ගින්දර වගේ සිතක් හදන හැටි (සතර මහා ධාතු පරියාය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-18)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    තෙරුවන් සරණයි!
    #SaddaseelaThero #BhagyawathunWahanseAshcharyai #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 59

  • @Vg-py1ce
    @Vg-py1ce 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස් කාරවේවා බුදුරැවනට සැමදා බුදු හිමි සරන යමි සාදු සාදු සාදු ස්මින් වහන්සේටත් ලොකු ස්මින් වහන්සේටත් මාගේ නමස් කාරයම වේවා ඔබ අප සැමදේනාටම මේම දර්මය නිවන් මගක්ම වේවා දර්මය අවබෝදයටම හේතු වසනා වේවා තේරැවන් සරනම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය කුවේටි

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 3 ปีที่แล้ว +1

    සාදු , සාදු , සාදු ..............!!!

  • @sadeepachamod8480
    @sadeepachamod8480 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ මේ අසිරිමත් සත්‍ය වූ ධර්මයට මාගේ නමස්කාරය වේවා! පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නමෝ බුද්ධාය!!!

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @ajithdayananda3925
    @ajithdayananda3925 3 ปีที่แล้ว +2

    ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට නිදුක් නිරෝගි චිර ජිවනය වේවා.. සාදු සාදු සාදු !!!

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @amandirathnayaka302
    @amandirathnayaka302 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි..!! අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා..!! තවත් සිත් සැනසෙන බණ පද දේසිමට වාසනා ශක්තිය ලැබේවා...!!

  • @viduralakshitha2162
    @viduralakshitha2162 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ උතුම් බුද්ධ භාෂිතය මේ ලෝකේ සියලු දෙනාට නරබන්න සැලසීමට.. දිගින් දිගටම අපට උතුම් බුද්ධ භාෂිතය ශ්‍රවනය කිරීමට වාසනාව සැලසේවා.....! ශ්‍රද්ධා ආයතනය දායක වෙමින් ලෝකයාට මෙම වැඩසටහන් නැරබීමට අවස්තාව ලබා දෙන දායකයන්න් ට මහත් ඵල මහානිසංස ලැබේවා....!! මා හටත් ඒ උතුම් පින් අනුමෝදන් වේවා.....!!! සාදු සාදු සාදු

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +8

    සාදු , සාදු , සාදු ..............!!!
    භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර අසිරිමත් ප්‍රණීත ආශ්චර්ය ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තම වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .............!!!
    නමෝ බුද්ධාය .............!!!

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +1

    සාදූ ! සාදූ !! සාදූ !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදූ !!! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරේ ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021.03.25

  • @senurikaveesha3478
    @senurikaveesha3478 3 ปีที่แล้ว

    Ashcharyai apa maha bhagyawathun wahansa sadu sadu

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    උතුම් ශ්‍රී සද්ධර්මය මෙවැනි උතුම් දේශනා ඇසීමට සසර පින් තියෙන්නම ඕනෑ සාදූ !!! ඇත්තෙන්ම මා දෙසවන් පින් වන්තයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබවහන්සේගේ පින් මහිමය නිසා ඉතාමත් පැහැදිලිව අප දිනෙන් දින මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කර සසර පිවිතුරු නිවන් මගට උපකාරී කර ගනිමින් ගලපා ගනිමින් අවබෝධයෙන් ස්‍රවනය කරන්නේ සාදූ !!! ඔබවහන්සේගේ පාද නමස්කාර කර වන්දනා කරමි මා සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය උතුම් බුද්ධ ශාසනයේ දීර්ඝ කාලයක් වැඩසිටිත්වා ! සාදූ !!! නමෝ බුද්ධාය !

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 2 ปีที่แล้ว

    🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 ปีที่แล้ว +2

    🏵️🌸🌼🌻💐🌷🌹🌺....
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි
    සාදු සාදු සාදු ....!!!🙏🙏🙏
    තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!!
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....

  • @sumiperera5713
    @sumiperera5713 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @senurikaveesha3478
    @senurikaveesha3478 3 ปีที่แล้ว +1

    Oba wahanseta pin

  • @yasminss5031
    @yasminss5031 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ මොන තරම් අපුරුවට ධර්ම දෙසනාව පැහැදිලි විදියට තෙරුම් කරලා දෙන අපුරුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏උන් වහන්සේට චතුර්රය ස්ත්‍ය අවබෝධ විමට ආශිර්වාදයක්ම වේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා ......!!!!

  • @harithganesha699
    @harithganesha699 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏

  • @sujithamarajeewa1694
    @sujithamarajeewa1694 3 ปีที่แล้ว +1

    Oba wahasege Sam bodiya awaboda wewa,

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sitharamadhubashini7166
    @sitharamadhubashini7166 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු...🙏🌷🌷

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +2

    සාදු ......

  • @nimeshakalpani
    @nimeshakalpani 5 หลายเดือนก่อน

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath pinwath Swameenwahansetath mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu...

  • @chamikakushan6118
    @chamikakushan6118 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි

  • @nishanthasaman9054
    @nishanthasaman9054 3 ปีที่แล้ว

    Sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏🙏🙏pinwath swameen wahanseeta mage namaskaraya weewa 🙏🙏🙏🙏

  • @piyathilakajuwandaralage2971
    @piyathilakajuwandaralage2971 3 ปีที่แล้ว

    සාදු.සාදු .

  • @nipunweerakoon_97
    @nipunweerakoon_97 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @sahansandakelum4265
    @sahansandakelum4265 3 ปีที่แล้ว

    Ehemai swamin wahansa..mea siyalla anithyai..kiyala awabooda karagaththama hithata hondai!theruwan saranai!🙏🙏godak pin siddawenawa ape hamuduruwaneh"':

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Namobuddhaya.🙏🌹🌹🌹🌹🌹🌹Pinwath Suwaminwahanseta AAma Niwana Bohoduranowewa.🙏

  • @بستايكي
    @بستايكي 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @tulakalarulamala3862
    @tulakalarulamala3862 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙇 sathtu sithin anumodan wemi 🙏

  • @niroshadilhani3091
    @niroshadilhani3091 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි🙏🏼🙏🏼🙏🏼

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🏾🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว

    තේරුවන් සරණයි

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ..!! එ එදා දස මරුන් පරද ජය ශ්‍රි මහා බොධීය අසල එ ලබ ගත් අවබොදය නම් මෙ මරුන් බබූන් දෙවියන් සහිත ලොකෙ කිසිම කෙනෙකුට සාමාන කල නොහැකිය ..එ අසම සම අවබොදයකින් යුතු..එ මහා වීර්‍යනන් වහන්සෙට මෙ තුන් ලොකෙටම අග්‍ර පරම වීරාගී මාගෙ එ භාග්‍ය වත් වු අරහත් වු ගෞතම තථාගතයාණන් වු එ ලොවුතුරා සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! සාදූ සදූ සාදූ..!! නමො බුද්ධාය..!! උතුම් එ ආර්‍ය මහා ගුන වලින් පිරි මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය ලැබේවා.චිර ජිවනය ලැබේවා ..දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ..මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍යම අවබොද වෙවා..අපටද මෙ සතර මහා ධාතු පිලිබද අවබොද ය පිනිසම මෙ පින හෙතු වාසනා වෙවා..!!

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻💥💥💥💥💥💥💥🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐🍀🍀🍀🍀🍀🏵️🏵️🏵️🏵️🏵️ mama cyprus budu saranai

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว

    Namo buddaya..

  • @dinushagamage6874
    @dinushagamage6874 3 ปีที่แล้ว +1

    waradi nokarapu mama adare kiyanawa hageema passe yanna gihilla waraddata polabawaganna ganna uathsaha gatta. namuth ketikalakinma niwaradi de kumakda kiyala awabooda unaa............godak pin swamin wahansa............dan mage ekama aramuna igeneem katayuthu sarthaka karaganeema pamanai..........

  • @fathimafathima7936
    @fathimafathima7936 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sonoitaliano1985
    @Sonoitaliano1985 3 ปีที่แล้ว

    ❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Himaya_Wickramasinghe_
    @Himaya_Wickramasinghe_ 3 ปีที่แล้ว +1

    ❤️🙏🏻

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +1

    18

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @gayaninisansala3509
    @gayaninisansala3509 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tharakaawanka3501
    @tharakaawanka3501 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!☸

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @damindutheekshana5355
    @damindutheekshana5355 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dinukakalhari190
    @dinukakalhari190 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chethmamapatuna4533
    @chethmamapatuna4533 3 ปีที่แล้ว

    🙏🙏🙏