Ser barima thana me coment eka danne ser dala thiyena WhatsApp number dekatama mage thiyena gataluwak idiripath kala me wenakan mata ekaga answer ekak denne na eyala ? Mata thiyena gataluwa passport eka sambandawa gataluwak. Mata wagema2025 admission danna inna thawa ayata me gataluwa athi. Ser ugannana widiyata asa hithuna serge class ekata awoth 1 time goda yanna puluwan kiyala wishwasayak athiuna. Habai ser dala thiyena contact number deken labena Ripley gananam bohoma kanagatui
ඇත්තටම මන් විඩියො ගොඩක් බලලා තියෙනවා කොරියන් භාෂාව පිළිබඳව එත් මේ වගේ පැහැදිලි කිරීමක් ඒ කිසිම පාඩමකින් ලැබුණේ නෑ...සර්ට ගොඩක් පින්...මෙ කරන සත්කාරය ට..මාරම අසාවකින් අවසානය දක්කවා බලන් හිටියා ...බුදු සරනයී සර්🙏🙏
මාස හයක් korean clz ගියා ඒත් හෝඩියෙ අකුරක්වත් බැරුව හිටියෙ සර්ගෙ කොස් එකට ජොයින් වෙලා සර්ගෙ හෝඩිය පුහුණු සැසි ටික බලලා දැන් හෝඩිය හොදට පුළුවන්..මාස හයෙන් බැරි උන එක සර් නිසා දවස් දෙකෙන් පුළුවන් උනා🎉🎉🎉..බය නැතිව ක්ලාස් එකට ජොයින් වෙන්න..සල්ලි දාන්න බය වෙන්න එපා මොකද සර් හොරෙක් නෙමෙයි..🙂අපෙ හීන එයාගෙ කරන් අපෙ හීන දිනවන්න කැපවෙන දෙවි කෙනෙක් රන්දිල් සර් කියන්නෙ..🤍🥀
අපි කොරියාවෙදි හම්බෙමු..සර්...🤍🌬️
මට ජොයින් වෙන විදිය කියන්න
මේ සර් ඔන්ලයින් පන්ති කරනවා ද😢
1වෙනි පාර baluwe බලපු ගමන් ආස හිතුනා ❤️
කොරියානු භාෂාවේ මහගෙදර ❤ තෙරුවන් සරණයි සර්...❤
අපේ සර්❤❤❤
ජය වේවා අපෙ සර් 우리 한국에서 만납시다 선생님 ❤
අපේ සර්
අපේ සර්🇰🇷❤️
කොරියන් ඇල්වතුර කරන එකම තැන " රැන්ඩිල් " ROK 🧡💚💛❤
Korean නම් අපේ සර් තමයි ❤❤❤ තෙරුවන් සරණයි සර්❤
අපේ සර්..❤❤❤❤🙏🙏🙏💪
Sir ❤❤❤
සර්නම් මාර කැප වීමක් කරන්නෙ. ලමයින්ට 💜
සර් මම ජොබ් එකක් කරන ගමන් Join වෙන්න බැලුවෙ job එකක් කරන ගමන් කර ගන්න පුලුවන්ද?🥰❤️
කොරියන් පොවනව 👌❤️
Ape sir ❤❤❤
NIYAMAI 💛
Sir kiyala Dena vidiya Hari pahadili
Recording ඕන.
Sir poth dekema wachana pdf thiyanawada
ඔන්ලයින් පන්ති කරනවාද සර්
❤❤❤❤
❤😊
❤
මේ පොත ගන්නේ කොහොමද සර්
Sir 2025 exam admission gnna inna kenekt sirge 2025 new clz ekt join unoth ,, parana pothe record ehemath denawada sir...
@@piyumi-j7b ඔව්ව් අලුත් සිලබස් එක සජීවීව උගන්වනවා ❤️
안녕하세요 란딜 선생님
2025 අයට LMS එකත් තියනවද සර්. 2024 අයට කරනවා වගේ අපිට CBT විදියට පේපර් කරන්න දෙනවද
ඔව් තියෙනවා. ඔයා අහපු හැමදේම ලබා දෙනවා ❤️
Sir campus ekka degreeya krn kenekta krnna pluwn dewl monada korean exam ekt amathrwa kiynnkoo sir 🥲
A/L කරලා කොරියාවට ගිහින් ඉගෙනගන්න වයස් සීමාවක් තියනවද සර්.
සර් 2025 e9 කට්ටිය ගන්නවා අඩුයි නෙද සර්
Mata zoom class join wenne kohomada 2025
Prasna 2000 pothi wagida exam ekata prasna en eth , 25 exam ekatath
❤😊❤
Sound madi wagene sir
Sir screen color eka Maru karanna
අා යා ඔ යො ඔි ෙයා් උ යු අ ඉ.❤
Ane Budu Sr mata udau karanna ko
6 wenidagen passe salli bandoth clz join wanna puluwanda
පුලුවන් රෙකෝඩින් ලබා දෙනවා ❤️
Ethakota zoom eken karana ewa ganna bane neda 😢😢😢😢@RandyllOverseasKorean
Aewa tama denna@@ThakshilaMadhushani-i1t
ඊලග ක්ලාස් දවස අදද
සද්දේ පොඩ්ඩක් වැඩි කරන්න බැරිද සර්
රෙකොඩින් ඔනෙ සර්❤
සද්දේ පොඩ්ඩක් මදි වගේ
මහන්සි නැද්ද සර්👋
සර්.පොත් දෙක කලර් ප්රින්ටින් ගන්න පුලුවන් ද.එහෙම උනොත් කීයක් යනවද.
😂
Sir randil sir wagemai 😮❤
සර් රන්දිල් සර් තමයි 😂❤
Sound madi sir ai e
මේ පාඩමට කලින් හෝඩිය උගන්වනද.... නැත්නම් මේක හෝඩිය උගන්වන පාඩම..
පිච්ච 🌸
පොත සිංහලට පරිවර්තනය කරලද තියෙන්නේ
පිපිඤ්ඤා ඤාණකතා 🤭
Sari යො යෝ ඔ ඕ da kiyanne
හක්ක
කොස්ස
වත්ත
පච්ච
අප්ප
🙂
සම්බන්ධ වෙන අය පහත ආකාරයට ඉක්මනට සම්බන්ධ වෙන්න !
2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය.
074-032-6494 / 076-069-6714
Ser barima thana me coment eka danne ser dala thiyena WhatsApp number dekatama mage thiyena gataluwak idiripath kala me wenakan mata ekaga answer ekak denne na eyala ?
Mata thiyena gataluwa passport eka sambandawa gataluwak. Mata wagema2025 admission danna inna thawa ayata me gataluwa athi. Ser ugannana widiyata asa hithuna serge class ekata awoth 1 time goda yanna puluwan kiyala wishwasayak athiuna. Habai ser dala thiyena contact number deken labena Ripley gananam bohoma kanagatui
සර් ❤
❤❤
❤❤❤❤
❤️
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤