තොග සහ සිල්ලර මිලට කොස්මැටික්ස් ගන්න තියෙන මාකර්ට් එක | Cosmetics Shops

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb 8 หลายเดือนก่อน +6

    අහම්බෙන් හම්බුනේ චැනල් එක..ගොඩක් වටිනවා .ගොඩක් ස්තූති අයියේ ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @manojlakmal8399
    @manojlakmal8399 11 หลายเดือนก่อน +6

    පුලුවන් නම් කොම්පියුටර් කිබොර්ඩ් මවුස් අඩුවටම තොග හා සිල්ලර ගන්න පුලුවන් තැන් වල විඩියො එකක් කරන්නකො. එක ගොඩක් වටිනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @manojlakmal8399
      @manojlakmal8399 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs හැමදාම විඩියෝ එකක් දාපු ගමන් බලනවා මගේ අනිත් ඉමේල් එකෙන් ලොග් වෙලා. ගොඩක් අවශ්‍ය විඩියෝ කරාට පිටකොටුවේ ස්තුතියි. ගොඩක් නොදන්න කඩවල් ගැන දැන ගත්තා ඔබ හින්දා.. 😍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      @@manojlakmal8399 බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍👍

  • @TJ-zw1sp
    @TJ-zw1sp 24 วันที่ผ่านมา +1

    Nevia extra white body lotion eke original German product eka ganna thank Kiyannako, page ekak hari original eka Ganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ඒ ගැන නම් මම දන්නේ නැහැ ..මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..තොරතුරක් දැන ගන්න පුලුවන් වෙයි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Jithmibasnayaka-y4m
    @Jithmibasnayaka-y4m 3 หลายเดือนก่อน +2

    Ane aiiye face mask whole sale ගන්න අඩුවට තියන තැනක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් එහෙම තැනක විඩියෝ එකක් කරන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NiroshaKumari-n6b
    @NiroshaKumari-n6b 7 หลายเดือนก่อน +3

    Godakma vatina vadasatahanak .aiye godak ganan aduine api ganne gihi ganna dilane godak pin aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ex-plo-re
    @ex-plo-re 4 หลายเดือนก่อน +1

    Artists brushes, paint, canvas etc ගන්න පුලුවන් තැන් ගැන දාන්නකො pls

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..පිටකොටුවේ පීපල්ස් පාරක් එකට යන්න ..නැත්තන් බංගසාල විදියේ ඔය දේවල් ගන්නම වෙනම කඩයක් තියනවා ..ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @rochiniroch1652
    @rochiniroch1652 7 หลายเดือนก่อน +4

    මෙම ලංකාවේ තියන ආලේපන වල orginal පමණක් ush කරන්න . සොයා බලා. Karunawan කියන්නේ.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      දැනුවත් කිරිමට ස්තුති …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @duleeMano
    @duleeMano 4 หลายเดือนก่อน +1

    You tube ake hambuna hodma Chanel eka, wikara video wlta wada ada kaleta gelapena video, business ekak karanna Hoda ideas Ganna puluwan, thank u ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති දිරිමත් කිරිමට ..විඩියෝ බලලා එකෙන් කවුරු හරි දියුණුවෙනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sandyakumari2865
    @sandyakumari2865 6 หลายเดือนก่อน +1

    Aiya vediyo eka nam godak hodai...ada thsmai baluwe..onlain order kera ganna පුළුවන් wei neda😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      පුලුවන් නංගි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @sandyakumari2865
      @sandyakumari2865 6 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ගොඩාක් ස්තුතියි ..පිළිතුරු දුන්නට ☺️💞

  • @slaanju1686
    @slaanju1686 11 หลายเดือนก่อน +3

    Dr rashel eke vitamin c soothing gel eka pennuwa weradie. Local kiyala pennuwe orginal eka.deka maru karala pennuwe. Yana aya poddak balala ganna. Eyala kiyana ekama ganna epa. Kalin orginal product eka mona wageda kiyala balala ganna.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @RekaDamayanthi-wx9lb
    @RekaDamayanthi-wx9lb 8 หลายเดือนก่อน +1

    වටිනවා ගොඩක් එයා හොදට පැහැදිලි කලා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 11 หลายเดือนก่อน +4

    Harshana kalum vlogs perfect good job man

  • @mohamedhussain3544
    @mohamedhussain3544 6 หลายเดือนก่อน

    wholesale sale price ekkama
    selling price kiwwoth
    godak watinawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ කාලා සිමාව අනුව දෙකම එකපාර කියන්න අපහසුයි ..සිල්ලර මිල ගනන් දාන ගන්න පුලුවන් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කලාම ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @DeepaniAriyaratne
    @DeepaniAriyaratne หลายเดือนก่อน +1

    රෙදි තොග අඩුවටම ගන්න තැනක වීඩියෝ එකක් ගේන්න පිටකොටුවෙන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @NirmalaNirmala-l7f
    @NirmalaNirmala-l7f หลายเดือนก่อน +1

    Mama ada tama aiya oyag video baluaw athatam mata godak watina video akka.❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NizathNizath
    @NizathNizath 7 หลายเดือนก่อน +1

    Idelin face wash

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Call the phone number mentioned in the video..Thank you 👍

  • @Nishshankadilsha
    @Nishshankadilsha 3 หลายเดือนก่อน +1

    මේ වීඩියො එකනම් මාර විදිහට වටිනවා ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DilushiTavel
    @DilushiTavel 9 หลายเดือนก่อน +1

    රිබන් එහෙම ගන්න පුලුවන් හොද තැනක් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=VKGIXTnlDRiAyMXo නංගි මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

  • @Greatviaral
    @Greatviaral 3 หลายเดือนก่อน +1

    salon items Fake products.these are not branded but your video is more important for everyone.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

  • @nipunidineshika2769
    @nipunidineshika2769 11 หลายเดือนก่อน +1

    අනේ අයියේ පබලු වර්ග ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ (glass beads )

    • @nimeshagimhani3051
      @nimeshagimhani3051 11 หลายเดือนก่อน +1

      රතු පල්ලිය ගාව කඩවල් වල

    • @DineshTharanga-nb4lt
      @DineshTharanga-nb4lt 11 หลายเดือนก่อน

      Number ekak dannako redi mall ganna thanak sapathu hadanna

  • @AnuradhaKushalya
    @AnuradhaKushalya 27 วันที่ผ่านมา +1

    Toga. Online. Gennaganna. Baridha

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  27 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @චූටිදෝනි-ල4ඤ
    @චූටිදෝනි-ල4ඤ 2 หลายเดือนก่อน +1

    Eyalawa contrak karaganna puluwan kohomada 🥺

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SajithUdaya-m1p
    @SajithUdaya-m1p 5 หลายเดือนก่อน +1

    Chandani withing creem aka nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @zinubiyaB
    @zinubiyaB 10 หลายเดือนก่อน +2

    FANNCY ITEM GENNA VIDEO EKKAK DANNA BRO

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      th-cam.com/video/rvRTPaY6qvY/w-d-xo.htmlsi=0-rceIf-1-JnAYOa මේ විඩියෝ එක බැලුවද ? ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..Jaya wewa 👍

  • @nadeekathushani4800
    @nadeekathushani4800 10 หลายเดือนก่อน +1

    Sanil mucua jal eka tiynwda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @niroshanaalwis
    @niroshanaalwis 11 หลายเดือนก่อน +2

    Tnx dr☺️ mn heta kotuwat ynn inne. Me video eka godk watinw🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      අනේ එහෙමද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld 7 หลายเดือนก่อน

      ​@@HarshanakalumVlogsmn rata inne.mata ane me kaden whats up number ekak illla dennako

  • @DarshikaDineshani
    @DarshikaDineshani 6 หลายเดือนก่อน

    Vitamin c droctar rashal eka khomada genna ganne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @judenishantha6270
    @judenishantha6270 2 หลายเดือนก่อน +1

    Thanks ❤😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Your Welcome ...Thank you very much for watching the video...👍👍

  • @isuriudeshika8256
    @isuriudeshika8256 8 หลายเดือนก่อน

    Aiye disain karana slippers , ewata oni badu ganna thiyena shop ekaka visthara aran enna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලනවට .තෙරුවන් සරණයි 🙏

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 7 หลายเดือนก่อน +1

    Shea butter ganna thenak dannawada.TIA❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මම නම් ඒ ගැන දන්නේ නැහැ නංගි ..ඔයා මේ විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @nadeenadee5660
    @nadeenadee5660 5 หลายเดือนก่อน +1

    Kandy walin ganna tenak tiyenawada oyalage

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @SamsungA13-i3z
    @SamsungA13-i3z 6 หลายเดือนก่อน +1

    Diliver karaganne kohomada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @MadushankaDm
    @MadushankaDm 11 หลายเดือนก่อน +2

    Hair band,clip hadanna ona badu ganna thenak vedio ekak onii

    • @තුෂාරරත්නායක
      @තුෂාරරත්නායක 4 หลายเดือนก่อน +1

      රතු පල්ලිය ලගට යන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=HUSCzrsAwIk3k8s8 මේ shop එකෙත් තියනවා ..තව රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් විදිය ඇතුලේ කඩවලත් තියනවා ..සමාවෙන්න රිප්ලයි කරන්න ප්‍රමාද උනාට ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @disnamadumalipriyannda5158
    @disnamadumalipriyannda5158 10 หลายเดือนก่อน +2

    Mama business ekak patan ganna inna .thanks oyata .jaya wewa.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ඔයාගේ අලුතින් පටන් ගන්න ඉන්න ව්‍යාපාරය සාර්ථක වේවා …ජයම වේවා ..බුදු සරණයි 🙏

  • @U.s.s.Mathagadeera
    @U.s.s.Mathagadeera 7 หลายเดือนก่อน +1

    සබන් බඩු ගන්න තැන් වල video එකක් කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      th-cam.com/video/gPC25m5IrCA/w-d-xo.htmlsi=aNL_0EDPqaXFEXZC මේ විඩියෝ එක බැලුවද ?

  • @NandaniAccount-tc8mi
    @NandaniAccount-tc8mi 7 หลายเดือนก่อน +1

    Thanks a lot 👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      Your Welcome ..thank you very much for watching the video👍

  • @YasarathnaNanayakkara
    @YasarathnaNanayakkara 5 หลายเดือนก่อน +1

    Oriflame products krnwda oyala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 8 หลายเดือนก่อน +1

    Meyla laga thiynwada cream hdana ewa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      මෙතන නැහැ නංගි ..ක්‍රිම් හදන බඩු ගන්න තැනක විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

    • @SenuNimansa-nm4gd
      @SenuNimansa-nm4gd 8 หลายเดือนก่อน

      Ana aniqarn danna

  • @8257lee
    @8257lee 11 หลายเดือนก่อน +1

    Thankyou

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome ..thanks for Watching 👍👍

  • @HasiniWathsala-em2cq
    @HasiniWathsala-em2cq 6 หลายเดือนก่อน +1

    On line genna ganna pauluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shanianuruddika8862
    @shanianuruddika8862 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් අයියේ ❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      හරි නංගි ..ඔයාටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @propertysale-nh9ld
    @propertysale-nh9ld 7 หลายเดือนก่อน +1

    Methanin cream gaththada.orginal da tiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @onarilithnya6781
    @onarilithnya6781 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා.මම ඉල්ලපු vediyo ekak😊😊😊තැන්කූ 😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      එහෙනම් ඒකත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @dhanushipriyadarshani311
    @dhanushipriyadarshani311 2 หลายเดือนก่อน +1

    Delivery krgnna pluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DarshikaDineshani
    @DarshikaDineshani 6 หลายเดือนก่อน

    650 ta thibuna cream eka ganna puluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏

  • @prabodhaamunagama1482
    @prabodhaamunagama1482 8 หลายเดือนก่อน +3

    මේ නිෂ්පාදන ඔරිජිනල් කියලා කොහොම ද ? දැන ගන්නේ 😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +2

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @DushaniRathnayake
    @DushaniRathnayake 2 หลายเดือนก่อน +1

    Me shop eke nu eka danna puluwand aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 9 หลายเดือนก่อน +2

    අපිට රෙදි තොග ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/lMsPnDalKmA/w-d-xo.htmlsi=eAubTPyJuGNYKL7T මෙතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sadamalipushpakumari8828
    @sadamalipushpakumari8828 5 หลายเดือนก่อน +1

    His gam botal ganna thenak kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      th-cam.com/video/w5D2wvD6rQI/w-d-xo.htmlsi=jXHUrAQNiO4S4iFs නංගි මේ විඩියෝ එකේ පෙන්වන Shop එකෙන් ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @NilukaLakmali-le8zb
    @NilukaLakmali-le8zb 4 หลายเดือนก่อน +1

    Orginal eka neda caroting eka

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @rithuperera8082
    @rithuperera8082 11 หลายเดือนก่อน +1

    Thnqu bro

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome ...Thanks for Watching 👍👍

  • @sadaninihansa9996
    @sadaninihansa9996 5 หลายเดือนก่อน +1

    Mewa order karala gennanna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @GOSH374
    @GOSH374 11 หลายเดือนก่อน +1

    කොන්ඩේ color karana එවා price kohomda 🙄

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @Glaxyj
    @Glaxyj 7 หลายเดือนก่อน +1

    ane.aiyee oyata.pin.mani mewage.gana.bala ganne.kohomada kiyala.hitiyee.😙😙😙😙😙😙

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      එහෙමද ..එහෙනම් ඒකත් හරි 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @hasithdeshan7734
    @hasithdeshan7734 11 หลายเดือนก่อน +1

    Ordinary products wala prices kohomda kiyala kiwwe nadda aiya.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @DayanaPathmalatha-f4o
    @DayanaPathmalatha-f4o 7 หลายเดือนก่อน +1

    Marune

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @M.S.NAviya
    @M.S.NAviya 7 หลายเดือนก่อน +2

    ඔලිව් ෂැම්පු එක මිල කියද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න .ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @monaliherath6576
    @monaliherath6576 3 หลายเดือนก่อน +1

    Mewa original products d ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NopseBab
    @NopseBab 6 หลายเดือนก่อน

    Godaka hodai aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 5 วันที่ผ่านมา +1

    මෙතන වංචාවක් වෙනවා වෙන අයනම් කඩේ කරන්නෙත් මේ විඩියෝ එක අයින් කරන්න මිනිස්සු පව්

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 11 หลายเดือนก่อน +2

    Eka nm onama video ekak aiya 🤭🤭❤❤👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      හරි නංගි 👍 ගොඩක් ස්තුති නංගි හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට 👍👍

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t 11 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs your welcome aiya.Good job👍

  • @nethuminisarangika3243
    @nethuminisarangika3243 6 หลายเดือนก่อน

    ඔන්ලයින් ඩිලිවරි කරගන්න පුළුවන් ද??

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏🙏

  • @nadeenadee5660
    @nadeenadee5660 5 หลายเดือนก่อน +1

    Apita genwa ganne kohomada.contect no ekak tiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට මෙතන දුරකථන අංකය දාලා තියනවා ..ඒකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏

  • @රූ_නාරී
    @රූ_නාරී 5 หลายเดือนก่อน +1

    Online ගන්න පුලුවන්ද දන්නෙ නෑනෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @achalamadusanka7561
    @achalamadusanka7561 6 หลายเดือนก่อน +1

    Carotone eka nam fake kiyala pahadiliwama penawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @yukykavindi
    @yukykavindi 9 หลายเดือนก่อน +1

    wholesale ganna puluwanada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ඔව් පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..👍

  • @nishadikulathunga7104
    @nishadikulathunga7104 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimalroma
    @nimalroma 11 หลายเดือนก่อน +4

    ඔය කියන තරම් රිසාල්ට් තියේද මේface creem වල.යූස් කරපු අය ඉන්නොද.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

    • @isharaanupama1111
      @isharaanupama1111 8 หลายเดือนก่อน +1

      Ow white secret brand eka superb..

    • @deshuma3320
      @deshuma3320 7 หลายเดือนก่อน

      Ow

    • @NethmiDulanjalee-fn1em
      @NethmiDulanjalee-fn1em 7 หลายเดือนก่อน

      ​@@deshuma3320Oya use karada

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld 7 หลายเดือนก่อน

      Whats up number ekak nadda😊​@@isharaanupama1111

  • @DineshTharanga-nb4lt
    @DineshTharanga-nb4lt 11 หลายเดือนก่อน +1

    Chaina mall ganna koheda thiyenne loku udauwak number ekak danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/8seC-9Pvo1g/w-d-xo.htmlsi=0YgxDHN1u719I3Du මේ විඩියෝ එකේ පෙන්වන shop එකේ තිබ්බා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @maneshdayarathne
    @maneshdayarathne 7 หลายเดือนก่อน +1

    Hodatama results enawa kiya kiya bleaching jarawal minissunta vikunanawa 😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @niroshanaalwis
    @niroshanaalwis 11 หลายเดือนก่อน +1

    Eye shadow nan laba nh dr

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 8 หลายเดือนก่อน +1

    ඔයාලගෙග් ගෙන්න ගන්න පුලුවන්ද ගෙදරටම. නො ekak දෙන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @Sudumax-j2n
    @Sudumax-j2n 11 หลายเดือนก่อน +1

    apita diliwari karanna bada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      මෙතන ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @nimmimadushanka5310
    @nimmimadushanka5310 9 หลายเดือนก่อน +1

    E numbers pahadili na..danna puluwanda number eka😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      නංගි 🤔 වහාම ඇස් පරික්ෂා කර ගන්න වෙනවා ..( විහිලුවක් කලේ ගනන් ගන්න එපා ) හොදට බලන්න නංගි අන්තිමට Shop එකේ බිස්නස් කාඩ් එක දානව එකේ නම්බර්ස් දෙකක් තියනවා ..විඩියෝ එක නතර කරලා බලන්න ..නංගිට ඒත අවුල් නම් මට වට්ස්අප් මැසේජ් එකක් දාන්න නම්බර් එක එවන්නම් ..තෙරුවන් සරණයි 🙏

  • @nadeeshadilhari6225
    @nadeeshadilhari6225 5 หลายเดือนก่อน +2

    යකෝ මම වයිට් සීක්‍රට් එක ඔන්ලයින් ගෙන්න ගත්තා ඔය පොඩි එක. 3900.00

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sadusilva3369
    @sadusilva3369 6 หลายเดือนก่อน +2

    මේ ෂොප් එක තියෙන්නේ කොහෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා ..වැඩි විස්තර දැන ගන්න දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dilokaharshi2290
    @dilokaharshi2290 8 หลายเดือนก่อน +1

    Online deliver karanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @JananiWathsala
    @JananiWathsala 11 หลายเดือนก่อน +1

    Online oder karanna puluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ඔව් පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @banyanbanglow
    @banyanbanglow 11 หลายเดือนก่อน +1

    Ochchra sudu wenwanm .me aiyya sudu nette aii

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      🤭🤭 ඒ අයිය සුදුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

    • @banyanbanglow
      @banyanbanglow 11 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs seriously. OK let see

    • @Mark_fut
      @Mark_fut 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @WildWonders-mg1ge
    @WildWonders-mg1ge 5 หลายเดือนก่อน +7

    Oi Carotone eka ganna epa...මමත් ඔතනින් තමයි ගත්තේ...body cream eka...මගේ හම යන්න ගත්තා මුලු ඇගේම...මුන්ගෙ ඔක්කොම fake

    • @WildWonders-mg1ge
      @WildWonders-mg1ge 5 หลายเดือนก่อน +2

      කුනු ජරාව ගන්න ඕන්නම් පිටකොටුවට යන්න 😅😅😂😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Kanthavan
    @Kanthavan 11 หลายเดือนก่อน +1

    Number pls... online shopping available??

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      The number is in the video ..thanks for Watching 👍

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 7 หลายเดือนก่อน +1

    ඕවා කිසිම වගකීමක් නැහැ නේද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +2

    💥💥💥❤❤👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා 👍👍

  • @aishairanthi6921
    @aishairanthi6921 10 หลายเดือนก่อน +2

    ඕවගෙ whitening creams original ද කවුද දන්නෙ...
    හොදටම රිසාල්ට් තියෙනවා ලු..එහෙනම් එයාල ගාල ඉන්න එපැයි...😁..කලින් සැරේක ඇල්ලුව නේද පොටි බාල්දි වල හදපු ක්රීම් තොගයක්...🤔

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

    • @kaushalya1122
      @kaushalya1122 10 หลายเดือนก่อน +1

      E alluwe home made products misak company products newei.

  • @Niludilrukshi487
    @Niludilrukshi487 8 หลายเดือนก่อน +1

    මේ ශොප් එකේ නම්බර් එක දෙනව ද 🌼❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @RasikaSandaruwan-rh8st
    @RasikaSandaruwan-rh8st 6 หลายเดือนก่อน

    Kohomada ganne😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +10

    Fake දේ ලංකාවේ තියෙන්නේ .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @rokiroki3777
      @rokiroki3777 27 วันที่ผ่านมา

      අනේ මේ කඩේ නැ දැන්.වෙනක්ට්ටියක් කරන්නෙ..මේ නබර් වලට කතා කරාම මේ නබරේ අයිතිකෙනා සල්ලි ගෙන්න ගන්නවා...බඩු එවන් නැ..කඩේ හොයාන ගියහාම ඒ කඩේ දැන් ඉන්න අය මොකුත් දන් නැ..පුලුවන් නම් අලුත් විඩියෝ එකක් කරන්න

    • @rokiroki3777
      @rokiroki3777 27 วันที่ผ่านมา

      මත් සල්ලි දන්න හදලා මං කිව්වා මට මගේ ක්‍රිම් ටිකේ පොටොස් දන්නකො කියලා..මෙයා දැම්මෙ නැ පොඩ්ඩක් ඉන්න දන්නම් කිව්වා..මට එක ඇල්ලුවේ නැ මක් අද ඒ කඩේ හොයාන ගියා දැක් ඒ කඩේ කරන්නෙ වෙන කට්ටියක්..ගොඩ කට්ටිය එනවලු සල්ලි දැම්මා විඩියෝ එක බලලා..බඩු දැම්මෙ නැ කියලා සල්ලි දන්න එපා කිව්වා..පොඩ්ඩක් හොයලා බලන්න

  • @rohinirohini918
    @rohinirohini918 7 หลายเดือนก่อน +1

    Meke no ekak dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ස්තුති තෙරුවන් සරණයි 🙏

  • @ishulakshan9397
    @ishulakshan9397 8 หลายเดือนก่อน +1

    Dove එකෙන් ගහන podi😂සෙන්ට් එක තොග ගන්න පුළුවන් තැනක් ගණන් අඩු කොගේද තියෙන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      පිටකොටුව බංගසාල වීදියේ සොලිඩ් එන්ටප්‍රයිසස් එකේ බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ranimukarjee8037
    @ranimukarjee8037 6 หลายเดือนก่อน +1

    ඕවා fake ඒවා original නෙවෙයි අහුවෙන්න එපා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Kaveeshaamandi450
    @Kaveeshaamandi450 10 หลายเดือนก่อน +1

    Diliver karaganne komada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @NilukaLakmali-le8zb
    @NilukaLakmali-le8zb 4 หลายเดือนก่อน +1

    Orginal eka neda caroting eka

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PrassannaKumara-l7o
    @PrassannaKumara-l7o 8 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @twins3375
    @twins3375 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ප්‍රියෝ හැමදාම මට ශක්තියක් වෙනවට ..බුදු සරණයි 🙏