වැඩ බලන පොලිස්පති සැරවෙයි "එයා කවුද කියලා මට අදාළ නෑ" - "යුක්තිය කියන්නේ දාපු නමක් "

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • වැඩ බලන පොලිස්පති සැරවෙයි
    "යුක්තිය කියන්නේ දාපු නමක් විතරයි"
    "එයා කවුද කියලා මට අදාළ නෑ"
    පාතාලය සලිත කරවන හදිසි තීරණයක්#Lka

ความคิดเห็น • 267

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 2 ชั่วโมงที่ผ่านมา +243

    යුනිෆෝම් එකක් ඇදලා කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කරන්න පුලුවන් නායකයෙක් දැන් ඉන්න නිසා සැමට සමානව යුතුකම ඉටු කරන්න

  • @singha4758
    @singha4758 2 ชั่วโมงที่ผ่านมา +81

    කන්තලේ අග්බෝපුර ට්‍රැෆික් පොලීයේ පාදඩ සරත්ට වැඩ තහනම් කරන්න පොලිස්පතිතුමනි

    • @gayandarshana5711
      @gayandarshana5711 ชั่วโมงที่ผ่านมา +1

      Kauda okaaa

    • @KumarieKumariekumarie
      @KumarieKumariekumarie 18 นาทีที่ผ่านมา +2

      ඒකට ඒ පිලිබදව ලිපියක් බාර දෙන්න හොද නැති නමිි ගමිි නගරවල ඉන්න ජාරාව කන හැතිකරේ ගැන පැමිනිලි කිරිම ඔබ අපගේ යුතු කම හා වග කීම වෙිි

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 ชั่วโมงที่ผ่านมา +118

    ජනාධිපතිවරණයේ දුන්නෙ ඡන්ද ගැන කණගාටු වෙනවද අනුර මෙහෙම රට කරන බව දන්නවනම් මීට කලින් චන්දෙ දෙනවා අරුන් කියපු බොරුවට අපි අහුවුනානේ කපනවා කිව්වා කොටනවා කිව්වා ගෑස් නැති වෙනවා කන්න නැති වෙනකොට වාහන දෙකෙන් එකක් ගන්නවා කිව්වා ආයිත් නම් ඒ බොරු වලට අහුවෙන්නේ නෑ මහ මැතිවරණයේදී මාලිමාය කෙනෙකුට විතරයි අපි නම් දෙන්නේ මම හැමෝගෙන්ම ඉල්ලන්නේ පුළුවන් නම් වෙනස් වෙන්න ඕගොල්ලත් කියලා අපේ දරුවන්ගේ අනාගතය ගැනවත් හිතලා

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 ชั่วโมงที่ผ่านมา +3

      Ekathamai bro kiyanne kiyannaa kese keewath asannaa sihibuddiyen ahanda oni kiyala.dan hari mole pedunane dukwenna epa.thawa awasthawak thiyenawane.

    • @shyamaliepanagoda1335
      @shyamaliepanagoda1335 51 นาทีที่ผ่านมา +3

      Parana ewa wedak neha. Dan ekathu wenna.

    • @Black_Whole2325
      @Black_Whole2325 51 นาทีที่ผ่านมา +2

      අපි වෙනස් වුනා 😂

    • @gayandias7321
      @gayandias7321 46 นาทีที่ผ่านมา +6

      හැම කෙනෙක්ම දෙයියනේ නාමේට වෙනස් වෙන්න සිත් පහල වෙවා! මාලිමාවේන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු

    • @VimukthiMadusanka-j2t
      @VimukthiMadusanka-j2t 43 นาทีที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ชั่วโมงที่ผ่านมา +76

    මේ පෙන්නුම්කරන්නේ , සියවස් ගණනක් අප දකිමින් සිටි සිහිනය සැබෑවීමේ යථාර්ථයයි. ජයවේ අප සිරිලක්මෑණී ! ! !

  • @ChandrapalaRajapakshamudiyanse
    @ChandrapalaRajapakshamudiyanse 2 ชั่วโมงที่ผ่านมา +55

    "නීතිය සැමට සමානයි" ,පිළිවෙත ක්‍රියාත්මක කරමු. ජයවේවා ! ....

  • @malipriyangika6216
    @malipriyangika6216 ชั่วโมงที่ผ่านมา +62

    සතුටුයි .දූෂිත පොලිස් නිලධාරීන් අයින් කළොත් මහජනතාවගේ විශ්වාසය දිනාගෙන සේවයක් කරන්න පොලීසියට පුළුවන් . සුභ පැතුම් ඔබ තුමාට.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 ชั่วโมงที่ผ่านมา +53

    නීතිය අකුරටම කරන්න දහිරිය සක්තිය ලෙබෙවා සුබ පැතුම් මාලිමාවට ජයවෙවා

  • @virajprasanna1823
    @virajprasanna1823 2 ชั่วโมงที่ผ่านมา +46

    අනේ මේ රටට ගේන මත්ද්‍රව්‍ය නැතිකරලා දෙන්න මේ අහිංසක තරුන ජීවිත බේරලා දෙන්න අහිංසක දෙමවුපියන්ගේ දුක බලන්න

    • @Stw077
      @Stw077 ชั่วโมงที่ผ่านมา +1

      Ganja legal carnna👍🏽👍🏽

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 2 ชั่วโมงที่ผ่านมา +44

    පොලිසියට තොරතුරු දුන්නම කසිප්පුකරයෝ ගහනවා කොහොමද ඒක

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage ชั่วโมงที่ผ่านมา

      රටෙ කසිප්පු නෙති කරන්න

  • @SadamaliRuvan
    @SadamaliRuvan 2 ชั่วโมงที่ผ่านมา +90

    හොදමහත් මයෙක් වගෙයි පෙනුමින් බුදුසරණ යි ඔබතුමාට

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 ชั่วโมงที่ผ่านมา +210

    ඔබතුමා ගැන අහල තියෙනව , ඔබතුමා කිසිම චෝදනා වලට ලක් වී නැ, දැන් තමයි රටට කිරි ඉතිරෙන්න පටන් ගත්තෙ, සුභ පැතුම් සර්, ජයවේවා

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ชั่วโมงที่ผ่านมา +55

    විගණන ක්‍රියාවලියක් යටතේ..
    දියවඩන නිළමෙ ගැනත් පරීක්ශණයක් වෙනව නම් අගෙයි❤

  • @M.VSarathWijenayake
    @M.VSarathWijenayake 2 ชั่วโมงที่ผ่านมา +40

    අපගේ ගෞරවය ඔබතුමාට හිමිවේ...

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd 2 ชั่วโมงที่ผ่านมา +34

    බේදයක් නැතුව සියළු ලක්වාසි සැමට සතුට හා සාමය🎉

  • @latharathnayaka8152
    @latharathnayaka8152 2 ชั่วโมงที่ผ่านมา +38

    ඔත්තු දුන්නොත් තෑගි දෙනව කියන්න දුන්න කෙනත් රහසිගතව තියාගන්නව කියන්න

    • @xtrausa2762
      @xtrausa2762 58 นาทีที่ผ่านมา

      තෑගි දෙනවා කියලා තේරුම් කරන්න එපා ඔත්තුකරුව ආරක්ෂා කරාම ඇති

  • @MohamadSukriyan
    @MohamadSukriyan 2 ชั่วโมงที่ผ่านมา +20

    අකුරටම.නිතිය.කියාත්මක.කරමින.හැම.පොලිසියෙම.හරියට.රාජකාරි.කරමිනැ.හොරැන්ට.තමා.අදින්නෙ.දුසන.වන්චාව.හොරකම.සෙරම.නතරකරමින.

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 ชั่วโมงที่ผ่านมา +30

    අනිවරෙන් හමුදාව දාලා ඔක්කොම සුද්ද කරන්න ඕනි

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ชั่วโมงที่ผ่านมา +15

    සැමටම සාධාරණ ලෙසින් නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @mlith
    @mlith 2 ชั่วโมงที่ผ่านมา +45

    අර හොර නිලමේයා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් කලා කලා...pcyy ඇවිදගන්නවත් බැ😂😂😂😂

    • @dilanHewage
      @dilanHewage ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @NidoNidosh
      @NidoNidosh ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @DanushkaPriyantha-dx6jm
      @DanushkaPriyantha-dx6jm 11 นาทีที่ผ่านมา

      Mamath akama thamai hithuwa

  • @awimala24apura71
    @awimala24apura71 2 ชั่วโมงที่ผ่านมา +15

    ඡන්දයට පෙරමෙන් අදත් බුද්ධිමත් ජනතාව විසින් බාර්වලට දක්වන විරෝධතා දක්නට ලැබෙති. අනුර බුද්ධිමත් නායකයෙක් වෙත් නම් ඔහු බාර් සම්පුර්ණයෙන් නවතා මතට තිත තබනු ඇත. මෙහි බුද්ධිමත්කම කෙසේ ද යත්: සියලු පව්වලට මුල මත්ද්‍රව්‍ය වෙන අතර සියලු යහපත වනසාලයි. කායිකමානසිකනිරෝගී වූ අරාවුල් නැති ගුණ නුවැණැති සමගිසම්පන්න බවින් යුක්ත පවුල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි යන මිනිස් සමාජයක් නිර්මාණ කිරීම සදහා ද සියලු මත්ද්‍රව්‍ය සහමුලින්ම වනසා දැමිය යුතුය. බාර්වලින් රටට ලැබෙන ලාභයට වඩා ලැබෙන අලාභයේ තරම මිල කල නොහැකි වෙයි .එය දැන මත්ද්‍රව්‍ය සහමුලින්ම නැති නොකලේ නම් රටෙ හරවත් වෙනසක් ඇතිකලේ නොවෙයි..
    ජනතාව ද මත්ද්‍රව්‍යවලින් මේරට සහමුලින්ම මුදවාගැනීමට අදක්ෂ කිසිම පක්ෂයකට තවදුරටත් ඡන්දය දීමෙන් වැළැකීමට බුද්ධිමත් වියයුතුය

  • @MahasenEllepola
    @MahasenEllepola 2 ชั่วโมงที่ผ่านมา +14

    ඔබතුමාට සුබ පතමි
    ජයමවේවා ආයුබෝවේවා

  • @panaduresarananda6455
    @panaduresarananda6455 ชั่วโมงที่ผ่านมา +10

    රාජ්‍ය නායකයා අවංක සහ අදූෂිත වනවිට, පත්වන සහ පත්වීසිටින නිලධාරීන්ද අදූෂිත , අවංක අය වීම, වැළැක්විය නොහැකිය .

  • @marasinghads3913
    @marasinghads3913 2 ชั่วโมงที่ผ่านมา +14

    කසිප්පු නිසා අසරන පව්ල් ඩරුවන් දුක් විදින්ව පොලිසි ලග තිබුනත් කසිප්පුකරයො විකුනනව
    ඔබතුමගෙ අවදානය යොමු වේවා

  • @guwani01
    @guwani01 2 ชั่วโมงที่ผ่านมา +10

    I is well educated and has a sound knowledge of law. කෝ අර ද්වේශෆන්ඩු

  • @dianadissanayake764
    @dianadissanayake764 2 ชั่วโมงที่ผ่านมา +9

    පාරේ ඉන්න police නිලධාරීන් බොරුවට වාහන අල්ලලා සල්ලි ගන්න එකට නිවැරදි වැඩපිළිවෙළක් යොදන්න

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 ชั่วโมงที่ผ่านมา +10

    වෙන අය වගේ රැගිලි නෑ කතාව අහන ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙනවා මොලෙන්.. මේ ක්‍රමය වෙනස් කරන්න අපෙන් සුභ පැතුම් ඔබ තුමාට❤

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 ชั่วโมงที่ผ่านมา +29

    නිතිය අවභාවිතා නොකර අකුරටම ඉටුකරන්න ඔබ තුමාට හැකි වෙිවා

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 2 ชั่วโมงที่ผ่านมา +12

    Great. Congratulations. Sri lanka police all the very best.

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 2 ชั่วโมงที่ผ่านมา +13

    ඔබතුමාට බුදුසරණයි

  • @WasanthaEkanayake-rd6je
    @WasanthaEkanayake-rd6je 2 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්තටම ශ්‍රීලංකා පොලිසිය මහා කුණු වෙච්ච ආයතනයක් පොලිසියට උගත් පිරිසක් බදවාගෙන ලෝකයේ දියුණු රටවල පොලිසියේ කාර්ය කුමක්ද කියා පුහුණුවක් ලබාදීම තුලින් මෙකුණු පොලිසිය වෙනස් කල හැකියි

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 2 ชั่วโมงที่ผ่านมา +37

    පිං බිම පිපිදීමක්ද මේ❤

    • @shiwadilhara5538
      @shiwadilhara5538 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @vijitharajarathna693
    @vijitharajarathna693 2 ชั่วโมงที่ผ่านมา +20

    වැඩ බලන පොලිස්පති ගරු ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අල්ලන්න අල්ලන්න හොරු අල්ලන්න

  • @danushkasanjeewads9033
    @danushkasanjeewads9033 2 ชั่วโมงที่ผ่านมา +55

    සෑම නිලධාරීයෙක්ටම නිවසේ සිට 50km ඇතුලත රාජකාරී කරන ස්තාන ලබා දෙන්න...

    • @kelumlaksiri6476
      @kelumlaksiri6476 2 ชั่วโมงที่ผ่านมา +14

      ඒක නිසා තමයි ප්‍රශ්න වැඩි. අනිවරෙන් පිට පලාත් වලට දාන්න ඕනි. නැත්තම් අදුරන් අය සේරම ඉන්නෙ.

    • @ajithivi6736
      @ajithivi6736 ชั่วโมงที่ผ่านมา

      @@kelumlaksiri6476 ඒ වගේම වැඩිපුරම ඉන්නෙත් ගෙවල් වල !

    • @Sweet_Soul631
      @Sweet_Soul631 ชั่วโมงที่ผ่านมา +6

      එහෙම උනාම අදුරණ අයට විතරයි සලකන්නේ 😂

    • @NidoNidosh
      @NidoNidosh ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ​@@kelumlaksiri6476

    • @janushkashalika2555
      @janushkashalika2555 ชั่วโมงที่ผ่านมา +4

      Kiyatawath epa

  • @dhawanmalish2026
    @dhawanmalish2026 ชั่วโมงที่ผ่านมา +5

    online loun ගෙනත් හොයලා බලන්න මිනිස්සුන්ව රවට් කනවා

  • @SugsUpali
    @SugsUpali 2 ชั่วโมงที่ผ่านมา +9

    Oba tumata teruwan saranai. Ape. gewal. Pette. Kasippu. Jawarama hodata. Karanawa. Karuna. Karala. Aka. Nawat a denna. Pin. Sidda. Wenawa.. Sir. Pandurea. Piwala.kiyana game Kiyana.gam Game. G

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමාට මෙි සැමදෙයක්ම කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා ශ්‍රි ලංකා පොලිසිය යහමඟට ගන්නත් නිතිය අකුරටම ඉස්ට කරන්නත් ශක්තිය ලැබෙිවා ❤❤❤🎉🎉🎉❤

  • @dianadissanayake764
    @dianadissanayake764 2 ชั่วโมงที่ผ่านมา +18

    හොරා කසිප්පු හැම තැනම, ස්ථානාධිපතිව පගාව අරන් ඒවා අල්ලන්නේ නෑ.

  • @SNS_YOUTUBE_CHANNEL
    @SNS_YOUTUBE_CHANNEL 2 ชั่วโมงที่ผ่านมา +5

    සමහර පොලිසිය වල ii ඉන්ජෙක්ෂන් තියෙන දවස්වලට තරු පටි අඳින්න..හිර කුඩූ පුවරුවල...රාජකාරි කරනවා කියලා පෙන්නන්න කිසිම වරදක් නොකළ අහිංසක මිනිස්සු මිනිස්සු අල්ලන් ewith පැය ගණන් කුඩූ වල දාලා බොරු weda කරනවා ඒවා නවතින්න ඔබ තුමාට හැකි වේවා

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ชั่วโมงที่ผ่านมา +5

    වැඩබලන police පති thumani මුලින්ම oya දිය wadananilame kiyana eka gana soya balanna muuta තියෙන චෝදනා සියල්ලට දඬුවම් laba denna awidagannawath baha මිනිස්සුන්ge depala hora kala rballo ekka එකතු wela

  • @anomidesilva7045
    @anomidesilva7045 2 ชั่วโมงที่ผ่านมา +6

    Niyamai..polispathy thuma..neethiya akuratatama kriya karanna..

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 ชั่วโมงที่ผ่านมา +10

    Congratulations ....

  • @PamicoHomes
    @PamicoHomes ชั่วโมงที่ผ่านมา +4

    දළදා සමිඳු පිහිටයි ...ආයුබොහෝ වේවා ...🙏🙏🙏❤️

  • @arunasiriwithanage7480
    @arunasiriwithanage7480 ชั่วโมงที่ผ่านมา +15

    පූජා නගර අවට තියෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබාදෙන්නේ කොහොමද.

    • @alsanupat
      @alsanupat ชั่วโมงที่ผ่านมา

      nirnamikava kelinma polis pathithumata danvanna puluvan vatalim vishesha seva anshayen adala pradesshaye niladaruvan ekala desapalakayange hechchayiyo venna puluvan ekavara okkoma hadanna amaru vadak jivitha tharjanaya hamotama thibenava

  • @ranilsampathrathnayake4579
    @ranilsampathrathnayake4579 2 ชั่วโมงที่ผ่านมา +6

    Police department ekama suddayak Danna,

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 ชั่วโมงที่ผ่านมา +3

    සැමට නීතිය සාධාරණව
    ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ชั่วโมงที่ผ่านมา +6

    පලමුව අපේ දේශීය දෙවිවරුන්ට පුද පූජා කර වැඩ අරබන්න.
    ඒ අපේ දේ අපේ කම අපේ ආගම නිසා.අපේ දේශීය දෙවිවරුන්ට රටේ මුල්තැන දෙන තුරු රටේ දියුණුවක් නැත.

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage ชั่วโมงที่ผ่านมา

      Me kapuwekda?😂

    • @meril1017
      @meril1017 ชั่วโมงที่ผ่านมา

      දේශීය සහ විදේශීය දෙවිවරු කියලා , දෙවිවරු ඉන්නවද ?
      විදේශිය දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලන්න, බලයලත් දේශීය දෙවිවරුන්ගෙන් අවසර ගන්න ඕනෙද ?

    • @sandya1160
      @sandya1160 ชั่วโมงที่ผ่านมา

      Stop nonsense

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 2 ชั่วโมงที่ผ่านมา +3

    අර ගැනු කෙනෙක් ගිය කවුද...අනවශ්‍ය අය පස්සෙ යන්න එපා කැතයි

  • @rwkwickramarathna
    @rwkwickramarathna 2 ชั่วโมงที่ผ่านมา +2

    Me rata hadanako ane japane wage 😢😢😢 Ane aththtama asay api iapduna ratath ewage lassna ratak wenawata.api udaw karamu ජනාධිපති ta ❤❤❤❤❤❤ Dan nam rata gana lokuu බලාපොරොත්තුවක් තියෙනවා ..❤❤❤❤❤

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 ชั่วโมงที่ผ่านมา +7

    සංදර්ශන කතා නතර එක වැඩක් හරි කරල පෙන්නපල්ලා !

    • @Sweet_Soul631
      @Sweet_Soul631 ชั่วโมงที่ผ่านมา

      කොච්චර වැඩ පෙන්නුවද දැන්

    • @kushanakalanka377
      @kushanakalanka377 ชั่วโมงที่ผ่านมา +4

      රනිලා 2048 රට හදනකන් බලන් හිටපු සිලින්ඩර් බයියෙක්ද මන්දා😂😂😂

    • @Jmkays66
      @Jmkays66 ชั่วโมงที่ผ่านมา

      Ube ammata arinna ona

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql 51 นาทีที่ผ่านมา

      සරත් ෆොන්සේකා වීරවරයාණෙන්ට යුධ හමුදාපතිකම ලැබුණා. එතුමා සංදර්ශන දාලා වැඩ පටන් ගත්තේ නැහැ! වැඩ වලින්ම වැඩ පෙන්නලයි වැඩ පටන් ගත්තේ! මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අහුවෙල මැරිල නැවත ඉපදිල සිංගප්පූරුවේ ඉදල ගුවන් තොටුපල වෙත ගෙනාවේ රෝද පුටුවෙන්! ගුවන් යානයෙන් ගොඩ බැහැපු ගමන් පාන්දර දෙකට විතර රෝද පුටුවේ ඉදගෙනම එදා මාවිල් ආරු යුද්ධයට අණ දුන්නා! දින වකවානු දිලා එතුමා ඊට කලින් ඒ භිහිෂුණු යුද්ධයෙන් අපේ රට බේර ගත්තා! සරත් ෆොන්සේකා වීරවරයාණෙන් ලග සංදර්ශන නැහැ! වැඩ පමණයි! මුන් එක වැඩක්වත් කරල නැහැ! සංදර්ශන පමණයි! 😄😄😄

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිගාවෙ පල් හොරා දියවඩන නිලමෙ එලවන්න ඕන

    • @chandimabandara1995
      @chandimabandara1995 ชั่วโมงที่ผ่านมา

      Akanam janadipathi tath ba..Maligeve Chanda karamayak magin path venne ..ahema neda..

    • @Sweet_Soul631
      @Sweet_Soul631 ชั่วโมงที่ผ่านมา

      දියවඩන නිලමේ පත්වෙන්නේ පරම්පරාවෙන්

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g ชั่วโมงที่ผ่านมา

      @@chandimabandara1995 පරිපාලන නිලධාරීන්ගේ ජන්දෙත් තියෙනව .ඒ ගොල්ලන්ට අල්ලස් දීල තියෙනව

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g ชั่วโมงที่ผ่านมา

      @@chandimabandara1995 ජන්ද කුුමයක් තියෙන එක ඇත්ත .ජන්දෙන් එන එවුන් තමයි කෙලින්නෙ.මතකද CID එකට ඇවිල්ල පිටි පස්සෙන් ගියා.

    • @dammidammi4846
      @dammidammi4846 2 นาทีที่ผ่านมา

      Chanda kramayak thiyanawa neda

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +4

    Sadaranawa nithigarukawa.. katawath eka nithiya yatathe sewaya karanna.. ❤

  • @chalanagothami5299
    @chalanagothami5299 2 ชั่วโมงที่ผ่านมา +4

    Hari shiriyawantha patay....❤❤❤

  • @SugsUpali
    @SugsUpali 2 ชั่วโมงที่ผ่านมา +4

    Loku. Haniyak. Wenawa. Sir please karanna anea. Sir

  • @cmadhuranga3692
    @cmadhuranga3692 19 นาทีที่ผ่านมา +1

    පැහැදිලි කතාවක් සර්.... නව ජනාධිපති තුමා ඔබ තුමා වෙනුවෙන් හරි දේ කරන්න ශක්තිය දේවී....🎉🎉🎉🎉
    පොඩි තැනින් ආපු මිනිස්සු හරි ශක්තිමත් .......
    නීතිය හරියට සාධාරණව කරන්න
    ලැබේවා ❤❤❤❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp ชั่วโมงที่ผ่านมา +1

    වැඩ බලන ශ්‍රී ලංකා පොලිස් පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ජාතියේ ප්‍රණාමය.
    ජයෙන්ම ජයවේවා!!!
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 ชั่วโมงที่ผ่านมา +2

    Police pathi thuma policeyata minisinta katha karana piliwela ugannanda...

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 2 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @florentinecruze4853
    @florentinecruze4853 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations expecting a country with law and order 👏

  • @nayanijayarathne6606
    @nayanijayarathne6606 2 ชั่วโมงที่ผ่านมา +2

    Obathuma niyama sudussek me thanathurata. Ape subapethum.

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 2 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍 hoda wedak obathma balanna samhar polisiya ayath weradi karanawa nada e genath hoyala balanna

  • @JP19455
    @JP19455 13 นาทีที่ผ่านมา +1

    අම්මෝ ඔය දියවඩන නිලමේ හොරාව ඔක්කොටම කලින් අයින් කරන්න..😅

  • @htmmadu1318
    @htmmadu1318 2 ชั่วโมงที่ผ่านมา +1

    කාව විස්වාස කලත් පොලිසිය විස්වාස කරන්න බැ. අදටත් කසිප්පු විකුනන තැනෙන් පගාව. අරන් යනව අපි දකිසඩ්ඩිම

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 2 ชั่วโมงที่ผ่านมา +3

    NIYAMAI SIR JAYAWEWA❤❤❤❤

  • @ishanisada7681
    @ishanisada7681 2 ชั่วโมงที่ผ่านมา +2

    Kamburupitiya police gena nam hoyala balanna.pagawata yatai

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 2 ชั่วโมงที่ผ่านมา +2

    Matath bruwata naduwak dala thiyenawa homagama polisiyen...mama a ayata wiruddawa newatha nithiya kriyathmaka wenna one......
    .....

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ชั่วโมงที่ผ่านมา +2

    You are a great person
    Good luck 🌹

  • @SumithGunasekara-k6u
    @SumithGunasekara-k6u 2 ชั่วโมงที่ผ่านมา +2

    Police patie tyimanie meya gana balsna deywsda nolame gana

  • @MadhuJayasinghe-t9k
    @MadhuJayasinghe-t9k 2 ชั่วโมงที่ผ่านมา +3

    Great 👍

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 2 ชั่วโมงที่ผ่านมา +2

    Wada hariyata karannam ❤

  • @asokasl
    @asokasl ชั่วโมงที่ผ่านมา +1

    Mage nievasa 5 wathavak sieyaluma deya sora gaththa awurudu 20 wiesiewasarak thula namuth kiesiema dienaka sorunam alluway naha boralasgamuva police station eka dusiethayanta erehieva nagietiennay naha police pathie thumanie obathumage avadaranaya pieniesie🙏

  • @Chamilapriyadarshani703
    @Chamilapriyadarshani703 2 ชั่วโมงที่ผ่านมา +2

    👎👎👎👎👎👎👎👎👎👎congratulations.

  • @Kdrama_shorts7
    @Kdrama_shorts7 2 ชั่วโมงที่ผ่านมา +1

    Police visrama vatupa ganath mathak karanava bohoma adu visrama vatupak

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 2 ชั่วโมงที่ผ่านมา +1

    යුක්තිය යුක්තියම විය යුතුයි.

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br ชั่วโมงที่ผ่านมา

    වැඩි.තක්සේරු.ඕනා.නැ නීතිය නවයිද.දන්නැ.දැන්
    ඔය.ජයවේවා.කියන.කටම
    තමයි.බංගවේවා.කියන්නෙ
    දුන්නට.බලමු.ඉදිරිය

  • @palithasilva9030
    @palithasilva9030 2 ชั่วโมงที่ผ่านมา +1

    Pissu hora diyaqadana nilame IG okawa arrest karanna pl

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට.සුභපැතුමි.සියලු.දෙවියන්ගේ.අරක්ෂාව.ලැබෙිවා

  • @DonnaThuduwage
    @DonnaThuduwage 2 ชั่วโมงที่ผ่านมา +2

    Good. Jayawewa

  • @RSusan-g1p
    @RSusan-g1p 3 นาทีที่ผ่านมา

    ජය වේවා රටේ නීති ස්ථාපිත කෙරුවොත් ඔබතුමා බුදු වෙනවා වෙනවා අපේ රටේ වැඩිම ප්‍රශ්නෙ තියෙන්නෙ නීතිය ස්ථාපිත නොවීම නිසා🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @priyankawarnakulapriyankaw8308
    @priyankawarnakulapriyankaw8308 ชั่วโมงที่ผ่านมา +1

    Sir oy nilamaya apita shuwer nh ohu gena soya balnn aniwaren 😊

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය පොලිස්පතිතුමනි ඔබතුමාට ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධහිර්ය ලැබේවා ...

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 34 นาทีที่ผ่านมา

    හොද වැඩ කරානමි ...ආරක්ෂාව මොකටද....අහිංසක ජනතාව රකින්නට දාන්න .

  • @RohanaRangajeewa
    @RohanaRangajeewa 12 นาทีที่ผ่านมา

    චන්දය අදාලම නැත. තත්වය තරාතිරම නොබලා කටයුතු කරන්න.පොළිස් දෙපාර්තමේන්තුවට ගෞරවාන්විතව වැඩ කරන්න.අවස්ථාව අැත.

  • @pradobenz8187
    @pradobenz8187 30 นาทีที่ผ่านมา

    ටිරාන් අලස්ට යුක්තිය ඉටුකරන්න
    පොළිස්පති මහතාණනි,
    කූරු පොළිස්කරන්න කට්ටිය ඕනෙලු
    වැලිකඩ භාණ්ඩාගාරයට 😅

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ชั่วโมงที่ผ่านมา +1

    😂nilame tuma wadiuna nemi😂 sofa ekata watuna ane😂
    Pls sir tikak diet kalit narakada
    ❤hat off police 🚔

  • @lankacool9116
    @lankacool9116 6 นาทีที่ผ่านมา

    ඔබතුමා සැමට සමානව නිතිය කිුයාත්මක කරන්න පොලිසිය ඇතුලේ සහ මහජනතාවට දෙවි පිහටයි ..

  • @vijitjay9.303
    @vijitjay9.303 ชั่วโมงที่ผ่านมา

    ඔබා
    ශ්‍රී ලංකා පොලිසිය
    ඉතිහාසයේ සුවිශේෂ චරිතයක්
    වනු ඇතයි අපි අපේක්ෂා කරනව

  • @donacharlat6629
    @donacharlat6629 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤obawa apita wiswaesi.

  • @migidadesilva6104
    @migidadesilva6104 31 นาทีที่ผ่านมา

    ටිරාන් අලස්ට තවමත් STF ආරක්ෂාව තියෙනවද ?

  • @xtrausa2762
    @xtrausa2762 56 นาทีที่ผ่านมา

    සුබ පැතුම් මහත්මයා ඔබට සැමට එක නීතියක් බලාපොරොත්තු වෙමි

  • @thoughts1624
    @thoughts1624 20 นาทีที่ผ่านมา

    බාමි ගාපු අයටත් බාමි ගාන්න.එතකොට එයාටත්,තේරෙනවා .බාමි ගාන්නත් නිතියක් තියෙනවාද දන්නේ ලැ,මට කියන්න තියෙන්නේ එරික් ජෝශප් වාස් විදුහලේ 6 පංතියේ හිටපු කොල්ලෙක් .මම73 ජෝශප් වාස්.

  • @prasadkulatunga1205
    @prasadkulatunga1205 22 นาทีที่ผ่านมา

    මහජනයා අහිංසක දුප්පත් මිනිසුන් පොලිස් ස්ථානය වෙත ගියවිට ඔවුන් භිය වන අන්දමට කටයුතු කරන ලෙසට සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසට ඉල්ලමි.

  • @sahanavishka3985
    @sahanavishka3985 2 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations sir ..💐💐💐

  • @thegamerslife5951
    @thegamerslife5951 ชั่วโมงที่ผ่านมา

    යුක්තිය කියන්නේ drama එකේ නම නේ.. අධ්‍යක්ෂක නැති නිසා drama එක අවසන්...

  • @pushpamala200
    @pushpamala200 39 นาทีที่ผ่านมา

    ගමේ වෙන මේ අපරාධ දැනුම් දෙන්න නම්බර් එකක් තියෙනවා නම් හොඳයි ඒ තොරතුරු රහස්‍යභාවය රකින්නට ඕනේ

  • @palithasilva9030
    @palithasilva9030 2 ชั่วโมงที่ผ่านมา +1

    Weldone u act as u say machan IG

  • @dilanikarunatilaka6250
    @dilanikarunatilaka6250 9 นาทีที่ผ่านมา

    පොලිස් නිලධාරීන් මහජනතාව වැරැද්දක් නොකර අපහසු තාවයට පත් කරනවා නම් ඒ නිලධාරීන් හට තරාතිරම නොබලා දඩුවම් දෙනවාද

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ නීතිය යූක්තිය සාධාරණය සාමය සමානාත්මතාවය සදාචාරය රජයන ධාර්මික යහපත් රටක් ජාතියක් වේවා!!!

  • @hgkalum2239
    @hgkalum2239 39 นาทีที่ผ่านมา

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 35 นาทีที่ผ่านมา

    අනේ පොලිස්පතිතුමනි .අහිංසක ජනතාවට අමානුෂික ලෙස පහර දෙන එකයි අසභ්‍ය වචන පාවිච්චි කරලා බනින එකත් නතර කරන්න

  • @tikka1967
    @tikka1967 59 นาทีที่ผ่านมา

    පොලිසියෙ බිම් මට්ටම හදන්න පොලිසියට එන ජනතාවට කතාකරන තැනෙ සිට හදන්න මිනිස්සු නිකම්ම හැදෙයි ...හොරෙකුටවත් ගහන්නඑපා ... ඔහුන්ට පවා ඇහුන්කන් දී ඔහුන්ව යහමගට ගන්න වැඩ පිලිවෙලක් හදන්න . ජනතාව විනයගරුක වෙන්න බලාගෙන ඉන්නෙ ... බලමු