Day 068 : මගේ කසාදෙ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2020
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy shows his day today life, shows a small tutorial on how he bought a company's stock in Colombo Stock Exchange in Sinhala, and make himself a fried chicken + fried egg sandwich.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat
    / caseyneistat
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 528

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 3 ปีที่แล้ว +122

    කොරොනා ඉවර වෙනකම් ඉන්න පිස්සුද අයියේ කොරොනා ඉවර වෙනකන් ඉන්න බෑ😒
    ඔයා short video හරි දාන්න අයියෙ❤අපි වාගේ බලන කට්ටිය කොහොමත් බලනවානේ🔥🔥

  • @janith.nekathge
    @janith.nekathge 3 ปีที่แล้ว +14

    ඩිලා පිස්සෙක් වගේ හිටියට... පොර පින් වැඩත් කරගන්නවා ඒක තමා වටින්නේ ❤️🤘🏾

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 ปีที่แล้ว +21

    මම ඩිල්ශාන් අයියා ට පට්ටම Respect කරනවා...මොකද කොච්චර සල්ලි තිබ්බත් වෙන උන් වගෙ රගන් නැතුව සරල ජිවිතයක් කරන් යන මනුස්සයෙක් නිසා........
    "සරල වෙන තරමට ජීවිතේ සුන්දරයි"
    Dilshan අයියේ....❤

  • @dinethbandarakandegedara7771
    @dinethbandarakandegedara7771 3 ปีที่แล้ว +5

    එපිය පොඩි උනාට් එව්වගෙං ආතල් එකක් වගේම ඩිලාගෙ ඔලුවෙ තියෙන අදහස් දැනගන්න එක මාරම ආතල් වැඩක් , එව්වගෙං ඉගෙන ගන්න දේවල් බොහොමයි. Thanks for that , ඒ නිසා පොඩි හරි කමක් නෑ වීඩියෝ එකක් දාහං අයියෙ....

  • @madushxd9923
    @madushxd9923 11 หลายเดือนก่อน +6

    දිල්ෂාන් අයිය වගෙ ජීවත් වෙන්න කව්ද කැමති😊❤🙃🌼

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +5

    ඩිලා අයියේ වොග් එක නියමයි....❤️❤️ හැමදාම වොග් දාන්ඩෝ......🤗🤗

  • @adeeshanilnayana8256
    @adeeshanilnayana8256 3 ปีที่แล้ว +43

    Days of dilshan වලට ඇබ්බැහි වූ මා වැනි තවත් වුන් සිටීද 😊💟

  • @anjanapromode6565
    @anjanapromode6565 3 ปีที่แล้ว +17

    ලමයි කියන්නෙ ඉන්සුවරන්ස් එකක් 😂😂
    ඒකනම් සිරාම කතාව😂❤️

  • @RaviyaMachan
    @RaviyaMachan 3 ปีที่แล้ว +9

    දවස ගානෙ දැම්මත් කමක් නෑ bro. ඔය series එකට ආසයි.. ආතල් වැඩ... ❤❤🤩

  • @randeepyasintha140
    @randeepyasintha140 3 ปีที่แล้ว

    අන්තිමට දාපු Podcast 1 මරු හොදෙ. ගොඩක් හරවත් දෙවල් තිබ්බා ඒකෙ.

  • @anurajayadewa2002
    @anurajayadewa2002 3 ปีที่แล้ว +1

    dilshan අයියා fatta හොඳ චරිතයක්
    nice අයියේ 😍😍😍❤️❤️
    keep it up

  • @ravindunimsara3859
    @ravindunimsara3859 3 ปีที่แล้ว +3

    සුපිරි ඩිලා අයියේ.. මාත් ඔයා වගේමයි හිතන්නේ..වරදින්නෙ නෑ..ෆට්ට..ඕහොම යමු🖤

  • @hollowezio100
    @hollowezio100 3 ปีที่แล้ว +9

    මොනවා හරි කමක් නෑ අපිට බලන්ඩ දාන්ඩ ❤️❤️

  • @ParaSL
    @ParaSL 3 ปีที่แล้ว +1

    Stock market එක ගැන myhub එකේ video සීරීස් එකක් ගේන්න dilshan bro ඉස්සර වගේ... පට්ට වටිනවා 👌

  • @dilanpramantha2870
    @dilanpramantha2870 3 ปีที่แล้ว

    4:50 e sound effects maru ah 😍🤩😇 hugak mahansi wela vlog hadnne kiyala therenne headset eka usr karala vlog eka baladdhi thama. ❤️✌️

  • @thejan233
    @thejan233 3 ปีที่แล้ว +2

    Me vlog eka patta bn🤩🤩🤩

  • @NavoD
    @NavoD 3 ปีที่แล้ว +2

    ඩිලා අයියගෙ දවසෙ වෙන දේවල් හැමදේම බලන්න ආසයි E money ඒවා දැම්මට කමක් නෑ GG....😍❤😘

  • @filmone273
    @filmone273 3 ปีที่แล้ว +3

    අද vlog එකත් patta ❤️

  • @shamikachamal3591
    @shamikachamal3591 3 ปีที่แล้ว +3

    ඕනෙම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න ගියාම කරන්න වෙන් නෑ.එපා වෙනවා. එහෙම බැලුවම මරෙන එක හොදයි නේ.ඉපදුනනම් ජීවත් වෙන්න එපැයි.නැත්නම් සියල්ල අත හැරලා වන ගත වෙන්න 🙃🙃🙃

  • @dilanpramantha2870
    @dilanpramantha2870 3 ปีที่แล้ว

    Hodai hodai , volg eka podi unata kamk nehe dhanna bro , mukuth noda innawatawada , monawahari me wage volg ekk hari dhana eka hodai 😍🤗💪✌️

  • @udariwani767
    @udariwani767 3 ปีที่แล้ว

    Bread slides wala butter ganna filling ekatath mayonnaise or butter mix krna.. ethakota sasama sasai

  • @kumupro219
    @kumupro219 3 ปีที่แล้ว +2

    4:09 අම්මො ලස්සන😍

  • @thisumdilnath2639
    @thisumdilnath2639 3 ปีที่แล้ว +1

    Sri Lankan stock market එක ගැන video එකක් ඕනි

  • @davejude3453
    @davejude3453 3 ปีที่แล้ว

    Uba honda eka malli...
    Good luck

  • @anulaliyanage3302
    @anulaliyanage3302 3 ปีที่แล้ว +1

    පොඩි vlog තව ඕනි ඒක සුපිරී

  • @xrusirasathnidu
    @xrusirasathnidu 3 ปีที่แล้ว +1

    ara rupiyal 100 dunna ekanam maru ubage hitha hodai pattaaaa adarei bokka...ohoma minissu thamai lankawe inna oni gg...

  • @kalanaranasingha8964
    @kalanaranasingha8964 3 ปีที่แล้ว

    Stock market ake vlogs patta, meken awath genna

  • @hasanthakanishka5699
    @hasanthakanishka5699 3 ปีที่แล้ว

    Oya vage video dhanna දිගටම ❤️✌️

  • @-omega-2654
    @-omega-2654 3 ปีที่แล้ว +1

    Ayye oyage kali vlog eke anthim music eke name eka mokakda

  • @kenulasigera
    @kenulasigera 3 ปีที่แล้ว

    ඒ background music eka maru✌🏻

  • @chamodnirmala8373
    @chamodnirmala8373 3 ปีที่แล้ว

    Stock sean එක ගැනත් දාන්න අයියේ videos

  • @duavetoo8738
    @duavetoo8738 3 ปีที่แล้ว

    mata vlogs oneh 😍dont stop dude.L U ❤️

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +38

    යූටියුබ් එකේ කුකරි සෝ ඇත්ත නෙවෙ පුතා යූටියුබ් එකේ කුකරි සෝ කියන්නේ හෙලවෙන මනසට 😂

  • @bhashithagururge9143
    @bhashithagururge9143 ปีที่แล้ว

    ayye mamath oyata bokkenma repect karanawa😍😍😍stay safe broo

  • @RJPathum
    @RJPathum 3 ปีที่แล้ว

    Ohoma ewa danna aiye igena ganna dewal ekka gdk watinava ehema deyak demmama adarei gdk ❤️❤️❤️ ara lv krn seen ekanam aththa marry nokara inna puluwannam eka thama hodama prashna vitharai hema dama nathnam

  • @lklakshan5980
    @lklakshan5980 3 ปีที่แล้ว

    Sotck market eka gna twa vido tikak dnnko

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว

    දිගටම දාමු

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 ปีที่แล้ว

    ආසයි ආසයි..

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว

    බදින්න කලිං බැදිල්ලට තිබ්බ හදිස්සිය බැන්දට පස්සේ නෑ ටිකක් කල් ගියාම ජීවිතේ හරි ජොලි කියන්නෑ එකෙක්වක් ජරමර මිසක්
    එතකොට අර බඳින්නැද්ද බඳින්නැද්ද අහපු එකෙක් වත් පව්ල් ජිවිතේ ගැන අහන්න හදිස්සියක් නෑ බඳින්න කලින් වගේ සිරා කතාව ඔයා හරි බ්‍රෝරෝ 💪💪

  • @isuruudayanga
    @isuruudayanga 3 ปีที่แล้ว

    stop market එක ගැන video එකක් කරන්නකො💚💚

  • @bhanukaamarasinghe3329
    @bhanukaamarasinghe3329 3 ปีที่แล้ว +90

    Days of Dilshan 68 ම බලපු අය ඉන්නවද?

    • @ja_netcars
      @ja_netcars 3 ปีที่แล้ว +4

      68 ම දෙපාරකට වඩා බැලුව

    • @yasinduransen6498
      @yasinduransen6498 2 ปีที่แล้ว +1

      Ow

  • @ravinduyasith9971
    @ravinduyasith9971 3 ปีที่แล้ว

    මේ වගේ vlog හොඳයි 😊

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +6

    මුලින්ම කියපු කතාවටනම් එකඟ නෑ. කසාද බැඳල දරුවනුත් හදලා ඉස්සර වගේම සතුටින් ඉන්න අපි වගේ අය ඉන්නවා..! (එහෙම ඉන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතිනම් එන්න මගේ channel එක පැත්තෙ 😉)
    අද sandwich එක නම් රස පාටයි! 👍

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +1

      "ignorance is bliss."
      if one is unaware of an unpleasant fact or situation one cannot be troubled by it.
      anyhow, kudos !

    • @TheHappinessMuse
      @TheHappinessMuse 3 ปีที่แล้ว +1

      @@DaysofDilshan hehe that is true only if i was lieng, but for real, marriage isn't a bad thing IF you find the right partner 😊👍

  • @wazanthaabykn4019
    @wazanthaabykn4019 3 ปีที่แล้ว

    supiri supiri my hub bro

  • @texzaa
    @texzaa 3 ปีที่แล้ว +3

    4:28 හම්බෝ එක ආදරෙයි බන් my hub 😉

  • @ayeshmaduranga5931
    @ayeshmaduranga5931 3 ปีที่แล้ว

    කොරෝනා ඉවර වෙනකන් හිටියොත් vlog බලන්න වෙන්නෑ .
    පොඩි video හරි දාන්ඩෝ ❤ 👌

  • @anuradissanayaka4434
    @anuradissanayaka4434 3 ปีที่แล้ว +2

    support and resistance කියන්නේ මිත්‍යාවක් 😉

  • @vijanthennakoon8748
    @vijanthennakoon8748 3 ปีที่แล้ว +80

    තිසරගේ honeymoon එකේ වීඩියෝ එකක් ඕනේ .😂

  • @bhathilamadushan2358
    @bhathilamadushan2358 3 ปีที่แล้ว +7

    අවුලක් නෑ අයියෙ පොඩි vlogs danna දවස් ද්‍දෙකක්ට තුනකට සැරයක්වත් 😬😬❤️

  • @badboyyt6267
    @badboyyt6267 3 ปีที่แล้ว +2

    ආදරෙයි දීලා.

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 3 ปีที่แล้ว +220

    ඩිලා බදින දවස කියයි කියල රැවටිච්චි උන් මේ කොනට😄

  • @MrChamDe123
    @MrChamDe123 3 ปีที่แล้ว +4

    Dilshan ayya ❤️

  • @gamingwithc_d6782
    @gamingwithc_d6782 3 ปีที่แล้ว +1

    Dilshan ayye oya poosawa honndata balaaganna uu patta aa..

  • @ravindunethmin3253
    @ravindunethmin3253 3 ปีที่แล้ว

    ඩිලා අයියේ, අයියාගේ stock market Life එක ගැන ඒ දේවල් ගැන විස්තර ගැන vlog එකක් කරන්න පුළුවන් නම්👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖💖

  • @niduwara_sl1173
    @niduwara_sl1173 3 ปีที่แล้ว

    පිස්සු කෙලින්න එපා පොඩි හරි vlogs ඕනේ ♥️ ♥️ ♥️ ♥️ ♥️

  • @tanushavinodh185
    @tanushavinodh185 3 ปีที่แล้ว

    ඩිලා... ටොයිලට් යන එක දැම්මත් බලනවා..😆💯🤣❤️

  • @phoenixsl3400
    @phoenixsl3400 3 ปีที่แล้ว

    Vlogs dnna..patta..👍👍👍

  • @SwiftStories_23
    @SwiftStories_23 3 ปีที่แล้ว

    ඕවට ආසයි තව ඕන ..💋💋💋

  • @KanishkaRathnayaka007
    @KanishkaRathnayaka007 3 ปีที่แล้ว

    Me wage vlogs patta aiya digtam dannn❤️

  • @minicaption
    @minicaption 3 ปีที่แล้ว

    වීඩියො එකක් එනකම් බලන් ඉන්නෙ අයියෙ😌❤️

  • @dula_06
    @dula_06 3 ปีที่แล้ว

    DILA AYYATA UNU ENA HADAWATHAK TIYENNE.RESPECT ❤️❤️❤️

  • @rivinukadamsilu2005
    @rivinukadamsilu2005 3 ปีที่แล้ว

    අයියේ සුපිරි එල

  • @honey_bee6701
    @honey_bee6701 3 ปีที่แล้ว

    චිකන් කෑල්ලක් පැන් එකට දාලා බැදලා ඒක පොඩි කෑලි වලට ඉරලා ඒකට ලුණු.ගම්මිරිස්.මයෝනිස්,බටර්, පොඩියට කපාපු ළූණු,අමුමිරිස් දාලා කවලම් කරලා බටර් ගාපු පාන් මැද්දේ තියලා හදලා කාලා බලන්න කැමති නම් දෙපැත්ත ටොස්ට් කරලා ගන්න.රසයි.. 😋 නැත්නම් චිකන් වෙනුවට බිත්තර තම්බල පොඩි කරලා අනිත් කිව්ව ඒව දාලා හදලා බලන්න ☺️☺️😋
    අයියා සැන්විච් හදනවා දැකලා මට දුක හිතුනා 😭

  • @dilpahirushan4443
    @dilpahirushan4443 3 ปีที่แล้ว

    keep it up aiya

  • @lunaticfringe3858
    @lunaticfringe3858 3 ปีที่แล้ว +6

    දාපු ගමන් බැලුවේ😁👍

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 3 ปีที่แล้ว

    7:01 ආසායි..... 😍

  • @kaluwa5226
    @kaluwa5226 3 ปีที่แล้ว

    Me wge video hamadama danndoooo...apith krn dyk na...mek hri bln plwn 😊❤️👍

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว

    නියමයි.. ❤️

  • @achinthaudana3901
    @achinthaudana3901 3 ปีที่แล้ว

    Corona iwara wenakan inna baa appa ❤️❤️❤️

  • @riviruginooth2530
    @riviruginooth2530 3 ปีที่แล้ว

    Ado eka supiri

  • @vimukthisanjaya1473
    @vimukthisanjaya1473 3 ปีที่แล้ว

    Trade karanna aluthen ena ayata igena ganna mukuth danne nethi ayata step by step kiyala dennko loku udawwak A/l iwara una nisa try karanna

  • @dilshancharuka5391
    @dilshancharuka5391 3 ปีที่แล้ว

    Short video බැරිනම් ඕන මගුලක්... පුලුවන්නම් හැමදාම දාන්න අපි බලනවා 🤗♥

  • @damiyancostha6710
    @damiyancostha6710 3 ปีที่แล้ว

    Aiyye stock market trade karana hati kiyala dendooo..

  • @alphax7357
    @alphax7357 3 ปีที่แล้ว +4

    කෑම හදන්න ගිහින් වැඩේ හොදටම හැම්නේෂන්වෙලා බල්ලට දැම්මාම බල්ලත් මං දිහා මොනාද යකෝ මේ කියලා අහනවා වගේ බලපු වෙලාවලුත් තීනව

  • @shehankavishka1215
    @shehankavishka1215 3 ปีที่แล้ว +1

    Ela aiye

  • @anjanafernando8116
    @anjanafernando8116 3 ปีที่แล้ว

    අයියේ stoke market aka ගැන video aka karanako

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +1

    Elam ayye patta

  • @kkcsl6546
    @kkcsl6546 3 ปีที่แล้ว +1

    Dilage luxary life ekata kamathi mama witharada 😍

  • @sahan6939
    @sahan6939 3 ปีที่แล้ว

    ayye oyagawa thibbba wahana walin benz ekada v8 ekad comfortable wadima

  • @lankawawatetravel7357
    @lankawawatetravel7357 3 ปีที่แล้ว +1

    හොඳයි ඔය විදිය අවුලක් නෑ කරගෙන යමු . කෑම හදන ඒව වැඩිපුර දාන්න ❤️

  • @ASI_SOLUTION
    @ASI_SOLUTION 3 ปีที่แล้ว +1

    අර මොකක්ද කොටස්වෙලදපොලගැන දැම්මෙ වීඩියෝ එකක් ඕනි පට්ට ආසයි ඔය සීන් එක ඉගෙනගන්න

  • @manmeth
    @manmeth 3 ปีที่แล้ว

    matath kama haduwama thiyena prashne: kanna puluwanda?

  • @lakshanedirisinghe133
    @lakshanedirisinghe133 3 ปีที่แล้ว

    ස්ටොක් මාකට් එකගැන වීඩියෝ සීරියස් එකක් ඔනේ..ඔයගේ colmbo stock market කියන වීඩියෝ සීරියස් එක අයෙත් පටන්ගන්න කෝ.......plzzz අයියේ

  • @OfficialDila
    @OfficialDila 3 ปีที่แล้ว

    Dila aiya ge athule vlog ekak genawath balana api😍

  • @ayeshaniroshani5005
    @ayeshaniroshani5005 3 ปีที่แล้ว +1

    Dilshange shop eka koheda තියෙන්නේ

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว

    Niyamai bro

  • @sasikakanchana9579
    @sasikakanchana9579 3 ปีที่แล้ว

    ආසයි

  • @MozaArtD70
    @MozaArtD70 2 ปีที่แล้ว

    openly කියන්නේ. බැන්දට පස්සේ තමා මං පට්ට ජොලියේ ඉන්නේ.. 🖤දැනට බැදලා අවුරුදු 3 ක්. 🖤

  • @thrilaksha.....401
    @thrilaksha.....401 ปีที่แล้ว

    කසාදේ ගැන මගේ අදහසත් ඒකම තමයි 😌

  • @lowcapaltcoins
    @lowcapaltcoins 3 ปีที่แล้ว

    corona iwara weenakm inna ba. ayya nikam bakann nilan innna video ekk hari dannna 10min withara

  • @N4J4TH
    @N4J4TH 3 ปีที่แล้ว +27

    Notification එක දැක්ක ගමන් online class එකත් දමලා ගහල ආවා 😙

  • @NoshenCorea
    @NoshenCorea 3 ปีที่แล้ว +4

    Favorite Vlogs ❤ DOD

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 3 ปีที่แล้ว +2

    Nice ❤

  • @kaveendahelitha
    @kaveendahelitha 3 ปีที่แล้ว

    Stock market එක ගැන කියලා දෙන්නා

  • @thejan233
    @thejan233 3 ปีที่แล้ว +1

    Ela kolloo🤩🤩🤩🙏

  • @janithweerasinghe1008
    @janithweerasinghe1008 3 ปีที่แล้ว

    aniwaaa asaiiii dilaaaa hamdam vlog dannooo❤️

  • @SANJANAXCREATIONS
    @SANJANAXCREATIONS 3 ปีที่แล้ว +8

    පොඩි vlogs උනාට කමක් නැ දාන්න ❤️

  • @sharada2248
    @sharada2248 3 ปีที่แล้ว +7

    CAN'T WAIT TILL END OF CORORNA, WE NEED YOUR VLOGS!
    xD:)

  • @chamodpalliyaguru8260
    @chamodpalliyaguru8260 3 ปีที่แล้ว

    Stok market eka kiyala dennoo dilshan aiye

  • @pasiyayt3053
    @pasiyayt3053 3 ปีที่แล้ว

    කොටස් වෙලදපොල ගැන ෆුල් වීඩියෝ එකක් කරන්නකො අයියේ