ළඳේ ළඳේ ළඳේ.. | Cover | Hector Dias

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2020
  • ළඳේ ළඳේ ළඳේ.. | Cover | Hector Dias
    Music - Lahiru/Melon
    Cinematography - Danushka Nirmal Profilms

    GET IN TOUCH!
    ______________
    ★ #DMajor ★
    Facebook: / hectordiasdmajor
    TH-cam: • Lady Gaga,Bradley Coop...

ความคิดเห็น • 591

  • @kanthiperera8064
    @kanthiperera8064 3 ปีที่แล้ว +18

    ආදරනීය හොඳ පෞරුෂයක් ඇති නියම පිරිමි කට හඩක් ඇති මෙතෙක් මා දැකපු නිහතමානී මහත්තයෙක් පිරිමි කියන්නේ ඔන්න පිරිමි හෙක්ට මොන තරම් ජනප්‍රිය උනත් ඔය තුට්ටු දෙකේ නලුනිලි, ගායකයන් වගෙ අගෞරවයට පත් නම් වෙන්න ඵපා තමන් මෙතෙක් රැකගත් ඔබේ ආදරනීය පවුල අංක ඵක ඔබ ආදරනීය සැමියෙක් ආදරනීය පියෙක් ඔබ අපට ආදරනීය කලා කරුවෙක් ඒ ගරුත්වය තියාගෙන සාර්ථක ව ඉදිරියට ම යන්න ඔබට දෙවියන් ආරක්ෂා කරත්වා

  • @vimuthdesilva9603
    @vimuthdesilva9603 3 ปีที่แล้ว +76

    බොහොම විරල ලයාන්විත කටහඩක් ඔබ තම හරියට ඉන් වැඩ අරගෙන නැහැ . මේ කටහඩ ගීතයට දෙන හැගීම හරිම අගෙයි. ජය

  • @nalakapradeep2644
    @nalakapradeep2644 3 ปีที่แล้ว +86

    එදත් අදත් හෙටත් ආසම පුද්ගල චරිතයක්,ගායකයෙක් බොරු කෑලි නැති සුපිරි කලාකරුවෙක්,ජයවේවා!හෙක්ටර් අයියෙ👍👍👌👌💗

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 4 ปีที่แล้ว +102

    මේරියන්ගේ පහස ලබලා එහි සාමාජිකයන් අද ඉන්න තත්වය සතුටුයි .මෙවැනි ලස්සන දේවල් තවත් කරන්ඩ ශක්තිය ලැබේවා ජේසු පිහිටයි .බුදු සරණයි

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 ปีที่แล้ว +33

    ඔන්න ආයෙත් බාලුවා....හරිම ලස්සනයි ...... ටිකිරා චිත්‍රපටයේ මම ආසම ගීතයක් ...හෙක්ට ඔයා මිහිරට ගයනව.බොහොම නිහතමානී ගායකයෙක්...සහ කණ්ඩායක්. දවසක් පානදුරට ආවා..සමහර ගායකයො තව එකක් කියන්න කිව්වම මගාඇරල ගියා.නමුත් මේ කණ්ඩායම තව තව සිංදු කිව්ව.අපේ පල්ලියේ කොල්ලො කෙල්ලො ටික ඇතිවෙන්න විනෝද උනා...thank you hector .....එදා හොදම ටික ඒ ටික.💐💐💐💐❤❤❤

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 3 ปีที่แล้ว +11

    මේ සිංදුව අහම්බෙන් දැකල ඇහුවෙ. මාර ලස්සනයි, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔයාගේ සිංදු ඔක්කොම ඇහුවා, මාර vibe එකක් තියෙන වොයිස් එකක් ඔයාට තියෙන්නෙ. තව කවර්ස් කරන්න, ඔයාගේ හඬින් වැඩ ගත්තා මදි වගේ. එකෙන්ම ෆෑන් කෙනෙක් වෙලා ඉන්නෙ ඔයාගේ. ලයිව් ෂෝ එකක් බලන්න අනිවාර්යෙන්ම එනවා.

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว +28

    Claranceගේ remake එකක් කරන්නකෝ රෑ තාරකාවෝ බැලුවා එකට මේ ලදත් එක්කම..

  • @subashdeshappriya5070
    @subashdeshappriya5070 3 ปีที่แล้ว +5

    ලස්සනයි පැරණි ගීතයට නව පණක් දීලා.....තවත් මෙවැනි සුන්දර ගීත බලා⁣පොරොත්තු වෙනව අපි.....👍👉❤️❤️❤️❤️❤️❤️

  • @dianahettiaratchi5098
    @dianahettiaratchi5098 3 ปีที่แล้ว +3

    ඔබේ ඇති දක්ෂතා අසීමිතයි කලාකරුවානෙනි..

  • @manjulajanaka3980
    @manjulajanaka3980 4 ปีที่แล้ว +29

    හෙක්ටර් අයියා කියන්න වචන නෑ. එතරම් මාරම රොමැන්ටික් ෆීලින් එකක්

  • @dhammikewasanthakumara184
    @dhammikewasanthakumara184 4 ปีที่แล้ว +15

    Just the right thing I want to hear when I hit the bottle alone! PERFECTO!!!

  • @amiladias1522
    @amiladias1522 4 ปีที่แล้ว +7

    මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම ඇඳී සැලේ..... 💕❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +5

    මං ආස ගායකෙයක් මාර කටහඬක් තියෙන්නෙ,අලුත් පෙනුමක් හරි ෂෝක්.

  • @yashdil3833
    @yashdil3833 3 ปีที่แล้ว +2

    U r the best singer in sri lanka 🇱🇰 ❤❤❤❤

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 3 ปีที่แล้ว +2

    Wow හරිම ලස්සනයි ..කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ, හෙක්ටර් ඩයස් ඔබට ජය ..💖👍❤️🙏💐

  • @sachijayasena2237
    @sachijayasena2237 4 ปีที่แล้ว +39

    Plz add some saxophone parts also with ur feelingfull voice. It'll be a great masterpiece ayya....

  • @nimasha.jagasinghe8797
    @nimasha.jagasinghe8797 3 ปีที่แล้ว +1

    අයියේ,,,,මාරයි,,,ලස්සනහඩක්,,,,,අාසම අාසායි එ හඩටටටටටටට,,,,

  • @sarangapalliyaguruge6285
    @sarangapalliyaguruge6285 4 ปีที่แล้ว +10

    😍That strong voice 😍 passion 😍 style 😍 now im living with these.

  • @anjalanadeeshani3833
    @anjalanadeeshani3833 3 ปีที่แล้ว +1

    Amazing voice....love you forever Hector ayya....

  • @thilinikarunarathne3991
    @thilinikarunarathne3991 4 ปีที่แล้ว +19

    Its the very first time I m listening to this song, thanks for bringing Old Golden Hits back.. A perfect Production... 👏👏👏🎷🎷🎷