සංසාරයේ ආරම්භය සහ අවසානය දුටු.... | දුතිය ගද්දුලබද්ධ සූත්‍රය 1 | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 55

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 5 หลายเดือนก่อน +19

    මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

    • @RohiniKumari-u4w
      @RohiniKumari-u4w 4 หลายเดือนก่อน +1

      අපහට නිවන් අවබෝධය ලබාදෙන ඔබ වහන්සෙටත් උතුම් වූ නිවන් අවබෝධය ලැබීමට ඉක්මනින් මාර්ගය සැලසේවා...🙏🙏🙏... සාදු 🙏🙏🙏🙏..... සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏.... සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...

  • @amazingsrilankan
    @amazingsrilankan 11 วันที่ผ่านมา +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මෙ උතුම් ධර්ම දේශානාව මාහට නිවන් අවබෝධය පිනිස හේතු වේවා !
    මෙ උතුම් ධර්ම දේශනා කල පින්වත් ස්වාමීන්වහාන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @harshakumara9562
    @harshakumara9562 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @pethumravindra5265
    @pethumravindra5265 5 หลายเดือนก่อน +3

    පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chamarasaumya7947
    @chamarasaumya7947 5 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා ...

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 4 หลายเดือนก่อน +2

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน +2

    ගරුතර දේශකයන් වහන්සේට මේ බුදු සසුන තුලදීම උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthidesilva4605
    @shanthidesilva4605 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මෙි kuseleyබලයෙන් නිිර්වානයම අවබෝධ වෙිවා .මටද ්ධර්යගමය Srewaneye කිරීමෙන් මෙි ගෞතම බුද්ධ ශාසන⁣ශාසනයේදීම නිවනින් නිවී සැනසෙන්නට මෙි kuseleye hethu වෙිවා .

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි උතුම් බෝසත් උතුමන් වහන්සේට සාධුසාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @chandimadesaram3989
    @chandimadesaram3989 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 3 หลายเดือนก่อน +1

    Theruwan saranai🙏🙏🙏🙏

  • @saranidureksha3530
    @saranidureksha3530 3 หลายเดือนก่อน +1

    Budusarani obawahansaeta maewan daesana kerimata dairya laebaewa deerga ausa laebaewa❤❤❤

  • @chamarasaumya7947
    @chamarasaumya7947 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 බුදු පියාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾

  • @sujiwijewardhana5134
    @sujiwijewardhana5134 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavinduneerada3140
    @kavinduneerada3140 5 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏

  • @rashminavodya1169
    @rashminavodya1169 5 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @amazingsrilankan
    @amazingsrilankan 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 5 หลายเดือนก่อน +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 5 หลายเดือนก่อน +1

    🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏

  • @kavinduneerada3140
    @kavinduneerada3140 5 หลายเดือนก่อน +2

    ඉතිරි ටිකත් දාන්න මෙ සූත්‍රයේ තෙරුවන් සරණයි 🙏

    • @piyumvila
      @piyumvila  5 หลายเดือนก่อน +1

      හැකි ඉක්මනින් ඉතිරි දේශනා upload කරන්නම්. තෙරුවන් සරණයි 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +3

    නොදන්නා කම නිසාත් අනුවණ කම නිසාත් තේරුම් ගැනීමේ මදිකම

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(27.11.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    චාච් වෙන්න ඉතුරු ටික ගැහුවා ස්වාමින් වහන්ස

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏(30.1.2025)2nd

  • @indunilrathnayaka-s6z
    @indunilrathnayaka-s6z 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🪔🪔🌺🌸🌸🪔🪔🙏🏻🙏🏻💥☀️💥

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +2

    දැන් 90 යී

  • @sasimg6393
    @sasimg6393 5 หลายเดือนก่อน

    🌷💮🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌻💮🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +2

    අපේ බාග්‍ය වතුන් වහන්සේට හැර කිසිම කෙනෙකුට මේ තුන් ලෝකයේම බැරි බව‍ මං දන්නවා නමුත් මංබලාගෙන හිටියේ වෙන කවුරු හ‍රි ගැන කියයි කියලා සාධු සාධු සාධු ♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +2

    මං අහපු බණ මං බැලුවේ එක නැහැ ටිකක් චාච් කලේ මට‍ නින්ද ගියා අනේ සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

    • @chamindakumara275
      @chamindakumara275 5 หลายเดือนก่อน +1

      මොනව ගැනද තමුන් මේ කියවන්නෙ

  • @chathurikaattanayake776
    @chathurikaattanayake776 3 หลายเดือนก่อน

    🙏🙏🙏 I can't find 2nd video

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR 5 หลายเดือนก่อน +2

    මේවා නේද උතුම් වූ බණ....
    ඇසිය යුතු බුදු බණ...

    • @piyumvila
      @piyumvila  5 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @charithkalhara8763
    @charithkalhara8763 5 หลายเดือนก่อน +2

    Mata ape Hamuduruwange number Eka hoyala denna puluwanda bana deshanawak sadaha aradanayak karanna

    • @MadhuSitha
      @MadhuSitha 2 หลายเดือนก่อน

      කොහෙද ඔයා

  • @PradeepKumara-y8m
    @PradeepKumara-y8m 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @darshninadeeka8568
    @darshninadeeka8568 3 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @HhhHg-p5r
    @HhhHg-p5r 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @WknWijenayaka
    @WknWijenayaka 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +3

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 5 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @indraamarani3518
    @indraamarani3518 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @kavithmanima_145
    @kavithmanima_145 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @mallikanissanka8330
    @mallikanissanka8330 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 2 หลายเดือนก่อน +1

    🙏

  • @lakshan8389
    @lakshan8389 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mudrithadulshani1387
    @mudrithadulshani1387 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theruwansaranai-m6h
    @theruwansaranai-m6h 2 หลายเดือนก่อน

    🙏🙏🙏