අසංවර අය සංවර කරන ප්‍රාතිහාර්යය (නන්ද සූත්‍රය) | භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය යි (2021-03-29)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • මෙකල බොහෝ පිරිසක් ධර්මය ශ්‍රවණය කරනවා. ඒ නිසා ධර්මය ඇසීමේ අඩුවක් නෑ. බොහෝ අයට තියෙන්නේ තමන්ගේ අඩුපාඩු හදාගන්ට බැරි කමක්. සමස්ථයක් වශයෙන් ධර්මය අහන අයගෙන් බොහෝ දෙනෙකුට 'මේවා අකුසල් මේ දේ අයහපත් මේ තමයි කුසල්' කියලා යම් දැනීමක් තියෙනවා. එහෙම දැනුනට තමන්ගේ සිතේ අකුසලය හටගනිද්දී ඒවා දුරුකර ගන්න වීරියක් නෑ. නිවැරදි මාර්ගයට එන්න හයියක් නෑ.
    බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ බොහෝ දෙනා එක බණ පදයෙනුත් මගඵල ලැබුවා. ඒ මගඵල ලබාදීපු බණ පද ඒ විදිහටම මෙකලත් අහන්න ලැබෙනවා. ඒ වුනාට මගඵල තබා ජීවිතයේ අකුසල් දුරුකර ගැනීමවත් කරගන්න අමාරුයි. ඇතමුන්ට ධර්මය කොහෙත්ම තේරුම් ගන්න බෑ. එතකොට අපට පේනවා මෙකල මිනිස් වර්ගයා දැඩි අසරණකමකින් තමයි ජීවත් වෙන්නේ.
    ඉතින් ඒ අසරණකමෙන් බේරෙන්න සරණක් ඕන. ඒ සරණේ පිහිටලා තමයි ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නෙ. ඉතින් ඒ සරණ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ධර්ම රත්නය ගැන, ශ්‍රාවක මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගැනීමෙන්ම යි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදින්න පහදින්න සිත සෘජු වෙනවා. සිතේ ලාමක ගති, වක්‍ර ගති දුරුවෙනවා. එ නිසා අපි කවුරුත් බලවත්ව වෙහෙසිය යුතුයි උත්සහයක්, වීර්යයක් ගතයුතුයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිස. බලවත් ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස.
    ඒ නිසා සිතේ ලාමක ගති දුරුකරගෙන සෘජු සිතක් උපදවා ගැනීමට කැමති සියලු දෙනා අසිරිමත් මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ගැන විස්තරවෙන මේ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරත්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගනිත්වා.
    තෙරුවන් සරණයි!
    #SaddaseelaTheo #BhagyawathunWahanseAscharyayi #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 33

  • @samansaman2256
    @samansaman2256 3 ปีที่แล้ว +19

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🏵️🌸🌼🏵️🌸 🌼🏵️🌸🌼🏵️

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +4

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනනීය පූජනීය අප කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට,ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන කල්‍යාණ සත්පුරුෂ පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! සාදු !!! උතුම් චතුරාර්‍යය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා ! සාදු !!! උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ශ්‍රී සද්ධර්මයම නිරන්තරයෙන්ම ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සවන්පත් අග රැවුපිලි රැවු දේවා ! සාදු !!! නිවන් අවබෝධ පිනිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! සාදු !!! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් ම්‍රෙ සියලු පින් අනුමෝදන් වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේටද මේ සියලු පින් අනුමෝදන් වේවා ! සාදු !!! ඉතාමත් පැහැදිලි අපේ ස්වාමින්වහන්සේගේ පින්වත් මුවින් පිටකරන සෑම බුදුබණ,බුදුගුණ හරිම අශ්චර්යයි අපූරුයි සිත් සුවපත් කරවන සුව ඔසුවක් සේ බලගතුයි සාදු !!!!!!!!!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021.04.05

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය !
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!
    මාගේ ජීවිතය උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ,ඔබවහන්සේ ඔබවහන්සේලාගේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය තිසරණ සරණ පමණි! සාදු !!! සියලු සිත් සුවපත් වේවා !!! සියලු සත්වයෝ සුවපත් වේවා !!!නමෝ බුද්ධාය !

  • @anomaanoma6174
    @anomaanoma6174 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ! අපගේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ! ධර්ම රත්නයට නමස්කාර වේවා ! ආර්‍යමහා සංඝ රත්නයට නමස්කාර වේවා ! ධර්ම දායකත්වය ලබාදුන් පින්වතුන්ට යහපතක්ම සැලසේවා සියලුම දෙනාට ජයශ්‍රීමහ බෝසමිඳුන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා !

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +5

    සාදු🌺🙏 සාදු 🌺🙏සාදු 🌺🙏අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු පතනවා 🙏මෙවැනි දහම් කරුණු පෙන්වා වදාරණ ඔබ වහන්සෙ , මෙපින් බලෙන් ප්‍රාර්ථනීය බෝදියකින් අමාමහ නිවනම උදාවේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා 🙏නමෝ බුද්දාය 🙏🙏🙏🌼🌺🌼🌺🌼

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ තාතාගත බුදුරජානන්වහන්සේ ට නමස්කාරය වේවා🌻🌻🌻🌻

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +3

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!...................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +4

    භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි උන් වහන්සේගේ සුමිහිරි ධර්ම දෙසනා වලින් අපව පොශනය කරන ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @khranjaniranjani1273
    @khranjaniranjani1273 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @khranjaniranjani1273
    @khranjaniranjani1273 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

  • @GladeElectrical
    @GladeElectrical 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!

  • @priyanthabandara5872
    @priyanthabandara5872 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මම අපේ හාමුදුරුවො ඉස්සරොම දැක්කේ පොලොන්නරුවේ Rankoth vehera vandanava

  • @hemanthajayalal2114
    @hemanthajayalal2114 3 ปีที่แล้ว

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!..............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....
    ව්දේස ගතව සිටින අපට දර්මය අසන්නට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා

  • @swarnabentara7459
    @swarnabentara7459 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏💐💐🌹🌹

  • @dilrukshianoma789
    @dilrukshianoma789 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝා
    යුෂ ලැබේවා....!!!🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයිනමෝ බුද්ධාය

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ushanianoma1491
    @ushanianoma1491 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu. e bhagyawath u arahth u samma sam budurajanan wahanseta mage namaskaraya wewa

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.!! එ අසන්වර සිත් සන්වර කරන,,ද්වෙශ සිත් කරුණවෙන් තෙත් කරන ,,එ අසමසම සම මහා ගුණ වලින් පිරි එ භාග්‍ය වත් වු අරහත් වු මෙ තුන් කොකයෙන්ම අග්‍ර වු අපගෙ ගෞතම සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදූ සාදූ සාදූ..!! එ වගෙම එ සියලු කිලිටි සිත් පිරිසිදු කරන එ ශ්‍රි සද්ධර්මය මාර්ගයෙ ගමන් කර එ සියලු කෙලෙසුන් ගෙන් සදහටම මිදුනා වු එ මහා උත්තම ගුණ වලින් පිරි එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයටද මාගෙ නමස්කාරය වෙවා..සාදූ සාදූ සාදූ..!! මෙ ලොකයාගෙ දුක් ගිනි නිවිම පිනිස යහපත පිනිස මෙ නිර්මල ශ්‍රී සද්ධර්මය කියා දෙන්නා එ මෙ සියලුම පින්වත් මහා ස්න්ඝ රත්නයට නිදුක් නිරොගි බාවය හ චිර ජිවනය ලැබේවා .මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍යම අවබොද ව් අමා නිවනින්ම සැනසීම ලබත්වා ..!! අපටද මෙ උතුම් පරම වීරාගී ධර්මය ස්‍රවනය කරන්නා වු පිනෙන් රාඝ ද්වෙශ මොහ යන අකුශල මුලයන් දුරින්ම දුරු කර යම් දිනක මෙ ධර්මය අවබොද කර උතුම් නිවනින් සැනසීම පිනිසම මෙ පින හෙතු වාසනා වෙවා..!! නමො බුද්ධාය..!!

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 3 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!

  • @hewahattagemarshalimportan7103
    @hewahattagemarshalimportan7103 3 ปีที่แล้ว

    pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +2

    සාදු ......

  • @swarnabentara7459
    @swarnabentara7459 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐💐💐🌹🌹

  • @mayuramadhushan8330
    @mayuramadhushan8330 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @ushanimaduwanthi798
    @ushanimaduwanthi798 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු