ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කාරි, ඉතා වටිනා යූටියුබ් චැනලයක් පවත්වාගෙන යාම පිළිබඳව ස්තූතිය.
කාරී ඔබේ මේ දැනුවත් කිරීම අපි ඉතා අගය කරමු. එකතු වෙමු දූශිත පාලකයෝ එලවා දමන්න
මේ චැනල් එක පටන් ගත්ත දවසේ ඉඳලම කතා කරයි කියල බලාපොරොත්තු වුනමාතෘකාවක් මේක. මොකද මම ඔබ තුමාගේ "විජය ඝාතන අබිරහස" පොත කියවල තිබුනා ඒ කාලේ. එත් කොටසකින්, දෙකකින් ඉවර නොකර, මේ වගේ බොහොම සවිස්තරව මේ සම්බන්දයෙන් කතා කරයි කියල හිතුවේ නෑ.අපේ පරම්පරාව වගේම ඉදිරියට එන්න ඉන්න පරම්පරාවත් දැනුවත් කරන්න කාරී අයියා මේ කරන වැඩේ අපි ඉහලින්ම අගය කරනවා.බොහොම ස්තූතිය!!!!("ගොන් කමෙන්ට්" වලට උත්තර දෙන්න ඔබගේ වටිනා කාලය වැය නොකරන්න කියලත් ඉල්ලනවා :D )
අන්න ඒකයි මාත් කියන්නේ ගොං කමෙන්ට් වලට උත්තර දෙන්න එපා
👍👍👍👍
👍👍👍👍👍
❤
පුතානෝගේ තාත්තයි මිනීමරුවා. ස්වභාව ධර්මය දඩුවම් දුන්නා.
ඔබ නම් සැබෑ ගවේශනශීලී පුවත් පත් කලා වේදියෙක්.❤
ස්තුතියි ...මේවා මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ හෙළිදරව් කිරීමට අතිශයින් ස්තුතියි
මහ පක්ෂ දෙකම කරලා තියෙන්නේ.. ලොකු තිරයක් එළලා තියෙනවා ජේ.වී.පී එක ඉස්සරහා.. දැන් ඒක කීතු කිතු කරලා දානවා කාරී ඔබ වැනි මාධ්‍ය නියමුවන්... චමුදිතත් මතක් කරන්න ඕනා..අපි අපේ ආචාරය පුද කරන්න ඕනා.. තරුණ අපට වඩා.. අපේ දෙමාපියන් කට ඇරන් මේවා බලන්නේ.. මෙච්චර කල් ඒ අය දරාපු මත දැන් ගොඩක් වෙනස් කරගෙන තියෙනවා... ඉතිං සුබ පතනවා ඔබට සහ මේ වෙනුවෙන් ඇප කැප වන හැම දෙනාටම. ඒ එක්කම කියන්න ඕනා දැන් මේ ආණ්ඩු සමාජ මාධය වාරණය කරන්න යන්නෙ ඇයි කියලත් හිතා ගන්න පුලුවන්.. මොකද ලොකු කුණාටුවක පෙර නිමිති පෙනිලා..බලන හැම කෙනෙක්ම අඩුම වීඩියෝවට ලයික් එකක් දාලා යන්න වීඩියෝවට..මොකද ඒක තව තවත් මේ තොරතුරු බලන්න අවස්තාවක් සලසාවි.. ස්තුතියි
Me wage nonjal ( premadasa) Balu haththa path Kara gaththama API wage gawainta me wage DeWalt sidu viya yuthui!Premadasage miniyawath gawain Wana apata nodaki na karmaya uta Pala dunne ehema Anika Ranjan W'ratna!!Dan ithuruwela Inna anek untath anagathayedi danduwam labei!!Me rata giya kalak!!!
කතාව ඇත්ත සහෝ ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wije maruwa ho netha ho jvp kiyanneth unp wagema mineemaru pakshayak witharai. Lankawe minissu mineemaru jeppanta chande denne netha.
👍👍👍👍👍❤️
Siyalu dey aththa.mechchra kal oya danumak dakahthwaya koheda thibbey okba mana ugathekDawasak ho oba samaga kathakrnna labeema loku bagaya.obta nirogee suwaya
ඔබතුමා සැබෑ ගවේශකයෙක් ජයවේවා ඔබට 💕
බොහෝම වටිනා විදියට කරුණු පෙල ගස්වා තියෙනව. ඔබට ජය🙏
සමහරු කියනව ඉතිහාසය කන්නද ඒක වෙනස් කරන්න බෑනෙ කියල. ඒ උනාට අනාගතයේ හරි තීරණ ගන්න ඉතිහාසය ගොඩක් වැදගත් වෙනව. ස්තූතියි ඔබතුමාට ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත්කිරීම සම්බන්ධව
ජවිපෙ ගැන සැකයක් තිබුනා.ඒක අදින් ඉවරයි
ගොඩක් ස්තුතියි ජ.වි.පෙ සැකය දුරු කරාට ,???. ජ.වි.පෙ නායකයා ගාතනය කරපු හැටිත් දමන්න ❤❤❤❤❤
වීඩියෝ එකක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. සියලුම වීඩියෝ ටික සති 2ක් වගේ කාලයකින් බැලුව. ඉතිහාසයේ සිට රටේ දේශපාලනය සහ හැසිරවීම ගැන නිවරදි අවබෝධයක් ලැබුණා ඇත්තටම ඔබට ස්තුතියි..අපගේ දෑස් පෑදුවාට
ගාමිණී ලොකුගේ වගේ උන් තවමත් මේ රටේ ඇමතිලා 😢. මේක පුදුම රටක්. උන් දෙගොල්ලොම දේශපාලනය කරන්නෙ මෙහෙමයි .
aka hari un oya enne
බටලන්දේ දහස් ගණන් ගාතනය කරපු උන් රට පාලනය කරන්නේ, උන්ට ඡන්දෙ දෙනබුන් ඊට වඩා හපන්. දැන දැන මිනීමරුවන්ට ඡන්දෙ දෙන්නේ.
අද වගේ රටෙි සමාජ මාධ්‍යයේ දියුණු නමි JVP ගිණුමට බැර කරන්න තිබුණ හුගාක් අවස්ථාවන් මග හැරෙන්න තිබුණා..තරගය තිබුණේ UNP එකත් එක්ක...ජනතාව දන්නවා මොකද උනේ කියලා අදටත් චන්ද්‍රිකා කට අරින්නේ නැතිව ඉන්නේ ඒකයි..JVP කරා නමි මෙි වෙනකොට චන්ද්‍රිකා අරින්නේ වැස්ලින් නැතිව...ජනතාව ඇත්ත දන්නවා .😢😢 ස්තුති ඔබට..
WOW ! සුපිරි ! නියමයි කාරි !ඔබට බොහෝම ස්තූතියි !
ජ.වි.පෙ පිලිබඳව තිබුන සැකය දුරු උනා.
😂
තව තියෙනවා 🎉
👍👍👍👍👍👍❤❤❤❤
Oya kiyana ejath ganja jeppek Anuragen ganak arsgena kiyanawa gita genawe punchige Anura kitaaa😊😊😊
ලංකාවේ තිබෙන ඉතාම වටිනාම එකම එක youtube නාලිකාව🎉
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤
ඉතාමත්ම වටිනව රට ගැන ලොකු දැනුමක් මෙ චැනල් එක
සජබට බඩයයි
පහත් දේශපාලන ය 2024න් අවසන් කරමු
❤ විජය කුමාරතුංග පමණක් නොව ඕනෑම අයෙකුට දේශපාලන කිරීමේ නිදහස අයිතිය මේ රටේ තිබිය යුතුයි
❤ඒ සදහා කාලය ශ්‍රමය අවංකව කැපවීමෙන් මහජන ගෞරවය දිනාගත් අයට අවස්ථා ව ලැබිය යුතුය
පහත් අරමූණ ඉටූ කරගෙන සදාකල් ජීවත් වෙන්න බෑ
❤ ප්‍රේමදාසට මහපාරේ මැරෙන්න වෙන බව එයාවත් දන්නේ නෑ
❤ විජේවීර මහතා මරා දැම්මේ පහත් දේශපාලන අරමුණූ
පුතානෝගේ තාත්තා මේ මරණය සිදු කරලා JVPඑක පැත්තට හරවන්න ලෑස්ති කිරීම. Pun rata kava.
දෛවයේ සරදම කියන්නේ විජයගේ බිරිඳ චන්ද්‍රිකාත් දැන් ප්‍රතිගාමී බලවේග වලට උදව් කරනවා ඊළඟ ආණ්ඩුව හදන්න ඒවා හඳේ මෙවර,මාලිමාවට ජයෙන් ජයම වේවා!👍
නැතුව උන්ගෙ කුනු වහගන්න බැනි.
අන්තිමට ආමර්වීදියෙ දී සවලෙන් කෑලි ටික එකතු කරේ.
පල්ලිමුල්ලගේ ප්‍රේමසිරි පෙරේරා වගේ එවුන්තමා තාමත් ටයර් ප්‍රේමදාස වගේ එකෙක්ගෙ ගුණ කිය කියා තාමත් සජබට ජන්දෙ දාන්නෙ.. නින්දිතයි.. කිසිම කොලිටියක් නෑ..බල්ලොමරලා හරි කමක් නෑ සල්ලිහම්බ කරන්න ඕන මෙන්ටැලිටි තියන් උන්.
ඔබට ස්තුතියි, සොහොයුර.
ඒක සුපිරි කතාව
හරියට හරි
බත් කන හරක් දාන කමෙන්ට් ගනන්ගන්න එපා. ඔයා දිගටම වැඩ කරගෙන යන්න බුද්ධිමත් ජනතාව ඔබේ ලගින් ඉන්නවා
කොමිසමෙන් පසු ප්‍රේමසිරි පෙරේරා ගැන සොයා බලන්න. ඔහු කොතරමි ධනවතෙක් වුනාද කියලා.
ඔහු තාම.ජීවතුන් අතර සිටිනව ද ?
අර මාර්ග සංවර්ධන අදිකාරියේ හොරෙක් හිටියේ ප්‍රේමසිරි කියල .ඒ මේකා මද
ඔබගේ මේ හෙළිදරව් මේ මොහොතේ ජනතාවට ඉතාමත් වැදගත් වෙයි මොකද මේ මැතිවරණ වසරක් නිසා ජයවේවා 👍
මෙන්න ලංකාවේ ඇත්ත නිවුස්
මෙම සෑම අපරාධයකටම සොබාදහම විසින් ආමර්වීදියේදී දඩුවම් නියමකරන ලදි.
What a twist. Waiting for your next video. Thank you, Kari.
This is a good case study, thank you, Karrie, eagerly waiting for the next episode.
විජය ළග ඉදලා තියෙන්නෙ තනිකරම පර බල්ලො ටිකක්....
Vijayath para ballek thamai. Okkoma deshapalane karanne thamange wasiyata. Eka loke hema thenama ehemai. Moda minissu ehema newei kiyala andenawa.
අන්න මටත් හිතුන දෙයක්. ඒ මනුස්සයා රැවටිලා.
@mortzkizshikesh9375 ඉන්නවා . ඇයි උඹ...
ඒත් චෞර රැජිණ උන් එක්කම මඟුල් කෑවා තාමත් කනවා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏❤️ අපි ඉපදිලාවත් නැති කාලෙක,සමාජේ අරහෙම උනා මෙහෙම උනා කියලා අපි අහලා තිබුනට,හරිම කතා ඔබතුමා හරහා දැනගන්න ලැබීම අගය කරනවා❤️ ඉතින් අතීතයේ වැලලී ගිය මේ වගේ කතා තව තවත් අපවෙත ගෙනඑන්න ශක්තිය ලැබේවා🙏
නූතන පරම්පරාව නොදන්නා හුගක් කරුනු ඔබවිසින් ඉදිරිපත්කරන බැවින් එය ඉතා කාලෝචිතයි.
Jvp එක කවදාවත් විඡය වගේ මනුස්සයෙක් මරන්නෙ නැ ආන්ඩුවට අභියෝග යක් වන සියලුම දෙනා මරලා jvp ලේබලය ගැහුවා එදා phone තිබුනෙ නැ නැත්නමි ඡාත්‍යන්තර යට මෙි සියල්ලම යනවා
ඔබ හරි, නමුත් ලපයාගේ පිරිසගේ ඉදිරිපත් වීම ඊටත් වඩා එහාට ගිය රට පාවාදීමකට යා හැකි නොවේද,,,,,,,,,,,
Aththada patiyo 😂
lapaya kiya apahasa karanna Pa
එහෙනම් මොකද දන්නෙ නෑ අනුර කුමාර සමාව ඉල්ලුවෙ
@@kamalwithanaarachchi රට පාවා දීලා විතරක් නෙවෙයි රට විකුණලත් ඉවරයි ලපයලා හිටියෙ නැත්නම් මෙලෑට. ඉතුරු ටික විකුණන්න සැලසුම් හදලත් ඉවරයි. ඊට පෙර රනිල් රාජපක්ෂ ආණ්ඩුව එලවන්න ඕන.
Thanks Kaari, An excellent revelation. This’s typical Investigative Journalism. ❤❤
excellent, really interesting I wish at the end we can come to conclution
මාර ප්‍රගතිශීලී කලාකරුවෙක් කියලා කියන බුද්ධි කීර්තිසේනයගෙත් රෙදි ගැල්ලෙව්වා එහෙනම් කාරි ඔයා!
ඔබ තුමාගේ සෑම වීඩියෝ එකක්ම බලනවා අපි නොදන්නා ගොඩක් දේවල් ඔබ තුමාගේ වීඩියෝ වලින් දැනගන්න ලැබෙනවා. ඔබ මේ කරන්නාවූ සේවය ඉතාමත් ඉහලින් මා මාගේ ප්‍රණාමය පුද කරනවා.
වර්තමාන ව්‍යවස්ථාව ඒකාධිපති ආණ්ඩු 1978 සිට පවත්වාගෙන යාම කරගෙන තිබෙනවා. කැබිනට් එක, පාර්ලිමේන්තුව, උසාවිය, පොලිසිය, ත්‍රිවිද හමුදාව සහ රාජ්‍ය මාද්‍ය ඇතුළු සියළුම ආයතන ජනාධිපතිට යටත් වීම තුල ජනතාවට සත්‍යය දැනගැනීමට නොහැකි විය. වර්තමානයේ ඇති සමාජ මාද්‍යට පින්සිද්ද වන්න ජනතාවට සත්‍යය දැනගැනීමට හැකියාව තුල ජනතාව සත්‍යය කුමක්ද යන්න වටහා ගත හැකි වී ඇත.
හොඳම මිතුරා කලකදී පරම හතුරා වේ මේවා නිකං කට කහනවට කියපුවා නොවේ.
මීනීමරු ප්‍රේමදාස පවුල ,රනිල්රාජපක්ෂලාගේ පවුලට සමානයි නේද 😂
Yes definitely.
@mortzkizshikesh9375 uba job ekakda bn karanne me hama episod ehekama anunge coment asse ringala.😂😂
මට හොදට මතකයි පුෙමදාස හා අනුර අතර දෙබස.පෙුමදාස කිවිවෙ තමන්ගෙ පියා කවිද කියල අනුර දන්නෙ නැහැ කියල.අනුර නැගිටල කිවිවෙ සමහර තාත්තල හිතාගෙන ඉන්නෙ එ් ලමයි තමන්ගෙ කියල..පෙුමදාසට පිලිතුරැ දුන්නා.
👍
ව්ශිෂ්ට විග්‍රහයක්
පුතානෝටම තමයි කතිරෙ ගහන්න ඔනෙ කියල තාමත් හිතෙනවද?පව්..අනේ ඔයාල.😢
පුතානෝ කියන්නේ ආයෙ සාර් ගෙන් කාපු එකේ හොදම එක...
True 💯
පාස්කු පරාහාරයේ මහා මොළ කරු ගැන එහෙම රහසක් එලි කරගන්න බැරිවුනාද 🤔
නියම මාධ්‍යවේදියෝ ❤❤
What a great explain. Well done
බුද්ධි කීරති සේන ප්‍රේමදාසගේ ජාතියේ මිනිහෙක්, හොඳ යාලුවෝ😮.
හොද පැහැදිලි කිරිමක් ස්ැතියි
ඔබ විශිෂ්ඨයි.....
පුතෝනෝගේ පියානෝ බල්ලෙක්ටත් අන්ත ව්දිදිහට අපාගත උනේ මේ නිසයි තාමාගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් ඒ සුනකය කී දෙනෙක්ව මැරුවද උපාලි විජයවර්ධන විජය කුමාර තුංග තව ගොඩාක් අය දැන් ලස්සනට අපායේ විදවනව ඇති කාලකන්නි
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Good work brother we like
Api kemathima obathuma ge channel ekata..oba thumata prasna nawot pudumayak..
Excellent
👍👍👍👍👍 පුදුමයෙන් වගේ අහගෙන හිටියා.
ස්තූතියි. නියම පැහැදිලි කිරීමක්. ප්‍රේමකීර්ති ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Excellent explanation
කවදාහො sathya එළියට එනවා කියලා ව්ශ්වාසයි.👍👍👍
ස්තූතියි කාරි මහත්මයා✌️
මෙහෙමනේ කාරි මහත්තයා jvp ට විජය මරලා මොනවා ගන්නද ප්‍රේමදාසට නම් බේරාගැනීමට ජනාධිපතිකම තිබුනා 😂😂😂
Jvp e kaale oonama minihek meruwa.indian givisumata vijaya kemathi.namuth mun degollama mini maruwo.225 epa
මාඕසේතු , නෙල්සන් මැන්ඩෙලා , ෆිදෙල් කස්ත්‍රෝ ලෙනින්, හෝචිමීන් පවා මිනි මරන්න ඇති 😂😂😂
ප්‍රශ්න අහන විදිහටම පේනවා අමු ගවයෝ කියලා 😂😂😂
@@rukanthamadugalle4530පල වේසිගෙ පුතා යන්ඩ
කාලයේ වැළිතලාවෙන් මැකෙමින් පවතින එහෙත් අදටද එම ඉතිහාසගත කරුණු වල විපාක බලපවත්වන, ඉතිහාසය තවත් පරම්පරාවකට දැනගැනීමට සැලැස්වීම පිළිබද ස්තූති වෙමි.. මෙම විජය කුමාරතුංග ඝාතන කතා මාලාවේ ප්‍රධානම සංදිස්ථානයක් වන ලයනල් වීරසිංහ නැමැත්තා අත් අඩංගුවට පත්වූවා කියන ආකරය පිළිගත හැකිද? ඝාතන 40 ක් පමණ කලබව කියන පලපුරුදු වෘතීය ඝාතකයකු කොහෙවත් යන පොලිස් නිළධාරින් දෙදෙනෙකු දැක දුවයිද?
Natha
අනික එවැන්නෙක් ගිරවෙක් වගේ සියල්ල වමාරයිද?
ඕක නිර්මාණය කල චරිතයක් වගේ.
ඇත්ත දැන තෙරුන් කර දිම් එ වගේම සත්තය කවදා හො එලියට එනවා අයෙ මෙවා ට ගැවුනු අයට උදව් කරනවා නම් ඉතින් කියලා වැඩ ක් නැහැ ව්ජය කුමාරතුංග මොනතරම් රට ජනතාව වෙනුවෙන් කැප ව් හිටපු කෙනෙක් ද ඔබ සාදාරනයක් වෙනුවෙන් රට ට සෙතක් යහපතක් වෙයි
Just one word to u Mr. Dharmakeerthi.ExcellentI never forward a single frame in ur all episode.Try to doLuxman katgirgamarPragneeth egneligodaLaaantha wickramathungeJeyaraj Fernando pulleNimalararanWazeem thaajudeen
Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭🧭
මාර වැදගත් අපක්ශපාතී වටිනා චැනල් එකක්
මට සැකයක් තියෙනවා විජයව ගාතනයට අලුගෝසු රනිල් සම්බන්දද???? කියලා. මොක්ද රනිල් කර්‍රෙ රනිල්ට දේශපාලන මුල් පුටුවට එන්න පාර කැපීමද???? ගාමිනී දිසානායක්, ලලිත් ඇතුලත් මුදලි ආදී සියලුම දෙනා කාටද බාදාවක් උනේ. අදටත් රනොල් විතරක් ඒ කාලේ දේසපාලුවන්හෙන් ඉතුරු උනේ කොහොමද??? කොටින්ට රනිල්ව මරන්න ඕන නම් නොමරා ඉදීද??? ප්‍රස්න ගොඩයි. එහෙමනම් සියල්ල මැරුම් කා රනිල් විතරක් ඉතුරු උනේ කොහොමද??? ඇයි ???? මුදලට මින්ජ්ස් ගාතනය කරන්න කොටි සන්වුදානයේ සමහරුන් කොටි සන්විදානයේ නමත් විකුනන්න මැලි උනේ නෑ. ඒ බලල් අත් අදටත් සැරිසරනවා.
ප්‍රේමදාස කියන පාහරයා සතා ගේ නිලඇදුම වගෙ පාවිච්චි කලේ ජාතිය ආගම පන්සල නිතරෝම පන්සලෙ මල්වට්ටිය රැගෙන මේ රටේ මිනිසුන් ඉතා සංවේදී වන මේ ටික තමයි මේ පව්කාර කාලකන්නි හැමෝම පාවිච්චි කලේ මතක නෙ රුවන්වැලි සෑය ලග දිවෘරුම් දුන්න එකා ඒ වගේම රනිල් රාජපක්ෂ පුතානො ජනතාවනි හොදින් තේරුම් ගනිල්ල ඉතා වටිනා පැහැදිලි කිරීමක් මේරට සිදුව ඇති අපරාධ දෙස බැලු විට ලොකු වේදනාවක් කලකිරීමක් දැනෙනවා
❤❤well done. Best detector
තොරතුරු දැනගන්න කැමැත්ත තිබෙන අය වීඩියෝව බලන්න ඕනෙ .ඉතා හොඳින් සවන් දෙන්න ඕනෙ. ඒ අතර සිදුවීම් ගලපගන්නත් ඕනෙ. උඩින් පල්ලෙන් බලල, හෙඩිම විතරක් බලල විවේචන කරන්න එපා.
මේ නාලිකාව පටන්ගත් දවස්වලම මම ඔබතුමාගේ ජීවිත ආරක්ෂාව කෙසේ පවත්වාගන්නවාද යන්න හිතුව. ඔබ අනිවාර්යයෙන්ම මේ සියල්ල වෙනත් දුරු රටක (නොදන්නා) සිට upload කරන්න වගබලා ගන්න. මෙය මා ගෙන් ඔබට ලැබෙන කාරුණික ඉල්ලීමකි.
Thanks,
ඔබට ස්තුති කියන්න වචන නෑ අපි මේවා දැනං හිටියේ නෑ
අම්මපා😂😂😂😂
uncle ara Makola Sapugaskanda Central eke Jude kiyana lamayage kathawa aththada? Ane e gana poddk visthara tikak hoyala apita kiyannako..
ඔයසේරම උන් තමුන්ගේ වාසි බලාගෙන තමයි මේඅපරාද කලේ.දන්වත් මේක්‍රමය වෙනස් විය යුතුයි.
විජය ගාතනය කරන්න jvp එකට ඕනකමක් තිබුනේ නෑ. ඒ කාලේ jvp නමින් රජයේ පාතාලය ක්‍රියා කරා. ඒ කල්ලිය මෙහෙයපු අය අදටත්. ඉන්නවාද?????
ස්තූතියි
No problem,, ❤Npp
දැන් ඉතින් සජිත් ගේ තාත්තා ගේ කාලයේ කරපු සේරම jvp මත පටවන්න තමා සූදානම ...ඔය ඝාතන කලේ කවුද කියලා රටේ ජනතාව දන්නවා ...මාලිමාවට ජයවේවා !🧭✅👍♥️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰 NPP👍👍👍👍👍👍
ජෙප්පො තමයි
Gon harak malimawa nugath kamats me thrasda wsdiya athi kale duppath haththa eka ekata atha pamin hitiye.Premadssats bala innada thrivida hamudawata bara dunna jeppo kiyanne gewal walata gos marala kolla kanawa mewage gon haththa Vijeweerata kannath na.Onna sakkili karspu de Prabakaran hofai bsn.😊😊😊😊😊
ඔව් බං ජෙප්පො මිනී මැරුවෙම නෑ. පව් ඒ අහිංසකයන්ගෙ කරපිටට පැටෙව්වා සේරම මිනීමැරුම්. 😢😢අනේ යකෝ තොපි මැරිලා ඉපදිලාද. නැත්නම් ජීවත්වෙන මළ මිනිද
ජේ වී පී පර හැත්ත නිසා තමයි ප්රේමදාස අලුගෝසුවා බිහි වුනේ . අද වගේම රටක නායකයෙක්ට තමන්ගේ පාලන කාලය ප්රජාතන්ත්රවාදීව ගෙන යන්න ඉඩ නොදුන් පර හැත්ත.
puluwannam upali wijewardane ganath series ekak karanna
බුද්ධි කීර්තිසේන 😢 සර්පයා
මට මතක හැටියට ප්‍රේමසිරි පෙරේරා මහජන පක්ෂයේන් කොළඹ පලාත් සභා මන්ත්‍රීවරයක් ලෙස පත්උනා.
ඔව්.
@@kaarigechannel1 thank you mr kariyawasam!! 🙏 how can we buy that book of nandana weerarathne? Who is the publisher? Please let us know🙏🙏
ඔබතුමා ගේ ගවේෂණය අනුව විජේ ගෙ ගාතනය ජනතා විමුක්ති පෙරමුණෙන් කරා පිලිගන්න තරම් සාක්ෂි නෑ නමුත් මජර දේෂපාලුවන් ජනතා විමුක්ති peramune account එකට දාන්න උත්සාහ කරනවා කියලා තේරෙනවා නමුත් thanks for the කාරිගේ channel එකට සෑම දෙනාම දැනුවත් කිරීම ගැන
Vija රත්තරන් මැණික marapu ayata kawada හරි awa pala danna ona 😢😢😢 ඔබ thumata ගොඩාක් isthuthi jp bs ❤❤
ඔබට සියලු දෙව් රැකවරනයි දීර්ගායුස ලැබේවා
I've developed a craving for this Channel. ❤
මඟ බලාගෙන හිටියෙ 5වෙනි කොටස එනතුරු.🎉🎉🎉🎉
මහර අතුරුමැතිවරණය ගැන වීඩියෝ එකක් කරන්න
Darmasiri mahaththaya obage pahadilikirema thula eththe apata hari sathutak jayavewa.
බුද්ධිලා. ප්‍රේමසිරිලා ඔක්කොම ප්‍රේමදාසගේ ඔඩොක්කු කුක්කෝ. 😮😮😮😮
මේ වීඩියෝ පෙල කරුනාකර කෙටි චිත්‍රපටය ක් ලෙසින් ගෙ ඒමට කටයුතු කලා නම් වටිනව
Dear sir u are doing a great job
රතු ඈයෝ ගොඩක් කොල ඈයො මැරුවා.
එහෙමයි කියලා අරුන්ට ආයෙත් ❌ දීලා අපිට ඇරව ගන්නද කියන්නේ???
මේමනුස්සයව ඒතරම් කෲර විදියට ගාතනය ක්ලේ මොන හේතුවකටද.
Janadi pathi kamata illai kiyala bayata piyano wije marewwa
Puthanota thiyenneth adu kule hinamanaya thamai
මීට කලිං වීඩියෝ එක බලන්න......!ජේ ආර් ගෙයි විජයගෙ යි සම්භන්ධකම බලන්න.....
ස්තූතියි ඹබට ❤❤❤
මාරයි..මම ඔක්කොම බලනව
කාරි, ඉතා වටිනා යූටියුබ් චැනලයක් පවත්වාගෙන යාම පිළිබඳව ස්තූතිය.
කාරී ඔබේ මේ දැනුවත් කිරීම අපි ඉතා අගය කරමු. එකතු වෙමු දූශිත පාලකයෝ එලවා දමන්න
මේ චැනල් එක පටන් ගත්ත දවසේ ඉඳලම කතා කරයි කියල බලාපොරොත්තු වුනමාතෘකාවක් මේක.
මොකද මම ඔබ තුමාගේ "විජය ඝාතන අබිරහස" පොත කියවල තිබුනා ඒ කාලේ.
එත් කොටසකින්, දෙකකින් ඉවර නොකර, මේ වගේ බොහොම සවිස්තරව මේ සම්බන්දයෙන් කතා කරයි කියල හිතුවේ නෑ.
අපේ පරම්පරාව වගේම ඉදිරියට එන්න ඉන්න පරම්පරාවත් දැනුවත් කරන්න කාරී අයියා මේ කරන වැඩේ අපි ඉහලින්ම අගය කරනවා.
බොහොම ස්තූතිය!!!!
("ගොන් කමෙන්ට්" වලට උත්තර දෙන්න ඔබගේ වටිනා කාලය වැය නොකරන්න කියලත් ඉල්ලනවා :D )
අන්න ඒකයි මාත් කියන්නේ ගොං කමෙන්ට් වලට උත්තර දෙන්න එපා
👍👍👍👍
👍👍👍👍👍
❤
පුතානෝගේ තාත්තයි මිනීමරුවා. ස්වභාව ධර්මය දඩුවම් දුන්නා.
ඔබ නම් සැබෑ ගවේශනශීලී පුවත් පත් කලා වේදියෙක්.❤
ස්තුතියි ...මේවා මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ හෙළිදරව් කිරීමට අතිශයින් ස්තුතියි
මහ පක්ෂ දෙකම කරලා තියෙන්නේ.. ලොකු තිරයක් එළලා තියෙනවා ජේ.වී.පී එක ඉස්සරහා.. දැන් ඒක කීතු කිතු කරලා දානවා කාරී ඔබ වැනි මාධ්‍ය නියමුවන්... චමුදිතත් මතක් කරන්න ඕනා..අපි අපේ ආචාරය පුද කරන්න ඕනා.. තරුණ අපට වඩා.. අපේ දෙමාපියන් කට ඇරන් මේවා බලන්නේ.. මෙච්චර කල් ඒ අය දරාපු මත දැන් ගොඩක් වෙනස් කරගෙන තියෙනවා... ඉතිං සුබ පතනවා ඔබට සහ මේ වෙනුවෙන් ඇප කැප වන හැම දෙනාටම. ඒ එක්කම කියන්න ඕනා දැන් මේ ආණ්ඩු සමාජ මාධය වාරණය කරන්න යන්නෙ ඇයි කියලත් හිතා ගන්න පුලුවන්.. මොකද ලොකු කුණාටුවක පෙර නිමිති පෙනිලා..
බලන හැම කෙනෙක්ම අඩුම වීඩියෝවට ලයික් එකක් දාලා යන්න වීඩියෝවට..මොකද ඒක තව තවත් මේ තොරතුරු බලන්න අවස්තාවක් සලසාවි.. ස්තුතියි
Me wage nonjal ( premadasa) Balu haththa path Kara gaththama API wage gawainta me wage DeWalt sidu viya yuthui!Premadasage miniyawath gawain Wana apata nodaki na karmaya uta Pala dunne ehema Anika Ranjan W'ratna!!Dan ithuruwela Inna anek untath anagathayedi danduwam labei!!Me rata giya kalak!!!
කතාව ඇත්ත සහෝ ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wije maruwa ho netha ho jvp kiyanneth unp wagema mineemaru pakshayak witharai. Lankawe minissu mineemaru jeppanta chande denne netha.
👍👍👍👍👍❤️
Siyalu dey aththa.mechchra kal oya danumak dakahthwaya koheda thibbey okba mana ugathek
Dawasak ho oba samaga kathakrnna labeema loku bagaya.obta nirogee suwaya
ඔබතුමා සැබෑ ගවේශකයෙක් ජයවේවා ඔබට 💕
බොහෝම වටිනා විදියට කරුණු පෙල ගස්වා තියෙනව. ඔබට ජය🙏
සමහරු කියනව ඉතිහාසය කන්නද ඒක වෙනස් කරන්න බෑනෙ කියල. ඒ උනාට අනාගතයේ හරි තීරණ ගන්න ඉතිහාසය ගොඩක් වැදගත් වෙනව. ස්තූතියි ඔබතුමාට ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත්කිරීම සම්බන්ධව
ජවිපෙ ගැන සැකයක් තිබුනා.ඒක අදින් ඉවරයි
ගොඩක් ස්තුතියි ජ.වි.පෙ සැකය දුරු කරාට ,???. ජ.වි.පෙ නායකයා ගාතනය කරපු හැටිත් දමන්න ❤❤❤❤❤
වීඩියෝ එකක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. සියලුම වීඩියෝ ටික සති 2ක් වගේ කාලයකින් බැලුව. ඉතිහාසයේ සිට රටේ දේශපාලනය සහ හැසිරවීම ගැන නිවරදි අවබෝධයක් ලැබුණා ඇත්තටම ඔබට ස්තුතියි..අපගේ දෑස් පෑදුවාට
ගාමිණී ලොකුගේ වගේ උන් තවමත් මේ රටේ ඇමතිලා 😢. මේක පුදුම රටක්. උන් දෙගොල්ලොම දේශපාලනය කරන්නෙ මෙහෙමයි .
aka hari un oya enne
බටලන්දේ දහස් ගණන් ගාතනය කරපු උන් රට පාලනය කරන්නේ, උන්ට ඡන්දෙ දෙනබුන් ඊට වඩා හපන්. දැන දැන මිනීමරුවන්ට ඡන්දෙ දෙන්නේ.
අද වගේ රටෙි සමාජ මාධ්‍යයේ දියුණු නමි JVP ගිණුමට බැර කරන්න තිබුණ හුගාක් අවස්ථාවන් මග හැරෙන්න තිබුණා..තරගය තිබුණේ UNP එකත් එක්ක...ජනතාව දන්නවා මොකද උනේ කියලා අදටත් චන්ද්‍රිකා කට අරින්නේ නැතිව ඉන්නේ ඒකයි..JVP කරා නමි මෙි වෙනකොට චන්ද්‍රිකා අරින්නේ වැස්ලින් නැතිව...ජනතාව ඇත්ත දන්නවා .😢😢 ස්තුති ඔබට..
WOW ! සුපිරි ! නියමයි කාරි !
ඔබට බොහෝම ස්තූතියි !
ජ.වි.පෙ පිලිබඳව තිබුන සැකය දුරු උනා.
😂
තව තියෙනවා 🎉
👍👍👍👍👍👍❤❤❤❤
👍👍👍👍
Oya kiyana ejath ganja jeppek Anuragen ganak arsgena kiyanawa gita genawe punchige Anura kitaaa😊😊😊
ලංකාවේ තිබෙන ඉතාම වටිනාම එකම එක youtube නාලිකාව🎉
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤
ඉතාමත්ම වටිනව රට ගැන ලොකු දැනුමක් මෙ චැනල් එක
සජබට බඩයයි
පහත් දේශපාලන ය 2024න් අවසන් කරමු
❤ විජය කුමාරතුංග පමණක් නොව ඕනෑම අයෙකුට දේශපාලන කිරීමේ නිදහස අයිතිය මේ රටේ තිබිය යුතුයි
❤ඒ සදහා කාලය ශ්‍රමය අවංකව කැපවීමෙන් මහජන ගෞරවය දිනාගත් අයට අවස්ථා ව ලැබිය යුතුය
පහත් අරමූණ ඉටූ කරගෙන සදාකල් ජීවත් වෙන්න බෑ
❤ ප්‍රේමදාසට මහපාරේ මැරෙන්න වෙන බව එයාවත් දන්නේ නෑ
❤ විජේවීර මහතා මරා දැම්මේ පහත් දේශපාලන අරමුණූ
පුතානෝගේ තාත්තා මේ මරණය සිදු කරලා JVPඑක පැත්තට හරවන්න ලෑස්ති කිරීම. Pun rata kava.
දෛවයේ සරදම කියන්නේ විජයගේ බිරිඳ චන්ද්‍රිකාත් දැන් ප්‍රතිගාමී බලවේග වලට උදව් කරනවා ඊළඟ ආණ්ඩුව හදන්න ඒවා හඳේ මෙවර,මාලිමාවට ජයෙන් ජයම වේවා!👍
නැතුව උන්ගෙ කුනු වහගන්න බැනි.
අන්තිමට ආමර්වීදියෙ දී සවලෙන් කෑලි ටික එකතු කරේ.
පල්ලිමුල්ලගේ ප්‍රේමසිරි පෙරේරා වගේ එවුන්තමා තාමත් ටයර් ප්‍රේමදාස වගේ එකෙක්ගෙ ගුණ කිය කියා තාමත් සජබට ජන්දෙ දාන්නෙ.. නින්දිතයි.. කිසිම කොලිටියක් නෑ..බල්ලොමරලා හරි කමක් නෑ සල්ලිහම්බ කරන්න ඕන මෙන්ටැලිටි තියන් උන්.
ඔබට ස්තුතියි, සොහොයුර.
ඒක සුපිරි කතාව
හරියට හරි
බත් කන හරක් දාන කමෙන්ට් ගනන්ගන්න එපා. ඔයා දිගටම වැඩ කරගෙන යන්න බුද්ධිමත් ජනතාව ඔබේ ලගින් ඉන්නවා
කොමිසමෙන් පසු ප්‍රේමසිරි පෙරේරා ගැන සොයා බලන්න. ඔහු කොතරමි ධනවතෙක් වුනාද කියලා.
ඔහු තාම.ජීවතුන් අතර සිටිනව ද ?
අර මාර්ග සංවර්ධන අදිකාරියේ හොරෙක් හිටියේ ප්‍රේමසිරි කියල .ඒ මේකා මද
ඔබගේ මේ හෙළිදරව් මේ මොහොතේ ජනතාවට ඉතාමත් වැදගත් වෙයි මොකද මේ මැතිවරණ වසරක් නිසා ජයවේවා 👍
මෙන්න ලංකාවේ ඇත්ත නිවුස්
මෙම සෑම අපරාධයකටම සොබාදහම විසින් ආමර්වීදියේදී දඩුවම් නියමකරන ලදි.
What a twist. Waiting for your next video. Thank you, Kari.
This is a good case study, thank you, Karrie, eagerly waiting for the next episode.
විජය ළග ඉදලා තියෙන්නෙ තනිකරම පර බල්ලො ටිකක්....
Vijayath para ballek thamai. Okkoma deshapalane karanne thamange wasiyata. Eka loke hema thenama ehemai. Moda minissu ehema newei kiyala andenawa.
අන්න මටත් හිතුන දෙයක්. ඒ මනුස්සයා රැවටිලා.
@mortzkizshikesh9375 ඉන්නවා . ඇයි උඹ...
ඒත් චෞර රැජිණ උන් එක්කම මඟුල් කෑවා තාමත් කනවා
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏❤️ අපි ඉපදිලාවත් නැති කාලෙක,සමාජේ අරහෙම උනා මෙහෙම උනා කියලා අපි අහලා තිබුනට,හරිම කතා ඔබතුමා හරහා දැනගන්න ලැබීම අගය කරනවා❤️ ඉතින් අතීතයේ වැලලී ගිය මේ වගේ කතා තව තවත් අපවෙත ගෙනඑන්න ශක්තිය ලැබේවා🙏
නූතන පරම්පරාව නොදන්නා හුගක් කරුනු ඔබවිසින් ඉදිරිපත්කරන බැවින් එය ඉතා කාලෝචිතයි.
Jvp එක කවදාවත් විඡය වගේ මනුස්සයෙක් මරන්නෙ නැ ආන්ඩුවට අභියෝග යක් වන සියලුම දෙනා මරලා jvp ලේබලය ගැහුවා එදා phone තිබුනෙ නැ නැත්නමි ඡාත්‍යන්තර යට මෙි සියල්ලම යනවා
ඔබ හරි, නමුත් ලපයාගේ පිරිසගේ ඉදිරිපත් වීම ඊටත් වඩා එහාට ගිය රට පාවාදීමකට යා හැකි නොවේද,,,,,,,,,,,
Aththada patiyo 😂
lapaya kiya apahasa karanna Pa
එහෙනම් මොකද දන්නෙ නෑ අනුර කුමාර සමාව ඉල්ලුවෙ
@@kamalwithanaarachchi රට පාවා දීලා විතරක් නෙවෙයි රට විකුණලත් ඉවරයි ලපයලා හිටියෙ නැත්නම් මෙලෑට. ඉතුරු ටික විකුණන්න සැලසුම් හදලත් ඉවරයි. ඊට පෙර රනිල් රාජපක්ෂ ආණ්ඩුව එලවන්න ඕන.
Thanks Kaari, An excellent revelation. This’s typical Investigative Journalism. ❤❤
excellent, really interesting I wish at the end we can come to conclution
මාර ප්‍රගතිශීලී කලාකරුවෙක් කියලා කියන බුද්ධි කීර්තිසේනයගෙත් රෙදි ගැල්ලෙව්වා එහෙනම් කාරි ඔයා!
ඔබ තුමාගේ සෑම වීඩියෝ එකක්ම බලනවා අපි නොදන්නා ගොඩක් දේවල් ඔබ තුමාගේ වීඩියෝ වලින් දැනගන්න ලැබෙනවා. ඔබ මේ කරන්නාවූ සේවය ඉතාමත් ඉහලින් මා මාගේ ප්‍රණාමය පුද කරනවා.
වර්තමාන ව්‍යවස්ථාව ඒකාධිපති ආණ්ඩු 1978 සිට පවත්වාගෙන යාම කරගෙන තිබෙනවා. කැබිනට් එක, පාර්ලිමේන්තුව, උසාවිය, පොලිසිය, ත්‍රිවිද හමුදාව සහ රාජ්‍ය මාද්‍ය ඇතුළු සියළුම ආයතන ජනාධිපතිට යටත් වීම තුල ජනතාවට සත්‍යය දැනගැනීමට නොහැකි විය. වර්තමානයේ ඇති සමාජ මාද්‍යට පින්සිද්ද වන්න ජනතාවට සත්‍යය දැනගැනීමට හැකියාව තුල ජනතාව සත්‍යය කුමක්ද යන්න වටහා ගත හැකි වී ඇත.
හොඳම මිතුරා කලකදී පරම හතුරා වේ මේවා නිකං කට කහනවට කියපුවා නොවේ.
මීනීමරු ප්‍රේමදාස පවුල ,රනිල්රාජපක්ෂලාගේ පවුලට සමානයි නේද 😂
Yes definitely.
@mortzkizshikesh9375 uba job ekakda bn karanne me hama episod ehekama anunge coment asse ringala.😂😂
මට හොදට මතකයි පුෙමදාස හා අනුර අතර දෙබස.පෙුමදාස කිවිවෙ තමන්ගෙ පියා කවිද කියල අනුර දන්නෙ නැහැ කියල.අනුර නැගිටල කිවිවෙ සමහර තාත්තල හිතාගෙන ඉන්නෙ එ් ලමයි තමන්ගෙ කියල..පෙුමදාසට පිලිතුරැ දුන්නා.
👍
ව්ශිෂ්ට විග්‍රහයක්
පුතානෝටම තමයි කතිරෙ ගහන්න ඔනෙ කියල තාමත් හිතෙනවද?
පව්..අනේ ඔයාල.😢
පුතානෝ කියන්නේ ආයෙ සාර් ගෙන් කාපු එකේ හොදම එක...
True 💯
පාස්කු පරාහාරයේ මහා මොළ කරු ගැන එහෙම රහසක් එලි කරගන්න බැරිවුනාද 🤔
නියම මාධ්‍යවේදියෝ ❤❤
What a great explain. Well done
බුද්ධි කීරති සේන ප්‍රේමදාසගේ ජාතියේ මිනිහෙක්, හොඳ යාලුවෝ😮.
හොද පැහැදිලි කිරිමක් ස්ැතියි
ඔබ විශිෂ්ඨයි.....
පුතෝනෝගේ පියානෝ බල්ලෙක්ටත් අන්ත ව්දිදිහට අපාගත උනේ මේ නිසයි තාමාගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් ඒ සුනකය කී දෙනෙක්ව මැරුවද උපාලි විජයවර්ධන විජය කුමාර තුංග තව ගොඩාක් අය දැන් ලස්සනට අපායේ විදවනව ඇති කාලකන්නි
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Good work brother we like
Api kemathima obathuma ge channel ekata..oba thumata prasna nawot pudumayak..
Excellent
👍👍👍👍👍 පුදුමයෙන් වගේ අහගෙන හිටියා.
ස්තූතියි. නියම පැහැදිලි කිරීමක්. ප්‍රේමකීර්ති ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Excellent explanation
කවදාහො sathya එළියට එනවා කියලා ව්ශ්වාසයි.👍👍👍
ස්තූතියි කාරි මහත්මයා✌️
මෙහෙමනේ කාරි මහත්තයා jvp ට විජය මරලා මොනවා ගන්නද ප්‍රේමදාසට නම් බේරාගැනීමට ජනාධිපතිකම තිබුනා 😂😂😂
Jvp e kaale oonama minihek meruwa.indian givisumata vijaya kemathi.namuth mun degollama mini maruwo.225 epa
මාඕසේතු , නෙල්සන් මැන්ඩෙලා , ෆිදෙල් කස්ත්‍රෝ ලෙනින්, හෝචිමීන් පවා මිනි මරන්න ඇති 😂😂😂
ප්‍රශ්න අහන විදිහටම පේනවා අමු ගවයෝ කියලා 😂😂😂
@@rukanthamadugalle4530පල වේසිගෙ පුතා යන්ඩ
කාලයේ වැළිතලාවෙන් මැකෙමින් පවතින එහෙත් අදටද එම ඉතිහාසගත කරුණු වල විපාක බලපවත්වන, ඉතිහාසය තවත් පරම්පරාවකට දැනගැනීමට සැලැස්වීම පිළිබද ස්තූති වෙමි..
මෙම විජය කුමාරතුංග ඝාතන කතා මාලාවේ ප්‍රධානම සංදිස්ථානයක් වන ලයනල් වීරසිංහ නැමැත්තා අත් අඩංගුවට පත්වූවා කියන ආකරය පිළිගත හැකිද? ඝාතන 40 ක් පමණ කලබව කියන පලපුරුදු වෘතීය ඝාතකයකු කොහෙවත් යන පොලිස් නිළධාරින් දෙදෙනෙකු දැක දුවයිද?
Natha
අනික එවැන්නෙක් ගිරවෙක් වගේ සියල්ල වමාරයිද?
ඕක නිර්මාණය කල චරිතයක් වගේ.
ඇත්ත දැන තෙරුන් කර දිම් එ වගේම සත්තය කවදා හො එලියට එනවා අයෙ මෙවා ට ගැවුනු අයට උදව් කරනවා නම් ඉතින් කියලා වැඩ ක් නැහැ ව්ජය කුමාරතුංග මොනතරම් රට ජනතාව වෙනුවෙන් කැප ව් හිටපු කෙනෙක් ද ඔබ සාදාරනයක් වෙනුවෙන් රට ට සෙතක් යහපතක් වෙයි
Just one word to u Mr. Dharmakeerthi.
Excellent
I never forward a single frame in ur all episode.
Try to do
Luxman katgirgamar
Pragneeth egneligoda
Laaantha wickramathunge
Jeyaraj Fernando pulle
Nimalararan
Wazeem thaajudeen
Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭🧭
මාර වැදගත් අපක්ශපාතී වටිනා චැනල් එකක්
මට සැකයක් තියෙනවා විජයව ගාතනයට අලුගෝසු රනිල් සම්බන්දද???? කියලා. මොක්ද රනිල් කර්‍රෙ රනිල්ට දේශපාලන මුල් පුටුවට එන්න පාර කැපීමද???? ගාමිනී දිසානායක්, ලලිත් ඇතුලත් මුදලි ආදී සියලුම දෙනා කාටද බාදාවක් උනේ. අදටත් රනොල් විතරක් ඒ කාලේ දේසපාලුවන්හෙන් ඉතුරු උනේ කොහොමද??? කොටින්ට රනිල්ව මරන්න ඕන නම් නොමරා ඉදීද??? ප්‍රස්න ගොඩයි. එහෙමනම් සියල්ල මැරුම් කා රනිල් විතරක් ඉතුරු උනේ කොහොමද??? ඇයි ???? මුදලට මින්ජ්ස් ගාතනය කරන්න කොටි සන්වුදානයේ සමහරුන් කොටි සන්විදානයේ නමත් විකුනන්න මැලි උනේ නෑ. ඒ බලල් අත් අදටත් සැරිසරනවා.
ප්‍රේමදාස කියන පාහරයා සතා ගේ නිලඇදුම වගෙ පාවිච්චි කලේ ජාතිය ආගම පන්සල නිතරෝම පන්සලෙ මල්වට්ටිය රැගෙන මේ රටේ මිනිසුන් ඉතා සංවේදී වන මේ ටික තමයි මේ පව්කාර කාලකන්නි හැමෝම පාවිච්චි කලේ මතක නෙ රුවන්වැලි සෑය ලග දිවෘරුම් දුන්න එකා ඒ වගේම රනිල් රාජපක්ෂ පුතානො ජනතාවනි හොදින් තේරුම් ගනිල්ල ඉතා වටිනා පැහැදිලි කිරීමක් මේරට සිදුව ඇති අපරාධ දෙස බැලු විට ලොකු වේදනාවක් කලකිරීමක් දැනෙනවා
❤❤well done. Best detector
තොරතුරු දැනගන්න කැමැත්ත තිබෙන අය වීඩියෝව බලන්න ඕනෙ .ඉතා හොඳින් සවන් දෙන්න ඕනෙ. ඒ අතර සිදුවීම් ගලපගන්නත් ඕනෙ. උඩින් පල්ලෙන් බලල, හෙඩිම විතරක් බලල විවේචන කරන්න එපා.
මේ නාලිකාව පටන්ගත් දවස්වලම මම ඔබතුමාගේ ජීවිත ආරක්ෂාව කෙසේ පවත්වාගන්නවාද යන්න හිතුව. ඔබ අනිවාර්යයෙන්ම මේ සියල්ල වෙනත් දුරු රටක (නොදන්නා) සිට upload කරන්න වගබලා ගන්න. මෙය මා ගෙන් ඔබට ලැබෙන කාරුණික ඉල්ලීමකි.
Thanks,
ඔබට ස්තුති කියන්න වචන නෑ අපි මේවා දැනං හිටියේ නෑ
අම්මපා😂😂😂😂
uncle ara Makola Sapugaskanda Central eke Jude kiyana lamayage kathawa aththada? Ane e gana poddk visthara tikak hoyala apita kiyannako..
ඔයසේරම උන් තමුන්ගේ වාසි බලාගෙන තමයි මේඅපරාද කලේ.දන්වත් මේක්‍රමය වෙනස් විය යුතුයි.
විජය ගාතනය කරන්න jvp එකට ඕනකමක් තිබුනේ නෑ. ඒ කාලේ jvp නමින් රජයේ පාතාලය ක්‍රියා කරා. ඒ කල්ලිය මෙහෙයපු අය අදටත්. ඉන්නවාද?????
ස්තූතියි
No problem,, ❤Npp
දැන් ඉතින් සජිත් ගේ තාත්තා ගේ කාලයේ කරපු සේරම jvp මත පටවන්න තමා සූදානම ...ඔය ඝාතන කලේ කවුද කියලා රටේ ජනතාව දන්නවා ...මාලිමාවට ජයවේවා !🧭✅👍♥️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰 NPP👍👍👍👍👍👍
ජෙප්පො තමයි
Gon harak malimawa nugath kamats me thrasda wsdiya athi kale duppath haththa eka ekata atha pamin hitiye.Premadssats bala innada thrivida hamudawata bara dunna jeppo kiyanne gewal walata gos marala kolla kanawa mewage gon haththa Vijeweerata kannath na.Onna sakkili karspu de Prabakaran hofai bsn.😊😊😊😊😊
ඔව් බං ජෙප්පො මිනී මැරුවෙම නෑ. පව් ඒ අහිංසකයන්ගෙ කරපිටට පැටෙව්වා සේරම මිනීමැරුම්. 😢😢අනේ යකෝ තොපි මැරිලා ඉපදිලාද. නැත්නම් ජීවත්වෙන මළ මිනිද
ජේ වී පී පර හැත්ත නිසා තමයි ප්රේමදාස අලුගෝසුවා බිහි වුනේ . අද වගේම රටක නායකයෙක්ට තමන්ගේ පාලන කාලය ප්රජාතන්ත්රවාදීව ගෙන යන්න ඉඩ නොදුන් පර හැත්ත.
puluwannam upali wijewardane ganath series ekak karanna
බුද්ධි කීර්තිසේන 😢 සර්පයා
මට මතක හැටියට ප්‍රේමසිරි පෙරේරා මහජන පක්ෂයේන් කොළඹ පලාත් සභා මන්ත්‍රීවරයක් ලෙස පත්උනා.
ඔව්.
@@kaarigechannel1 thank you mr kariyawasam!! 🙏 how can we buy that book of nandana weerarathne? Who is the publisher? Please let us know🙏🙏
ඔබතුමා ගේ ගවේෂණය අනුව විජේ ගෙ ගාතනය ජනතා විමුක්ති පෙරමුණෙන් කරා පිලිගන්න තරම් සාක්ෂි නෑ නමුත් මජර දේෂපාලුවන් ජනතා විමුක්ති peramune account එකට දාන්න උත්සාහ කරනවා කියලා තේරෙනවා නමුත් thanks for the කාරිගේ channel එකට සෑම දෙනාම දැනුවත් කිරීම ගැන
Vija රත්තරන් මැණික marapu ayata kawada හරි awa pala danna ona 😢😢😢 ඔබ thumata ගොඩාක් isthuthi jp bs ❤❤
ඔබට සියලු දෙව් රැකවරනයි දීර්ගායුස ලැබේවා
I've developed a craving for this Channel. ❤
මඟ බලාගෙන හිටියෙ 5වෙනි කොටස එනතුරු.🎉🎉🎉🎉
මහර අතුරුමැතිවරණය ගැන වීඩියෝ එකක් කරන්න
Darmasiri mahaththaya obage pahadilikirema thula eththe apata hari sathutak jayavewa.
බුද්ධිලා. ප්‍රේමසිරිලා ඔක්කොම ප්‍රේමදාසගේ ඔඩොක්කු කුක්කෝ. 😮😮😮😮
මේ වීඩියෝ පෙල කරුනාකර කෙටි චිත්‍රපටය ක් ලෙසින් ගෙ ඒමට කටයුතු කලා නම් වටිනව
Dear sir u are doing a great job
රතු ඈයෝ ගොඩක් කොල ඈයො මැරුවා.
එහෙමයි කියලා අරුන්ට ආයෙත් ❌ දීලා අපිට ඇරව ගන්නද කියන්නේ???
මේමනුස්සයව ඒතරම් කෲර විදියට ගාතනය ක්ලේ මොන හේතුවකටද.
Janadi pathi kamata illai kiyala bayata piyano wije marewwa
Puthanota thiyenneth adu kule hinamanaya thamai
මීට කලිං වීඩියෝ එක බලන්න......!
ජේ ආර් ගෙයි විජයගෙ යි සම්භන්ධකම බලන්න.....
ස්තූතියි ඹබට ❤❤❤
මාරයි..මම ඔක්කොම බලනව