ජනතාව ට නෙළුම් කුලුනේ යන්න බැරි තැන මෙන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDerana...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 258

  • @lakshanprabath265
    @lakshanprabath265 2 ปีที่แล้ว +100

    අම්මෝ ඔතනත් ජරාව දාන්නේ නැතුව කන මගුලක් කාලා ටොපි කොලේ හරි අරගෙන වරෙල්ල

    • @niroshanissanka412
      @niroshanissanka412 2 ปีที่แล้ว +3

      Eka aththa. Port city eke dakkane uda nagagana hamathanama kadala thibba.

  • @ITTECH-gn6vg
    @ITTECH-gn6vg 2 ปีที่แล้ว +46

    ලන්කාවේ මිනිස්සු ගිය තැන විනාසයි බලන්නක තව ටික දවසකින් බිත්ති වල නම් ගම හිටන ගහයි 😂

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 ปีที่แล้ว +74

    ලස්සන බලලා විතරක් වරෙල්ලා ....කැත කරන්නෙ නැතුව ...ආදායමක් නැතුව තියෙන කොටත් මිනිස්සු බනිනවා....දැනුත් බනිනවා

    • @dilushaperera4334
      @dilushaperera4334 2 ปีที่แล้ว +3

      Ane modaya minissu kanna natuwa innva ubalata mol

    • @thiwankabandara9009
      @thiwankabandara9009 2 ปีที่แล้ว

      Amila තොපිවගෙ මෝඩයො ඉන්නකම් රාජපක්ෂලට හොදයි

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir 2 ปีที่แล้ว +3

      කුළුණ තමා දැන් අඩුවට තියෙන්නේ මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී, කොහොමත් අපේ එවුන් හරි ඉක්මනට රැවටෙනවා ඒ නිසා තමා රටට මෙහෙම උනේ.

    • @tempvideos2
      @tempvideos2 2 ปีที่แล้ว +4

      @@dilushaperera4334 රටේ ප්‍රොජෙක්ට්ස් මුකුත් නොකර හිටියා කියල නිකමුන්ට කන්න හම්බ වෙනවද?

    • @tempvideos2
      @tempvideos2 2 ปีที่แล้ว +5

      @@MamaMama-cc9ir ඔව් ඉතින් උඹල වගේ මොනව කලත් බනින පට්ට නෙගටිව් මිනිස්සු ඉන්න රටක් ප්‍රශ්න නැති රටක් වෙන්න බෑනෙ.

  • @priyarogamage9549
    @priyarogamage9549 2 ปีที่แล้ว +32

    කොච්චරවත් කන්න බොන්න සල්ලි නැහැ කියලා වැලලෙන්න හදන උන් වැල නොකැඩි පෝලිම් වල ඉදගෙන ඕක බලන්න යනහැටි බලමුකෝ

  • @roshanfernando670
    @roshanfernando670 2 ปีที่แล้ว +27

    ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උනුසුමි සුභ පැතුමි 🙏🙏

  • @troll2637
    @troll2637 2 ปีที่แล้ว +190

    මන් හිතුව යන්න බැරි තැන washing machine එක කියල.

    • @chanuka2370
      @chanuka2370 2 ปีที่แล้ว +7

      යකෝ මාත්

    • @Areebrizwan2015
      @Areebrizwan2015 2 ปีที่แล้ว +5

      Math ehemai hithuwe 😂💔

    • @sajithgamage8572
      @sajithgamage8572 2 ปีที่แล้ว +4

      අපි එහෙම හිතුවට ආණ්ඩුවෙ රෙදි හෝදන වොශින් මැශින් එකනෙ ඉතින් මේ...

    • @gihanwij2759
      @gihanwij2759 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @kushalrajawasam9401
      @kushalrajawasam9401 2 ปีที่แล้ว

      @@chanuka2370 ehenm a koheda

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 2 ปีที่แล้ว +9

    සුපිරි 😍😍😍😍

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +57

    රාජපක්ශ රෙජිමයට ස්තුතියි. ඉදිරියේදි සංචාරකයන් පිරි රටට හොඳ ආදායමක් ලැබේවා

    • @chandimabanda6106
      @chandimabanda6106 2 ปีที่แล้ว +2

      Eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 ปีที่แล้ว +13

      Rajapaksela karapu Mey Gon vada hinda thamai may rata vatune, unta Komis ghanda nathuwa janathawata adareta nevey.

    • @starrynight43451
      @starrynight43451 2 ปีที่แล้ว +6

      @@callistusjoseph6388 තමුන්ලගේ අමාරු වට ගෙනාව යහපාලනය ගත්ත ණය තමයි මේ සේරටම මුල.

    • @rawinduprabhashwara4165
      @rawinduprabhashwara4165 2 ปีที่แล้ว +6

      @@starrynight43451 එතකොට රාජපක්ෂලාගේ හොරකම් බලපාන්නේ නැද්ද මහත්තයා

    • @tharindumadushanka5753
      @tharindumadushanka5753 2 ปีที่แล้ว

      mi haraka kankawen pita giya nathi thopita hodai owa

  • @harshakumara9950
    @harshakumara9950 2 ปีที่แล้ว +46

    මිනිස්සුන්ට ඇරපු නෙලුම් කුළුණ 😂

    • @supunmadhushanka5468
      @supunmadhushanka5468 2 ปีที่แล้ว +8

      මෙන්න කමෙන්ට් 😂

    • @sna9454
      @sna9454 2 ปีที่แล้ว +1

      කකුල් දෙකේ පෙරෙනකොට තමයි තේරුනේ 🤣🤣🤣🤣🤣😭😭😭😭😭😭

    • @ttthilakarathna6818
      @ttthilakarathna6818 2 ปีที่แล้ว +1

      මෙන්න ජෙප්පෙක් 🤣

    • @sankaudaya341
      @sankaudaya341 2 ปีที่แล้ว

      කමෙන්ට් එකේ අර්ථ දෙකයි 😂😂😂

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +1

      අපිට ඇරපු නෙලුම් කුලුන කිව්වත් ගැලපෙනව

  • @pirinava121
    @pirinava121 2 ปีที่แล้ว +22

    IN FRANCE THEY HAVE SHUT OFF LIGHTS OF EIFFEL TOWER TO SAVE ELECTRICITY BUT HERE IN COLOMBO THEY HAVE STARTED THE POLITICAL CARNIVAL BY OPENING LOTUS TOWER WHICH NEEDS LOT OF POWER TO OPERATE WHEN POOR PEOPLE ARE SUFFERING DUE TO POWER CUTS.

    • @starrynight43451
      @starrynight43451 2 ปีที่แล้ว

      France brought that calamity on itself by sanctioning Russia. SLns demanded that we suspend loan payments so that we can enjoy as we used to do.

    • @vindhyameemaduma7691
      @vindhyameemaduma7691 2 ปีที่แล้ว

      It is because France has faced (entire Europe), an energy crisis thanks to the stupid rulers of those countries, their arrogant and stupid rulers, the people of those countries will face a very cold dark winter, the people are suffering due to high energy costs, and they collect firewood to make it through winter, it's a deliberate attack on their own people, sanctioning Russia and sending billions worth of arms using the tax money of the people to Ukraine...don't talk things you don't know of...as if the leaders of those countries care for their people...nonsense...

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว +11

    දිනකට සතියකට මොහොතක සැප දෙන්න කුලුන හම්දපු වෙලාවෙ , ගම්බද පාසැල හා පාරවල් හදලා , ඉස්පිරිතාල හදලා දුන්නා නම් දුෂ්කර පලාත් වලට පවුල් කී දාහකගෙ සිත් නෙලුම් මල් වගේ ලස්සන වෙන්න තිබුනද?.
    රාජපක්ෂලාගේ නඩත්තුව හා පවුල් වල සැප හා කොමිස් මුදල් ලබාගැනීමට තැනු මේ කුලුන ලංකාවෙ හැම කෙනාටම බැලිය නොහැක.
    කුලුනක් නිසා රටත් ඉපදෙන දරුවත් නය කර අපිට ඇරිය නෙලුම් කුලන😡

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +23

    ජනතානි නුඹලාගේ මුදල් වලින් හදපු මෙම කුලුණ බලන්න තවත් මුදල් වියදම් කරගෙන යනවානම් එය අලුතෙන් පත්වූ ඇමතිවරු නැමැති ද්‍රෝහින්ගේ යැපීමට දායක වීමකි නුඹලා මේක බලන්න වියදම් කරපු මුදල්වලින් එදාවේල කන්න නැති එක මිනිසකුට හෝ කෑම වේලක් දෙන්න එය මෙලොවත් පරලොවත් සුගතියට හේතුවේ

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว +2

      Gon katha.

    • @palithawijesighe8780
      @palithawijesighe8780 2 ปีที่แล้ว

      @@chlfilms අපි වහල් මානසිකත්වයෙන් මිදෙනකම්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් කුණු බක්කියටත් දේශපාලුවන් සහ ඔවුන්ගේ ජඩ මාධ්‍ය කරුවන්ගේ අදහස් ගැලපෙන ලෙසත් තෝරා ගැනීම සාමාන්‍ය මිනිසකු විසින් කරනු ලබන දෙයකි මේ රටේ හැම මනුස්සයෙක්ම හිතන්නේ තමන් සහ පවුල ගැනයි අනාගත දරුවන්ගේ අනාගතය සහ ඔවුන්ගේ පවුල් ගැන නොසිතයි නුඹගේ මානසිකත්වයට හානියක් වූවානම් සමාවෙන්න

    • @wosingtonkurera9348
      @wosingtonkurera9348 2 ปีที่แล้ว

      Kathawe atthai

  • @prasadmaduranga2354
    @prasadmaduranga2354 2 ปีที่แล้ว +5

    කව්ද බන් අර ඇවිල්ලා විනොද වෙන්න කිව්වේ ..

    • @a.i.s8293
      @a.i.s8293 2 ปีที่แล้ว

      හාමුදුරුවෝ th ඇවිල්ලා , විනෝද වෙන්න 🤣😂😂

  • @sarasubasi8317
    @sarasubasi8317 2 ปีที่แล้ว +4

    කැරැකෙන අවන්හල ගාන කියද

  • @amilairoshana2163
    @amilairoshana2163 2 ปีที่แล้ว +6

    යකෝ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කලා, ඒක නොමිලේ පෙන්නපන්, නැත්නම් අඩුම ටිකට් ඒක රු 200ය වත් කරපන් එකත් අහිංසක මිනිහගේ සල්ලි හුරන් කනවා, ඕකෙන් ඇති වැඩේ මොකක්ද, එදා වෙල කන්න නැති මිනිස්සු කොහොමද රු 500,2000දීලා බලන්නේ, මේ ගොන් වැඩ හින්දා තමයි අපිට කෙල උනේ 👍

  • @bimsaradanoj4759
    @bimsaradanoj4759 2 ปีที่แล้ว +2

    මොනවාද තියෙන්නේ.බලන්න 😂

  • @sriyanikosgalage1457
    @sriyanikosgalage1457 2 ปีที่แล้ว +1

    Santhosai ithin owain lebena mudalwah hari dekata yedeuwoh thama wedagah .🙏😇

  • @chalakajagath6814
    @chalakajagath6814 2 ปีที่แล้ว +5

    මොකද යකෝ අපේ සල්ලිවලින් හදල ටිකට් අරන් යන්නෙ අරූගෙ බාප්පද වියදම්කරෙ

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +12

    ඕක හදපු සල්ලි වලින්
    විශ්ව විදයාලයක් හැදුව නම් මිනිස්සු කීදෙනෙක් ගෙ ඇස් පාදන්න තිබුනද ??

    • @yousefalshatti5745
      @yousefalshatti5745 2 ปีที่แล้ว +8

      උන්ඊගනගන්නේනෑබං...මහපැරේඩෙගානටනවා....ඛෝඩ්උස්සාගන...

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +2

      @@yousefalshatti5745 උබ නූගත් උනාට අනිත් උන් එහෙම නෑ බන්

    • @a.i.s8293
      @a.i.s8293 2 ปีที่แล้ว +1

      දේශපාලකයන්ට ඕන රටේ මිනිස්සු මොඩයෝ කරන්න්නේ.මොන campus හැදිලිද😤😤

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +8

      කැම්පස් කීයක් දැන් රටේ තියනවද.ඉගෙනගන්න ඕන අය ඒවට ගිහින් ඉගෙනගන්නව.කට්ටියක් එක එක දේශපාලන අනාථයන්ගෙ ලණු කාල පාරවල් දිගේ ඇවිදිනව.

  • @ravihariravendrakumar6509
    @ravihariravendrakumar6509 2 ปีที่แล้ว

    Just a while ago people were at the aragalaya now at nelum kuluna :')

  • @thiwankabandara9009
    @thiwankabandara9009 2 ปีที่แล้ว +6

    අම්මේ දැන් සුද්දෝ ඒවි පෝලිමේ.. මේ මෝඩයෝ ඉන්නකම් රාජපක්ෂල වගෙ හොරුන්ට ඕනි මගුලක් කරන්න පුලුවන්

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 2 ปีที่แล้ว +1

    නෙලුම් කුලුනවත් බැලුව මදැයි කියල ඊලග පාරත් කතිරෙ ගහපල්ල

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    Lassanaii

  • @ranindaperera3481
    @ranindaperera3481 2 ปีที่แล้ว

    Yanna bari thana kiuwe na ne... eka welawakata udata yanna puluwan crowd limit karana eka gana nan kiuwa
    (maybe the commercial floors for offices, banks and also the tv/radio signal transmission floors are off limits to the public)

  • @isurusamith6211
    @isurusamith6211 2 ปีที่แล้ว +16

    මිනිස්සුන්ට නොදනී මිනිස්සුන්ගෙ සල්ලි ගන්නව... හැමදේකින්ම..

  • @strongofficial01
    @strongofficial01 2 ปีที่แล้ว

    අනේ ඉතිම් බැන බැන යනව නි නේ 😂🙂

  • @kushalrajawasam9401
    @kushalrajawasam9401 2 ปีที่แล้ว +1

    Ynna bari thana koheda🤔

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 ปีที่แล้ว

    පහුගිය කාලේ කොච්චර බැන්නද මහින්දට ඕක හැදුවා කියලා.හැදුවෙ නැත්නම් බලන්න යන්නෙ මොකද්ද?

  • @nipunranasinghe204
    @nipunranasinghe204 2 ปีที่แล้ว +4

    ඇට දෙක දීලද ඕව බලන්න එන්නකියන්නෙ අපිට😠

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +2

      ඇයි බං ජෙප්පොන්ට ඇට තුනක් තියෙන්නෙ හම නැත්තම් ඒ තුනත් බිම උඹට ඔන ඇට දෙකයිනේ ඉල්ලගනින් ජෙප්පොන්ගෙන් ඇට දෙකක්

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว

      @@dhammikawidhanapathirana4718 උබේ අම්ම කියන වේසි රාජපක්ෂලාට රෙද්ද උස්සපු එකියක් නේද

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +1

      බැරි නම් නිකම් හිටපල්ල මැරෙන්නෙ නැතුව .

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 ปีที่แล้ว

    දෙරනරටකනවා සියත බලමු

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 ปีที่แล้ว

    ඕකට th ඇමතිලා ගෙ ගෝලයෝ හිතවත් උන් දාලා පුරවලා ටික දවසක් යනකොට පාඩුයි කියයි,,

  • @පද්මසිරිසමරකෝන්
    @පද්මසිරිසමරකෝන් 2 ปีที่แล้ว

    උඩටම ගිහින් රැජිනගේ අවමඟුල් උත්සවය බලන්න බැරිද ?

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 ปีที่แล้ว

    ගනිකා මඩමක් නැද්ද

  • @lankaputhra4825
    @lankaputhra4825 2 ปีที่แล้ว +8

    පිස්සුද? කන්න නෑ, රස්තියාදුව අඩුකරලා වැඩ කරපල්ලා.

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว

      ඔව්. මාස ගානක් පිනට කකා රස්තියාදු වුන අයත්..

    • @sankaudaya341
      @sankaudaya341 2 ปีที่แล้ว

      බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා.. මුන් චූන් ගන්නවා

  • @saman8021
    @saman8021 2 ปีที่แล้ว +3

    ඔහේ යන්න නෙමේ යකෝ, බෙහෙත් dipiya hospital walata

  • @wosingtonkurera9348
    @wosingtonkurera9348 2 ปีที่แล้ว

    Ape salliwelin hdepuwa balanne salli gewannath ona janethaweni thopite puke amaruwede

  • @erangaasela6197
    @erangaasela6197 2 ปีที่แล้ว +1

    මෙික විකනලා තියෙන සමාගම පිටරට එකක්ද නැත්නම් ලංකාවෙ එකක්ද. සිගනල් කේස් එක වැඩද?

  • @rajithadilshan9074
    @rajithadilshan9074 2 ปีที่แล้ว

    Udata yanna berinam ube paka balannada enna kiyanne ponnayo

  • @jgsjude5912
    @jgsjude5912 2 ปีที่แล้ว

    Minissunta hariyata Kanna bonnawath vidiyak na.mun aathal gannawa.

  • @shashiwicramaarachchi8651
    @shashiwicramaarachchi8651 2 ปีที่แล้ว +3

    ලංකාවෙ ඉන්නෙ හරක්නෙ දෙයියනෙ 😂💔

  • @mohamedaslam6559
    @mohamedaslam6559 2 ปีที่แล้ว

    Ane mewata wiyadam karala tiyenne mqhajanayage Salli NEDA?

  • @ranjaniedabare
    @ranjaniedabare 2 ปีที่แล้ว +1

    ටිල්වින් සහෝදරයා ගෙන් නැගීමට පමණක් රු250 අය කරන්න

  • @slclassicmusic
    @slclassicmusic 2 ปีที่แล้ว +1

    යන්න ඕන බුලත් කෙල පාරක් හරි ගහල එන්න

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +1

      ඒ මානසිකත්වය තියන අයට තමයි කිසිම දෙයක හොඳක් නොපෙනෙන්නෙ.

  • @c.h3098
    @c.h3098 2 ปีที่แล้ว

    Aulake udata gihin kata eran idapalla haiyen hulan enawa

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +5

    හිගාකාලා හැදූ අපේ නිර්මාණ..😂 ආඩම්බර වෙන්නද? හිනාවෙන්නද?කළකිරෙන්නද? හිතාගන්න බෑ..

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +1

      හිඟාකාල හරි වටින දෙයක් හැදුවනෙ.

    • @sankaudaya341
      @sankaudaya341 2 ปีที่แล้ว +2

      @@apariyawathi675 ප්‍රයෝජනවත් නම් කමක් නෑ..
      දැනට එහෙම දෙයක් පේන්නෑ....
      චීනය සාමාන්‍යයෙන් කරන්නේ රටවල් වලට ණය දිලා වැඩක් නැති projects වල ආයෝජනය කරවනවා.. ඒකේ වැඩ කරන්නෙත් උන්මයි.. අන්තිමට ඵලදායි නොවන ව්‍යාපෘති නිසා රටවල් ණය වෙනවා.. චීනයට යටත් වෙනවා ඉබේම... ඕක තමයි උන් දුප්පත් රටවල්වලට කරන්නේ....
      ඒක නිසා මටනම් සතුටක් නෑ..

    • @sankaudaya341
      @sankaudaya341 2 ปีที่แล้ว

      @@apariyawathi675 බයියෙක්ද?( නිත්‍ය)

  • @athukoralasunitha7878
    @athukoralasunitha7878 2 ปีที่แล้ว

    Okata nagala balanna naya kanda penawada keyala

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 ปีที่แล้ว +3

    ගෝපයියො ඉරිසියාවෙ පැලෙනවා.

    • @chandrakanthy8424
      @chandrakanthy8424 2 ปีที่แล้ว

      GOPAIYO..UNAT..UNTA..MOLE..TIYENAWA..UBALA..WAGE...HARAK..NOWE...GOTATA...GOTTADA..ALLUWE...😃😃😃😃😃😃

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 ปีที่แล้ว

      @@chandrakanthy8424 මෝඩයෝ .පුද්ග්ලයෝ මත ජීවත්වෙන්න එපා. මොකා කලත් .හොදදේ හොදයි. වැරදිදේ වැරදියි.✋

    • @chandrakanthy8424
      @chandrakanthy8424 2 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 MEKAI..RATA..LAKSANA..KARALA....WADAK..NHANE...JANATAWAGE....JIVITA...LAKSANA..NATIWA...NEDA..JANATAWA...JIWAT..WELA..INNA..ONA..NEDA...KULUNE..LAKSANA.BALANNA...NATUWA...IRCIYAWATA..NOWE...API...EWANA..DOLAR.......WALIN...OWA..TAMAI...KARALA.....TIYENNE..EKAI..DUKA...

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 2 ปีที่แล้ว

    dewal dakala nathiwahalunta hotadai. rate prashna mag harina nawa krama rajapakshalawa goda dnana

  • @kusumkwt7255
    @kusumkwt7255 2 ปีที่แล้ว +4

    එකත්.හමිබ.කෙරිල්ලක්.තමයි

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว

      ඉතිං යන්න එපා පුක විකාගෙන ගෙදර හිටපිය

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว

      @@dhammikawidhanapathirana4718 උබේ අම්ම කියන වේසි රාජපක්ෂලාට රෙද්ද උස්සපු එකියක් නේද

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 2 ปีที่แล้ว +1

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 ปีที่แล้ว

    ok despalanghai daruwantha awulk neh
    ape badu salliwalin un kelinawa
    nelum kuluna winasa wela yanna onai

  • @Sahan_Mahanama
    @Sahan_Mahanama 2 ปีที่แล้ว

    Rajapashlata banina aya ynna epa math ynneh na 🫡

  • @nastycat143
    @nastycat143 2 ปีที่แล้ว

    kari jeppo enna epa meka balanna anurage atai balapan ghin

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว

    Lagga natiewun palayalla

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 ปีที่แล้ว

    Moma pakata yanawada meakq balanna sataka wahallu yai oka balanna ape ballatawath epa

  • @mao4629
    @mao4629 2 ปีที่แล้ว +2

    Kuluna api kannam,thopi rata kapiyaw

  • @roshanbandara7856
    @roshanbandara7856 2 ปีที่แล้ว +3

    දැන් එහෙම නම් ලංකාවට සුද්දෝ වැල නොකඩී එයි නෙලුම් කුළුනේ නගින්න ඩොලර් ප්‍රශ්නයක් නැති වෙයි

  • @zaimzaim2091
    @zaimzaim2091 2 ปีที่แล้ว

    Aekenut.gasa.kapalla

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 ปีที่แล้ว +1

    Oka balana eka vitarai adu rati minissu kanna nativa marinava

  • @mdha1327
    @mdha1327 2 ปีที่แล้ว

    ANE HODE MAHINDE RAJPAKSTE JAYEWA

  • @mohamedaslam6559
    @mohamedaslam6559 2 ปีที่แล้ว

    Ane merate minissu kanna netuwa innawelawe mona nelum kulunakda ?

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว

      Hambayo uba kiyane kadala bima dannada naththam Arabiyata wikunannada palayan haba🐷 yanna

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว

      @@dhammikawidhanapathirana4718 උබේ අම්ම කියන වේසි රාජපක්ෂලාට රෙද්ද උස්සපු එකියක් නේද

  • @sadunikotagedara2150
    @sadunikotagedara2150 2 ปีที่แล้ว +1

    කැරකෙන අවන්හල බලන්න වෙන්න ඇති නේද රුපියල් .2000

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว

      උඹ දන්නවද කෝච්චියෙන් ඇල්ල යනකොට සමහර කොච්චි පෙට්ට් වල එක්කෙනෙකු ගේ ගාස්තුව 5000 ක් වෙනවා හැමදාමත් යනවා බුක් කරන්නත් අමාරුයි ඒ තරමට මිනිස්සු යන්නෙ ආස නිසා ඒ වගේ 2000 ගෙවලා යන්නෙත් එහෙම කැමති අය ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว

      @@dhammikawidhanapathirana4718 ආහ් රාජපක්ෂලා උබේ අම්මට ඇරියද

  • @out9383
    @out9383 2 ปีที่แล้ว

    මාටියා කුලුන කියාපිය 🤣

  • @anandakarunathilaka718
    @anandakarunathilaka718 2 ปีที่แล้ว +1

    Modyo .pahaleta.panpiyu

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +3

      Uba panapan pissu huththa

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว

      @@dhammikawidhanapathirana4718 උබේ අම්ම කියන වේසි රාජපක්ෂලාට රෙද්ද උස්සපු එකියක් නේද

  • @m.cchanal4132
    @m.cchanal4132 2 ปีที่แล้ว +1

    Boru weda owa

  • @loganberi2816
    @loganberi2816 2 ปีที่แล้ว +11

    රාජපක්ෂලාට බැන බැන කුලුන බලපල්ලා. අනේ මෙහෙම ලංකාවක්.

  • @vinodlakshitha2753
    @vinodlakshitha2753 2 ปีที่แล้ว +10

    මොකක්ද ඒ අන්තිමට කිව්වේ විනාඩි 20ක් තුල කියලා. විනාඩි 20ද ඉන්න දෙන්නේ. ?

  • @JACK-873
    @JACK-873 2 ปีที่แล้ว +17

    ඔය මගුල හදන්න ගිය සල්ලි වලින් රටේ ආර්ථිකය ගොඩ දාගන්න තිබ්බා 😒😒😳

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +14

    ඕකෙනුත් අපේ එවුන් කීදෙනෙක් මැරෙයිද දන්නෙ නැහැ සෙල්පි ගහන්න ගිහිල්ලා

  • @serfer2832
    @serfer2832 2 ปีที่แล้ว +6

    කපටියා රනිල් ...😀😀😀

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 ปีที่แล้ว +11

    කොස් ඇට කකා හිටියෙ .හිර උනා කියපල්ලා කො

  • @sandali159
    @sandali159 2 ปีที่แล้ว +25

    ඕක අපිට ඇරලා ගොඩක් කල් 😂

    • @rawinduprabhashwara4165
      @rawinduprabhashwara4165 2 ปีที่แล้ว +1

      ඇත්තක්

    • @jagathdesilva8407
      @jagathdesilva8407 2 ปีที่แล้ว +4

      කතාව ඇත්ත. තාම බත් බැලයො ඉන්න එක තමයි දුක

    • @ශ්රියානිපුෂ්පලතා
      @ශ්රියානිපුෂ්පලතා 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ මේ සිංහල යන්ට

    • @tharindumadushanka5753
      @tharindumadushanka5753 2 ปีที่แล้ว +2

      Aniwaryen bn mi harak kale idapu unta mekath maha loku deyak mun wage mi harak Thamai chande kaleta andanne andanna deyak naahala denna vitharai thiyanne mi harak tika lassanata illan aran ada ganne

    • @rasabilly
      @rasabilly 2 ปีที่แล้ว

      ලොකෙට නය වෙලා කොහෙන් හරි අඩුවට කන්න ගෙනත් දෙන්නෙ නැතුව, රටට අදායම් මාර්ග නව ආර්තික ක්‍රියාකාරකම් ඇති කරල රටෙ වැලු එක වැඩි කරන දෙකට කරපු ආයොජනයකට මල පැනල පොලෙවෙ පස් කන නූගත් ජෙප්පෙක් 😂

  • @machancrew
    @machancrew 2 ปีที่แล้ว +15

    ඕකට බනින.ගොබ්බයෝ දවසක.ඕකට යන්න පෝලිමේ ඉදී අපූරුවට යන්න බැරි ගොබ්බයෝ තමා බනින්නේ රටෙ දෙයක් විනාස නොකර වරෙල්ලා යන උන්

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +3

      අධි වේගී මාර්ග වලට බැන්නෙත් ඔහොමම තමයි. දැන් ඒ ලොක්කො මාතර රැස්වීමෙ ඉඳල කොළඹ එකට එන්නෙත් ඒ පාරවලමයි.

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว +2

    යකෝ,ලංකාවෙ,අපේඋන්ට,කන්න,නැහැලු,මෙන්න,ලංකාවෙ,මගේ,මිනිස්සු,රනිල්ලෙ,මුදල්,උපයන,ගැටෙිට,අහුවෙචිච,හැටි,ජනාධිපති,මංදිරේට,ගියවුන්ව,හිරේ,දැමිම,කුළුන,සල්ලි,අරන්,පෙන්වනව,මගේ,රටෙි,ජනතාව,ඇයි,මෙචිචර,මෝට,රනිල්ගෙ,අල්ලෙ,නැටවෙන,මගේ,රටෙි,වැසියො,ගැන,මට,විතරද,දුක,,,,

  • @samankumara8604
    @samankumara8604 2 ปีที่แล้ว +8

    දැක්කා නේද පොඩ්ඩයි උඩ ගියේ සේරම අමතකයි.මගෙ ජීවිතේට යන්නෑ කැමරා බලලා අලාබ කරා කියලා හිරේ දායි.හොදයි මගේ රට දියුනු වෙනවට ආඩම්බරයි ඒත් එක වේලක් කාලා කාලකන්නී හොරා කාපුවා අපි කබුරනවා.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว

    ගම්වල ළමයි කන්න දෙයක් නැතුව බඩගින්නෙ ඉස්කෝලෙ එනවා....තොපි නෙලුම් නරඹපියව්

  • @සුදුමහත්තයා-ඝ3ඞ
    @සුදුමහත්තයා-ඝ3ඞ 2 ปีที่แล้ว +2

    ස්කයි ඩයිවින් කරන්න බැරිද මේකෙ ඩුබායි වල බර්ජ්කලීෆ එකේ කරනව වගේ..උස මදිද🤔🌝

  • @chamirarupasinghe5619
    @chamirarupasinghe5619 2 ปีที่แล้ว

    අනේ මෙහෙම ගොන් රැලක් ,යකෝ තොපෙ ම සල්ලිවලින් හදපු එක බලන්න තොපි සල්ලි ගෙවාගෙන යනවා.දන්නවද ඕක හදපු ණය ගෙවන්න.නූපන් ලාංකික දරුවන් ලක්ෂ ගානක් පිට රටට ණය බව .අනේ මෙහෙමත් ගොබ්බ ජාතියක් .

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Colaba nagare mokakda thiyana lassana
    Bere wawa ,seemalakaya paththe ,colaba kotuwa pathe palatha yanna baa gadahanawa... minissu yanne nahaya wahagena.

  • @කපටිකාක්කෝ
    @කපටිකාක්කෝ 2 ปีที่แล้ว +1

    කලබල කාලේ විවෘත කරලා තිබුනානම් ආරගලකරුවන් මේක බලෙන් අත්පත් කරගෙන
    මහජනතාවට නොමිලේ නරඹන්න දෙනවා. ඒවගේම අලාභාත් ඇතිකරලා තමයි ආයෙත් යන්නේ.

  • @asokaasoka7447
    @asokaasoka7447 2 ปีที่แล้ว +9

    ජනතා බදු මුදල් වලින් හදල. ජනතාවගෙන් ම හූරන් කන රටක් ඕයි..අපි තමයි හොදටම ඇරියෙ 🤭😂😂😂

    • @rasabilly
      @rasabilly 2 ปีที่แล้ว

      ලොකෙට නය වෙලා කොහෙන් හරි අඩුවට කන්න ගෙනත් දෙන්නෙ නැතුව, රටට අදායම් මාර්ග නව ආර්තික ක්‍රියාකාරකම් ඇති කරල රටෙ වැලු එක වැඩි කරන දෙකට කරපු ආයොජනයකට මල පැනල පොලෙවෙ පස් කන නූගත් ජෙප්පෙක් 😂

    • @wosingtonkurera9348
      @wosingtonkurera9348 2 ปีที่แล้ว

      Kathawe atthai

  • @Karma-p4u
    @Karma-p4u 2 ปีที่แล้ว +1

    This tower is One month shows

  • @isurumadushanka8002
    @isurumadushanka8002 2 ปีที่แล้ว +11

    පාරවල් වල කරන්ට් නැහැ වැඩ ඇරිලා ගෙදර එනකොට කරන්ට් එක නෑ ඒත් අඳුරු වලාපට අතරින් හිනහෙනවා අද නෙලුම් බම්බුව රනිල් are you kidding me

  • @roshithabandara4647
    @roshithabandara4647 2 ปีที่แล้ว +3

    Kuhaka nowi puluwan aya gihin balanna nikam thiyena ekath prashnayakne

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 ปีที่แล้ว +1

    කන්න.නැතත්.අපේ.ජනතාවට.මෙවා.බලන්න..සල්ලි.තියනවා

  • @asokaasoka7447
    @asokaasoka7447 2 ปีที่แล้ว +6

    සිංහල යා මෝඩ ඇයි මේ තරම්..කොන්ඩ කැවුම් කන්න දක්ෂයා 😂😂😂😂

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 2 ปีที่แล้ว

    Higakala palak nethi dewal hadala horakala nayagewanna ape moda janatawage sallima apahu huuranawa........

  • @kumarianoma951
    @kumarianoma951 2 ปีที่แล้ว +3

    අනේ යකුනෙ ලංකාවට සන්චාරකයොඑන්නෙ ඕක බලන්ඩ නෙවෙයි ලංකාවෙ සුන්දරත්වය බලන්ඩ ඔයිට වැඩිය උස බිල්ඩින් මේ රටවල ඕනෙ තරම් තියනවා බලපල්ලා ඕක හයියට තියනවද කියලා කොමිස් ගහලා බාගෙට හදලද දන්නෑ

  • @paradronex403
    @paradronex403 2 ปีที่แล้ว +1

    Mewa balanna yana modayo rajapakhala wa thawath posath karana modayo... ticket walain commission keyak adda.. boru news channel ekata rawatila gonnu godak punnakku kai ithin Dan.

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว

    හා.අපහස.කලාට.දැං.එ්කෙනුත්.සල්ලි.හොයනව.😄😄😄😄එ්.මොකවුනත්....අපේ.එවුන්.බලන්න .කිව්වොත්.මැරීගන.කන්න.නෑලු😝😝😝😝😝අනේ.මංද.සිංහල.අපි😂😂😂😂😂😂😭😭😭😭😭😭😭

  • @memereview7194
    @memereview7194 2 ปีที่แล้ว +17

    රට බංකොලොත් කල මයිනයි කපුටයි ගොබ්බයයි ඕකෙන් පහලට තල්ලුකරලා දාන්න ඕනේ කාලකණ්නි...

    • @sna9454
      @sna9454 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +2

      ඒකටත් ඉතින් 500ක් දීල උඩට යන්න වෙයි. තුන් දෙනාම එක දවසෙ අරන් ගියොත් ලේසියි .
      නැත්නම් 1500ක් දෙන්න වෙයි. අපරාදෙ අහල පහල නැති බැරි අයට ඔයාල කන්න දෙන සල්ලි.

  • @yasithchinthaka535
    @yasithchinthaka535 2 ปีที่แล้ว

    Labana para pohotuwata chadaya dela obe utu kama etukarana 😂😂Hana dama topi rawatuna esarahata ehema tanai wal baiyoo

  • @malimadu4423
    @malimadu4423 2 ปีที่แล้ว

    Munta kanda sall na mawa balanna all teyanawa

  • @dilumsampath6905
    @dilumsampath6905 2 ปีที่แล้ว +1

    විනාසයි ඉතින් කාල අතත් පිහදල එයි

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 ปีที่แล้ว +1

    අපේඅප්පෝච්චීගේමොලේතමයී...මොලේ

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 2 ปีที่แล้ว +2

    බලන්න යනඋන්ට හොඳට සල්ලි තියනවා ගොබ්යො බූරුවො බඩගින්නෙ පලයල්ල

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว

      ඔය කෑගහන අය දවසකට විට කන්න, සිගරට් වලට ,සමහරු කුඩු වලට,අරක්කු වලට කීයක් වියදම් කරනවද?

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 ปีที่แล้ว

    බලලා අත්දැකීම් ලබලා එන්න.ඔතනත් විනාශ කරන්නෙ නැතුව.විදේශිකයන් ආසාවෙන් බලලා අගය කරලා යනකොට ලංකාවේ මිනිස්සු ඉන්නවා සමහරු අපේ දේවල්ම විනාශ කරන. කුරුටු ගීතයි,අකුරු සමීකරණයි ලියලා ඔතනත් කන්න එපා.ඕකත් අපේ උරුමයක්.

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +1

    Lotus tower... Good work...

  • @sansalanimanka6194
    @sansalanimanka6194 2 ปีที่แล้ว

    aragala karyooo tka selfie ghuwwada danne na

  • @pasindupanchama1975
    @pasindupanchama1975 2 ปีที่แล้ว

    Lankawata awama yana ona balana.apa hamuduruwanga thusitha diveyaloka