Brief Garden by Bevies Bava| බාවා නිදි ඇඳේම මියගිය බංගලාව ඇතුලෙ නිරුවත් පිරිමින්ගේ රූප හැදුවෙ ඇයි?
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවල කලාකාමී සංචාරකයන්ගේ නොමද ආකර්ශනයට පාත්‍රවුණ අලුත්ගම Brief Garden බංගලාවේ සුන්දර සංචාරය
#brief_garden#srilanka#travel#
To activate English subtitles please click "CC" button of TH-cam screen
Cc button kiwwe
@@charumax5074 cc button එකෙන් විඩියො එක බලද්දි සිංහල ඉංග්‍රීසි පරිවර්තනය තමන් කැමතිනම් අහන ගමන් ඉංග්‍රිසියෙන් කියවන්න අකමැතිනම් එක cc button එක tach කරලා අයින් කර ගන්න
@@anulakarunarathna5450 eka kohomada karanne
@@charumax5074 විඩියෝ එක උඩින් තියෙනවා cc button එක
@@charumax5074 screen එකේ මැද touch කරන්න. එතකොට දකුණු අත පැත්තේ ෂීර්ශය හරිය බලන්න. එතන button 3 ක් තියෙනවා. එකේ මැද තියෙන්නේ cc.
එහෙම නැත්නම් කෙලවර තියෙන ඉරි 3 උඩ click කරන්න. එතකොට එන list එකේ captions වල බලලා click කර ගන්න.
ජිවිතේ වාසනාව තියෙනවා නම් නියත වශයෙන්ම එයාට හිමි වීම වළක්වාලිය නොහැක 👍👍👍👍👍එසේම ඔහු එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම මිය ගිය අයට කරන ගෞරවයක් 👍👍👍👍👍ජයවේවා 👍👍👍👍
"අපේ ජීවිතේ ගහක් කියන්නේ " ඒ වචන වලින්ම තේරෙනවා ඔබ තුමාගේ හදවත .....දීර්ඝායු ඔබතුමාට.....
ඒතුමා නම් නිවන් දකින්නම ඕනා තමන්ගේ සේවාදායක පවුල වෙනුවෙන් කරලා තියෙන යුතුකම් ඉටු කල හැටියට 🙏🏽🙏🏽🙏🏽 මෙතුමාටත් නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
ඕව කරල නිවන් දකින්න බෑ දරුවො.ජීවත්ව සිටියදීම ලැබිය යුතු දෙයක් නිවන කියන්නෙ.ප්‍රඝ්නාවන්තයින්ට පමණක් ගෝචර වන
මේ වගේ මිනිසුන් නිවන් දැකල හරියනවද මෙතුමා නැවත මේ රටේ ඉපදිලා රටේ වගකිවයුතු ඉහල තනතුරක් ලැබෙන්න ඕන
@@piyalnishantha7787 අම්මපා කථාව ඇත්ත නේ බන් 🙏🏽🙏🏽🙏🏽
ඒ පරිද්දෙන්ම තියා ගන්නවාට බොහොම ස්තුතියි ....
උතුම් මිනිසෙක් කල උතුම් ක්‍රියාවක් හා එම උතුම් ක්‍රියාවට ගරු කරන කෙළෙහි ගුණ දක්වමින් ඒ උතුම් මිනිසා දායාද කල මිහිබට සුරපුරය එලෙසින්ම පවත්වාගන යමින් තමන්ට දායාදකල මිල නොකලැකි ත්‍යාගය පනමෙන් ආරක්ශා කරන සරළ සුන්දර උතුම් මිනිසෙක් !දයාබර සොහොයුර හරින්ද්‍ර ඔබට මගේ ප්‍රනාමය මෙවන් අති සුන්දර තැනක් හා සුන්දර මිනිසෙකු දැකීමට වාසනාව උදාකරදීම ගැන!
යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏💐🙏🌝♥️🇱🇰
ලොක් ඩවුන් කාලයේ ,මාර. සතුටක් දැනෙනවා. බාවා මහතා ගේ උද්‍යානයේ ඇවිද්දා වගේ. හරිම සුන්දරයි සතුටුයි ඔයා ට ගොඩාක් ස්තුතියි හරී
දර්මය රකින්නන් දර්මයෙන් රැකේ. ලස්සන පාරිශුද්ද ජිවිත 🙏🙏🙏
දර්මය අවශ්‍යයි අවශ්‍ය කෙනාට පරිසරය අත්‍යවශ්‍යයි හැම කෙනාටම
හරේන්ද්‍ර මේ වැඩසටහන අපේ මේ රටේ මිනිස්සුන්ට හොඳ උත්තේජනයක්.
ඉතිං හරේන්ද්‍ර වර්තමානයේ
මනුෂ්‍යකම අමතක කරලා මුදල් පස්සේ හඹායන මිනිසුන්ට
වක්‍ර ආකාරයයෙන් උගන්නන හොඳ පාඩමක් කියල කියන්නත් පුළුවන්.
හරේන්ද්‍ර, ඔබටත් පවුලේ සියලුම දෙනාටත් නීරෝගී වාසනාවන්ත හෙට දවසකට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
ගොඩක් ස්තූතියි ජීවිතයේ කිසිම දවසක දැකලා නැති මේ වගේ සුන්දර නිර්මාණයක් පෙන්නුවාට.. 💙
ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මේ පෙන්වූ ලස්සන පරිසරය අගනා එකක්.. අම්මපල්ල හරේන්ද්‍ර මේ මහත්තයා ගෝඨා වගේ.. හොඳටම කළා කියනකොට වැටහුණේ..
Matathi hithuna qekka gamani mama cyprus.🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍💘💘💘💘💘💘💘💘💘💘
** හරෙන් ඔයත් හරිම වාසනාවන්ත කනෙක්.** ඔයාට දෙවියන් පවා ආසිර්වාදය කරනවා .ඔබ නිසා අපිටත් මෙවා දැකගන්න ලැබෙනවා .
##Mr.Bawa හරිම සැහැල්ලුවෙන් ජිවත් උන ස්බදර්මයට ආදරය කරපු උතුම් කෙනෙක් ## මේ සෑම දෙයක් ම ආදරයෙන් රැක බලාගන්නා එ මහතත් හරිම නිහතමානී සුන්දර මනුෂ්‍යත්වය හදුනන කෙනෙක් .ඔබ දෙදෙනාටම ස්තුතියි .ජයවෙවා .දිර්ගායු ලැබේවා .❤❤❤❤
හරිම ලස්සනයි හරෙන්ද්‍ර මහත්මයා ,නිවසත් මනරම් උද්‍යානයත් රැක ගන්නවාට "ස"ට ස්තුති ....මම තමයි හොදටම කලේ😃
හරිම වටිනවා... සුන්දර ප්‍රදේශයක්.....මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි...
බාවා මහත්මයාගේ මල්ලීත් ජෙෆ් රි භාවා මහතාගේ නිර්මාණ මේ වගේමයි . රුහුණු විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ඔහු. හරිම ලස්සනයි
Eyage offfice eke thamai dan restaurant ekak thiyenne gallerycafe kiyala
Lighthouse hotel in Galle, Ruhunu university, kandalama hotel, Gangaramaya temple seemamalakaya and some of private houses designed by Jeffrey Bawa..
Sri Lanka Law College Hostel is called Voet Inn. designed by Jeffrey Bawa
ඇත්තමට හොද වැඩක් කරන ඔබට ගොඩක් පිං අපි නොදැක දේ මෙහෙම හරි දැක ගැනිමට ලැබිම සලසා දෙනවාට අපිට ගොඩක් සතුටුයි
ගොඩක් ලස්සනයි සුන්දර අත්දඅත්දැකීමක් ලැබුවා ගොඩක් ස්තුතියි .
මෙ වගේ සුන්දර දෙවල් අපි සමග බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි ඔබට .....
ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා ලස්සන තැන් අපට පෙන්නුවාට.මේ උද්‍යානය රැක බලා ගන්නා සිල්වා මහතා ඇතුළු සැමට ම අපගේ ප්‍රණාමය පුද කරමු.
හරේන්ද්‍ර ඔයාට ගොඩාක් පින් මේවාගේ ලස්සන ගොඩාක් වටිනා තැන් පෙන්නවාට.මේවා දකිනකොට පුදුමත් හිතෙනවා මේ මහත්තයා ගොඩාක් පින් කරලා ඇති මේ වාගේ වටිනා තැනක් ලැබීමට .
I know Mr Bawa since my childhood. He came to my bappa's wedding. At that time I was just 5yrs old. He was seated outside as he couldn't go into the wedding house due to his extraordinary hight. Bappa's honeymoon was spent at this special place.
Mr Dooland is married to one of my aunts, when ever get a chance we go to this lovely calm place. Really the environment is calming n heart touching.
Thank you for sharing this information with us , this is a rare gem of a place ,unfortunately fewer & fewer people appreciate such beauty.
මේ මහා වටිනා දායාදය ලැබෙන්න ඕන සුදුසුම පුද්ගලයට ලැබිලා තියෙනවා...ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏
හරිම ලස්සනයි මේ තැන හරේන්ද්‍ර මහතාටත් මේ ගෙදර හිමි මහතාටත් ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි. 🌹🙏🙏🙏🙏🙏. මැදපෙරදිග සිට.
ඔබ වැනි නිහතමානී අවංක උතුම් ගතිගුණ තියෙන මනුස්සයෙක් දකින්න ලැබීමත් වාසනාවක් 🙏🌷😍 සියලු දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව ලැබී දීර්ඝායුසම ලැබේවා ඔබතුමන්ට !!! 🙏 හරේන්ද්‍ර මල්ලීටත් බොහොම පින් මෙවැනි වටිනා මිනිසුන් සහ ඉතාමත් අගය කළ යුතු සුන්දර තැනක් හැමෝටම දකින්න සැලැස්සුවාට.. ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී දීර්ඝායුසම ලැබේවා !!!🙏
ඔබට බොහොම ස්තුති මෙ වගෙ සුන්දර තැන් විඩියෝ එකකින් හරි දැක ගන්න සැලැස්විම ගැන මෙ සුන්දර නිවසේ නිර්මාතෘ එ සෝදුරු මිනිසා යලිත් අප අතරම ඉපදේවා!!!!
තෙරුවන් සරණයි හරේන්ද්‍ර සර් 🙏❤️🌹
කවදාවත් අහල දැකල නැති ලංකාවෙ මේ වගේ ලස්සන තැන් ඉස්සරහටත් පෙන්නන්න ❤️🔥
ලස්සන හිතක් තියෙන්න ඔනි ලස්සන තැන් හොයාගෙන ගිහින් ලස්සන හිත් සතුටින් පුරවන්නත් ස්තුතියි ❤️ හරේන්ද්‍ර මල්ලි
හිත මොහොතකට ඒ සිසිල් පරිසරයේ සුන්දරත්වයත් එක්ක නැවතුනා.තව මේ ගෙවත්ත ගැන විස්තර ගේන්න හරේන්ද්‍ර.. ලස්සනයි වීඩියෝව ස්තූතියි ජයවේවා 👌🤝🍀
Harindra, ඔයා ජීවිතේ අලුත් කරනවා.thanks.
👍
හරේන්ද්‍ර කවදත් හොද දේවල් ඉදිරිපත් කරනවනේ ..මේ තැනත් හරිම සිත් නිවන තැනක් ...මේ මහත්තයට බොහොම පින් මෙය පවත්වාගෙන යාමට කරන කැපවීමට...අපේ අලුත් පරම්පරාව මේවා දැකිය යුතු තැන් ..කිසිත් ප්‍රයෝජනයක් නොගන්න හිස් භුමි වල මෙවැනි හරිත උයනවල් සැදීමට තරුණන් සිතනන ඕන අනාගතේ සංචාරක වියාපාරය නැවතත් පනගන්නුන උන විට ඒවා අදායම් ලබන වියාපාරද වේ...
සුන්දර ආද්‍යාත්මික කතාබහක් ..👍 සතුටුයි ...ස්තුතියි ඔබට ..
පෙර වාසනාවකට මේ ස්තානය බලන්න යන්න පුළුවන් කම මට ලැබුණා ...ඇත්තටම....ඒක වෙනමම ලෝකයක්...❤️❤️❤️❤️❤️
මේ වගේ සුන්දර වටිනා වස්තු කරුමෙටවත් දේසපාලුවන්ගේ ඇස නොගැටේවා හරිම සුන්දර ස්තානයක් ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි
පුදුමයි මේඉඩම අර පවුලේ අයට සෙට්වෙච්ච නැතිඑක.නැත්නම් මේකටත් සොට් එක දෙන එක දෙනව දෙනවයි.
හරිම ලස්සන තැනක්. ඔබට ස්තුතියි එය රැක ගන්වාට. Love the architecture . Thanks Harendra for giving us best programs
සුන්දර වැඩසටහනක්. සුන්දර පුද්ගලයෙක්. ජය වේවා!
හරිම ලස්සනයි මේ පලත ඔබතුමාල ටබුදුසරණයි ගොඩක් ස්තුති මේවගේ තෑන්ක්පෙන්නුවාට හරිස්චන්ද්‍රඔබතු මට බුදුසරණයි 👍👌👌👌👌
හරිම ආසාවෙන් බලන වීඩියෝ තමයි " හිත නිවන සුන්දර පරිසරය සහිත නිවාස" පිලිබද වීඩියෝ ..හරිම වටිනවා.අපට මෙවැනි තැන් දැකීමට සලස්වන ඔබට පින්....ඔබ තුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි..මේ වගේ සුන්දර උද්‍යානය සහිත පෙන්නන වීඩියෝ එක තව විනාඩි කිහිප්‍යකින් දිගු කරන්න..🙏
හරිම ලස්සනයි ආසයි මේ දේවල් දකින්නත් ❤️
So happy to see this gentleman carrying on the Bawa legacy, he was blessed to inherit this and what an excellent job he and his family have done👏
සොබාදහමේ සුන්දරත්වය සමග සැග වුන අපුරු නිර්මාණ, 👌👌👌
අපේ ඩූලන් මාමා....ඔබට දීර්ඝායුෂ ලැබෙන්න ඕන....හරිම නිහතමානී පුද්ගලයෙක්...
මේවගේ ස්ථාන පෙන්වනවට ගොඩාක් ස්තූතියි 🙏 මටත් ගිහින් බලන්නම හිතෙනවා
අනේමේ ඇදිරිනීතිය අස්සේ මගුලේ යන්නෙ නැතුව ගෙට වෙලා හිටපං
යන්න. ලස්සන තැනක්. අපි පොඩි කාලේ ගිහින් තිබෙනවා. එතකොට බාවා මහත්මයා හාන්සි පුටුවකට වෙලා වත්ත දිහා බලන් ඉන්නවා මම දැකලා තිබෙනවා. 1884 විතර
@@shyamalieiddagoda8712 1984 වෙන්න ඇති නේද?
@@KumariKumari-fw7nc අනේ ඔව් වැරදීමක් 1984 විතර
@@shyamalieiddagoda8712 bawa garden 1 balanna yanne kohomada
ගොඩක් ස්තුතියි! සිත නිවන තැනක්. බුදු සරණයි!
වෙනස් අත්දැකීමක්, හරිම ආස හිතෙන පරිසරයක්, ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි දේවල් අපත් සමග බෙදා ගත්තාට.❤️
ඉතාම සුන්දර නිර්මාණයක්. බලන්න යන්න ඕනි තැනක්. එවගේම මෙතුමාගේ මල්ලි තමයි ජෙෆ්රි බාව. ඔහුත් ඉතාම අග්‍රගන්‍ය ගෘහනිර්මාණ ශිල්පියෙක්. ඔහුගෙ නිවස සහ උද්‍යානයත් ඉතාම සුන්දරයි. ලුණුගඟ තියෙන්නෙ. කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න යන්න අනිවාර්‍යෙන් ම. ඉතාම විශිෂ්ට නිර්මාණ ලංකාවට තියෙන. මේව හෙට දවසට රැක බලා ගන්නා සැමට සහ හරින්ද්‍රටත් තුති.🌷🌷
හරිම සංයමයකින් කතා කරනවා එතුමා හරිම පින්වntha කෙනෙක් අන්තිම කැමති pathrayakin මේවාge දෙයක් ලැබුණු එක ...🎉
සොබාදහමත් එක්ක ජීවත් වෙන අයට කවදාවත් වරදින්නේ නැහැ අදත් ලස්සනයි හරින් සර් ඔබේ වීඩියෝ එක,👏
අද කාලේ මැරෙද්දී පොදිගහගෙන අරන් යන්න හදන මිනිස්සුන්ට මරු ආදර්ශයක් 😍
හරීම සුන්දර තැනක්. මෙවැනි තැනක් නිර්මාණය කල, පරිසරයට මෙතරම් ආදරය කල එතුමාට නිවන් සුවය ලැබේවා ! ඒ වගේම එය එලෙසම පවත්වාගෙන යන මෙතුමාට, වගේම වැඩසටහන කල හරේන්ද්‍ර මහතා ඇතුළු සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි .
අපේ ගමේ ලස්සනම සුන්දර ස්ථානයක් මේ..ආපු නැති හැමෝම ඇවිත් බලන්න .ලංකාවෙ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙක්ගෙ අපූරු නිර්මාණයක්..රටට සම්පතක් වූ මෙවැනි ස්ථානයක් රටට ලෝකයට දකින්න අවස්ථාව ලබා දුන්නාට ඔබ තුමාට ස්තූතියි ! 😍😍😍
Ane Ana widiya kiyannako
@@saliyavijendra3748 අලුත්ගම ටවුන් එකෙන් දර්ගා නගරය පහුකරලා අඹගහ හන්දියට එන්න.එතනින් යටදොල පාරට දාලා දිගටම එද්දි දකුණු පැත්තෙ කාලවිල කනිෂ්ඨ විද්‍යාලය හම්බ වෙනවා.එ හරියෙන් ඕනිම කෙනෙක්ගෙන් අහන්න .ඕනිම කෙනෙක් තැන පෙන්වයි
Thanks oyata
Brief garden
Ticket eka kiyada
ඇත්තටම පුදුම නිස්කලංක සුන්දර පරිසරයක් ඇත්තටම හිතට නෙතට ආස්වාදජනක තැනක් මාසෙකට සැරයක් හරි මේ වගේ තැන් දක්නට ලැබෙන එකත් සතුටක් ස්තුතියි හරේන්ද්‍ර මල්ලී 👍💪🌹😍
හරීම සුන්දර තැනක්. මේ විනාඩි කිහිපය මමත් එතන හිටියා වගේම දැනුනා. මේවගේ අවිනිශ්චිත කාලෙක මෙච්චර ලස්සන වැඩසටහනක් දැකීමත් සනීපයක්.
Harima ලස්සනයි ලස්සනයි ලස්සනයි
Thanks
ස්තුති ඔබට හරේන්ද්‍ර මහත්තයො මෙවැනි දේවල් අපිට දකින්න සලස්වනවට.. නිහතමානි කෙනෙක් නිසා එයාට ඒ දේවල් ලැබිල තියනව ආදර්ණීය ස්වාමියෙකිගෙන්.. අද කාලෙනම් සේවකයගෙ දේත් ස්වාමිය විහින් කඩාගන්න සමාජයක් තියෙන්නෙ... ඒ මොනව උනත් සතුටුයි
හරිම ලස්සනයි. හරීන්ද්‍ර මහතා ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ සුන්දර ස්ථාන පෙන්වනවාට. ජය!
ඇස් පිං කරලා තියනවා මේවගේ ලස්සන දේවල් දකින්න ඔයාට බොහොම ස්තූතියි හරේන්ද්‍ර
Okkotama wada me manussaya pin karala thiyanawa.
ඇත්තටම හරිම ලස්සනයි කෑගල්ල වික්‍රමසිංහ බන්ගලොව් එකත් කරන්න ඒකත් හරිම ලස්සනයි ලු බොහොම ස්තුති
හරිම ලස්සනයි ඇත්තටම දැකල නැති දේවල් ❤🌹
Brilliant ..Super cool tranquil place with so many precious creations ..👍❤️❤️
බොහොම ස්තුති හරෙන්ද්ර, අපේ රටෙිි සුන්දරත්වය පෙන්විිම ගැන සකුටුයි.
ලස්සන උපරිමයි ....... ස්තූතියි ස්තූතියි හරේන්ද්‍ර මහත්මයා මේ දැක්මට.
බෙවිස් බාවා හරිම කෙනාට උද්‍යානය බාරදීල තියෙනවා ,..
පරිසරය ගැන බැදීමක් ආදරයක් ඇති කරගන්න මේ වගේ තැන් මෙහෙම වත් දකින්නට ලැබෙන එක සතුටක් 👍
Good job හරේන්ද්‍ර මෙතුමා තමයි හොඳටම කරන්නේ .
හරීන්ද්‍ර ඔබතුමා තමයි හරියන තැන් හරියටම කරන්නේ සැමදා ජය......
හරිම ලස්සනයි .හැම වැඩසටහනක්ම බලනවා .ඔබතුමා වෙනස්ම ලස්සන තැන් බලන්න ගේනවට බොහොම ස්තුතියි .👍👍Ciao අපි travel italy
හරිම මනුස්සයාට මේක තෑගි දෙන්න කොච්චර දැනුම් තේරුම් ඇතිව ජිවත් වෙන්න ඇද්ද කියලා හිතා ගන්න පුලුවන්
ගොඩක් ස්තුතියි ලස්සන වටින තැන් පෙන්නුවට සුන්දර හරේන්ද 🙏🙏🙏🙏🙏🙏
තෑන්ක්ස් ..මේ වගේ දේවල් අපේ රටේ තියෙනවා කියන එකත් දැන ගන්නේ මේ වගේ වැඩසටහන් වලින්💚💚💚💚
බොහොම ස්තුති මෙවැනි තැන්වලට ගිහින් මෙවා බලන්න ඉඩකඩ සැලැස්සුවාට.තෙරුවන් සරනයි එතුමාට සහා ඔබට
ලස්සන video එකක් thank s
Lassane පරිසරයක් හරිම සුන්දර tanak hoda කතා bahak madyawadi jayalal මහතාට ගොඩක් stutei .
ගොඩක් ලස්සන . වැදගත් වැඩසටහනක් .❤❤
ගොඩක් ලස්සනයි හරේන්ද්‍ර අය්යේ 🌹ස්තුතියි මෙවැනි සුන්දර තැන් අපිට බලන්න සලස්සනවට 🌹🌹🌹
ඉතාම වටිනා තැනක්
හරි ආස හිතෙන වීඩියො එකක් තවත් මේ විදියෙ ප්‍රෝග්‍රෑම් කරන්න
ඔබතුමා තමා හොදටම කරේ... හරී සර් ❤️🤭
යමුද😌
@@chamithleonard යමු නේද 🌝 වැඩි දුරකුත් නැනෙ ඉතිම්. 🙂
👍😄😄
MATA MAGAY PAADUVAY INNA DENAVAKO OOY, HAMATISSEMA MAAVAMA BITE EKATA GANNAY NATHUVA. THAMUSELATA VENIN VADAK ATHTHEMA NATHTHAM, MUNG ATA KILO EKAK ARAGENA AYKEY ATA GANAN KARA, KARA, INNAVAKO APITAMA VAATHAYAK VENNAY NATHUVA. MAY ANTHIMA VATHAVATA KIYANNAY,
MATATH DAN MEVA AHALA, AHALA ATHIVELA. NAVATHTHUVAY NATHTHAM OKKOMA DAMALA GAHALA, YANAVA YANNA, AAYE PATHTHA NOBALANNA.HARIDA.
හරේන්ද්‍ර මහත්තයො ඔයා මේවගේ දේවල් හොයල මේවගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවට ගොඩාක් පිං, අපි මේ වගේ දේවල් ලංකාවේ තියෙනව කියලවත් දන්නෙ නෑ.. බාවා මහතාටත් නිවන් සුව පතන ගමන් මේ වස්තුව රැකගෙන ඉන්නවට ස්තුතිය .තෙරුවන් සරණයි හැමෝටම .
කියන්න වචන නැහැ.වැඩ සටහන මාරම ලස්සනයි හරේන්ද්‍ර පුතා 👍👍❤️❤️💐💐💐
ඉතා හොඳයි .👍👍👍👍👍👍🙂🙂😀
ඔබතුමා තමයි හොදටම කරන්නෙ කියලා හරේන්ද්‍ර අයියා අන්තිමට විහිලුවකුත් කලා.🤗🤗🤗😘😘
Harima lassanai..... thank you so much,,❤️❤️❤️❤️❤️❤️❤️🙏
හරිම සුන්දරයි බලන්න යන්න ආසයි
ඔබ සැමට සමිමා සමිබුදු සරණයි යහපතක්ම වෙවා
හරිම නිස්කලංක පරිසරයක ඉතාමත් අගය කළ යුතු වටිනා සුන්දර නිර්මාණයක් වාසනාවන් !!!
ගොඩාක් වටිනවා මහත්මයා මේ අාරණ්‍ය වැනි නිවස නඩත්තු කරගෙන අනාගතයට සංරක්ෂණය කරන එක.. 🙏 🙏
අපේ රට මොන තරම් ලස්සනට තියා ගන්න පුලුවන්ද මෙවන් දේ දැකීමට සලස්වීම පිලිබඳ ඔබට ගොඩාක් ස්තූතියි මේ සුන්දර පරිසරය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා 🙏🙏🙏🙏
👌
ම්ම්ම්ම්ම්ම් ..ලස්සනම ලස්සනයි.
එක දවසක්හරි මේ ලස්සන තැනට යන්න පුලුවන් උනා ආයෙත් යනවා අනිවාර්යයෙන්ම ❤️
හරිම ලස්සනයි ❤️
ලස්සන විඩියෝ ගෙන අයියට ගොඩක් ස්තුති 👊
We have been to this place in 2014 with our school nursary students and staff.
But they didn't allowed us to go in side the building.
Reason was small kids.
But we enjoyed lot out side.
In the garden.
Now we watched in side the building today.
Thank you so much Mr Harendra.
මම ඔතනට ගිහින් තියෙනවා .හරිම ලස්සනයි .වෙනස්ම අත් දැකීමක් .ජෙෆ්රි බාබා ගෙ තව ගොඩාක් විස්තර තියෙනවා.නොකියවුනු
තව විස්තර කියන්න
මොනවද ඒ?
He never married and was gay?? Google search
@@rumalsilva7430 Yes of course.
If someone doesn't marry he will be a gay.
That's the nature.
What a wonderful man with beautiful heart is Dr Bawa ❤️ treating his people as his own family. Incredible human being ⭐️
හරි ලස්සනයි මේ තැන 💖💖💖💖වැඩ සටහන ත් 💖💖💖💖ලස්සනයි 💖💖
හරිම ලස්සනයි බලන්න යන්න තියේනමි
මම මෙතනට ගිහින් තියනවා.ගොඩාක් ලස්සන තැනක්.මම හිතන්නේ මිනිසුන් මේතනට ගිහින් ලස්සන බලලා රස විදිය යුතු තැනක් හැටියට මම දකිනවා.☘️💚🍃🍀🌲💚
මේ කොහෙද ? ලංකාවෙ
Aluthgama,kalutharata eha
Harima lassana sthanayak oba depalata budu saranai
Harima watinawa ama sthanaya thawath pannuwanam hodai 🌷🍄🌷 budusarani obata
Hareema lassanai wadasatahanak
Athatama හොඳයි ගොඩාක් agaya karanna one methuma wage aya දීර්ඝායුෂ ලැබේවා .🙏
I was very fortunate to visit the garden.and to meet Mr Bava. and Mr Doolan de Silva.Congratulations. Love to see you again.
හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ඉස්‍තුතියී ඔබට තෙරුවන් සරණයි 🌹🌹🌹
Harima watina wedak. Mama hemadama obage wedasatahan balanawa. Puluwan tharam me wage wedasatahan penwanna. Gogak sundara than hoyala penwanna. Mal thiyena thanuth penwanna . Hebei kalayath ekka parissamin obage nirogi bava relagena. Theruwan saranai. Deerghau wewa.