කීර්තිය පැතිරෙනකොට වදින හෙණ පහර (ලාභසක්කාර සංයුක්තය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-30)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @anuradhavb
    @anuradhavb 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ... පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා.... 🙏🙏🙏

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +2

    සාදු 🌺🙏සාදු 🌺🙏සාදු 🌺🙏අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා! 🙏මෙවැනි උතුම් දේශනා අපගෙ සවන් පතට වැඩි වැඩියෙන් ඇසෙත්වා🙏නමෝ බුද්දාය 🌺🙏🌺🙏🌺🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nimeshakalpani
    @nimeshakalpani 2 หลายเดือนก่อน

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +1

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ........

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +6

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනනීය පූජනීය අප සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! සාදු !!! ඉතාමත් වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය මේ ආකාරයෙන් විස්තරාතමකව ඉතාමත් පැහැදිලිව අපට අනුකම්පාවෙන් දේශනා කරන්නේ බොහෝ කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට පින් සිදුවේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ අසුරම නිවන් දකින තුරුම ලැබේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු පින්වතුන්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! නමෝ බුද්ධාය !
    2021.04.06

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.. පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා!!

  • @dondanushka1803
    @dondanushka1803 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu........mage kalyana methra sawamin wahaseta pin.

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා
    ආලෝක පිරිත පුළුවන් දෙන්න .මමත් මේ අමනුස්ස දෝෂ නිසා හීන වලින් පෙලෙන කෙනෙක්

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ..!! මෙ ලොකෙ යම් තාක් ලාබ සත්කාර කීර්ති නම්බු නාම ගරු සත්කාර තිබෙද එ සියල්ල අපගෙ එ භාග්‍ය වත් වු අරහත් වු ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට නිරන්තරයෙන් ම ලැබුණේය ..නමුදු එ කිසිම දෙකට උන් වහන්සෙ ඇලුණේ නැත ..එ සියල්ල උන් වහන්සෙ අසුචි සෙ පිලිකුල් කලෙය..මන්ද එ සියල්ල කෙනෙකුගෙ විනාශයට මිස යහපත සදහා හෙතු වන්නෙ නැති නිසා..සියල්ලන් ගෙන්ම මිදුන හුද කලාව ප්‍රීය කල එ මහා ධර්ම රාජයාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වගෙම උන් වහන්සෙගෙ එ පිවිතුරු ධර්ම මාර්ගයෙ ගමන් කර එ ලාමක සත්කාරයන්ගෙන් මිදී උතුම් ධාර්මාවබොදය ලබා මෙ කෙලෙසුන් ගෙන් සදහටම මිදුනා වු එ මහා ගුණ වලින් පිරි එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..සාදූ සාදූ සාදූ..!! එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය ලැබේවා.චිර ජිවනය ලැබේවා ..උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලබා.මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා නිවනින්ම සැනසිම ලබත්වා ..අපටද මෙ නිවන් මගට අහිතකර වු මෙ දෙවල් වලින් මිදී උතුම් ශ්‍රී සද්ධර්මය අවබොද විම පිනිසම මෙ පින හෙතු වාසනා වෙව..!! නමො බුද්ධාය.!!

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว

    sadu

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු