කොරියානු ව්‍යාකරණ සියල්ලම නොමිලේ එක්දිනකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 289

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  4 หลายเดือนก่อน +73

    නිබන්ධනය (PDF) ලබාගැනීමට Description එක කියවන්න ❤
    24,000 + බලපු පාඨමාළා විස්තරය - th-cam.com/video/cpgyl6KbQ68/w-d-xo.htmlsi=2zt7dy7dOGA0eFZ1
    මෙම පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක් ​
    PLAN 01 ලෙස සටහන් කර,
    074-032-6494​
    076-069-6714​
    වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
    ඔබ ප්‍රමාද නෑ ! ❤❤
    මෙම නිබන්ධනයේ සඳහන් අංකය වැරදි අතර එය පහත ලෙස නිවැරද කරගන්න ;
    +82 10 9524 1581

    • @Weerasakara
      @Weerasakara 4 หลายเดือนก่อน +4

      Sar viyakarana eke pdf ganna vidihak nethida sar den sarge vidiyo eka dekala balanna gaththe

    • @MadusankaWanniarachchige
      @MadusankaWanniarachchige 4 หลายเดือนก่อน +1

      Pdf gnnr kohomd

    • @indikayapa3506
      @indikayapa3506 4 หลายเดือนก่อน +1

      ​@@MadusankaWanniarachchige1:39

    • @RoshanDimuthu-h7k
      @RoshanDimuthu-h7k 4 หลายเดือนก่อน +3

      Pdf එක ගන්න විදිහක් කියන්න දන්න කෙනෙක්

    • @anukialahakoon2875
      @anukialahakoon2875 4 หลายเดือนก่อน

      PDF ganne kohomd sr...😢

  • @IshaniUdeshika-w3t
    @IshaniUdeshika-w3t 4 หลายเดือนก่อน +26

    ගොඩක් පින් සර්ට.අමාරුම ටිකක් ලේසියෙන් තේරුම්ගත්තා.සර්ට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ.감사합니다 선생님.❤️

  • @rumeshsanjaya
    @rumeshsanjaya 4 หลายเดือนก่อน +64

    සර් මම ධීවර exam කරා..(2024.8.28 හවස 3.30) - 170, සර්ගෙ youtube channel එකෙන් ඉගෙනගන්ත දේවල් මාරම විදියට වැදගත් උනා මේ ලකුණු ගන්න. ව්‍යාකරණ ගොඩක් හදාගන්න පුළුවන් උනා... මම වගේ තවත් උන්ට හයියක් වෙන ඔබතුමන්ටත් සදා ජයමවේවා.. බුදුසරණයි !

    • @PriyanthaPiris-w8d
      @PriyanthaPiris-w8d 3 หลายเดือนก่อน

      ඔයා ecxsm කරාද ,, help me

    • @nisal9711
      @nisal9711 2 หลายเดือนก่อน

      Machn ධීවර ekata enne me pepar ekamada nathm venas ekakda

    • @maheshikahansini9883
      @maheshikahansini9883 2 หลายเดือนก่อน

      Thank you sir❤

    • @rumeshsanjaya
      @rumeshsanjaya 2 หลายเดือนก่อน

      @@nisal9711 එහෙම වෙනම pepar එකක් නෑ. පොදුවෙ pepar හදන්නෙ. මම 46 පාඩම කටපාඩම් කරන් ගියෙ ඒ උනාට ධීවර සම්බන්ධ කිසි දෙයක් ආවෙ නෑ අඩුතරමෙ රෑපයක්වත්..

  • @travel8694
    @travel8694 3 หลายเดือนก่อน +7

    මාර ලෙසියෙන් මතක තියාගන්න පුලුවන් සරළව කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර්❤

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 16 วันที่ผ่านมา +1

    ❤❤❤ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ..ගොඩාක් ස්තුතියි !!!.❤❤❤

  • @kasundilanka5150
    @kasundilanka5150 4 หลายเดือนก่อน +31

    සර්ගේ පෙපර්.සර්ගේ විඩියො ඔක්කොම බලලා ගියේ 185 සර්.ගොඩක් ස්තුති සර් ❤️ 🙏

    • @slchinthaka6465
      @slchinthaka6465 4 หลายเดือนก่อน

      මචන් මටත් උදව් කරපන්.සර්ගේ පේපර් ගන්නේ කොහොමද

    • @pramodranga1997
      @pramodranga1997 2 หลายเดือนก่อน

      මචං පේපර් ගන්න විදියක් කියපන්

  • @sanjayamadhumadhawa
    @sanjayamadhumadhawa 3 หลายเดือนก่อน +3

    මම මුලින්ම ව්‍යාකරණ ටික ඔලුවට දා ගත්තෙ සර්ගෙ කලින්ම දාපු ව්‍යාකරණ වීඩියෝ දෙකෙන්.. ❤ මේක ආපහු බලද්දි තව ගොඩක් දේවල් අහු උනා.. සර්ට ගොඩක් ස්තූතියි මේවා නොමිලේ කියලා දුන්නට.. ජයවේවා සර්🎉❤ ROK

  • @lakshantharusha1433
    @lakshantharusha1433 6 วันที่ผ่านมา

    නිවසේ ඉදන් ඉගෙන ගන්න පට්ට සරලයි❤❤❤

  • @SL4crafts
    @SL4crafts 3 หลายเดือนก่อน +1

    😇හොදරම ව්‍යාකරණ ටික ඔලුවට වැටුණා... ඇත්තම නියමයි..
    Thank you sar.. 💝

  • @thilinishashika-ke2hd
    @thilinishashika-ke2hd 4 หลายเดือนก่อน +24

    අපිත් ආවා Galle...🙈🙈💖 මට නම් සර්ව පේන්නෙ මුහුද වගේ...මුහුදෙන් වතුර ටිකක් ගත්තාට මුහුදට දැනේන්නෙ නැහැ වගේ සර්ගෙ දැනුම කවුරු ගත්තත් සර්ට ලෝභ කමක් නෑ...සර් දන්නවා ඇති සමකරන්න බැහැ කියලා.සර්ගෙ class wala inna api dnnw sir විශය පොවනවා කියලා.මනුස්සයෙක්ගෙ ජිවිතේ මෙහෙම ගොඩදාලා සර් අවංකම සතුටක් ලබනවා ඇති..❤️සර්ටත් ඒකෙ ප්‍රථිඵල තියෙනවා දැන් ලංකාවම සර්ව දන්නවා..🙈💖❤️...බුදුසරණයි අපේ සර්..🙏🙏🙏🇰🇷🇰🇷

    • @shanikamadupani2827
      @shanikamadupani2827 4 หลายเดือนก่อน

      Math Awe Galle

    • @Universal_루완
      @Universal_루완 3 หลายเดือนก่อน

      මමත් ගල්ලෙ.මම දැන් හොඩිය කරලා ඉවරයි ඉට පස්සෙ මෝකද කරන්න.ඔන.කියන්න පුළුවන් විස්තර

    • @supunharshana1034
      @supunharshana1034 หลายเดือนก่อน

      Oya clz ynne kageda nangi​@@shanikamadupani2827

  • @Ishani-mahindage
    @Ishani-mahindage 4 หลายเดือนก่อน

    Thank you sir ❤ සර් කියලා දෙන විදිය නියමයි.හොදට තේරෙනවා.සර්ට පිං

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 4 หลายเดือนก่อน +2

    ආදරෙයි සර් ❤ ගොඩක් පින් . මේ වගේ පොවන්න නම් බෑ කාටවත් ඔය හැකියාව කියලා වැඩක් නෑ ..... පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරනයි 😘 🙌🇰🇷 .

    • @MadusankaWanniarachchige
      @MadusankaWanniarachchige 4 หลายเดือนก่อน

      Pdf eka kohomd bn meke gnne

    • @Dimali-87
      @Dimali-87 4 หลายเดือนก่อน

      ​@@MadusankaWanniarachchige description eke tyna google drive link eken gihin download kara ganna puluwan 😊

  • @saanakadhilsara3263
    @saanakadhilsara3263 4 หลายเดือนก่อน +20

    මම Exam කරා July 23 ,190 Marks
    සර්ගෙ Paper 100 course එක කරා
    Randyll සර් නැත්තන් කරයි මං...❤️

  • @malshadesilva6086
    @malshadesilva6086 2 หลายเดือนก่อน +1

    Godark watinawa mey video eka. Thank you sir ❤🎉❤

  • @rdcreation962
    @rdcreation962 4 หลายเดือนก่อน +3

    Ada exam kale lakunu 190i deewara godak Igena gaththe sirge video balala.. Clzz giyeth. Sir me denuma denwata godak pin..!!! Sirge weda katayu sarthaka wewa..!!❤️❤️❤️

  • @lakshithamadushan2013
    @lakshithamadushan2013 หลายเดือนก่อน +1

    The Best and Better #Explanation
    감사함니다 란딜 성셍님 ❤❤🎉

  • @mangalikakarunarathna7094
    @mangalikakarunarathna7094 4 หลายเดือนก่อน +11

    මම ආවා රත්නපුරයට. සර්ට ගොඩක් පින්❤🙏

  • @Chamika_Gihan
    @Chamika_Gihan 4 หลายเดือนก่อน +8

    මේක නම් සුපිරියක් ❤ වටිනාකම කියල වැඩක් නෑ ❤️‍🩹

  • @shehanwanshika-s2p
    @shehanwanshika-s2p หลายเดือนก่อน +2

    සර්ගෙ හොල් ක්ලාස් එකකට යන්න තිබ්බනම් 🥹
    මරු සර්❤

  • @nalindilruksha8630
    @nalindilruksha8630 หลายเดือนก่อน

    Thank you sir. Igena gena thubunata. Godak dewal niraul una. Godak pin sir ta

  • @chamilsenanayaka3740
    @chamilsenanayaka3740 17 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @LDDineshaLakmaliLakmali
    @LDDineshaLakmaliLakmali 2 หลายเดือนก่อน +1

    ❤ බුදු සරණයි!, සර්

  • @isuruuditha4494
    @isuruuditha4494 หลายเดือนก่อน

    Eththtma...marama wtina deyk sir ❤❤❤... nodann godak dewal igena gththa sir..godak pin ...බුදුසරණi sir...

  • @JanakaJpn
    @JanakaJpn 3 หลายเดือนก่อน +2

    මම.කාලයක් කොරියන් කලා.. දැන් ජපන් කරන්නේ මම දකපු සුපිරිම සර්මේ... ඒ වගේම අද කාලෙට ගැලපෙනම සර්.... ජපන් කලත් ආසාවෙන් ටිකක් බලන් හිටියා...තව දෙයක් කොරිඅන් කියන්නේ මාරම ලේසි විශයක් වගෙම අපිට කොරියන් ගොඩ දගන්න මේ.වගෙ සුපිරි ඩයල් ඉන්නව ඒත් ජපන් කොරියන් වලට සාපේක්ෂව පට්ට අමාරුයි ඒ වගේම හරියට උගන්වන සෙන්සෙලා නෑ... කොරියන් ආසාවෙන් කරපල්ලා මේ සර් සුපිරි වැඩ්ඩෙක් මම සර් අදටත් මම කොරියන් කරන එකෙක්ට කියන්නේ මේ සර්ගේ යන්න කියලා ඔය වගේම හොදට ව්‍යාකරන කරන සර් ක්ව්නෙක් ඉන්නවා klm mendis කියලා දකුනෙද කොහෙද..

    • @Malki-lp6wf
      @Malki-lp6wf 2 หลายเดือนก่อน

      Ithin ai oya japan kranne ane
      Korian wala padi hodaine😢

  • @sanjayamadhumadhawa
    @sanjayamadhumadhawa 3 หลายเดือนก่อน +1

    මේකට ගහන්න වෙන ව්‍යාකරණ ලෙසන් එකක් නෑ..🎉 මම මුලින්ම ව්‍යාකරණ ටික ඔලුවට දා ගත්තෙ සර්ගෙ කලින්ම දාපු ව්‍යාකරණ වීඩියෝ දෙකෙන්.. ❤ මේක ආපහු බලද්දි තව ගොඩක් දේවල් අහු උනා.. සර්ට ගොඩක් ස්තූතියි මේවා නොමිලේ කියලා දුන්නට.. ජයවේවා සර්🎉❤ ROK

    • @upaliranasinghe6413
      @upaliranasinghe6413 3 หลายเดือนก่อน +1

      Pdf eka gaththe kohomada

    • @sanjayamadhumadhawa
      @sanjayamadhumadhawa 3 หลายเดือนก่อน

      @@upaliranasinghe6413 pin කරලා තියෙන්නෙ pdf එක සර් කමෙන්ට් සෙක්ශන් එකේ.. ඒක ඩවුන්ලෝඩ් කරගන්න..

    • @upaliranasinghe6413
      @upaliranasinghe6413 3 หลายเดือนก่อน

      Ganna bene eken

    • @supunharshana1034
      @supunharshana1034 2 หลายเดือนก่อน

      Ane mn mata padam wennema nane😔

    • @sadunisaranga7456
      @sadunisaranga7456 11 วันที่ผ่านมา

      Ane matath kiyannako pdf gaththa kenek innawanam mama danne na ganna

  • @NethilaDulsath-d6e
    @NethilaDulsath-d6e หลายเดือนก่อน

    godak pin sir grammer kelevila tibune dn nm hodete therenwa sir budu saranai 🤗

  • @thestorymonk-6197
    @thestorymonk-6197 3 หลายเดือนก่อน +1

    Thanks a lot, sir❤

  • @GearShift-cc2fn
    @GearShift-cc2fn 4 หลายเดือนก่อน +8

    Me vedio eka danakal balan hitiye❤❤❤❤❤❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 หลายเดือนก่อน +2

      හොදට ඉගෙන ගන්න. ඔබට ජය ❤️

  • @virajdmadhushan
    @virajdmadhushan 3 หลายเดือนก่อน

    Godak Pin Kiyala Thamayi Sir Kiyanna Thiyenne......❤❤❤

  • @dananjalikumari7381
    @dananjalikumari7381 3 หลายเดือนก่อน +1

    Thank you sir🎉🎉🎉❤❤❤😊😊😊

  • @Dhanushka_s_thilakarathne
    @Dhanushka_s_thilakarathne หลายเดือนก่อน

    ගොඩක් පිං සර්ට් 🥺❤

  • @Universal_루완
    @Universal_루완 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්

  • @kusalbro9782
    @kusalbro9782 2 หลายเดือนก่อน

    Supiriyak sir ❤ mechra Kal Hira wela hitiye ❤🎉🎉🎉🎉🎉

  • @자몯실와
    @자몯실와 4 หลายเดือนก่อน

    2024 Exam man pass. Sir ge videos godak watinawa🎉
    감사합니다 선생님 ❤

  • @RajikaPrabashana
    @RajikaPrabashana 21 วันที่ผ่านมา

    Thank you sir 🙏 budu sarani

  • @Kalyani-xo1gy
    @Kalyani-xo1gy 2 หลายเดือนก่อน

    Viyakarana amaruy kiyala godak aya kiwwata mechchra lesi kiyala danagaththe me video eken sir oyata hidak sthuthiy godak pin ❤

  • @englishwithasankaheiyanthu6273
    @englishwithasankaheiyanthu6273 4 หลายเดือนก่อน +1

    Great work! ❤

  • @kasunliyanage847
    @kasunliyanage847 4 หลายเดือนก่อน

    ගොඩක්ම පිං සර් ❤❤❤❤

  • @SamiddiRangika-h7e
    @SamiddiRangika-h7e 4 หลายเดือนก่อน

    Math awa rathnapure ekata. Godak pin sir ❤

  • @SLnatureyoutube
    @SLnatureyoutube 3 หลายเดือนก่อน

    මෙව්වාටනම් පිං සර් ❤

  • @koreanexamdream
    @koreanexamdream 4 หลายเดือนก่อน +4

    Mama galle awa. Sinduwakuth kiwwa sirta mathaka athi. 😊😊

  • @NipunikaSandaruwani-r5k
    @NipunikaSandaruwani-r5k หลายเดือนก่อน

    නියමයි sir❤❤❤❤

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 4 หลายเดือนก่อน +3

    සර්..රත්නපුර එකට අපි අවා❤❤

  • @parameepabasara4462
    @parameepabasara4462 3 หลายเดือนก่อน

    ❤❤thank you sir

  • @Maduekanayaka-y3x
    @Maduekanayaka-y3x 3 หลายเดือนก่อน

    ඡයාරූප වෙවා💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻

  • @erandabro7476
    @erandabro7476 4 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පිං සර්

  • @FavoriteMAi
    @FavoriteMAi 4 หลายเดือนก่อน +1

    Api awa රත්නපුරට 😌 paper clz eke video eka bala මෙක දනකල් හිටියේ ❤️ wiyakarana ගොඩ දගන යන්නේ සර් නිසා ❤ පේපර් clz එකේ 94 ඉවරයි 😌ගොඩක් පින් සර්❤

  • @ShanakaPathirana-hl9hz
    @ShanakaPathirana-hl9hz 4 หลายเดือนก่อน +1

    සීමාව අහස නොව සීමාව මනසයි 😊

  • @IshanNirmal-rb4cb
    @IshanNirmal-rb4cb หลายเดือนก่อน

    සර් 60 පොතත් මුල ඉදන්ම කියලා දෙන්නකෝ සර් ගොඩක් පින් 🥺 මරම ව්දියට තෙරෙනවා සර් ඔයා මෙ උගන්නන එවා ඔයාට ගොඩක් පින් සර් දුප්පත් මෙ අපිප කවදා හරි ලොකු තැනකට ගෙන්න උගන්නන එක 🥺🙏

  • @Xfact77
    @Xfact77 4 หลายเดือนก่อน +3

    ලංකාවට ඇවිත් නේ .. කයිය ගහන්නෙ නැති වැඩ්ඩෙක් ❤

    • @EnjoyWithNishi
      @EnjoyWithNishi 4 หลายเดือนก่อน

      ekanam sahathika eththa.... mn sirge clz eka denagananna kalin ekathara clz ekatata join una.30000i.mn gaththe e sirge video course eka.eka parama payment karaamai course eke denneth.math namak wela 30k aran payment karala gatta.e sirge video thiyenwa you tube eke ewa balalai gaththe.e video dekkama man hithuwe supiri kiyala.eth course eka aran beluwama mata ekama una.kiyawilla witharai thiyenne.ninda yanawa.padamak peya 4kta wage kittu wenna thiyenwa padam .ehema thibbata kamak na katha krnne padama witharaknam.e peya ganen peya 1k wagei padamata yanne anek okkoma kiyawilla witharai.mata thiththama una.mkd mn job ekak karanagaman meka karanne nisa mata e taram kalayak thibbe na.mn e sirta dosak kiyanawa nemei.godak lamai hoda comment dala thiyenwa namuth mata epa una.sigen goda giyapu lamainuth godak innawa kiyana widiyata.eth mata epa una.anthime echchara ganak dila course eka aran beluwe padam 5k wage witharai.aye peththawath beluwe na.passei randeel sirge program eka hambune.passe paper 100 grammar course ekai thamai mage me wedeta para pennuwe godk Daksha guruwarayek me... ❤.. mn meken adahas kare you tube eke thibba paliyata hema kenatama ugannanna be therena widiyata e nisa hodata hoyala balala course gaddi ganna kiyana ekei... neththam kalei salli aparade...mn randeel sir 200% recommend karanawa mage clz wala athdekim ekka ... mata hambuna hodama korean guruwaraya randeel rajapaksha❤ 선생님 감사합니다 ❤❤❤

  • @nisansalasandamali5937
    @nisansalasandamali5937 4 หลายเดือนก่อน

    Thank you sir ❤❤❤❤

  • @danushkadanushka-h3k
    @danushkadanushka-h3k 4 หลายเดือนก่อน +1

    adare karana ekama rajapaksha..❤

  • @ShamaShamalala
    @ShamaShamalala 4 หลายเดือนก่อน +1

    පන්තියේ හිටියා වගේ.❤❤❤❤❤❤

  • @Nethu-q2i
    @Nethu-q2i 4 หลายเดือนก่อน +1

    Math awa galle ❤❤

  • @anushalakmali8803
    @anushalakmali8803 2 หลายเดือนก่อน

    Sir ගෙ clz එකට ඇවිත් හරියටම මාස 4යි. මගෙයි නංහිගෙයි වාසනාවට sir ව මිස්ව හම්බුනේ.. අද exam එකත් ගොඩ දාගෙන skill එකත් ගොඩ දාගෙන සතුටින් බලන් ඉන්නව කොරියාවට යන්න. නෙතුමින මල්ලිවත් හම්බුනා skill එකේදි. මගෙ team එකේමයි හිටියෙ. මම තිමී...❤😊 ජයවේවා sir ට. Mis ට. බුදුසරණයි ❤️

    • @Kalyani-xo1gy
      @Kalyani-xo1gy 2 หลายเดือนก่อน

      Me sarge tiyut thiyeda oya laga

  • @SumedaGamage
    @SumedaGamage 4 หลายเดือนก่อน

    හොදම හදවතක්❤❤

  • @DancewithGayya
    @DancewithGayya 3 หลายเดือนก่อน

    Supiriyata terenwa❤

  • @hasithmadusanka1005
    @hasithmadusanka1005 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි sir වියාකරන ගොඩ 🤍

  • @아루느삼받
    @아루느삼받 4 หลายเดือนก่อน

    Godak watinawa sir me karana deya ❤

  • @amilasampathrathnayaka7504
    @amilasampathrathnayaka7504 4 หลายเดือนก่อน +2

    Godak pin sar me karana dewal gena nam kiyanna wachana ne respect ❤❤
    Wedi wediyen hariyanna ona

  • @AjithPrasanna776
    @AjithPrasanna776 4 หลายเดือนก่อน +1

    Supiri ser ❤❤❤❤❤

  • @dumindudilshan4689
    @dumindudilshan4689 3 หลายเดือนก่อน +1

    Godak pin sir.sirt Dirga Ayusha labenn ona.sirge amma tatta pawle hemotm Niduk nirogi suwaya lbena ona❤❤❤

  • @gihanmadu9444
    @gihanmadu9444 4 หลายเดือนก่อน

    Sirta pin sir hinda thamaie math grammar tika goda da gaththe❤❤❤2023 3rd

  • @NishadhDayanga-l8i
    @NishadhDayanga-l8i หลายเดือนก่อน

    Kollonge hina haba karna me wage guruwaru thawath bihiwewa❤❤

  • @akilalakmal8541
    @akilalakmal8541 3 หลายเดือนก่อน +5

    ව්‍යාකරන හොදට මතක හිටින්න අපි මොකක්ද කරන්න ඕනි මට මතක හිටින්නෙ නැ නෙ.😢

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  3 หลายเดือนก่อน +2

      @@akilalakmal8541 භාවිතා කරලා වාක්‍ය ගොඩ නගන්න වෙනවා ❤️

    • @AlahakoonSubhashi
      @AlahakoonSubhashi 3 หลายเดือนก่อน

      dawasa gane wakkaya liyanna.. sinhalen liyla. Ewakkyan grammer dada thaniyma liyanna..

    • @akilalakmal8541
      @akilalakmal8541 3 หลายเดือนก่อน

      @@AlahakoonSubhashi Thank you very much..❤️❤️

  • @KaveeshaPethum
    @KaveeshaPethum หลายเดือนก่อน

    Ane ❤maru

  • @EnjoyWithNishi
    @EnjoyWithNishi 4 หลายเดือนก่อน

    grammar nam randeel sir witharamai.❤❤❤❤... sir nisai paper ekak thaniyama karanna igena gatte.melo deyak beriwa hitiye mata.. eth sirge ratawa witharai mata oluwata giye... ❤❤❤

  • @erandikaharshani3246
    @erandikaharshani3246 3 หลายเดือนก่อน

    hugaaak pin sir🙏

  • @DasuniKaushalya-jr7hl
    @DasuniKaushalya-jr7hl 4 หลายเดือนก่อน +1

    රාජපක්ෂ ගොලයෝම කොරියාවේ දවසක වැජබේවි❤🎉

  • @IshhPrasaa
    @IshhPrasaa 4 หลายเดือนก่อน

    අපිව ගොඩ දැම්ම දෙවියෙක් 🙏🙏🙏

  • @VEHICLE-z9n
    @VEHICLE-z9n 4 หลายเดือนก่อน

    සර් 😍😘❤️

  • @පූcatටා
    @පූcatටා 2 หลายเดือนก่อน +3

    Sir දකුනු පලාතටත් එන්න කෝ ,,, ඇඹිලිපිටියට වත් 🙏 🙏😍

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  2 หลายเดือนก่อน +1

      ගාල්ලට ඇවිල්ලා සිපාරා එක පුරවලා ගියේ ❤️

  • @SachiniTharuka-ly5zy
    @SachiniTharuka-ly5zy 4 หลายเดือนก่อน +1

    අපෙ සර් එක්ක අනුරාධපුරෙ අපි 😌❤️🎉

    • @SLtoneshub
      @SLtoneshub 4 หลายเดือนก่อน +1

      E hloo anuradapura koheda clz eka thibune

  • @rumeshsanjaya
    @rumeshsanjaya 4 หลายเดือนก่อน +14

    මමතමයි හොඳටම කරෙ කියල කටඇරල කියන්න පුළුවන් එකම රාජපක්ෂ 😁..🙏😘😘

  • @PasinduShanaka-z8s
    @PasinduShanaka-z8s 4 หลายเดือนก่อน +1

    Aluth class ekak thiyeda sir sambandha wenna puluwam.

  • @DilsaraSandanuwan
    @DilsaraSandanuwan 4 หลายเดือนก่อน +1

    Grammar nam ithin Randil sir thama.. 💚💚💚

  • @sadunthilakarathana8736
    @sadunthilakarathana8736 2 หลายเดือนก่อน

    supirii 😇

  • @poornasprabhash9869
    @poornasprabhash9869 2 หลายเดือนก่อน

    tnq sir❤

  • @IreshMadushan-e6s
    @IreshMadushan-e6s หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @fandm2014
    @fandm2014 3 หลายเดือนก่อน +5

    සර් exam එකට අවශ්‍යය වචන සියල්ලෙම video එකක් කරන්නකෝ 💯

  • @dreambike142
    @dreambike142 4 หลายเดือนก่อน +1

    Sir ada liwwa 185 sir hinda thmi mn pass une sirt budusaranayi sirt mn message ecc dla athi blnn ❤❤

    • @nalin8903
      @nalin8903 4 หลายเดือนก่อน +1

      කොච්චර කාලයක් korean ඉගෙනගත්තද?

    • @dreambike142
      @dreambike142 4 หลายเดือนก่อน +1

      Awuruddk

    • @dreambike142
      @dreambike142 4 หลายเดือนก่อน

      @@nalin8903 el

  • @pradeepkumara7159
    @pradeepkumara7159 7 วันที่ผ่านมา

    😮❤❤❤❤❤

  • @nethumudara12
    @nethumudara12 หลายเดือนก่อน

    Korean nam randil sar thama ithin. viyakarana,cheda mas karanawa mas kirillak kiyala wadak e gana. katha karanna deyak na ithin. sar hamadama kiyanawa wage api koriyawedi hambemu 💕🇰🇷✈️. thank you sar 💝

  • @HarithManjuka-gu8wu
    @HarithManjuka-gu8wu 4 หลายเดือนก่อน +1

    Video eka danakan bln hitye ❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 หลายเดือนก่อน +1

      හොදට ඉගෙන ගන්න. ඔබට ජය ❤️

    • @Malki-lp6wf
      @Malki-lp6wf 2 หลายเดือนก่อน

      ​@@RandyllOverseasKoreanMTA exsame eka gana tikak kiyanko
      Auruddata kiparak thiyeda exsame
      Mona maseda thiyenne
      Peparyakda liyanna thiyenne

  • @techmaduwa7265
    @techmaduwa7265 4 หลายเดือนก่อน +2

    Me lesson eke grammer kiyak සාකච්ඡා කරනවද සර්

  • @surajdanuka6901
    @surajdanuka6901 4 หลายเดือนก่อน

    Api awa ගාල්ලට❤

  • @Isurukalansooriya
    @Isurukalansooriya 4 หลายเดือนก่อน +2

    ❤ wdk Hoya Hoya TH-cam ek open kra vithary

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 หลายเดือนก่อน +1

      හොදට අධ්‍යයනය කරන්න. ඔබට ජය නියතයි ❤️

  • @LakshanAdhikari-z8p
    @LakshanAdhikari-z8p 4 หลายเดือนก่อน

    Sir🖐️

  • @IshanMaduranga-y6x
    @IshanMaduranga-y6x 28 วันที่ผ่านมา +1

    Sirge class ekata kohomada sambanda wenne .. mula idan yanna..

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  27 วันที่ผ่านมา

      0760696714 මේ අංකයට වට්සප් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා සම්බන්ධ වෙන්න පුළුවන් ❤️

  • @mdpDp-u5p
    @mdpDp-u5p 4 หลายเดือนก่อน

    Kiyanna wachana na ser ❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @sithiya__x
      @sithiya__x 2 หลายเดือนก่อน

      සර්ට පින් සිද්ද වෙන්න වයාකරණ ගොඩදාගත්තා💗

  • @MadhushikaSanduni-i2e
    @MadhushikaSanduni-i2e 3 หลายเดือนก่อน

    Plz sri polonnaruwatath ennako

  • @خالدالرباح-غ1خ
    @خالدالرباح-غ1خ 19 วันที่ผ่านมา

    Ser class ekakata sambandawenne kohomada

  • @slboys9382
    @slboys9382 4 หลายเดือนก่อน

    අපිව ගොඩ දැම්ම අපේ සර් ❤❤❤

  • @damayanthithanuja4671
    @damayanthithanuja4671 4 หลายเดือนก่อน

    Go head sir

  • @Dileepanuwan-m2c
    @Dileepanuwan-m2c 4 หลายเดือนก่อน

    Amparatath ennako sir. 🙏🙏🙏

  • @DiliniDulanjalee
    @DiliniDulanjalee 4 หลายเดือนก่อน +1

    ape hadawathee guru tharuwa . Korian nm ape randil sirma thmi❤

  • @SameeraSampath-n7x
    @SameeraSampath-n7x หลายเดือนก่อน

    Sirge class ekata kohomada sambanda wenne mula idan 2025 examm karanne mama

  • @janathheshan4230
    @janathheshan4230 2 หลายเดือนก่อน

    ❤❤

  • @lakeeshamadushani3316
    @lakeeshamadushani3316 4 หลายเดือนก่อน

    😍😘

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 4 หลายเดือนก่อน

    bohoma pin sir