 Hari akki thanx

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +3

    Kiri Dane ta .. hemoma help karanawa Eka nam godak hodai .. e wage ma Micky th 😊,, Have a blissful day 🙏🙏
    Today in rainy time I saw this vlog
    1st Like , 1st comment,, happy to me 🤗

  • @sudeshkumara7784
    @sudeshkumara7784 2 ปีที่แล้ว +1

    Mamath kiri danayak denna hitagena inne.mage daru petiya hamba unama

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Godaak hodayi. Theruwan saranai oyala dennatama

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 ปีที่แล้ว +1

    Patau denna athulu akkige paule hamotama paththini maniyange pihitai! Math pregnant kenek harima asa hithuna video eka dakiddi🙏🙏🙏🙏

  • @sjayawardhana3557
    @sjayawardhana3557 2 ปีที่แล้ว +1

    Hi J..from where did u buy those basins? Whats the name of that street

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +3

    ape peththe meta wada tikak wenas akkiyoo

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 2 ปีที่แล้ว +2

    මාටත් මගෙ පැටියා දෙසැම්බර් හම්බෙන්න තියෙන්නේ අක්කේ.කොහොමද කිරි දානයක් බාර වෙන්නේ.කවදා වගේද?මට දැන් සති 30 අක්කේ

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Baara wuneh nam amma . Pregnant ayata paduru gata gahanna epa kiyanawa . Poddak hoyala balanna dear

    • @yashirajapaksha5649
      @yashirajapaksha5649 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 tnks

  • @hashinikaumadi4274
    @hashinikaumadi4274 2 ปีที่แล้ว +2

    Akki harima lassanai.😍

  • @hansikanilmini3811
    @hansikanilmini3811 ปีที่แล้ว +1

    Akki ethakota oyala kiriammalata pirikara mukuth dun nadda

  • @nilukadharmadasa7151
    @nilukadharmadasa7151 2 ปีที่แล้ว +1

    Godak aasawen baluwe . Akkage akka neda meh . Eya oya wagemai . Harma shook

  • @nameeshadananji6624
    @nameeshadananji6624 2 ปีที่แล้ว +1

    Man ada miki babawa dakka delkanda achchi thaththai ekka badu ganna awith polata 😍😍

  • @shenukibandara2129
    @shenukibandara2129 2 ปีที่แล้ว +2

    අක්කී විඩියෝ එකක් දාන්න කො

  • @NilukaherathNilukaherath
    @NilukaherathNilukaherath 2 ปีที่แล้ว +1

    Sath pathtini pihitai.....

  • @inoshkanishka5716
    @inoshkanishka5716 2 ปีที่แล้ว +1

    Budu saranai devi pihitai 🙏

  • @champacyprus6961
    @champacyprus6961 2 หลายเดือนก่อน

    Oyage kiyavlla vitharane thiyenne

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +1

    Budu sarni nangi 🙏🙏🙏❤🌹❤

  • @nisansala1030
    @nisansala1030 2 ปีที่แล้ว +1

    Akki mikeila babata dena kama recepies apitath video krla pennannko..duwata kwanna ona ndda...eya thniymada knne

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +1

      Ow dear man eya podi kalema thaniyama kanna purudu kara. API kana dewal ma thama kanneh. Habai miris nathiwa

  • @ChocolateCrown
    @ChocolateCrown 2 ปีที่แล้ว +1

    Paththini maniyange pihitai hamotama... ☺️ kiri appage kathawa kiuwe nane oya akki

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 2 ปีที่แล้ว +1

    Matath asai.oyala lassanata wede karanawa