105. ප්‍රේමදාසට එරෙහි ව ඉදිරිපත් වූ දෝෂාභියෝගය - මෙතෙක් අනාවරණය නොවූ තිරය පිටුපස සම්පූර්ණ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 6 หลายเดือนก่อน +74

    ලාංකික ජන්ද දායකයන්ගේ මනස අවදි කරන මේදැනුවත් කිරීම් ජාතික මෙහෙවරක් සේ දකිමි .ඔබතුමා ට හෘදයාංගම ස්තූතිය පුද කරනවා....

  • @upalisriyananda9626
    @upalisriyananda9626 6 หลายเดือนก่อน +38

    ඔබ තුමාගේ මේ වීඩියෝ පෙළින් විශාල සේවයක් වෙනවා මේ කරුණු සියල්ලම අපි ඉගෙනගෙන තිබෙනවා.නමුත් සමහර කරුණු නැවත මතක් වෙන්නෙ ඔබතුමාගේ වීඩියෝ බලද්දී.
    අනික් කරුණ ඔබ තුමා කරුණු ඉදිරිපත් කරන්නේ මූලාශ්‍ර ඇතිව.ඒ නිසා ඒවා විශ්වසනීයයි.තව කරුණක් නම් ඔබේ ශෛලියයි.දේශනයක් වගේ නීරස නොවී අවසානය දක්වා අසා සිටීමට පෙළඹෙනවා.ඔබේ හඩ ඒ සදහා විශාල මෙහෙයක් කෙරනවා.මෙකල දැකියහැකි හරසුන් වීඩියෝ සදහා කදිම ආදර්ශයක්.ඔබතුමා ධෛර්යමත් කිරීම උදෙසාත්, ඔබෙන් කෙරෙන සේවය උදෙසාත් මේ ලීවේ.
    අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහනවා.මේ අවස්ථාවේ දෝශාභියෝගය ගැන කීවේ අනාගත දැක්මක ඉගියක් වශයෙන් ද?

  • @Ltrossad234
    @Ltrossad234 6 หลายเดือนก่อน +21

    ලලිත් ගැන තව වීඩියෝ කරමු. ලලිත් ගැන දැන ගන්න අපි හරි ආසයි.

  • @asankalakmal2482
    @asankalakmal2482 6 หลายเดือนก่อน +41

    හැබැයි මේ වැඩසටහන් බලන්න ඕන මිනිස්සු බලන්නේ නෑ. උන් බලන්නේ දේශපාලකයෝ මොනාද උන්ට දෙන්නේ කියලා..

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯 💯🫣🇱🇰😒

  • @CaeserDee
    @CaeserDee 6 หลายเดือนก่อน +17

    ඔබගේ යුග මෙහෙවර ට ආයුබෝ වේවා අයියා

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 6 หลายเดือนก่อน +7

    ඔබට බොහොම ස්තුතියි මහත්මයා මේ ඉටුකරන විශිෂ්ඨ කාර්යභාරයට

  • @ekanayakewm9971
    @ekanayakewm9971 6 หลายเดือนก่อน +13

    ලංකා දේශපාලනයේ ඉතිහාස පාඩමක් හරිම වටිනා දේශනයක් ජයවේවා❤❤❤❤❤

  • @surangamadushan9563
    @surangamadushan9563 6 หลายเดือนก่อน +9

    සිරසේන කුරේ ගැනත් වීඩියෝ එකක් කරන්න.... ඔබතුමාගේ වීඩියෝ බෙහෙවින් අගය කරමි❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 6 หลายเดือนก่อน +15

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @jennah8507
      @jennah8507 หลายเดือนก่อน

      ඊජිප්තුවේ මොනවාද කරන්නේ

  • @dahampasala4734
    @dahampasala4734 6 หลายเดือนก่อน +14

    ඔබ #උතුම් ගුරුවරයෙක් !❤️👍

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 6 หลายเดือนก่อน +45

    පුතානොත් එක්ක දේශපාලනය කරන උන්ටත් වෙන්නෙ මේකම තමයි. ඔහුගෙ මෝඩකමත් වැඩිපුර එකතුවුනාම වඳුරට දැළිපිහිය දුන්නා වගේ තමයි. උන්ට ඡන්දය දෙන්න හිතන අය මේවා අහලා බුද්ධිය අවදි කරගනිල්ලා.

    • @jayanisandamali6125
      @jayanisandamali6125 6 หลายเดือนก่อน +4

      නියම කතාව 💐

    • @RenukaSenarath-we3jd
      @RenukaSenarath-we3jd 6 หลายเดือนก่อน +1

      Un balanneth ne,kiyaladenna giyath,kiyana kenata benagena enawa

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 උබ මොලෙ අඩු මෝඩයෙක් බන් තොපි වගෙ හරක්ගේ චන්ද අයිතිය නැති කරන්ඩ ඕන

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 ගූ එන් පී කැරියා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅✅🇱🇰🫣😒😔

  • @ruwinimendis4731
    @ruwinimendis4731 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.🎉

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa 2 หลายเดือนก่อน

    මෙච්චර කාලයක් රට පාලනය කරලා ය්හියෙන්නේ ලේ පිපාසිත මිනී මරුවන්😢😢 ඔබ තුමාට පින්

  • @kasundeerasinghe1889
    @kasundeerasinghe1889 6 หลายเดือนก่อน +5

    උද්දච්ච කමනං පුතාට ලෙසටම පිහිටල..

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 4 หลายเดือนก่อน +1

    ලංකාවේ දේශපාලන අතීතය මෙසේ ඉතා පැහැදිලි ව නිර්භයව වර්තමානයේ කතා කිරිම ඉතාම කාලෝචිත යි වගේම බොහෝම ස්තුතියි .
    බලතන්හාව්ව්න් පිස්සු වැටිල තමන්ගේ වැසියන් නිරපරාදෙ මරා දාපු ප්‍රේමදාස වියරුව පුතානෝ නොකලොත් ඌ ප්‍රේමදාස ගේ නොවන්න පුලුවන් . බත පතට හෝ මොනම වාසියකට මේ කාලකන්නි ට කඩේ යනව නම් .මුන්ට චන්දෙ දෙනවා නම් තොපිට ඔහොම වෙලා මදිකියල තමයි කියන්න වෙන්නෙ. නොදකින් කාලකන්නි දේශපාලුවො.

  • @SenthKumari-by9kl
    @SenthKumari-by9kl 6 หลายเดือนก่อน +4

    Thanks to Mr kaari .. sharing ur ..knowledge of past politics platform wich we haven't know knowledge of past about srilanka. S politics thank u sir iam watching ur program since u started

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 6 หลายเดือนก่อน +11

    වීඩියෝ එකක් දානකම් මේ බලාන හිටියේ

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 6 หลายเดือนก่อน +26

    අඩුකුලෙ රදා මල්වට්ටි මාරයා ලක්ෂ ගණනක් මැරැවා

    • @kapilakumara7223
      @kapilakumara7223 6 หลายเดือนก่อน +7

      ඔබරදලයෙක් වෙන්න පුළුවන් මිනිස්සුන්ට ගරහන්න එපා පරයෝ මනුස්සයෙක් වෙයන් හරියට

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน +4

      ​@mortzkizshikesh9375 ඒ කියන්නේ උබත් අඩු කුලේ පරයෙක් නේද තෝ ජෙප්පොට බනින්නෙ ඊට හපන් විදිහටනෙ බල්ලෝ අඩු කුලේ උන්ගේ හැටි😊

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯🫣😭😩😫

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 තෝ බෙරවායා

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375බෙරවායා උබ කුනු සජියගෙ ගූ කාපන්

  • @chanakatharanga9666
    @chanakatharanga9666 6 หลายเดือนก่อน +2

    කාරී.එවක මිනී කන්නන්ගේ දේශය නමින් හැදින්වූ සමයේ එලිදැක්වුනු දෝශාභියෝගේ මෙම වැඩසටහන ඔබගේ අනිකුත් සියලුම.වැඩසටහන් වලට වඩා මම එක හුස්මට බැලුවා.මම බලන් ඉන්නවා.දෙවැනි කොටස එනකම්.ජය වේවා.

  • @lalithdewage2733
    @lalithdewage2733 6 หลายเดือนก่อน +11

    බොහොම ස්තූතියි ..

  • @mithra2962
    @mithra2962 6 หลายเดือนก่อน +1

    කරන්නා වූ අනගි සේවය අගයමි
    නිරතුරුවම කායික හා මානසික සුවය ඔබට ලැබේවා🙏🙏

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 6 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට

  • @ravinathsamarakoon6230
    @ravinathsamarakoon6230 6 หลายเดือนก่อน +27

    සිරිසේන කුරේ ගැන සම්පූර්ණ වීඩියොවක් ඕන.ඔබතුමා කලින් වීඩියෝ එකක කීවා ඔහු ගැන කතාකරනවා කියල.පුතාණෝගෙ පියානෝ ජනාධිපති උන හැටි කියන වීඩියෝ එකේ.

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 6 หลายเดือนก่อน +23

    පුතානෝගෙ කක්කි රහයි කියල පස්ස පාරෙ යන කස්ටිය සාවදානව අසා තේරුම් ගනිත්වා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @heransd
    @heransd 6 หลายเดือนก่อน +8

    Thanks for all these info

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි වටිනා තොරතුරු 🙏

  • @FarmNeeds-xe8fx
    @FarmNeeds-xe8fx 6 หลายเดือนก่อน +5

    Thank you very much in deeds,🙏

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 6 หลายเดือนก่อน +4

    අනර්ඝ තොරතුරු ටිකක්

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +16

    සජිත් මේවා දැනගන්න ඕන..පියාගෙ කෙරුවාව

    • @Shaun1993ful
      @Shaun1993ful 6 หลายเดือนก่อน +6

      Mans දන්නවා. එයා හිතන් ඉන්නේ තාත්තා කරපු දේවල් වීර ක්‍රියා කියලා

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 หลายเดือนก่อน

      ඒක මරු විහිලුව අනේ😅😅

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 6 หลายเดือนก่อน +1

      @@romesh.wijetunge මොන විහිලුවද

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 หลายเดือนก่อน

      @@sandaruwijekoon2204 සජිත් දැනගන්න ඕනේ කියපු එක.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾

  • @lasandashyamali8073
    @lasandashyamali8073 6 หลายเดือนก่อน +8

    Kaarigeta...❤

  • @EMRYS_JASPERッ
    @EMRYS_JASPERッ 6 หลายเดือนก่อน +7

    දාන්නත් කලින් ආවා ❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 หลายเดือนก่อน +2

    සුබ දවසක් වේවා බුදුසරණයි 🙏

  • @buddhikaabeywardena3293
    @buddhikaabeywardena3293 6 หลายเดือนก่อน +9

    රණසිංහ ප්‍රේමදාස ජනා‍ධිපති වරයාට පත්තිරිප්පුවේදී සිදුවූ සිද්ධිය කුමක්ද???
    දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ???

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ,,,,,,,,,,,,

  • @nalithkarunaratne5698
    @nalithkarunaratne5698 6 หลายเดือนก่อน +24

    ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ ආසනයන්හි ජප කරන ලද ඌරු තෙල් ගාන ලදී. එම ක්‍රියාව සිදුකරනු ලැබූයේ ප්‍රේමදාසගේ හිතෛශී ගෝලයා වූ සංඝදාස හා පියදාස නම් වූ සොහොයුරන් විසිනි. මේ පියදාස නැතහොත් පියදාස මුදලාලි යනු වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපති ෂම්මි සිල්වා ගේ පියාය.

    • @mahindarajapakse2351
      @mahindarajapakse2351 6 หลายเดือนก่อน

      "දෝශාභියෝගය" කියල පොතක් තියෙනවා. ඒකේ නොකිය කියනවා ප්රෙමදාසව බේරාගත්තේ ගෑණිගේ "හැකියාව" කියල.

    • @kegallesirirathana9344
      @kegallesirirathana9344 6 หลายเดือนก่อน

      @@nalithkarunaratne5698 malayali yakaduran genva balagathu maya bandana kala. Premadasa guptha vidyava piligaththa kenek.
      Ooru thel gave ema bandhana balarahitha kireema sandahaya.
      Kese vethath premadasa mema abhiyogayen paradunanam, adath ohu jeevathun athara. " Rajakam kalath, kalakam paladenava".

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 6 หลายเดือนก่อน +1

      😂 එහෙමද ..? වහල් ජාන තියෙන එකෙක් ඒ කියන්නේ ෂම්මි සිල්වා කියන්නෙත්..කොහොමත් සිල්වලා කියන්නේ පෘතුගීසි ලන්දේසි කාරයොනේ...😂

    • @kaludeepasilvanishantha6974
      @kaludeepasilvanishantha6974 หลายเดือนก่อน

      Paka ube

    • @MerilUdesiri-k7s
      @MerilUdesiri-k7s หลายเดือนก่อน

      Oba tumage kata mama ahanava eth mata tiyena gataluva oba langa indiya vage kiyanne kohomada

  • @nethahinsa3570
    @nethahinsa3570 6 หลายเดือนก่อน +6

    මේවා අහන්න ඕන මිනිස්සු අහන් නැති එකයි අවුල. ප්‍රේමදාස මැරිලා ගිය එකමයි හොද. නැත්නම් තව කීයක් මරයිද දන් නෑ. පුතානෝ බලයට පත් උනොත් තමයි අපේ අවාසනාව ඊ ලගට. මොට්ටපාලයන්ට ඡන්දය දෙන මෝඩයො ඉන්නවා නෙ අපේ රටේ. ඒක නම් හරිම කරුමයක් ඇත්තටම

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 หลายเดือนก่อน +2

    ,ස්තුතිය සර්

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 6 หลายเดือนก่อน +2

    Educative & informative. Thanks DK ❤❤

  • @yasithamadushanka1473
    @yasithamadushanka1473 6 หลายเดือนก่อน +2

    අමිත් මුනින්ද්‍රදාස ගැන වීඩියෝ එකක් දාන්න..

  • @arunaprasad3030
    @arunaprasad3030 6 หลายเดือนก่อน +7

    පියානෝගෙන් තිබිච්ච කරදර කියල නිම කරන්න බැරි බව මේ විස්තර ඇහුවාම හොදටම තේරෙනව.ඉතින් තව පුතාණෝ කෙනෙකුත් පත් කරගත්තොත් කොහොමට තියෙය්ද?😢

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      🇱🇰 සහ ශ්‍රී ලාංකිකයන් ඉවරෙටම ඉවර කරනවාමයි.කෑදර බල ලෝභී දේශද්‍රෝහී දේශපාලූවෝ.🫣😭😩😫

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 หลายเดือนก่อน +6

    කාරී,ඇමැරිකා වේ එක් ජනාධිපති කෙනෙකුට දේශාබියොගක් නිසා අයි වෙන්ට උනා,ඒ වොටට්ර්,ගේට්,සිද්ධිය නිසා නික්සන් ජානාදිපති ට

    • @kaarigechannel1
      @kaarigechannel1  6 หลายเดือนก่อน +6

      දෝෂාභියෝගය ගෙනා නිසා නික්සන් ඉල්ලා අස් වුණා මිසක් දෝෂාභියෝගය නිසා තනතුර නැති වුණේ නැහැ නේ.

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 6 หลายเดือนก่อน +1

    Great as always you are very genius mr Kariyawasam

  • @munasinghe825
    @munasinghe825 6 หลายเดือนก่อน +7

    මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ මිනීමරු පාලනයෙන්
    ජීවිතය බේරා ගත් එක්කෙනෙක් පමණයි මේ ලියන මම .
    ඔය යූඇන්පී නායක සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු ඉතිහාසය අමතක කරන්න එපා.
    ඒවගේම බටලන්දේ වදකය වන මිනීමරු රනිල් වික්‍රමසිංහ රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯🫣😭

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 6 หลายเดือนก่อน +24

    දාර ඇරියස්කාර මානසික රෝගීයෙක් තමා ප්‍රේමෙය. Personality disorders කියන්නෙ මේවට

    • @chandanawasantha9786
      @chandanawasantha9786 6 หลายเดือนก่อน +4

      Wenasak naha uge puthaboth ehema thamai amu gobba pissek mu

    • @sujathasomalatha3237
      @sujathasomalatha3237 6 หลายเดือนก่อน

      😂

    • @Test97913
      @Test97913 6 หลายเดือนก่อน

      @@chandanawasantha9786kayyanayaka Anura also

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 6 หลายเดือนก่อน

    ඔබ කරන්නේ ලොකු සේවයක්

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 6 หลายเดือนก่อน +3

    ස්තූතියි ඹබට මෙ කරන මෙහෙයට❤❤❤

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 6 หลายเดือนก่อน +2

    Doshabhiyogaye athulath siyaluma chodana aththa. Ohu eken jayagaththe upparavattiyakin.

  • @rayanthonyjohnhuybertsz6735
    @rayanthonyjohnhuybertsz6735 6 หลายเดือนก่อน +1

    Thanks for the vedios ❤

  • @samjay5718
    @samjay5718 6 หลายเดือนก่อน

    Excellent.

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 3 หลายเดือนก่อน

    respect sir

  • @NCKprasad
    @NCKprasad 5 หลายเดือนก่อน +1

    🎹 ණෝගෙ කෙරුම් කියුම් 😊

  • @yohankosala5754
    @yohankosala5754 6 หลายเดือนก่อน +4

    1993 dakunu palat saba metiwaranayagena vidio ekak karanna

  • @vishwaindrawasa8999
    @vishwaindrawasa8999 6 หลายเดือนก่อน +2

    සිරිමාවෝ ඉක්මනින් මැරෙයි කියලා කියපු ඔක්කොම කලින් මැරිලා සිරිමාවෝ විතරක් අන්තිම මැරුනාම 😂 - ඉනට අත් දෙක තියාන ඉන්න මෙමේ ටෙම්ප්ලේට් එක 😅

  • @sampathgunatillake4578
    @sampathgunatillake4578 6 หลายเดือนก่อน

    Ugaye awshya thawaya sapurana Obathumata jayen jaya wevaa
    👍

  • @anushadeshan5271
    @anushadeshan5271 6 หลายเดือนก่อน

    Thanks

  • @kapiladewagiri331
    @kapiladewagiri331 6 หลายเดือนก่อน +8

    දිනුවොත් පුතානෝත් කරන්නෙ පියානෝගෙ වන් මෑන් ශෝ එකම තමයි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 6 หลายเดือนก่อน +24

    මල් වට්ටි මාරයාගේ පුතණ්ඩියත් ඒ වගේම එකෙක්

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 6 หลายเดือนก่อน +6

      පුෂ්පකුමාර කියලයි අපි ඒ දවස් වල කිව්වේ

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅✅🫣😭

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 6 หลายเดือนก่อน

    Lalith studied law at Oxford and he was specialised in law of jurisprudence. He was a lecturer at one of universities in Israel and in Singapore. I don’t think that the speaker Mohamed needs to explain to lalith what an impeachment was. Mohamed may have suggested that premadasa should be impeached.

  • @MrUnknown0023
    @MrUnknown0023 6 หลายเดือนก่อน +14

    මල්වට්ටියාට වඩා ප්‍රාථමික පොරක් තමයි මිනිහාගේ මිනි වර්ශන් එක. 😅

  • @PopQqpp
    @PopQqpp 6 หลายเดือนก่อน +3

    රටෙිි දේශපාලනය තේරුම් ගන්න බැරි පියානෝ ගැති වහලුන් සිටින බව කමෙන්ටි වලින් පේනවා

  • @madhukawithanage767
    @madhukawithanage767 6 หลายเดือนก่อน

    Dear Kari, we are waiting for second part of the video?

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 6 หลายเดือนก่อน

    if was not a popular character among the international forum how he he managed to get funds for housing project and janasaviya from foreign countries ,

  • @shanfernando90
    @shanfernando90 6 หลายเดือนก่อน

    E wage plan ekak ada me kalyeye karanna amarui... hethuwa visvasa karanna bari ..jarama desapaluwo inna nisa ..salli walata balayata ata mirikana un nisa..😂 ..obata godak sthuthi carrige mahathmaya..👍🙏🙏

  • @indikalakmali9055
    @indikalakmali9055 6 หลายเดือนก่อน +1

    ජනදිපති දුර කාලය 6 සිට 5 දක්වා ,අඩු කිරීමෙ පනත කෙටුම්පත් කරෙ ,ජයම්පති විcක්‍රමනායක ,සුනිල් වටගල සහ විජිත හෙරත් ,, එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරෙ ,අනුර කුමර ඩිසාන්යක

  • @achinthamadushan1568
    @achinthamadushan1568 6 หลายเดือนก่อน +10

    ප්‍රේමදාස වගේම උද්ධච්ච මෝඩයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන ඌගේ බුරු පුතා 😂😂😂

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫🫣

  • @nimalawansakd2049
    @nimalawansakd2049 6 หลายเดือนก่อน +4

    ප්‍රේමදාස ඝාතනය පිලිබඳව විස්තර කරන්න.

  • @mrsanchaz2003
    @mrsanchaz2003 6 หลายเดือนก่อน +5

    කාරි , editing ගැන සැලකිලිමත් වෙන්න

  • @PrasadNishantha-hv7iu
    @PrasadNishantha-hv7iu 6 หลายเดือนก่อน +1

    Premadasa marune kohomada e gana danaganna kamathiyi

  • @munasinghe825
    @munasinghe825 6 หลายเดือนก่อน +4

    රණසිංහ ප්‍රේමදාස වැනි මිනීමරුවෙකු ගේ පුත් ගැන ද හිතන්න.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🫣😭

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 หลายเดือนก่อน +4

    😂 හොද වෙලාවට එහෙනම් ඕකා ආමර් වීදියේ බල්ලෙක් වගේ මැරුවේ...පුතාණෝගේ පියාණෝ 😂😂

  • @charithrajapaksha9739
    @charithrajapaksha9739 3 หลายเดือนก่อน +1

    ලලිත් ඇතුලත්මුදලි ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද? මම විශ්වාස කරන විදියට ලංකාවට වැඩක් කරපු මනුස්සයෙක්.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 6 หลายเดือนก่อน

    ඒ අවස්ථාවේ දෝෂාභියෝගයට සහභාගි වු සියළුම දේශපාලන නායකයින්ගේ අදහස් ගැන හිතා බලද්දී මාහට දැනෙන්නේ ඒ සියළුම එවුන් දේශද්‍රෝහින් ලෙසයි
    මක් නිසාදයත්
    ප්‍රේමදාසගෙන් රට බේරාගන්න හිතුව ඒ අය
    ඒවගේම '71 විජේවීර ඇතුළු දේශප්‍රේමීන්ගේ හඬට කණ්දී ඔවුන්වත් සාකච්ඡා මාර්ගයට ගෙන සමගියෙන් රට ගොඩ ගන්න හිතුවා නම් අද මේ රට ආසියාවේ දියුණුම රටක්
    ඒ කුහක නසරානි දේශද්‍රෝහි පාලකයින් එදා එහෙම නොහිතුවේ උන්ගේ පන්තිය ගැන උන්ට තිබුන බැඳීම් හා තන්හාව නිසයි
    අද ඒ හැම එකාම රට ජනතාව මංකොල්ල කාර‍යන්ට භාර කරලා මව්බිමට මහා ණය කාරයන් වෙලා නිදන්වුනා.......

  • @anandaranawaka655
    @anandaranawaka655 6 หลายเดือนก่อน +1

    🙏🌺🌺🌺

  • @tharindumaduzan2405
    @tharindumaduzan2405 6 หลายเดือนก่อน +2

    තාත්තාගෙම පුතා ඉතින් ඌ විතරයි මේකේ ඉන්න ඕන 😂

  • @ManjipukaBakkapaka
    @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน

    රැල්ෆ් බුල්ජන්ස් පැහැරගැනීම පිලිබදව ඕන

  • @zam388
    @zam388 6 หลายเดือนก่อน +1

    Better than a university degree..

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      දේශප්‍රේමී මානව හිතවාදී බූද්ධිමත් අවංක හෙළ විරුවාණනණි ජාතියේ උත්තමාචාරය ඔබතූමාට.
      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @susajeegamini3803
    @susajeegamini3803 6 หลายเดือนก่อน +1

    MR kari koti 2 k moda janathawa
    Danuwath kalata obata
    STHUTHI puda karami

  • @punchisripaday9862
    @punchisripaday9862 6 หลายเดือนก่อน

    ඔ බතුමාගේ තොරතුරු දැක්වීම හරිවටිනව

  • @azvarmohamed5647
    @azvarmohamed5647 2 หลายเดือนก่อน

    106 plese

  • @MalaniChandra-qh3oi
    @MalaniChandra-qh3oi หลายเดือนก่อน

    Apee hel yakk parapur.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 6 หลายเดือนก่อน +2

    මේ වගේ වැඩසටහන් නිසා අතීතය නොදන්නා අයගේ චන්ද සජබට නැතිවෙන අතර පුතානෝගේ බුල් නිසා ඉතුරු චන්ද ටිකද නැතිවේ.😂😂😂😂
    පුතානොත් කියන්නේ "මට කාගෙවත් ටියුශන් ඕනේ නැ රට කරන්න" කියලා.ඒ කියන්නෙත් වන්මෑන් ශෝ එකක් බලාගන්න පුලුවන් කියලම තමා.

  • @chamilanandani2242
    @chamilanandani2242 6 หลายเดือนก่อน +1

    balaya kiyannema ugath wagema buddimath lejja baya athi kenekuta lebiya uthu deyak

  • @mahindarajapakse2351
    @mahindarajapakse2351 6 หลายเดือนก่อน +1

    "දෝශාභියෝගය" කියල පොතක් තියෙනවා. ඒකේ නොකිය කියනවා ප්රෙමදාසව බේරාගත්තේ ගෑණිගේ "හැකියාව" කියල.

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 6 หลายเดือนก่อน +6

    සජීයගෙ අප්පොච්චා කියන්නෙ මිනිමරුවෙක්,ඕකාගෙ කෑලි නැතිවෙන්නම කුඩු උනා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰😅😅😅😅😅😅

  • @ACTRESSWORLD-rl1ku
    @ACTRESSWORLD-rl1ku 6 หลายเดือนก่อน +1

    Premadasa wage Janathipathi genek Hambuweune rate wasanawa, nethanm me rate den uthuru koriawak wela iwarai, peeditha panthiyak kiyaganna minumaruwan

  • @tharakalakshan4949
    @tharakalakshan4949 6 หลายเดือนก่อน +4

    අනේ කාරි අංකල් අනුර කුමාර දිසානායක,රෝහණ විජේවීර,රුවන් විජේවර්ධන,ජෝශප් මයිකල් පෙරේරා,කරු ජයසූරිය,ජෝන් අමරතුංග,ගාමිණී ජයවික්‍රම පෙරේරා,මංජු ශ්‍රී අරංගල,සරත්චන්ද්‍ර රාජකරුණා,ගාමිණී ජයසූරිය,ගාමිණී දිසානායක,ඩී.බී.විජේතුංග,ඩග්ලස් පීරිස් යන අයවලුන් ගැනත් වීඩියෝවක් දාන්නකෝ.අපිත් ආසයි ඒ අයවලුන්ගේ හොඳ සහ නරක දැනගන්න.

    • @inokanadee-cy5co
      @inokanadee-cy5co 6 หลายเดือนก่อน

      අනුර කුමාර දිසානායක ගැන වීඩියෝ බලල දැනගන්න බෑ පුතා... එන වතාවෙ ඡන්දය දීල ම දැනගමු...

    • @anomamaggonage761
      @anomamaggonage761 6 หลายเดือนก่อน

      රෝහණ විජේවීරට සමාජවාදය දීල එව්වේ ඇමරිකානු CIA (Central Intelligence Agency )සංවිධානය. අදටත් CIA එකේ ලංකා නියෝජිතයන් තවමත් ඉන්නවා. රෝහණගෙන් පස්සේ දැන් ඉන්නේ අනුර කුමාර දිසානායක. එයාලට ඩොලර් යහමින් ලැබෙනවා. ඒකයි එයාල සැප ජීවිත ගතකරන්නේ රැකියා හෝ ව්‍යාපාර කිසිවක් නොකර. ලංකාවේ ලොකුම බැංකු ගිණුම හිමි එයාලට. CIA ලට ඕන ලංකාව වට්ටන්න. නන්නත්තාර කරන්න. හේතුව complicated සමහරවිට එයාල වෙන රටවල එයාලගේ military base තියා ගෙන තිබුනට අපේ හිටිය නායකයෝ ලංකාවේ ඒක දාන්න අකමැති වෙලා නිසා පලි ගන්න නිසා වෙන්නත් පුළුවන්. මොකද ඒකෙන් එයාලට ආදායම් එනවා. ඇමරිකාවට මුදල් එන ව්‍යාපාරයක්. ඒ නිසා CIA ල ඊට ගැලපෙන කල්ලතෝනින් ලංකාවෙන් අල්ලගන්නවා. රෝහණගෙන් පස්සේ බෙදුම් වාදය දීල එව්වේ ප්‍රභාකරන්ව. රෝහනත් ප්‍රභාකරනුත් වැඩේ කලේ එකම තාලෙට. මේ video එකෙන් වැඩි විස්තර ගන්න පුළුවන්. th-cam.com/video/2sDE1y5PBH4/w-d-xo.html th-cam.com/video/2sDE1y5PBH4/w-d-xo.html

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375සජියගෙ ගූ කතා රසද😊

  • @sumuduhewage3695
    @sumuduhewage3695 6 หลายเดือนก่อน +2

    මේ දේශපාලන ⁣දෙක පහේ කතා වලට වැඩිය බරපතල සිදුවීමක් 1977 සිරිමාවෝ බන්ඩාරනායක රජය පෙරලීම , සිරිමාවෝ රජය පොලිම් යුගයට යවලා කරපු පෙරලිය නැවතත් ගෝඨාභයට කලා, නමුත් සිරිමාවෝ එලවන්න කල සැලැස්ම ගැන එක වචනයක් පත්තරේ ලියපු , යුටියුබ් වැඩසටහනක් කරපු කොන්දක් තියෙන එක මාධ්‍ය වේදියෙක් මම දැකල නෑ,
    හැම එකාම ඇමරිකාවට බයයි ,

    • @kaarigechannel1
      @kaarigechannel1  6 หลายเดือนก่อน +2

      කතා නම් ඕනෑ තරම් තිබෙනවා. ඒවා ඇත්ත වුණත් සනාථ කරන්න සාධක නැති ව ඉදිරිපත් කරන්න බැහැ. ඔබට මේ ඉදිරිපත් කරන ඒවා දෙකයි පනහේ ඒවා වගේ පේනවා නම් ඒක ඔබේ දේශපාලන දැනුමේ ප්‍රශ්නයක්. ඔබේ කොන්ද පණ තියෙනවා නම් ඒ තොරතුරු එළි කරන්න ඔබට ම පුළුවන් නේ ද? එසේ නැත්නම් අඩු වශයෙන් ඒ ගැන ඔබ සතුව තොරතුරු තිබෙනවා නම් ලබා දෙන්න. මේ මගේ ඉලිපිනය dsreek@gmail.com

    • @PopQqpp
      @PopQqpp 6 หลายเดือนก่อน

      මෙිිවා දෙකයි පනහේ කථා කියන ඔබගේ දේශපාලන දැනුම ගැන හිතාගන්න පුළුවන් මෙතුමාගේ වීඩියෝ ටිකවත් බලල පොඩිිඩක් දැනුවත් වුනොත් හොදයි පෙුඩීගෙ පාන් කිරිත්තා ගීතය අදාළ වෙි😅😅😅😅😅😂😂

    • @jayanisandamali6125
      @jayanisandamali6125 6 หลายเดือนก่อน

      ඇයි ඔයා කාරි ලියපු එක දැක්කෙ නැද්ද?
      අදම බලන්න.

    • @jayanisandamali6125
      @jayanisandamali6125 6 หลายเดือนก่อน

      හරියටම කිව්වා ඔයා.

    • @sumuduhewage3695
      @sumuduhewage3695 6 หลายเดือนก่อน

      සිරිමාවෝ රජය පෙරලන කුමන්ත්‍රණය භුමියේ හිටියේ money exchange එකක් කල මුබාරක් තාහා සහ මුක්තාර් දෙන්න ඒ දෙන්නට එරෙහිව පවත්වපු ජනාධිපති විමර්ශන කොමිෂන් එකකින් ඔවුන් හිරේ යවනවා , නමුත් ඒ වනවිට රජය පෙරලිලා ඉවරයි , බලයට ආපු ජේආර් 71කැරලිකරුවන්ට සමාව දෙන මුවාවෙන් තාහා සහ මුක්තාර් දෙන්න එලියට දානවා,
      ඔය සිදුවීම මම නං අද වෙනතුරු මාධ්‍යක දැකල නෑ,

  • @DDWAKISHTA
    @DDWAKISHTA 6 หลายเดือนก่อน

  • @Robbiediablo
    @Robbiediablo 6 หลายเดือนก่อน

    And Saji that Mekala Shanna kiyanna

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻

  • @Ltrossad234
    @Ltrossad234 6 หลายเดือนก่อน

    ලලිත් ඇතුලත්මුදලගේ මරණය ගැන කරමු ඊළඟ වීඩියෝ එක

  • @indikalakmali9055
    @indikalakmali9055 6 หลายเดือนก่อน +2

    මුලු යු ටියුබ් එකම ජෙපි ගු ගදයි ,,රෙවිලා ඉන්නෙ කටින්

  • @nehaliyanage2079
    @nehaliyanage2079 6 หลายเดือนก่อน +7

    ඕං පුතානෝගෙ පියානෝගෙ කෙරුවාව .ඌගේ ජානලුනෙ තියෙන්නේ මූටත් දීපියවු ජන්දෙ .එතකොට පුලුවන් සොම්බියත් එක්ක එකතුවෙලා බටලන්දක් හදන්න

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯🫣😭

  • @premara7
    @premara7 6 หลายเดือนก่อน

    I think Mr Lalith Athulathmudali was killed in April in 1991.So how could he meet another in 30 June 1991..

    • @kaarigechannel1
      @kaarigechannel1  6 หลายเดือนก่อน +1

      Lalith was killed on April 23, 1993

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 6 หลายเดือนก่อน

    ප්‍රේමදාස ඝාතනය ගැන වැඩසටහනක් අවශයයි......

  • @chandanawasantha9786
    @chandanawasantha9786 6 หลายเดือนก่อน +2

    Wenasak naha puthanoth maha eka wagema thamai

  • @supunwijekoon3780
    @supunwijekoon3780 6 หลายเดือนก่อน

    Pemadasa nam woo ...
    GADU HADAYA

  • @thebarons8560
    @thebarons8560 6 หลายเดือนก่อน

    Mr Kari... just an opinion.. your video lighting i feel better to use yellow light than daylight. because your face colour look like dead colour. pls try to consider.

  • @bad-325
    @bad-325 5 หลายเดือนก่อน +4

    ඇයි ඔබට බැරි Jvp එකෙන් මරපු මිනිස්සු ගැන පැහැදිලි වාර්තාවක් ගේන්න , ඔබ පක්ෂග්‍රාහී කෙනෙක් සරලව කිව්වොත් Jvp එකට කඩේ යන වහලෙක්

    • @Jisaasd
      @Jisaasd 4 หลายเดือนก่อน

      තො මොන පොල් කිව්වේක්ද බං jvp එක ඕතත්වයට වැටුනේ JR ප්‍රේමදාස නිසා

    • @bad-325
      @bad-325 4 หลายเดือนก่อน

      @@Jisaasd තෝ මොන පොල් බූරුවෙක් ද රට මෙහෙම වැටුණේ කාලකණ්නි ජෙප්පෝ නිසා 76 සාපය ජෙප්පෝ

    • @shanfernando90
      @shanfernando90 4 หลายเดือนก่อน

      @@bad-325 preamdasa marilath thama ubata puke arinawada...

    • @bad-325
      @bad-325 4 หลายเดือนก่อน +1

      @@shanfernando90 විජේවීර හීනෙන් ඇවිල්ලා උබට කටට දෙනවද 🤣

    • @bad-325
      @bad-325 4 หลายเดือนก่อน +1

      @@shanfernando90 විජේවීර හීනෙන් ඇවිල්ලා උබේ කටට දෙනවද 🤣🤣