අම්මා in මෙල්බන් city | Lankan in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 268

  • @maheshikahettige1587
    @maheshikahettige1587 ปีที่แล้ว +128

    දුවලා දෙන්නම සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා දකින එක තරම් සතුටක්.. දෙමව්පියන්ට තියෙනවද.. මේ අම්මා ඒ සතුට උපරිමව විඳිනවා. දකින අපිටත් සතුටුයි.. 🌹🌹🌹ජේසු පිහිටයි.. 🙏🏻

  • @amilaprasad87
    @amilaprasad87 ปีที่แล้ว +160

    හැමදාම කියනවා වගේ මේව මිනිස්සු ජීවත් කරවන හීන...ජය වේවා

  • @anojamanamperi1363
    @anojamanamperi1363 ปีที่แล้ว +62

    තුන්දෙනාම හිනාවෙලා ඉන්න photo එක හරිම ලස්සනයි.දූරු දෙන්නට අම්මගෙන් ලැබුණු ලොකුම දෑවැද්ද.❤️❤️❤️

  • @meenamdj7041
    @meenamdj7041 ปีที่แล้ว +13

    මේක හීනයක්. අපේ හීන වලට ඔයාල හැමොම පන දෙනවා වගේ. තමන්ගෙ දෙමව්පියන් සතුටු කරපු ආදරණීය දරුවෝ . මේවා දකිද්දි හරිම ආසයි . ❤

  • @imathusintha878
    @imathusintha878 ปีที่แล้ว +15

    අක්කගෙ Family එකේ හැමෝම ජීවිතේ විදින්න දන්න අය. හැමෝම සතුටින් ඉන්නව🥰 අන්තිම ටිකේනම් හැබැයි දුක හිතුන😔

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 ปีที่แล้ว +24

    ගොඩාක් සතුටු මතක ඔයාලගෙ ජීවිතේට එකතුවෙන්න ඇති.මටත් මේ වීඩියෝ එක බලද්දි සතුට වගේමඅම්ම ලංකාවට යද්දි ඒ වෙන්වීමේ දුක තේරුණා.ඔයාල හැමෝටම තෙරුවණ් සරණයි ❤️

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 ปีที่แล้ว +13

    මේ video එක බැලුවාම මටත් හිතුණා අම්මයි, තාත්තත් මෙහෙම රටක එක්කන් යනවා කියලා.අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන හීන ඉෂ්ට කරගන්න ලැබෙන එකම කොච්චර වාසනාවක්ද. මට මෙි video එක බැලුවාම ඇඬුනා.එ් මොකද දරුවො හදලා එයාලගෙ දියුණුව දැකලා එයාලා දාලා එන්න වුණාම 😥. ඒක සංවේදියි.❤❤❤
    අක්කාටයි අයියටයි ඔයාල දෙන්නාගෙම පවුලේ අයට ජයෙන් ජයම වේවා!!!!

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +19

    හරිම ප්‍රිය ජනක අවශ්ථාවක්.අම්මා හරිම නිහතමානි කාන්තාවක් බව පෙනෙනවා.පවුලේ සියලූම දෙනාට ආශිර්වාදාත්මක අලුත් අවුරුද්දක්.ජේසුපිහිටයි!

  • @sanjeewanigamage2728
    @sanjeewanigamage2728 ปีที่แล้ว +14

    ආසයි දවසක අම්මලාව මෙහෙම එක්කන් යන්න❤️අක්කෙ❤️

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 ปีที่แล้ว +18

    මොනවා උනත් තුන්දේනාගේම හිනාව. ඵකම වාගේ. හරීම සතුටුයි හරියට මත් ඔයාලා සමග හිටියාවගේ දැනුනා. අමිමි ගියා කිව්වාම දුකක් දැනුනා. සැමදම ආදරයෙන් ඉන්න. තේරැවන්සරණයී!🥰

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 ปีที่แล้ว +11

    හරිම සතුටුයි ,හොද දරුවෝ,පින් ඔයාලට,තෙරුවන් සරනයි හැමෝටම

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 ปีที่แล้ว +23

    දුවගෙ අම්මා වගේම අපිත් මෙල්බන් බලා ගත්ත දුවට ස්තුතියි ජේසු පිහිටයි

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +4

    අම්මට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද🥰
    Much love akki❤️❤️

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 ปีที่แล้ว

    මෙවන් දූරු ලද අම්මා හරිම ලකී
    මෙවන් බිරිද ලද ස්ලයි ඔබ නොවෙද ලතී
    මෙවන් වීඩියෝ දුටු අපි හරිම ලකී
    මේ හැම ලකියක්ම ඔබ හින්දයි ඇංජී

  • @vajirasrimathi4515
    @vajirasrimathi4515 ปีที่แล้ว +9

    මගේ දුවත් Ausi ඉන්නෙ. මමත් Ausi ආවහම පුතේ ඔයාලව බලන්න එන්න ආසයි. Melbourne ආවහම බලමු පුතේ.
    අම්මවත් සතුටු කරලා ඔයාලත් ඒ සතුට වින්දා .
    අම්මා යන දවසෙ නම් මම ausi ගිහින් එන දවසෙ දැනුන දුක මටත් දැනුනා. එි අම්මටත් දුක දැනෙන්න ඇති.
    I love you all putha.❤️
    Good luck. Budu saranai!!🙏🏻

  • @bonawista
    @bonawista ปีที่แล้ว

    හොද අක්ක කෙනෙක්~~~👧👧👧
    හොඳ අම්මා කෙනෙක්~~~🤱🤱🤱
    හොඳ සහෝදර සහෝදරිය ටිකක්~~~👱‍♂️👱‍♀️👨‍🦰👩‍🦰👩‍🦳👨‍🦳
    හොඳ ආදර්ශමත් පවුලක්~~~^^^💑👪👨‍👩‍👧‍👧👩‍👦‍👦👩‍👧‍👦💗💗💗

  • @udaniwarusawitharana5415
    @udaniwarusawitharana5415 ปีที่แล้ว +3

    මගේ අවුරුදු 10 පුතත් හරිම ආසයි ඔයාලාගෙ video බලන්න. අන්තිම එක බලපු වෙලේ ඉඳන් අහනවා අළුත් video එකක් දාලාද කියලා.
    Wish you all the very best in everything you do. Lots of love to you and to your family!

  • @soulfuljourneysaus
    @soulfuljourneysaus ปีที่แล้ว +6

    අම්මලව මෙහෙම සතුටින් තියනවට ගොඩක් පිං. ❤

  • @ishadimagallagoda5356
    @ishadimagallagoda5356 ปีที่แล้ว +3

    ඇත්තටම අක්කි ඔයයි,අම්මයි,අක්කිගෙ නංගී හිනාවෙනකොට මාරම ලස්සනයි😍🥰
    හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව😘

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 ปีที่แล้ว +8

    අම්මව සතුටු කරල දෙන්න එක්ක අම්මගෙ වැඩවලට හිනහත් වෙනව නේද, අම්මට ආදරේ හිතෙනව, ජේසු පිහිටයි ඔයාල හැමෝටම,

  • @malapadmakumari2321
    @malapadmakumari2321 ปีที่แล้ว +5

    අද නම් ඉස්සෙල්ලාම like එකක් දාන්න පුලුවන් උණා .දැම්ම ගමන් බැලුව.හරි සතුටුයි .ඔයාල හැමෝටම ආදරෙයි .💐💐💐💐💐💐💐💐

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว +3

    අක්කි නම් අම්මා වගේමයි 😍😍😍❤️❤️❤️

  • @wb2570
    @wb2570 ปีที่แล้ว +2

    අපෙ අක්කගෙ family එකටත් වීසා හම්බුනා ...next week එකෙ ඔහෙ එනවා....❤️❤️❤️😀

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +2

    අනේ මගෙ අම්මාවත් මෙහෙම එක්කන් යන්න ඕනි මට ඉක්මනට.. ඒකට නම් A/l පාස් වෙන්න ඕනිනේ. මන් එයාලා වෙනුවෙන්මයි මගේ ජීවිතේ හැම කඩයිමක් වෙනුවෙන්ම තරග කරන්නෙ අම්මිගෙයි අප්පච්චිගෙයි හීන හැබෑ කරන්න🥺.අක්කි ඔයා හරිම හොදයි❤️ සතුටින් ඉන්න හැම්දාම❤️

  • @shashitevi4734
    @shashitevi4734 ปีที่แล้ว +8

    සිහින මවන සැමගේම සිහින සැබෑ වේවා !!

  • @silversprings6771
    @silversprings6771 ปีที่แล้ว +12

    This is one of the most enjoyable vlogs I've watched, you have such a loving family and love the way you treat your Ammi with such love and affection. Thanks for introducing us to your sister Wanya and husband Kosala their adventures are very interesting too.i've been following you for a while and to see you settled with a good husband like Sly is really nice. May you and your family be blessed because you'll seem like really wonderful people.

  • @dananjaleeudari231
    @dananjaleeudari231 ปีที่แล้ว

    Aththatama akkige muune hinawa dakinna labena eka kochchara wasanawakda .. ammage a sathuta hinawen penawa. Thamange daruwo dennama ada hoda thanwala siitiima tharam wena deyak ne ammata. Sly aiyage a adare shok akki. Oya hrima wasanawanthai akki a wage aiya kenek labannath . Sathutin inna hamadamath ❤❤❤❤🎉🎉🎉 aiya akki dennatama adarei gdak ❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @yukicreatoo2997
    @yukicreatoo2997 ปีที่แล้ว +1

    මටත් ආසයි අම්ම එක්ක ලෝකේ වටේ රවුමක් යන්න. ❤️

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 ปีที่แล้ว

    Anji akketh ekka hemadama melbourne balanawa 🥰🤗thank you for sharing everything ..අම්මගෙ සතුට ❤️

  • @chathuslife7453
    @chathuslife7453 ปีที่แล้ว +1

    Akkige amma nam harima nihathamani ahinsaka kenek wage hina wechcha gaman mai inne. Daruwange saarthakathwaya dakala godak sathutu wenawa athi e amma asai dakkma oyalawa apitath ausi enna jesu pihitai hamotama ❤❤

  • @ayeshaneeta4933
    @ayeshaneeta4933 ปีที่แล้ว +4

    මල්ලි යි අක්කා යි ඒක වගේ

  • @sajithlakshan5562
    @sajithlakshan5562 ปีที่แล้ว

    ඔයාලාගේ පවුලේ අයට සුභ අනාගතයක් වේවා පතමි 💖💖💖💖💖💖💖💖💖

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔයාල කට්ටිය එකට දකිනකොට. මන් නම් ආසම අම්මි දූල දෙන්නගෙයි හිනාව පිරුනු අන්තිම ෆොටෝ ටිකට 😍😍😍

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +2

    අපිට ත් හරිම සතුටුයි ❤ ජේසු පිහිටයි ❤

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 ปีที่แล้ว +2

    Melbourne city eka pennuwata thanks dear. 💝❤️❤️

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ปีที่แล้ว

    Thank you akke. Oya nisa api aththatama sathutin innawa. Thank you so much ❤️❤️❤️ love you all 😘😘😘

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    අමිමා.ලස්සනයි..කෝච්චිවාගේබස්යනවා.දිගයි.ෂෝක් අනේ.බුදුසරනයී අම්මේ දීර්ඝායුෂ ලැබේවා මම.ඕමාන් වල

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි අක්කා අයියා හැමෝම
    පරිස්සමෙන් හැමදාමත් සතුටින් කට්ටියම ආදරෙන් ඉන්න
    දැන් අයියත් නියමයි අක්කා 😄🖤🖤💗💗

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +2

    Ane aiyage akkath aiya wagemai.❤️❤️

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว +2

    පැයක් යනවනම් සිටි එකට යන්න 100hkm ගියානම 100km ආසන ගානක තියනවද අක්කේ සිටි එකට .... අපිට කවද ඒ වගේ තත්වෙකට යන්න පුලුව්න වෙයිද 😥 සතුටින් අක්කේ ඔයල හරි ඒම අත්දැකීමක් අපිට දෙනවට ❤️ හැමදාම සතුටින් ඉන්න ඕන අක්කයි අයියා ❤️

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 ปีที่แล้ว

    අක්කිගේ වීඩියෝ ඔක්කොම ඊයෙ පාන්දර 3 වෙනකන් බලල ඉවර කරා 😁👍මන් ආසම you tube channel එකක් ❤❤🤪🙏

  • @sandyaperera5555
    @sandyaperera5555 ปีที่แล้ว

    අනේ....❤❤❤
    සුදු දෝණිල දෙන්නගෙයි අම්මි girl ගෙයි මූණ පුරාම ඉතිරෙන හිනාව...ආදරෙයි...ගොඩාක්.
    Sly....එයා දැන් ඔයාට තව ගොඩාක් ආදරේ වෙලා...ඔයාල හැමෝටම සුභ පතනවා..ආදරෙන් ,සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියල.🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @marianicholas7
    @marianicholas7 ปีที่แล้ว +4

    God bless you all always ❤️🙏 Beautiful ending👍👍

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 ปีที่แล้ว +2

    අනේ අම්ම අපේ අම්ම වගේ... අක්කි කියනව full Australian lu.. ඔයා සෝයි.. ආදරෙයි අක්කියෝ...😁❤❤❤❤❤

  • @jeewanthijeewanthi3940
    @jeewanthijeewanthi3940 ปีที่แล้ว

    බැන්දට පස්සෙ ඔයා හබිිට මොකද කරේ දැනුයි එයා කතා කරන්නෙ සද්දෙ ඇහෙන්න 😍😍😍

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 ปีที่แล้ว +1

    Harima Lassanai sundara nihathamani family ekak ❤thunuruwange saranai .boru sobana nethi sundara sahalluwen adaren lassanata jeewithe windinawa kiyanne ohoma thamai.oya sathuta adaraya samagiya hamadamath oyalage jiwithawalata lebewa...!!❤❤

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 ปีที่แล้ว +1

    Bonjour Anji , Paris la neige, en plus très froid , bonne journée.

  • @pereraindi6964
    @pereraindi6964 ปีที่แล้ว

    Amma shoii...❤️❤️❤️harima lassanai....daruwo e thanata Genna e Amma kochchara Duka mahasi wenna ADDA....duwala denna gena e Amma godak sathutin athi.. Budusaranai hamotama...❤️❤️❤️

  • @kalyani4254
    @kalyani4254 ปีที่แล้ว +1

    Amma very happy, and very straight , beautiful woman . ❤

  • @lankaweerasinghe3953
    @lankaweerasinghe3953 ปีที่แล้ว

    Lanka I'm happy to see you with your family. Good luck
    I am Lanka Weerasinghe. Newstead

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma ปีที่แล้ว +2

    Nice One Akki

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +8

    තමන්ගේ දරුවෝ සතුටෙන් ඉද්දි දෙමපියන්ට ඊට වැඩිය සතුටක් තියෙනවාද ඔයාලා සියලුම දෙනටම හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +2

    හැම අම්මටම ඔහොම පින් නෑ.. අපිත් ඔයාල නිසා ඔයරටේ ලස්සන දකිනවා..

  • @sachiabesinghe3673
    @sachiabesinghe3673 ปีที่แล้ว

    Harima lassanai akki vedio eka,city ekath lassanai oyalath lassanai 😍🌹

  • @umavlogs9022
    @umavlogs9022 ปีที่แล้ว +1

    Mage puthath oya widiyatama mawa sathutu kala AUSTRALIA walata gennala sathutui hamadama balanawa math. Budusaranai ❤

  • @nayanichandima5785
    @nayanichandima5785 ปีที่แล้ว

    Aththatama dekkama asai e ammata harima සතුටුයි kawadahari ape ammatath owage uk yanna lebei ape nangith lagadi uk giye.

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 ปีที่แล้ว +1

    නියම video aka

  • @diki9793
    @diki9793 ปีที่แล้ว

    තුන්දෙනාටම එකම ඇස් දෙකයි හිනාවයි තියෙන්නෙ 😊 15:22

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว

    අම්මිගේ ආදරණීය හිනාව අක්කටයි නංගිටයි ඒවගේම තියෙනවා❤ ❤❤❤

  • @rehanihopman8457
    @rehanihopman8457 ปีที่แล้ว

    Lovely bumping into you two at IKEA today!

  • @saduishu5128
    @saduishu5128 ปีที่แล้ว

    Shoi akkiyo hamotma hamadama oya wedihtm sathutin end labewa akkiyo🥰🥰🥰🥀🥀🥀

  • @yenukisong
    @yenukisong ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න ඔනි ..එකයි මගේ ප්‍රාර්ථනය ...♥️♥️♥️

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 ปีที่แล้ว

    Ane lassanai kattiyama.nangi aii oyage thaththi awe neththe ..

  • @nilakshigayana9308
    @nilakshigayana9308 ปีที่แล้ว +1

    Hi... Gayathri ,
    Nice to see u in the Lankan in Melbourne

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .මේ අම්මා මොනතරම් වාසනා වන්තයීද?ඒත්,දරැවන් දෙදෙනා තනිකරලා ,ආපසු යනකොට ගොඩාක් දුක හිතෙන්න ඇතී.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว

    අම්මා ගේ ලස්සන😍 hi wanya Akki❤

  • @jaanunisansala1345
    @jaanunisansala1345 ปีที่แล้ว

    Akki malli denna ekama wage thama ❤❤❤ God bless you all

  • @chandimagayani5383
    @chandimagayani5383 ปีที่แล้ว

    Harima lassai Akka. Math oyalath ekkama awidinna giyq wage ,😍

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว

    Oyala hamadama satutin inna lanewai pratana karamu Teruwan saranai

  • @chulachandani9163
    @chulachandani9163 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 ปีที่แล้ว

    Such a blessed Mother to have such lovely daughters and sons in-law. Great to see Sly's sis too. Hope you had alot of fun together. Missed Kosala very much. Tc

  • @chandimagayani5383
    @chandimagayani5383 ปีที่แล้ว

    Oyalage satuta samadamath radewa !!!💕💕💕

  • @kumudufernando4202
    @kumudufernando4202 ปีที่แล้ว +1

    Apith dan Aussi wala godak dewal dakala tiyenawa Anji nisa.😋

  • @boviduproduction
    @boviduproduction ปีที่แล้ว

    demaupiyanta salakanakota thamay daruwanta hariyanne....good work

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +1

    Lovely family your mother is blessed to have wonderful daughters. She would have really enjoyed the stay. Blessings to all.

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 ปีที่แล้ว +2

    අම්මි ගියාට පස්සේ ඔයාට ගොඩක් දුක හිතුනද නංගෝ. 😭😭😭😭

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Duwela denna nisa amma widina sathuta.hoda daruwo.demapiyanta labeema monatharam pinakda.wasanawan.budusaranai.

  • @ilovesouthaustralia825
    @ilovesouthaustralia825 ปีที่แล้ว

    ස්වාධීන ලෙස ජීවිතය ගොඩනගාගත හැකි දරුවන් නිර්මාණය කල දෙමාපියන්ට, සැමදා සතුටු වියහැකිය. 💌💌💌💌

  • @shonanava7383
    @shonanava7383 ปีที่แล้ว +1

    Wow nice to see you all together . God bless you all.

  • @wathsalathupamali9163
    @wathsalathupamali9163 ปีที่แล้ว

    Akkige thaththawa ilaga para ganna ganna,mn asai akkage hinawata thiyena patata ❤️❤️❤️❤️❤️

  • @zaheecharm3
    @zaheecharm3 ปีที่แล้ว

    Are doing good?? Eagerly waiting for u r new vedio........plz upload soon...

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb akka sly budusaranai god bless you

  • @zayanacader8961
    @zayanacader8961 ปีที่แล้ว +1

    So loving .Nice blog .God bless you all.

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว

    Oya polowe payagahala jeewath wena daruwek ...Oyatama gelapena partner kenek thama lebila thiyenne ...oya wage daruwek labana oyage amma godak wasanawanthai...oyage school thama start kale nedda ?Hemadama sathutin inna...God bless to you!!

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว

    කොච්චර දුක්බර අවස්ථා උනත් සතුටු අවස්ථා උනත් අම්මලා දරාගන්නේ හිනාවෙන්......

  • @minsadiadithya7628
    @minsadiadithya7628 ปีที่แล้ว +1

    ගොඩාක් ශෝයි 💗❤

  • @hadleyonel3369
    @hadleyonel3369 ปีที่แล้ว

    Akkatai ammatai tiyenne ammagema hinawa❤️harima siriyawanthai oyala 3 ma

  • @jayarathnemarasinghe9947
    @jayarathnemarasinghe9947 ปีที่แล้ว

    Today supiri vlog.....

  • @sajiththeshani9258
    @sajiththeshani9258 ปีที่แล้ว

    Akkiyo ammige hinawa lassani ahinsaka adambara hinawa thiyenne ...... Hama ammaekma ehema wenna athi daruwo laga . ❤️❤️

  • @inokaswarnamali6497
    @inokaswarnamali6497 ปีที่แล้ว +1

    What a nice city....all the best my dear

  • @kanchanakanchana1254
    @kanchanakanchana1254 ปีที่แล้ว

    අක්කායි මල්ලියි එක වගේ ❤️❤️❤️❤️

  • @productiondilru
    @productiondilru ปีที่แล้ว

    😍😍😍 nice to see you akki...

  • @floraperera181
    @floraperera181 ปีที่แล้ว

    Beautiful dear.safe travels to your family.

  • @rooeats
    @rooeats ปีที่แล้ว +1

    ලස්සනයි❤️❤️❤️

  • @sonali8668
    @sonali8668 ปีที่แล้ว

    Lucky mother and daughters...bless u all !!!!!

  • @hirumi4470
    @hirumi4470 ปีที่แล้ว

    අක්කේ වීඩියෝ quality එක වැඩි කරන්නකො දැන්වත්

  • @madhushikawikramasingha5852
    @madhushikawikramasingha5852 ปีที่แล้ว +1

    Oyalata budhu saranai akkiyoo ❤️❤️❤️❤️

  • @DrIWan2002
    @DrIWan2002 ปีที่แล้ว

    Your mom looks so adorable akki.. I wish i cud travel to somewhere with my mom like this. But..

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว

    Amma ge dath set eka duwata.