සද්දේ වැඩි අය නිහඬ කීරීම (යසෝජ සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-28)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    තෙරුවන් සරණයි!
    #SaddaseelaTheo #BhagyawathunWahanseAscharyayi #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 58

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනනීය පූජනීය අප බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ලොකු ස්වාමින්වහන්සේට , ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සාදු !!!
    උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතුවාසනා වේවා !සාදු !!!
    හතුරන් මිතුරන් අන් සියලු පින්වතුන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021.04.04

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +4

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ..............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය !!!....,වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!...පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!....මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස නිවන් දොර ඇරේවා !!!...නිර්වාන මාවතේ !!!....ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය !
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,පින්වත් ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදු වේවා ! අනුමෝදන් වේවා ! සාදු !!! ඉතාමත් පැහැදිලි අපේ ස්වාමින්වහන්ස, අශ්චර්යයි අද්භූතයි හරිම අපූරුයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගබලා ඉන්නෙ ඇසීමට ඒ තරම් සවන්පත් පුරුදු වෙලා සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබී ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සාදු !!! නමෝ බුද්ධාය !

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🙏🙏🙏 🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ...
    භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ...
    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ...
    🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว

    වුතුම් වු ආර්‍ය් ස්‍ර්‍රවකයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 ปีที่แล้ว +3

    ගෞරනීය පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාය වේවා! සාදු සාදු සාදු !!!

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +5

    සාදු 🌹🌿සාදු🌹🌿ආර්‍ය්යන් වහන්ස ඔබවහන්සේ ට නමස්කාර වෙවා🌹🌿🌹🌿මෙවන් බුදු පුතු න් බුද්ධ සාසනයට ස්ම්පතක් .🌷🌹පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා🌹🌿🌹🌿

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @nelumkumari2828
    @nelumkumari2828 3 ปีที่แล้ว +3

    පිංවත් සුවාම්න් වහන්සේට දීර්ඝායුෂ වේවා🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @නිලුවීරසිංහවීරසිංහ

    සාදු ...සාදු ...සාදු ..මගේ නාමස්කාරය වේවා තෙරුවාන් සරණයි ඔබවහන්සෙට.... නාමෝ බුද්ධාය ...🙏🙏🙏

  • @swarnaarambage8188
    @swarnaarambage8188 3 ปีที่แล้ว +6

    උතුම් බුදුගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahnsa patanau bodiyakin nirwana sampatiya labawa sadu sadu,,

  • @rasanigayathrika9741
    @rasanigayathrika9741 3 ปีที่แล้ว +2

    Hoda darma deshanawak.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimadushani1347
    @thilinimadushani1347 3 ปีที่แล้ว +1

    Dahamdesu pinwat apage sawamin wahanseta amaniwan awabodha wewa.miyagiya atumantada niwansuwa labewa.

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +18

    මේ දහම අසාරැස්කරගත් පිනක් මාහට වේද එ් පින මිය ගිය ලක්ෂ්මන් මහාට අනුමෝදන් වේවා සාදු සාදුසාදු ඔබවහන්සේ අැතුලු මහා සඝපිරිසට මගේ නමස්කාර ය වේවා

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සගෙ සුමිහිරි ධර්ම දෙසනාව 🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු රජාණන්වහන්සේ ආශ්චර්යයි 🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ⁣ නමො බුද්දාය තෙරැවන් සරනයි

  • @padmawickrema4597
    @padmawickrema4597 3 ปีที่แล้ว +1

    Pinwath Swaameen wahanseeta apagee Namaskaaraya weewaa!Theruwan Saranai!!!Mee sandahaa daayakathwaya labaadun siyalu pinwathuntath Pin siduweewaa! Siyalu denaatama Theruwan Saranai!!!

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +2

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නිදුක් නිරොගිව දිර්ඝායුස ලැබෙවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @بستايكي
    @بستايكي 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +6

    සාදු 🌺🙏සාදු🌺🙏සාදු🌺🙏 අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා 🙏ඔබ වහන්සෙ ලක් දෙරනෙ පහළ වීමම අපගෙ වාසනාවක් කොට සලකනවා 🙏නමෝ බුද්දාය 🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌼🌼🌼🌼🌼🌺

  • @danielnaveen138
    @danielnaveen138 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය .....

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shanikamadhubashini365
    @shanikamadhubashini365 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu......🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nimeshakalpani
    @nimeshakalpani 18 วันที่ผ่านมา

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Me Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa...Sadhu....Sadhu...

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 3 ปีที่แล้ว +2

    සාදු සදු සාදු...!!!

  • @ruwannt6395
    @ruwannt6395 3 ปีที่แล้ว +2

    Saadu saadu saadu saadu 🌼🌷⚘🌹🌺💐🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +4

    🙏🙏🙏....

  • @chethmamapatuna4533
    @chethmamapatuna4533 3 ปีที่แล้ว +1

    සාදු 🌸සාදු 🌸 සාදූ 🙏🙏🙏

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 3 ปีที่แล้ว +1

    Penwath.suwamen.wahnsa.ma.pada.ahadde.budu.sawane.bana.ahnwa.wge.maha.sangaratnyatama.namas.kara.wawa.t.sarne.

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +4

    සාදු ......

  • @Ytfilms20
    @Ytfilms20 3 ปีที่แล้ว +1

    Sadu.... 🧘‍♂️🙏🙏🙏🙏Sadu 🙏🙏🙏🙏🙏sadu

  • @rasangaperera5394
    @rasangaperera5394 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kelumdarasana1885
    @kelumdarasana1885 3 ปีที่แล้ว

    sadu;;;;sadu;;;;sadu;;;;

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanimannapperuma765
    @nayanimannapperuma765 3 ปีที่แล้ว +2

    👍

  • @dil3705
    @dil3705 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nuwankumara6823
    @nuwankumara6823 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🙏

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @chikpuk3430
    @chikpuk3430 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chinthakagunathilaka5131
    @chinthakagunathilaka5131 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏❤

  • @taddykey6348
    @taddykey6348 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු....

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @lakmini1487
    @lakmini1487 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @GladeElectrical
    @GladeElectrical 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!
    🙏🙏🙏

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @padminikahagalage1856
    @padminikahagalage1856 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු !

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු🙏🌹🙏🌹🙏

  • @viraj8947
    @viraj8947 3 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏🙏