නැවට තෙල් ගහන විදිය , HOW SHIPS REFUEL AT SEA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 674

  • @gayansameera2492
    @gayansameera2492 3 ปีที่แล้ว +31

    අන්තිමට කිව්ව ටික නම් ගොඩක් වටිනව ඕනම couple එකකට. මරු අයියා 😍🥰

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +3

      Thank you malli 🙏 ☺️ 😍

  • @praveenrasanjana1728
    @praveenrasanjana1728 3 ปีที่แล้ว +20

    මමත් සීමන් කෙනෙක් මමත් පුලුවන් හැම වෙලාවෙම ඔයාගේ වීඩියෝ බලනවා ඔයා අන්තිමට කියපු කතාව 100%ඇත්ත.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you , Sail karanawada thama? 🙏 ☺️ 😍

    • @praveenrasanjana1728
      @praveenrasanjana1728 3 ปีที่แล้ว

      @@SLnMariner ow thaama sail karanawaa mama

  • @susilperera5747
    @susilperera5747 3 ปีที่แล้ว +3

    ඔයා දක්ෂයෙක් මගේ වයස අවුරුදු 68 මම AB කෙනෙක් දැන් විවේක සුවයෙන් පසු වෙනවා ඔයාගේ වීඩියෝ මං බලනවා ලංකාවට ලොකු ආඩම්බරයක් බුදු සරණයි ජේසු පිහිටයි

  • @tiktokworld903
    @tiktokworld903 3 ปีที่แล้ว +16

    අයියා වෙනදා වගේම සුපුරියක්, මේ අයියට මැසේජ් දාලා රිප්ලයි කරපු අය ලයික් එකක් දාල යන්න මොක්ද මම දන්න තරමින් මේ ලංකාවේ යූ ටියුබ් එකේ මේ වගේ නිහතමානී කෙනෙක් නෑ, මම හිතන්නේ නෑ මෙයා රිප්ලයි නම් නොකර ඉන්නවා කියාලා, මගේ ඔක්කොම හීන වලට උදව් කලේ මේ අයියා, අයියට මාර අදාරෙයි අපේ ගෙදරම, මේ ෆිල්ඩ් එකේ හොදම කෙනා හොදම විඩීයෝස් ඒ වගේම. ආදරෙයි අයියේ.❤️❤️❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +2

      Thank you malli ⚓️⚓️🙂🥰🚢

  • @lahiru598
    @lahiru598 3 ปีที่แล้ว +11

    පට්ට 2nd Officer.. ❤️❤️❤️ අහන්නත් දෙයක්ද ඉතින් නැවේ සෙට් එක ආතල් එකේ ඉන්න එක.. සිරාවට පට්ට.. සුබපතනවා අයියේ.. ❤️❤️❤️ මූන දැක්කාම පේනවා පට්ට කට්ටක් කියලා.. එත් හිනාවෙලා අනිත් උන් ගැන පට්ටට හිතනවා. වරදින්නේ නැ අයියේ.. පට්ට.. ❤️❤️❤️

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 3 ปีที่แล้ว +11

    මාත් ඇත්තටම merchant navy officer කෙනෙක්ගෙ girl friend කෙනෙක් .. ඇත්තටම අපි සතුටින් ජීවිතය ගෙවනවා.. අයියා කියන කතාව එක්ක සම්පූර්ණ එකගයි.. කාලෙන් කලෙට අලුත් වෙන ජීවිතයක් ගෙවනවා අපි.. කවදාවත් එපා වෙන්නේ නෑ ❤❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️⚓️✌🚢❤️

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว

      There are so many 🐠🐟🐠🐟 in the ⛵ ocean 🌊😂😂😂😂😂

    • @mixall6197
      @mixall6197 ปีที่แล้ว

      Mamat MSC group eke work karane bro

    • @gaming.pasiya.201
      @gaming.pasiya.201 6 หลายเดือนก่อน

      😏

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 3 ปีที่แล้ว +19

    ස්ටයිල් එකට කැමති ඇ වීඩියෝ කරන වැදගත් දෙයක් වගේම ආතල් එක්කත් තියෙනවා 😂⚓️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 😍😍😍

  • @SAILOR_Yathrikaya
    @SAILOR_Yathrikaya 3 ปีที่แล้ว +59

    Lokka tiktok ekata bahimuda 😅😅

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +16

      හා හා බැහැලා ඉන්නේ බල්න්න කවුරුත් නෑ, මොකෝ වෙන්නේ නැවේද?

    • @n.a.pofomer557
      @n.a.pofomer557 3 ปีที่แล้ว +3

      ආනේහ්..😂😂😂 කොරන්ටයින් වෙන ගමං නේහ්😂😂😂😂😂

    • @niroshaweerakkody
      @niroshaweerakkody 3 ปีที่แล้ว +1

      කොහෙද ඉන්නේ අයියේ දෙන්

    • @indeepadulanjana3798
      @indeepadulanjana3798 3 ปีที่แล้ว +1

      @@SLnMariner videos danna epai balanna. Mn nam okkotama like karala status idam danawa 🥰🥰🥰

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya 3 ปีที่แล้ว +4

      @@SLnMariner quarantine thama අන්තිමට කියපු ටික නම් හරියටම හරි ඈ 🤣 👩‍❤️‍👨

  • @charithabeykoon9004
    @charithabeykoon9004 3 ปีที่แล้ว +3

    ෆුල් ආතල් එකේ ඉන්න අයියා කෙනෙක්.... අලුතෙන් යන හැම අහිංසක කොල්ලෙක්ටම සෙට් වෙන්න ඕන මේ වගේ අය තමා... ආදරෙයි අයියා.....❤️❤️❤️❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @asithakumara7917
    @asithakumara7917 ปีที่แล้ว +1

    ඇත්තටම මේ වගේ දෙයක් දකින්නෙ වීඩියෝව ක් තුලින් නැත්තන් අපිට දකින්න ලැබෙන්නැ ගොඩක් ස්තුතීයි සහෝදරයා ඒ දර්ශන ටික ගෙන හැර දැක්වූවට ගොඩක් වටිනවා.පරිස්සමෙන් කරගන යන්න

  • @dreamsailor6631
    @dreamsailor6631 3 ปีที่แล้ว +1

    අයියා ඔයාගේ චැනල් එක අද සෙට් උනේ, The Sailor කියලා මම හිතන් ඉදියේ හොදටම කරන්නේ, ඔයාගේ වීඩීයෝස් බැලුවහම ඒවා මොනාද කියලා හිතෙනවා, මේ දැන් එයාගේ එකක් බැලුවේ , එයා නිතරම අහ් අහ් ගානවා ඔයාගේ ඒවා කිසි දෙයක් නෑ මාර විදිහට ගලාගෙන යනවා ඉදිරිපත් කිරීම, හැමෝටම ඔහොම කරන්න බෑ,ඔයාගේ ඉදිරිපත් කිරීමත් මරු එයාට වඩා, ආතල් එකත් මරු, ඔයා ලොවෙත් එනවා උඩටම දැකපු කෙනෙක් Subscribe නොකරනම් යන්නේ නෑ, සිරාවටම කියනවනම් මේක තමා මම දැකපු හොදම චැනල් එක.ඔයාගේ චැනල් එක දන්නේ නෑ වගේ මටත් සෙට් උනෙ අද, ජය වේවා!!!!

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @nipunsaranga2113
    @nipunsaranga2113 3 ปีที่แล้ว +2

    Vlog එකෙ තැනින් තැන දාන joks කෑලි වලට තමයි ආසම , සුපිරියටම vlog එක කරනවා , ජය වේවා🔥

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +6

    නියමයි අයියේ 🤟 ආතල් එකත් එක්ක වීඩියෝ එක කරන හින්දා සුපිරියි 👍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you Malli 🇱🇰🙏⚓️🚢❤️🚢✌

  • @Msofficial-d6v
    @Msofficial-d6v 3 ปีที่แล้ว +4

    මම නම් කැමතිම හැම වීඩියෝ එකකම intro එකට ඒක කියනවා නියමයි

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🇱🇰⚓️🚢❤️😎🙏

  • @janakaprabath1077
    @janakaprabath1077 3 ปีที่แล้ว +1

    oyage video ekanam niyamai mama1 stime beluwe niyamai

  • @kaviduviddayanga111
    @kaviduviddayanga111 ปีที่แล้ว

    Awuruddakata passe thama oyage video eka mata hamba wuna attama meka beluwama ftta kiyala hithuna mna prasna thibbath athal eke inne kiyala theruna bokka budusrnai devi phitai

  • @m.g.k.dilanka2725
    @m.g.k.dilanka2725 3 ปีที่แล้ว +7

    අයියගෙ විඩියො බලද්දි අමුතුම ආතල් එකක් දැනෙනවා 💚💚💚🤣🤣🙏🙏🙏

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @kumaraisuru3328
    @kumaraisuru3328 2 ปีที่แล้ว

    Mmath rataka inne eth seamon knek nm newei oyaage program eka Gdak aasawen blanne… niyamai lokka suba pathum…❣️

  • @maxfriend5692
    @maxfriend5692 3 ปีที่แล้ว +1

    Engineering yanna inna aya balannama ona video ekak
    Seeman kenekge fild eka gena kiwwata thank you ayye..😘😘

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      ❤️❤️❤️⚓️✌🇱🇰✌🚢

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว

    මේ වැඩසටහන හරිම ප්‍රයෝජනවත් " එයා ඒක හරි විනෝදයෙන් කරන්නෙ.."

  • @ruwani7032
    @ruwani7032 3 ปีที่แล้ว +6

    අයියා ඔයා සුපිරි ..නිහතමානී චරිතයක් .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli ⚓️🚢✌😍

    • @ruwani7032
      @ruwani7032 3 ปีที่แล้ว

      @@SLnMariner මල්ලි නෙවෙයි නංගි 😶

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +18

    සුවට නිදන්නේ....😄නයිස් ...අහ්...💙
    ඩ්‍රෝන් ශොට්ස් එහෙම කොහොම ගන්නවද මන්ද සුපියක්ම තමයි ඉතිං..💚..බංකරිං වීඩියො එකක් දාපු එක හොදයි...පුලුවන්නං සිටෙඩල් එක පෙන්නන්න නැවට එන්න කලිං බලන්න කැමති😌.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +7

      මල්ලි නැවට නැගලා දාමු සිටඩෙල් එක ගැන පහුවදාට මේල් එක ඒවි ගෙදර යන්න 😁

    • @n.a.pofomer557
      @n.a.pofomer557 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂

    • @SailorsDiary
      @SailorsDiary 3 ปีที่แล้ว +2

      බුදාම්ම්මෝ....😄බයකරනවනෙ😁

    • @Diaryofs
      @Diaryofs 3 ปีที่แล้ว +1

      😂😂හොඳට තියේවි

    • @janugajayawardane8593
      @janugajayawardane8593 3 ปีที่แล้ว +2

      @@SLnMariner MOKAKDA SITADEL KIYANNE? 😁😁😁

  • @manodase1539
    @manodase1539 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් නියමයි.මැරීන් ඉන්ජිනියරින් චැනල් එකක් තියනවා කීවා නේද අයියේ.මොකක්ද ඒක?

  • @Dinesh_Dananjaya_D
    @Dinesh_Dananjaya_D ปีที่แล้ว

    ආසම චරිතේ.මගේ හීනේ කොහොමහරි එනවා 🥺❤️

  • @indulaamarasinghe1428
    @indulaamarasinghe1428 2 ปีที่แล้ว

    Niyamai aiya😍. Ape batch eke marine Engineering & Nautical Engineering krapu yaluwo hitiya. Eyala kiyapu ewa dn thama dakke

  • @nirushasandeash5070
    @nirushasandeash5070 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා හැමදාම කියලා දෙනවට 😍😍🥰

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 2 ปีที่แล้ว +2

    එල එල සුපිරි ජයවේවා,,🙏👍..

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว +1

      😍😍😍😍

  • @ekanayakasiri3303
    @ekanayakasiri3303 3 ปีที่แล้ว +1

    ඇත්තටම මල්ලි ඔයාගෝඩක් සතුටින් ඉන්නේ නියමායි පරිස්සමින්ඉන්න බුදුසරනායි

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you ayya 🇱🇰🙏🥰😍⚓️🚢

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว +1

    antima tika marage walata asana mata tama aurudu 16 bro man kamati wayasata galapana wada karanna

  • @Mafa____
    @Mafa____ 2 ปีที่แล้ว

    අන්තිම ටික මරු😍❤️✌️

  • @vimukthivijitha6721
    @vimukthivijitha6721 3 ปีที่แล้ว +1

    අයියා පට්ට ආ.. ගොඩක් දෙවල් ඉගන ගත්තා.. සුපිරි. අනිවාරෙන් සිමන් කෙනෙක් වෙනවාමයි..

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 😍😍😍

  • @yasirudeshan1512
    @yasirudeshan1512 3 ปีที่แล้ว

    Aiye oyage videos nam superb...🤟🇱🇰
    Aththatama marama interesting...😋😍🇱🇰

  • @allinone1631
    @allinone1631 2 ปีที่แล้ว

    උඹ පට්ට චරිතයක් බං ජයවේවා

  • @slrambo6842
    @slrambo6842 2 ปีที่แล้ว

    Fresh water generator eka galuwoth video ekk danna hodee

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +1

    ලොකු අයියා වැඩ කරන නැවේ නම මොකක්ද ?????😁😛😛😁😁😃😃😃 සුපිරියක් තමා ඔයා... ජය වේවා !!! දිගටම මේ වගේ වීඩියෝස් ඔිනි... 👍👍👌👌👊👊✊✊✌✌✌✌✌😁😁😁😁😁😁❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤❤❤❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      නැවේ නම දාන්නේ බෑ මල්ලි ,Thank you Malli ✌️😎❤️

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 ปีที่แล้ว +1

      @@SLnMariner අර මොකෝ ??? නැවේ නීති රීති නිසාද ??? අවුලක් නෑ .. පරිස්සමින් ඉන්න.. බුදු සරණයි 👌👌👍👍👊👊👊🙏🙏❤❤❤❤❤❤❤❤

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 3 ปีที่แล้ว +4

    අයියා නියමයි ඇ අපිත් ආසාවෙන් ඉන්නවා නැවකට එන්න 🙂⚓️

  • @arjuna9525
    @arjuna9525 3 ปีที่แล้ว

    සිරා කතාව අන්තිම ටික... ආදරේ ගැන පාඩමත් ගොඩක් වටිනවා.

  • @dinuka6593
    @dinuka6593 3 ปีที่แล้ว

    මම දැකපු නිහතමානීම ඒ වගේම ආතල්ම TH-camr ❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli⚓️🚢✌😍

  • @pasindudilshan9010
    @pasindudilshan9010 3 ปีที่แล้ว +3

    අම්මෝ අයියේ පට්ට ආතල් ඈ🤣 සුපිරි ❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @kondayagaming7707
    @kondayagaming7707 3 ปีที่แล้ว +5

    අයියගේ වීඩියෝ බලලා නැවේ සීන් එක ඇගට අරන් මනසින් හරි නැවේ ජීවත් වෙන අය මේ කොනට 😁😁😁

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you Malli 🇱🇰🙏⚓️🚢❤️🚢✌

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Ship ekeketa join wenne koomade aiye?? Aiya giyepu widiya video ekak kerannekoo plzzzzz.🥺🥺🥺

  • @akiladilshan8081
    @akiladilshan8081 ปีที่แล้ว

    අයියේ boilers ගැන ටිකක් කියලා දෙන්නකෝ

  • @manithaperera1807
    @manithaperera1807 3 ปีที่แล้ว

    Niyamai aiyya e , well done engineer

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 3 ปีที่แล้ว +1

    Menna video niyamai malli.newaka jobe ekak set karanna berida

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you 🇱🇰🙏⚓️🚢❤️🚢✌Course karannam wenawa hoyaganna

  • @senalmatheesha1409
    @senalmatheesha1409 3 ปีที่แล้ว

    supirima supirima supirima ayye twa godak one aniwarennma budu saranai jaya wewaaaaaaaaaaaaaaaaaa

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli⚓️🚢✌😍

  • @Dianathri
    @Dianathri 3 ปีที่แล้ว +3

    සිංදුවක් ඇහුවෙ කාලෙකින් 😂අයියා නැව ගිලුනත් ආතල් එකේ එහෙම තමයි ඉන්න ඕන😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Heta marunath athal eke thamai malli ⚓️😁⚓️🚢

    • @Dianathri
      @Dianathri 3 ปีที่แล้ว

      @@SLnMariner අයියා ආදරෙයි තව සිංදු ඕන ඉස්සරහට😍

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 ปีที่แล้ว +2

    නියමයිනේ හැමදාමත් වගේ ආසවෙන් බැලුවා

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli ⚓️🚢✌😍

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    නියමයිනේ මචන්⁣ .👍👍👍

  • @shalinperera3467
    @shalinperera3467 3 ปีที่แล้ว

    හැමදාමත් වගේ වටින video එකක්. Skip karannathuwa balana ekama channel eka 😍👏❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍 heta ekath balanna 😊

  • @sanjudinu702
    @sanjudinu702 3 ปีที่แล้ว +2

    නියමයි අසංක අයියා....සුපිරි....🤗

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you සංජු ✌️😎❤️

  • @sujanapathiranage9325
    @sujanapathiranage9325 3 ปีที่แล้ว +1

    Maru vlog ekak ayya

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🇱🇰🥰🥰

  • @tuwankitchelan5468
    @tuwankitchelan5468 3 ปีที่แล้ว +1

    නියමයිනේ පැහැදිලි කිරීම ඔබට ජය

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you Malli 🇱🇰🙏⚓️🚢❤️🚢✌

    • @tuwankitchelan5468
      @tuwankitchelan5468 3 ปีที่แล้ว

      @@SLnMariner u wel come

  • @suniljayasingha4699
    @suniljayasingha4699 3 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා

  • @akilaweerakkodi2098
    @akilaweerakkodi2098 2 ปีที่แล้ว +1

    Niyamai malli💯

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      😍😍😍😍

  • @pubuduvichithra8546
    @pubuduvichithra8546 2 ปีที่แล้ว

    සුපිරි bro.🤜🤜🤜🤜

  • @thusithadeeptha2011
    @thusithadeeptha2011 3 ปีที่แล้ว +3

    සුපිරි ✌️❤️🤩

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @deshanfernando5624
    @deshanfernando5624 3 ปีที่แล้ว

    මචං ආතල් දැන් නම් විඩියෝ ටික...මරු

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you machan 😊👌

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 3 ปีที่แล้ว

    asawen baluwa mulu video ekama. Thank you

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +1

    සුපිරි 😍😍

  • @__n_i_d_u_l_a__2278
    @__n_i_d_u_l_a__2278 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි පිරි ඉතිරි වෙන්න තියනව.💙💙💙

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you Malli ✌️😎❤️

  • @niroshanbuddhika3072
    @niroshanbuddhika3072 3 ปีที่แล้ว

    Garbage Removal Procedure ගැන පොඩ්ඩක් විස්තර සහිතව වීඩියෝවක් කරනවද?

  • @solotraveller2701
    @solotraveller2701 2 ปีที่แล้ว

    supiri ayye

  • @minhajlathiff1069
    @minhajlathiff1069 2 ปีที่แล้ว

    Ada thamai beluwe oyage videos 👌

  • @janugajayawardane8593
    @janugajayawardane8593 3 ปีที่แล้ว +1

    MAMA AHALA THIYENNE NAWATA GAHANNE INKA KIYALA FUEL WARGAYAK KIYALA. EWADA MEKATATH GAHUWE?

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      INKA kiuwe mokakda?

  • @lahirhdanushka49
    @lahirhdanushka49 3 ปีที่แล้ว +1

    AB woch එක කරන විඩියෝ එකක් ඔනේ

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Try ekka dennam malli ⚓️🚢❤️🎁🇱🇰

  • @malithudayanga347
    @malithudayanga347 3 ปีที่แล้ว

    Super aiye........apith vinadi 37 ta navakata nagga vage ........ft🙏👏👏❤️❤️👍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @sucheesalan4629
    @sucheesalan4629 3 ปีที่แล้ว

    Hamadama wage supiri adath.. ekama illeema puluwan ikmata vide ekak danna.. 😁😁

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @dilshanravindu5591
    @dilshanravindu5591 3 ปีที่แล้ว +1

    Video ekanam patta aiye ✌️💪

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @d.sampathclapzyff1406
    @d.sampathclapzyff1406 3 ปีที่แล้ว

    සුපිරියක් අදරෙයි තව විඩියෝ ඔනී 💚✌️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @himanshumcosta2837
    @himanshumcosta2837 3 ปีที่แล้ว +2

    Rap එක තමාහ් 😌🖤 ගැම්මහ්

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @WalpolaWalpola-c4f
    @WalpolaWalpola-c4f ปีที่แล้ว

    Apprehension .congratulations .blue ribbon .

  • @sashansrimaljayathilaka7829
    @sashansrimaljayathilaka7829 2 ปีที่แล้ว

    Deck cadet eka gana video ekak karanna puluwanda

  • @banuka9632
    @banuka9632 3 ปีที่แล้ว +3

    university eke marine krta training Yann kalin supiri feeling ekk awa .Thank for the video and will do more things like this♥️♥️💪

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli ⚓️🚢✌😍 Jaya hemadetama 🙏🎁😍⚓️🚢

    • @sameerajayananda5777
      @sameerajayananda5777 2 ปีที่แล้ว +1

      All in one , 2nd shy krl marine engineer karnn puluwnda campus eke naththn 1st shy ma wenna onada..

    • @banuka9632
      @banuka9632 2 ปีที่แล้ว +1

      @@sameerajayananda5777 ehma ekk na try krl blnn third eken Apu ayath inno

    • @sameerajayananda5777
      @sameerajayananda5777 2 ปีที่แล้ว +1

      thanks ayye 👍 .අනිවා කොහොම හරි කරනවා.

  • @kpcaptures5515
    @kpcaptures5515 3 ปีที่แล้ว +1

    Yr job is fun full bro.. Nice.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you Malli 🇱🇰🙏⚓️🚢❤️🚢✌

  • @pasindumatheesha4077
    @pasindumatheesha4077 3 ปีที่แล้ว +4

    Superb 🔥🔥

  • @hasalatharinda270
    @hasalatharinda270 3 ปีที่แล้ว

    Maru😍🔥drone shots tika supuerb💫❤මොකක් හරි අහන්න ඉදියා දැං මතක නැ🥲💔
    පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි☸❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Ahuwa neda wena comment ekakin ? 😁😁 Thank you malli ⚓️🚢✌😍

  • @drachallwalker3745
    @drachallwalker3745 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමා ඉතින්😍😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      😁😁😍⚓️🚢

  • @sanduweerasinghe2754
    @sanduweerasinghe2754 3 ปีที่แล้ว +2

    Eka maru🔥🔥 oya nawe issaraha gattata yanna epa kakul dekath hiri watenawa 😂.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Aa ai? 😁😁⚓️🚢

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 3 ปีที่แล้ว +1

    පට්ට..

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you Malli 🇱🇰🙏⚓️🚢❤️🚢✌

  • @Movieshortsplu
    @Movieshortsplu 3 ปีที่แล้ว

    මට නම් නැව් ගැන මෙලෝ අදහසක් නෑ ,ඒත් මචෝ උබ ඔය ස්ටයිල් එකට මොනවා ගැන කතා කලත් බලන්න ආසා හිතෙනවා

  • @dimu_liyanage
    @dimu_liyanage 3 ปีที่แล้ว

    සුපිරි අයියේ... වීඩියෝ එකේ notification එක එද්දි මම cinec එකේ ඉදියේ... 😂😂
    Check list එක ගැනත් වැඩි දුර වීඩීයෝ එකක් දාමු නේද?
    පරිස්සමින්.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @2011Chamal
    @2011Chamal 3 ปีที่แล้ว +1

    Horana kollek

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Ekenma 😊😊❤️

  • @kasunchamara8915
    @kasunchamara8915 3 ปีที่แล้ว

    Ft ayyee pi bs congratulations ❤️❤️❤️😍😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli. BS ⚓️🚢✌😍

  • @indeepadulanjana3798
    @indeepadulanjana3798 3 ปีที่แล้ว +1

    Anchoring video ekak karamuda? 🥰🥰🥰🥰 ada video eka supiri ah ❤❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      ammo malli lesi ne video ekak karanna hitana tharama elaga video eka balanna therei 😁😎😍🙄⚓️⚓️🥰

  • @artmusic3820
    @artmusic3820 3 ปีที่แล้ว

    into ekak kiova sinduva podak maru karamu☺☺ vidio eka maru vidio eka හැබැයි 🤭🤭🤭

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      සිංදුව මාරු කරන්න අදහසක් නෑ bro, මුල තමා මතක තියෙන්න ඕනි හොද උනත් නරක උනත් 😍😍

  • @imeshrasanga9242
    @imeshrasanga9242 2 ปีที่แล้ว

    අයියා 🤣 පට්ට ආතල් නේ.. දෙන්නේ ❤️❤️❤️❤️

  • @didulageevindya4317
    @didulageevindya4317 3 ปีที่แล้ว +1

    සුපිරී අයියා. keep it up ❤️

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli ⚓️🚢✌😍

  • @ThisaraS
    @ThisaraS 3 ปีที่แล้ว

    Sln meriner ❤️❤️❤️ video akak anakan balan hitiye

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @madushankadolage7649
    @madushankadolage7649 3 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරියි ජය වේවා බුදු සරනයි අයියේ😍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you Malli ✌️😎❤️

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 3 ปีที่แล้ว

    enna enna quality. nice

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @sandupa
    @sandupa 3 ปีที่แล้ว

    nice video ekak nathuwa kammali kame hitiye digatama dan daa hode

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you Malli ✌️😎❤️

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว

    නියමයි

  • @stepa105
    @stepa105 3 ปีที่แล้ว +4

    ස්කිප් කරන්නේ නැතුව බලන එකම චැනල් එක .❤❤

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 😍😍😍

  • @nalakadinusha5983
    @nalakadinusha5983 3 ปีที่แล้ว

    Me natuma mokkakkda brothr khohenda igenagathe maru super jayawewa

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      😁😁😁❤️😁

  • @vikumdarshana571
    @vikumdarshana571 3 ปีที่แล้ว

    Ammo ethi yanthanm video ekak awa......👍👍👍👍👍

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thank you malli 🙏 ☺️ 😍

  • @sameerapradeep6281
    @sameerapradeep6281 3 ปีที่แล้ว

    Asai aiye nevaka weda karanna kohomada aeka patan ganna oni plz kiyannako

  • @kavishkalakdinu2821
    @kavishkalakdinu2821 3 ปีที่แล้ว

    අයියෙ තව vlog එකක් කරනව කිව්ව නේද.ඒක දැන් පටන් ගෙනද තියෙන්නෙ.

  • @shanezetec8738
    @shanezetec8738 3 ปีที่แล้ว

    Good one,
    Hi mamath Norwaygiyan nawye bosan kynykk Dan inye Australia wye
    Norway sitalai nisa Australia wata padichiwyla
    Norwaygiyan naowala okalata massa 4 anika sampornayenma wyna vidiyata sistam eyka hama October wala a padi wadikaranawa eykalye mama seman uniyan eykye member kynykk Norway wala OK good luck oyalata

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Niyamai 😊👌

  • @thilinapolgampala9678
    @thilinapolgampala9678 3 ปีที่แล้ว

    සුපරි පරි ඉතිරි.., 👊👊💗❤💗නියමයි..

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Thank you malli 🙏 ☺️ 😍

  • @jay-xi6xj
    @jay-xi6xj 3 ปีที่แล้ว +1

    mara athal. cook with don wage...
    #me sounding. ganna kota wave walain ena effect ka nisa ena error ekak enawa neda.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Enawa ehema effect ekak ⚓️❤️🇱🇰😊✌🚢