Finland වල ලංකාවේ සමහර අයියලාගෙන් පරිස්සම් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • මෙහෙ අවාමා ටිකක් පරිස්සම් වෙන්න මොකද සමහර කට්ටියට දියුණු වෙන්න හරිම හදිසියි එහෙම උනාම ඉක්මනින් අමාරුවේ වැටෙන්න පුලුවන්

ความคิดเห็น • 54

  • @d.wasantha123
    @d.wasantha123 15 วันที่ผ่านมา +6

    හොඳ අවබෝධයක් දුන්නා අපේ අයියාලා ගැන. ඔබට වරදින්න එපා කවමදාාවත්. ජය වේවා.❤

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 15 วันที่ผ่านมา +9

    කොහෙ හිටියත් අපෙම එවුන්ගෙන් තමා බේරෙන්න ඕනෙ...

  • @AG-el6pu
    @AG-el6pu 15 วันที่ผ่านมา +5

    මේ වගේ සුන්දර රටක් විනාශ කරන්න එපා කියලා එහෙම කරන ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටිනවා 😥 🙏

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 14 วันที่ผ่านมา +1

    මම ඉන්නෙත් europe රටක.. අද වෙනකල් එක හොඳ ශ්‍රී ලාංකික විශේෂයෙන් සිංහල කෙනෙක් හමුවෙලා නෑ😢 වංචාකාර වගේම අවස්තාවාදී අය ඔක්කොම .....අවබෝධයෙන් ජීවත් වෙන්න කියලා තමයි අලුතින් එන අයට කියන්න තියෙන්නෙ...සිංහල කතාකරනවා ඇහුන ගමන් මුලින් හිතෙන්නෙ අනේ කොච්චර දෙයක්ද සිංහල කෙනෙක් හම්බ උනානෙ කියලා. ඒත් වැරදෙනකල් තමන්වත් දන්නෙ නෑ.......
    හොඳම දේ තමන්ට තමන් විතරයි කියලා දැනගෙන සමාජ අවබෝධය වඩ වඩාත් ඇතිකරගෙන බුද්ධිමත්ව ජීවත් වෙන්න ලෝකෙ කොහෙ ගියත්....❤❤❤❤

  • @FinCeylon
    @FinCeylon 15 วันที่ผ่านมา +5

    ලංකාවෙන් එන්න තීරණය කලෙත් ලංකාවේ අපිට අවංකව වැඩ කටයුතු කරන්න අමාරු නිසා. හැම තැනම වංචාකාරයෝ. වචනයක් විශ්වාස කරලා වැඩක් කරන්න ගොඩක් අමාරුයි.

  • @ratnapuraaruna
    @ratnapuraaruna 15 วันที่ผ่านมา +7

    Matath ohoma kiyanna hituna mage channel eke, nikan leda da ganne mokatada kiyala kiwwe ne.. oya lassanata eka galapala kiwwa.... oyage channel eka hodai.. jaya wewa❤

    • @warunaudayanga
      @warunaudayanga  15 วันที่ผ่านมา

      ස්තුති .....

  • @nikithakarunarathna4768
    @nikithakarunarathna4768 15 วันที่ผ่านมา

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් අයියේ. ඒ වගේම මෙහේ ඉන්නවා අතට සල්ලි ටිකක් ලැබෙද්දි මුල අමතක, කළ හොඳ ඉතාම ඉක්මනින් අමතක වෙන ලාංකිකයනුත්.😊

  • @sohanperera7582
    @sohanperera7582 5 วันที่ผ่านมา

    Sir අහම්බෙන් සෙට් වුනේ වීඩියෝ එක
    සර්ට මාව මතක නැතුව ඇති
    සර්ගේ ඇහැලියගොඩ physics clz ආවා මම
    පස්සේ සල්ලි නැති නිසා මම නැවතුනාම සර්ම කතා කරලා online clz වලටයි පස්සේ physical clz වලටයි මාව ගෙන්නගෙන free ඉගැන්නුවා මට
    මම සොහාන් සර්ට මතකද
    මම 2020 AL
    මම දැන් Bio Science degree එකක් කරනවා රුහුණේ
    සර්ට පිං අපිට ඉගැන්නුවට තව තවත් හරියන්න ඕනි සර්ට

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika3936 15 วันที่ผ่านมา +1

    සතුටින් හිටියා අනේ ඔහෙ ඉන්නේ අවංක මිනිස්සු කියලා.දූකයි ඒ රටේ ක් නම් තියන්න යන්නේ අපේ සමහරක්.

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 15 วันที่ผ่านมา +5

    ලංකාවෙ ඉන්න සමහරැ කොහේ ගියත් ඔය වගේ භොරැ ඉන්නවා!ඔය රටත් කන්න හදන්නේ.😂😂

  • @chrisantharajana4579
    @chrisantharajana4579 15 วันที่ผ่านมา

    Thank you denuwath karata.❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 15 วันที่ผ่านมา

    Aus.yakaage weda chanal eke pajaatha weda kiyana video balanna.oya wage katha godak thiyenawa.balanna.

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 14 วันที่ผ่านมา

    ස්තුතියි. තෙරුවන් සරණ වේවා පුතේ හොඳින් ඉන්න,

  • @weera3945
    @weera3945 15 วันที่ผ่านมา

    South Asia region ekama sapalath area ekak..e ratawal wala minissunge heti terilada koheda 2025 Autumn intake ek idala EU/EEA ayata hera anik area walin ena ayata rules tada karanne..eka atakin Finland 🇫🇮 wage sundara ratak winasa wenna nodi ehema karana eka hodai, netnm owat Australia..Canada wage anith un winasa karanawa 😢

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 15 วันที่ผ่านมา

    සම්පුර්ණ ඇත්ත.

  • @kalanigonsalkorala3667
    @kalanigonsalkorala3667 15 วันที่ผ่านมา

    U tube channel ekak karapu Hiruni akkage maranaya gana mukuth aranchiyak nadda ayya ??

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 14 วันที่ผ่านมา

    Thank you for your information .

  • @lasuVithanage
    @lasuVithanage 12 วันที่ผ่านมา +1

    👍

  • @thilankachamara
    @thilankachamara 7 วันที่ผ่านมา

    ඔය විදියට 20% ගානේ කොච්චර කාලයක් දෙන්න ඕනිද ??? 😢😢😢

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 14 วันที่ผ่านมา

    kohagiyat lankawa aka hitiyot lagin geyat ahak naha tamai tank so much sir

  • @ShalithaPerera96
    @ShalithaPerera96 15 วันที่ผ่านมา +1

    කොමිස් ගන්න ඒක අපේ ජානවලින් එනවද ‌කොහෙද

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 13 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කරාට😊😊👍

  • @Dudevegaslv
    @Dudevegaslv 11 วันที่ผ่านมา

    Sri Lankans in Finland let you drive Uber on someone else Uber account and give a percentage.

  • @lalanthiann
    @lalanthiann 9 วันที่ผ่านมา

    Oya oya visthara. Apitaa kiyanawa wage agitate oyya ratatta enna halp karannako api salli hoya gannm pin siddaweii

  • @edvinloba8754
    @edvinloba8754 15 วันที่ผ่านมา

    Ammo ammo, apit inne finland tamai, havai itin apinam lankawe hama dakkama duwanawa. Oyat duwanna, etakota berenna plwn man wage 😁

  • @DeepikaSandamali-tt9cu
    @DeepikaSandamali-tt9cu 15 วันที่ผ่านมา

    ❤️❤️

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 15 วันที่ผ่านมา

    Sir ❤❤❤

  • @wrestlinghub1936
    @wrestlinghub1936 15 วันที่ผ่านมา

    මොන රටට ගියත් අපේ රටේ සමහර අයගේ හැසිරීම අන්තිම නරකයි. දැනුවත් කිරීම බොහොමත්ම හොදයි .

  • @prabathrangana3748
    @prabathrangana3748 6 วันที่ผ่านมา

    Lassanai. Mama rumeniya inne. Visit 1k evith job 1k hoyagana,, visa 1k, hadaganna pyluvanda aiye?

    • @warunaudayanga
      @warunaudayanga  6 วันที่ผ่านมา

      Mama හිතන්නේ naaa

  • @Dudevegaslv
    @Dudevegaslv 11 วันที่ผ่านมา

    There are lots of Asians in Finland work for cash! You save lots of money not paying taxes . These country got higher taxes comparing to Sri Lanka

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 15 วันที่ผ่านมา

    අපේ මිනිස්සු අතර තමයි මෙිවා වැඩි, මෙහෙත් ගිනි පොලි කාරයො එහෙම නොද්දකින්...

  • @GamayasPro
    @GamayasPro 15 วันที่ผ่านมา

    😥😥😥

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 15 วันที่ผ่านมา +1

    ඩුබායි වලත් එහෙම තමයි

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 15 วันที่ผ่านมา

    THERUWAN SARANAI...

  • @ravindumudalige4491
    @ravindumudalige4491 13 วันที่ผ่านมา

    Waruna aiye kohomada ithin

  • @maimunathahir5170
    @maimunathahir5170 15 วันที่ผ่านมา

    😂

  • @chamithlaksahan3266
    @chamithlaksahan3266 14 วันที่ผ่านมา

    එහෙම අයගෙන් ඈත් වෙන තරමට හොදයි. ජොබ් එකට දැම්මට කමිශන් ඉල්ලන අයගෙන්. නැත්නම් තමන්ම ජොබ් එකක් හොයා ගන්න ඕන. එහෙම බැරි නම් ඒ වගේම චරිත නම් ඉන්නේ එකට එකග වෙලා ජොබ් එක අරන් ටිකක් ස්ටෙබල් උනාට පස්සේ වෙන එකකට ශේප් එකේ පනින එක. ආසියාතික රටවල අයගේ හැසිරීම ඔය වගේ කරන්න දෙයක් නෑ

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 14 วันที่ผ่านมา

    Lankan people... 🤣🤣🤣🤦🤦🤦🇭🇲🇭🇲🇭🇲🇱🇰🇱🇰🇱🇰

  • @barneycasting8331
    @barneycasting8331 15 วันที่ผ่านมา +2

    මහත්මයට වැරදුන ටිකක්. සිංහල අයියල! සිංහල කියන වචනය අමතක වුණා ඔබට. සිංහ ලේ .... 😂😂😂

    • @warunaudayanga
      @warunaudayanga  15 วันที่ผ่านมา

      😅😅😅😅

    • @GamayasPro
      @GamayasPro 15 วันที่ผ่านมา

      😢😢😢

    • @user-lc9ju6sn3w
      @user-lc9ju6sn3w 15 วันที่ผ่านมา

      පුක තමයි සිංහ ලේ? සිංහලයා කියන්නේ ම බල්ලන්ගෙන් ජාතක වෙච්ච මිනිස්සු සිටින ජාතියක්. හැබැයි මුලු ජනතාවගෙන් 20% ක් පමණ. ඒකයි 20% ක් කොමිස් ඉල්ලන්නෙ මොන වැඩේ කලත්.