සිරකාරියන් හිරේදී නිරුවත් කරන හැටි ! සනීපාරක්ෂක තුවායත් ගලවනවා !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น •

  • @rasikasenevirathna9592
    @rasikasenevirathna9592 10 หลายเดือนก่อน +3

    නිතිය අවනිතිය වෙලා තියෙන යුගයක් මේ.. ඔබතුමියට බෝහෝම ස්තුති.. අපි පෙල ගෙසෙමු යලිත්.. ජයවේවා

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +160

    ඔබතුමියට මගේ ප්‍රණාමය පුද කරනව.ඔබ තුමිය වැනි නිර්බීත එඩිතර දුක හදුනන කාන්තාවන් මේ රටේ තව බිහිවේවා.අහිංසක මිනිසුන් වෙනුවෙන් උදවු කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුන් සරණයි.

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 2 ปีที่แล้ว

      පුණාමය පුදකරන්න ඕනේ නියම හදවතක් ඇති කෙල්ලන්ට කොල්ලන්ට .ඕවගේ දෙබිඩි හදවතක් තියන අයට නෙවෙයි ජනතාවගෙ ආකර්ෂණය අරගෙන සජිත්ට එකතු වුනා .නිලියෝ කියන්නෙ ඔය වගේ වේසියන්ට අර හිරේ ඉන්න අයට කීවේ දැන් පත්තිනි අම්මා වෙන්න හදනා ඉස්සර රගපුවා දන්නෝ දනිති

    • @farzananazeer1365
      @farzananazeer1365 2 ปีที่แล้ว

      ජයේන් ජයම ලැබෙිවා

    • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු
      @අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 ปีที่แล้ว +3

      අන්න සජියගෙ ඔඩොක්කුවෙ

    • @lakshanilakshani6529
      @lakshanilakshani6529 2 ปีที่แล้ว +1

      Ow ow... me wage wesa ganu thawa thawath behi wewa...

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Mewage harak parliament yawanna namayi api aragala kale buddimath thatuna parapura parliament yawanna me gon haraki aragala gihin thiyenne mekita

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 ปีที่แล้ว +568

    කාන්තා සිරකරුවන් වෙනුවෙන් කතාකරපු ඔබතුමිය ට බොහොම ස්තූතියි. පින් සිදු වේවා. ඉතාමත් ආඩම්බර යි. තවතවත් ධයීර්ය ලැබෙවා. 🙏

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 2 ปีที่แล้ว +241

    🙏🏿🙏🏿දමිතා සහෝදරිය ඔබ ගිය නිසයි මේසියල්ල හෙළි උනේ. බලධාරීන්ට ඇස් ඇරෙන්න ඕනේ දැන් වත්. යුක්තිය රජ වෙන හෙටක් උදෙසා සටන් වදිමු. ජයවේවා 👍👍👍

    • @ranjithvimalaguna2673
      @ranjithvimalaguna2673 2 ปีที่แล้ว

      රගපැමට රැවටෙන මෝඩ අමිිබරැවනෙ දැන් ඒ පාවාදිපු තිරිසනි සමගි ජනබලයේ සමාජිකාවක්

    • @nimalwijesooriya6933
      @nimalwijesooriya6933 2 ปีที่แล้ว +3

      ඇත්තට, දමිතා හිරේ ගිය එක කොච්චර හොඳද?

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 2 ปีที่แล้ว

      @@nimalwijesooriya6933
      අපි යුටුබ් වල දැක්ක
      සෝබිත පැත්තක පුටුවක
      ඉඳගෙන ඉන්නවා
      දමිත මුල් පුටුවේ
      වැඩම්මවල දෙසනා
      පවත්වනවා
      ශ්‍රේෂ්ට නායිකාවක්
      ඇයට සියලු දෙනා
      වැඳ නමස් කාර කලයුතු
      සොබිත වගේ පඩික්කම්
      පුරවන අය
      පැත්තක ඉන්දවල
      තියන්න ඕනි

    • @roshanranaweera9375
      @roshanranaweera9375 2 ปีที่แล้ว

      Ube ammta hukapiya wesa huththi kari balli wesi hire yanne waradi kralane huththi

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +203

    අතී විසිශ්ටයි මෙවැනි ඇත්ත ඇති සැටියෙන් දැකිම පිලිගැනීම සහා ලෝකයා දැනුවත් කිරීම පිලිබද මගේ ප්‍රනාමය ඔබ තුමියට ස්තුති .

  • @yeswasa4646
    @yeswasa4646 2 ปีที่แล้ว +71

    මේ කතාවට මන් ගොඩක් කැමතියි ඔයා කියන්නෙ ඇත්ත දමිතා

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 2 ปีที่แล้ว +443

    මේ ගෑණුකෙනා කියනදේ තේරුම්ගන්නේ නැතුව අපහාස කරගෙන දගලන චීත්තවගේ පිරිමිත් ඉන්නවා 🤮

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 2 ปีที่แล้ว +5

      Apoo ow kalakanni.okunwa baduna ganu paw ithin.

    • @harshananandimal7597
      @harshananandimal7597 2 ปีที่แล้ว +14

      තොපි වගේ ගොම් හැතිකරේ හින්ද තමයි මේ රටට මෙහෙම උනේ..ගොහෙවත් ඉන්න එකෙක් ඇවිත් මේ රට මගෙ රට සින්දුව කියලා හෙන සන්වේදි කියලා රටට ජාතියට හෙන ආදරෙයි කියල එකක් පෙන්නුවම,කාන්තා විමුක්තිය ගැන කිවුවම තොපිත් යනව නැට්ට වනන් පස්සෙන්.මේයා මේ සජිත්ට ප්ලග් වෙලා චන්දෙ ඉල්ලන්න යන්නේ ලක්ශ ගානක් අරගල කරේ සජිත්ව ගේන්නද?? නිකම් තප්පුලන් නැතුව ඉදපියව් ගොම් හැප්ත.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +5

      Eththa kiyanawanam kawuru unaam moko.meeka eththada hoyala balanna. porimi widihata pelagehenna. Sajithta ranita jvp yata neweyi eththa hoyanna

    • @znsculpts9127
      @znsculpts9127 2 ปีที่แล้ว

      Ponna hukanno tikak dagalanawaa onna…

    • @jay-walker3584
      @jay-walker3584 2 ปีที่แล้ว +4

      Maneka wijesuriya අමුඩ ලේන්සුව වගේ ගැහැනියක් ?????????🥸🤔😖

  • @reginamaria6839
    @reginamaria6839 2 ปีที่แล้ว +28

    මැණික මම අදහරිම සතුටුයි ඔයා හිරගත වුනාට තවත් අසාධාරණයක් ඔයාගේ දෑස් ට දකින්න ලැබෙනු නිසා,දෙවියන්ට ස්තුතිය , ඔයාට විශ්වයේ ආරක්ෂාව ලැබෙිවා !

  • @deepahettiarachchi1531
    @deepahettiarachchi1531 2 ปีที่แล้ว +168

    ඔඛට ශක්තිය ලැබෙවා අසරන මිනිසුන් වෙනුවෙන් භඩනගන්නට thank you

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +129

    මේ කථා අහන කොට... ඇස් වලට කදුලු ත් එනවා.... ආඩම්බරයි දමිතා...කාන්තා වන් වෙනුවෙන් ලෝකෙටම ඇහෙන්න ඇත්ත ඇති සැටියෙන් ම කියලා... බන්ධනාගාර ය බාරව ඉන්න මැති ඇමතිවරු න්ගේ රෙදි ගැලොව්වාට....

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +172

    හඩ ක් නැගිය නොහෙකි අයගේ හඩ දමිතා ,,, යම් දිනක ඔබට හැකිනම් ,,, වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට වලට ඉහලින්,,,,

    • @sadisaa
      @sadisaa  2 ปีที่แล้ว +1

      💪

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 2 ปีที่แล้ว +2

      ඔයාලට තේරෙනවද දමිතා කොල්ලො කෙල්ලො ගොඩට වෙලා ගිරිය පුප්පන් කෑ ගැහුවේ ඇයි කියලා සජිත්ට එකතෝවෙලා ඡන්දෙ ඉල්ලන්න .දැක්කා නේද සජිත් හොරා කාපුවා එලිවෙනවා අද නිවුස් බැලුවනම් සංස්කෘතියක අරමුදලටත් විදලා .

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +7

    දමිතා සහොදරිය ඔබට ගොඩක් ස්තුතියි.. අසරණ සිරකරුවන් වෙනුවෙන් කතා කළාට... සිරගෙවල් අපායවල් කියලා අහලා තියෙනවා...

  • @nethmina_creation_avissawella
    @nethmina_creation_avissawella 2 ปีที่แล้ว +138

    දමිතා අක්කේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.ශක්තිය ලැබේ වා

  • @dhanushka.kranasinghe3529
    @dhanushka.kranasinghe3529 2 ปีที่แล้ว +10

    Supper දමිතා අක්කි. අහින්සක මිනිස්සුන්ට වචනෙකින් හරි ශක්තියක් වෙන එක නන් මාරම පිනක්.ජය වේවා....🙏👍

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +109

    පාර්ලිමේන්තුවෙ 225 හා අනිත් සේවකයන් ,වුන්ට කන්න දෙන කෑම වේලවල් නතර කරලා ,හිරගෙදර වැසිකිලි හදලා දීපල්ලා.

  • @g.w.langani7500
    @g.w.langani7500 2 ปีที่แล้ว +66

    දමිතාගේ කතාවේ සමහර දේවල් ඇත්ත .හරියට වැඩ කරන නිලධාරින්ටත් ඔතන එපාවෙනවා.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි ආරනීය දමිතා බොහොම ස්තුතියි ඔබවැනි අයතමා සමාජෙ බිහිවෙන්න ඕනැ තව තවත් බොහෙමෙ පිං දැනුවත් කිරීම ගැන🙏🏻👍❤️💐🇬🇧✍️

  • @amiie00
    @amiie00 2 ปีที่แล้ว +56

    සේරම අමුවෙන් අහගන්න ඕන්නම්
    දමිතා ❤

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 2 ปีที่แล้ว +44

    කාන්තාවක් ගැහැනියක් කියන චරිතෙට ඔබ තුමිය අපූරු නිර්වචනයක්‌. ✊🏻 ඔයා වගේ හැමෝම හිතනවනම් අපේ රට අද ගොඩක් ලස්සන රටක් ❤️

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +23

    ඉතා වැදගත් වැඩසටහනක්! ඔබතුමියට ජය!

  • @rrk1024
    @rrk1024 2 ปีที่แล้ว +13

    දමිතා අක්කා.. මේ කියන වචනයක් ගාණේ බලධාරීන්ගේ ඇස් පෑදේවා... මේ මොහොතේදීත් අපා දුකක් විදින ඒ සියලු ම කාන්තාවන්ගේ මානව හිමිකම් බාලගිරි දෝෂයෙන් අවසන් නොවී අද අදම සිදු වේවා 🙏🏻

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +49

    වරදකරුවන්ම නෙමේ හිරගෙදර යන්නෙ දමිතා ඔබ තුමිය බන්ධනාගාරය තුලට ගිය නිසා හැමෝගෙම දුක කතා කලේ මෙතෙක් මිනිස්සු ඒවා වහගෙන ඉන්නේ බයට ඔබ තුමියට ස්තූති .

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හැබැයි වරදකාරියන් ඉනත් ඔවුන් ගැනියෙන් නෙ ඉතින්
      ඒ අය හිරෙ ගියා,එලියෙ ගැනුන්ට වවෙ සැප නැ හැබැයි ඒ අයට සත්තු වහෙ සලකන් ඕන නැ නෙ

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 2 ปีที่แล้ว +102

    දමිතා ඔබ බොහොම ශ්‍රේෂ්ට යි ජනතාව ගේ දුක පීඩනය දන්නා ඔබ එයින් ඔවුන්ට සහනයක් වෙන්න ඔබ පාර්ලිමේන්තු වට යන්න, කාන්තාවන් වෙනුවෙන්, හඬ නගන්න, සාධාරණ ව janathss

    • @asokafernando857
      @asokafernando857 2 ปีที่แล้ว +2

      ඔබේ සිතුම් ඉතා විශිෂ්ටයි. ඒ හැමකක්ම කාන්තා නාමයෙන් ඉටු කර දීමට තව තවත් ශක්තිය ධහිර්ය ලැබේවා. චේතනා පිරිසිදු නම් ආරක්ෂක දේවතාවෝ ඔබ රැක දෙනවා ස්ථිරයි 👍🙏🌹
      පොලිසියේ ඉන්න දේසබන්දු ලා වැනි යම පල්ලන්ව යමපල්ලෝම බලා ගනීවි. රාජපක්ෂලා, ගෝටාභය, රනිල් අනුන්ට වද හිංසා කොට සතුටු වෙන අසික්කිත මානසිකත්වයක් ඇති යම පල්ලෝය. උන් මිනිස්සු නොවෙති. උමතුවෙන් දඟලන පාහරයෝය .

    • @ranjithpushpakumara1465
      @ranjithpushpakumara1465 2 ปีที่แล้ว +2

      මොඩ හරකා

    • @asokafernando857
      @asokafernando857 2 ปีที่แล้ว +3

      @@ranjithpushpakumara1465 කව්ද. මෝඩ හරකාතමුන් ද ? නැත්නම් අර යමපල්ලෝද 😜😜

    • @kokilamadusanka5320
      @kokilamadusanka5320 2 ปีที่แล้ว

      Pala pako yanna ranjith

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 2 ปีที่แล้ว +1

      මේ උත්තමාවී
      බුදුන්ට වඩා ශ්‍රේෂ්ටයි
      දෙවි කෙනෙක් වගේ
      උදේ හවස මල් තියා
      පුජාසනයක් හැදිය
      යුතුයි

  • @renukarathnayake7614
    @renukarathnayake7614 2 ปีที่แล้ว +36

    දමිතා සහොදරි ඔයා හරිම එඩිතර කාන්තාවක්..කවදාවත් අසාධාරණය රජ කරනනෙ නැත ..මෙ විශ්වයෙ තිබෙන දිව්‍යමය ශක්තියෙ බලයෙන් ඔවුන්ට සාධාරණයක් වේවා ...ඔයාටත් සියලු ලෝකවාසීන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +100

    ශක්තිය💪 ධෛර්යය💪 ලැබේවා 👍දමිත ඔයාට 🙏 තෙරුවන්සරනයි 🙏දීර්ගායුෂ වේවා 🙏

    • @menkaperera3408
      @menkaperera3408 2 ปีที่แล้ว

      Oyata aththa katha karanna dahiriya labewa"""""" sira karuwanta sadaranayak labewa

    • @user23piano70
      @user23piano70 2 ปีที่แล้ว

      ඉතාම දුකයි.. එපාවෙනව අපේ ජීවිතත්

    • @asanthamery4300
      @asanthamery4300 11 หลายเดือนก่อน

      ​@@menkaperera34088

  • @susilratnaweera5482
    @susilratnaweera5482 2 ปีที่แล้ว +105

    රත්තරං පුතේ අපේ කරැමේ
    බුදුසරනයි !!!!!!!!!
    දෙවිපිහිටයි !!!!’!!!!!

  • @kalainiealexander9135
    @kalainiealexander9135 2 ปีที่แล้ว +127

    දුකයි ඇඩෙනවා 😩අයියෝ මේකයි අපිට හෙණ ගහලා තියෙන්නේ.

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว

      අන්න ඒකම තමා සිංහල ජාතියටම හෙන වැදිලා තියෙන්නේ හක්කෙ බුදුරැස් බොක්කේ දඩ මස්

    • @ranikwt3834
      @ranikwt3834 2 ปีที่แล้ว

      Genu kudu wikunanne ayi

    • @sakunigamage2734
      @sakunigamage2734 2 ปีที่แล้ว

      Aniwaren..mechcharawath jeewath wenna ratak ithuru wechcha eka gena pudumai me dew ahaddi

  • @ponnamperuma931
    @ponnamperuma931 2 ปีที่แล้ว +4

    මේ සියල්ල මානව හිමිකම් කරා යා යුතුය .දමීතා ඔබට ගොඩක් පින්.මේ කාලකන්නි අපාගත වේවා .

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +80

    පිහියක් විනාස කරන්න ඒක ගිනිගලට අල්ලන බුරැ පාලකයිනි ඒ පිහිය උඹලගෙ පපුව පලන දවස වැඩි ඈතක නැ...

  • @muthumahadurage9480
    @muthumahadurage9480 2 ปีที่แล้ว +174

    ඔබ වනි කලාකරිනියන් තව බිහි වෙන්න ඔනි .ගනියෙක් ගෙ දුක දන්නෙ ගහනියක්.🙏🙏🙏

  • @dilininuwanthi5118
    @dilininuwanthi5118 2 ปีที่แล้ว +7

    දමිතා,ඔබ අති විශිෂ්ඨ කාන්තාවක්.හිර ගෙදර ගිය ඔබ වැනි ප්‍රසිද්ධ චරිතයක් කිසි දිනක මෙවන් දෙයක් එඩිතරව කියලා නැහැ.
    ඔබට ගොඩක් පින්..

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 2 ปีที่แล้ว +1

    Eya esema weyi eayatath podi addakimak demu kalayage awamen aya sidda weyi "ඉවසන්න" ☝👍🤛😇💙💙

  • @anuradapeiris9673
    @anuradapeiris9673 2 ปีที่แล้ว +30

    ඔයා නම් නියම ගැහැනියක් දමිතා අක්කේ. දුක හිතෙනවා ඒ ටික ඇහුවහම

  • @subhaperera3695
    @subhaperera3695 2 ปีที่แล้ว +2

    දමිතා. ඔබ සමග කතා කල ,වගෙම කතාකරන්නට නොලබුනු සියලුම ඔබේ මෙ කතාවෙන් සිතට ලොකු සහනයක් ලැබෙන්නට ඇති. ඔබට එ පින් බලයම ඇති

  • @maheshchathuranga3854
    @maheshchathuranga3854 2 ปีที่แล้ว +28

    හොරැ රැල ඔක්කොම හොරා කාපු ටික යලි රාජ සංතක කරලා දුප්පතුන් ඒ සෑම මුදල් වලින් ම ගෙවල් හදලා දීලා " සෑම දේම ගමට ගෙනිහිල්ලා ❤ සිහින දුමිරිය පොළ සමග බෙදා හැරීමේ ජාල ❤ සෑම දේම එක ම තැනකින් ගන්න පුලුවන් විදිහට නිර්මාණ ය ක් හදලා ❤ {සෑම දෙනාම පුනුරැත්තාපනය ඌ පසු උපන් හැකියාව මත රැකියා වක් නිර්මාණ ය කරලා ❤} උන් ඔක්කොටම දෙන්න ඕනෙ සිර කරැවෝ විදි දුක් හරි මගට වැටුණු පසු හැදුවා නම් හරි ඔක්කොම ටික ආයේත් අත්දැකීම් මත හොඳ සිස්ටම් වෙනස
    ක් ❤ පව් වැඩ කලොත් විදවන්න වෙනවා මයි ❤

  • @sahaniimankajayakodi3025
    @sahaniimankajayakodi3025 2 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරපු ඔයාට තව තව ⁣⁣ශක්තිය ධ්‍යෛය ලැබෙිවා! ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +10

    ඔබතුම්යට ගොඩක් ඉස්තුතියි ඔබවාගෙ.අය සිට්න්නෙ.ට්කදෙනයි.ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @kamalakomangoda9921
    @kamalakomangoda9921 2 ปีที่แล้ว +1

    Dhamitha oyata godak pin me torture lokayata denaganna kiwata.oya kiyana widiyata sirageyak newe . Mihipita Apayak. Oya parlimenthuwe inna horunge as arewa. Eth mama hithanne nehe ewata nisiyakarawa wedapiliwelak karaikiyala.Oyawage Aya thamai parlimenthuwe innaona.Oyata Teruwansaranai

  • @Sithmi6438
    @Sithmi6438 2 ปีที่แล้ว +9

    ශ්‍රේෂ්ඨ කාන්තාවක් අපි හැමදාමත් ඔබට ආදරෙයි බුදු සරණයි පුතේ...

  • @deepanimelga6071
    @deepanimelga6071 2 ปีที่แล้ว +2

    ඹබතුමියට ගොඩක් පින් මෙදෙවල් ගැන ගතා කලාට ජයවෙිවා ජෙිසුපිහිටයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 ปีที่แล้ว +47

    රටට ආදරෙ කරන එකා මොකටවත් බය නෑ..ඔබ දැකපු දේ හරි එත් ඒ දේවල් නවත්තන්න කවුරුත් නෑ..මොනවා කතා කරත් වැඩක් නෑ නෝනා මේ රටේ ඉන්නේ හිතක් පපුවක් නැති එවුන්..ජය වේවා

  • @nilumusic9652
    @nilumusic9652 2 ปีที่แล้ว +7

    ඇත්තටම ජීවිතේ ඇත්ත මේක නේද.ඔබ වගෙ කාන්තාවන් මේ රටේ තව තවත් බිහි වෙන්න ඕන..එහෙම උනානම් මේ හෙමීට වඩා ලස්සනයි කියලා මට හිතෙනවා..ඇය ගැන කියන්න වචන නෑ. ඒ තරමට හදවතට පුදුම ගරුත්වයක් දැනෙන්නෙ.කදුලු එනවා කියන්න දේ කියා ගන්න බැරි තරමට.ඔබට තෙරුවන් සරණයි මේ රට ගොඩ ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා නිරතුරු ඔබට

  • @madushaperera5711
    @madushaperera5711 2 ปีที่แล้ว +7

    ඔබතුමියට ස්තුතියි මිනිසුන් මෙවිදියට දනුවත් කරාට.

  • @heshanihimasha1884
    @heshanihimasha1884 2 ปีที่แล้ว +23

    ❤️❤️කාන්තාවන් වෙනුවෙන් හඩක්💯💪👈

  • @kumarijayantha3772
    @kumarijayantha3772 2 ปีที่แล้ว +3

    අපිට ගොඩක් සතුටුයි ආඩම්බරයි අසරණ මිනිසුන් වෙනුවෙන් හඬ නගන ඔබ තුමිය සියලු ලෝක පාලන දෙවියන්ගේ රැකවරණය පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 ปีที่แล้ว

    නියමයි දමිතා අක්කෙ ඕවා කවුරුවාත් කතා කරන්නේ නැති දේවල් මාර දුකයි හිර ගෙවල් වල වෙන දේවල් මිනිස්සු දන්නේ නැ .නියමයි අක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි.👍👍👍 🙏🙏🙏

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +25

    ඒකට නං ඇඩුනා . ඔබට පිං. ව්ශ්වයේ ශක්තීන් ඔබට ලැබේවා !

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමියට පින් මේ අසරන සිරකරු වෙනුවෙන් හඩ නාගන ඔබ‍ට පින්

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว +8

    ඉතාම සංවේදි කතාව මැඩම්.දෑතට කදුලක් එක් කල වග සටහනක් තියා යමි.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @suneethawakkumbura2825
    @suneethawakkumbura2825 11 หลายเดือนก่อน

    අති විශිෂ්ඨයි මැඩම්. මම ගොඩක් ආස නිලියක් ආදරය ගොඩක් වැඩි උනා .ඔයාට ඒ දේවල් කරන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය නො අඩුවම ලැබේවා !!

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 2 ปีที่แล้ว +11

    අඩම්බරයි ඔබ ගැන . ඉතා වැදගත් හැරවුමක් මේක , තවත් ලොකු අරගලයක් කරන්න වෙයි ජය වේවා ඔබ තුමියට.

  • @sujathagunawardhana4494
    @sujathagunawardhana4494 2 ปีที่แล้ว +1

    ඔබ දක්ශ නිලියක් පමනක් නොවේ. එඩිතර,අසරනවූ අයගේ දුක හදුනන කාන්තාවෙකි. අපේ රටේ සමහර මිනිසුන් උපත ලබා ඇත්තේම ඇසට කනට පෙනෙන සත්‍ය වැරදි ලෙස දකින්න. ඒක තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ . යහපත් රටක් ගොඩ නැගීමට ඔබගේ දායකත්වය ලැබේවා .

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +3

    දමිතා අපෙ ආදරණිය කලා කාරිනී...🌹🌹🌹❤️❤️❤️ඔයාගෙ කථාව අහනවිට ඇඩෙනව🙄🙄 විශාල වේදනාවක් .ඔයාට අපහාස කල අයට විශ්වය බලාසිටිනව..තව තව ශක්තිය ධෛර්ය ලැබේවා.උපරිමයෙන් කටයුතු කරන්න.අසරණයින් වෙනුවෙන්.ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏💪💪💪💪💪

  • @nishakakaushalya5198
    @nishakakaushalya5198 2 ปีที่แล้ว +1

    මේ කියන වචනයක් වචනයක් ගානේ ඔබ තව තවත් ශක්තිමත් වේවා....එ් වගේම මේ දේවල් අැසිය යුත්තන්ගේ කන් අගුලු විවර වේවා!

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 2 ปีที่แล้ว +17

    Have patience, madam. We will teach them a good lesson in the near future. May the Tripple Gem bless you.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +2

    ඔබ විතරයි ඇත්ත බය නැතිව කතා කරන්නේ , සුපිරි ,,

  • @sigithisaumiya2110
    @sigithisaumiya2110 2 ปีที่แล้ว +15

    හරිම අඩමිබරයි ඔබතුමිය ගැන

  • @sandayamalkanthi3168
    @sandayamalkanthi3168 2 ปีที่แล้ว

    And damtha akke oya me Tika kigapu ak hodi oyata budu sarani🌷🌷🌷🌷

  • @suvineetharani6182
    @suvineetharani6182 2 ปีที่แล้ว +3

    ඔබ හිරේට ගියේ සිරකරුවන් ගේ වාසනාවට ඇත්තටම මේ වෙනුවෙන් හඩක් නැගිය යුතුයි

  • @xr6hx1h
    @xr6hx1h 11 หลายเดือนก่อน

    හරිම අාඩම්බරයි මිනිසා වෙනුවෙන් කතාකිරිම දමිතා මිස් ❤❤❤❤

  • @luckyperera3633
    @luckyperera3633 2 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ නිර්භීත කමට , 🙏🙏
    ජයවේවා ජයවේවා

  • @InokaPriyadharshani-z2k
    @InokaPriyadharshani-z2k 11 หลายเดือนก่อน

    ඔබට ජය සක්තිය ලැබේවා කතාව අහන් ඉන්ඩ ලස්සනයි පැහැදිලි

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 2 ปีที่แล้ว +7

    Thank you Damitha for working on behalf of prisners.

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Oyata me vedehata katha karana shakthiya yoda bala ශක්තිya ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MD0106
    @MD0106 2 ปีที่แล้ว +3

    ජයවේවා mis දිගටම kathakrnn sakthiya dariya athiwawa

  • @dulanjaniishara6612
    @dulanjaniishara6612 2 ปีที่แล้ว +1

    Aththa thiththai.godaak pin oyata

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +13

    මොන කරුමෙකට හරි බැරි වෙලාවත් අපිටත් ඔතනට යන්න උනොත් ....හම්මෝ බයේ බැහැ......ඔතන ඉන්න ජේලර් වරියො නපුන්සකද..? උන් ගෙදර ගිහින් දරුවො එක්ක තමන්ගෙ මිනිහ එක්ක ජීවත් වෙන්නෙ නැද්ද? එවන් නරුම ගෑනු හදුනගෙන යන යන තැන ඔවුන්ව කොන් කරමු.................................................අපේ යකඩ ගැහැනිය " දමිතා" ඔබට ජය.💐💐💐💐💐💐💐

  • @sjewapiyzadarsani8638
    @sjewapiyzadarsani8638 2 ปีที่แล้ว +2

    👍👍දමිතා..ඇත්ත..කතාකරලා ..සමාජය..දැනුවත් කලා..වගේම..වැරදි ..කරහෝ..නොකරඉන්න...හැමොටම..ආහන්න..සලස්වපුඑක..බෝහො..වටිනවා

  • @devendrachelliah3772
    @devendrachelliah3772 2 ปีที่แล้ว +70

    ලාංකාව ජිවත් වෙලා ඉන්න කොට දාකින්න ප්‍රළුවන් ආපායක්

  • @diwani3970
    @diwani3970 2 ปีที่แล้ว +1

    ජය වේවා බුදු සරණයි ඔබට අපි ඔබ සමඟ හැමදාම

  • @thimirasadaruwan4186
    @thimirasadaruwan4186 2 ปีที่แล้ว +20

    හිරේටනම් ජීවිතේට යන්න එපා.... ඇයි කියලා අහන්න එපා යන්න එපා.... මිහිපිට අපාය.....

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමියට අපේ කාන්තාවන් වෙනුවෙන් හඩක් නගන ඔබතුමියට බෙහෙවින්ම ස්තුති මෙවැනි කරදර කිසිවෙකුට කිසිදාක නොවෙන්න වග බලාගන්න හැමෝටම තෙරුවන් සරනයි 🤔🤔😥😥😥😥

  • @priyankawvasana3389
    @priyankawvasana3389 2 ปีที่แล้ว +3

    ...ඔබ ට..ගොඩක් .පින්..❣️❣️❣️❣️

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว

    අරගලය පුරා සිටි ඔබ මේ අය වෙනුවෙන් පෙනී සිටීම ඉතාමත් අගය කල යුතු අතරම එ වෙනුවෙන් පාර්ලිමේන්තු වට තරග කළ ද එය මා දකින්නේ ඉතා වැදගත් තීරනයක් ලෙසයි 🙏🙏🙏💪💪💪

  • @sakuni1406
    @sakuni1406 2 ปีที่แล้ว +19

    ඇත්තටම අපි නොදන්න කොච්චර දේවල් තියෙනවාද .. මිනිස්සුන්ගේ ඇස් ඇරේවා.. සිරකරුවන් මනුශ්‍යයන් නෙවේද ..

    • @dimuthuniunhella8511
      @dimuthuniunhella8511 2 ปีที่แล้ว +2

      මනුස්ස ජීවිත නැති කරන්නෙත් ඔය කියපු හිරගෙදර ඉන්න මනුස්සයා ම තමයි. ඕක ඔය තරම් අවුල් නම් ඇතුලට ගිහින් එළියට ආපු එකා ආයෙත් ඕක ඇතුලට යන්න වෙන විදියේ වැඩ කරයි ද? ජීවිතාන්තය දක්වා හිර ගෙදර යන්නෙ ගොඩක් වෙලාවට මිනී මරපු උන් හරි ජීවිත සිය ගණනක් විනාස කරපු කුඩු විකුණන උන් හරි තමයි. උන් වෙනුවෙන් මොකටද මානව හිමිකම්.. උන් අනිත් මිනිස්සුන්ගෙ මානව හිමිකම් නැති කරල නම්. රැල්ලට යන නිසා තමයි ලංකාවට කෙළ වෙලා තියෙන්නෙ.

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      @@dimuthuniunhella8511 ඔව්

  • @hitharshihitharshi3510
    @hitharshihitharshi3510 2 ปีที่แล้ว +1

    Niyamai madam

  • @kjkalubovila4443
    @kjkalubovila4443 2 ปีที่แล้ว +3

    ඹඛ ගැන හරි අාඩම්බරයි...ඹඛට සදා ජය!!!

  • @muhammadrishad6930
    @muhammadrishad6930 2 ปีที่แล้ว +1

    Exellent speach god bless u

  • @shyamalieschnug466
    @shyamalieschnug466 2 ปีที่แล้ว +5

    You are soo Great.. we must find a way to help and at least to provide some good food for those people 🙏

  • @rasanjalilahiru1269
    @rasanjalilahiru1269 2 ปีที่แล้ว +1

    Thawat oba thumiyata sakathiya dairiya lebewa.. budusaranai hemadam api obath samaga

  • @sajismboy598
    @sajismboy598 2 ปีที่แล้ว +7

    එකෙන්ම සුපිරී කතාවක් ❤️❤️

  • @swarnalathadep8472
    @swarnalathadep8472 2 ปีที่แล้ว

    ඔබ තුමියට තෙරුවන් සරනය් දිරිය කාන්තාවක් ජයවේවා 🙏♥️♥️

  • @menikaathapattu8819
    @menikaathapattu8819 2 ปีที่แล้ว +10

    හදවතින්ම ස්තුතියි ..ඔබ කරපු කිපු ඇහෙන්න ඇති ඉහළ නිලධාරින්ට .. සාරනයක් කරන්න සිරිමැදිරියෝ කාන්තාවන්ට සහ පිරිමින්ට...

  • @damitharasangika67
    @damitharasangika67 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දමිතා අක්කි ඔයාට 🙏🙏

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว +13

    ඔබ තුමිය ගිය ගමන ඇස් කන් ඇරගෙන නිසා විශ්වයම දැකල. සතුටුයි.

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 ปีที่แล้ว +1

    පව් දෙවියනේ කවුරුත් මේවා කියන්නේ නෑ බයට සියල්ල හෙලිකල ඔබට පිං ..තෙරැවන් සරණයි

  • @hdfernando6324
    @hdfernando6324 2 ปีที่แล้ว +29

    ඔයා කියනදේ සහතික ඇත්ත. ඔය ඇතුලට කුඩු ටික යවන්නෙත් ලොක්කෝ මගේ යාලුවෙක් මේ දේ මට කීවේ. ඔය ඉන්න staff එකේ උන්ගේ කතාවත් ඇත්ත chek කරන්නේ ඔහොම තමයි. කුඩු ගේන උදව් කරන උන් නවත්තපල්ලා අහින්සක රැදිවියන්ට පීඩා නොකර.

    • @upulwickramasinghe6292
      @upulwickramasinghe6292 2 ปีที่แล้ว +1

      oya oya kiyana deval athanam aperata asista palakayange palanayak damitha oyath parlimenthu giya data labena sampath anuwa bohodurata wenaswenna puluwan.

  • @gothamikarunakalage3143
    @gothamikarunakalage3143 2 ปีที่แล้ว +1

    Obathumiata theruwan sarani!!!

  • @amarabux3026
    @amarabux3026 2 ปีที่แล้ว +13

    වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට වලට ඉහලින් අපි ඔබත් එක්ක සහෝදරිය

  • @රකුස්හෙළදම්මසිරි
    @රකුස්හෙළදම්මසිරි 2 ปีที่แล้ว +1

    ඇත්ත ඇතිසැටියෙන් දැකපු ඔබතුමී ට යහපතක් වේව

  • @leyocat9382
    @leyocat9382 2 ปีที่แล้ว +8

    උබ තුම්ය සත්‍ය වෙනුවෙන් නැගිසිටීමට ගන්නා උත්සාහය සර්තක වේවා. එවගේම ඒ උත්සාහය ජය ගන්නනම්.. මෙ පවතින මිනිසුන් මැරිල පරම්පරා තුනක්වත් ගියාට පස්සේ තමයි උත්සාහය සාර්ථක වෙන්නෙ මොකද..ඒ තරමට තමන් ගැන විතරක් හිතලා වංචා දූෂණ කරන මිනිස්සු පිරිසක් ඉන්න රටක් මේක.ඔබට ජයවේවා 🙋🙋 බුදු සරණයි

  • @indikapalamakumbura5155
    @indikapalamakumbura5155 2 ปีที่แล้ว +1

    Wery good mis

  • @rohanchampika8072
    @rohanchampika8072 2 ปีที่แล้ว +30

    සිර ගෙදරට කලින් වෙනස් විය යුත්තේ එහි පිටත සමාජයයි,රටේ ආර්ථිකය දුෂණය වෙලා,පන්සල් පල්ලි කෝවිල් මිනිස්සු නන්නස්තාර කරල,දේශපාලනඥයින් මිනිස්සුන්ව හෙළුවෙන් ඇවිද්දවනව තවත් ඉතින් මේ සමාජය මානව හිතවාදිව ගොඩනැගිය හැකිද....

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +2

    බොහොම පින්සිදු වන කතාවක්..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayamansamaranayaka9174
    @dayamansamaranayaka9174 2 ปีที่แล้ว +9

    ඒක තමා ඇත්ත දමිත කියන්නේ මෙය වෙනස් කරන්න බලදාරීන්ට කියන්නේ දමිතට. 🙏🏼බුදුසරණයි

  • @haresanpadewela1562
    @haresanpadewela1562 2 ปีที่แล้ว

    ඔබ කියන දේවල් සම්පූර්ණ ඇත්ත ලංකාවේ තිබෙන‌ හිර ගෙවල් වලට වඩා අපාය හොද ‌ඇති කාන්වන්ට සිරගෙවල් වල මොන තරම් ‌අසාදාරණ වෙනව‌ ඇති ද ! පාර්ලිමේනතුවේ කාන්තා ඇමැතිවරියන් හිටියට වැඩක් නැහැ ඔය සිරකරුවන් ට වන අසාධාරණ ‌ගැන අනිවාරයෙන්ම මානව හිමිකම් සබාට ගෙනියායුතුයි !!! ඔබතුමියට තෙරුවන් සරණයි ඉදිරි අරගලයට‌ ජය වේවා 🙏🙏🙏🙏

  • @nimeshsenevirathne7784
    @nimeshsenevirathne7784 2 ปีที่แล้ว +8

    ඔයාගෙ කතාව හරි එක පැත්තකින් ඒත් ඕකෙ ඉන්න උන් නිසා කීදෙනෙක් මේ මහ පොලොවෙ තවමත් කදුලු හලනව ඇද්ද දෙමවුපියන්ට දරුවො කීයක් අහිමිවෙලා ඇද්ද දරුවොන්ට දෙවුපියො අහිමිවෙලා ඇද්ද ජීවිත කීයක් අහිමි වෙලා ඇද්ද පවුල් ජීවිත කීයක් අහීවෙලා ඇද්ද මගෙ මතයනම් දමිත අක්කෙ හිරගෙදර ආයෙ නොයන්න දඩුවන් දෙන්න ඕන ඕකුන්ට

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 2 ปีที่แล้ว +1

    ඔබට දීර්ඝායුෂ වේවා

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 ปีที่แล้ว +32

    සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට අපි කියන්නෙ වෙනම දෙයක්. මේ වර්තමානෙ ඒ කියන්නෙ අද දවසෙ රට මේ දාමරිකයන්ගෙන් බේරා ගැනීමට අවශ්‍ය ජන පවුර ගොඩනැගීමට පමණක් එකතු වෙන්න කියා මිසක් දේශපාලණය සඳහා එකතුවීමට නොවේ. පසුව වර්තමාන ජන මතය පිළිබිඹු වන මැතිවරණයක් තුලින් මොකා බලයට ආවත් අපිට කමක් නැත​. මක්නිසාද ඒ ජනතා කැමැත්ත නිසා.
    අරගලයට ජයවේවා!!!
    අපගේ අරමුණ හුදෙක් රටේ ජනතාව වෙනුවෙන්ම වන බැවින් අපව SUBSCRIBE කරමින් අප සමග රැඳී සිටින්න​. අනාගතයේ අපි ඔබව දිනවන්නෙමු!!!

  • @priyahansanipeiris1667
    @priyahansanipeiris1667 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා.......👏👏👏