67. ජනාධිපතිවරුන්ගේ කළු සල්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 491

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 26 วันที่ผ่านมา +12

    අපි ඔබතුමා ඉදිරිපත් කරන ඔය වැඩ සටහන හුඟක් අගය කරනවා.

  • @Kamini69-p4f
    @Kamini69-p4f 14 วันที่ผ่านมา +7

    ස්තූතියි 🙏🙏
    කාරි මහත්මයා 👍👍

  • @Ranga456
    @Ranga456 4 หลายเดือนก่อน +13

    ඉතිහාසය මාලිගා තුල රතු කාපට් යට සැගවෙන්න ඉඩ නොදි අනාවරනය කිරිමට ඔබ දරන වෙහෙස මිලකල නොහැක👌👌👌👌

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน +20

    ඇත්තමයි මෙහෙම රටකද අපි ඉන්නේ කියල හිතුන කාරි ඔබට ස්තුතියි බුදු සරණයි.

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +6

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 10 หลายเดือนก่อน +58

    බොහෝම ස්තූතියි සර්. සර්ලා වගේ මහන්සිවෙලා තොරුතුරු හොයලා විශ්ලේෂණ ඉදිරිපත් කරන අය ගොඩක් අඩුයි

  • @anji60650
    @anji60650 10 หลายเดือนก่อน +36

    මේ වැඩසටහන් පෙළ නිසා අතීත ශ්‍රී ලංකාවේ පෙර නොදත් කරුණු බොහොමයක් දැන ගන්නට ලැබුනා. හුදු දේශපාලන ඕපාදූප නොමැතිව ගවේෂණාත්මක තොරතුරු ඩිජිටල් අවකාශයේ මෙසේ සටහන් කිරීම පිලිබඳ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.. ඉදිරියටත් මෙම ව්‍යායාමය සාර්ථකව කරගෙන යාමට සුභ පතනවා...

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +10

    කාරී මහත්මයා ඔබ මේ දැනුවත් කිරීම ට පිං❤🎉

  • @vijecompanyt6767
    @vijecompanyt6767 9 วันที่ผ่านมา +1

    හරිම වටින වැඩ සටහනකි thanks...

  • @tharidunuwan8195
    @tharidunuwan8195 10 หลายเดือนก่อน +132

    වීව්ස් නැති එක කණගාටුයි ඒත් විනාඩියක් නෑරම හැම විඩියෝ එකක්ම බලනවා ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි

    • @wijayathilakavidanapathira3532
      @wijayathilakavidanapathira3532 10 หลายเดือนก่อน +6

      මුංගේ පැටිකිරිය ඉදිරිපත් කිරිම පිළිබඳව ඔබට ගෞරවනීය ස්තුතිය.

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @CalculusProfessor
      @CalculusProfessor 10 หลายเดือนก่อน +3

      Best Sinhala Channel.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +5

      පුළුවන් තරම් ශෙයා කරමු අපි

    • @rasithadinushka752
      @rasithadinushka752 8 หลายเดือนก่อน

      අහම්බෙන් දැක්කෙ ඔබ තුමාගේ වීඩියෝ කීපයක්ම බැලුව එක දිගට ,ස්තුතියි ❤

  • @upulupul7574
    @upulupul7574 13 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති රටේ ජනතාව දැනුවත් කලාට සර්

  • @ruwanrajarathne2230
    @ruwanrajarathne2230 10 หลายเดือนก่อน +41

    ඔබතුමා ලස්සනට කතා කරනවා...රජයෙ දෙපල අව භාවිතා කිරිම ගැනත් කතා කලා...තවත් මෙවැනි දෙ අපට ලබාදෙන්න...ඔබට ජය

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 6 หลายเดือนก่อน +5

    මම ඔබගෙ සැමදෙටම බලන්නෙමි,,,ස්තුතියි සහොදරයා

  • @ranjanidabare5291
    @ranjanidabare5291 13 วันที่ผ่านมา +2

    ඔබ තුමාගේ මෙවැනි වටිනා දිගහැරුම් අගේ කොට සලකමි,ජය වේවා 👍🙏❤️🇱🇰🇩🇪

  • @Pathirana
    @Pathirana 2 หลายเดือนก่อน +5

    ධර්මශ්‍රී මහත්තයා, අනගාරික ධර්මපාලතුමාගේ පවුලට අයත් රාජගිරියේ විශාල ඉඩම් කොල්ලය, රාජ්‍ය අනුග්‍රහයෙන් උණ හැටි ගැන ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි. මේ කීයන ජනාධිපති කෙනෙක් සෘජුවම සම්බන්ධයි කියලා ඒ කාලේ පත්තරවල ගියා.
    මෙකී ජනාධිපතිල බුදු දහමට මුවා වෙලා හේවාවිතාරණ පවුලට කරපු දේ ගැන පොඩියට වත් හෝ කියන්න කියලා ඉල්ලනව.
    ඔබතුමාගේ පැහැදිලි කිරීම් බොහෝ අගය කරනවා..
    බොහොම ස්තූතියි!

  • @AshaTechnica
    @AshaTechnica 12 วันที่ผ่านมา +1

    ස්තූතියි 🙏 ඔබට

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 10 หลายเดือนก่อน +68

    හොද බුද්ධිමත් කතාවක්

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 10 หลายเดือนก่อน +2

      ඔබ නම් මාරම වීරයෙක්. සමහර තොරතුරැ මා දැන සිටියත් ඒ මින් 10% කට අඩුය.

    • @MiltonPerera-rh7zu
      @MiltonPerera-rh7zu 21 วันที่ผ่านมา

      අනෙඅපිඑකාලෙසතයක්වත්නෑතූවබඩගිනෙසිටිආවස්තාඇත අපෙ අම්මා අනන්තවත්බඩගිනෙසිටයා.මෙවාගෙපලකයින්ටහෙනගාහාන්න ඔනාකියාකිමටපමනයි

  • @AnnRodrigo-d6u
    @AnnRodrigo-d6u 8 วันที่ผ่านมา +1

    ඉදිරිපත් කිරීම nam සුපිරි marama මංකොල්ල කාරයෝ අහිංසක අපේ බදු මුදල් kalakanni දේශපාලන kramayak ලංකාවේ thibila තියෙන්නේ

  • @upulsiri3480
    @upulsiri3480 10 หลายเดือนก่อน +52

    පුතානෝ වියදම් කරන්නෙ පියානෝ හොරකන් කරපුවා තමයි එහෙනම්

    • @champikaherath808
      @champikaherath808 10 หลายเดือนก่อน +2

      Ekane

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน +4

      ඒවා විතරක්ම නෙමෙයි.නිධන්වස්තුහොරකමි කරපුවා .මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් හොරකමිකරපුවා.
      හේමාවතී පෙුු්මදාස සින්දු කියලා හම්බකරපුවා.ඇය ඒ කාලයේදී කැසටිපටි ගැහුවා .😂😂😂😂😂😂

  • @volgs8681
    @volgs8681 7 หลายเดือนก่อน +5

    දිගටම කරන්න..මම ඔක්කොම බලනව

  • @SrilalPerera-ii4is
    @SrilalPerera-ii4is 10 หลายเดือนก่อน +59

    කාරියවසම් මහත්තයෝ , ඔබ තුමාට මෛත්‍රීපාල යුගය මගහැරෙනවා

    • @Lahirunav
      @Lahirunav 10 หลายเดือนก่อน +3

      රෝයල් පාක් සීන් එක මතක ඇතිනේ. තව ඇති, ඔලුවට ආවෙ ඕක විතරයි.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +1

      ශෙයා කරමු

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 9 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ ඌ තමා ලොකුම ගල් ආඳා..මතකනෙ මහාරාජා ට සංඛ්‍යාත දුන් සිද්ධිය.

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 10 หลายเดือนก่อน +9

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි.!

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි .

  • @HmDarmasena
    @HmDarmasena 8 วันที่ผ่านมา +1

    බුදුස්‍රරනයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 10 หลายเดือนก่อน +40

    දේශපාලකයන් නිලධාරින් උගතුන් ව්‍යාපාරිකයන් ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනා පංචකාම සතුට විදින්නේ පංච දුශ්චරිතයේම යෙදී බව පැහැදිලි කරමින් ඔබතුමා කරන සේවය අගනේය තෙරුවන් සරණයි

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน +4

      ඔය ලිස්‍ට් එක තමයි මේ රටේ විනාශය සදහා වග කියන්න ඕනෑ . හැබැයි දේශපාලකයෝ පිට වරද දාලා අනිත් අය අත පිහ ගන්නවා

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 10 หลายเดือนก่อน +1

      පංචකාම සතුට පමණක් එකම සතුට කරගත් නිරාමිස සතුට නොදන්නා නූතනවාදය බටහිර ච්න්තනය පදනම් කරගත් අධ්‍යාපනය මේ රටේ ගුණ දම් සුවද නොමැති ජනතාවක් නිර්මාණය කිරිමට හේතු වෙයි තෙරුවන් සරණයි

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 10 หลายเดือนก่อน

      Owata thiyena peretha kamata thamai mini maragena pora alliance.amme.janathawata. ratata thiyena aadare.niyama deshapremio.janathawata deela thiyena sepa.lokaye bankalothma rata kare oya aadaretai.

    • @RanjithDayananda-qi7zp
      @RanjithDayananda-qi7zp 10 หลายเดือนก่อน

      ​​​@mortzkizshikesh9375 රටටද උබෙ පවුලටද . පල..පල වහලා.....මාලිමාවට ජයවේවා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน

      ශෙයා ජරමු

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 7 หลายเดือนก่อน +7

    මෙම විස්තර වල කියැවෙන මේ රට කාපු නායකයෝත් ඒ වගේම ඔවුන්ගේ පුතානෝ ලාත් මෙය ඇසීමට තවමත් ජීවත් වී සිටීම ගැන මම සතුටු වෙමි 🙏😱😱

  • @Democrasick
    @Democrasick 2 หลายเดือนก่อน +4

    You are great Mr kariyawasam❤

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 10 หลายเดือนก่อน +26

    අනේ මන්ද , ඇඟ හිරිවැටෙනව අප්ප මේව අහනකොට . ඕං අපේ රාජ්‍ය නායක නායිකාවො.

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 10 หลายเดือนก่อน +8

    Thank you so much Mr Darmasiri for unveiling all this information ❤ n widening our horizons

  • @ajanthabandara8078
    @ajanthabandara8078 12 วันที่ผ่านมา +2

    Thank you very much, sir, for your true information regarding the corruptions and mass cruel killings that happened in the past. It was very sad to see the political clan whom we had trusted for years ruining our beautiful motherland shredding blood for their own political agendas .😢😢😢😢😢😢

  • @BandaraAnil
    @BandaraAnil 12 วันที่ผ่านมา +1

    මේ කරුණු ලබන කාර්යය ඉතා අගනේය .
    ඉදිරිපත් කරන ආකාරයද ඉතා සිත්ගන්නා සුළුය..❤❤❤❤❤

  • @amindiyehansa2015
    @amindiyehansa2015 10 หลายเดือนก่อน +18

    කාරිය නියමෙට ඉටු කරන කාරි , ඔබ අප හිතන සිස්ටම් චේන්ජ් එක දහසක් බාධක මැද මේ අවුරුද්දෙ ඉටු වේවි 👍🙏

  • @NishanthakumaraNishanthaku-w8y
    @NishanthakumaraNishanthaku-w8y 7 หลายเดือนก่อน +5

    ඇත්තටම අපි පවු මේ අවජාතක හැත්ත අපිට කරපු හරිය අද අපි බුක්ති විදිනවා මුන්ට කත් අදින සමහර වැඩිහිටි කාලකන්නී ඉන්නවා අන්න උන් හින්දා අපිට ගොඩ ඒමක් නෑ කවදාවත්

  • @isurusandaruwan4380
    @isurusandaruwan4380 10 หลายเดือนก่อน +6

    බොහොම බුද්දිමත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි මහත්මයා

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 23 วันที่ผ่านมา +1

    Thank you Mr. Kariyawasam

  • @dinushan2606
    @dinushan2606 10 หลายเดือนก่อน +21

    මේවා තේරුම් ගන්න තරම් රටේ මිනිස්සුන්ට බුද්ධියත් තිබිය යූතුයි. බලමු මේ පාර චන්ද ප්‍රතිපල කොහොමද කියලා, අපේ මිනිස්සු වෙනස් වෙලාද කියලා...

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 10 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน +2

      මේ පාරවත් චන්දයක් දෙන්නෙ පුලුවන් තරම් එකෙක් මතුවෙලා තියෙනවද තවම?

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 දීල බලමු. මොලේ හොඳ නැත්නම්. එතකොට අර ඉඟුරු දීල මිරිස් ගත්ත වාගෙ තියෙයි. මතකනෙ ඔය කට්ටිය එකතු වෙලා අරපාලනේ හොඳ නෑ කියල යහපාලනේ ගෙනාව.

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 අනු අයිය සමාජ මධ්ය වල ජනාධිපති වෙලා ඉවරයි. දැන් ඇවිදින්නෙත් ඒ වාගෙ. මිනිස්සු කරබාගෙන මුනිවත රැකගෙන ඉන්නෙ මුන් ඔක්කොම එපාවෙලා හින්ද මිසක් ඔක්කොම ජේ වී පී එකට හැරිල හින්ද නෙමේ. මුන් විතර මිනුස්සු මුලාවෙ දාන්නෙ අනිත් මහ පක්ශ දෙක තුනම.

    • @slgaming7403
      @slgaming7403 2 หลายเดือนก่อน

      ​@cmdelpa ඔන්න මතුවෙලා

  • @ashokperera3993
    @ashokperera3993 3 หลายเดือนก่อน +2

    Great video.!!
    Txs Mr:Kari.!!!

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 10 หลายเดือนก่อน +16

    ජර්මන් රටේ දේශපාලන පක්ෂවලට මුදල් දේන අාකාරය ගැන පහදන්න
    එය ඉතා වැදගත්ය

  • @ruwanherath6621
    @ruwanherath6621 14 วันที่ผ่านมา +1

    ඔබ ප්‍රකාශ කරන මේ සියළු කරුණු ඉතාමත් සත්‍ය යි. නිවැරදියි. මේ තොරතුරු ලබා ගැනීමට ඔබ කොතරම් නම් වෙහෙසෙන්න ඇද්ද ? ස්තුතියි.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 10 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි දැනුවත් කිරිමට

  • @nuwanravi6188
    @nuwanravi6188 10 หลายเดือนก่อน +7

    Sir excellent program.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 9 หลายเดือนก่อน +2

    හරිම ශාස්ත්‍රීයයි, තර්කානුකූලයි,සංයමයෙන් යුක්තයි.ඔබට ස්තුතියි

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 10 หลายเดือนก่อน +7

    ඉතාමත් වටිනා කතව ඔබේ හෙලිකිරීම පරම සත්‍යයක් .හරියටම කිවහොත් 77 පාලන සමයෙන් පසුව මෙරටට උදාවුයේ ඉතා අබාග්‍යය සම්පන්න කාලයක්.දින දිනම සෑම අංශයකින්ම අගතියට, ප්‍රපාතයට ගියා මිස දියුනුවක් ඇති වුනේ නෑ.හොරු, තක්කඩි , මරයින්,රටේ කිරුළු පැලදුවා.එය ඉතා වේගයෙන් රටේ මුල් බැසගෙන අතුපතර විහිදී ගියා. අද මේ රට නරකාදියක් වී ඇත්තේ 77 න් පසුව ආ සියලුම පාලකයන් දෝශ නිවැර්දි කිරීමට කිසියම් උත්සාහයක් නොගැනීම පාලකයන්ද නිලධාරීන් සමග දූශනවල යෙදීම!!

  • @priyankaherath3966
    @priyankaherath3966 9 หลายเดือนก่อน +2

    විශිෂ්ඨයි සර්,,,මේ නිර්පාක්ෂිකයෙකුගේ ආචාරය ,෴

  • @sachitrawijesooriya8736
    @sachitrawijesooriya8736 6 หลายเดือนก่อน +2

    Thankas kaari mahatha

  • @ravihagodaarachchi7993
    @ravihagodaarachchi7993 10 หลายเดือนก่อน +8

    මා නොදන්නා රහසිගත තොරතුරු , කරුණු රැසක් දැන ගත්තා . ස්තුතියි

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 4 หลายเดือนก่อน +3

    ස්තූතියි ඹබට ❤❤❤

  • @AiArt-123M
    @AiArt-123M 10 หลายเดือนก่อน +26

    ජය .
    මහජනයාට බලය 🇱🇰

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 10 หลายเดือนก่อน

      👍👍👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @udenijayatilake8676
    @udenijayatilake8676 10 หลายเดือนก่อน +6

    දැන් අනුර කුමාරලාට හොඳ අවස්ථාවක් තියෙනවා මේ ක්‍රමය වෙනස් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්න එය ඔන්ලයින් පනතට වඩා වටිනා එකක් බව තර්ක කර එය දිනවන්න

  • @kusumrajapakse6877
    @kusumrajapakse6877 3 หลายเดือนก่อน +1

    Listening to every video. Very nicely presented. Learnt a lot about what happened to Sri Lanka. This should be viewed by all Sri Lankan youths to learn and respect the real young people died for the country. Thank you very much for your series of videos. Best wishes.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 9 หลายเดือนก่อน +2

    ඔබ ගේ කරන ලද ව්ග්ඝ්‍යාය හරි ඔබට දී ර්ගායු පතමි .

  • @anomamaggonage761
    @anomamaggonage761 10 หลายเดือนก่อน +7

    හරිම වටිනා දැනුවත් කිරීමක් කාරි මහත්මා. මෙතෙක් කලක් රටේ තිබුනේ මජර දේශපාලනයක්ම තමා. බලහුවමාරුව සල්ලි හුවමාරුව පුදුම කරුමයක් රටට ගෙනාව. අද නායකයන්ගේම දොස් කියවන ජනතාවට තේරෙන්නේ නැහැ පාලකයින්ව නොමග අරින්නෙත් තමන්මයි කියල. ව්‍යාපාරකයින් ඇතුළු බොහෝ දෙන උන්ගේ පැවැත්ම ගොඩනගාගන්න දේශපාලකයින්ව නායකයින්ව පාවිච්චි කරනවා. රටේ සාමාන්‍ය වැසියන්මයි රටේ දුෂණයට වගකියන්න ඕනේ. එයාල දේශපාලකයින් තෝරාගන්නේ තමන්ගේ වාසිය පිනිසමයි. ව්‍යාපාර දියුණු කරගන්න, රැකියාවක් ලබාගන්න, ළමයෙක් පාසලට දමාගන්න ඔයවගේ තමන්ගේම වැඩ කරවගන්න. පිට රටවල මිනිස්සු එහෙම නැහැ. එයාල නායකයෙක්ව පත්කරගන්නේ රටේම යහපත ගැන හිතල. රට දියුනුවුනොත් පමණයි තමන්ගේ දියුණුව ඇතිවෙන්නේ කියල අපේ අයට තේරෙන්නේ නැහැ. පොඩි පොඩි වාසි ගන්න පරම්පරා ගානකට නස්පැත්තිය ගෙන්නගන්නවා. දැන් කියවල විතරක් මදි. රටේ සියල්ල වෙනස් කරන්න ඕන කාලය ඇවිත්. දැන් බෙරිහන් දෙන අපේ සුකිරි බටිල්ලෝ වගේ අපි ආවොත් හොරු අල්ලනවා වගේ සුරංගනා කතා කියල එහෙම නෙමෙයි. ඇත්තටම රට ගැන හිතන තමන්ගේ වාසිය පිණිස නොව රට ගැන දැනෙන, අත්දැකීම් ඇති රටේ යහපත වෙනුවෙන්ම ඉපදී ඇති උදාර නායකයෙක් ඉදිරියට පැමිණීමෙන් විතරමයි. රටවැසියන්ට එහෙම නායකයෙක් ගැන දැනෙන්නත් තමනුත් ඇත්තටම හදවතින්ම මේ මගේ රටය කියන කැක්කුම තියෙන්නත් ඕන. ප්‍රඥාව තියෙන්නත් ඕන. අනික් එවුන් දන්නේ බොරුකාරයන්ට රැවටෙන්න තමයි ඉතින්.

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 6 หลายเดือนก่อน +1

    ස්තුතියි කාරියවසම් මහත්තයා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 10 หลายเดือนก่อน +5

    Thank you for revealing the other side of Sri Lanka's corrupt politics💯❤🙏

  • @gaminiediri
    @gaminiediri 10 หลายเดือนก่อน +12

    Thank you, Kaari, for these revelations on Sri Lankan Presidents' Black Money, a clear sign of corrupt political system.

  • @shanfernando90
    @shanfernando90 10 หลายเดือนก่อน +2

    Obata godak sthuthi carrige mahathmaya 🙏🙏 👍👍👍obata thawa thawath shakthiya dahiraya labewa.. niduk nerrogi siwa labewa siyalu deviyange asirwadayath pihitath labewa siyalu balporoththu ituwewa 🙏

  • @roymedagoda9142
    @roymedagoda9142 9 หลายเดือนก่อน +3

    Accuracy and proofs that you are presenting is commendable. I wish to see more subscribers and views for your TH-cam content. Good luck!

  • @chanduead8078
    @chanduead8078 10 หลายเดือนก่อน +27

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක 😢😢😢

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 หลายเดือนก่อน +13

    🎉🎉🎉 අද කතාවත් හොඳ වටිනා කතාව 🎉🎉🎉
    🎉🎉🎉 තෙරුවන් සරනයි ඔබතුමාටත් 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 10 หลายเดือนก่อน +19

    වික්ටර් අයිවන් කියන්නේ තනිකරම යන යන තැන පාවාදෙන්නෙක් පල් හොරෙක්...😅😅😅😅

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 10 หลายเดือนก่อน +14

    මහින්ද රාජපක්ෂලාගේ කලු සල්ලි නම් ගොඩක් තියෙනවා එක එක උන් යොදා ගෙන ආරම්බ කරපු දෙවල් අර ඩොක්ටර් කියලා පොරක් කොමාරිකා වවනවා කියලා පටන් ගත්තේ රට පුරා musical show ගහලා ....

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 9 หลายเดือนก่อน +5

    රටට මෙහෙමඋනේ ඡන්දහිමයන්ගේ නිවැරදි අවබෝධය සහ අනවබෝදය අතර පැවිති ගැටලුවද...?උත්තරය මාලිමාවෙන් රටම නිසිතැනට❤

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 10 หลายเดือนก่อน +7

    නියමයි ඉදිරිපත් කිරිම .......

  • @nimalr5111
    @nimalr5111 7 หลายเดือนก่อน +3

    මේක සියලු ධනවාදී රටවල සිදුවෙනවා .එහෙත් බොහෝ බටහිර රටවල මෙම ප්‍රදාන නීති රීති මගින් විනයණුකුල කරණවා

  • @PathmaJayathissa-ry3tt
    @PathmaJayathissa-ry3tt 9 วันที่ผ่านมา +2

    Please write a book on these all matters.

  • @ruwanka18
    @ruwanka18 10 หลายเดือนก่อน +9

    තමන්ගේ දේශපාලන කටයුතු වලට ලැබෙන පරිත්‍යාග හෝ සාමාජික මුදල් හෝ කුමන ආකාරයක මුදලක් උවත් නියමිත ආකාරයෙන් පක්ශයේ ගිණුමට බැර කර ඒවා නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමනි. ❤❤❤❤

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน

      මුදල් විතරක් නෙමේ බත් මුට්ටියත් හොරකම් කලා.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 10 หลายเดือนก่อน +5

    මෛත්‍රීපාල සිංගප්පූරු ගිහිල්ලා ඩොලර් ලැබුන අයුරු විස්තර සොයාගෙන ඉදිරිපත් කරන්න (පාස්කු ප්‍රහාරයට පහසුකම් දුන්නට)

  • @judefernando2883
    @judefernando2883 10 หลายเดือนก่อน +9

    මේ මජර දේශපාලන ය
    Need get rid now
    Now!!!

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 10 หลายเดือนก่อน +6

    ස්තූතියි ❤❤

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 10 หลายเดือนก่อน +19

    "JR මරමු" සටන් පාඨය ප්‍රෙමදාස ගේද?දැන් පුතාණෝ බස් බෙදන්නේත්,සුහුරු පංති කාමර සදන්නේත් කෙසේද ?

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +1

      බස් බෙදන්නෙ කලු සල්ලි වලින් තමයි බන්. නැතුව ඌ හම්බ කලේ නෑනේ .

    • @champikaherath808
      @champikaherath808 10 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375උබ මේකට ආවේ ජවිපෙ ට බනින්න මිසක් විඩියෝ එක බලන්න නෙවෙයිනේ 😂😂😂😂

    • @champikaherath808
      @champikaherath808 10 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375😂😂😂😂😂

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375බොරැ කියන්න එපා.පුුා,කළු බලල්ලු ,හ බලල්ලු ,උකුස්සා ,කහ බලල්ලු වැනි සංවිධානයන් ඇතිකලේ පෙුු්මදාසයා .උන්ගෙ වැඩ තමයි ඔීවා.මෙහෙමත් තිබුණා .
      J.R. නානා
      අපිට වානා.
      කියලා පවා තිබුණා .
      පෙුු්මදාස ඒවා කරලා JVP ගිණුමට බැරකලා.

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน

      ​@@beragalawindchillcottage1699මිනීමරැ පෙුු්මදාසයා ගුවන්යානා පහක් මිළයට ගෙන රැපියල් කෝටි 750ක් හොරකමිකලා.

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 10 หลายเดือนก่อน +6

    Great program❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 หลายเดือนก่อน +9

    කාරි,ඉතාමත් හොද ඉදිපත් කිරිමක් ඇත්‍තෙන්ම අපේ රට බංකොලොත් උනේ 77න් පසුව ,ඒ වගේම ජේවීපියේ ත් විශාල මුදලක් තියෙනවා ,ගොඩාක් එවුන් කියන වා ජානාදිපති ක්‍රමය නැති කරන්ට ඕනේ කියලා ,එය නොවෙයි කල යුත්තේ මනාප ක්‍රමය නැති කිරිමයි,ඉතාමත් කෙටියෙන් කරුනු ඉදිපත් කලේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 หลายเดือนก่อน +1

      Jvp එක ජනතාවගේ මුදල් හොරකම් කලාද?

    • @anomamaggonage761
      @anomamaggonage761 10 หลายเดือนก่อน

      රට වනසන්න CIA ල දුන්නු ආධාර jvp එකේ තියන්නේ. ඒවා හොයන්න ලංකාවේ ලොකුම ගිණුම හිමි jvp ල ව චෙක්‌ කරන්න ඕනෙනේ @@padmajayasinghe1443

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน +3

      @@padmajayasinghe1443 මුදල් විතරක් නෙමේ බත් මුට්ටියත් හොරකම් කලා.

    • @champikaherath808
      @champikaherath808 10 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375හරියට කමෙන්ට් එකක් වත් දාපන්කෝ රිප්ලයි විතරක් දාන්නේ .මාලිමාවට ජයවේවා

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 10 หลายเดือนก่อน +5

    ඉතින් මුන් දාල යයි ද..? මහජනයට වගකියන්න කිසිම එකෙක් නැ..
    ස්තුතියි ආරි මහත්තයෝ,, දේශපාලුවන්ගේ හෙළුව එළිදරව් කලාට.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 10 หลายเดือนก่อน +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sirisms
    @sirisms 10 หลายเดือนก่อน +5

    සුපිරි ඉදිරිපත් කිරීමක්

  • @charitlp
    @charitlp 10 หลายเดือนก่อน +26

    මෛත්‍රීපාල සිරිසේන ගැන මුකුත් නෑ?

    • @ranasinghesajitha
      @ranasinghesajitha 10 หลายเดือนก่อน +6

      නිශ්චිත මූලාශ්‍ර නැතිව ඇති. කටකතා කීවොත් අලුත් පනත් අනුව හිරේ.

    • @srilanka5819
      @srilanka5819 9 หลายเดือนก่อน

      ​@@ranasinghesajitha
      ඒ පනත තවමත සංශෝධනය කරනවා .

  • @shiranthi116
    @shiranthi116 10 หลายเดือนก่อน +10

    JR ගොනා තමයි රට කෑවේ.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 10 หลายเดือนก่อน +1

      නැත
      රට කැවේ
      1 බොන්ඩාරනයක නොහොත්
      නිල පේරැමාල්
      2 සිරිමාවෝ මැතිනිය
      ජනරජ පනත, තුන් හවුල
      ජේ අාර්ගේ විධායක ජනාධිපති ක්‍රමය තිබුනේ නැතිනමි රට තුනට ඉදලා ඉවරයි සුඩානය වගේයි.
      ටයි කෝටි අනුර අැවිල්ලා විධායක පාලනය අහෝසිකර ගමන් ලක්මාතාව පකික්ස්තානයමේන් අවුල් ජාලාවක් බවට සි අයි එ් සහා රෝ සංවිධානය කරනවා.
      ටයි අනුරට රෝ එකේන් කෝටි 10 පමන දිමට ඉඩ අැත.සල්ලි මල්ලක්.
      දිරචිච ලනු ගිල්ලහම පවරන්න බැහැ
      3 අනුර, පැති මා රැ ව
      4 චන්දි

    • @kichamendis
      @kichamendis 10 หลายเดือนก่อน +1

      78% of our intelligent bulls voted for him. Why?

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 10 หลายเดือนก่อน +4

    බුදු අම්මෝ...හෙරී නැවත එනවා.දුවපියව්!නොරැවටෙව්!

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 10 หลายเดือนก่อน +3

    මෙතෙක් බලපු සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම ❤❤❤❤ චැනල් එක❤❤❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 10 หลายเดือนก่อน +13

    ස්තුතියි කාරි මහත්මයා !❤

  • @sdvlog69
    @sdvlog69 10 หลายเดือนก่อน +21

    අනිවාර්යයෙන්ම දේශපාලන නායකත්වයට ලැබෙන මුදල් වලට හොඳම සාක්ෂිය තමයි රාජපක්ෂ පවුල. මහින්ද තමන්ගේ මුළු වරිගයට බෙදුවා, මයිනන්ගේ පුතාලා දේශපාලනය පමණක් කර, වයාපාරයක් හෝ රස්සාවක් නොකර අද ගෙවන ජීවිතය සාක්ෂියක්.

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน +4

      උබට කවුද බන් කිව්වේ රාජපක්ෂලා හිගන්නො කියලා ඒ ලමයි සැප ගන්නේ හොරාකාලා කියන්නේ 😂
      රටේ උන්නු ප්‍රධාන ලොක්කෙක් වගේම වලව්කරයෝ බන් උන්ගේ සීයා. ඒ දේපළ තමයි උන් සැප වින්දේ. අනික උන් කසාද බැන්දේ හිගන පවිල් වලින් නෙවෙයි . උන්ට ගැලපෙන ධනවත් පවුල් වලින් . උන් ඉන්නෙත් ගෑනුන්ගේ ගෙවල් වල.
      ඒවගේද බන් හිගන ජෙප්පො, උන්ගේ දරුවන් දැන්
      සැප විදින්නේ කොහොමද බන් පඩියවත් නොගෙන රස්සාවක් බිස්නස් එකක් නොකර සැප ගන්නේ කියලා 😂😊

    • @pubuduudayanga-ux8rz
      @pubuduudayanga-ux8rz 10 หลายเดือนก่อน +1

      රාජපක්ෂ වලව් 😂

    • @anomamaggonage761
      @anomamaggonage761 10 หลายเดือนก่อน

      මොකෙක්ද අප්පා මේ. දැන් මේ කාරී මහත්මයා පැහැදිලි කළා සියලු නායකයෝ ගැන. තමුන්ට මොකෝ රාජපක්ෂලා ගැනම ඇති වෛරය. පුදුම ඊරිසියවක්නෙ අප්පා ඒක. එතකොට අනුර නඩයට ලංකාවේ ලොකුම ගිණුම හිමිලු ඒ අයගේ ළමයි පිටරවල ඉගෙනගන්නේ. ඒ ගිණුම් කොහෙන් ආව ඒවාද හොයන්න ඕන කමක් නැත්තේ මොකෝ හොරේ. තමුන්ලා වගේ එවුන් ඉන්න නිසා මේ රට ගොඩගන්න හරිම අමාරුයි. හමුදා ආණ්ඩුවක්ම තමා ඕන කරන්නේ.

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน

      @@anomamaggonage761 මුන්ට තියෙන්නෙ යුද්දෙ පැරදිච්ච අමාරුව. ඩයස්පොරාවෙ සල්ලි වලට කහිනව.

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage 7 หลายเดือนก่อน +1

      Rajapaksalata wada dankuda kana unta ridila😂

  • @tarakaranathunga7855
    @tarakaranathunga7855 9 หลายเดือนก่อน +1

    Oyanam niyama kelin adahannaona nirbhaya manushshayek, mama mage mulu jeewitheta dakala Naha, extra human ********

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 10 หลายเดือนก่อน +5

    ඔබතුමාට බොහෝමත් ස්තූති වන්ත වෙනවා මේමහජනතාව දැනුවත් කිරීම ගැන රටේ මිනිස්සුන්ට කෑම වතුර සහ බෙහෙත් නැතිව ඉන්න කොට මේ මජර දේෂපාලුවන්ට කෝට් ප්‍රකෝටි ගනන් සොරකමින් හංගා ගෙන ඉන්නවා මාලිමාව ජයග්‍රහණය කර ආන්ඩුව පිහිටූ ගමන් ඔය සෙල්ලම් කරන්න බැහැ ජාතික ජනබල වේගයට ජයවේවා

    • @cmdelpa
      @cmdelpa 10 หลายเดือนก่อน

      අනුර ලොක්ක කට ඇරියොත් කියන්නෙ ටොම් පචනෙ මෙයා. මේ කට්ටියත් එයා වාගෙ බොරු කෙලල කෙලල බලයට ඇවිල්ල තමයි ඔය සේරම කලේ. මෙච්චර කාලයක් දේශපාලනය කරල කලින් කලට ඒ පැත්ත මේ පැත්ත බලයට ගේන්න කඩේ ගිය ජවිපෙ ගැන කුමන කතාද මෙයා.

  • @lumalstime5271
    @lumalstime5271 10 หลายเดือนก่อน +7

    Thank you very much. Keep up the great work.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 10 หลายเดือนก่อน +4

    ධාර්මිෂ්ට සමාජයක් කරා ගිය හැටි ඒ.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 10 หลายเดือนก่อน +5

    very good one thanks

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 10 หลายเดือนก่อน +5

    සාධක හොයන්න වෙහෙසනවනම් සෑහෙන්න වටිනවා. කටෙන් වැඩ දාන පක්ෂවලින් රටට සෙතක් නැ.

  • @NugasewanaCaterers
    @NugasewanaCaterers 10 หลายเดือนก่อน +5

    Patan gaththa dawase idanma asawen balana wadasatahana,,obata godak sthuthie...

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 10 หลายเดือนก่อน +6

    Thank you. Now I have some idea why unsuitable appointments are made to top corporations etc. This is a real problem. Even the JVP members dont talk about this most important issue. Sad.

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 10 หลายเดือนก่อน +2

    Real truth sir

  • @pintohumar-up5os
    @pintohumar-up5os 10 หลายเดือนก่อน +5

    Good explanation

  • @NeriusFernando
    @NeriusFernando 10 หลายเดือนก่อน +5

    Vert good information

  • @RamachandranKandiah
    @RamachandranKandiah 9 หลายเดือนก่อน +1

    Very good information thanks for u.
    Do ur duty continue .
    Politicians also thieves.
    Okkoma horu

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 10 หลายเดือนก่อน +2

    Absolutely 🙏🙏🙏🙏

  • @Imtheboss6905
    @Imtheboss6905 10 หลายเดือนก่อน +6

    6:34 සුචරිතයෙ හිටියෙ සුචරිතමත් මිනිහෙක් නෙ 😂😂😂

  • @NadishkaCherry-fq3jk
    @NadishkaCherry-fq3jk 10 หลายเดือนก่อน +2

    Great video ..keep them coming !!!

  • @christopherdelmar7752
    @christopherdelmar7752 10 หลายเดือนก่อน +7

    ස්තූතියි . අපි ගිලීසිටින ජරාවල ගැන බිදක් මතක්කලාට. මේ දවස්වල SF ගේ සල්ලි වගයක් ගැනත් කතාවෙනවා නේද ?

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 10 หลายเดือนก่อน +7

    ඔබට ස්තුයියි ❤❤❤

  • @thushariperera2775
    @thushariperera2775 10 หลายเดือนก่อน +4

    අතිශය කාලෝචිත ඉදිරිපත් කිරීමක් මහතානෙනී. මෙවර ජය ගනී කියා සිතන පක්‍ෂයටත් මෙසේම "තෑගි" ලැබෙනවා ඇති. අපේ රටේ අයගේ පුහු, අනුවණ සිතුම් හා ගති වෙනස් කිරීමට, තර්කානුකූලව, නීත්‍යානුකූලව සිතවීමට ඔබ ගන්නා වෙහෙස අති ප්‍රශංසනීයයි. මේවා පහසුත් නෑ ප්‍රවේසමුත් නෑ. මේ තොරතුරු සොයා නිර්භීතව ඉදිපත් කිරීම ගැන ජාතියක් ලෙස ණය ගැතියි.

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 10 หลายเดือนก่อน +5

    THANK YOU VERY MUCH - VERY NTERESTING - AI KALAKANNI JR J PERETHDASA / PREMADASATA TA ANNA KIYALA OU TAMA SALLI DUNNE NETHTHE? KOHOMADA RANJAN SALLI OKKOMA PREMADASA TA DUNNADA?