Carotone ගැන කවුරැත් නොකියන ඇත්ත මෙන්න 🤫|Carotone |Personal review |Skin care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 943

  • @isurg_
    @isurg_ 9 หลายเดือนก่อน +65

    මේකේ ගර්ල් මේක පාවිච්චි කරන්නම කියන්නේ නෑ එයාගෙ අත්දැකීම කියන්නේ. සමහර අයට රිසාල්ට් තියන දෙයක් තව කෙනෙක්ට නැති වෙන්න පුලුවන්. සමහර ස්කින් වලට ඕන එකක් හරියනවා. එකම තැනින් ක්‍රීම් අරගෙන එක්කෙනෙකුට ඇලජික් වෙන්නත් තව කෙනෙක්ට පැහැපත් වෙන්නත් පුලුවන් ස්කින් එකේ සෙන්සිටිව් එක අනුව. මේකේ ඔරිජිනල් ෆේක් කියල කියන්නේ කවුරුහරි ක්‍රිම් එක ගාලා පැහැපත් උනොත් එයා පාවිච්චි කරලා තියෙන්නේ ඔරිජිනල් එක, ඇලජික් උනොත් ෆේක් එක😂. ගොඩක් මෙඩිකල් ක්‍රීම් වල Hydroquinone එනවා ඒ රෑශ් වගේ දේවල් අයින් වෙන්න. මේක එක දිගට පාවිච්චි කරන්නේ නෑනේ බෙහෙත් ක්‍රීම් එකක් ගත්තාම. Hydroquinone සම හරහා ලේ වලට මිශ්‍ර වෙනවා. බ්ලීචින්ග් නිසා සම තුනී වෙනවා. මොනවා උනත් සයිඩ් ඉෆෙක්ට් තියන ක්‍රීම් එකක් අරං රිස්ක් එකක් ගන්නවට වඩා මෙයාගේ අනිත් වීඩියෝ වල තියන Dr rashel, ordinary, වගේ ක්‍රීම් එකක් පාවිච්චි කරන එක සේෆ්.

    • @chalanimadu8354
      @chalanimadu8354 7 หลายเดือนก่อน

      ඔය ක්‍රීම් වරග ගන්න හොද නැ නෙද

    • @sadaninihansa9996
      @sadaninihansa9996 6 หลายเดือนก่อน

  • @tharukalakshan3604
    @tharukalakshan3604 7 หลายเดือนก่อน +33

    මම මේ carotone එකේ බොඩිලෝශන් එක විතරක් පාවිච්චි කලා.ඉතින් screen එකේ යනකොට කැරටෝන් එක දැකලා වීඩියෝ එක බලන්න හිතුනා.ඇත්තටම මේ ප්‍රඩක්ට් එක මාරම සැරයි.වගේම ලාබයි අනිත් ඒවට සාපේක්ශව ඔය ගර්ල් අතේ තියාගෙන ඉන්න එකක්ම තමා මම දෙවෙනි පාර ගත්තේ පලවෙනි පාර ඔයිට වඩා බොතලය ටිකක් වෙනස් මම බෝතල් දෙකක් ගෑවා ඇත්තටම මාරම ඉක්මනට සුදු වෙනවා හිතාගන්න බැරි තරම් ඉක්මනට හැබැයි ඔය ක්‍රීම් එක ගෑවම කොච්චර හීතල දවසක් උනත් පුදුම විදියට දාඩිය දානවා 2: ඒකෙන් එන්නේ ග්ලෝ කලර් එකක් නෙමෙයි සුදුමැලි සුදක් 3: මගේ පලවෙනි බෝතලයෙන් මම මුලින්ම කහපාටට ආවා ඊටපස්සේ සුදුමැලි සුදක් ආවා.දෙවෙනි බෝතලය මුල් හරිය පාවිච්චි කරනකොට මගේ අත්දෙකේ කකුල් දෙකේ රතු පාටට බිබිලි ගොඩාක් දැම්මා. මම ඒත් දිගටම ගෑවා පස්සෙ ඇග වගේම ඇගත් එක්කම කකුල් දෙකෙයි අත් දෙකෙයි නියපොතු කහපාට උනා.සමහරු මගෙන් ඇයි නියපොතු වල මෙච්චර කුනු ඇහුවා 😂 මම හැමදාම මදිනවා නියපොතු ඒත් දකින අය හිතන්නෙ මදින්නෙ නෑ ඒකයි ඇග සුදු නියපොතු කහ වෙලා කියලා 😢 අනිත් එක තමයි මගේ කිහිලි දෙක පටන් ගන්න තැන හම පැලුනා..ඉරිතලලා වගේ පැලුනා.පස්සෙ මම නැවැත්තුවා දැන් නවත්වලා මාස 6 ක් වගේ දැන් මගේ නියපොතු වල කහපාට ටික ටික ගියා ඒකෙන් ආපු සුදුමැලි සුදත් ගියා.ඒත් අදටත් තවමත් මගෙ කිහිලි වල පැලුනු හම එහෙන්මමයි ඒක වෙනසක් වෙන්නෙ නෑ..තාමත් තීනවා..ඕකෙ ඔරිජිනල් ෆේක් හොයන්න බෑ ඔහොම නෙමේ කොහොම කිව්වත්...මේ මගේ අත්දැකීම මාස දෙකක...ආ රතු පාට බිබිලිත් ගියා නැවැත්තුවට පස්සේ කාලයක් ගියාම....❤️❤️❤️

    • @tharukalakshan3604
      @tharukalakshan3604 7 หลายเดือนก่อน +5

      අනිත් එක තමයි මම හිතුවෙ මේ අක්කා මේකේ තිත්ත ඇත්ත කියයි කියලා.බලනකොට එයා මේක recommend කරනවා 😢😂ඒකටනම් ගොඩාක් කණගාටුයි.

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 หลายเดือนก่อน

      ඔව් මේක ජරාවක්

    • @Df-Dammi
      @Df-Dammi 2 หลายเดือนก่อน

      ​@@Ratadinawanabalawegaya2024ඇත්ත 👍👍👍

    • @sumuduanushara2095
      @sumuduanushara2095 2 หลายเดือนก่อน

      Mama meka ganna aran den auruddai.gatte egypt walin.e unata sife effect aweth ne.mehe awwa godak serai.mamanm ath walath gagena awwe yanawa.mehe kuda use karannene.mata skin eka color wenna masa 2k giya.thama e yello color ekamai

    • @PiyumiDulanji
      @PiyumiDulanji หลายเดือนก่อน

      ඔවු මගෙත් කකුල් අත් ගන්න දෙයක් නෑ හම ඉරිලා වගෙ 😢😢😢 අපරාදේ මේක ගෑවේ කියලා හිතෙන තරමටම පසු තැවෙනවා..මගෙ පුතාව ලැබිලා වත් මගෙ බඩේවත් එහෙම තිබ්බෙ නෑ 😢😢 ඉතින් දැන් කොටට ඇදුමක් වත් අදින්න බැරි තරම් හම ඉරිලා .. කිසිම කෙනෙක් මේක ගාන්න එපා .. මේකට සුදු වෙනවා ඉක්මනින් ඒත් ටික දවසක් යනකොට හම ඩැමෙජ් වෙනවා😢😢

  • @asiniie
    @asiniie 10 หลายเดือนก่อน +30

    ඇත්තටම හොද explain එකක් very clear මේ girl කියන්නේ නෑ කොතනකවත් ඔයලා අනිවාර්යයෙන් use කරන්න කියලා මෙයා කියන්නේ ඔයාලා කැමති නම් use කරන්න එච්චරයි හරිම clear very useful ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  9 หลายเดือนก่อน

      Thanks for understanding bubz ❤️

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 7 หลายเดือนก่อน

      ​@@bhagyaseww5265හයිඩ්‍රොක්සි...තියෙනවා නේ ද? ස්කින් ලයිට් ,,කියන අර ෆාමසි ක්‍රීම් එකේ..ඒවත් සමහර අයට ඩැමේජ් එනවානේ.අක්කේ

  • @Nethmirashmila2814
    @Nethmirashmila2814 9 หลายเดือนก่อน +24

    අක්කි අනේ ඔයා බෝනික්කෙක් වගේ ❤.මම ඒලෙවල් කරලා අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ.දැන් ඉතින් ලස්සන වෙන්නත් එපැයි😊.ඔයා වගේ වෙන්න ඕන මටත් ඔයා සුරංගනාවියක් 😘❤️

    • @indukumari2678
      @indukumari2678 5 หลายเดือนก่อน +1

      ඔයා කථා කරනවිදියට මම හරි ආසයි

  • @mashhash175
    @mashhash175 8 หลายเดือนก่อน +7

    Akki කෝම්ද original cream එක හොයාගන්නේ

  • @rashi1648
    @rashi1648 10 หลายเดือนก่อน +165

    ඕක ඔරිජිනල් ෆේක් කියලා නෑ දෙකම බ්ලීචින් .ඕක ගාලා side effects ආපු අය ඉන්නො.ඔයාලා ඉන්ජෙක්ශන් ගහන් සුදු වෙලා අනිත් මිනිස්සුන්ට වැඩක් නැති side effect තියෙන දේවල් කියන්න එපා සුදු වෙන්න.ඕක ගාපු අයට skin canser පවා හැදෙන්න පුළුවන්.
    ඕවා ගන්න සල්ලි වලින් cerave ,cetaphil ,la roch posay,korean skincare brands වගෙ හොද දේවල් ගන්න.
    Skin clinic එකකට යන්න.
    මේ වගෙ අයගෙන් අහන්න එපා සුදු වෙන්න දේවල් .ඔයාලට නරක දේවල් දීලා එයාලා හොද දේවල් ගන්නෙ

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +27

      Oya balan htyada man injection gahanawa? Nikan katata awa paliyata boru kyanna epa dear eka kethai.. 😅

    • @s.s.3584
      @s.s.3584 10 หลายเดือนก่อน +7

      ඔරිජිනල් කැරොටොන් එකේ හයිඩ්රෝකිනොල් 2% ක්‌ සදහන් වෙලා නෑ. ඔයා ඔය කතා කරන්නේ ෆේක් කරෝටෝන් එක ගැන

    • @danu581
      @danu581 10 หลายเดือนก่อน +2

      Ithin kamathi ayat noga inna puluwn neh 😂 meka asse walenna hadnne bleeching kiyl ..anika me carotone eke fake thinw eeka godk hoda nh ..hby original eka hoyagena use krnna original eka aran result gnna..fake eka use krl moona winasa krgena ketha comment dnnepa bleeching kiyl

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +1

      @@danu581 owa therenne naa ane hamotama 😊 mona hari deyak kiyala dunnama hitanne ewama gaanna kyala man kyanawa kyala 😂

    • @dilshadilsha7539
      @dilshadilsha7539 10 หลายเดือนก่อน +7

      ඔයා කියන ක්‍රීම් ගන්න මිනිසුන්ට සල්ලි නෑ, අනික මේ අක්කා ඇත්ත කියන්නේ,මේකෙ ඔයා කියන තරම් දෙයක් නම් වෙන් නෑ හැබැයි

  • @StylewithBabyandMe3876
    @StylewithBabyandMe3876 9 หลายเดือนก่อน +8

    Original product ekk ganne kohend? / oya ganne kohend?gnn widiya kiyankoo

  • @sansaladissanayake516
    @sansaladissanayake516 8 หลายเดือนก่อน +10

    තාම නම් පටන් අරන් සති දෙකක් වගේ ඇත්තටම වයිට්නිං කිව්වට සතියෙන් සුදු වෙන්නෙ නෑ සුදු නෙවෙයි හමේ තිබ්බ ලප කැලැල් ටික ටික අඩු උනා ❤

  • @kanchanamalamaliyadda545
    @kanchanamalamaliyadda545 8 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ කැරටෝන් එක පාව්චිචි කරලා.අදටත් මන් බෙහෙත් කරනවා.please කවුරුත් ගාන්න එපා මන් මාර වේදනාවක් විදින්නේ

    • @navooodya
      @navooodya 8 หลายเดือนก่อน

      Oya kochchr kl pawichchi krd ek

  • @wageeshalakshani3630
    @wageeshalakshani3630 4 หลายเดือนก่อน +2

    මේ අක්කගෙ මේ ක්‍රීම් එක ගැන උපදෙස් වටිනවා...පාවිච්චි කරන්න ඕනි විදිහ ගැන පැහැදිලිව කියනවා❤️‍🩹

  • @SepalikaJayathunga-d2q
    @SepalikaJayathunga-d2q 9 หลายเดือนก่อน +7

    Liht natural ( D S P ) collagen formula Brightening body lotion dear මේ වර්ගයේ ක්‍රීම් එක day cream එකක්ද විස්තර කියන්න පුළුවන් ද තැන්ක්ස් dear

  • @Mithu0987-e7n
    @Mithu0987-e7n 3 หลายเดือนก่อน +3

    Original,fake කියලා නෑ කොහොමත් ඕක bleaching එකක්.. banned වෙච්ච cream එකක් සමහර රටවල ..මෙච්චර news වල දැනුවත් කරනව bleaching creams use කරාම වෙන දේ..ඕවයෙ side effects අවුරුදු ගානක් ගිහින් උනත් එන්න පුලුවන්..ඇත්තමයි කොච්චර කිවත් මොළයක් නෑනෙ ... සුදු වෙනව කිවොත් පිළිකාවක් හදාගෙන හරි කමක් නෑ මේ මිනිස්සුන්ට.

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 9 หลายเดือนก่อน +12

    මම ඕකෙ ඔරිජිනල් එකම ගත්තා ...පලවෙනි සති තුන බලන්න ආසයි yellowish gold colour එකක් ලැබුනා..ඊලග සතියෙ ඉදන් මූනෙ සුදුකබර පාට වගේ ආවා වලවල් එන්න ගත්තා පිම්පල් ආවා මාස 4ක් 5 ක් යනකන් කෝමාරිකා පෙති ගාලාඅයිස් කැට තියලා තමයි මූනයි අතුයි යන්තම් යතාතත්වයට ගත්තේ ...එක එක්කෙනාගෙ skin එක එක වගේ නෑ sentive විවිද මට්ටම්...ඒ නිසා එක කෙනෙක්ට ගැලපෙන්න පුලුවන් තව කෙනෙක්ට නැති වෙන්න පුලුවන් ..තමන් තමාන්ගෙ ස්කින් එකෙර් sensitive බව අදුරන් ඕනෙ මේවා use කරන්න..ගොඩක් sensitive skin එකක්නම් තියෙන්නෙ අනේ ඒඅය මේවා ගාන්න එපා...

    • @ශශිනි
      @ශශිනි 9 หลายเดือนก่อน +2

      Face ekt gnn klin body ekt use krnn tibbe face ekta mnw hri unoth hdgnn tikk amruine

    • @sadunimihiri3191
      @sadunimihiri3191 8 หลายเดือนก่อน

      Aththk 👍

    • @Dinushasenani-u9v
      @Dinushasenani-u9v 2 หลายเดือนก่อน

      Aththa tamai nawathtala masa 2kai tamath ennawa pimple hamadama ice cube thiyenawa dan nam Tikak Adui 😢

  • @anushasilva1462
    @anushasilva1462 7 หลายเดือนก่อน +2

    Original night cream ගන්නේ කොහොමද?

  • @ShashiWeerasingha-o8v
    @ShashiWeerasingha-o8v 8 หลายเดือนก่อน +8

    මම කොහොමත් සුදු කෙනෙක් ඒත් මගේ අත් දෙකයි කකුල් දෙකේ යට හරියයි කලු වෙලා තිබුනේ, කළු පාට ලපයක් වගේ පැල්ලමක් තිබුනා, ගන්න පුළුවන් හැම තැනින්ම බෙහෙත් ගත්තා හොඳ ඩොක්ටස්ලා හම්බෙලා, අහම්බෙන් මම මේ cream එක අරන් මූනෙ ගෑවා, මම සුදු නිසා මූනෙ වෙනසක් ලොකුවට තිබුනෙ නැහැ , ඒත් මම නිකමට වගේ එක අතක ගාලා බැලුවා, මාසයක් වගේ යද්දි කියන්න සතුටුයි අත් දෙකේ ලොකු වෙනසක් තියනවා....කවුරු මොනවා කිව්වත් කැරොටොන් එක best.😍💗

    • @Dinu__weerasinghe
      @Dinu__weerasinghe 7 หลายเดือนก่อน

      Oya aththamda kiynne face eken body ekata wenask unada

    • @ShashiWeerasingha-o8v
      @ShashiWeerasingha-o8v 7 หลายเดือนก่อน +1

      @@Dinu__weerasinghe ou eka marama wenasak, man aurudu gaanak vidawapu aula visaduna

    • @Dinu__weerasinghe
      @Dinu__weerasinghe 7 หลายเดือนก่อน

      @@ShashiWeerasingha-o8v thank you comment

    • @Shas12199
      @Shas12199 7 หลายเดือนก่อน

      ​@@ShashiWeerasingha-o8vkohenda gaththe

    • @yohbeats4613
      @yohbeats4613 หลายเดือนก่อน

      muunata mukuth une nedda

  • @Sansala3344
    @Sansala3344 10 หลายเดือนก่อน +15

    මමත් ගොඩක් මේක ගැන හෙව්වා.
    පාවිච්චි කරන අයත් කිව්වා හොදයි කියලා දැන් මාස 6ක විතර ඉදන්
    එත් අක්කා මේ ගැන කියනකම් බලන් හිටියේ ❤️❤️

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +3

      Hari widiyata use karanna nethinam gannama deyak natiwei

    • @A.SathsaranisithminiAbenayakaS
      @A.SathsaranisithminiAbenayakaS 9 หลายเดือนก่อน

      Masa 3n psse use krnn epa... sathiyta dawas dekk withara use krnn 🌸🙂

    • @devindaprabath7064
      @devindaprabath7064 6 หลายเดือนก่อน

      Meka ganne කොහොමද ගේන්න ganna පුළුවන් da

  • @rashiashya5896
    @rashiashya5896 9 หลายเดือนก่อน +13

    මමත් කැරොටොන් ක්‍රීම් අරගත්තා beauty with thuli ගෙන්.කැරොටොන් ෆේස් ක්‍රීම් එකයි,බොඩි ක්‍රීම් එකයි,බොඩි ඔයිල් එකයි,සීරම් එකයි,සෝප් එකයි ගෙන්නගත්ත මං.රු.15,000ක් පැන්නා ඒ ටිකට මුලු මුදල.සති දෙකක් ගාන කොට මගෙ මුලු ඇගම හුගක් සම වියලිල කලු වෙලා තිබ්බ ඒවට.මම ඒ ටික ගාන එක නතර කලා ඉන් පස්සෙ.
    කවුරුවත් කැරොටොන් ක්‍රීම් කොහෙන්වත් ගන්න එපා තමන්ගෙ ස්කින් එකට තමන් ආදරේ නම්.
    ඒ වෙනුවට වෙන හොද බ්ලීච් නැති cera ve,cetaphil,british cosmetics වගේ හෝ ප්‍රඩක්ට්ස් ගන්න ඔයාලා.

    • @SriyaniDammika-o8p
      @SriyaniDammika-o8p 9 หลายเดือนก่อน

      Meka Hoda nadda diye

    • @shyamalimanohari
      @shyamalimanohari 9 หลายเดือนก่อน +2

      Ambo math beauty with Thuli gen oya cream set ekam gatta,mawa winasa una,mage niyapothu kaha pata una,thamat ahemae,,hama welila kasanna gannawa,rash wageth enawa,eyagennam gana epa

    • @sanjusanuthmi3573
      @sanjusanuthmi3573 9 หลายเดือนก่อน +1

      Ceravi,cetaphil cream walin hama pahapath karaganna puluwanda

    • @dushagamage4481
      @dushagamage4481 7 หลายเดือนก่อน +2

      Eyage products hoda nedd?beauty with thulige...

    • @dushagamage4481
      @dushagamage4481 7 หลายเดือนก่อน

      @@shyamalimanohari eyage products hoda nedd
      ..?

  • @nimeshimekala2256
    @nimeshimekala2256 10 หลายเดือนก่อน +5

    අක්කේ මං වැඩිය හෙයාස්ටයිල් නම් දන්නෙ නෑ.හැබැයි මන් හිතනවා ඔයාට ලස්සනයි හෙයා බෑන්ඩ් එකක් දාල කොන්ඩෙ වනලා දැම්ම නම් කියුට් එකට ඉදී කියලා.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +2

      Aneeee thanks hun ❤

  • @kavidiadeksha5711
    @kavidiadeksha5711 10 หลายเดือนก่อน +8

    Akki plz reply ekk one, akki kiki eke thiyenne orginal ordinry productda, mokd akke samhr than wala ordinry glykolic toner eka 8500, eth kiki eke 6900i qwa, ithin mata mara prashnayak akki ehema godk gana adu nisa, ganna bayai, ekai oyagenma ahanne

  • @SewminiHansika-n1j
    @SewminiHansika-n1j 2 หลายเดือนก่อน +1

    අනේ darling ඔයා ගොඩාක් හොද ප්‍රඩුක්ට්ස් අපිට පෙන්නනව කියල දෙනව ඒක ගොඩාක් හොඳයි ඒත් අනේ ප්ලීස් ඔය වගෙ ජරා ප්‍රඩුක්ට් එකක් පෙන්නලා ඔයා හදා ගත්ත තැන නැති කර ගන්න එපා ඔරිජිනල් ෆේක් දෙකම ජරාම ගොඩක් අත්දැකීම්‍ර්න් කියන්නෙ 😢

  • @renuka6010
    @renuka6010 6 หลายเดือนก่อน +3

    නංගි මම ත් එකක් ගත්ත මට ගාන්න තවම බයයි .එක එක අය කියනවා මේක ගාලා නතර කලහම කලු වෙනවා හමට හොද නෑ කියනවා දිගටම පාවිච්චි කළාට කමක් නැද්ද

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 8 หลายเดือนก่อน +8

    මට මගෙ මල්ලි ,අක්කා,යාලුවො ඔක්කොම ගාන්නෙ ඔක...කිසිම effects ekak ne.මොකද අපි අවුරුද්දක් පාවිච්චි කරන්නෙ,❤️❤️❤️❤️

  • @nimashaheenatigala270
    @nimashaheenatigala270 8 หลายเดือนก่อน +5

    Akke mata caratone body lotion ekak ona..price khmda?ganne kohomada kynnko??

  • @priyankadinakshi7887
    @priyankadinakshi7887 9 หลายเดือนก่อน +194

    අනේ කවුරු මොනවා කිව්වත් මේ cream එකෙන් මට ගොඩාක් හොඳ result එකක්‌ ආවා. කිසිම side effect එකක්‌ නම් නෑ. මන් දැන් cream එක නවත්තලා මාස 2 ක් වෙනවා ඒත් ආපු colour එක තාම තියනවා. Best product එකක් " Carotone ❤❤"

    • @gimhanichathu5750
      @gimhanichathu5750 9 หลายเดือนก่อน +1

      Mona wage colour ekakda awe dr

    • @priyankadinakshi7887
      @priyankadinakshi7887 9 หลายเดือนก่อน +5

      ​@@gimhanichathu5750yellowish white colour ekak ❤

    • @sanjanaliyanage9265
      @sanjanaliyanage9265 9 หลายเดือนก่อน +5

      Athtmd kiynne

    • @SamuddrikaTharangani
      @SamuddrikaTharangani 9 หลายเดือนก่อน +6

      Oya මාස කීයක් Use කරාද?

    • @priyankadinakshi7887
      @priyankadinakshi7887 9 หลายเดือนก่อน

      ​@@SamuddrikaTharangani3 months

  • @wathsalachathurangani7795
    @wathsalachathurangani7795 8 หลายเดือนก่อน +3

    Original product eka cream ekee color eka arenna wena widihakin identify karaganna barida.? Mama oya cream ekee face cream eka sathiyak gaala nawathuna mge exam wada hinda..mge moone godaak pimples aawanee..black dots godaaak aawanee..

  • @AmashaAshinshani
    @AmashaAshinshani 8 หลายเดือนก่อน +8

    Original ගන්නෙ කොහොමද අක්කියෝ❤

  • @PavithraM-i5t
    @PavithraM-i5t 8 หลายเดือนก่อน +4

    Akki face cream eka gewata passe chuti devillak wage anawada.thappara ganakin nethiwenawa

    • @tharikavirajini5179
      @tharikavirajini5179 8 หลายเดือนก่อน +1

      ewage ewa ganna epa dr dawilla enawanam.

  • @artmixx3242
    @artmixx3242 3 หลายเดือนก่อน +1

    ඔව් අක්කෙ කට්ටිය දාන එක එක වීඩියො නිසා මාත් හිතුවෙ අව්ල් ඇති කියලා හැබැයි එතකොටත් මන් ඕඩර් කරලා නිසා ගත්තා ගෑවෙත් බයෙන් වගෙ හැබැයි දැනට මාස 2ක් වගෙ වෙනවා ලස්සන කහ පාටට හුරු සුදක් එන්නෙ ඒක නම් මාර ලස්සන කලර් එකක්💖

    • @artmixx3242
      @artmixx3242 3 หลายเดือนก่อน

      මට දවස් 25ක් යද්දි හොද කලර් එකක් ආවා😇

    • @t.vithanage7939
      @t.vithanage7939 2 หลายเดือนก่อน

      Hi ..koheda oya order kare

  • @shanikapeiris6389
    @shanikapeiris6389 9 หลายเดือนก่อน +23

    Bleaching ගාන් නැතුව සුදු වෙන්ඩ බෑ යකුනේ..අර මගුලයි මේ මගුලයි කියන් නැතුව ගාලා කියන පිලිවලට ලස්සනට සුදු වෙලා ඉදපල්ලා..ඉන්න ටිකේ.

    • @nathashanoorya8016
      @nathashanoorya8016 9 หลายเดือนก่อน +8

      Aththa kiwwe, math essra fttma kathai😂😅 , dan cream gala thmai tikak hri lassnta inne😂 , anith ewun kiyna ewa ahn ennwt wada hodai thman hoyla blala lasst edpalla, naththn thmnt thnak nh, kolloth dan blnne lassna kello diha , katha kellont hmbnne e wage katha kollek thmai, tharuna kle lassnta enn mnw hari gala 😊

    • @shanikapeiris6389
      @shanikapeiris6389 9 หลายเดือนก่อน +1

      @@nathashanoorya8016 අනේද කියන්නේ

    • @thilinipiumali1864
      @thilinipiumali1864 9 หลายเดือนก่อน +3

      ou ituuru tika maharagam canser hospitl eke kondeth natuwa innkota sapai … etktoa eka kollekwth naaa 😂🔫 … digatama use karannko dawasaka oyara me mn kiyna eka matk weii hbai etkota skin canser ek hadil iwraiii 😭😭

    • @shanikapeiris6389
      @shanikapeiris6389 9 หลายเดือนก่อน +1

      @@thilinipiumali1864 හා 🤣🤣🤣

    • @SamanthiSamarawickrama
      @SamanthiSamarawickrama 8 หลายเดือนก่อน +1

      Yes😊

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 6 หลายเดือนก่อน +1

    හොයාගන්න බැරි මේක විකුනන්න තහනම් නිසා. අඩුම ගානෙ South African shops වලත් නෑ

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 7 หลายเดือนก่อน +3

    මට නම් රිසාල්ට් තියනවා මම මාස තුනක් ගාලා නවත්තල්ලා ඉදලා හිටලා ගාන්නේ මට නම් අවුලක් නෑ ❤❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  7 หลายเดือนก่อน

      Hari widiya ❤️

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 28 วันที่ผ่านมา

      kohenda gatte oya?

    • @sasikaekanayaka5932
      @sasikaekanayaka5932 15 วันที่ผ่านมา

      Oww...eka hemadama use kalama thama eka eka side effects enne...mama mulma mase eka digata gewa..lassana kahapatak awaa.eta passe dawas deken dekata wagee...gewe..dn masayakma gewe nee...eth e color eka ehema thiyenawa...tikak aye aduru wenawakota ganawa..addict wela wage ganna hoda nee.....niyapothu ehema kaha pata wenawa....rathu pata bibili enawa...

  • @Mature_millennial833
    @Mature_millennial833 7 หลายเดือนก่อน +1

    Carotan cream eka original ma product eka kyala kohomda balaganne akki

  • @madu8238
    @madu8238 8 หลายเดือนก่อน +3

    dear originals ganna puluwan kohenda....???

  • @chamibashi479
    @chamibashi479 5 หลายเดือนก่อน

    Mama gaththa eka thailand wala hadapu ekakne.original da?

  • @ChampikaChampi-h4w
    @ChampikaChampi-h4w 9 หลายเดือนก่อน +4

    Caratoon orginal eka aduragnne kohomada kaden gannakota miss

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 5 หลายเดือนก่อน +1

    අක්කි කොන්ඩෙ කලී කරන්නකො ඔයා ලස්සනට ඉදී අක්කි ❤

  • @srilanka4213
    @srilanka4213 10 หลายเดือนก่อน +10

    හොද පැහැදිලි කිරිමක් ගොඩාක් ස්තුතියි .❤❤❤❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @harischandraharischandra1247
      @harischandraharischandra1247 7 หลายเดือนก่อน

      ​@@bhagyaseww5265Oya mewa deliver karanawada.kohomada oyawa contact karaganne

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 8 หลายเดือนก่อน +7

    මට හරිගියපු එකම chanel එක ❤🥰 Good luck Akkiyo

  • @keshikadewmini1822
    @keshikadewmini1822 9 หลายเดือนก่อน +4

    Akka lassani..... face cream eka use krnnadda akka

  • @harshana1598
    @harshana1598 6 หลายเดือนก่อน

    මේකට රිප්ලේ එකක් දෙන්නකො.ඔයිල් එක ගාන්නෙ බොඩි ලෝෂන් එක එක්ක මික්ස් කරලා ඇගේ විතරයි ද.ක්‍රීම් එකට දාන්නෙ නැද්ද

  • @Sanju-sc6tk
    @Sanju-sc6tk 9 หลายเดือนก่อน +15

    මෙක ඇත්තටම ගොඩක් හොද ක්‍රීම් එකක් මං දැන් ඔක පාවිච්චි කරන්නෙ අවු 5 ක් තිස්සෙ මට හම්බුන හොදම ක්‍රීම් එක ❤❤

    • @thilinipiumali1864
      @thilinipiumali1864 9 หลายเดือนก่อน +2

      Canser ekta hospital eke widawannth ready wenna dear 🥺.. mg cousing knkg yluwkt canser ekk good luck digtma use krnna komth canser enne after 7 years nee ethkal oka use krla satutin inn 👍

    • @rvirashini8614
      @rvirashini8614 9 หลายเดือนก่อน +1

      Egili puruk kalu veemak nedda😮 ethkota niyapothu tikak wena patak enwane😊

    • @husky2021
      @husky2021 9 หลายเดือนก่อน +9

      Meka masa තුනකට වැඩිය us කරන්ඩ be thuna penapu gaman muna wana වෙනවා .me kena kiyanwa අවුරුදු 5 k us කරනවලු..එකෙන්ම බොරුව පෙනව .මෙ ක්‍රිම් එකට හම පුදුම විදියට වෙලෙනව...අත් අගිලි නියපොතු අමුතු දුබුරු පටක් එනවා ..බලන්ඩ ba kathe ..meka හොද දෙයක් නෙවෛයි .රෙවටෙන්ඩ එපා..මමත් us කරලා මුන වනම උනා මස 4 ට..මෙකෙ හොදෛයි කියලා කොමන්ට් කරන්නෙ මෙයලගෙ අයම තමෛයි .පෙක් කියලා එකක් ne .okama tmayi.hema thenama තියෙන්නේ .මිනිස්සු රවට්ටන්නෙ නෙතුව හිටහන් බන්..අනික as yata කලුවට කෙපිලා පෙනවා.අගිල්ල පුරුක් එහෙම හරිම් කෙත විදියට කලු වෙනවා...මෙවට රෙවටෙන්ඩ එපා

    • @imalkaa4950
      @imalkaa4950 8 หลายเดือนก่อน +1

      ​@@husky2021 oya kiyana kathwa aththda me cream eka hoda nadda meyala kiyana ewata wada watinne samannya kenek kiyana de oya use karada

    • @sawtensawtensawtensawten152
      @sawtensawtensawtensawten152 8 หลายเดือนก่อน

      Matath hambaunu hodama crem eka

  • @chandrikaperera2221
    @chandrikaperera2221 3 หลายเดือนก่อน

    Akka body lotion aka kiyak wenawada kiyanna puluwanda

  • @ayeshashehani5939
    @ayeshashehani5939 10 หลายเดือนก่อน +19

    කැරටන් කියන්නෙ බ්ලීචින්...ඕක ගාලා කැන්සර් හැදිච්ච අය ඕන තරන් ඉන්නවා..කාලයක් යද්දි හම ඩැමේජ් වෙනවා...අල්ල කලු වෙනව

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน

      Vdo ake kyala tyenne e gena 😊

    • @s.s.3584
      @s.s.3584 10 หลายเดือนก่อน

      ඔරිජිනල් කැරොටොන් එකේ හයිඩ්රෝකිනොල් 2% ක්‌ සදහන් වෙලා නෑ. ඔයා ඔය කතා කරන්නේ ෆේක් කරෝටෝන් එක ගැන

    • @ayeshashehani5939
      @ayeshashehani5939 10 หลายเดือนก่อน

      ​@@s.s.3584මෙයා ඔරිජිනල් එකෙ තමා 2% කියන්නෙ හොදට බලන්න

    • @annegayani
      @annegayani 9 หลายเดือนก่อน

      Original tub eke tyna eke tynne kojic acid

  • @sophialvy
    @sophialvy 7 วันที่ผ่านมา

    බ්ලීචින් ගානා සුදු වෙන්න හදන ඔයාලා පව් ඇත්තටම, මේ ප්‍රඩක්ට් එක බ්ලීචින් කියලා ඔන කෙනෙක් දන්නවා... meewa recommend krna ayath ane mnda,🤐😌

  • @SadamaliPriyadarshani-vi9og
    @SadamaliPriyadarshani-vi9og 9 หลายเดือนก่อน +4

    Atthatama mata hamba una hodama cream eka ..mn dan masa thunak pavichchi kara .. color eka wenasak ne lassana Gold color ekak thiyai ...matha godak kamathima cream ekak .. thanks nangi cream eka gana danuwatha karata 🥰

    • @Rebecca23h
      @Rebecca23h 8 หลายเดือนก่อน

      Oyh kohenda gtte

    • @thisurinavodya6039
      @thisurinavodya6039 2 หลายเดือนก่อน

      Oka day d? Night d?

  • @fna2004
    @fna2004 5 หลายเดือนก่อน

    මාත් පාවිච්චි කරනවා. මට දවස් හතක් වගේ යද්දි පාට වෙන්න ගත්තා. තාම සති දෙකයි ගාන්න ඇරම් හිටියට වඩා ටිකක් පාටයි. මේක හොඳ නැ කියපුවා අහලා. හොඳයි කියන ඒවා ලොකු ගණන් දීලා ඇරගෙන සල්ලි නාස්ති කළේ අපරාදෙ. ඒ කාලෙම මේක ගෑවා නම් මම මේ වෙද්දි පාට වෙලා 😔😪🥀

    • @KDD474
      @KDD474 5 หลายเดือนก่อน +1

      දවස් 7ක් වගේ යද්දි පාට වෙන්න ගත්තනම් ඉතින් හිතාගන්නකො තියෙන bleaching ගොඩ 😂😂

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 10 หลายเดือนก่อน +10

    akki patiyooo hoda shampoo ekakui conditioner ekakui kiynnko

  • @Piumiridmika
    @Piumiridmika 8 หลายเดือนก่อน +2

    Man face and body cream aka gaththa aka kohomada use karanne udetai retaida nethnam reta vitharada

  • @cyrilwijethunga8356
    @cyrilwijethunga8356 10 หลายเดือนก่อน +4

    Akki oya bonikkiyak wage ane.akki oya long hair hadagannako lassanata thiyeine treatment karama lesi dik karaganna konde🥰✌️😍

  • @raveenasandamini8563
    @raveenasandamini8563 8 หลายเดือนก่อน +1

    Akke open porses walata hodada.mage godak thiyanawa

  • @lakshalakumari3473
    @lakshalakumari3473 9 หลายเดือนก่อน +5

    මේ ක්‍රීම් එක පාවිච්චි කරනකොට නියපොතු අවපැහැ වෙන්නෙ ඇයි😢😢

    • @Yasaramadushani
      @Yasaramadushani 9 หลายเดือนก่อน

      Matath thina pashne eka thama

    • @ThilinaMadushan-jq6qi
      @ThilinaMadushan-jq6qi 9 หลายเดือนก่อน

      කැරට් කපලා බලන්න්කෝ අතින් අල්ලලා නිකන් කහට වගේ අතේ තියෙනවා මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති මම දන්නෙත් නෑ හරියට දන්න දේයි හිතුන දේයි කිව්වේ මම....😢

  • @dilshanimadushika6388
    @dilshanimadushika6388 9 หลายเดือนก่อน +1

    ඕක කොහොමත් බ්ලීචින්.කොච්චර සයිඩ් ඉෆෙක්ට් ආපු අය ඉන්නවද

  • @Dula.8
    @Dula.8 4 หลายเดือนก่อน +4

    පුලුවන් නම් මේ වීඩියෝ එක අයින් කරන්න. මේක bleaching cream එකක්නෙ මේකේ original , fake කියලා නෑ මේක තනිකරම bleaching. මේවා දිගුකාලීනව භාවිතය තුලින් සමේ පිලිකා ඇතිවෙනවා. Dermatologist tested brand වල products භාවිතා කරන්න කියලා කරුනාවෙන් ඉන්නවා. මේ චැනල් එකේම තියනවා ඒ brand ගැන තියනවා. ඒවා බලලා සමට ගැලපෙන products පාවිච්චි කරන්න. ❤

    • @Tharuu2002
      @Tharuu2002 3 หลายเดือนก่อน +2

      මේක ඇත්තටම ගාන්න එපා...

  • @rukshalithathsarani
    @rukshalithathsarani 7 หลายเดือนก่อน +2

    Akkii hoda sunscreens gana vedio ekak karannakoooo

  • @PavithraM-i5t
    @PavithraM-i5t 8 หลายเดือนก่อน +6

    ෆේස් ක්‍රීම් එක ගෑවට පස්සෙ චූටි දැවිල්ලක් වගේ එනවද අක්කි

  • @adheeshaadewmimi9796
    @adheeshaadewmimi9796 9 หลายเดือนก่อน +1

    Akki serum eka cream ektm dala use krnn plwnd ??

  • @imalshashamali2125
    @imalshashamali2125 7 หลายเดือนก่อน +1

    Original praduct eka kohomada dana ganne plz riply me🥺

  • @njayamini7089
    @njayamini7089 10 หลายเดือนก่อน +6

    Math dn masa 2k thisse use krnwa. Kalekin hmbuna hodama cream ekk. Thank you akki❤. Oyge videos dakala use karanna ptn gththe 😍

    • @ushaniperera8383
      @ushaniperera8383 9 หลายเดือนก่อน

      Dry skin ekt hodaid

    • @multilaky7578
      @multilaky7578 8 หลายเดือนก่อน

      Kohenda gatte

    • @PramodiSadarashmi
      @PramodiSadarashmi 4 หลายเดือนก่อน

      @njayamini7089 body lotion එකද ගෑවෙ

  • @Itz.pramoDYA
    @Itz.pramoDYA 8 หลายเดือนก่อน +1

    Akki original eka ganne kohend
    &api danaganne kohomd original eka hariyatama?

  • @DeshaniCosta
    @DeshaniCosta 10 หลายเดือนก่อน +4

    Akki shooi ane🥺🥰♥️ adarei akki 💗 harima cute oya♥️

  • @shashishashikala8228
    @shashishashikala8228 8 หลายเดือนก่อน +1

    Caroton original eka kohomada hoya ganne

  • @Kaushalyaneranjalarathna-td6ne
    @Kaushalyaneranjalarathna-td6ne 10 หลายเดือนก่อน +6

    බලන් හිටියේ එනකම් අක්කියෝ thank you.. Akki video ekata ආදරේයි ගොඩක් ❤️❤️

  • @pavithrapiumi6962
    @pavithrapiumi6962 3 หลายเดือนก่อน +2

    Me crem eka botel eka face ekata gewata kamak nedda

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 8 หลายเดือนก่อน +3

    අක්කේ White secret ක්‍රීම් එක ගැන කියන්නකෝ

    • @jayanisilva8615
      @jayanisilva8615 5 หลายเดือนก่อน

      Oya use karanawada.. mage skin eka reli watuna...clr ekanam tikak up una..eth wadak na skin eka wayasaka kenekge wage una

  • @rizna1059
    @rizna1059 4 วันที่ผ่านมา +1

    Mn masa 6 k vage idan body lotion eka ganava mata kisi side efect ekak na hoday lassana suduth ekka kaha patak vage una godak hoday meka

  • @lakminimadu4912
    @lakminimadu4912 10 หลายเดือนก่อน +6

    Eththatama mge experience eka mn kiynnm.mn akkigen mita masa 3 kt klin me product eka gaththa.eththatama mta dn lassana yellow colour ekak thiynw.mn tikak dark knk klin.mge mune patatama mge ath,kakuluth dn fair wela.itin mn akkit thanks krnw oya wagema apiwath lassana krnwt.thank you akki love u sooo much.❤

  • @sheynis__4038
    @sheynis__4038 10 หลายเดือนก่อน +2

    Ammooooo kaaalayak request karapu videoooo eka ada genaththth😍😍😍🥰 thank you thank you soooo much Akki love❤ hamadaaama wage oya adath lassanaiiii♥️💐

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +1

      Thanks babi ❤️

    • @chalanimadu8354
      @chalanimadu8354 7 หลายเดือนก่อน

      ඔය ක්‍රීම් එකේ දිනයක්වත් නැ

    • @bhagyaseww5265
      @bhagyaseww5265  7 หลายเดือนก่อน

      @@chalanimadu8354 ai natte? Expire date aka pawa tiyenawa 😊

  • @annemadu3939
    @annemadu3939 9 หลายเดือนก่อน +3

    මම මේක ගාලා අවුරුද්දක්‌ විතර හොදට ලස්සනට හිටියා, මම නැවැත්තුවා දැන් මුණට බෙහෙත් කරනවා මාසෙකට වැඩියි දැන්, මුණ කළු වෙලා, ගෙඩි ඇවිත්,මේක හරි යන අයත් ඇති, හැබැයි ගාන්න එපා කියලා තමයි කිව්වේ, මම බෙහෙත් ගත්තේ ලංකාවේන් නෙමෙයි මම රැකියාව කරන රටින් ඒ ඩොක්ටර් මට කිවුවා ඇයි මොලයක් නැද්ද මේ වගේ ඒවා ගන්නේ කියලා 😢. මාස 2හෝ 3ක්‌ යනවා කිවුවා මුණ යම් තරමකට හොද වෙන්න

    • @sanjeenapabasari5935
      @sanjeenapabasari5935 9 หลายเดือนก่อน +1

      Maget ehmai original ek gttet den pigmentation awit munema ganna deyk ne den skin doctor kenek gen behet gnnwa.winasa una muna

  • @chandrikapriyadharshani6356
    @chandrikapriyadharshani6356 10 หลายเดือนก่อน +2

    Oyage mulma videos wala oya meeta wada lassanai nangi.kettu nisa wennathi.konde oyata black colour lassanai.aththatama irisiya hithena skin ekak thiyenne oyata 😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +1

      Kettu wemu ayet 😊

  • @senudivayanija6517
    @senudivayanija6517 8 หลายเดือนก่อน +3

    Original eka ganne kohenda akke

  • @kamanisamarasinghe8561
    @kamanisamarasinghe8561 9 หลายเดือนก่อน +2

    අක්කේ මූනේ BSC එකත් එක්ක serum එකත් mix krala මූනේ ගන්න හොද නැද්ද
    කොච්චර කාලයක් ගාල නැවත්තන්න ඕනිද
    Pimples තියන තැන්වල ගන්න එපාද අනේ කියන්නකෝ අක්කේ 🥲plz

    • @sandithistone3813
      @sandithistone3813 8 หลายเดือนก่อน

      Bsc eka face ekata use Karanna epa serum eka use Karanna face ekata

  • @ruviadikari
    @ruviadikari 10 หลายเดือนก่อน +3

    Akki carotene eke serum ek dl gwoth hdid

  • @ruviliyanage8880
    @ruviliyanage8880 หลายเดือนก่อน

    Akki meka night time use karla day time wena cream ekk use karat aulk nadda

  • @rukmalherath8633
    @rukmalherath8633 10 หลายเดือนก่อน +6

    Mewa bleaching cream.vikunana aya kochchara hodai kewath gala nawaththuwa gaman skin eka damage wenawa.

  • @MalshaMuthurangi
    @MalshaMuthurangi 9 หลายเดือนก่อน +2

    Gala nathara karoth color eka darck wenawada?....

  • @dharminisandeepa-tp4fz
    @dharminisandeepa-tp4fz 10 หลายเดือนก่อน +4

    Akka තාම අක්කා කරන Online ජොබ් එක මොකද්ද කියලා කියන්නකො කැමතිනම්❤ඉක්මනට

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 5 หลายเดือนก่อน

    Akki udeta කැරටෝන් එක ගාලා රෑට වෙන එකක් ගෑවොත් අවුලක් වෙයිද අක්කි

  • @ayeshadilhani9946
    @ayeshadilhani9946 10 หลายเดือนก่อน +16

    ආසයි බයයි.. 😢

  • @deenanilakshi4244
    @deenanilakshi4244 5 หลายเดือนก่อน

    Original eka kohomada hoya ganne

  • @Acgtyj
    @Acgtyj 9 หลายเดือนก่อน +3

    මගෙ skin එක ගොඩක් dry..ඒ හින්ද මම ඒකට pharmacy එකකින් cream එකක් අරන් ගානව skin dermae කියල ඒක හොදයි ඒ උනාට අත් කකුල් සෑහෙන්න අව්වට පිච්චිලා.. මට ඒක හදාගන්න මේක use කරොත් skin dry වෙයි නේද තවත්..මට බැයිද මේක උදේට use කරලා රෑට මම අර ගාන cream එක ගාන්න...plz akki reply කරන්න... එහෙම නැත්තම් වෙන bodyloation එකක් මම ගන්නද... වෙන එකක් අක්කිට පුළුවන්නම් recommended කරන්න... මම විශ්වාසෙන් බලන්න අක්කිගෙ video විතරයි❤..මට face cream ඕනි නෑ පොඩි කාලෙ ඉදන්ම අව්ලක් නෑ.... මට දැන් sun burns නැති කරගන්නයි ඕනෙ

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 9 หลายเดือนก่อน

      Mkkd dr oy use krn cream eka mageth gdk dry skin ekak thiyenne kakul walt gannath puluwan da

  • @viyasidurasrilankanlife8033
    @viyasidurasrilankanlife8033 4 หลายเดือนก่อน

    Ane akkiyo බිලිචීන් ක්‍රිම් මූනේ ගාන ගමන් කහ,සුදු හදුන් වගේ නැචුරල් දේවල් ගාන්න හොද නැද්ද

  • @SurekaPremarathna
    @SurekaPremarathna 10 หลายเดือนก่อน +3

    Akki mage naseya depaththa rathu bebeli danewa, passe ewa kalu wela lape hitinawa. Man hithanne bileechin carm welate wenna oni. Visadumak dennako mate.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน

      Cream aka nawathwala clean ups karanna

  • @Sewwandi3764
    @Sewwandi3764 8 หลายเดือนก่อน

    Original product ek kohomda hoy gnne akki

  • @kaveeshakavindi880
    @kaveeshakavindi880 9 หลายเดือนก่อน +3

    Akke mn oya cream eka use kara mn genna gaththe Dubai walin eka gaddi mata harima lassana gold color ekak awa hemoma qwa lassana wela kiyala .passe mage a cream ek iwara una mn lankawen aran gewa tika dawasak yaddi pimple awa .mn nathara kara den mune kalu pata marks thiyenawa kammul depeththe .mage Dubai walin genna gaththa eka gaddi nam mukuth un ne . lassana color ekak awa .mn mokadda karanna ona .den a marks nethi wenna skin light eka ganawa

  • @SureshBuddhika-yk9jn
    @SureshBuddhika-yk9jn 6 หลายเดือนก่อน

    Akke ceroton cream eke dan price kiyannako❤❤

  • @meenumanodari1139
    @meenumanodari1139 10 หลายเดือนก่อน +6

    Akki akkit godak thanks 🥺❤️apiwa lassana karanawat aththatam caratone ek godak hodayi mage skin ek golden colour ekakt awilla ….highly recommended 🥺❤️

    • @thamalihimansa2872
      @thamalihimansa2872 10 หลายเดือนก่อน

      Kohenda oya gaththe

    • @ParindyaMandakini
      @ParindyaMandakini 10 หลายเดือนก่อน

      කොච්චර kal gawada oya

    • @lashaniakansha
      @lashaniakansha 10 หลายเดือนก่อน

      Kohend orginal ek gnne oya

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน +1

      Thanks hun ❤

    • @bhagyaseww5265
      @bhagyaseww5265  10 หลายเดือนก่อน

      @@lashaniakanshaman gawa tyenawa vdo ake end ake mention karala tyenawa

  • @chamilathushari8374
    @chamilathushari8374 4 หลายเดือนก่อน

    Bleaching thyenawada.?

  • @annegayani
    @annegayani 9 หลายเดือนก่อน +3

    Carotone ek rata gala udet wena product ekk use klata kamk nadda akke

  • @devidaksha2620
    @devidaksha2620 8 หลายเดือนก่อน +1

    Oil eki serm ekai mix karala ganna oneda

  • @arunikalaksahni4747
    @arunikalaksahni4747 9 หลายเดือนก่อน +4

    Mn meka gattha meke sirm ekatha gattha sirm eka bodi losne ekata mis karla mn ganawa mekata mara kalare ekka awa meka digatma sirma dala uas කළාට කමක් නැද්ද

  • @Viduvimansa7890
    @Viduvimansa7890 7 หลายเดือนก่อน +1

    අක්කේ cream use කරද්දි එන පොඩි ප්‍රශ්නයක් තියෙනව.. අතේ ඇගිලි පුරුක් කලු වෙනවනෙ... ඒකට මොකක් හරි විසඳුමක් දෙන්නකෝ...

    • @bhagyaseww5265
      @bhagyaseww5265  7 หลายเดือนก่อน

      E gena nam man danne nathooo

    • @kaushikaushalya2496
      @kaushikaushalya2496 7 หลายเดือนก่อน

      Use karanne mercury thiyana product ekak wenna athi oya ekai ehema wenne

    • @Viduvimansa7890
      @Viduvimansa7890 7 หลายเดือนก่อน

      @@kaushikaushalya2496 ඒව නැති කරගන්නත් products thynw ned

    • @kaushikaushalya2496
      @kaushikaushalya2496 7 หลายเดือนก่อน

      @@Viduvimansa7890 bleeching use krnwa nam sathiyt deparakwth kadalapiti pack wge danna egatama....egili puruk walatath cream gaanna...e wagema sathiyakt parak coffee scrub hari karanna full body ekatama

  • @venukisasmika
    @venukisasmika 10 หลายเดือนก่อน +3

    Math use krno carotene cream eka best result thiyee

  • @Viduvimansa7890
    @Viduvimansa7890 7 หลายเดือนก่อน +1

    මාත් මේක use කරනවා..ඇත්තටම result thynw 🥰❤.

    • @Tisuliwikramasinghe-rd4ce
      @Tisuliwikramasinghe-rd4ce 7 หลายเดือนก่อน

      Oyata masayak vitara yaddi tol kalu wela ara embam karapu gatiyak mune penune nadda...tol kalu wela kiyanne kalin patata galapennane ewa tiyenne ekai

    • @Viduvimansa7890
      @Viduvimansa7890 7 หลายเดือนก่อน

      @@Tisuliwikramasinghe-rd4ce mt nm එහෙම un naa.. mge yluwt nm එහෙම thynw hbi.. mge skin ek yellowish light colour ekk awe.. sudu newi ..

    • @Tisuliwikramasinghe-rd4ce
      @Tisuliwikramasinghe-rd4ce 7 หลายเดือนก่อน

      @@Viduvimansa7890 mn meka ada idan nawattanna inne..yaluwa nawattuwada..nawattuwata passe mukut unada ...nattan meka masayak vutarak nisada danne na mehema neda

    • @Tisuliwikramasinghe-rd4ce
      @Tisuliwikramasinghe-rd4ce 7 หลายเดือนก่อน

      @@Viduvimansa7890 ane plz mata udaw karanna ..mata bayai mn cream ekak meeta kalin use karalama naha..mn meka dan nawattuwat munata mukut weida..ane

    • @Shas12199
      @Shas12199 7 หลายเดือนก่อน

      ​@@Viduvimansa7890oya kohenda gaththe

  • @sandeewa4339
    @sandeewa4339 10 หลายเดือนก่อน +3

    Etakota fem ekath bleach mekth bleach ehm hodaida

  • @NadishaSawwandi
    @NadishaSawwandi 2 หลายเดือนก่อน

    මන් අද ගත්තා මේ ෆේස් creem එක අනේ කියන්නකො මේ creem එක හොදයිද කියලා

  • @shanukahansani6800
    @shanukahansani6800 9 หลายเดือนก่อน +18

    අක්කී මේක set එක සාමාන්‍යයෙන් කොච්චර කාලයක් use කරන්න පුලුවන්ද please akki reply කරන්නකෝ 🥺

    • @Hiruni89
      @Hiruni89 9 หลายเดือนก่อน +2

      Mamanam masa 6ka idan use karanawa dear eka parata nathara nokara oni color eka awama tiken tika natharakaranna matanam side effect awe nah originelma eka ganna dear

    • @anuththara2436
      @anuththara2436 9 หลายเดือนก่อน

      Kohed dr gann puluwn meka

    • @PupuduSajeewa
      @PupuduSajeewa 9 หลายเดือนก่อน

      Kiyada akka oya set ekama

    • @shammi_umaya371
      @shammi_umaya371 8 หลายเดือนก่อน +2

      ​@@Hiruni89orginal ek kohomd hoygnne 🙂🥺❤️

    • @Dilmigithanjali1998
      @Dilmigithanjali1998 8 หลายเดือนก่อน

      ​@@Hiruni89 original ganne kohenda dr

  • @WaruniNisansala-b8d
    @WaruniNisansala-b8d 9 หลายเดือนก่อน +1

    Akki pimple thiyena ayata use karanna hoda nedda

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 10 หลายเดือนก่อน +6

    මගේ අක්කි පණ ❤ ඔයාගෙන් මේ විඩියෝ එක එනකන් බලන් හිටියේ අනේ 😍❤️ අක්කා මේ product sales කරනවද

  • @HashiniNimesha-h8r
    @HashiniNimesha-h8r 8 หลายเดือนก่อน +1

    Eththamai math meka gqnne den auruddak withara wenna enaw godak hodai❤❤❤

  • @SheniThamel
    @SheniThamel 10 หลายเดือนก่อน +4

    මේ cream එකේ කිසිම result එකක් නෑ . අපේ අම්මා මෙක use කරා 😒😏