Carotone black spot corrector මගින් රන්වන් සමක් | Best way to use

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම අධික පාරිභෝගික ඉල්ලුමක් සහිත ඔයාගේ ඕනෑම සමකට ගැළපෙන Face cream සහ serum 😍🤩
    මුහුණට වගේම ශරිරයට භාවිතා කරන්න පුළුවන් ස්වභාවික අන්තර්ගතයන් සහිතව නිශ්පාදනය කරන. Carotone black spot corrector තුලින් ඔබේ සම නීරෝගීව පවත්වා ගන්නට වගේම සමේ පැහැය වැඩිදියුණු කිරිමට උපකාරී වේ...
    our fb store :- / tiyana.co
    our fb page :- / missglamsrilanka
    Do not forget to subscribe and share 😍🤩
    #missglam #beautytips #emoney #business #whitening #faceyoga #onlineearning #facemassage #scrub #carotone #serum #collagen #blackspots #vitamine #carrotoil #acne #acnetreatment #scars #creme #giveaway #giveaways

ความคิดเห็น • 634

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว +63

    මේ විඩියෝ එක වැඩි පුරම share කරන කෙනාට මේ cream එක දිනාගැනීමෙ හැකියාවක් තියෙනවා .. ඉතිං ඉක්මන් කරන්න ..

    • @chamindabandara4244
      @chamindabandara4244 2 ปีที่แล้ว +3

      Plzz price ekak kiyanneko

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว +1

      @@chamindabandara4244 Whatsapp 0773220144

    • @rekacolonne3066
      @rekacolonne3066 ปีที่แล้ว

      Price please

    • @ccshopping1126
      @ccshopping1126 ปีที่แล้ว +1

      Blichin thiyenawa da akke meke...

    • @gabriyalsanjeevani7687
      @gabriyalsanjeevani7687 ปีที่แล้ว

      මෙ ක්‍රිම් එක ඔයාගෙන් ගන්න පුලුවන්ද නංගි

  • @shenusahanya1887
    @shenusahanya1887 2 หลายเดือนก่อน +22

    ඔයා මිනිස්සුන්ට ඔය කියන දේවල් ගැන ඔයාට වගකීමක් ගන්න පුලුවන්ද? මේ ක්‍රීම් එක හදලා තියෙන්නේ මූනේ ගාන්න නෙවෙයි.ඒක මේ ක්‍රීම් එක අරගෙන බලන ඕන කෙනෙක්ට තේරෙනවා.ඔයා ඔය කියන දේ විශ්වාස කරලා මිනිස්සු කීදෙනෙක් නම් තමන්ගෙ මූණ නාස්ති කර ගනීද.promotion වලට ඔයාට සල්ලි හම්බවෙනවා ඇති ඒත් මිනිස්සුන්ගේ හමත් එක්ක සෙල්ලම් කරන එක නතර කරන්න.මේ ක්‍රීම් එක කිසි විටෙකත් මූනේ ගාන්න එපා කියලම තියෙනවා.මේක ගාන්න තියෙන්නේ ඇඟේ අදුරු තැන්වල විතරයි.මමත් නොදැනුවත් නොදැනුවත්කමින් මේ ක්‍රීම් එකේ ඔරිජිනල් එක මූණට පාවිච්චි කරා.අදටත් ඒ ගාපු ක්‍රීම් එකට මගේ මූනේ පිම්පල් දානවා පිම්පල් මාක් ගොඩක් තියනවා යවාගන්න බැරි.මම හිතන්නේ ඔයත් මේ ක්‍රීන් එක වීඩියෝ එකට ගාලා පෙන්නුවට දිගටම පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි.මොකද දිගටම පාවිච්චි කරනවනම් ඔයාට ඔය වගේ හමක් තියාගන්න බැහැ කවමදාවත්.මොකද කෙනෙකුගේ මූණ කියන්නේ තව කෙනෙකුට හොඳට පෙන්නන්න පුළුවන් කමක් තියෙන්න ඕන දෙයක්.එතනින් තමයි මනුස්සයෙක්ගෙ ආත්ම විශ්වාසය හැදෙන්නේ.මේ වගේ ක්‍රීන් එකක් මූනට ගාලා ඒ තියෙන මූණ විනාස වුනොත් ඒ මනුස්සයා කොහොමද සමාජයකට මුහුණ දෙන්නෙ? විකුණන කෙනා කෙසේ වෙතත් මේ ක්‍රීන් එක අරගෙන ගාන කෙනා හොඳට හොයලා බලලා මේ cream එක පාවිච්චි කරන්න.. මම බෙදා ගත්තේ මගේ අත්දැකීම. Thank you

    • @shamanikaushalya2786
      @shamanikaushalya2786 2 หลายเดือนก่อน +1

      මට මේක ගාලා ඇලජික් වුනා 😢

    • @shenusahanya1887
      @shenusahanya1887 2 หลายเดือนก่อน

      @@shamanikaushalya2786 ඒක තමයි එක එක අයට එක එක විදිහට මේක react කරනවා

    • @DewmiAshinshana-ky7dx
      @DewmiAshinshana-ky7dx 21 วันที่ผ่านมา

      Matath alajik una 😢

    • @VibushiDissanayake
      @VibushiDissanayake 15 วันที่ผ่านมา

      මගෙත් ඒහෙමයි😢

    • @ShashikaSandamali-y3d
      @ShashikaSandamali-y3d 10 วันที่ผ่านมา

      ඔක මුනෙ ගාන එක නෙමෙයි .ඔයාලට ගන්න ඔනෙ නම් ඔරිජිනල් බියුටි විත් තුලි අක්කිගෙන් ගන්න.මෙයා මොනවත් දන්නෙ නැ.එයා ඔක්කොම කියල දෙනව.

  • @ChamodyaDiwyanjalee-xm1xg
    @ChamodyaDiwyanjalee-xm1xg 26 วันที่ผ่านมา +2

    මේක ගාලා ඇත්තටම මගේ මුන පැහැපත් උනා.ටික කාලයක් යද්දි මූනේ පිම්පල් එහෙම දාලා මූන විනාස උනා.ක්‍රීම් එක නාවැත්තුවට පස්සෙ මූන ගොඩක් කලු උනා.මේක ගාන්න එපා💔

  • @dananjayafernandes3032
    @dananjayafernandes3032 2 ปีที่แล้ว +39

    මං මේක පාවිච්චි කරේ අත් දෙකට කකුල් දෙකට මාව නම් ක්ලියර් වෙලා කහපාට උනා හැබැයි මාසයක් විතර යනවා ප්‍රතිපල එන්න.. සතියෙන් දෙකෙන් ප්‍රතිපල නෑ... ❤️❤️❤️

    • @sewwandi2807
      @sewwandi2807 2 ปีที่แล้ว +3

      Oya kohenda me cream eka gaththe?.kiyak unada

    • @thilinimadushani5148
      @thilinimadushani5148 2 ปีที่แล้ว +1

      Math kiynnako akki kiyd me crem aka suduwenwd wkkiyo

    • @shanishani2532
      @shanishani2532 ปีที่แล้ว

      @@sewwandi2807 kandy siti eka thiyanawa kandy wala

    • @isurumadushan3999
      @isurumadushan3999 ปีที่แล้ว +1

      me cream eka suwada mona wageda

    • @samadhikarunamuni8697
      @samadhikarunamuni8697 ปีที่แล้ว +1

      @@sewwandi2807 meka rs 1500idala udata tinawa.thilakawardana eke twa oya loku cream badu dala tina shop walat tinawa

  • @anjaleeamarasinghe8913
    @anjaleeamarasinghe8913 2 หลายเดือนก่อน +1

    මේ ක්‍රීම් එක එක එක්කෙනාට එක එක විදිහට ප්‍රතිඵල දෙනවා මේකෙන් එන කුරුලෑ කැලැල් යවාගන්න අවුරුදු ගානක් යනවා😢 ඒ නිසා ගාද්දි පරිස්සමින් 😊 මේකට වියදම් කරනවා වගේ දහ ගුනයක් යනවා ඊට පස්සේ මූන හොද කරගන්න

  • @SwsUdeni
    @SwsUdeni 2 วันที่ผ่านมา

    සීරම් එක මිස් කරලා ගහනකොට පරිස්සමෙන් මගේ මූණ නම් කළු වුණා ටිකක් ගාලා බලලා ඊට පස්සේ මිස් කරලා ගහන්නනැත්තං ක්‍රීම් එක ක්‍රීම් එක විතරක් නම් හොඳයි

  • @dilruranasingha5357
    @dilruranasingha5357 2 ปีที่แล้ว +8

    මම මේ product එකේ බොඩිලෝෂන් එක පාවිච්චි කරා.ඇත්තටම ලස්සන gold colour එකක් ආවා.ඒත් මම අහලා තියෙනවා මේ ප්‍රඩක්ට් එක දිගටම පාවිච්චි කරන්න හොද නෑ කියලා .ඒක ඇත්තක්ද..

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්ණයක් නැහැ

    • @mhdfairoos5918
      @mhdfairoos5918 2 ปีที่แล้ว

      Akke me cream aka kohenda gtthe. Price kiyda kiynna puluwanda

    • @dilruranasingha5357
      @dilruranasingha5357 2 ปีที่แล้ว +2

      @@mhdfairoos5918 මම නම් ගත්තේ lover shop එහෙකින් ,දැනට මම මේ ක්‍රීම් එක පාවිච්චි කරන එක නතර කරලා තියෙන්නේ ,දැනට මාස 4 ,5 කට විතර කලින් මම බොඩිලෝෂන් එක ගත්තේ රැ 2000 ගානකට.මට හරියටම මතක නෑ.

    • @dilruranasingha5357
      @dilruranasingha5357 2 ปีที่แล้ว

      @@MISSGLAMSRILANKA thank you dr..❤️

    • @vihangaruvim3358
      @vihangaruvim3358 2 ปีที่แล้ว +1

      Maka oyata aulak una nahana gala

  • @user-lo5wi5qb6y
    @user-lo5wi5qb6y ปีที่แล้ว +17

    Mek bleaching mn masa 6 k use kera. Sudu nm wenw et bleaching. Rash ekak dal tama anthimt natr une. Mey me kiyn product 2 hodam na😅

    • @nisalikavindaya7686
      @nisalikavindaya7686 7 หลายเดือนก่อน +2

      Masa 3 wada use karanna epa kiyala cream eke gahala thiyanawa koyawala balanna poddak😊

  • @SadamaliSadamali-l1l
    @SadamaliSadamali-l1l หลายเดือนก่อน +3

    Meka gala masa 4k withara giyata passe muna kasala palu demma den e palu kalu wela😢

  • @nethmiroopasinghe3986
    @nethmiroopasinghe3986 ปีที่แล้ว +15

    Mamath use karanawa, godak hoda results thiynw. Mage face eke pimples okkoma remove una. E wagema skin eka glow wela whitening wenawa. Very good product ❤

    • @sadalirashmika1073
      @sadalirashmika1073 ปีที่แล้ว

      Oya use kare caratoon black sport cream ekada neth nm face cream ekada

    • @isurubro1286
      @isurubro1286 ปีที่แล้ว

      Use karala nawathuwe nadda oya nawathuwama aulak unadda

    • @srilankanthrottler7606
      @srilankanthrottler7606 ปีที่แล้ว +1

      Hey please tell me carotone dark spot corrector is good or bad
      And how many days to take darkspot total clean
      And did you stop or still yousing
      Please tell me 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @nethmiroopasinghe3986
      @nethmiroopasinghe3986 ปีที่แล้ว

      @@isurubro1286 neweththuwama kalu wenawa. E nisa apita oni color eka awata passe dawas dekakata wathawak wage use karanna.

    • @nadeedilshani9986
      @nadeedilshani9986 ปีที่แล้ว

      Oy meka thm use krnwd akki

  • @user-gs9lc9ij4n
    @user-gs9lc9ij4n 6 หลายเดือนก่อน +3

    Ane mata wayasa 18 man use karata kamk nadda kiynnko.....මන් ටිකක් තලෙලු කෙනෙක් මෙකෙන් සුදු වෙයිද මාව ප්ලීස් රිප්ලයි😢

    • @neluksadewfernando
      @neluksadewfernando 5 หลายเดือนก่อน

      sudu teenta tikak gagattanam hare🤣🤣🤣🤣

  • @naderasandema6492
    @naderasandema6492 2 หลายเดือนก่อน +1

    අක්කේ මේ ක්‍රිම් එකට පිම්පල් ලප ,ඇස්වට කලු ගතිය එහෙම ඉවත් වෙනවද .

  • @manojamunasinghe678
    @manojamunasinghe678 8 หลายเดือนก่อน +6

    Ammo muna iwara una..කහ පාටත් නැති උනා😢

  • @rasika1dedunu729
    @rasika1dedunu729 ปีที่แล้ว +26

    මේක ගාලා pigmentation එකක් ආවා පරිස්සමින් 👍

  • @hansikaheshani8199
    @hansikaheshani8199 ปีที่แล้ว +4

    මේක මම ඊයෙ රෑ ගෑවා.අද උදේ ඉදන් මූණයි බෙල්ලයි කහනවා.රතු වෙලා රෑෂ් එකක් වගේ.ඇයි ඒ

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Fake

    • @nethmadeshanjali5362
      @nethmadeshanjali5362 29 วันที่ผ่านมา

      Math iye re gewe ane mageth ehema una kasala palu danawa .mokada iitapasse kare oya pls kiyannako

    • @ThanujaDilshan-fx3mq
      @ThanujaDilshan-fx3mq 27 วันที่ผ่านมา

      😢

    • @ShashikaSandamali-y3d
      @ShashikaSandamali-y3d 10 วันที่ผ่านมา

      ඔය මුනෙ ගාන එක නෙවෙයි .ඔක ගැවම එහෙම වෙනව.බියුටි විත් තුලි අක්කිගෙන් අහන්න එයා කියයි.එයා හොද ක්‍රීම් දෙනව

  • @mohammadamjad3726
    @mohammadamjad3726 ปีที่แล้ว

    Good Morning Akka Mama Dr Rashel Lage Fade spot serum Eka Danata Use Karanawa Rata Eath Ekka Bleach Cream Ekakuth Ganawa Dawasak Ara Dawasak Mama Eaka Nawatthala Caratone Use Karanna Ekaparatama Maru Unama Mokuth Prashnayak Weida Caraton Night Use Karagena Iddima Dr Rashel Lage Serum.Eka Udeta Ganna Puluwandha Please Reply Me .........

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +2

    Ane suddi kiyannako Meka anti aging walata hodayda.muna wrincal,dark spot,fine line wrincal enawata hodayda.pls suddi replay..🙏🙏🙏

  • @dewmi2720
    @dewmi2720 8 หลายเดือนก่อน +3

    Carrotone ganawanm parissamin ganna me cream eka hoda naaaa

  • @arumugamnishachannel3208
    @arumugamnishachannel3208 ปีที่แล้ว

    Akke Mata godakma muhune pimples dark spots thiyenawa mn me cream eka gatta tawama use kare ne black spots cream eka muhunata gahanna puluwanda Akka please reply

  • @user-tg9mb6up6t
    @user-tg9mb6up6t 5 หลายเดือนก่อน +1

    Me crime aeka hodai hebei මිලදී ganna sop wala a මිලට tama lokal cream dena aekai වැරැද්ද

  • @beautywithheshaa1884
    @beautywithheshaa1884 2 ปีที่แล้ว +14

    මං ගෑවා ටික කාලයක්. මේකේ bleaching තියෙනවා.. අර අමුතු සුද එන්නේ... අනිත් දේ තමයි මේකෙන් හරිම අමුතු ගදක් එන්නේ අක්කි... garlic මූණේ ගාලා වගේ...

    • @madusanjana7855
      @madusanjana7855 2 ปีที่แล้ว +1

      ⁣කොයි cream ekakth blech thiyenava meka hodai kiyala kiyanne kattiya

    • @ruwanruwan5570
      @ruwanruwan5570 2 ปีที่แล้ว

      Kohenda gsththr

    • @ruwanruwan5570
      @ruwanruwan5570 2 ปีที่แล้ว

      Kohenda gaththe

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว +2

      ehema gadak nam awe naha nangi ... oya ganna atte waradi ekak ...

    • @beautywithheshaa1884
      @beautywithheshaa1884 2 ปีที่แล้ว

      Fake wennathi akke ehenam... 😥

  • @NileekaNanayakkara-sb8yp
    @NileekaNanayakkara-sb8yp 3 หลายเดือนก่อน

    Carotone cream eka mama urs karanava eth එලියට ගියම මුන රතු වෙනවා cream eka mama ues kale night ekata vitharai

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 8 หลายเดือนก่อน

    නන්ගි carotone cream එක උදේට apply කරලා sun block එකක් විදියට berb line එකෙ saffron sun protection cream එක පාවිච්චි කරන්න පුලුවන්ද ...pls reply එකක් දාන්න

    • @RishanaShenudri-by6hl
      @RishanaShenudri-by6hl 8 หลายเดือนก่อน

      Carotone lotion eka night use karanna dr.morning use kroth kalu wenwa...ekh night ekak ☺️

    • @maheshaiddamalgoda1325
      @maheshaiddamalgoda1325 8 หลายเดือนก่อน

      @@RishanaShenudri-by6hl thank u so much dear ...ethkota උදේ දවල් eliyata yanakota herb line sun block eka ගාන්නද නන්ගි

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  8 หลายเดือนก่อน

      Ow day ekata day cream ekak use karanna

  • @anjalikawshalya939
    @anjalikawshalya939 ปีที่แล้ว +1

    දින කීයක් යනවද මෙකෙන් මූන පැහැපත් වෙන්න මගෙ මුනෙ ලප තියෙනවා ගොඩක් ඉයේ ගත්තෙ මන් මේකට හොද වෙයි නේද

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว +1

      Dan godak fake thiyenawa prawesamin

    • @anjalikawshalya939
      @anjalikawshalya939 ปีที่แล้ว

      @@MISSGLAMSRILANKA ලප කැලල් ගොඩයි මෙ ක්‍රීම් එකට හොද වෙයි නේද අක්කි ඉයේ ගාන්න ගත්තෙ

  • @arumugamnishachannel3208
    @arumugamnishachannel3208 ปีที่แล้ว +2

    akka mage muhuna godak pimpel thiyenawa akke man me cream eka use karata sudu wenna puluwanda pimpel adu weida akka

  • @sadaniransika8596
    @sadaniransika8596 8 หลายเดือนก่อน +2

    Ikmanata sudu wenna gihin thiyana sudu nathi karaganna yanne me kattiya

  • @NilankaKumara-yd8yv
    @NilankaKumara-yd8yv ปีที่แล้ว +1

    Oya kohomada me creme eka gana danne.meken athuru abada nadtha.

  • @user-xr2dz1pe8x
    @user-xr2dz1pe8x 8 หลายเดือนก่อน +3

    ගාන්නෙපා මේවා hight bleaching 😢

  • @amashaishadi5833
    @amashaishadi5833 5 หลายเดือนก่อน +2

    ඇයි මේ බ්ලීචිං ක්‍රීම් හොදයි කියන්නේ පිස්සු ද, සුදු වෙනවා හැබැයි තාවකාලික ය් 😂

  • @SewminjMaduwanthi-vt1rg
    @SewminjMaduwanthi-vt1rg 8 หลายเดือนก่อน

    Akki meke original bodylotion ,face cream eka hoyaganne කොහොමද

    • @AdeeshaUmayanga-im6bt
      @AdeeshaUmayanga-im6bt 7 หลายเดือนก่อน

      Beauti hub contact kara ganna !! ❤❤TH-cam cahanal ekak thiye

  • @kgshemamali
    @kgshemamali ปีที่แล้ว +1

    Richshopee 1e thiyena ewa sure original da? Hamoma kiyanne eyala laga original thiyenne kiyala..u tubersla ma godak kiyanawa

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      එයාලා ලඟ හැම දේම වගේ හොඳ දේ තියෙනවා

  • @jayamusicsl
    @jayamusicsl ปีที่แล้ว +1

    පිරිමි අයට හොදයිද අක්කේ මේක ඇස් වටේ බෙල්ල වටේ ටිකක් කළුයි මේකෙන් හරියයිද ?

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Ow meka hodai ... original eka ganna balanna..

    • @jayamusicsl
      @jayamusicsl ปีที่แล้ว +1

      @@MISSGLAMSRILANKA shop වල තියෙන ඒවා original ද ? online order කරන්න තැනක් තියෙනවද ?

  • @IreshaPriyadarshani-v9j
    @IreshaPriyadarshani-v9j 2 หลายเดือนก่อน

    Meke seeram eka colour eka mage alle gavila thiyenne e kahata pallam yanne na

  • @geethikadisanayaka5403
    @geethikadisanayaka5403 2 ปีที่แล้ว +1

    Carotene full body cream eke podi prashnayak hari bleeching adanguda

    • @shehanawijerathne7604
      @shehanawijerathne7604 ปีที่แล้ว

      Ow eke bleach thiynw math dnnathuwa use krla eken moonata colour ekak awata, Tika tika mune rash ekak awa ewagen spots hitinwa. Mge mune Eka pimple ekakwath thibbena oken muma damage una. paata awata Muna damage krgana epa

  • @SewmiSanjana-yq7rr
    @SewmiSanjana-yq7rr 2 หลายเดือนก่อน

    මේ ක්‍රීම් එකේ seun protection කියල ගහල තිබ්බට මේක දවල්ට ගාන්න එපා අව්වෙ යන්නත් එපා . මේක ගාල එකපාරම නවත්තන්න්ත් එපා මුලින්ම් දවස් දෙකකට සැරයක් සතියකට සැරයක් පස්සෙ මාසෙකට සැරයක් වගේ ගානගමන් ක්‍රීම් එක මූනෙ ගාන ප්‍රමානයත් අඩු කරන්න ඕනෙ . වැඩිය සුදු වෙන්න කියල මේක මාස ගනන් ගාන්න එපා මාස තුනකට වඩා මේ ක්‍රීම් එකපාවිච්චි කර න්න එපා. මේ ක්‍රීම් එක ගාන එක අඩු කරන ගමන් pimple වලට හොද facewash ekk crram එකක් පාවිච්චි කරන්න . Rice water taner ekth puluwnnm use krnn ඒක ගෙදරදිම හදන්න පුලුවන් . මේ විදිහට කලොත් ඔයාලට bad effect නැතුව මේ ක්‍රීම් එකෙන් සුදු වෙන්න පුලුවන්

  • @hasithanuwan5098
    @hasithanuwan5098 5 หลายเดือนก่อน +1

    Hi akki මෙක හැමදාම ගන්න ඔනද

  • @jayanierandika6298
    @jayanierandika6298 ปีที่แล้ว +2

    මම මේක මාස 5 ක් වගේ යූස් කරා..මගේ මුහුනේ දැන් රතු නහර මතු වෙලා තියනවා ඒ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද. ප්ලීස් මේකට රිප්ලයි කරන්න

    • @shashimagayathri8570
      @shashimagayathri8570 ปีที่แล้ว

      Mageth ahemai mta kenek kiuwa eke bleching thinwa kiyla

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Godak aya kiuwa okama.... fake use kalama ohoma wenawa....

    • @dammikasenaverathna2292
      @dammikasenaverathna2292 ปีที่แล้ว

      @@shashimagayathri8570 den ethakota mokakda ganne oyala 🥺

  • @sadeeparashmika5936
    @sadeeparashmika5936 ปีที่แล้ว +1

    Akkeage faceeka oil pimpl thiyena kalali thiyenawa me cream eka hdayda akke mn ganna inne

  • @Piumiridmika
    @Piumiridmika 6 หลายเดือนก่อน

    Man face and body cream aka gaththa aka kohomada use karanne udetai retaida nethnam reta vitharada

  • @wimansapunsarani6208
    @wimansapunsarani6208 ปีที่แล้ว +3

    Meke body lotion eka dry skin ekata hodaida akke

  • @nilukalakmini9693
    @nilukalakmini9693 ปีที่แล้ว

    Ane akki pimple ekata mona caroton cream ekada hoda

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Pimple walata hoda face wash ekak use karanna nangi..

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว

    Akke oygen meka gannwanm kiyak wenwad.kohmd ganne.??

  • @pamudikawya2479
    @pamudikawya2479 ปีที่แล้ว

    මං මෙික ගාන්න ගත්තා ..ඇස් කසන්න ගත්තා ..dr..kiuwa ඇලජික් එකක් කියලා ..ඇස් .ඉදිමුනා

  • @GangakumariJayarathna-rg7hi
    @GangakumariJayarathna-rg7hi 7 หลายเดือนก่อน

    ෆේස් ක්‍රීම් එක උදේ රෑ දෙකම පුලුවන් ද පාවිච්චි කරන්න මේ ක්‍රීම් එක දවසක් ඇර ඇර පාවිච්චි කරාට කමක් නැද්ද

    • @Kaw_de
      @Kaw_de 7 หลายเดือนก่อน

      😂😂 dawasakma 💀😂

  • @stefanifirth2136
    @stefanifirth2136 2 ปีที่แล้ว +4

    Man godak suffer kara bleaching cream gala..man dan mage skin eka hadagena innawa..can i use these products for my skin?

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว

      puluwan

    • @shashinidinushika5392
      @shashinidinushika5392 2 ปีที่แล้ว +1

      Mek bleeching kiynw dr gdk ay itim poddk hoyl balal gnn nttn oyt aye widwnn wei bleeching gla

    • @vihangaruvim3358
      @vihangaruvim3358 2 ปีที่แล้ว

      Oya maka gawada

    • @tharushinimadurangi8805
      @tharushinimadurangi8805 2 ปีที่แล้ว

      Stefani firth .. If you suffered because of bleaching . Remember that not to use these kind of products. I used this couple of months ago and stopped using by knowing it 's include bleaching . There are lots of dark patches on my feet now.. I'm consulting a doctor to cure it.

    • @prarthanasewwandi8179
      @prarthanasewwandi8179 2 ปีที่แล้ว +2

      mekath bleaching thama ane. mn godak dakala thiye meka gala skin damage una aya.

  • @sewjayathilake5093
    @sewjayathilake5093 ปีที่แล้ว

    Akki mewa gnn puluwnd.recommend krnnko original gnn puluwn thenk

  • @SADUWAYTFF3444
    @SADUWAYTFF3444 ปีที่แล้ว +1

    Caroton bodiloshan ekata sirem eka kalawam karala ganna hoda nadda

  • @thamarakumari7455
    @thamarakumari7455 5 หลายเดือนก่อน

    Ane ape face cream eka box ekak newei..anika eka loku ekak ne...api ahu welada

  • @milananoj96
    @milananoj96 2 ปีที่แล้ว

    Muhuna kurula thiyenavanam miss face cream eke used kelat kamak nadda

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว

      Godak thiyenawanam epa

    • @milananoj96
      @milananoj96 2 ปีที่แล้ว

      @@MISSGLAMSRILANKA Miss carotone eke body eke cream eka aulak na nd face cream eketen pimple enna ethe body cream eket aulak wn nane nd

  • @Nadhihm
    @Nadhihm ปีที่แล้ว +2

    Carotone cream hodaida bleaching thiyanavadha please Riply

    • @sadeelanka9233
      @sadeelanka9233 5 หลายเดือนก่อน

      Ow thiyanawa oka lankawata enna kalin api පාවිච්චි kare ane muna winas una thani bleach

    • @Nadhihm
      @Nadhihm 5 หลายเดือนก่อน

      @@sadeelanka9233 okay dear thank you so much
      Kojic acid collagen whitening cream hodaida

  • @manojamunasinghe678
    @manojamunasinghe678 ปีที่แล้ว +20

    Man dan 3 weeks wenawa...ලස්සන කහ පාටක් එනවා

    • @ayodyaharshani333
      @ayodyaharshani333 ปีที่แล้ว

      Oya lotion ekth use krnwad

    • @manojamunasinghe678
      @manojamunasinghe678 ปีที่แล้ว +1

      @@ayodyaharshani333 ne..bsc cream eka tama man face ekata gewe..lotion ekth ganna oni

    • @ayodyaharshani333
      @ayodyaharshani333 ปีที่แล้ว

      @@manojamunasinghe678 sudu wenawada dr.e kiyanne pehedili wenask thiyenwada lotion ekath hoda athi jeda

    • @shashinimalshi8879
      @shashinimalshi8879 ปีที่แล้ว

      Prize kiyada me cream eke

    • @manojamunasinghe678
      @manojamunasinghe678 ปีที่แล้ว

      @@ayodyaharshani333 කහ පාටක් එන්නේ

  • @suhanapeiris8962
    @suhanapeiris8962 2 ปีที่แล้ว

    Man pawichchi kera muna hama yanawane eka samanyaida? Naththan mata eka sara wadida?

  • @user-ps7st1iz2s
    @user-ps7st1iz2s 10 หลายเดือนก่อน

    Akke mn oya cream ekause Kara mage muhuna raliwatunane mm mokada karanne akke please replay karannakoo Loku udawwak

  • @piyumirasanjalee2168
    @piyumirasanjalee2168 ปีที่แล้ว

    Body oil eka face eketh use krnna plwnd akke?serum eka neme body oil ek?

  • @gimhaninethsarani6515
    @gimhaninethsarani6515 ปีที่แล้ว

    Serum ekath ekkada use karanna one,
    Nathinam results adida

  • @Madu23323
    @Madu23323 ปีที่แล้ว +1

    මේ bsc cream එක මුහුණට ගාන්න හොදද

  • @nimaliganga6628
    @nimaliganga6628 2 ปีที่แล้ว +7

    Glueta white cream eka hodaida akki

  • @harshanikaweesha7184
    @harshanikaweesha7184 ปีที่แล้ว

    Akki meke night cream ekak nadda

    • @SaumyaSaloon
      @SaumyaSaloon 4 หลายเดือนก่อน

      Thiyenawa

  • @Suba592
    @Suba592 8 หลายเดือนก่อน +3

    බ්ලිචින් නෙද

  • @nadeekamadumali8488
    @nadeekamadumali8488 ปีที่แล้ว +2

    Oya wagakeema gannawada nangi me cream eka use karanna kiyala oya cream eka promote karanawane oyage chanel eka balana godak aya me cream eka use karawi oyata puluwanda wagakeema ganna mokada oyala me sellam karanna ahinsaka jeewitha ekka😠 salli hoyanawa wagema hodama de denna ethakota ahinsaka jeewitha walata haani wenne na

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Original eka gana thamai akki api minissunta kiyanne .... gori ... fresh white wage ewa ganna api kiyala naha ... oyath baya nathuwa meke original eka use karanna....

    • @nadeekamadumali8488
      @nadeekamadumali8488 ปีที่แล้ว

      @@MISSGLAMSRILANKA ok dear

    • @lakshikasamarakoon1188
      @lakshikasamarakoon1188 ปีที่แล้ว

      @@MISSGLAMSRILANKA l

    • @NiroshaDissanayake-di8kn
      @NiroshaDissanayake-di8kn ปีที่แล้ว

      Ek hri onim knk kmti lssn wenna ehm ktty gdk rewatenw me wge videos blala. Me cream ek gapu gdk ktty kynne hoda nh kyl. Muna aul unama promote krn ktty nane.

  • @tharushidananjana1305
    @tharushidananjana1305 ปีที่แล้ว

    Akke mn oka gathha eka mara wenas okata wada 😢 eke cup eken half wage thibbeth😢

  • @Madu23323
    @Madu23323 ปีที่แล้ว +1

    Bsc eka face ekata kamak nedda serum ekath ekka

  • @NilankaKumara-yd8yv
    @NilankaKumara-yd8yv ปีที่แล้ว +1

    Mata me creme eka genna ganna puluwanda.

  • @gracyhasini5287
    @gracyhasini5287 ปีที่แล้ว +2

    Mam am a breast feeding mom can I use this for over night

  • @daninduyasasshri2227
    @daninduyasasshri2227 ปีที่แล้ว +2

    Under eye use krnna puluwanda

    • @kavinyarashmi6302
      @kavinyarashmi6302 ปีที่แล้ว

      Puluwan ekatath wenama cream ekak thiyanawa fesh ekata body ekata enama thiyanawa

  • @user-pz4zy1ox1g
    @user-pz4zy1ox1g 7 หลายเดือนก่อน +1

    Ammooooo apa muuna reli watema ganna apoooo

  • @JanakaKumarasingha-o3y
    @JanakaKumarasingha-o3y 26 วันที่ผ่านมา

    Oyala kohomada kantak karaganne

  • @irfanijaza1488
    @irfanijaza1488 2 ปีที่แล้ว +5

    Meke sure bleach nedha?

  • @kavinyarashmi6302
    @kavinyarashmi6302 ปีที่แล้ว +2

    Akki meka use karanne fesh ekata nemeine dak ispotsh thiyana than walata aduru than walata meka ganne sampuna munatama ganne na ekata wenama thiyanawa

    • @user-ko7fe2zs9q
      @user-ko7fe2zs9q 11 หลายเดือนก่อน

      Ow oya hari .shop eki girl kenek nh oka munata hamada ganna kiwa mata mamath gawa.vedio karana ayath meka munatama ganna kiyanwa samaharu oka munatama ganna epa kiyanwa.mama munatama gala muna winasama una.😢😢😢

  • @user-dg4hc8vc1h
    @user-dg4hc8vc1h 7 หลายเดือนก่อน +2

    Mala jarawak muna iwarai

  • @chamodyahansani7814
    @chamodyahansani7814 ปีที่แล้ว +2

    Pimples thiyena ayata hodida me night cream eka 🥺

  • @dewmini4099
    @dewmini4099 8 หลายเดือนก่อน

    gala Nawaththuwama kalu wenawada akki

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  8 หลายเดือนก่อน

      Meke dan godak enne fake nangi

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 ปีที่แล้ว

    Baba breast feeding krnaw eyata aurudu 2 use krnna hodaida mis

  • @nadeekasandakusum9801
    @nadeekasandakusum9801 4 หลายเดือนก่อน

    Mama me cream aka gewa aiyooh mage hama thuni una naharath penawa ganna deyak ne mama nam kiyanne ganna epa Hari ikmanin thuwala wenawa appa mala jarawak😢

  • @IreshaAlwis-nd9nq
    @IreshaAlwis-nd9nq ปีที่แล้ว +2

    Orginal product eka Online order krnna link ekk denna puluwanda

  • @user-ty1oj6rz5e
    @user-ty1oj6rz5e 4 หลายเดือนก่อน

    Me cream gaapuvama lips deka kalu venava.akke ekatath mokakhri kiynnko

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  4 หลายเดือนก่อน

      Ehenam use karanna epa nangi..

  • @sewwandimalika6752
    @sewwandimalika6752 ปีที่แล้ว +1

    Mage muuna thenin thena sudu une...

  • @sandithistone3813
    @sandithistone3813 6 หลายเดือนก่อน +1

    Bsc oya cream eka munata use karan na Muna winasa wei oka gala

    • @nayomiabeywickrama7538
      @nayomiabeywickrama7538 3 หลายเดือนก่อน

      ou oka gawama winasa weawa oka ganna hithannawath epa anika oka use karama face eka danawa side effects wadi caratone hama product ekakama 😢

  • @sandunikalpani2582
    @sandunikalpani2582 ปีที่แล้ว

    Akke mn දැනටමත් use krnwa night crem ekak ....oka gewata aulk nethi weida

  • @user-ne2vi3xo3k
    @user-ne2vi3xo3k 4 หลายเดือนก่อน

    Math me cream eka use karanna patan gaththa..danatanm aulak ne..

    • @shenali_ramona
      @shenali_ramona 3 หลายเดือนก่อน

      Danuth awulk nadda

  • @SadamaliSadamali-l1l
    @SadamaliSadamali-l1l หลายเดือนก่อน +1

    Mage munanam iwarai samajeta muna dennath be

  • @shiromipriyanga2244
    @shiromipriyanga2244 ปีที่แล้ว +1

    Mama godk ayatakiyanawa ayala gatha

  • @kithmishehra3416
    @kithmishehra3416 ปีที่แล้ว

    දැන් එතකොට මෙ ක්‍රීම් එක ඔයිල් එකත් එක්ක ගෑවම සුදු,වෙනවද

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Dan godak thiyenne fake ...

    • @kithmishehra3416
      @kithmishehra3416 ปีที่แล้ว

      සුදු,වෙන්නෙ මොන ක්‍රීම් එකටද? ඔයා ඔය indrouce කරපු එකටද?

  • @lekshni4121
    @lekshni4121 2 ปีที่แล้ว +3

    කිරීම් එකෙ සම්පුර්ණ වීඩී එකක් දෙන්න. ක්‍රීම් එක ගාන්න පෙන්නන්න වීඩියෝ එකක් දාන්නකො❤️❤️❤️

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  2 ปีที่แล้ว +1

      Mey video eke anthimata yanawa cream eka gana vidiya..

  • @Nadhihm
    @Nadhihm ปีที่แล้ว

    Dr rashel whitening day cream hodaida dr

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      Original eka hodai .... godak fake wadi dan

  • @chaminipriyangika274
    @chaminipriyangika274 ปีที่แล้ว +2

    Mis mama caroten krim aka masayak pavice karanawa.godak hoda risad ekak awa .dan muna ratu wenawa hodatama .mokada karanna mis mama

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      සතියට එක පාරක් යූස් කරන්න

  • @malshajayakody8197
    @malshajayakody8197 ปีที่แล้ว +3

    Use karala nathara kalahama thama godakma lassna wenne thamath Loku ganan dila beheth karanawa muunata wechcha damage walata ... Please sudu wenaawa thama Eth use karanna epa Loku damage ekk wena skin ekata

    • @nisali3
      @nisali3 ปีที่แล้ว

      Oya use karada damege unada math use karanawa ane.😒

    • @SoundClub4805
      @SoundClub4805 ปีที่แล้ว

      @@nisali3ඔයාගෙ face එකත් ඩැමේජ් උනාද

  • @shiromipriyanga2244
    @shiromipriyanga2244 ปีที่แล้ว +1

    Oil එකක් තියෙනවා වා ද

  • @ahachinilakmali1027
    @ahachinilakmali1027 2 ปีที่แล้ว +1

    ganne kohomada prais

    • @chatumtiwanka
      @chatumtiwanka 5 หลายเดือนก่อน

      Meke welada pole vivida kara praisas thiyanawa.. man issellam gaththu thana 2800k una. Passe mn wena thanakin gaththa etha une 1550k vitharai පරිස්සමෙන් ganna සමහරක් than wala ganan wadi

  • @lklaksan8868
    @lklaksan8868 ปีที่แล้ว

    Akki price eka keyada kiyala kiyannakoo

  • @sonalikaveesha1806
    @sonalikaveesha1806 ปีที่แล้ว

    Akke mata fake cream eka ahuwela thiyenne gawama prashnayak weida

  • @nethu__6117
    @nethu__6117 4 หลายเดือนก่อน

    meka munata hodada akki👀

  • @SandunSampath-c3f
    @SandunSampath-c3f 23 วันที่ผ่านมา

    Maka hodama nahte akak

  • @gayaanu7848
    @gayaanu7848 ปีที่แล้ว

    Kohomada gena ganne

  • @GayuThusha-re3ge
    @GayuThusha-re3ge 8 หลายเดือนก่อน

    Gluda prime plus cream review plzzz

  • @sayurirupasingha9382
    @sayurirupasingha9382 ปีที่แล้ว +1

    Bsc full face use krnna hodada

  • @sanuhtaiduwer1931
    @sanuhtaiduwer1931 2 หลายเดือนก่อน

    Price kohomada ❤

  • @bhagyakumari8934
    @bhagyakumari8934 ปีที่แล้ว +4

    Me cream eka godak hodai mn godak kal idan පාවිච්චි karanava

    • @myaka4148
      @myaka4148 ปีที่แล้ว

      Kohcara kal idalada ganne.oka gala nawattapuwama aulk nedda

    • @myaka4148
      @myaka4148 ปีที่แล้ว

      Nawattapuwama aye tibbatat wada awapehe wenwada

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA  ปีที่แล้ว

      👍👍👍

    • @ajithherath7162
      @ajithherath7162 ปีที่แล้ว

      Kochchata kal idalada pavichchi karanne

    • @nethu__6117
      @nethu__6117 4 หลายเดือนก่อน

      kochchara kl idan oya use karanawad🥺

  • @kavindivinu5133
    @kavindivinu5133 2 ปีที่แล้ว +2

    Ane mt allergic una ne me products

  • @ramaniw1637
    @ramaniw1637 ปีที่แล้ว +1

    Eventoñe c whitening cream hoda nadda