ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Theruwan Saranai.
සාදූ සාදූ. සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඇත්ත පින්වත් ස්වාමීන් වහන්සඋපතින් බෞද්ර්ධ වුනාට හැමෝම හින්දු භක්තිකයෝ.
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබවහන්සේ නිසා හරි මග ගමන් කරමි ඔබ පතනා බෝධියකින් ඒ උත්තම නිර්වාන සම්පත්තිය ලැබේවා
සත්‍ය දර්මය 🙏♥️
දැන් තමයි තේරුණේ.🙏💐තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ! 💐🙏
ලොකු ප්‍රශ්නයක් විසදුනා.. සම්මා සම්බුදු සරනයි ❤
අනේ අපිට තේරෙන්නෙ නැ අපේ හාමුදුරුවනේ අපි බුදු හාමුදුරුවන් වහන්සේ වගේම දෙවි වරුත් අදහනවා මේකෙ හරි වරද මොකක්ද කියා අපට තේරුන්කරදෙනු මැනවි🙏🙏🙏🙏🙏🙏🙏
විනාඩියක් හරි වැඩිමල්නම් ඔබට වඩා දෙයක් දන්නවනම් ඒ හැම කෙනාටම ගෞරව කරන්න එතකොට නොතෙරෙන හැම දෙම තෙරෙනවා
හාමුදුරුවෝ කියන දෙ ඇත්ත
Podi wereddak wela tiyenawa, ape gawrawaniya swamin wahanseta namaskara wewa mama hadawathinma budun saranamai pathanne, namuth mata dewiyangen kiyanne yaksha pretha nemei, suddawasa dewiyangen lebena paniwida walata anuwa budusasuna rekima bara visnu deviyo, 2025 obawa wahanse behedakinna mama enawa, sobadahama oppu karanawa visnu devi sri lankawa budu dahama rakinawa kiyana de, eka 2025 oppu unama mama enawa obawahanse lagata, edadata api katha karamu, bs,
Nindudevikenekuta,Lakadèepaye,Arsksawa,Barsdeda?Lankawa,Sinhaladipayak,
සසුන කාටවත් බාරකලේ නෑ ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ශා කරනවනම් දෙවිවරු මොකටද ධර්මය රකින්න .කොහෙවත් සසුන රකින්න කියලා නෑ දෙවිවරුන්ට කියලා තියෙන්නෙ මගේ සසුන ලංකාවේ පිහිටන බව පමණයි එයත් සදහන් වෙන්නෙ මහාවංසයේ
එතකොට ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර යන්නෙ
ඔය දේවාල පෙරහැර තමයි සරණංකර සංඝරාජ හාමුදුරුවන් විසින් රජුට කියල දලදා පෙරහැර ප්‍රධාන කරන්නේ,නැත්නම් දේවාල පෙරහැර වල්.ඒව දැන් අයින් කරන්නේ නෑ
ඉතිහාසය කියවලා බලන්න..
එක තමයි උපුල් වන් දෙව්යො
අැයි බොරැ කියාන්නෙ
උපුල්වන් දෙවියන් කියන්නේ, විශ්නු දෙවියන්ට තමයි
th-cam.com/video/nSeIe_tcJy0/w-d-xo.htmlsi=CUHTnyaZ7B92FtWg
නෑ...
😂පිස්සො තමයි එහෙම කියන්නෙ
@@Lakmicraft දැන් ඔය උපුල්වන් ගැන ත්‍රිපිටකය තුළ තියෙනවද?
උපුල්වන් දෙවියනුයි , විශ්ණුයි 2ක්
බොරු සමාජ ගත කරන්න එපා ස්වාමීන් වහන්ස උපුල්වන් කියන්නෙ එහෙම නැත්තම් (උත්පලවර්ණ) විෂ්ණු දෙවියන්ට කියන තවත් නමක්. නාත දෙවියන්ගෙන් පස්සෙ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නෙ විෂ්ණු දෙවියන්.. ශ්‍රී දලදා පෙරහරේ නාත දේවාල පෙරහරෙන් පස්සෙ වැඩමවන්නෙ විෂ්ණු දේවාල පෙරහර....❤️
ත්‍රිපිටකය තුල සදහන් එකම මතු බුදුවන බවට සදහන් වන්නේ මෛත්‍රි බෝසතුන් ගැන විතරයි,වෙන වෙන අය බුදු වෙනවා කියල කොහෙවත් නෑ.හොයල බලන්න.දලදා පෙරහැර වුනේ සරණංකර හාමුදුරුවන් ඉල්ලීමක් කරල දලදා වහන්සේට පූජා පිණිස ඇතුල් කල නිසා නැත්නම් නුවර තිබ්බේ දේවාල පෙරහැර, ඉතිහාසය නොදැන ගොන් කතා කියන්න එපා😅😅😅
Ow eka eththa
ඒකනම් ඇත්ත
උපුල්වන් දෙවියො වෙනයි විෂ්නු දෙවියො වෙනයි සහොදරයා හොදට හොයලා බලන්න
@@notyruwan3986 හොයලා බලලා තමයි මම කතා කරන්නෙ. උපුල්වන් කියන්නෙ විශ්ණු දෙවියන්ට කියන තවත් එක නමක් ඒක පටලවගන්න එපා
සිංහලයා දර්මය විනාශ කරනවා. බුදු දහම සම්පූර්ණයෙන්ම වෙනස් කරනව උපුල්වන් දෙවියන් කියන්නෙ විශ්නු දෙවියන්ගෙ තව නාමයක් . බුදු දහම විකෘති කරන්න එපා. හින්දු ආගමෙ දෙවිවරු ඉන්නව බුදු දහමේ වෙනත් නම් වලින් හදුන්වන්නෙ
@@Deshan_sudesh තනිකර වැරදියි.ඔයා ඉස්සර වෙලා ලංකා ඉතිහාසය, මහාවංශය, ත්‍රිපිටකය අධ්‍යයන කරන්න. උපුල්වන් ,විෂ්ණු දෙදෙනෙක්...විෂ්ණු හින්දු දෙවි කෙනෙක්...
මෝඩ උනාට කමක් නෑ ඒක ප්‍රදර්ශනය කරන්න එපා උපුල්වන් උත්පලවර්ණ කියන්නෙ විශ්ණු දෙවියන්ට. උත්පලවර්ණ ශ්‍රී විශ්ණු දේවාලය කියල එකක් අහලම නැද්ද තමුන්...බෞද්ධ දර්මය තුල, දේශනාව තුල තථාගතයන් වහන්සෙ හින්දු කිය කියා දෙවිවරු වර්ග කලේ නෑ. සියලු දෙවි වරුන්ට දර්මය දේශනා කලා🌸@@yamunapathminidasanayaka4041
@@yamunapathminidasanayaka4041 Ha
Theruwan Saranai.
සාදූ සාදූ. සාදූ
පින්වත් ස්වාමීන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස
උපතින් බෞද්ර්ධ වුනාට හැමෝම හින්දු භක්තිකයෝ.
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබවහන්සේ නිසා හරි මග ගමන් කරමි ඔබ පතනා බෝධියකින් ඒ උත්තම නිර්වාන සම්පත්තිය ලැබේවා
සත්‍ය දර්මය 🙏♥️
දැන් තමයි තේරුණේ.🙏💐
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ! 💐🙏
ලොකු ප්‍රශ්නයක් විසදුනා.. සම්මා සම්බුදු සරනයි ❤
අනේ අපිට තේරෙන්නෙ නැ අපේ හාමුදුරුවනේ අපි බුදු හාමුදුරුවන් වහන්සේ වගේම දෙවි වරුත් අදහනවා මේකෙ හරි වරද මොකක්ද කියා අපට තේරුන්කරදෙනු මැනවි🙏🙏🙏🙏🙏🙏🙏
විනාඩියක් හරි වැඩිමල්නම් ඔබට වඩා දෙයක් දන්නවනම් ඒ හැම කෙනාටම ගෞරව කරන්න එතකොට නොතෙරෙන හැම දෙම තෙරෙනවා
හාමුදුරුවෝ කියන දෙ ඇත්ත
Podi wereddak wela tiyenawa, ape gawrawaniya swamin wahanseta namaskara wewa mama hadawathinma budun saranamai pathanne, namuth mata dewiyangen kiyanne yaksha pretha nemei, suddawasa dewiyangen lebena paniwida walata anuwa budusasuna rekima bara visnu deviyo, 2025 obawa wahanse behedakinna mama enawa, sobadahama oppu karanawa visnu devi sri lankawa budu dahama rakinawa kiyana de, eka 2025 oppu unama mama enawa obawahanse lagata, edadata api katha karamu, bs,
Nindudevikenekuta,Lakadèepaye,Arsksawa,Barsdeda?Lankawa,Sinhaladipayak,
සසුන කාටවත් බාරකලේ නෑ
ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ශා කරනවනම්
දෙවිවරු මොකටද ධර්මය රකින්න .
කොහෙවත් සසුන රකින්න කියලා නෑ දෙවිවරුන්ට
කියලා තියෙන්නෙ මගේ සසුන ලංකාවේ පිහිටන බව පමණයි එයත්
සදහන් වෙන්නෙ මහාවංසයේ