බලවත් සම්‍යක් දුෂ්ඨික දෙවියන් ඔබව රකිනවාද දැනගන්න ක්‍රමයක් | Gods who help people

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @NirmalaNamalika
    @NirmalaNamalika 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

  • @harshakumara9562
    @harshakumara9562 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @AbdullahAlhajri-hc1ll
    @AbdullahAlhajri-hc1ll 6 หลายเดือนก่อน +2

    උතුම් තුන්රුවණට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @TomRooster-t6z
    @TomRooster-t6z 6 หลายเดือนก่อน +1

    🙏 Namo Buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ බැතිබර නමස්කාරය 🙏

  • @pradeepgunathilake555
    @pradeepgunathilake555 6 หลายเดือนก่อน +1

    ,සාදු සාදු සාදු සාදු සාදු

  • @latasrilanka7713
    @latasrilanka7713 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි සාධු` සාධු` සාධු` 🙏

  • @sudeshjayaweera8386
    @sudeshjayaweera8386 6 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu..

  • @chamindagunasekara7099
    @chamindagunasekara7099 6 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu thunuruwan sarani pinwath ape swamin wahanseta

  • @akilaperera5843
    @akilaperera5843 6 หลายเดือนก่อน +1

    සම්මා දිට්ටික වෙත්වා, නිවැරදිව තෙරුවන්සරණ ගොස්, ශ්‍රද්ධාව වැඩි වී පංච ශීලය රකින උපාසකයන් වෙත්වා

    • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
      @තිළිණ.කල්හාර.THILINA.KALHARA 28 วันที่ผ่านมา

      අපි කොහොමද එකේ දන්නෙ දෙවි වරු කොච්චර ඉන්නවා ද හැම දෙවි කෙනෙක් ම තිරිපිටයේ සදහන් වෙනාවද 😂😅🤣

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 6 หลายเดือนก่อน +1

    ❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ❤❤

  • @nishanirmali6792
    @nishanirmali6792 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalles2228
    @nimalles2228 6 หลายเดือนก่อน +4

    ස්වාමීන්වහන්ස, මම අහලා තියනවා සමහර ස්වාමීන්වහන්සේලා දේශනා කරනවා සම්දිටු, මිසදිටු කියලා දෙවිවරු බෙදන්න බෑ කියලා. නමුත් මම ඔබවහන්සේගේ දේශනාව පිලිගන්නවා. එහෙත් ගොඩක් මිනිසුන් මේ නිසා අතරමං වෙනවා. පවු ඒ මිනිස්සු.

    • @nalinlakmal160
      @nalinlakmal160 6 หลายเดือนก่อน

      මටත් ඒක ගැටලුවක්

    • @sampathperera3590
      @sampathperera3590 6 หลายเดือนก่อน +3

      බුදුරජාණන් වහන්සේ සරණ ගිය සියලු දෙවියන්ගෙ නම් ත්‍රිපිටකයේ සදහන් වෙලා තියෙනවා .ඊට පසු දෙවියන් වූ අය පිලිබදව දැනගන්න විදිහක් නෑනෙ .වෙනත් ආගම් වල සදහන් දෙවියන්ට සෑහෙන අතීතයක් ඔවුන්ගෙ පොත් වල සදහන් .එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙ නම් සදහන් කල යුතුයි නේද .එහෙම නෑනෙ .වර්තමානයේ යම් යම් කතා ගොඩනගලා ඔවුනව බුදුදහමට සම්බන්ධ කරලා තියෙනවා

    • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
      @තිළිණ.කල්හාර.THILINA.KALHARA 28 วันที่ผ่านมา

      අපි කොහොමද එකේ දන්නෙ දෙවි වරු කොච්චර ඉන්නවා ද හැම දෙවි කෙනෙක් ම තිරිපිටයේ සදහන් වෙනාවද 😂😅🤣

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 6 หลายเดือนก่อน +2

    🌺🌺🌺🙏🙏🙏🌸🌸🌸

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏(23.3.2024)

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 6 หลายเดือนก่อน

    ශිව දෙවියෝ බුදුසරණ ගිහින් නැද්ද?

    • @sandunisaranga
      @sandunisaranga 6 หลายเดือนก่อน

      Na na

    • @SgianHasii
      @SgianHasii หลายเดือนก่อน

      ශොව දෙවියන් කියන්නෙ අපි වගේ මේ සංසාර චක්‍රයටායත් සත්වයෙක් නෙමෙයි !!!! ශිව ලෙස හින්දු දහමේ සදහන් කරන්නේ බුදුන් වහන්සේ දේශනා කල ඇතිවීම,පැවතීම සහ නැති වීම (සෘෂ්ඨි , ස්ථිති ලය) යන ධර්මතාවන්ගේ නැතිවීඉම යන/ විනාශය යන ක්‍රියාවලියයි..

    • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
      @තිළිණ.කල්හාර.THILINA.KALHARA 28 วันที่ผ่านมา +1

      ​@@sandunisaranga අපි කොහොමද එකේ දන්නෙ දෙවි වරු කොච්චර ඉන්නවා ද හැම දෙවි කෙනෙක් ම තිරිපිටයේ සදහන් වෙනාවද 😂😅🤣