ගෙදර වියදම් ගොඩක් සැර වෙන අප්‍රේල් මාසේ අපේ මුදල් කළමනාකරණය වෙන හැටි 💰 😊💰Money management tips 💰😊💰👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 396

  • @lifewithlove89
    @lifewithlove89  8 หลายเดือนก่อน +42

    ආදරෙන් පිලිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝවම ගොඩක් ආදරෙන් ...මට පොඩි දෙයක් කියන්න බැරි වුනා ..සමාවෙන්න ඒ ගැන
    මං ආදායම් වියදම් ගැන කියද්දි ඔයාලා බලන්න ඇති නේද..මං මගේ home baking business එක ගැන නොකීවේ ඇයි කියලා ..ඇත්තටම ඒකගැන කියන්න හිටියට මට අමතක වුනා....
    මගේ business එකේ නිත්‍ය ආදායමක් කියන්න බෑ..මොකද සමහර කාල තියෙනවා එක order එකක් වත් නැති 😮😮😂ඉතින් ඒ නිසා අපි ගෙදර වියදම් හදද්දි ඒක අතාරිනවා..business එකෙන් ලාභ ලැබෙන වෙලාවට ගෙදරට..කුස්සියට අත්‍යාවශ්‍ය 😂😂මොනාහරි මං ගේනවා..දැකලා ඇතිනේ මගේ කුස්සිය ❤විච්චූර්ණ ගොඩයි😂😂

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv 8 หลายเดือนก่อน +14

    අක්ක කියන හැම දෙයක්ම අපට සෑහෙන වට්‍ර්නවා.... අපිත් ගිය අවුරුද්දෙන් පස්සෙ කැටයක් අරන් ඇවිල්ල වැඩට යන යන හැම දවසකම රුපියල් සීයක් හෝ ඊට වැඩිය අපි කැටේට දැම්මා... මේ අවුරුද්දට අපි කැටේ කැඩුවා... ඒකෙන් අපි ඇදුම් ගෙනාවා කාටත් කලින්... කන්න බඩුත් ගෙදරට ගේන්න සල්ලි අරන් තිබ්බා... මටනම් හරිම සතුටුයි ... හිතටත් මාර සැනසීමක් දැනෙන්නේ ..... මගෙ මහත්තයා මේසන් වැඩ කරන්නේ.... වැඩ තිබුනෙත් නෑ හැමදාම... එහෙමත් ඉදලා අපට මෙහෙම අවුරුදු සමරන්න වෙච්චි එක ගොඩක් වටිනවා.....

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාලා ගැන ගොඩක් සතුටුයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน +21

    රජයේ සේවකයන්ට ඉතා හොඳ video එකක් . එයාලට වරදින එක තැනක් තමයි සිංහල අවුරුද්දට මුදල් හරියට කළමනාකරණය නොකිරීම . ගොඩාක් අය අමාරුවේ වැටෙනවා .ණය වෙනවා. හොදම දේ තමයි අප්‍රේල් 10 ලැබෙන වැටුප ගිණුමේ තියලා 25 ගැනීම.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැඩම් ❤❤❤

  • @ChathuNirosha-o8o
    @ChathuNirosha-o8o 8 หลายเดือนก่อน +29

    මවාගත්ත සුරංගනා ලෝක පෙන්වන වීඩියෝ අතරින් මට ඔයාගෙ විඩියෝ එක පුදුම වටිනාකමක් .ස්තූති ඔයාට .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @Fafam4t
    @Fafam4t 4 หลายเดือนก่อน +1

    විදේශ රටක මම ඉන්නේ ඇත්තෙන්ම ඔයාගේ වීඩියෝ එක දැක්කම මට හිතුනා මම මුදල් කලමනාකරනය ගැන මීට වඩා හිතන්න ඕනේ කියලා ස්තුතියි සොයුරිය ❤❤❤❤

  • @poornawasana9063
    @poornawasana9063 8 หลายเดือนก่อน +2

    කෑම නාස්තිය ගැන වගේම සරල වෙන්න කියපු කතාවත් ගොඩක් වටිනවා

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @ChamikaPrasadani
    @ChamikaPrasadani 8 หลายเดือนก่อน +4

    උඩින් යන ගොඩක් මිනිස්සු ඉන්න මේ රටේ,පොලොවේ පය ගහලා ජීවත් වෙන ඔයාට බුදු සරණයි. මාත් ඔයා වගේම හිතන කෙනෙක්. ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..

  • @asafernando6290
    @asafernando6290 8 หลายเดือนก่อน +2

    ගොඩක් අය කළමනාකරණය තේරුම් නොගෙන අමාරුවෙ වැටෙන නිසා අප්‍රේල් පඩිය කලින් නොදී කැමති කෙනෙකුට ණයක්‌ විතරක් දෙන්න තියෙන්නේ.
    ඔයාගේ අදහස් හරිම ශ්‍රේෂ්ටයි.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 8 หลายเดือนก่อน +2

    බොහොම වටිනා video එකක් .ස්තූතියි 🎉

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 8 หลายเดือนก่อน +4

    අපි දැන් විශ්‍රාමික යි.ඉස්සර අපි ඔය වැටුුප නියමිත දවස වෙනකම් අල්ලන්නෙ නැහැ.අපේ office වල අය නැතිවෙන්න ඔය අවුරුදු මාසේ ඉදලා තමයි.පඩියට කලින් advance.අපි තමයි කවදාවත් advance ගත්තෙ නැති කට්ටිය.

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ❤❤❤

  • @nilminiabesekara
    @nilminiabesekara 8 หลายเดือนก่อน +2

    අක්කා ඔයාගේ වීඩියෝ එක බොහොම වැදගත් ඉගෙන ගන්න ජාති ගොඩක් තියෙනවා පිරිමැස්ම ගැන ඔයාට බුදු සරණයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thushariranasingha4341
    @thushariranasingha4341 8 หลายเดือนก่อน +3

    පාර කියන හිතවන්තිය... ස්තූතියි කියලනම් මදි .. ඔයාට පිං.....❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මගේ නොදුටු සොයුරිය ❤❤❤

  • @Thushariwijesooeriya
    @Thushariwijesooeriya 8 หลายเดือนก่อน +1

    අද හරිම වැදගත් වීඩියෝ එකක් ගෙනාවා නංගි. ගොඩක් ස්තුතියි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @kalhari50
    @kalhari50 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත්. අද වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා. මට හරිම සතුටුයි අක්කේ ඒ ගැන. මෙන්න මෙහෙම හැමදාම වීඩියෝ දාන්නකෝ. එතකොට ඉක්මනට 10k ගන්න පුළුවන්

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @T.IPradaks
    @T.IPradaks 8 หลายเดือนก่อน +2

    මම අද තමයි ඔයා ගෙ වීඩියෝ බැලුවේ. ඇත්තටම අපි වගෙ මධ්‍යම පන්තියේ අයටගැලෙපෙනවා. ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน +2

    ගොඩාක් වැදගත් video එකක් බැලුවා ස්තූතියි පුතේ ඔයාට ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි aunty ❤❤❤

  • @subadrakodithuwakku7026
    @subadrakodithuwakku7026 8 หลายเดือนก่อน

    හොඳ අදහස් ටිකක් සතුතියි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @1994-g4h
    @1994-g4h 8 หลายเดือนก่อน +4

    මගේ මහත්තයාට loan වලට කැපිලා අතට එන්නෙ 38000ක් විතර.රාජ්‍ය සේවය. Credit card එකෙන් තමයි බැලන්ස් කරගන්නෙ. මහ ගෙදර ඉන්නෙ කන බොන වියදම අම්මට තාත්තට වියදම අල්ලපු ගෙදර අය්යගේ බබාලටත් පොඩියට හරි වියදම් කරනවා. මටත් බලනවා. හැබැයි කිසිම ඉතුරුවක් නෑ. ගෙදර හදලා තියෙන්නෙ, electric බඩු අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය සේරම වගේ අඩුපාඩුවක් නැතුව තියෙනවා. කොහමහරි ජීවීතේ ගෙනියනවා. ලොකුම වෙනස අපි දෙන්නට තාම බබාලා නෑ... දරුවෙක් ඉන්න කාලෙක වියදම ගොඩක් වෙනස් වෙයි. එතකොට loan ඉවර වෙලා තියෙයි කියලා හිතන් ඉන්නවා. Thank you akke video එකට.

    • @nsstanj4645
      @nsstanj4645 8 หลายเดือนก่อน

      Harima watina video ekak.mama ada thama ahanben oyawa baluwe..digatama videos danna..

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @NirashaDilashani-og4ew
    @NirashaDilashani-og4ew 8 หลายเดือนก่อน +2

    Oya kiyana dewal nam kiyala wedak na ..aththama aththa ..👍

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @safiyahbari2535
    @safiyahbari2535 7 หลายเดือนก่อน +2

    Anoma's kitchen very true

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 8 หลายเดือนก่อน +2

    රජයේ සේවය කරන අයට විතරක් නෙමෙයි .හැමෝටම වැදගත් අරපිරිමැස්මෙන් වැඩ කරන එක ගොඩක්ම හොදයි .ඔයාගෙ අදහස් ගොඩක්ම වටිනවා .❤❤❤❤මමත් ඔයා වැඩ කරන විදියට තමයි සියලු දේවල් කරන්නේ .👍👍👍👍👍

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @dinushasugandi7011
    @dinushasugandi7011 8 หลายเดือนก่อน +1

    Oya ge aththama adahas harima watinawa..thanks for everything ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @NadeekaMigamagedona
    @NadeekaMigamagedona 8 หลายเดือนก่อน +1

    Harima wadagath nangi video eka.eka nam aththama aththa. Oyata godakma sthuthi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @w.brumesha.4188
    @w.brumesha.4188 8 หลายเดือนก่อน +2

    ඇත්තටම මේවා මටම කියනවා වගේ.ගොඩක් ස්තූතියි.අද ඉදන් ඊලඟ අවුරුද්දට සල්ලි ඉතුරු කරන්න මම උත්සහ කරනවා.
    දින 100 ප්ලෑන් එක කරලා බලන්න ඕන.thank you sis

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @RuwanThushara-q5c
    @RuwanThushara-q5c 8 หลายเดือนก่อน +3

    Ane akkiyo oyage hama video ekakma waraddanne nathiwa balanawa.kiyanna wachana naa godak adarshamath mawak biridak oya.apitath Hoda sahodariyak maga penwanniyak.adarshamath kathawak oya.math oyagen godak watina adahas mage jiwitheta ekathu karagannawa.ane oyage ara anlop 100 chalenj eka karana vidiha kiyala dennako

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤අවුරුදු පහුවෙලා අරන් එන්නන්

  • @SandyaSandyaKumari-w8p
    @SandyaSandyaKumari-w8p 8 หลายเดือนก่อน +3

    Mama balaPu hodama viidiyo ekak . Adareyi akki

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 8 หลายเดือนก่อน +2

    හරිම වටිනා ව්ඩියො එකක් නංගී ,ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා 👍

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි 💐

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤

  • @sulochanag1234
    @sulochanag1234 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි අක්කේ..හරිම වටිනවා..බොරු ආඨෝප මවා ගත්තු හීන ලෝක වලින් මිදෙන්න උදව් කරනවාට ඔබට ගොඩාක් ස්තුතියි 🙏🙏❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත් video එකක් ..ඔයා වගෙමයි මමත් ගෙදර ඉන්න කෙනෙක් . ඔයගෙ video හරිම වටිනවා ..Thanks . බුදුසරණයි හැමොටම ..❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 8 หลายเดือนก่อน +2

    හරිම වටිනව අක්කි මේ වීඩියෝ එකත්.ඔයා කවදත් ගේන්නෙ වටිනම දේවල්නෙ.ඉතින් ඔයා ඉතුරු කරන් විදියත් අපිට කියල දෙන්න.අපිටත් පුලුවන් එතකොට අක්කි එක්කමඑකතු කරන්න.හැමදාමත් වගේ ගිඩක් ආදරෙයි ඔයාට.මමනම් දැන් ගෙදර දේවල් ගොඩක් ඔයාගෙන් ඉගනගන කරනව.ඒව කරගන්න බැරිනම මට ආවේනික විදියට වෙනස් කරගන හරි කරනව අක්කි.ඇත්තටම හිතට සැහැල්ලුයි අක්කි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @rashmimalsha8271
      @rashmimalsha8271 8 หลายเดือนก่อน

      @@lifewithlove89 💞💞 thanks akkiyoo.....😘😘

  • @susanthanipriyanipriyani350
    @susanthanipriyanipriyani350 8 หลายเดือนก่อน +1

    Narakada duva madayavediniyak unoth oyata hoda kathikathvayak thiyanava danuma thiyanava budu saranayi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ❤❤❤

  • @subadramanel04
    @subadramanel04 8 หลายเดือนก่อน +1

    අනේ ඇත්තමයි හරිම ආදරණීයයි ඔයා නම් .මග බලා ඉන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලන්න .වටිනවා බොහෝ වටිනවා .මාත් ඔයා වගේම ගෙදර ඉන්න කෙනෙක් .මහත්තයා රජයේ ගුරුවරයෙක් ලෙස සේවය කරනවා .ඔය කියන දේවල් සියල්ල අපිට තියෙනවා .අපිත් ඔයා ලෙසම හොද කලමනාකරනයක් කරනවා .නැත්නම් ඔයා කියන ලෙසම වෙනවා .ඔයා මේවා කියා දීම ඇත්තමයි හුගක් අයට හොදයි .ඔයාගේ චැනල් එක හැමෝටම හොදම ආයෝජනයක් කියලා හිතෙනවා .ඒකෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි .ඔයාට තෙරුවන් සරනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @hadanug9919
    @hadanug9919 8 หลายเดือนก่อน +1

    Ane godak watinawa akke.godak chanal aluwa.oyage video eka thamai hithata wadune.oyata bs

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @SisiraWeerasekara-n6m
    @SisiraWeerasekara-n6m 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් 🎉

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @BesttimeswithPrathibhaPerera
    @BesttimeswithPrathibhaPerera 8 หลายเดือนก่อน +2

    Ogodaak hoda godak ayata watina video ekak..
    Oya harima buddhimath wife kenek.
    Good luck

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

    • @BesttimeswithPrathibhaPerera
      @BesttimeswithPrathibhaPerera 8 หลายเดือนก่อน

      Nangiyek nam neme🥰 man oyata wada godaak loku akkiyek 😀
      47+

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      @@BesttimeswithPrathibhaPerera 😮😮අනේ අක්කා....sorry හොදේ...ඇත්තටම මං ඔයාගේ channel එක දැක්කෙත් දැන්😌subscribe කලා අක්කා..ඉතින් අහන්නකෝ..මං සාමාන්‍යයෙන් profile photo එක බලලා තමා reply කරන්නේ..ඇත්තටම මං දැක්කේ 25 විතර පෙනුම promise ❤❤🌸🌸

    • @BesttimeswithPrathibhaPerera
      @BesttimeswithPrathibhaPerera 8 หลายเดือนก่อน

      Ha. Hahaaaa.. e photo eka baba hambawenna issella photo ekak😊
      Instagram eke thiyana profile pic eka nisa ekama damma.
      Thanks darling 🥰😇
      I love to watch your videos.. so simple & realistic!!!!! Wish you all the very best & Good Luck nanga!!!!!

  • @kk3480
    @kk3480 8 หลายเดือนก่อน

    හරිම වැදගත් දැනුවත් කිරිමක්

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ManjulaUdeeni
    @ManjulaUdeeni 8 หลายเดือนก่อน +1

    Oyage vidoes mama mula idalama balapu kenek.oyagen igena ganna godak dewal theyenawa nangi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @SabeethaSiriwardana
    @SabeethaSiriwardana 8 หลายเดือนก่อน +1

    🎉හරිම වටිනා වීඩියෝ තමයි ඔයා ගේන්නෙ. ඔයා වගේම තමයි නංගියෙ මමත් මටත් දුවල දෙන්නෙක් ඉන්නෙ ලොකු දුව 10වසරෙ පොඩි දුව 6වසරෙ . අපිත් සාමාන්‍ය පවුලක් ඔයා බිම පයගහල ජිවත් වෙන කෙනෙක් ඔයාගෙ වීඩියෝ මටනම් ගොඩක් වැදගත් බුදු සරණයි !

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 8 หลายเดือนก่อน +1

    Thank you very much dear

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @malmidilakshi315
    @malmidilakshi315 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් වීඩියෝ 1 ක් නංගි .... ගෙදර බිරිද නාස්ති කාරියක් උනාම ගොඩක් වෙලවට අමාරුවේ වැටෙන්නේ සැමියා තමයි ... ඔයා වගේ සකසුරුවම් බිරිදක් ලැබෙන්න ඔයාගේ husband වාසනාවන්තයි... ඔයා කිව්ව කතාව ගොඩක් වැදගත් ... ගොඩක් ගැහැනු අය සමාජ මාධ්‍ය දිහා බලලා නැත්තන් අසල්වැසි ගෙදර දිහා බලලා තමන්ට කරන්න බැරි දේවල් කරලා ජීවිතේ වැඩි කාලයක් විදවන එක තමයි කරන්නේ ... ඇත්තටම වට්නා අදහස් ටිකක් ඔයා දුන්නේ ... ඔයාට ඉක්මනින්ම 1OOOO සීමාවට යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ... තෙරුවන්සරණයි ...

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤බුදු සරණයී

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් ..ස්තූතියි 🙏🙏 ජේසු පිහිටයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක්❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @sht818
    @sht818 8 หลายเดือนก่อน +2

    Godak hoda video ekak nanghi good luck❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 8 หลายเดือนก่อน +1

    Aney oya company manager kenek wenna තිබුණේ ..oyage හැකියාව විශ්මිතයි...good luck..ස්තුති ..

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @RashendGehansa
    @RashendGehansa 8 หลายเดือนก่อน +1

    Very honest lady thanks

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      Thank you so much dear😊♥️

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී පුලුවන්නම් ඔයා ඉතුරු කරන විදිය අර කිවුවා වගෙ කොටු ක්‍රමය කියලා දෙන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤බුදු සරණයී

  • @nirupasriyani4309
    @nirupasriyani4309 8 หลายเดือนก่อน +2

    Tamanta lebena dewal පරෙස්සම් කරගෙන අනිත් අයටත් එ හොඳ dewal හදවතින්ම kiyala දෙනව කියන්න ..අthi wisistayi.
    Game දේවල් බලන්න කට්ටිය හරිම ආසයි...

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @nayanawijesekara547
    @nayanawijesekara547 8 หลายเดือนก่อน +1

    Mama langadi thamai oyage vedios balanna gaththe aththatama apita galapena puhu dewal nathi bawa vatahuna, mama office yana kenek nisa gedara weda balance karaganna oyage tips godaak proyojanawath, Thank you so much, so proud of you ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී

    • @nayanawijesekara547
      @nayanawijesekara547 8 หลายเดือนก่อน

      @@lifewithlove89 ❤️🥰❤️🥰❤️🥰

  • @LifewithNishi1990
    @LifewithNishi1990 8 หลายเดือนก่อน +1

    Gdk hoda video ekak akke. Adanm ahamben dakke. Math dakala tiynwa gdk aya athal eke wiyadam karala anthimata tibbatath wada naya wena aya. Ape gdra monthly income ekak ganna knk na. Api profit eken tamai gdra wiyadam balance karnne. Mata tiyna experience wenas a nsa. Kohoma hamba karath Thamange aya waya gana gdk hithanna ona kalayak meka.❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ඔයාව ගොඩක් miss වුනු දවස් ටිකක් ..අනේ මැණික වැඩමයි..මේ ටිකේ..videos ටිකක් වැඩිපුර ගේන්න හිතපු නිසා තමා busy වුනේ..ඉතින් මාව මතක් වුනාට ගොඩක් පිං..ගොඩක් ආදරෙයි ..බුදු සරණයී නංගීයෝ ❤❤❤

  • @inokasilva656
    @inokasilva656 8 หลายเดือนก่อน +1

    Useful video. Thanks dear 🎉❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @erandikadasanayaka2717
    @erandikadasanayaka2717 8 หลายเดือนก่อน +1

    Harima watina adahas tikak akki...

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @dilanijeewanthi7607
    @dilanijeewanthi7607 8 หลายเดือนก่อน +1

    Very good video sister

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @madushani7574
    @madushani7574 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත් අක්කා❤️ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    අදත් ගොඩක් වටිනාව විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 8 หลายเดือนก่อน +1

    අද විඩියො එකත් ගොඩක් වටිනවා නන්ගි ගන්න දෙවල් ගොඩයි 🎉🎉🎉🎉🎉🎉 දෙවි පිහිටයි ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @DammikaRoshan-yr3yg
    @DammikaRoshan-yr3yg 8 หลายเดือนก่อน

    බොහොම වටිනා වීඩියෝවක් 👍 ස්තුතියි ඔබට 💖💖💐💐

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nadunyasantha6769
    @nadunyasantha6769 8 หลายเดือนก่อน +1

    Mara watinawa

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @priyanthaperera6981
    @priyanthaperera6981 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා අදහස් ටිකක් .❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 8 หลายเดือนก่อน

    ලොකු අදහසක් වගෙම වටිනා ඔවදනක් ස්තූතියි අක්කේ.දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් පිං.❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @buddikajayamini3970
    @buddikajayamini3970 8 หลายเดือนก่อน +1

    Oya ithin hamadama vatina devalne apata denne.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @ishaniishani8791
    @ishaniishani8791 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනා අදහස් ටිකක් අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @dileshamahagamage9541
    @dileshamahagamage9541 8 หลายเดือนก่อน +1

    A Valuable content ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 8 หลายเดือนก่อน +2

    Api wage samanya widihta jeewath wena ayta gdk watina deyak thma kiyla dunne..gdk pin akke❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Anusha-kz6hl
    @Anusha-kz6hl 8 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තූතියි නංගි ඔයාට

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @Cookingwithhousemodushani01
    @Cookingwithhousemodushani01 8 หลายเดือนก่อน +1

    මන් අද ඔයාව දැක්කේ ගොඩක් වටිනා දෙයක් අක්කා අපේ මහත්තයත් නෙව් අකේ ගොඩක් අමාරුවේ න් අපිත් රෝල ගෙනියන්න.. ❤️

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..අමාරු කාල ඉක්මනින්ම ගෙවෙනවා නංගී ...හිතේ හය්යෙන් අල්ලගෙන ඉන්න .. දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 8 หลายเดือนก่อน +1

    Hamadama kiyansva vage vatina adahas adarei akke 👍❤❤❤❤🌟

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @chitranic1585
    @chitranic1585 8 หลายเดือนก่อน +1

    Harima watinawa.niyama kalamanakaranaya.❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @anuradhaalwis6817
    @anuradhaalwis6817 8 หลายเดือนก่อน +1

    Thank you 🙏💕 So much dr ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @karunathilakashalu972
    @karunathilakashalu972 8 หลายเดือนก่อน +2

    ❤❤ mama godak adare kenek akki oya.. harima saralai .loku kam naha .api wage duppath minissu nta danenna Dewal kiyala denawa...❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 8 หลายเดือนก่อน +2

    Godak vatina අදහස් tikak ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @MathswithDew
    @MathswithDew 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි නංගී...ගොඩක් වටින වීඩියෝ එකක්....❤

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน +1

    bohoma sthuti nangi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 8 หลายเดือนก่อน +1

    Thank u so much dear❤️❤️ .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Vogs123
    @Vogs123 8 หลายเดือนก่อน +1

    මගෙ අක්ක ඇතුළු පවුලෙ හැමෝටමත් සියලුම දෙවි රැකවරණයි❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @kasunlakmal9604
    @kasunlakmal9604 8 หลายเดือนก่อน

    අක්කාගේ වීඩියෝ ටික මම දැනුයි බලන්නේ. තාම පොඩ්ඩක් අසනීප ගතිය තියෙනවා. ඉතිං ඔයාගේ වීඩියෝ ටික බලලා මම ගොඩාක් දේවල් ජීවිතේට එකතු කරගත්තා. ගොඩක් ස්තුතියි.❤❤❤❤❤❤ අක්කාගේ වීඩියෝ ගොඩාක් ප්‍රයොගිකයි. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. ඔයා වගේ හොඳ, අවංක කෙනෙක් හම්බුන එක ගැන ගොඩාක් සතුටුයි. 😊😊😊. ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤❤❤ බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඉක්මන් සුව පතනව

  • @dilmalasanthi-m4u
    @dilmalasanthi-m4u 4 หลายเดือนก่อน

    Oya tv eke inna one niwedikawak wage akke ...hari lassanai ksthawa

  • @Lakshikashalini
    @Lakshikashalini 8 หลายเดือนก่อน

    Godak watina video ekak

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @rohinipathiraja8683
    @rohinipathiraja8683 8 หลายเดือนก่อน +1

    THANKS

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Pavithrakulathilaka
    @Pavithrakulathilaka 8 หลายเดือนก่อน +1

    මගෙ මහත්තයත් රජයෙ සෙවකයෙක්...ඇත්තටම ඔයා කිව හැම දෙම අත්‍ත අක්කෙ...වටින විඩියො එකක්...❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @ayeshasewwandi9150
    @ayeshasewwandi9150 8 หลายเดือนก่อน

    Oyage adahas godak watinawa akke . Oyata budusaranai

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน +1

    Oya kiyana de hariyatama hari.❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @JuneEupraciya
    @JuneEupraciya 7 หลายเดือนก่อน

    Simply the best

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @dhanushkagajanayaka-vu1cs
    @dhanushkagajanayaka-vu1cs 8 หลายเดือนก่อน +1

    මන් බලපු හොදම විඩියෝ එකක් අක්කා ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ලැබුවාවු නව වසර සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා🌸🌸🌸💞💞💞

  • @KochilaChama
    @KochilaChama 6 หลายเดือนก่อน

    Eththeteme godk pin akki.godk vatine vedio ekk

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @SandeepSilva
    @SandeepSilva 7 หลายเดือนก่อน

    Meka hari watinawa......

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤

  • @ajanthalalani7540
    @ajanthalalani7540 8 หลายเดือนก่อน +1

    මගෙත් ඇස් ඇරුනෙ දැන් ....ස්තූති කරනවා

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 8 หลายเดือนก่อน

    Very important video sister. Good luck for your family .

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @kaushalyarambukwella5506
    @kaushalyarambukwella5506 8 หลายเดือนก่อน

    Godak watinawa

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @shiromilakshika9045
    @shiromilakshika9045 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nuwansampath3801
    @nuwansampath3801 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @amharriyas5041
    @amharriyas5041 8 หลายเดือนก่อน +1

    වටිනා video එකක්❤❤❤❤😊😊😊

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @EderageChandralatha
    @EderageChandralatha 8 หลายเดือนก่อน +1

    Odatumiyage danuwath kirima etha watinawa e wagem nihatha manithwayath itha watinawa me kale kantthawan katha karana wedeya dakkama wada satahan balana eka epawenawa ❤oyatah suba nawa wasarak wewa ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 8 หลายเดือนก่อน

    Eththatama godaaak watinawa akke.mata nam oyage kathawen ganna godak dewal thibuna.godak pin akke.saralawa awurudu samaramu.❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @nadeeplakmal-y9j
    @nadeeplakmal-y9j 8 หลายเดือนก่อน +1

    Thanks aye enakan balan innawa

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @AjanthaAjantha-is2hx
    @AjanthaAjantha-is2hx 8 หลายเดือนก่อน

    Godak watina adahasa nangi

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤

  • @vijithakelum2685
    @vijithakelum2685 8 หลายเดือนก่อน

    ඔයා ට තෙරුවන් සරනයි

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී

  • @GjeGjet-vg5ux
    @GjeGjet-vg5ux 6 หลายเดือนก่อน

    Good

    • @lifewithlove89
      @lifewithlove89  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕

  • @thilinipremila8019
    @thilinipremila8019 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් video එකක් අක්කෙ... විශේෂයෙන් රජයේ රැකියා කරන අයට.... නොහිතන පැත්තක් ගැන කතාකලේ..... 👍👍👍👍 ඔයාට කතාකරන්න ගොඩක් ආසයි ...❤❤❤❤ උපරිම සරල... හරිම නිහතමානි.... බුද්ධිමත් ... කාන්තාවක්...🌻🌻 🥰

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @Dinugamage89
    @Dinugamage89 8 หลายเดือนก่อน

    Ane adamai channel eka dakke. Itamat watinawa thank you❤

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට