ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තෝඩු නාට්‍යය අමන්දාගේ පුදුම හිතෙන බෑග් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2019
  • 🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka

ความคิดเห็น • 1.6K

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +148

    ©️ඔයාගේ ෆෝන් එකෙන් 2311 dial කරලා හොන්ඩා bike එකක් දිනාගන්න..🛵 🛵 🛵 🛵 🛵 🛵 🛵 🛵

    • @Covergirl.
      @Covergirl. 4 ปีที่แล้ว +14

      Channel C ඇත්තම කියන්න... මෙයාට my bag segment එකට එන්න කීවේ අපරාදේ කියලා හිතුනා නේද, 😂

    • @wasanthisenarathna8838
      @wasanthisenarathna8838 3 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @nihalsarath166
      @nihalsarath166 3 ปีที่แล้ว +2

      godak kemathida

    • @kalani3092
      @kalani3092 2 ปีที่แล้ว +5

      මොකටද අප්පා මෙයාට එන්න කිව්වෙ ඉයා. කැතම කැතයි 🤣🤣🤣

    • @vimurasangi6949
      @vimurasangi6949 2 ปีที่แล้ว +1

      Ekkkaaaa🤣

  • @ishusewmini1436
    @ishusewmini1436 2 ปีที่แล้ว +1145

    සත්තයි කමෙන්ට්ස් බලන්නමයි ආවෙ😂💔

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 2 ปีที่แล้ว +495

    පොන් එකයි කාපු කඩචෝරු වල කොලයි බස් ටිකටුයි වතුර බොතලෙයි කුඩෙයි ..කොහේ හරි යන්න ඔනි උනාම විතරක් බෑග් එක අස් කරන මම වහෙ උන් ඉන්නවද ?

  • @rashinivindya4188
    @rashinivindya4188 2 ปีที่แล้ว +121

    පෝන් එකයි, කුඩෙයී,වතුර බෝතලෙයී
    බෑග් එක හිස් වගේ තෙරෙන නිසා cr පොතක් දාගෙන යන මන්😂😂

  • @beautube1896
    @beautube1896 2 ปีที่แล้ว +679

    දවස් තුනේ ට්‍රිප් එකක් යන්නවත් මන් ඔච්චර බඩු තොගයක් අරගෙන යන්නෙ නෑ😂

    • @kawshalyakawi
      @kawshalyakawi 2 ปีที่แล้ว +2

      Sirwata

    • @sandunikadammindi8778
      @sandunikadammindi8778 2 ปีที่แล้ว

      Aththa🤪

    • @chaminda1341
      @chaminda1341 2 ปีที่แล้ว +14

      වැඩසටහනට එන නිසාම අලුතින් බඩු ගොඩාක් අරගෙන. පව් අප්පා.

    • @chaminda1341
      @chaminda1341 2 ปีที่แล้ว +10

      එයාට විතරලූ අම්මි ඉන්නේ. අපිට නැහැනේ. අපි ආවේ උඩින්.

    • @chaminda1341
      @chaminda1341 2 ปีที่แล้ว +5

      හැමදාම අස් කරනවාලූ. පුදුමයි. දවසකින් ඉවර කරන එක.

  • @nicky8287
    @nicky8287 2 ปีที่แล้ว +202

    උන්ටත් එපා වෙලාද කොහෙද වීඩියෝ එක ස්කිප් කර කර එඩිට් කරලා තියෙන්නේ 😂

  • @dilininimeshika4285
    @dilininimeshika4285 3 ปีที่แล้ว +347

    කාමරේ ඇදන් පුටු ටික විතරද කොහෙද දාලා ඇවිත් තියෙන්නෙ 😅😅

    • @dinaravishmini7661
      @dinaravishmini7661 3 ปีที่แล้ว +13

      ඇයි ටොයිලට් එකත් නෑ 😂😂

    • @kalani3092
      @kalani3092 2 ปีที่แล้ว +11

      මේකට එනකොට තියෙන ඔක්කොම දාගෙන එන්න ඇති 🤣🤣🤣🤣🤣🤣

    • @kavi424
      @kavi424 2 ปีที่แล้ว +3

      Eka nm aththa🤣

    • @jananinirmani7706
      @jananinirmani7706 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

  • @kimeoujin7460
    @kimeoujin7460 2 ปีที่แล้ว +903

    බෑග් එක නැතුව අල්මාරිය අරන් ගියා නම් ඔයාට තවත් ලේසි වෙයි නේත ☺️☺️😂😂😂😂

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +383

    බොරුවට හුරතල් වෙන්න එපා අක්කී ඒක හොදටම පේනවා

  • @udeshikasandamali6653
    @udeshikasandamali6653 3 ปีที่แล้ว +1046

    මීට වඩා පඩ show දාන කෙනෙක් හම්බ උනොත් අටපට්ටමට කියන්න 👍😪😂

  • @mashigirl708
    @mashigirl708 2 ปีที่แล้ว +60

    අම්මා ඉන්නේ එයාට විතරලු 😂 එතකොට අක්කේ අපි ඕපපාතිකයොද 😂💔

  • @dinushawijesingha5214
    @dinushawijesingha5214 2 ปีที่แล้ว +51

    කමෙන්ට් බලන්න ආවේ මං විතරද 😎😎😎😂

  • @shashikaushan4044
    @shashikaushan4044 2 ปีที่แล้ว +84

    අම්මෝ මේකේ කමෙන්ට් කියවද්දි ඔක්කොටම වඩා විනෝදයි යකෝව් 😂😂😂😂මුලු කාමරේම බෑග් එකේ ඔබාගෙන ඇවිත්ද කොහෙද 😂😂

  • @divjayasinghe8700
    @divjayasinghe8700 2 ปีที่แล้ว +196

    ජැක්ලින්ගේ bag එකේ ඔච්චර ඒවා නැතුව ඇති මාරු කරගන්න එපා 😂😂😂

  • @maheshadilani3475
    @maheshadilani3475 2 ปีที่แล้ว +589

    හත්තිකේ අපේ අම්මා පොලේ ගිහින් ඇවිත් බඩු මල්ල දිගැරියා වගේ😂😂😂

  • @sunethrapriyadarshani2374
    @sunethrapriyadarshani2374 2 ปีที่แล้ว +207

    අම්මෝ හිනා කාලා මැරෙනවා........😂මොනා උනත් ලේ ටික පිරිසිදු උනා.......😂..........

  • @ItsMe-fd5ui
    @ItsMe-fd5ui ปีที่แล้ว +35

    හිතලා pack කරන් ගෙනාපු set එකක්...😂😂
    දකින ඕන ගොනෙක්ට තේරෙනවා😂

  • @user-bt3vf3gq6m
    @user-bt3vf3gq6m 2 ปีที่แล้ว +91

    හත්තිකේ කජාල් නෙවේ කාජල් 😂😂😂😂😂

  • @nishankashashini1442
    @nishankashashini1442 4 ปีที่แล้ว +636

    මෙයා හැම එකටම ගොඩාක් ආසයි ලු ........ නාකි හුරතල් 😅😅😅

  • @user-io7jz1sj6y
    @user-io7jz1sj6y 2 ปีที่แล้ว +104

    ලැට් එකත් ඕකට දාගෙන ආවනම් හරි 🙂👍

  • @isuruumayanga990
    @isuruumayanga990 2 ปีที่แล้ว +202

    ඕකෙ නැති රෙද්දක් නැනෙ හැලි වලං ටිකකුත් දාගනින් 😂

  • @funnyfoods2854
    @funnyfoods2854 2 ปีที่แล้ว +67

    පච කියනකොට කොහොමත් ටැපලෙනවා 😂

  • @kalani3092
    @kalani3092 2 ปีที่แล้ว +73

    මට මේ කමෙන්ට් දකිනකොට තෙරෙනවා . කොච්චර කැමතිද ඔයාට කියලා 🤣🤣🤣🤣🤣 මේකෙ තියෙන කමෙන්ට් දැකලාවත් හැදෙනවානන් හොදයි🤣🤣

  • @funnyfoods2854
    @funnyfoods2854 2 ปีที่แล้ว +153

    ප්‍රසිද්ධ නිලියෝ ලගවත් නෑ මේ වගේ කැටයම්.. 😂 කව්ද අනේ මේ..😂🤣🤣🤣

  • @apsarasewwandi4988
    @apsarasewwandi4988 2 ปีที่แล้ว +268

    මං ගොඩාක් වතුර බොනකෙනෙක්ලු...පුදුමයි ගැලුමක් ගෙනාවෙ නැති එක😂

  • @nimnadee526
    @nimnadee526 2 ปีที่แล้ว +289

    හදිස්සියකට බඩුවක් හොයද්දි නයිමල්ල දිග ඇරගන්න ලේසිවෙන්න පැදුරකුත් ඔබාගත්තනම් හරි😂

  • @sithuminihara5085
    @sithuminihara5085 2 ปีที่แล้ว +315

    Data ටික ගැන දුක නැ ලේ ඔක්කොම පිරිසිදු උනා 😶

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 2 ปีที่แล้ว +6

      විහිලුවක් තනිකරම😂😂

    • @sithuminihara5085
      @sithuminihara5085 2 ปีที่แล้ว +4

      @@ladeeshakemindi2272 🤭🤭🤭 ekne

    • @chaminda1341
      @chaminda1341 2 ปีที่แล้ว +7

      මම තෙල් කන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ ආමන්ඩ් එක.
      🤣🤣🤣🤣🤣

    • @tharukshiprashansa7822
      @tharukshiprashansa7822 ปีที่แล้ว

      මාර ඇක්ටින් එතනත් කරන්නෙ

    • @nilasiyuhansa7782
      @nilasiyuhansa7782 ปีที่แล้ว

      Irisiyakaryo mala vikara kiyala hithenne irisiyakaryonta

  • @shiranirupasinghe966
    @shiranirupasinghe966 2 ปีที่แล้ว +165

    අම්මි මට විතරයි ඉන්නේ ඔව් ඔයා හරි අපි ආවේ උඩින් 😑

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +4

      අම්මොහ්

    • @anju8221
      @anju8221 2 ปีที่แล้ว +1

      🤣

    • @dewsanju
      @dewsanju 2 ปีที่แล้ว +3

      ඒකනෙ එයාට විතරයි ඉන්නේ 😂💔

    • @dancingangels3410
      @dancingangels3410 2 ปีที่แล้ว +3

      අම්මිට මන් විතරයි කියලා කියන්න ගියේ. ඒක කියවුනේ එහෙම

  • @nethuunethu6140
    @nethuunethu6140 4 ปีที่แล้ว +158

    හත්තිලව්වෙ ගෙදර තියෙන ඔක්කොම අරන් ඇවිල්ලා 🤣😅

  • @harshigunarathne6616
    @harshigunarathne6616 4 ปีที่แล้ว +704

    අක්කෙ ඔයා හුරතල් වෙනකොට බොරු කියලා පේන් නැතිවෙන්න හුරතල් වෙන්න.. 😂😂😂

  • @malshimalshi9441
    @malshimalshi9441 4 ปีที่แล้ว +297

    අනේ පව් නේද මෙයා ඔක්කොම අලුතෙන්ම අරගෙන channel c එකට එන්නම 😆😆😆
    මල විකාරයක් වගේනේ මෙයාගේ බොරු හුරතලේ🤮🤮🤮
    බලපු ජරාම programme එක

    • @rasadariperera9161
      @rasadariperera9161 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀

    • @shanudisanayaka3112
      @shanudisanayaka3112 3 ปีที่แล้ว +2

      Sirawata appiriyai meka

    • @shanudisanayaka3112
      @shanudisanayaka3112 3 ปีที่แล้ว +2

      Sirawata appiriyai meka

    • @kethmiliyansa6433
      @kethmiliyansa6433 3 ปีที่แล้ว +2

      ගෙදර තියෙන කොල කෑල්ලෙ ඉදන් ඔක්කොම ගෙනැල්ලද කොහෙදො 🤣🤣🤣🤣🤣

  • @nefz1843
    @nefz1843 2 ปีที่แล้ว +270

    "මම කිරි බොන කෙනෙක් නෙමෙයි ෂූටිං යන්නේ ෆ්රූට්ස් කාලා."😂😂😂 නංගි කිරි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මිල්ක් එක අමතක උනා ද??? 😂😂😂😂😂.. අම්මාගේ රෙද්දේ පෝෂ් එක.. පූප තමයි. 😂😂😂😂

  • @wmsr4353
    @wmsr4353 4 ปีที่แล้ว +450

    ඔක්කොම අලුතින් අරන් පව් අප්පා 😂😂😂😂😂🤗🤩🤩

  • @Lakshi547
    @Lakshi547 2 ปีที่แล้ว +130

    අද තමයි ලේ ගොඩක්ම පිරිසිදු උනේ 🥲

  • @chathunivihansa1912
    @chathunivihansa1912 2 ปีที่แล้ว +60

    කුස්සියයි සාලෙයි විතරයි අඩු මේ බෑග් එකේ 😂

  • @shenayagunasekara640
    @shenayagunasekara640 2 ปีที่แล้ว +475

    පව් අර අසරණ cameramen ලා 😂 හිනාව තද කරගෙන අමාරුවෙන් ඉන්න ඇත්තෙ 😂💔

  • @bsen9126
    @bsen9126 2 ปีที่แล้ว +187

    අපිට ප්‍රශ්න තිබ්බට ...මුන් හරි සතුටින් ඉදල අපිව හිනස්සනවනෙ...ඒකත් පිනක් 😁🤐

  • @thaishudesilva4383
    @thaishudesilva4383 2 ปีที่แล้ว +216

    මීට වෙඩිය හොද නෙද්ද අක්කට පොහොර උරයක් අර ගත්තම 😅😅

  • @chathuranga9127
    @chathuranga9127 3 ปีที่แล้ว +368

    රට්ටු හිනස්සවන්නෙ නැතුව ඉදින් 😂😂

  • @pamodajayasundara8363
    @pamodajayasundara8363 2 ปีที่แล้ว +62

    බෑග් එකෙ බඩු හොයා ගන්නසෑහෙන වෙලාවක් යනවා ඇති නේ😂😂

    • @manodya-g8d
      @manodya-g8d 2 ปีที่แล้ว +1

      Ane 🤣🤣🤣

  • @snehagamage1100
    @snehagamage1100 4 ปีที่แล้ว +212

    ඊයා මේකිගෙ හුරතලේ.. ඕවර් ඇක්ටින් කියලා හොදට පේනවා අක්කෙ.. ලැජ්ජයි ඔයාල ගැන 😩😩😩

  • @lakshikawasulasena6165
    @lakshikawasulasena6165 4 ปีที่แล้ว +83

    නයි මල්ලක් ද කොහෙද..😂😂😂

  • @sewmidansing5655
    @sewmidansing5655 2 ปีที่แล้ว +48

    සංසාරෙ 😂 මේක බෑග් එකක්ද බන් ඕවා කොහොමද උස්සන් යන්නෙ.... අපි මේ රටේ කෙලවරට ගියත් අරන් යන්නේ පෝන් එකයි බැක් කවර් එක අස්සෙ අතට අහුවෙන්න කීයක් හරි විතරයි 😂😂😂

    • @senuu717
      @senuu717 ปีที่แล้ว

      😂😂😂😂

  • @ridminawasha9293
    @ridminawasha9293 2 ปีที่แล้ว +193

    බලන් යද්දි හැමදේටම ආසයිනෙ 🤣

  • @nadeeshaninisansala7070
    @nadeeshaninisansala7070 4 ปีที่แล้ว +187

    ජැක්ලීන්ට පිස්සු හැදෙයි 😂😂😂 මෙයා සෙලිබ්‍රේටි kenekda😂

    • @every77
      @every77 2 ปีที่แล้ว +2

      😂😂

    • @manodya-g8d
      @manodya-g8d 2 ปีที่แล้ว +1

      🤣🤣

  • @reallifewithlakshika7599
    @reallifewithlakshika7599 4 ปีที่แล้ว +263

    අනේ මේ වගේ සෙලිබ්‍රෙටීස්ලගේ බෑග් නම් ගෙන්නගන්න එපා.පව් නේ.... ගොඩාක් වියදම් කරනවා එයාලා මේකට එන්න අලුත් බඩු ගන්න....

    • @nisansalaseuvandi92
      @nisansalaseuvandi92 3 ปีที่แล้ว +4

      ethth kathawa

    • @kashmiraveenamuthumalikash1670
      @kashmiraveenamuthumalikash1670 2 ปีที่แล้ว +5

      Oyage salli walin neme neda gaththe

    • @ranjanirajapaksha3080
      @ranjanirajapaksha3080 2 ปีที่แล้ว +2

      මෙයාලා නිළියෝ මෙයාලා ta මෙහෙම kata කරන්න epa

    • @rashminavodya8896
      @rashminavodya8896 2 ปีที่แล้ว +1

      @@ranjanirajapaksha3080 eka thama therena minissu ne katha hadana un

    • @ranjanirajapaksha3080
      @ranjanirajapaksha3080 2 ปีที่แล้ว +1

      @@rashminavodya8896 me aya තමන්ට ගැලපෙන විදිහට හොඳින් ඉන්නවා .ewa දැක්කම සමහරුන්ට irisiya hitenawa athi eka ne me විදිහට kata කරන්නේ

  • @nethmikaveesha1436
    @nethmikaveesha1436 2 ปีที่แล้ว +36

    හත්තික්කෙ මේම හුරතලයක්.පඩ show dno😂😂😂

  • @wp_stetas7468
    @wp_stetas7468 3 ปีที่แล้ว +122

    මේ තියෙන්නේ කජාල් එකලු අලුතින් සොයාගන්නා ලද දෙයක්ද 🤣

  • @ishuonline8295
    @ishuonline8295 4 ปีที่แล้ว +118

    සෑහෙන වියදම් කරලා පවු කියලත් හිතෙනවා අනේ 😁

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +107

    කවුද මෙ විකාරේ අදමයි දැක්කෙ 😂😂😂

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +25

    අම්මෝ ආය ඕන් නෑ කාගෙවත් බෑග් බලන්න......එපා වුණා😂

  • @user-cw8yn3ok9t
    @user-cw8yn3ok9t 2 ปีที่แล้ว +36

    😂😂අම්බො 🖕පඩ ශො ඔනෙම නැ😂

  • @shamilkanishadhi1641
    @shamilkanishadhi1641 4 ปีที่แล้ว +52

    කව්රු හරි කියන්න කියලා වගෙ..😌හෙන ලොකු කම..සැක්.

  • @priyanwadakumari2049
    @priyanwadakumari2049 4 ปีที่แล้ว +66

    අම්මි මට විතරයි ඉන්නේ. ?????

  • @mashafernando5667
    @mashafernando5667 2 ปีที่แล้ว +28

    මොකද්ද අනේ කාජාල් කියන්නේ බොරුවට වචන අදීනෝ 😂😂😂😂මල කොලං🤣😂

  • @MrPushpa007
    @MrPushpa007 3 ปีที่แล้ว +423

    හපොයි දෙයියනේ මේක බඳින කෙනාට නම් දෙයියන්ගෙම පිහිටයි .මල හෝන්තුවක්.

  • @shashipremawardhana7447
    @shashipremawardhana7447 4 ปีที่แล้ว +91

    තියෙන එක දෙයක්වත් තාම ඕපන් කරලා නෑ යූස් කරලා නෑ. 😂😂😂 අනේහ්😂😂😂😁

  • @miraclerr4724
    @miraclerr4724 3 ปีที่แล้ว +42

    හිනා යනව 🤣🤣🤣🤣 මේ මොන මල විකාරයක් ද

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 2 ปีที่แล้ว +30

    අම්මෝ ඒක හරි හුරතල් නේ එයා 🤣🤣😆

  • @r.w.f.fernando
    @r.w.f.fernando 2 ปีที่แล้ว +95

    කතෝලික කලාකරුවො ගොඩ දෙනෙක්ට අමතක වෙන දෙයක් ඔයා ළග තියෙනවා ... බය වෙන්න එපා මොන වැරැද්ද උනත් ජේසු ඔයාව බලාගන්නවා....

    • @chaminda1341
      @chaminda1341 2 ปีที่แล้ว

      Praise be to god.. 🙏🙏🙏🙏 amen.

    • @nilasiyuhansa7782
      @nilasiyuhansa7782 ปีที่แล้ว

      Aniwaaa 😘😘😘😘e lamya gedra hurthlet haduna kenek eyat thma aurudu 22id kohed nw

    • @nithyafernando6980
      @nithyafernando6980 ปีที่แล้ว

      Amen 🙏

    • @DubuiCantar-hm9lx
      @DubuiCantar-hm9lx 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊

  • @dilminathasha9854
    @dilminathasha9854 4 ปีที่แล้ว +162

    ගිහිගෙයි අතහැර යන එකෙක්ට දුන්නනම් හරි ඔය බෑග් එක.ගෙදර තියන හැම රෙද්දම අරන් ඇවිල්ල.ටිකක් අසාමන්‍යයි. දකින ඕන කෙනෙක්ට පේනව ඒක.බඩු තිබුනට කමන්නෑ නයි මල්ල වගේ ඔක්කොම ඒව දාන් ආවම ටිකක් චා... වගෙ ඒක්යි🤭

  • @park_nishu5289
    @park_nishu5289 2 ปีที่แล้ว +50

    යකෝ මල සමයන් බීල සබන් 😂😭😂😭😂😭 හුවෑස් මාර හුරතලයක් යකෝ මේක 😂💔 යැයි යැයි තමයි 😂💔 ඔක්කොම අලුතෙන් අරගෙන ද මන්ද 😂💔 අල්මාරිය ම අරන් ගියානම් ලේසියි නේත 🙂🙂

    • @senushiksathsarani5541
      @senushiksathsarani5541 ปีที่แล้ว +1

      අල්මාරියට ලනු දෙකක් දාලා පිටෙ බැදන් ගියා නම් හරි 😁

  • @diwyanianjalika1908
    @diwyanianjalika1908 2 ปีที่แล้ว +53

    ඔච්චර දේවල් නම් බෑග් වල නැහැ ඔය කිව්වට ගෙදර තියෙන ඔක්කොම දාගෙන ඇවිත්ද කොහෙද 🤣

  • @pawanbro8656
    @pawanbro8656 2 ปีที่แล้ว +34

    ඔව් ඉතින් එයාට විතරයි අම්මි ඉන්නෙ අපිට ඉන්නෙ අම්මානෙ 🤣😂අනෙ අනෙ අමන්දා ඔයානම් 😪

  • @subhashipriyanthika543
    @subhashipriyanthika543 4 ปีที่แล้ว +122

    බොරු සෝබන මලවිකාරයක්.මේකිට මේවා නැත්තන් මැරෙයිද කොහෙද.ගෙදර තියෙන සේරම බඩු ටික දාගෙන අැවිත් posh වෙන්න දගලනවා

  • @chathuchathu3006
    @chathuchathu3006 4 ปีที่แล้ว +236

    අම්මෝ ඒක බෑග් එකක් නෙවෙයි.අල්මාරියක්.හුරතල් වෙනවා වැඩි අනේ ....😃😃😃😃

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว

      අල්මාරියෙවත් ඔච්චර ඒව නැති අසරණ මම 😓😓

    • @BTSArmy-lp2qn
      @BTSArmy-lp2qn 2 ปีที่แล้ว

      Thanks you❤️❤️

  • @sinhalavadan1888
    @sinhalavadan1888 2 ปีที่แล้ว +20

    එයා හිතාගෙන ඉන්නේ තොත්ත බබා කියලා 😏😏😘

  • @lihiniiihini1126
    @lihiniiihini1126 2 ปีที่แล้ว +24

    අම්මෝ මෙච්චර දෙවල් දාන යනවද බෑග් එකෙ 🤣 එකෙ නැති දෙයක් නැ 😂

  • @thilinimayurawansha717
    @thilinimayurawansha717 4 ปีที่แล้ว +342

    එයාට විතරලු අම්මි කෙනෙක් ඉන්නේ.අපිට නැහැ නේ....
    🤣🤣🤣
    මේ තියෙන්නේ මගේ කජාල් එක...

  • @mashikumarasinghe225
    @mashikumarasinghe225 2 ปีที่แล้ว +53

    මේ විකාරේ ගෙදර තියන හැම දේම ගෙනල්ල ද කොහෙද...😹😹😹

    • @ishuishara4573
      @ishuishara4573 2 ปีที่แล้ว +2

      අනේ පව් දෙය්යනේ😂😂😂😂

  • @ushmikaushmika5326
    @ushmikaushmika5326 3 ปีที่แล้ว +23

    මෙ මොන මල හොල්මනක්ද බන් මෙකිගෙ හුරතලෙ ඊයා පවු අන්ගවිකල ජිවිත 😅😅😅

  • @bodhikadhananjani2449
    @bodhikadhananjani2449 3 ปีที่แล้ว +22

    අදමයි දැක්කේ...මෙයා නිලියෙක්ද...🧐😂බොරුවට හුරතල් වෙනවා කියලා පේනවා...පව් මේක හින්දම ගොඩාක් වියදම් ගිහින්...😂😂 පව් අප්පා..මොන අන්ගවිකල ජීවිතද මන්දා...එක natyaka රගපෑවා කියලා නිලියෙක් වෙන්නෙ නෑ..😂

  • @kethmiliyansha4994
    @kethmiliyansha4994 4 ปีที่แล้ว +32

    Almariye thiyena ඔක්කොම බඩු අරන් ඇවිල්ලද මන්දා 😆😆😆😆😆

  • @shiranirupasinghe966
    @shiranirupasinghe966 2 ปีที่แล้ว +56

    යකෝ මෙට්ටෙකුයි කොට්ටෙකුයි විතරනේ නැත්තේ 😂

  • @isuri013
    @isuri013 2 ปีที่แล้ว +13

    යකූ මන් රට යද්දීවත් ඔච්චර අරන් ගියේ නෑ. සන්තෝ මුලු අල්මාරියක්ම බෑග් එකේ.. අපරාදේ කියන්න බෑ.. ඔක්කොම දේවල් ප්‍රෝග්‍රෑම් එකට යන්නමද මන්දා අරගෙන...

  • @nawodhyawickramsinghe9952
    @nawodhyawickramsinghe9952 3 ปีที่แล้ว +97

    දෙයි ජැකලින් බෑග් එක ඔයාට මේන් කියලා 😄😄

  • @siwmirathnayake856
    @siwmirathnayake856 4 ปีที่แล้ว +92

    Headset දෙක ගන්න ඔක්කොම අදින්න වෙනවා ⁣ නෙහ් ...පවු බං මුන්😂😂😂😂😂

  • @kalpaniliyanage5759
    @kalpaniliyanage5759 2 ปีที่แล้ว +121

    එයා හැම එකටම ආසලු 🤣🤣 නාකි හුරතලේ 🤣🤣

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +4

    මං මේ වගේ අසාමාන්‍ය නිලියක් දැකලම නෑ බන් 😂😂🔫🔫

  • @vipulasenarath3250
    @vipulasenarath3250 2 ปีที่แล้ว +1

    Harima Lassanai Akki. Oyage Me Video Eka Thamai Mamanam Asawen Balapu Ekama Video Eka. Me Bag Eke Nathi Deyak Ne.☺

  • @hiruniwijesinghe9163
    @hiruniwijesinghe9163 2 ปีที่แล้ว +24

    මෙයා තමයි හොදටම කරේ 😂😂😂😂

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +7

    ගොඩාක් ආසයි " වැඩිපුරම ඇහුනා 😄

  • @jeewanidarshika3890
    @jeewanidarshika3890 3 ปีที่แล้ว +71

    යකෝ මේ නත්තල් සීයගෙ බෑග් එකද මෙච්චර බඩු දාගෙන තියෙන්නෙ

    • @oshinihansika6109
      @oshinihansika6109 2 ปีที่แล้ว +4

      නෑ නෑ naththal ආච්චි 🤭🤭🤭

    • @kushikushi1899
      @kushikushi1899 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @every77
      @every77 2 ปีที่แล้ว +2

      අම්මෝ coment කියවලා පණත් යනවා 😅😅😅😅😂😂

    • @oshinihansika6109
      @oshinihansika6109 2 ปีที่แล้ว +1

      @@every77 🥴🥴🥴😁😁🤭🤭

    • @jeewanidarshika3890
      @jeewanidarshika3890 2 ปีที่แล้ว +2

      @@every77 😂😂😂😂

  • @NimeshPathum-wr9lm
    @NimeshPathum-wr9lm 11 หลายเดือนก่อน +5

    කමෙන්ට්ස් කියෙව්වම සත්තයි හිනා වෙලා පන ගියා 😂

  • @tharu3884
    @tharu3884 4 ปีที่แล้ว +34

    Hand bag ekata wada eyata lesine ane pora bagekak gaththa nam. 😂😂😂😂

  • @navodimendis4352
    @navodimendis4352 3 ปีที่แล้ว +65

    ගෙදර බඩු ඔක්කොම බෑග් එකේද 😖😂

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 ปีที่แล้ว +7

    මෙච්චර තඩි බෑග් එකක් අරන් එයා යන්නෙ කොහොමද කියලා හිතන මම😂💔💔😂

  • @dasunmihiranga238
    @dasunmihiranga238 2 ปีที่แล้ว +12

    සත්‍තයි කමෙන්ට් බලන්නමයි අවේ🤣🤣👍

  • @subasuba1824
    @subasuba1824 4 ปีที่แล้ว +33

    මේකිගේ මළ කොළම් අනේමන්ද 🐂🐂🐂🐂

  • @shanikamadushani3131
    @shanikamadushani3131 4 ปีที่แล้ว +26

    kajaal eka maru😀😂kajaal kese wethath kachal wage😉😃

  • @sachinthagimhan3675
    @sachinthagimhan3675 3 ปีที่แล้ว +88

    අඩු මාසෙන් ඉපදුනාම ඕම තමා 😆😆

  • @kavi736
    @kavi736 2 ปีที่แล้ว +30

    මේකට බැනපු උන් දැන් සුදු මැනිකේගෙ හිනාව ලස්සනයි කිය කිය දගලනවා. බලාන් ගියාම උන්ගේ තමයි බොරු සෝබන.

  • @buddhikaaruna623
    @buddhikaaruna623 4 ปีที่แล้ว +46

    කවුද මේ ඇන්ටි ගෑණි. අදයි දැක්කෙ. ලට්ට ලොට්ට කුණු ගොඩ නිසා ඇන්ටිව පේන්නෙත් නෑ. 😂😂😂

  • @gameindagakaraya5236
    @gameindagakaraya5236 4 ปีที่แล้ว +62

    පිස්සුද බං මේකිට බොරු සෝබන නැතුව සරලව ජීවත් වෙයන්

    • @malikadewathi3584
      @malikadewathi3584 3 ปีที่แล้ว +1

      ammo mayalaga thiyana sobana ..makeup akata kamathi nathilu ahanammk baga aka dagana enna ..pissu ganu ..owaga daganaanna gadatta uwamana .sini thakola pol hal awaga 3/ 5 kudu gadatta uwamana dayak ...

  • @kavindyamuthuperera2786
    @kavindyamuthuperera2786 2 ปีที่แล้ว +13

    මන් තෙල් කන්නෙත් නෑ 😂මේ මගෙ ආමන්ඩ් එක 😂

  • @sarathchandrajayarathna2598
    @sarathchandrajayarathna2598 2 ปีที่แล้ว +17

    😃මේ ලට පට ටික කොහොම කැන්දන් යනවද මන්දා.😝😝අයියෝ අයියෝ.😝😂🙃

  • @kumuduniranjala1381
    @kumuduniranjala1381 4 ปีที่แล้ว +151

    මේක මහ පිස්සු මඟුලක්ද කොහෙද 😂😂

  • @kavindagihan5210
    @kavindagihan5210 2 ปีที่แล้ว +16

    ඒක හෑන් බැන්ක් එකක් නෙවෙයි බන් තොරම්බල් කඩයක්ද කොහෙද 🥱

  • @msdushankakumara8178
    @msdushankakumara8178 2 ปีที่แล้ว +7

    ඇත්තටම මානසික ලෙඩක් ද🙂💔ඇයි හැම වචනෙකම අගින් එස් අකුරක් දාන්නේ 😒

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว +91

    බුදු අම්මෝ බඩත් කොර උනා එකටනම්...😂😂😂😂😂ඔක්කොමත් හරි කියහන්කෝ...අල්මාරියම තිබ්බා....😂😂😂😂😂💔💔 කෙල්ලක්ට අවශයම දේ විතරයි තිබුනේ නැත්තේ.....🤭🤭🤭😂😂💔💔