Vinuth Dewsitha | Mokatada Kasi Bage (මොකටද කාසි බාගේ) | Live Quarter Finals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 321

  • @Vinuthdewsithu
    @Vinuthdewsithu 10 หลายเดือนก่อน +43

    මට ආදරේ කරන සියලුම ලස්සන හදවත් වලට ගොඩාක් පිං 🙏 මේ ආදරය මේ ඉරිදාටත් මට ලබාදෙන්න කියල මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ❤ සියලුම දෙනාට බුදුසරණයි 🙏

    • @chathukaakash5394
      @chathukaakash5394 10 หลายเดือนก่อน +2

      Sudu mahaththaya ❤😘

    • @thisakyarathnayaka7477
      @thisakyarathnayaka7477 10 หลายเดือนก่อน +2

      @Vinuthdewsithu Api oya ekkama innawa. Aurudu 7ta oyage dakshathawaya nam kiyala wadak naa.❤❤❤❤ බුදු සරණයි චූටි මල්ලි

    • @dinukadinhars7236
      @dinukadinhars7236 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් දෙනවා එදා dunna වගේම

    • @aishaminhasamsudeen1841
      @aishaminhasamsudeen1841 9 หลายเดือนก่อน

      You are really talented Vinuth. Hope to see more of you. All the very best....🏅

  • @praveen.4565
    @praveen.4565 9 หลายเดือนก่อน +5

    සුභ පැතුම් පැටි​යො❤️😍

  • @wiharshana
    @wiharshana 9 หลายเดือนก่อน +4

    අනේ...දැක්කමයි මෙහෙම දක්ශයෙක්...ශෝයී...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinukadinhars7236
    @dinukadinhars7236 10 หลายเดือนก่อน +15

    Harima dakashai kiyanna wachana නෑ ඔයා ෆයිනල් එකෙ ඉදි කියලා හරි අසාවෙන් බලන් ඉන්නව ♥️♥️♥️☺️👍 තෙරුවන් සරනයි ♥️

  • @s.fernando4324
    @s.fernando4324 10 หลายเดือนก่อน +51

    අනේ ..කොච්චර දක්ෂ දරුවෙක් ද ❤😊ලග හිටියානම් වඩාගන්නවා .කෝච් ප්‍රදීප් හොදට දරුවගේ දක්ෂතාවය අදුරගෙන තියෙනවා .සුබ පැතුම් චූටි පුතේ ❤❤

    • @hashanmalinga3098
      @hashanmalinga3098 10 หลายเดือนก่อน +2

      අපේ කොල්ලෙක් නේ ❤️

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 10 หลายเดือนก่อน +41

    කොච් ප්‍රරෙදිප් විතරයි බ්ලයින්ඩ් ඔඩිසන් එකේදි හැරුනේ අද කොහොමද ❤❤❤

  • @jmmjayasuriya71
    @jmmjayasuriya71 10 หลายเดือนก่อน +7

    බුදු සරනයි පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JeewanAnurudda-dm9xe
    @JeewanAnurudda-dm9xe 10 หลายเดือนก่อน +13

    කියන්න වචන නෑ පොඩ්ඩෝ ඉදිරියටම යන්න ජයවේවා මෙවැනි දක්ෂතා දකින්න අපි පිංකරන්න ඕන සිරස නැත්තම් මේ පොඩ්ඩෝ කොහේ ඇතිද සුපිරිම සුපිරි 😘😘😘thank you සිරස

  • @PushpaKumari-c9e
    @PushpaKumari-c9e 10 หลายเดือนก่อน +19

    අනේ සම්මා සම්බුදු සරනයි රත්තරං මැනික ඔයාට..ජයෙන් ජයෙන් ජයම වේවා සුදු පුතේ..ලග හිටියනම් ගිලිනවා මම..ඇස්වහක්නම් වදින්න එපා රත්තරනේ..අපේ වැලිමඩ නාමය ඔසවා තබන චූටි පැටියො ඔයාට ගොඩාක් පින් ..ආදරෙයි ගොඩාක් ..💖💖💖💖💖🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @Chandrarathna-ub8tu
    @Chandrarathna-ub8tu 10 หลายเดือนก่อน +63

    ඔයානම් හැබෑම දක්ෂයෙක් විනුත්.ඔයා දැනටත් දිනලා ඉවරයි පුතේ..❤️😘

  • @jagaja444
    @jagaja444 10 หลายเดือนก่อน +4

    ❤❤🎉 මචං උඹ පට්ටම පට්ටයි ❤❤

  • @seethakalyani1785
    @seethakalyani1785 9 หลายเดือนก่อน +5

    ලස්සනයි පුතේ ඔයාගෙ ගායන ය හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි !!
    ජය ජය ජය ...

  • @Chandrarathna-ub8tu
    @Chandrarathna-ub8tu 10 หลายเดือนก่อน +26

    සුභ පැතුම් විනුත් පුතේ..❤️
    ඔයා දැනටමත් පේක්ෂක ජනතාවගෙ හදවතේ නොමැකෙන මතකයක් වෙලා ඉවරයි විනුත්.
    😘😘😘

  • @sri7935
    @sri7935 10 หลายเดือนก่อน +37

    ඇත්තටම මුල්ම performance ekai දැන් performance එකයි බලද්දී vinuth ගේ මාර දියුනුවක් තීනවා ජයමවේවා මල්ලි❤

  • @nishannest2399
    @nishannest2399 10 หลายเดือนก่อน +23

    කොල්ලා සුපිරියි ප්‍රදීප්ට එහා ගිය වේරේශන් දාන්න පුලුවන් හොඳ හැකියාවක් තියෙන දරුවෙක්.බුදු සරණයි පුතේ කෝච් ප්‍රදීප්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඒ සේරම ලබා ගන්න හදවතින්ම සුභ පතනවා🎉❤❤❤.

  • @shilpanethmi2110
    @shilpanethmi2110 10 หลายเดือนก่อน +35

    අවු. 7 උනාට round එකෙන් round එකට හොඳින් improve වෙන පැංචෙක් ❤💐 තව තව ඔපදමන්න පුළුවන් දවසින් දවස වැඩි වැඩියෙන් දිස්නෙ දෙන මැණිකක් ඔයා 😘

    • @hungryrav9854
      @hungryrav9854 9 หลายเดือนก่อน

      Anee aththamai..one chair turn ekak..eda coach pradeeputh harun nthiunaaa nam😢😢 kchchra aparaadeda me dakshaya

  • @KamalRupasinhe-wn1vn
    @KamalRupasinhe-wn1vn 10 หลายเดือนก่อน +4

    Ape chuuuuuutiiii malliyaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RasanthaJayasundara
    @RasanthaJayasundara 9 หลายเดือนก่อน +5

    රත්තරන් පුතේ ඔයා අවසන් තරගෙන් ජය ගන්නවා නියතයි,
    පුතේ ඔයා සි‍‍ංදු කියන කොට අපෙන් කදුලු වැටෙනවා

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 10 หลายเดือนก่อน +10

    මාරම ලස්සනයි... ෂෝක් බබා... ❤ ඒ වයසට ඒ performance maru

  • @Ruwaniiii
    @Ruwaniiii 10 หลายเดือนก่อน +10

    වාව් පුතේ හරිම ලස්සනයි ,තෙරුවන් සරණයි පැට්ටෝ

  • @samiroha7198
    @samiroha7198 10 หลายเดือนก่อน +27

    මාරයි ❤❤❤😢ඔයාලගෙ අනාගතයෙවත් මේ රට ඉන්න පුලුවන් රටක් වෙන්න කියලා පතනවා.❤️❤️❤️❤️🙏🏻

  • @oshadianuruddhika8392
    @oshadianuruddhika8392 10 หลายเดือนก่อน +23

    නියමයි චූටි පුතේ ❤ අති දක්ශයෙක් නිසා sms 5ක්ම එව්වා. ඉදිරියටම යන්න ❤

  • @sumithperera6174
    @sumithperera6174 10 หลายเดือนก่อน +14

    විනුත් ❤❤❤
    වැලිමඩ කොල්ලෙක් 💪💪💪❤❤

  • @coolboy7119
    @coolboy7119 10 หลายเดือนก่อน +20

    audience.. cauches.. music band.. එයාට කිසි ගානක් නෑ.. දුන්න වෑඩේ නියමෙටම..
    සුපිරි දරැවෙක්..

  • @janakisriyalatha9206
    @janakisriyalatha9206 10 หลายเดือนก่อน +8

    ඉතාම ලස්සනයි පුතේ ඔයගේ සින්ඩුව. මගේ සුබපාතුම්. පුතාට ඉඩිරියට යන්න සියලු ඩෙවියන්ගෙ රකවරන ලබේවාඉ පතමි පුතට බුඩු සරනඉ.❤❤❤❤❤❤❤

  • @melanitharika3914
    @melanitharika3914 10 หลายเดือนก่อน +4

    Vinuth baba,oyage wayasata newei me gayanaya..harima lassanai.suba pethum..♥

  • @malkanthim5198
    @malkanthim5198 10 หลายเดือนก่อน +6

    විනුත් ❤

  • @SkMovies-bg3ho
    @SkMovies-bg3ho 8 หลายเดือนก่อน +1

    Lassanai patiyo ❤❤

  • @AnomaIroshani
    @AnomaIroshani 10 หลายเดือนก่อน +15

    Waaaaw 👍❤️❤️❤️❤️❤️❤️❤️පුතේ 🌹ඔයා ගේ පොඩි වයසට මෙහෙම ගායනා කරපු එක හිතාගන්න බැ ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි පුතේ 💕💕💕💕💕ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @tthushara7032
    @tthushara7032 10 หลายเดือนก่อน +8

    අනේ හරිම ආදරණීයයි විනුත් පුතේ❤ආදරෙයි❤

  • @chathucricket8516
    @chathucricket8516 10 หลายเดือนก่อน +5

    Wow what a fantastic performance❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි පැටියෝ ඔයා හරිම දක්ෂයෙක් ❤️❤️❤️❤️

  • @Dhahamsa
    @Dhahamsa 10 หลายเดือนก่อน +29

    Godak Adarei Malli Babo ❤️❤️❤️
    Congratulations 🥳❤️

    • @jihyung3921
      @jihyung3921 10 หลายเดือนก่อน +1

      Good ❤

  • @KarunathilakaM
    @KarunathilakaM 10 หลายเดือนก่อน +8

    කදුලූ පනිනවා ප්‍රදීප් අයියා..සුපිරියක්.....

  • @kosalanimanthika-sg4fe
    @kosalanimanthika-sg4fe 10 หลายเดือนก่อน +2

    Lassanai Sinduwa Vinuth puthe❤❤❤❤🎉🎉 all the best puthe🎉🎉🎉🎉🎉🎉🎉🎉😍😍😍🤩🤩🤩🤩😘😘😘😘🤗🤗🤗🤗🤗🤠🤠💚💛🧡💜💙💚💛🧡💙💚💛🧡💜💙💌❣️🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎧🎧🎧🎤🎤🔊🔊🔊🔊

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 10 หลายเดือนก่อน +5

    අනෙ සොක් පොඩ් පුතේ ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @SamanthaKumara-nm2rk
    @SamanthaKumara-nm2rk 8 หลายเดือนก่อน +1

    ගැම්මක් තමා ❤❤❤

  • @sunilseneviratne1656
    @sunilseneviratne1656 10 หลายเดือนก่อน +4

    Incredible putha. No evil eyes on you. May the triple gem bless you. You have a great future indeed. All the best.

  • @SarathSarath-b2v
    @SarathSarath-b2v 10 หลายเดือนก่อน +11

    විනුත් ඔයා නම් මාරයි පැටියෝ ආදරෙයි ගොඩාක් ගොඩාක් 🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushekanayake
    @dhanushekanayake 10 หลายเดือนก่อน +2

    Best singing 🎶🎧🎤

  • @m.t.igoldens3009
    @m.t.igoldens3009 9 หลายเดือนก่อน +1

    😊😊. සුපිරි කෝල්ලෝ ❤❤❤❤😊🎉🎉🎉👍👍👍🌸🌸

  • @DimutthhuPriyantha
    @DimutthhuPriyantha 10 หลายเดือนก่อน +4

    මම ආසම පැටැවි දෙන්නා විනු❤අස්ලමි❤

  • @HansaniRuwanthika
    @HansaniRuwanthika 10 หลายเดือนก่อน +6

    ජය වේවා පැටියෝ❤️❤️

  • @IndikaSaman-p5u
    @IndikaSaman-p5u 10 หลายเดือนก่อน +9

    අපේ විනූ ඔයා ලස්සනට ගායනා කරා ඔයා ඉදිරියට යනවා පුතේ ❤❤❤❤

  • @ganiduliyanagedara5967
    @ganiduliyanagedara5967 9 หลายเดือนก่อน +1

    lassanai

  • @HansiNethmi-t6f
    @HansiNethmi-t6f 9 หลายเดือนก่อน +1

    ❤❤මේ වොයිස් එකට අැස්වහක්නම් වදින්න එපා. එ තරමටම ලස්සනයි මල්ලියෝ❤❤

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 10 หลายเดือนก่อน +9

    බලයින්ඩ් ඔඩිසන් එකේ දැකපු පොඩි එකා කොචස්ලා හතර දෙනාම හැරුනෙත් නැ අද ස්ටේජ් එක හොලවන්ඩ පුලුවන් තරම් දක්ශ දරුවෙක් වයස අවුරුදු 07ට පුදුම හැකියාවක්

  • @dkdayya
    @dkdayya 10 หลายเดือนก่อน +2

    Welimadata gammak tami malli ❤❤❤❤

  • @tilakranasinghe896
    @tilakranasinghe896 10 หลายเดือนก่อน +3

    ane.baba ..oya nam kiyala wedak ne...e song eka ..harima lassanai..wadaaganna hithenawa...triple jem bless upon u putha[ im 72 retired principal

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd 10 หลายเดือนก่อน +6

    අනේ චූටි පුතා ඔයා හරි දක්ෂ දරුවෙක් ඉතාම හොඳින් ගායනා කලා

  • @SamaMuthu
    @SamaMuthu 10 หลายเดือนก่อน +22

    පුංචි බෙග් මාස්ටර් wel done ❤❤❤❤❤

    • @AnomaIroshani
      @AnomaIroshani 10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @SithijaWeerasingha-y2b
    @SithijaWeerasingha-y2b 10 หลายเดือนก่อน +12

    සුබ අනාගතයක් පැටියෝ🤗❤️ මාරම ලස්සනයි ..❤️❤️

  • @ManjulaSamarakoon-p5y
    @ManjulaSamarakoon-p5y 10 หลายเดือนก่อน +4

    Wow නියමයි රත්තරනේ ❤

  • @luxmanfernando
    @luxmanfernando 10 หลายเดือนก่อน +6

    ජේසූ පිහිටයි මගේ පුතේ ජයම වේවා!!

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 10 หลายเดือนก่อน +8

    අහිංසක පැටියෙක් 🎉🎉🎉🎉

  • @SecretStoryTeller-nn3pp
    @SecretStoryTeller-nn3pp 10 หลายเดือนก่อน +5

    I can not compare your voice and age baby.❤❤ It incredible

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 10 หลายเดือนก่อน +3

    Vinuth is the best for me whole the program ...well done Vinuth❤

  • @anomaicheong2193
    @anomaicheong2193 9 หลายเดือนก่อน +1

    THE LORD BLESS THEE AND KEEP THEE AMEN ❤🎉🏆🎁🎉🎈🎇🎆☦️🇱🇰🇮🇱📖🙏🙏🙏

  • @IsrakMohammad-ll3oc
    @IsrakMohammad-ll3oc 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉 suba pethum

  • @nimeshapiyumali2376
    @nimeshapiyumali2376 10 หลายเดือนก่อน +3

    අනේ හරි ලස්සනයි ❤️

  • @benitaamarasena2613
    @benitaamarasena2613 10 หลายเดือนก่อน +88

    Coach pradeep is the best coach

    • @amalichithranagani4146
      @amalichithranagani4146 10 หลายเดือนก่อน +1

      agree with you.❤❤❤

    • @cocochamo9455
      @cocochamo9455 10 หลายเดือนก่อน

      ප්‍රදීප්ට වඩා හර්ෂණගෙ අය දල්ෂයි කියල තේරෙනවා

    • @cocochamo9455
      @cocochamo9455 10 หลายเดือนก่อน

      ප්‍රදීප්ට වඩා හර්ෂණ අය දක්ෂයි කියලා තේරෙනවා

    • @nadeeherath5435
      @nadeeherath5435 10 หลายเดือนก่อน

      Completely agree ❤

    • @k.sujeewachandimali4785
      @k.sujeewachandimali4785 10 หลายเดือนก่อน +1

      Best singers of the coach Pradeep team Isira and Vinuth. So use SMS more tactfully. Four coaches stand up for them also

  • @Lakshan.0105
    @Lakshan.0105 10 หลายเดือนก่อน +5

    පුතේ ඔයාට සුභ අනාගතයක් ❤❤❤..ජිවිතේ ජයම වෙවා ❤❤

  • @Zuzzillion
    @Zuzzillion 10 หลายเดือนก่อน +3

    Wow are you for real! little guy!!. Soo adorable and what a talent. Hats off to his coach too, Flowless coaching!

  • @RuwaniLanka-dg9jg
    @RuwaniLanka-dg9jg 10 หลายเดือนก่อน +5

    අනේ පැංචො ඹයානමි ආදරේ බැ හුරතල් බොලෙ...ජය ජය වෙිවා❤❤❤❤❤.😘😘

  • @renukadamayanthi4329
    @renukadamayanthi4329 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤God bless you චුටි පුත ඔයාට සුබම සුබ පැතුමි❤❤

  • @alankaraalankaari312
    @alankaraalankaari312 10 หลายเดือนก่อน +9

    ලස්සනයි පුතේ ගොඩාක් ලස්සනයි ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් 🔥🔥💖

  • @inokainoka7030
    @inokainoka7030 10 หลายเดือนก่อน +5

    සුභ පැතුම් විනුත් මල්ලි

  • @kamalawathikumarihami1552
    @kamalawathikumarihami1552 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි විනුත් මල්ලි ඔයා තමයි වැලිමඩ පොඩ්ඩා 🏞️🏞️

  • @kasunitharushika392
    @kasunitharushika392 10 หลายเดือนก่อน +5

    Coach Pradeep ව තෝර ගත්තා කියන්නෙ ඔයා දිනලත් ඉවරයි කියන එක තමයි පොඩ්ඩෝ.... ❤🎉 ජය වේවා

  • @shyamakodithuwakku1614
    @shyamakodithuwakku1614 10 หลายเดือนก่อน +3

    ❤ super

  • @KumariPathiraja
    @KumariPathiraja 5 หลายเดือนก่อน

    පුතේ ඔයාට මේ ගායන හැකියාවෙන් පරතෙරටම යන්න මගේ ආසීර්වාදය

  • @NethmiDamsara
    @NethmiDamsara 10 หลายเดือนก่อน +7

    අද කෝච් උරේෂා හරිම ලස්සනයි

  • @NimeshaWasanthakumara-sg8hu
    @NimeshaWasanthakumara-sg8hu 10 หลายเดือนก่อน +2

    🧒❤️❤️❤️❤️❤️❤️💝🏆🏆🏆

  • @chamindaahettiarachchi7290
    @chamindaahettiarachchi7290 10 หลายเดือนก่อน +5

    හඬ නිම්නාද දෙනවා ❤

  • @PriyanthiPriya-i1w
    @PriyanthiPriya-i1w 10 หลายเดือนก่อน +5

    අපේ පුතාට බුදු සරණයි

  • @udararavisara3398
    @udararavisara3398 10 หลายเดือนก่อน +11

    උබ වැඩ්ඩෙක් මල්ලි❤ සුපිරි ම වැඩ්ඩෙක්

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 10 หลายเดือนก่อน +4

    අනේ හරිම ෂෝක් පුතේ... ලොකු කෙනෙකුට වඩා හොඳයි

  • @dghazcky2136
    @dghazcky2136 9 หลายเดือนก่อน +1

    වැලිමඩ අනාගතෙ ❤

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 10 หลายเดือนก่อน +6

    සැබෑ දරුවෝ
    සැබෑ දක්ෂයො
    තෙරුවන් සරණයි !!!
    අපේ පුතේ !!!!

  • @nadeeherath5435
    @nadeeherath5435 10 หลายเดือนก่อน +3

    Amazing talent! ❤

  • @nirushaperera2456
    @nirushaperera2456 10 หลายเดือนก่อน +5

    Coach Pradeep, you have selected the best. Vinuth is sure gonna win the voice kids Title..All the best Vinuth Putha and Coach Prdeep.

  • @tadayananda3762
    @tadayananda3762 10 หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @ajanthigoonasekera5323
      @ajanthigoonasekera5323 10 หลายเดือนก่อน

      Good. Luck. Deserves To. Be the. Winner of. Voice. Kids. God. Bless. U. Son

  • @wasanthishiro65
    @wasanthishiro65 10 หลายเดือนก่อน +8

    සුභ පැතුම් විනුත් පුතේ.අපේ වැලිමඩ

  • @sarathnasiridesilva4335
    @sarathnasiridesilva4335 10 หลายเดือนก่อน +2

    Superb performance from this little kid. Waiting to see him at the Grand Finale as a finalist

  • @shehanideemanthika5635
    @shehanideemanthika5635 10 หลายเดือนก่อน +2

    Niyamai...congratulations patiyo...❤️❤️❤️

  • @kalhara161086
    @kalhara161086 10 หลายเดือนก่อน +2

    What a performance and wow singing, love this little guy😘😘😘😘🙏🏽

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 10 หลายเดือนก่อน +12

    මගේ බබාටත් කෝච් ප්‍රදීප් ලග ඉගෙනගන්න තියෙනම් කොයි තරම් වටිනවද?

  • @SanojaDamayanthi-c3j
    @SanojaDamayanthi-c3j 10 หลายเดือนก่อน +1

    Coach pradeep supiri

  • @christinadesilva9386
    @christinadesilva9386 10 หลายเดือนก่อน +2

    Bravo, super unbelievable perfmance

  • @dulminadeeify
    @dulminadeeify 10 หลายเดือนก่อน +1

    Ane puthe oya harima dakshai!!!! So cute too ❤🎉

  • @shaminkadesilva8873
    @shaminkadesilva8873 10 หลายเดือนก่อน +7

    He’s a shining Star

  • @jeromesteve349
    @jeromesteve349 10 หลายเดือนก่อน +2

    Lovely super some talent Best of Wishes

  • @nethnavodya7291
    @nethnavodya7291 10 หลายเดือนก่อน +2

    Congratulations welimada kolloooo❤❤❤❤

  • @Dubbingboy932
    @Dubbingboy932 10 หลายเดือนก่อน +4

    1:33 😊 චාතුර්යාවගේ

  • @IndraniIndrani-z3w
    @IndraniIndrani-z3w 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @fareedizzad5563
    @fareedizzad5563 10 หลายเดือนก่อน +3

    Hey cute boy beuteful super ❤🇴🇲

  • @NimeshaWasanthakumara-sg8hu
    @NimeshaWasanthakumara-sg8hu 10 หลายเดือนก่อน +2

    🧒🎤

  • @mypushpi
    @mypushpi 10 หลายเดือนก่อน +3

    Tricky point observed
    Good coach ❤❤❤

  • @hiranhansaka7107
    @hiranhansaka7107 10 หลายเดือนก่อน +8

    හාමනීස්😍

  • @දරුසෙනෙහස
    @දරුසෙනෙහස 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ගොඩක් ආඩම්බරයි මැණීක ලස්සනයි