වෙඩින් එකට Hotel Room බලන්න යමු | Melbourne Museum Tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 119

  • @s.v.weerasinghe2945
    @s.v.weerasinghe2945 2 ปีที่แล้ว +41

    අක්කා නිසා අපිට ලෝකේ ලස්සන තැන් බලන්න ලැබුනා.මාත් ආසයි ලස්සන රටක ජිවත් වෙන්න. අක්කා නිසා එකට මට ලොකු motivation එකක් හම්බෙනවා. බොහොම ස්තුති අක්කේ. දෙවි පිහිටයි

  • @anulawanitunge7753
    @anulawanitunge7753 2 ปีที่แล้ว +48

    ලස්සනයි හොටෙල් එක .ඔයාලගෙ දෙමව්පියොත් එනවද .වෙඩින් එකට.හැමදාම ඔයවගෙ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ඔය දෙන්නට.තෙරුවන් සරණයි ❤️

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    හැමදාම සතුටින් ආදරෙන් විස්වාසනීයව ඉන්න ජේසු පිහිටයි ❤️😘

  • @dilharawijayarathna7218
    @dilharawijayarathna7218 2 ปีที่แล้ว +1

    වැඩිය comments නොදැම්මට අක්කිගෙ videos ඔක්කොම බලනවා මන්..🌞 ගොඩක් ආදරෙයි අක්කිට. හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️ ඒ වගේම australia එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙයි. තාම degree එක කරන නිසා ඉන්නවා.. 😞 අක්කිගෙ videos වලින් ගොඩක් දේවල් දැනගත්තා...😍 thank you for everything 🌸 love you so much akki🌼🌼

  • @laneatianathasha935
    @laneatianathasha935 2 ปีที่แล้ว +18

    You guys are living in the dream life we all want😊❤️
    To be honest, you both are matching well and perfect. Also you are so beautiful both inside and outside

  • @tharukaariyarathna5876
    @tharukaariyarathna5876 2 ปีที่แล้ว +8

    අද tour එකෙන් නම් ගොඩක් දේවල් බලාගත්තා..එකට thanks a lot ...අපිට collage එකේදි ඉගැන්නුවේ ඕස්ට්‍රේලියානු මුල් ජාතිකයන්ට කියන්නේ අබෝජින් වරු කියලා...☺️☺️

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +11

    අක්කි දැන් මාරම සතුටින් ඉන්නේ... 😍 හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි අයියයි දෙන්නම ❤️
    අක්කි මෙල්බර්න් වල ඉන්නවා ලංකාවේ කෙනෙක් එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් හරිම ලස්සනයි එයාගේ ෆොටෝ 5000 Photography කියලා 🤩

  • @sumithgamage8258
    @sumithgamage8258 2 ปีที่แล้ว +5

    ඔයානම් හිනාවෙච්ච ගමන්මයි ඉන්නෙ .හරිම ප්‍රසන්න යි.සුබ අනාගතයක් ඔයාල දෙන්නට

  • @oshiamaya4835
    @oshiamaya4835 2 ปีที่แล้ว

    ඇපේ අම්මත් ඔයාගෙ වීඩියෝ බලනව එය කියනව ඔයාට sly මුනගැහුනට පස්සෙ ඔයාගෙ මූන සතුටෙන්පිරිලලු (හිනාව කිරි හට්ටියක් වගේලු)හැමදාම සතුටෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 2 ปีที่แล้ว

    Oyalage hamadeyama saarthaka wewa!Godbless

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතියි දුව අපිව දැනුවත් කලාට. ජයවේවා

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +1

    අපිටත් වෙඩින් එක කියන්ඩෝ අක්කී 🥰😜😘😍

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle ปีที่แล้ว

    කෞතුකාගාරයෙ කොටසට නම් හරි ආස හිතුනා 😍

  • @binariayodya7279
    @binariayodya7279 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි අක්කා ඔයාගෙ vlogs හැම එකක්ම මම මග නොහැර බලනවා.ඔයාලා දෙන්නට සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා😊

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว +4

    ලස්සනයි . Wedding aka ලස්සනට pawaththanna.අපේ suba පැතුම් . God bless you❤️ ❤

  • @gayanjayawardana1517
    @gayanjayawardana1517 2 ปีที่แล้ว

    cinema akai sly ge lunck akai nuttella desert akai maruu😋

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +3

    ලස්සනයි oyalage හැම බලාපොරොත්තු wakma සාර්ථකව කරගැනීමට හැකියාව ලැබේවා budusaranai

  • @madumanchanayake5715
    @madumanchanayake5715 2 ปีที่แล้ว +2

    Woow akki🥺♥️dnnm puruddak wela akkige vedios balana eka🥺🙈

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว

    ලස්සනයි විඩියෝව හා Museums එකත් ගොඩක් 👍👍👍 Vlog එකම ❤❤❤❤

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 2 ปีที่แล้ว +2

    Lassanai vlog aka akki🤗,දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗

  • @kumuduprasanga8392
    @kumuduprasanga8392 2 ปีที่แล้ว +2

    Ada video eka godak lassanai.
    Akke mama A/L commerce karoth australia job thiye da. Nattan arts karoth hoda da. Mage cousin nanda australia wala inne.

  • @fairyart9014
    @fairyart9014 2 ปีที่แล้ว

    Akki i would love to see your video i hope to come to Australia for higher education 🤗

  • @user-si3bc5cq7r
    @user-si3bc5cq7r 2 ปีที่แล้ว +1

    niyamai sis hamadaama wage adath baluwa

  • @kalyanidesilva6965
    @kalyanidesilva6965 2 ปีที่แล้ว

    All the best for your future plans. Very nice vlog.

  • @buddhikaheshani4006
    @buddhikaheshani4006 2 ปีที่แล้ว +9

    both of you are so cute akki and aiya ❤

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +2

    ජය වේවා ඔබදෙපලට 💐💐

  • @umayadulmini7124
    @umayadulmini7124 2 ปีที่แล้ว +1

    beautiful vlog and nice couple.. wish u all the best!

  • @chandrikapushpakumari3195
    @chandrikapushpakumari3195 2 ปีที่แล้ว

    Mis oya harima laki.api thama perum puranawa ratakata pana ganna.

  • @maxluci3754
    @maxluci3754 2 ปีที่แล้ว

    Beautiful dear congratulations to both of you!!!

  • @amali2342
    @amali2342 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි නංගි❤️ තෙරුවන් සරණයි !!

  • @lopez7077
    @lopez7077 2 ปีที่แล้ว +2

    This channel is soo addictive😍💐

  • @githminilaweera2449
    @githminilaweera2449 2 ปีที่แล้ว

    Akki, I like the way you saying "Hello" 🤗🤗♥️

  • @amalinalika422
    @amalinalika422 2 ปีที่แล้ว +2

    wish you all the best Akki

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 2 ปีที่แล้ว

    Akka nisa apith Australia wala innawa wage danenne. Thank you akke me wage video danawta ❤️❤️

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී අයියා 😘😘😘

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว +1

    akkiii woooowww amazing video ❤️

  • @scholasticagomez5762
    @scholasticagomez5762 2 ปีที่แล้ว

    Wish you all the best 😘

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +1

    subapthanawa .. wasanawantha saha lassana ta wedding eka sartaka vennath degatama progaram ekie enna keyalath prathana karanawa..

  • @sadhanafernando7271
    @sadhanafernando7271 2 ปีที่แล้ว

    Perfect couple for Perfect marriage, long life for both of u nangi and Malli, pls take u r parents also along with u, since now the situation is very bad here, we are also sorry about our parents, love u ❤

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    අක්කෙ මොකද්ද movie එකේ නම...plz කියන්න්කෝ..
    Harry potter's my favorite movie....

  • @imaafernandez9780
    @imaafernandez9780 2 ปีที่แล้ว

    Akki me video eke thiyenna background music eka kohenda gathe

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +2

    Beautiful 👍👍👍

  • @lakmalirajapaksha6495
    @lakmalirajapaksha6495 2 ปีที่แล้ว +2

    ලස්සනයි❤️

  • @imashikavishka
    @imashikavishka 2 ปีที่แล้ว +3

    Wow amazing 🍥🍥🍥

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 2 ปีที่แล้ว +6

    මමත් ඔයාගේ Videos ගොඩක් ආසාවෙන් බැලුවා .ඒත් දැන් මේ ලංකාව ගිනි අරගෙන තියන වෙලාවක්...
    මිනිස්සු බඩගින්නේ, තෙල් පෝලිම් වල මැරිලා වැටෙනවා.
    වැඩට යනකොට තද බදය නිසා කෝච්චියෙන් වැටිලා මැරෙනවා.
    හරිම කනගාටුදායක තත්ත්වයක් දැන් තියන්නේ .හැමදාම හිනාවෙලා ඉන්න අතර මේ ගැනත් ටිකක් කතාකරමු නේද.😔
    ජේසු පිහිටයි.

  • @helpforyoupage5622
    @helpforyoupage5622 2 ปีที่แล้ว +2

    අක්කෙ මේ දවස් වල ඕස්ට්‍රේලියාවට එන්න බැරිද? Limit කරලද තියෙන්නෙ.?

  • @cheatmeal2393
    @cheatmeal2393 2 ปีที่แล้ว

    Ara staircase eka Bridgerton 2 eke part ekk wage ❤️

  • @amalisugathapala8403
    @amalisugathapala8403 2 ปีที่แล้ว +1

    අනේ ඒ කෑම ටික😋😋

  • @savithma4021
    @savithma4021 2 ปีที่แล้ว +2

    Nice ❤️

  • @eracinema139
    @eracinema139 2 ปีที่แล้ว

    Akki oheth lankawe wage camera ekakin photos, videos gaddi ehema oya places walin permission ganna oneda 🤔

  • @pradeeproshan6820
    @pradeeproshan6820 2 ปีที่แล้ว +1

    Super vedio

  • @chamaniishara9728
    @chamaniishara9728 2 ปีที่แล้ว +1

    lassanai ane okkoma .

  • @sdwkk1
    @sdwkk1 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි.Beautician කෙනෙක් හොයන එකත් අපිට පෙන්නනවද?

  • @munirhassan4098
    @munirhassan4098 2 ปีที่แล้ว

    We r waiting for ur wedding..

  • @maleeshasanjana8660
    @maleeshasanjana8660 2 ปีที่แล้ว

    hi 😍😍 NICE VLOG

  • @chamiamasha7628
    @chamiamasha7628 2 ปีที่แล้ว

    Akkage husband muslim kenek vage tikk. Budu saranayai denntama ❤❤❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Akki අම්මලා කට්ටිය සේරම පෙන්නන . E noodles rasai ද

  • @imashikavishka
    @imashikavishka 2 ปีที่แล้ว +1

    First comment and 👍 😍😍😍🙏✨️

  • @madhushahettiarachchi8839
    @madhushahettiarachchi8839 2 ปีที่แล้ว +2

    Awesome

  • @thilini315
    @thilini315 2 ปีที่แล้ว +1

    My fav couple🥰❤️

  • @wasanthagamini7204
    @wasanthagamini7204 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Beautiful 🏖️️🌹🌹🌹🌹🏖️️

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 2 ปีที่แล้ว +2

    Akki ❤

  • @udeshikanuwangi9702
    @udeshikanuwangi9702 2 ปีที่แล้ว +1

    Akki and aiya mn asama couple eka oyla denna ❤❤❤

  • @neeshaneehara9092
    @neeshaneehara9092 2 ปีที่แล้ว +2

    ❤️😊😊

  • @user-si3bc5cq7r
    @user-si3bc5cq7r 2 ปีที่แล้ว

    ape parlimant eka issaraha photo gaththa aya koo

  • @imaafernandez9780
    @imaafernandez9780 2 ปีที่แล้ว +1

    Ambo akki ara museum eke hitiya spidersla gewal walath innawada 😢

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +2

      Naa pitisara pathiwala farm wala wage thama inne

    • @imaafernandez9780
      @imaafernandez9780 2 ปีที่แล้ว

      @@LankaninMelbourne amboo ehenam kamak ne 😊.

  • @ik6298
    @ik6298 2 ปีที่แล้ว +1

    Hi aiya akka ❤

  • @emeeramusic9067
    @emeeramusic9067 2 ปีที่แล้ว +2

    First

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว +1

    😍😍😍❤️❤️❤️

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 2 ปีที่แล้ว

    ❤😍

  • @kusalani679
    @kusalani679 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖

  • @erandideshapriya9719
    @erandideshapriya9719 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘

  • @sanjulachaminda8194
    @sanjulachaminda8194 2 ปีที่แล้ว +2

    Sly ayya nattan dn video wadakuth na wage

  • @tharushidissanayake454
    @tharushidissanayake454 2 ปีที่แล้ว +1

    🙈💝

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +3

    අක්කේ film එක බලන්න සෙනග හිටියාද. ෆැන්ටාස්ටික් බීස්ට් කියන්නේ protest කරන movie එකක්. ඒකේ ජොනී ඩෙප් වෙනුවට (බොරු චෝදනාවකට අයින් කරලා ) වෙන actor කෙනෙක් replace කරපු නිසා.

  • @umalkaradha7355
    @umalkaradha7355 2 ปีที่แล้ว

    Ane akki mata loku help ekak one,mata oyawa contact karaganna widihak kiyannako fb or insta name

  • @yash2293
    @yash2293 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @vich4052
    @vich4052 2 ปีที่แล้ว

    ❤️

  • @tenafmanchanyake5847
    @tenafmanchanyake5847 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @shenaldinusha8971
    @shenaldinusha8971 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 2 ปีที่แล้ว

    😊😍❤️

  • @chalanagamagedara2785
    @chalanagamagedara2785 2 ปีที่แล้ว +1

    💕💕💕

  • @gayathriishara
    @gayathriishara 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kawyanethu
    @kawyanethu 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️