අතුරුදහන් වූ ගුරුවරිය මැරිලද පණපිටින්ද😱| Movie Sinhala| Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    කස්ටමර්ස්ල එන වෙලාවට WEB සර්වර් එක ඩවුන් ද? වෙබ් සයිට් එක, ඔන්ලයින් සර්විස් එක මොනිටර් කරන්න විදියක් නැද්ද?
    ඔයාගේ වෙබ් එක හොස්ට් කරන එක , web application එක සර්වර් එක ඉන්ස්ටෝල් කරන තැන ඉදන් මොනිටර් කරල පැය 24ම අවුලක් නැතුව තියාගන්න එකේ වගකීම අපිට බාරදෙන්න.
    අදම කතා කරන්න DataCenter.lk - Hotline : 0715770488
    Shared hosting packages : datacenter.lk/cpanel-shared-h...
    Cloud hosting packages: datacenter.lk/cloud-hosting-s...
    Wordpress optimized Packages: datacenter.lk/wordpress-hosti...
    Radio Hosting: datacenter.lk/radio-hosting-s...
    Bulk Email Servers: datacenter.lk/bulk-email-serv...
    Server and Services monitoring service: datacenter.lk/server-monitori...
    Server Installation and Support: datacenter.lk/server-installa...
    අසභ්‍ය වීඩියෝවක් නිසා සිදුවූ නොසිතූ අපරාධයක සුලමුල😱| Suspense Thriller Movie Sinhala| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 343

  • @InsideCinemax
    @InsideCinemax  5 หลายเดือนก่อน +106

    ⭕️Advertisement Details
    කස්ටමර්ස්ල එන වෙලාවට WEB සර්වර් එක ඩවුන් ද? වෙබ් සයිට් එක, ඔන්ලයින් සර්විස් එක මොනිටර් කරන්න විදියක් නැද්ද?
    ඔයාගේ වෙබ් එක හොස්ට් කරන එක , web application එක සර්වර් එක ඉන්ස්ටෝල් කරන තැන ඉදන් මොනිටර් කරල පැය 24ම අවුලක් නැතුව තියාගන්න එකේ වගකීම අපිට බාරදෙන්න.
    අදම කතා කරන්න DataCenter.lk - Hotline : 0715770488
    Shared hosting packages : datacenter.lk/cpanel-shared-hosting-sri-lanka.php
    Cloud hosting packages: datacenter.lk/cloud-hosting-service-sri-lanka.php
    Wordpress optimized Packages: datacenter.lk/wordpress-hosting-sri-lanka.php
    Radio Hosting: datacenter.lk/radio-hosting-sri-lanka.php
    Bulk Email Servers: datacenter.lk/bulk-email-servers-sri-lanka.php
    Server and Services monitoring service: datacenter.lk/server-monitoring-service-sri-lanka.php
    Server Installation and Support: datacenter.lk/server-installation-support.php

    • @MadhumaliDressPoint
      @MadhumaliDressPoint 5 หลายเดือนก่อน +1

      ​@@duuuuu1236 ඔව් එකනම් ඇත්ත දැන් දන්නෙම බලපු ෆිල්ම් 🙄

  • @NisithFernando93
    @NisithFernando93 5 หลายเดือนก่อน +37

    ගුරුවරයෙකුට ගුරුවරියකට වුණත් private life එකක් තියෙන්න ඕන.

  • @SadhuUdeshi
    @SadhuUdeshi 5 หลายเดือนก่อน +127

    400k වලට තව සුට්ටයි... ඉක්මනට සබ්ලා වැඩි වෙද්දි රොශාන් අයියට වඩා සතුටක් දැනෙන මම වගේ තව කව්ද ඉන්නෙ...🥲❤

    • @Menagaming2008
      @Menagaming2008 5 หลายเดือนก่อน +1

    • @nayy600
      @nayy600 5 หลายเดือนก่อน +1

      Na . Uba vitharai

    • @dilmisasangi9445
      @dilmisasangi9445 5 หลายเดือนก่อน +1

      Ow oya witrayu😂

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน +4

      @dilmisasangi9445
      As pukeda bijjo😂😂65 like karala
      Tho wage hamoma kuhaka naa🤣🤣

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน +2

      @dilmisasangi9445 Ah bijjak newei ganiyek🤣kohomath bola ehemane

  • @anneperera1684
    @anneperera1684 5 หลายเดือนก่อน +18

    හොඳට නරකට දෙකටම සමාජ මාධ්‍යය තමා . භාවිතා කරන විදිහ, භාවිතා කරන කෙනා, බලන අය බලන විදිහ මේ හැමදේම හැමදේටම බලපානවා

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-1003 5 หลายเดือนก่อน +97

    ගුරුවරියක් උනත් එයත් මනුස්සයෙක් ඒ හැමයි කියලා එයාට ජීවිතේ විඳින්න බැරිද ❤❤❤❤❤

    • @hansakasahan827
      @hansakasahan827 3 หลายเดือนก่อน

      එ උනාට අසභ්‍ය විදියට නටන්න ඕන්නෑනෙ 😂

    • @UshanOfficial
      @UshanOfficial 3 หลายเดือนก่อน

      අන්න ඒකයි බං මාත් කියන්නෙ.👊 Film එකේ ඒ කොටසින් පෙන්නලා තියෙන්නෙ india වල ඒ තරමට ගොන් විදියට හිතන එවුන් ඉන්නෙ කියලා.
      🔹එක එකා බලන කෝණය අනුවයි ඕනෑම දේක සභ්‍ය අසභ්‍ය බාවය තීරණය වෙන්නෙ. ඒ ඇරත් රස්සාවට හානියක් නොකර, පුද්ගලික නිදහස මත club එහෙකට ගිහින් හෙලුවෙන් නැටුවත් ඒක වෙන උන්ට අදාල දෙයක් නෙමේ.👎 මොකද රස්සාව කරන ස්ථානය තුල අසභ්‍ය ලෙස හැසිරිලා නෑ.👎 ඒක තමන්ගෙ ප්‍රශ්නයක් කරගන්නවා කියන්නෙ අනිවා කුහකයො සහ ඉරිසියාකාර කාලකණ්ණි හැත්තක් තමයි.🤮

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 5 หลายเดือนก่อน +72

    Social media නිසා සජිනි වගේ කී දෙනෙක්ගෙ ජීවිත විනාශ වෙලා ඇතිද😢... මිනිස්සු විශ්වාස කරන්නේ දකින දේ විතරයි, එතනින් එහා දෙයක් ගැන මිනිස්සු දන්නෙ නෑ,..... අදත් film එක ලස්සනයි අයියෙ...❤❤❤❤

    • @Darmagaweshaka
      @Darmagaweshaka 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 5 หลายเดือนก่อน +45

    සමාජයට වැදගත් පණිවුඩයක් දෙන සුපිරි ෆිල්ම් එකක් 🔥❤🙂
    හුගක් murder mystry ෆිල්ම් වල, කථා වල යාන්තමින්වත් සැක නොහිතපු අය තමා අන්තිමට අපරාධකාරයො වෙන්නෙ 😂🙆

  • @NiroshaPitagampala-zf2pw
    @NiroshaPitagampala-zf2pw 5 หลายเดือนก่อน +9

    ඇත්තටම තව චැනල් වලින් Review දානවා දැකල තියෙනවා ඒත් Inside Cinemax තරම් එකක්වත් සෙට් නැහැ.Inside Cinemax එක නිකම්ම නිකම් Channel එකක් නෙවෙයි ජීවිතේට හොද පාඩම් ගන්න පුළුවන් Channel එකක්. හරිම ලස්සනට කරගෙන යනවා තව ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් ආදරෙයි Inside Cinemax ❤

  • @user-kj5vt7gc7g
    @user-kj5vt7gc7g 5 หลายเดือนก่อน +21

    ටොක්කක් අනින්න...අම්මොහ් රොශාන් අයියට එන්නෙ මරු වචන නේද...අදත් ලස්සනයි ...ඔයා ගේන්න ෆිල්ම් කොහොමත් ලස්සනයි🎉🎉😂❤

  • @user-sb7ye3qn4u
    @user-sb7ye3qn4u 5 หลายเดือนก่อน +18

    ඇත්තටම සජිනි ජිවත් වෙලා ඉන්නවා කියලා හිතුනේ.ඒක අනිත් පැත්ත උනේ 😔සජිනි අවස්ථාවක් ඉල්ලද්දි කල්යානි ඒකට විරුද්ධ උනා.ඇත්තටම සම්පුර්ණ වැරැද්ද කල්‍යාණි අතේ තමයි.කල්‍යාණි හිතුවේ තමන් ගැන විතරයි.......කෙනෙක් වැටිලා ඉද්දි අපි ඒ කෙනාට අවස්ථාවක් දෙන්න ඕනේ.මේ film එකෙන් මන් දැක්කේ ඒකයි......බෙලා සුපිරි මීටරයක් ❤අදත් සුපිරි movie එකක් අයියේ......❤

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน +7

    ඒක නියමයි .. ඔයාගෙ හඩ හින්දා ම ෆිල්ම් එක බැලුවා වගේම දැනෙනවා .. superb ❤️

  • @kushankarunarathne7880
    @kushankarunarathne7880 5 หลายเดือนก่อน +21

    අපිට හිටපු හොදම ගුරුවරිය කියන එකෙන් අවුලක් පේන් නෑනෙ මොකද එයාව අස් කලානෙ ඉස්කෝලෙන් 😮

  • @YJShadow364
    @YJShadow364 5 หลายเดือนก่อน +27

    ඉන්දියාවත් ලංකාව වගේම තමයි. මතකද ටික කාලෙකට කලින් ඉස්කෝලේ දී teacher කෙනෙක්ගේ dance එකක් viral ගියා. පස්සේ එයාට විනය පරීක්ෂණයකුත් ගියේ. ගොබ්බ රටවල් යකෝ මේවා. මේ ඔක්කොම කෙහෙල් මල් සංස්කෘතියක් හින්දා තමයි. රෙද්දේ රටවල් 😂😂 ගුරුවරියක් කියන්නේත් මනුස්සයෙක්නේ. මතු බුදු වෙන්න ඉන්න බෝදිසත්තවයෙක් නෙවෙයිනේ.

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน

      🤣🤣👍

    • @UshanOfficial
      @UshanOfficial 4 หลายเดือนก่อน

      ඔය රෙද්දෙ සංස්කෘතියටයි සදාචාරෙටයි, 2500ක ප්‍රෞඩ ඉතිහාස කතා වලටයි මුවා වෙලා තමා කරන්න තියෙන ඔක්කොම දහදුරා පඩත්තර වැඩ කරන්නෙ.😏

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 5 หลายเดือนก่อน +11

    අදත් කියන්න දේයක් නෑ . එ තරම් සුපිරියක් 😌💗
    Thanks inside cinemax 💗😌

  • @user-fk3ux6qj7f
    @user-fk3ux6qj7f 5 หลายเดือนก่อน +19

    ටෙක් එකට ගිහින් ගෙදර ඇවිත් නාලා කෝපි එකක් බීලා බිස්කට් ක්න ගමන් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා වීඩියෝ එක බලන්න ගන්නේ...🤭❤️😁...වැඩේ ඩිගටම් කරන් යමූ ආ...ගුඩ් ලක්...💪❤️😁

    • @user-zz5rz1tu7b
      @user-zz5rz1tu7b 5 หลายเดือนก่อน +1

      Ou neda..mat හැමදාම බලනවා..පටිට

  • @Anomamadushani
    @Anomamadushani 5 หลายเดือนก่อน +13

    400k වලට ගොඩක් ළඟයි...💓❤️ඉක්මනටම 400k වෙයි

  • @VishwaDanuma179
    @VishwaDanuma179 5 หลายเดือนก่อน +9

    අදත් සුපිරියක් ❤️

  • @DinujaRashmika
    @DinujaRashmika 5 หลายเดือนก่อน +18

    සුපිරියක් වගේ ❤🔥

  • @user-mc2tp9il1u
    @user-mc2tp9il1u 5 หลายเดือนก่อน +13

    අදත් සුපිරියක් අයියා ❤️🔥

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 5 หลายเดือนก่อน +17

    පස්සෙ බලන්නම්❤❤🎉🎉

  • @Susilprasanna
    @Susilprasanna 5 หลายเดือนก่อน +28

    400k වලට ලගයි රෝශාන් අය්යට වඩා සතුටුයි ඒක දැක්කම 🎉🔥🔥🔥

  • @piyumidilhara7867
    @piyumidilhara7867 5 หลายเดือนก่อน +18

    නොටිෆිකේශන් එක දැකපු ගමන් ආවෝ .😊දැන් නම් දාමගාතකයෙක් වෙන්න් ඕනි සුදුසු කම් තියෙනෝ 😊😊😂😂

    • @shenayasperera6239
      @shenayasperera6239 5 หลายเดือนก่อน

      me dala thiyenne serial killer movie ekak nemeiene 😒🧐

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 5 หลายเดือนก่อน +25

    අදත් සුපිරියක් inside Cinemax🔥❤️

  • @vihagasathsara9987
    @vihagasathsara9987 5 หลายเดือนก่อน +10

    සුපිරියක් තමා අයියේ

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 5 หลายเดือนก่อน +10

    එනකම් මග බලන් ඉන්න තරම් ❤❤❤❤😊😊😊

  • @sulakkanakavindi2469
    @sulakkanakavindi2469 5 หลายเดือนก่อน +9

    අද කාලේට වටින සුපිරි කතාවක්.....

  • @user-op8sv1pf1q
    @user-op8sv1pf1q 5 หลายเดือนก่อน +6

    දාමඝාතන කොරියන් සීරියස් එකක් එනකම් මග බලන් ඉන්න මන් වගෙ තව අය ඉන්නවද 🙂

  • @sandalidulnara6726
    @sandalidulnara6726 5 หลายเดือนก่อน +14

    සුපිරි අයියේ කොරියන් Tv serious එකක් දෙන්නකෝ අයියේ ❤😊

  • @maxximsnewsl9975
    @maxximsnewsl9975 5 หลายเดือนก่อน +10

    Ade balann video ekk nathuw hitiye thank you ayye 😍

  • @user-rx9sx9hx9z
    @user-rx9sx9hx9z 5 หลายเดือนก่อน +29

    මේ කටහඩින් මේ වගේ ලස්සන ෆිල්ම් ඕන කියන කට්ටිය කෝ ❤

    • @nayy600
      @nayy600 5 หลายเดือนก่อน +1

      Ub kiynn on na eka

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 5 หลายเดือนก่อน +17

    "සදහටම ඔබ මගේ" ඉෂානි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sameerabro850
      @sameerabro850 5 หลายเดือนก่อน

      Me ishani neda

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 5 หลายเดือนก่อน

      ​@@sameerabro850 ඔව්. රාධිකා මදන් තමයි ඔය ඉන්නෙ. දැන් Films වල ඉන්නෙ.

  • @UshanOfficial
    @UshanOfficial 4 หลายเดือนก่อน +3

    4:41 පාසැලේ නිලඇඳුම හෝ විනය කඩ වීමක් සිදුවුවහොත් එයට දරුවන් ගැන දෙමව්පියන්ට පැමිණිලි කිරීම කොහොමද මේ ගුරුවරියගෙ case එකට සමාන වෙන්නෙ.🤨 ඒ ගුරුවරිය ඉස්කෝලෙ ඇතුලෙ බීලා නැටුවා වගේනෙ යකෝ මුන් මේ කියවන්නෙ.🤨 5:45 කමිටුවෙ ඉන්නෙත් අමු ගවයො ටිකක්.🐃 මොන වෘත්තියක කෙනෙක් උනත් රස්සාව වෙනයි පෞද්ගලික ජීවිතය වෙනයි.😏 මේක film එකක් උනත් නොවුනත් පුද්ගලික ජීවිතය තුල සිදුවන කිසිම දේකින් තම රස්සාවට හෝ සමාජයට හානියක් සිදු නොවේනම් කිසිවෙකුටත් එයට බලපෑම් කිරීමට අයිතියක් නැත.👎 මෙතනදි මෙම මෝඩයන් විසින් සිදුකලේ අදාල පුද්ගලයා හෝ ස්ථානය සමඟ ඇති වෛරය පිරිමසා ගැනීමට නැති ප්‍රශ්නයක් ඇති කර ගුරුවරියට විරුද්ධව චෝදනා කිරීමයි.

  • @Fanwin
    @Fanwin 5 หลายเดือนก่อน +4

    අදත් වෙනදා වගේම සුපිරී❤

  • @nimaNp6179
    @nimaNp6179 5 หลายเดือนก่อน +249

    දාපු ගමන්ම ඇවිල්ලා බලන අය ලයික් එකක් ඔබන් යන් බලන්ඩ 😅❤

    • @Sasitha123
      @Sasitha123 5 หลายเดือนก่อน +2

      Aii dapu gmn bluw kiyl like ek obnne 😏

    • @trendinginternet4646
      @trendinginternet4646 5 หลายเดือนก่อน

      Wena wada nathi ayata hodayi😊

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-1003 5 หลายเดือนก่อน +5

    අයියේ ටීවී සීරියස් එකක් පටන් ගමු❤❤

  • @Sankayah_6969
    @Sankayah_6969 5 หลายเดือนก่อน +39

    මෙ අර ඉස්සර දෙරනෙ තිබ්බ සදහටම ඔබමගේ කතාවෙ කෙල්ල නේත❤️‍🩹

  • @nipunitharnga5906
    @nipunitharnga5906 5 หลายเดือนก่อน +5

    මේක බැලුවාම අර ලංකාවේ නැති උන අයියාව මතක් උනා. ශේන් ද කොහේද නම මතක නෑ..

  • @hiruninirasha4919
    @hiruninirasha4919 5 หลายเดือนก่อน +5

    සුපිරියක් 😍❤️

  • @AlokagameBoys-qe9vn
    @AlokagameBoys-qe9vn 5 หลายเดือนก่อน +6

    💯💯💖💖සුපිරි වොයිස් එකක්💖💖💝💯💯💯

  • @ShaliniAmandika-su2ox
    @ShaliniAmandika-su2ox 5 หลายเดือนก่อน +6

    සුපිරියක්...❤️👍

  • @rithmithashara6014
    @rithmithashara6014 5 หลายเดือนก่อน +10

    Marama asaven balanne..❤❤❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 5 หลายเดือนก่อน +12

    අයියා අන්තිමට කිවුව කතාවට මම එකගයි❤❤

    • @RioLokuwa97
      @RioLokuwa97 5 หลายเดือนก่อน

      😮

  • @shavindu777
    @shavindu777 5 หลายเดือนก่อน +7

    අද ෆිල්ම් එකත් සුපිරියක් ❤️‍🔥

  • @amithranathunga-sr3iu
    @amithranathunga-sr3iu 5 หลายเดือนก่อน +5

    අදත් පට්ට inside chinemax

  • @milindugimhana
    @milindugimhana 5 หลายเดือนก่อน +7

    සුපිරියක් වගේ ❤

  • @priyasew4499
    @priyasew4499 5 หลายเดือนก่อน +5

    Adath film eka niyamayai.thawa 398k neda.jaya wewa🖒🖒🖒

  • @user-dj1zn8dq9j
    @user-dj1zn8dq9j 5 หลายเดือนก่อน +7

    😮😮😮😮😮😮😮😮😮aiya delegate holman movi ekak ona mon vunath supiri film eka❤❤❤❤❤

  • @mahindakumara487
    @mahindakumara487 5 หลายเดือนก่อน +13

    Supiri film eka❤❤

  • @anjaleeuthpala4886
    @anjaleeuthpala4886 5 หลายเดือนก่อน +6

    අදත් ලස්සනයි කතාව

  • @tharangajayatath4877
    @tharangajayatath4877 5 หลายเดือนก่อน +5

    නියමායි අද film එකත් ❤️❤️❤️❤️

  • @priyasew4499
    @priyasew4499 5 หลายเดือนก่อน +7

    Mama asawen balapu kathawak 💖sadahatama oba mage💖 Ishani dakkamath film eka thawath asawen baluwa👍

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน +7

    සුපිරි කතාවක්

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 5 หลายเดือนก่อน +2

    Social Media වලින් මිනිස්සුන්ගෙ චරිතය මනින උන්ට මේ Film එක පෙන්නන්න ඕන.

  • @danushikadilrukshi129
    @danushikadilrukshi129 5 หลายเดือนก่อน +3

    Madhrasapattinam film එක දෙන්නකෝ අනේ.මේ දෙවෙනි Comment එක.ඒ Film එක ඉල්ලන..

  • @thilinabudhika3410
    @thilinabudhika3410 5 หลายเดือนก่อน +2

    සුපර් බ්‍රදර් ෆිල්ම් එක නම් පට්ට thanks inside cinemax හැමදාම වාගේ ගොඩක් ආදරෙයි ජයවේවා රොෂාන් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 5 หลายเดือนก่อน +2

    මේ වොයිස් එකනම් පිස්සුවක්,,❤🥺

  • @hiruninimansa8681
    @hiruninimansa8681 5 หลายเดือนก่อน +8

    Adath film eka niyamai aiye❤❤

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 5 หลายเดือนก่อน +4

    Adath supiriyak ayye 😊❤

  • @DopeSkin4
    @DopeSkin4 5 หลายเดือนก่อน +4

    934 වෙනි ලයික් එක මගෙන්

  • @sumithra2582
    @sumithra2582 5 หลายเดือนก่อน +2

    සමාජ යට වැදගත් ෆිල්ම් එකක් මේ වගේ ඉදිරියට ත් අරගෙන එන්න

  • @user-vs8vf1eu9j
    @user-vs8vf1eu9j 5 หลายเดือนก่อน +4

    මේ කතාවේ එන විදිහට පණ උනත් දෙන්න ලැස්ති යාලුවො විශ්වාස කරන්න එපා පේනවනෙ උන්ට ගානක්වත් නැ

  • @shashisweerathunga364
    @shashisweerathunga364 5 หลายเดือนก่อน +5

    එකනම් මරු ❤❤❤

  • @user-sz4qk4md4x
    @user-sz4qk4md4x 4 หลายเดือนก่อน +1

    Adath supiri❤❤❤❤

  • @DisnaRanjani-ym7ml
    @DisnaRanjani-ym7ml 5 หลายเดือนก่อน +1

    ආසාවෙන් ඉන්නෙ වීඩියෝ එකක් එනකල්.....සුපිරි

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 5 หลายเดือนก่อน +2

    අදත් සුපිරි ෆිල්ම් එකක් අයියෙ ❤

  • @roicegalappaththi5120
    @roicegalappaththi5120 5 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉400 k❤

  • @Jungkookjeon4482
    @Jungkookjeon4482 5 หลายเดือนก่อน +1

    මේ දවස් වල පාර්ලිමේන්තුවේ යනබ්විවාදෙටත් මේක උදාහරණයක්

  • @yennna
    @yennna 5 หลายเดือนก่อน +3

    සුපිරියක් 🩶❤️‍🩹

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 5 หลายเดือนก่อน +3

    🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥 📽️📽️ සුපිරියක් 📽️📽️ ☸️☸️☸️ 💝💝 🤜🤛

  • @user-hh3rp9iy8n
    @user-hh3rp9iy8n 5 หลายเดือนก่อน +2

    අද film එකත් ගැම්මක් තමයි.❤

  • @Dinu2797
    @Dinu2797 5 หลายเดือนก่อน +2

    Voice eka nam niyamai.....adic wenawa ❤

  • @dasunidileka8249
    @dasunidileka8249 5 หลายเดือนก่อน +2

    අත් වැරදි ගොඩයි.🤧 අදත් නියමයි👌❤

  • @rainy206dayss
    @rainy206dayss 5 หลายเดือนก่อน +2

    සුපිරියි ♥️♥️♥️😍

  • @NethimiAdithya4840
    @NethimiAdithya4840 5 หลายเดือนก่อน +5

    Adathi supiri ❤

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf 5 หลายเดือนก่อน +6

    Supiri❤❤❤🎉🎉ayiya adath

  • @ranudhigemini6679
    @ranudhigemini6679 5 หลายเดือนก่อน

    Adath supirii❤❤

  • @NethmiMalisha-yu4su
    @NethmiMalisha-yu4su 5 หลายเดือนก่อน +4

    Supiri film ekak adath 🎉

  • @AlokagameBoys-qe9vn
    @AlokagameBoys-qe9vn 5 หลายเดือนก่อน +4

    💖💖💝සුපිරි 💯💯

  • @SadhuUdeshi
    @SadhuUdeshi 5 หลายเดือนก่อน +5

    දැම් ආවේ 😢❤

  • @timtimtom-ve9sy
    @timtimtom-ve9sy 5 หลายเดือนก่อน +5

    සුපර් ❤️❤️

  • @Ranagaming219
    @Ranagaming219 5 หลายเดือนก่อน +5

    Ada genawa movie ekath supiri ❤

  • @user-pr4ui8wj7j
    @user-pr4ui8wj7j 5 หลายเดือนก่อน +5

    KGF 3 දාන්න. 👍🏿👍🏿👍🏿

  • @ashokaa7301
    @ashokaa7301 5 หลายเดือนก่อน +9

    Ane Ring 2 dennako please 🙏🥺

  • @Fafam4t
    @Fafam4t 5 หลายเดือนก่อน +3

    ආදරෙයි❤

  • @gayashanipoornika
    @gayashanipoornika 5 หลายเดือนก่อน +1

    සුපිරි හලෝ 👍👌❤️❤️❤️

  • @Tharindu2323
    @Tharindu2323 5 หลายเดือนก่อน +2

    1st comment ❤🔥😍

  • @nandunidewnika4062
    @nandunidewnika4062 5 หลายเดือนก่อน +1

    Superb ❤ ikmnta horror movie ekakuth oone 💐

  • @tharushipabasara96
    @tharushipabasara96 5 หลายเดือนก่อน +4

    Ane ayye meka bluwa 🥲🥲....anyway nice voice❤😊

  • @user-vd4wk7pd9h
    @user-vd4wk7pd9h 5 หลายเดือนก่อน +4

    Ada film eka godak hodai
    Thank you

  • @user-eu9yy8qu4p
    @user-eu9yy8qu4p 5 หลายเดือนก่อน +6

    Best ❤🎉

  • @anuruddaruwan404
    @anuruddaruwan404 5 หลายเดือนก่อน +4

    super movie good voice.good luck bro❤❤

  • @isharasandamali2326
    @isharasandamali2326 5 หลายเดือนก่อน

    අද බැලුවේ❤❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 5 หลายเดือนก่อน +2

    නියමයි👌

  • @jananikannangara4901
    @jananikannangara4901 5 หลายเดือนก่อน

    ජීවිතේට මාර වැදගත් පණිවිඩයක් දෙන කතාවක්❤

  • @YasithaYohan-mz3sn
    @YasithaYohan-mz3sn 5 หลายเดือนก่อน +2

    සුපිරි 👌👌

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n 5 หลายเดือนก่อน +1

    lassanai kathawa👍👍👍👍

  • @sandaruwanlakmal4881
    @sandaruwanlakmal4881 5 หลายเดือนก่อน +4

    Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Seth.34...
    @Seth.34... 5 หลายเดือนก่อน +3

    Dakka gamanma balanna awaa . Ada dawata film godaariyk baluwa hrima lassnay

  • @soorihiru2028
    @soorihiru2028 5 หลายเดือนก่อน +5

    Wow❤

  • @InduIndu-dq4yl
    @InduIndu-dq4yl 5 หลายเดือนก่อน +1

    අම්මෝ මාරම ලස්සනයි