මොකක්ද කරපු operation එක🥹/ ගෑනු ලමයෙක් අහන්නම ඕනි දෙයක්❤️/ ඇයි මොකක්ද තිබ්බ අසනීපෙ.🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 462

  • @Mickayel
    @Mickayel 6 ชั่วโมงที่ผ่านมา +72

    Doctors ලා කියන්නෙ මිහිපිට දෙවිවරු ❤🙏

  • @SsT-ru3uc
    @SsT-ru3uc ชั่วโมงที่ผ่านมา +12

    ලෙඩේ ගැන හරියට කිව්වේ නැනේ skip නොකර බලන්න කිව්වට..

  • @Tharu_0707
    @Tharu_0707 3 วันที่ผ่านมา +100

    බලන්න්කෝ මිනිස්සු වෙනස් වෙන හැටි කාලයක් මන් දැක්ක මේ අක්කට කට්ටිය බැනල තිබ්බ... දැන් බලන්නකෝ ගොඩක් අය මේ අක්කට ආදරේ කරනවා.. මිනිස්සු කාලෙන් කාලෙට එක එක විදියයි නේ 😂😒 හැමෝම එක්ක එක වගේ ඉදිය නම් ප්‍රශ්නයක් නෑ නේ ❤️😌

  • @MJanaChathu
    @MJanaChathu 6 ชั่วโมงที่ผ่านมา +68

    මේක බලන අය හිතේ තියාගන්න......ගර්භාශය සම්බන්ධ ඕනම ලෙඩකට විශේශයෙන් කැන්සර් රිස්ක් එක තියෙන ලෙඩකට චැනල් කරන්න හොදම ඩොක්ටර් කෙනෙක් තමයි ඩොක්ටර් චින්තන හපුඅච්චිගේ (vog) ....ආසිරි මෙඩිකල්, මහරගම අපේක්ශා රෝහල,ඒශියා හොස්පිට්ල් මහරගම කියන හොස්පිට්ල් වල ඩොක්ටර් ඉන්නවා...මේ වගේ ලෙඩ ගනන් නොගෙන හිටියොත් කාලයත් එක්ක පිලිකාවක් වුනත් එන්න පුළුවන්...ඒ නිසා ගෑනු ලමයි... පරිස්සමින් ...අවධානෙන් ඉන්න...

  • @nuwabroyt1169
    @nuwabroyt1169 นาทีที่ผ่านมา +1

    Anith prashne wedak na ledak hedunama onama kenekta suwa wenna kiyala prarthana karanna❤❤❤❤

  • @milindaprabath7785
    @milindaprabath7785 3 วันที่ผ่านมา +35

    බුදු සරණයි අක්කේ ඉක්මනින් සනීප වෙන්න❤️😘

  • @rukshanamalik5759
    @rukshanamalik5759 3 วันที่ผ่านมา +20

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න... ❤❤
    ඇත්තටම ඔයාලා ගොඩක් හොඳ මිනිස්සු.
    විදුෂ මල්ලිත් මං දැකල තියෙනවා හැමෝටම උදව් කරනවා...

  • @Aruni-zf7to
    @Aruni-zf7to 3 วันที่ผ่านมา +26

    ඉක්මනට සනීප වෙන්න අක්කි....බුදු සරණයි❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 วันที่ผ่านมา +366

    බුදුසරණයි🩷
    පරිස්සමෙන් ඉන්න🥰

    • @OurDiarywithAma
      @OurDiarywithAma  3 วันที่ผ่านมา +48

      🥺🥰ඔයා හොද යාලුවෙක්..

    • @SamsungApplle-d5s
      @SamsungApplle-d5s 3 วันที่ผ่านมา +11

      අපිට රිප්ලයි කරන්නකෝ😢😢😢😢

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 วันที่ผ่านมา +2

      Paressamin thamai ban idala tiyenne

  • @raveesha1587
    @raveesha1587 25 นาทีที่ผ่านมา +1

    ඔයාලා දෙන්නටම ආදරෙයි කලින් බැන්දට සොරි ⁣ඉක්මනට හොද වෙන්න 😢😢😢😢😢😢 දිව්‍යා නංගි ට හොද කෙනෙක් හමිබවෙයි ❤❤❤❤❤❤ඔයා අක්කි මරට පින් කරලා තියෙනවා ඔය වගේ හස්බන් කෙනෙක් ලබන්න❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 5 ชั่วโมงที่ผ่านมา +7

    ආනිවාර්‍යන්ම ඔයා ගොඩක් වාසනාවන්ත දරැවෙක්😘😘ඉක්මනින්ම සනීප වෙන්න..හොද සැමියෙක්,හොද නැන්දාම්මා කෙනෙක් ලැබෙන්න..හැමෝටම ඔයාට වගේ මෙහෙම අය ලැබෙන්නෑ..බුදු සරණයි

  • @MaheeshaFarvin
    @MaheeshaFarvin 58 วินาทีที่ผ่านมา

    Matath ohoma thama oya lede thibune giya avurudde august wala thama operation kare. E lede hadenna kiyla ehm loku hethu pitata pennanne na . Period hariyat pilivelata hadenne nathi ekai. Api kana kama walaatai thama ehem wenne godakm kiyla thama kivuve. Noodles, bunis warga ehm . eta passe kokatath kiyla me awruddeth aye scan karala baluva ayeth e vidye ma ekk thibba . Eta passe masekim withara kama hariyta palane period hadenna beheth beela aye scan kara . Ethkota eka nathi wela gihin kivuva . Ethkota thama hithta sahanayak danune. Ganu lamai oyalath ehm period parakku wenawa nm nikn balan inna ep masyak dekk newe masa 4 ,5 wage parakku nm tikk check karganna . Athdakeemak nisa kiyanna hithune hamotama wadagath wei kiyla hithuna . Parissamin hamoma ❤

  • @nawodyasilva8534
    @nawodyasilva8534 2 วันที่ผ่านมา +13

    බුදුසරණයි අක්කියෝ ඉක්මනට සනීප වෙයි 🥺🙏💗

  • @theekshanisenuri
    @theekshanisenuri วันที่ผ่านมา +14

    Comment එකක් දන්න ඕනි කියල හිතුණා අක්කට අක්කගෙ ඔය ලෙඩෙට opreation එකට ගත්තු දවසෙම මගෙ අම්මවත් ඔපරෙෂන් එකට ගත්තා ඔය ලෙඩෙ හැදුන කෙනෙක් විතරයි දන්නෙ ඕකෙ තියෙන වේදනාව වාට්ටු වල ඉන්න ගොඩක් ගැහැණු ලමයින්ට අම්මලට එන ලෙඩක් වන ඔය ලෙඩෙ කාටවත් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව අක්කට දෙයක් කියන්නම් පිටින් කන කෑමවලිනුත් පරිස්සම් වෙන්න හොස්පිටල් එකෙ ගෙවන දවස් මගෙ අම්මව මං බලාගත්තු තරම් ඔයාගෙ husband වගේමයි පරිස්සමෙන් ඉන්න

  • @Sheha4428
    @Sheha4428 2 วันที่ผ่านมา +9

    ඉක්මනින් ඔයාට හොඳටම හොඳ වෙන්න ඕනි අක්කි..බුදු සරණයි..පරිස්සමින් ඉන්න ♥️🥰

  • @rasii2002
    @rasii2002 2 วันที่ผ่านมา +13

    අක්කෙ ඔයාට ඉක්මන්ටම සනීප වෙන්න ඕනි🥺♥️බුදු සරණයි.පරිස්සමෙන් අක්කෙ💝

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ชั่วโมงที่ผ่านมา +3

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @HarshaMadhushan-h2o
    @HarshaMadhushan-h2o 13 นาทีที่ผ่านมา

    ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕන මේකට පුළුවන්නම් උත්තරයක් දෙන්න අනේ plz මගෙත් ඔය විදියටම බඩ රිදෙන්න අරගෙන මට lapper tomy operation එකක් කරා endrometriosis වලට එහෙම කරලත් මට තවම අඩුවක් නෑ මට දැනගන්න ඕන laparoscopy එකක් කරන්න කීයක් වගේ යනවද මට උත්තරයක් දෙන්න ලොකු උදව්වක් ඔයාට හොඳටම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @AkilaNishshanka-b3t
    @AkilaNishshanka-b3t 3 วันที่ผ่านมา +26

    මමත් ලැපරස්කොපි කලා නංගි මටත් ලග හිටියෙ මගෙ මහත්තයා තමය.එයත් අර්මි එකෙ ඉන්නෙ.ඔයට බුදු සරනයි

    • @maduwijewardana4289
      @maduwijewardana4289 5 ชั่วโมงที่ผ่านมา

      Matat ehemai.. mahaththayta niwadu na eytat...

    • @PrabashaniPrasadika
      @PrabashaniPrasadika ชั่วโมงที่ผ่านมา

      Laperescopy ekata kiyak giyada nangi

  • @Likkanawo
    @Likkanawo 3 วันที่ผ่านมา +402

    💕දැන් හොදටම හොද නිසා අපිටත් සතුටුයි ඒයී 💕✨

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 3 วันที่ผ่านมา +122

    පරන අමා අක්කව ආයෙමත් දකිනවා මාර සතුටුයි ඒකට අක්කට හොද උනානේ ඒක ඇති ❤

    • @Pawani-f8m
      @Pawani-f8m 3 วันที่ผ่านมา

      ❤❤

  • @Samithrisihara123
    @Samithrisihara123 2 วันที่ผ่านมา +7

    අක්කිට ඉක්මනින් සනීප වෙච්ච එකම කොච්චර හොදද .❤❤ අක්කිට ඔය වගේ හස්බන් කෙනෙක් ලැබෙන්නම අක්කි කොච්චර වාසනාවන්තද.❤❤
    මම අක්කිගෙ video හැමදාම බලනවා .ඒත් අද තමා පලවෙනි වතාවට comment කරේ .

  • @Pawanisewmini1129
    @Pawanisewmini1129 3 วันที่ผ่านมา +189

    පෞද්ගලික ප්‍රශ්න අමතක කරලා ඔයාලා ගැන මිනිස්සු මොනවා කිව්ව්වත් වැඩක් නෑ ... මනුස්සකමට මෙහෙම දේවල් වලට මොකුත් කියන්න බෑ නේ.... අනේ අක්කි මොකද උනේ ඔයාට .... ❤❤ දැන් ඔයාට කොහොමද ....

    • @Hgirly-l3j
      @Hgirly-l3j 3 วันที่ผ่านมา +12

      ටොක්ක ඇනලා ඔලුව අතගාන්න එපා හලෝ😂

    • @Kavee-ki6v
      @Kavee-ki6v 3 วันที่ผ่านมา +1

      ​@@Hgirly-l3j😂

    • @Pawanisewmini1129
      @Pawanisewmini1129 3 วันที่ผ่านมา +1

      ඇයි ඇයි

    • @Pawanisewmini1129
      @Pawanisewmini1129 3 วันที่ผ่านมา +1

      ඇයි ඇයි 😂😂

  • @gaminialahakoon9541
    @gaminialahakoon9541 3 วันที่ผ่านมา +37

    ඇත්තටම අක්කි මම ඔයාලට මනී බෝයි නිසා වැරදි වැටහීමකින් ගොඩක් comments දැම්මා❤
    ඒ වුණාට අක්කි අයියා හරිම හොදයි ❤
    ඉක්මනට සනීප වෙන්න මැණික😢😢
    Soory😢❤

  • @anushasandamali7661
    @anushasandamali7661 3 วันที่ผ่านมา +14

    බුදු සලනයි අක්කි මැනික ♥😚ඉක්මනින් සනීප වෙන්න

  • @Miyuribhashini
    @Miyuribhashini 3 วันที่ผ่านมา +35

    මේ විඩියෝ එක බලද්දි මට ඇඩුනා...ඒ ඔයා විදපු වෙදනාව වචනෙන් කියන්න බෑ ...ඉක්මනට සුව පත්වේවා🙏බුදු සරණයි

  • @senukimethma9899
    @senukimethma9899 4 ชั่วโมงที่ผ่านมา +4

    ඉක්මනින් සනීප වෙන්න ඕනා ජේසුගෙ පිහිටෙන් 🙏🙏

  • @vcabanasyala2075
    @vcabanasyala2075 2 วันที่ผ่านมา +6

    Kawru monawa kiwwath oya owa Ganan ganna ep Akki Menika adareyi Budu saranayi akkitayi ayyatayi parissamin inna. Vidusha ayya janukshi. Dilki akki. Oyal hemotama adareyi ❤❤

  • @muthuhewage5137
    @muthuhewage5137 วันที่ผ่านมา +12

    ඉක්මන්ටම තවත් හොඳට සනීප වෙන්න ඕන 🫂🙏

  • @AchiniKavindya-j7l
    @AchiniKavindya-j7l 3 วันที่ผ่านมา +9

    බුදු සරණයි, අක්කි ඔයාට, ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනී,

  • @HasinihansikaHarath
    @HasinihansikaHarath 3 วันที่ผ่านมา +13

    අක්කියෝ මට කියන්නකෝ ඔක දැන ගත්තේ කොහොමද කියලා .අනේ ලොකු පිනක් 😖

  • @Dulakshathanuri-t6d
    @Dulakshathanuri-t6d 2 วันที่ผ่านมา +3

    අනේ අක්කෙ ගොඩක් දුකයි ඔයාට වෙච්ච දේ ගැන ඉක්මනින්ම හිටයා වගේ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @sethushashi4005
    @sethushashi4005 53 นาทีที่ผ่านมา +1

    Akke ඔයා වෙන hospital වලට යන්න එපා army hospital එකට යන්න තෙරුවන් සරණයි ඔයාට

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 3 วันที่ผ่านมา +9

    Jeevithe amaru kala kohoma hari pahu karan essarahata yanna.gal,mul hala happin madde galana jivithe sundara karaganna ,ana karadara, badaka,duk kamkatulu jivithe sathutin bara ganna nangi.atakota gahaniyek godak shakthimath wenawa.math aurudu 23 oparation 3ta muna dunna.amarui thamai hamadema allan yanna jivithe paulath akka sathutin.oyage wedanawa matath danuna akai aya com.1k danna hithune.parissamen sathutin enna.siyalu deviyange pihitai oyata.🥰❤️👍🫶

  • @Suddh711
    @Suddh711 3 วันที่ผ่านมา +9

    ඉක්මනට recover වෙයි අක්කි🥺❤️බුදු සරනයි❤

  • @thanujaroshani9472
    @thanujaroshani9472 5 ชั่วโมงที่ผ่านมา +2

    ඉක්මනින් ඔයාට හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ❤❤❤❤

  • @shashidinidu5803
    @shashidinidu5803 2 วันที่ผ่านมา +22

    අනේ මැණික මමත් ඔය තත්ත්වයෙම හිටියා.ගිය මාසෙ මගෙත් ඔය ඔපරේශන් එකමයි කලේ.කුරුණෑගල හොස්පිට්ල් එකේ.ගිය මාසේ.ඔයාගේ husband වගේමයි මගේ husband මාරම සපෝට් එක්ක දුන්නේ.කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා.මාරම වේදනාවක්. චූටිම හරි වේදනාවක් තිබුනොත් බලන් ඉන්න එපා ගෑනු ලමයි.. මැණික ඉක්මනින් සනීප වෙයි ඔයා❤❤❤

    • @MatheePrarthani
      @MatheePrarthani 2 วันที่ผ่านมา +1

      මගෙත් මගෙ බඩේ 350ml තිබුනා ලේ පිරිලා. ඒ වේදනාව නම් කියලා වැඩක් නෑ😢

    • @OurDiarywithAma
      @OurDiarywithAma  2 วันที่ผ่านมา +1

      🥺🥺🥺🥰Ane

    • @JayanthaKodikara-f6t
      @JayanthaKodikara-f6t วันที่ผ่านมา

      Mata e lede gana details kiyannako ....mokada mamath me vage deval valin duk vidinava...eth doctors la kiyanava normal kiyala

    • @JayanthaKodikara-f6t
      @JayanthaKodikara-f6t วันที่ผ่านมา

      ​@@MatheePrarthaniMata e lede gana details kiyannako ....mokada mamath me vage deval valin duk vidinava...eth doctors la kiyanava normal kiyala

    • @Savithry-t7f
      @Savithry-t7f 6 ชั่วโมงที่ผ่านมา

      Ane ou akke details tikk dennko,mtth hariyt periods hadenna,hbyi ehem wedanawakuth nh ,poddak e gana kiyannako loku udawwak akke 🙏🏼🥺

  • @IsharikaSandaruwani
    @IsharikaSandaruwani 2 ชั่วโมงที่ผ่านมา +1

    මට ඇත්තටම බය හිතුනා මට හරියට පීරියඩ්ස් හැදෙන්නේ නෑ මං මේ අවුරුද්දේ 4වෙනි මාසේ රට ආවේ මේ යන්නේ 8වෙනි මාසේ මට තාම එක දවසක්වත් පීරියඩ්ස් හැදුනේ නෑ මං කෙට්ටුයි මේ හැදෙන්නේ නැති නිසා මහත් වෙන්නේ බඩ හරි ලොකුයි ඇග මහත නෑ හරියට බඩ තියනවා ලංකාවට යනකම් මොකුත් බෙහෙතක් කරන්න හම්බ වෙන්නේ නෑ මොනා කරන්න ද මාත් හරි බයයි ඔපරේශන් වලට 😔 තෑන්ක් නංගි ඔයාට මේ ගැන දැනුවත් කලාට දන්න කෙනෙක් ඉන්නව නම් මට හොද ඩොක්ටර් කෙනෙක් කියන්න 🙏🙏😔 බුදු සරනයි🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 6 ชั่วโมงที่ผ่านมา +2

    අපි දැනගන්නට ඔක්කොම ඉවරයි ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණින් නිරෝගී භාවය ලැබිලා දරැවන්ට සම්පත් ලැබේවා තෙරුවන් සරණ යි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 3 วันที่ผ่านมา +3

    ඉක්මණින් සනීප වෙන්න මගෙ අක්කෙ .බුදු සරණයි දෙවි පිහිටයි❤

  • @NishanthaDiluksha-jx1nv
    @NishanthaDiluksha-jx1nv 6 ชั่วโมงที่ผ่านมา +3

    පව්ල් ප්‍රශ්න අමතක කරලා හොදට ඉන්න ඉන්න කලින් වගේ සතුටින් එතකොට ලස්සනයි

  • @bandakapuru
    @bandakapuru 2 วันที่ผ่านมา +21

    Akke මාත් කෙල්ලෙක්... මෙ මගෙ මල්ලිගෙ පොන් එක. ඔයාගෙ vlogs මං දැන් අවුරුද්දක් තිස්සෙ බලනවා හරි ආසාවෙන්. මුල්ම දවස් වල ඔක්කොම ආයෙ ආයෙ බලනව vlogs ගේන්න පරක්කුවට.. මගෙත් ඔහොම ඔපරේශන් එකක් කරල තියෙනව එ නිසා එ වේදනාව බය ඔය හැමදෙයක්ම මම විදල තියෙන නිසා ඔයාව තේරුන් ගන්න පුලුවන් මට.. අක්කෙ මාත් දඹුල්ලෙම තමා. ඔයාලගෙ මෙ ලගදි වෙච්ච ප්‍රශ්නයක් නිසා ඔයාලගෙ tiktok විඩියො පවා ලයික්ස් දාන්නෙ නැතුව skip කරා මම.. ඒත් අක්කෙ ඔයා සමාව අරන් තිබුන එකට මං ලයික් දැම්මා.. ඔයා වැරැද්ද පිලිගත්තා. ඔයා husband ගැනත් තිබුනෙ පෙන්නන්න බැ වගෙ හැගීමක්. ඒත් ඔයාට ආදරණිය සැමියෙක් එයා එ වගේම ඔයාට ශක්තියක් එයා... කවුරු මොන දේවල් කිව්වත් කමක් නෑ.. මං මගෙ තීරණෙ වෙනස් කරගත්තා. එ වගේම ඔයාල දෙන්න ගැනම ලොකු පැහැදිමක් ඇති උනා... ඉස්සරහට ලෙඩක් දුකක් නොවි ලස්සනට ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මං.... good luck අක්කේ..... එ වගේම අයියේ.....

    • @OurDiarywithAma
      @OurDiarywithAma  2 วันที่ผ่านมา +4

      🥺🥺🥺Ane adrei godk

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 3 วันที่ผ่านมา +5

    හොදටම සනිප වෙයි අක්කි ඉක්මනින් බුදු සරනයි♥♥

  • @SLmaduwa-18
    @SLmaduwa-18 2 วันที่ผ่านมา +28

    Vidusha Janushi Oyai malli 4 denage thiynne maara bandimak ❤❤ adrei hmotma. Prssmn inna ❤❤

  • @irahada5961
    @irahada5961 5 ชั่วโมงที่ผ่านมา +4

    ජයවර්ධනපුර hospital semi government hospital එකක් .කොහොමත් පොඩි ගානක් ගෙවන්න ඕනේ .ආදායම අඩු නම් ඔප්පු කරන්න ඔනේ.එතකොට ගෙවන්න ඔනේ නැහැ .paying room එකට chanel කරපු doctor විතරයි එන්නේ .normal word එකේ නම් සේරම doctors ලා එනවා .

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 8 นาทีที่ผ่านมา

      පොඩි ගානක් කියන්නේ කීයක් වගේද ඔයා අදහස් කලේ......😂
      එයාලා දානවා හොද හොද ලොකු බිල්

  • @hansikajayarathne776
    @hansikajayarathne776 3 วันที่ผ่านมา +21

    ඇත්තටම අමා ඔයා operation එකට ගන්නවා කියලා දාලා පෙය බාගෙකට විතර පස්සේ තමා මං whtsapp channel eken දැක්කේ.. ඇත්තටම එතකොට මං wish කරේ මාත් ගැහැණු ළමයෙක් විදිහට ඔයාට කිසිම කරදරයක් නැතුව ඉකමන්ට recover වෙන්න කියලා.. ඇත්තටම සතුටුයි.. පරිස්සමින් ඉන්න ❤

  • @JanuDairy22
    @JanuDairy22 3 วันที่ผ่านมา +10

    බුදුසරණයි අමා පරිස්සමින් ඉන්න ❤

  • @ajithperera1191
    @ajithperera1191 6 ชั่วโมงที่ผ่านมา +2

    බුදුසරණ යි ඔයාලාට. අක්කේ ඔයාව දැක්කාම මට දෙරණෙ ස්කොලේ කතාවෙ අනගි වගෙමයි කියලා හිතෙනො ❤

  • @NalinikanchanaNalini
    @NalinikanchanaNalini 2 วันที่ผ่านมา +3

    Ane balanna e aiyage akkata thiyena adare mata nam marama sathutak danune eka dekala ane oyala denna hamadama oya widiyatama inna mata nam oyala kawadawath epa wenne nam ne mona prashne awath

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 2 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම නංගියෝ ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි. පරිස්සමෙන් ඉන්න.
    God Bless You Always🙏🏻

  • @lehaninawodya2457
    @lehaninawodya2457 2 วันที่ผ่านมา +3

    අක්කෙ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @DinuliNimnadi
    @DinuliNimnadi 6 ชั่วโมงที่ผ่านมา +1

    Mt widiyo eka baladdi aththatma duka hithuna . Oya kohoma iwasa ganna athda. Oyat ikamant hoda wenna kiyala mn prarthana karanawa ❤😊

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 3 วันที่ผ่านมา +75

    මොන කෙල්ල උනත් ආස මේ වගේ කොල්ලෙක් හම්බෙනවට❤😊

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 3 วันที่ผ่านมา +5

    Nangi budu saranani ikmanata oyata hitiya wagema inna labenna ona.

  • @sayanisansala
    @sayanisansala 3 วันที่ผ่านมา +2

    ඔයාට හොද උන එක ගොඩාක් සතුටුයි අක්කි.පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @ThinikaIshani-nj7tz
    @ThinikaIshani-nj7tz 2 วันที่ผ่านมา +4

    Akke me lede gena okkoma visthara wenama vlog ekakin aran enna.oyata thibuna roga lakshana,amaru wenne kohomada.e hemadema withara ethuwa aran enna.godaak ayata important wei❤

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs 3 วันที่ผ่านมา +4

    බුදුසරණයි nangi. ❤️.. Issara hiti wage inna oyala.... 😍mn adath kiuwa oyata mathakada danne mn oyalage family ekatanam adarei vidiyos balanawa habai many boy kiyana akanam hethuwak ne ath penna be kiyala. Mathakada.. Oyalata lassana gamanak yanna puluwan oyalage nama ketha kara ganna apa.mata hithuna deyak kiuwe me sorry waradi deyak kiuwanam. 👍

  • @Nethu...227
    @Nethu...227 2 วันที่ผ่านมา +2

    බුදුසරණයි ඉක්මන් සුවය ලැබෙවා🙏❤️

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane oyata ikamanatama hodatama hoda wenna kiyala man prarthana karanawa 😊❤ oya private hospital ekakinda operation eka kare... hospital charge eka keeyak vithara unada nangi .... kiyannako....

  • @achinipitipanage3230
    @achinipitipanage3230 18 ชั่วโมงที่ผ่านมา +3

    Get well soon akki patiyoo ❤️❤️ budu saranai 🙏

  • @dulanjadilhan5240
    @dulanjadilhan5240 3 ชั่วโมงที่ผ่านมา +1

    Ow nangi oya godak wasanawanthai....oyala hamadama sathutin inna❤❤❤❤

  • @RukshiFernandez
    @RukshiFernandez 2 วันที่ผ่านมา +4

    Prissamin akki ..ikmnt Hoda wenna kiyl prthna krnw❤

  • @akenyastory
    @akenyastory 5 ชั่วโมงที่ผ่านมา

    මටත් එහෙම තිබුනා දැන් දෙපාරක්ම scan කරා උඩිනුත් ඇතුලෙනුයි .....කිසිම අවුලක් නෑ කියනවා ඒත් මට mensas වලදි ගොඩක් අමාරුයි ....මේ පාරනම් bleed වෙන්න අරගෙන නතර උනේ නැති නිසා scan කරේ ....😢😢

  • @MalkiMalshani-wn8cs
    @MalkiMalshani-wn8cs 4 ชั่วโมงที่ผ่านมา +1

    Akkata dn sanipa nisa apitath happy ..api balan hitiye vlog ekak aran enakan ❤❤ budusaranai akke..

  • @GimhaniUthpala-x1r
    @GimhaniUthpala-x1r 3 วันที่ผ่านมา +2

    Ane oyata jayasirimaha boradunge ruwanwelii maha seradunge maaa pihitaii

  • @ShehaniNethmini-q2e
    @ShehaniNethmini-q2e 28 นาทีที่ผ่านมา +1

    Dan oyta hodaida nangi 🙂❤️‍🩹🥺

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 3 วันที่ผ่านมา +12

    අනෙ ඔයාගෙ හස්බන් මාර හොදයි වගෙ පිටින් මිනිස්සු මනින්න හොද නැ ❤️

  • @ranmimadara2412
    @ranmimadara2412 3 วันที่ผ่านมา +1

    Adath vlog eka hari lassanai. Hemadama sathutin parissamin inna akki ❤❤❤🎉🎉

  • @TMmorayaz961
    @TMmorayaz961 4 ชั่วโมงที่ผ่านมา

    Me video eka godak watinawa. Thanks Nanga. Godak Girls la me de gena nodena amaruwen panadol bibi innawa. Me gena denuwath karata godak pin.

  • @devindi2370
    @devindi2370 2 วันที่ผ่านมา +4

    බුදු සරනයි නංගි ඉක්කමනින් සුව වේවා ❤

  • @smnrsamarakoon5275
    @smnrsamarakoon5275 2 วันที่ผ่านมา +7

    ඇත්තටම එක කියා ගන්න තෙරෙන්නේ නෑ මෙක බලද්දිත් මට ඇඩුනා මොකද ඔය වෙදනාවම මන් විදලා තියෙනවා 😢😢😢😢

    • @madhugunarathna479
      @madhugunarathna479 ชั่วโมงที่ผ่านมา

      Mokadda dr e lede..garbashe gediyakda

  • @usersheha
    @usersheha 3 วันที่ผ่านมา +9

    අක්කෙ අම්මා කොහොමද China guiding වලට කොහොමද join une

  • @dahamithanuja
    @dahamithanuja วันที่ผ่านมา +3

    Akki danawada mata laparoscopy 3k karala laparotomy 1k karala mariala goda awe. Laparotomy eke mage garabashaya athule gediya pupurala sarawa pathirila . Thawa tikaka ehe mehe una nam ada mama jiwatgun athara na. Masen maseta scan karanawa. Ai ai oka jadime idakada wadi. Akka nitharama scan karanna puluwan nam masen maaseta.

  • @Anuththaradulakshi
    @Anuththaradulakshi 3 วันที่ผ่านมา +4

    Mn mee para exam krnna inna kenek akke 🥲🥺.. Mamath akka vage mage athe prshnyk wela mata dn me pr exam krnn wenne nthi wey vge 🥺🙂...
    Akkata ikmanatama saneepa wey akke.. Get well soon ✨❤️

  • @dinushaChathurangani-c4d
    @dinushaChathurangani-c4d 2 ชั่วโมงที่ผ่านมา +1

    Nangi,mamath me mase 2 wenida,surgery ekak kala,garbashaya sambandawa,casal hospital eke kale,e dawas tika oyala wagemai apith,mage husband thama oya wage serama kale,

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 6 นาทีที่ผ่านมา

    අක්කට හොද වෙච්ච එක හොදයි අක්කේ මටට මාස පහක් පීරියට් හැදුනේ නැහැ හේතුව තමයි කොරෝනා බෙහෙත් එක විදපු නිසා මාස පහක් හැදුනේ නෑ ඊට පස්සේ මම බිව්වා බෙහෙතක් පොකුරු වඳ මල් බිව්වා ඒකෙන් සුව වුණා...

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 2 วันที่ผ่านมา +2

    Ikmanatama suwa wewaa budu saranai dewi pihitai nangooo

  • @AushadhiRanathunga
    @AushadhiRanathunga 2 วันที่ผ่านมา +7

    අනේ මට මේ වීඩියෝ එක දැකල ඇඩුනා. මං නම් ඔපරේශන් වලට හරිම බයයි.😢ඉක්මනින් සනීප වේවා නංගි

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 วันที่ผ่านมา +8

    vidusha godak hoda yaluwek

  • @roshini7707
    @roshini7707 58 นาทีที่ผ่านมา +1

    Get well soon dear❤ budu saranai

  • @Crazynut-h6h
    @Crazynut-h6h 3 วันที่ผ่านมา +9

    Akke mona velada blood seen ekak ave ice water bilada

  • @ashanigayanthika8022
    @ashanigayanthika8022 4 ชั่วโมงที่ผ่านมา

    Jayawardanapura hospital eke service eka nam niyamai ape thaththageth operation ekak kara e hospital eke eyawath godak hodin bala gaththa hospital eken ❤️

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 3 วันที่ผ่านมา +5

    Wishwa mathawata dahaawarayk sthuthi 🙏🙏🙏🙏🙏 nangiwa suwa karata❤

  • @kaushalyasandamali2175
    @kaushalyasandamali2175 2 วันที่ผ่านมา +10

    මේක බලලා ඇඩුනේ මට විතරද🥺
    ඉක්මනට සනීප වෙයි බුදුසරනයි අක්කි♥🫂🥺

  • @ThishanSamidu
    @ThishanSamidu 4 ชั่วโมงที่ผ่านมา +1

    අම්මො ඔය දේම මටත් වුනා අක්කි🥺මගෙත් operation එකක් කරා ඊට පස්සේ....🥺
    අක්කිට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා🙏🥺

  • @HiruniMax
    @HiruniMax 6 ชั่วโมงที่ผ่านมา

    අනේ බුදු සරණයි ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මේ comment එක දැක්කොත් මැසේජ් එකක් දාන්න.

  • @HappyCurling-qy4bg
    @HappyCurling-qy4bg 2 ชั่วโมงที่ผ่านมา +2

    අනෙ මටත් සනිප නැති උනම ඉවසගන්න බැ ..බඩ රිදෙනවානේ...හැමදම.මසෙකට සැරයක්.බෙහෙත්.ගන්නවා...ඩොක්ටලා වෙදනා.නශක දිලා එවන්වා...මෙක බැලුවම බය හිතුනා

    • @IsharikaSandaruwani
      @IsharikaSandaruwani 2 ชั่วโมงที่ผ่านมา

      මට හැදෙන්නේ නෑ එයාලා කියන්නේ ඩයට් කරන්න කියලා මට නම් තේරෙන්නේ නෑ බෙහෙතක් දෙන්නෙ නෑ

    • @SanduniPraboda-w5x
      @SanduniPraboda-w5x ชั่วโมงที่ผ่านมา +1

      Oyge bara keyad
      Kokatath sinhala doctor kenek gawata gihin blnn​@@IsharikaSandaruwani

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 3 วันที่ผ่านมา +3

    පරිස්සමට ඉන්න❤
    බුදු සරණයි....!!

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu 3 วันที่ผ่านมา +6

    Mn dan danneth akke ikmnt Honda wei akke oyt budu sarani 😘😘♥️♥️

  • @TharushiThejani-lg3zp
    @TharushiThejani-lg3zp 2 วันที่ผ่านมา +1

    බුදුසරණයි අක්කේ පරෙස්සමෙන් ඉන්න අක්කේ ❤️🥺 ඉක්මනින් සනීප වෙන්න 🥺❤️

  • @prasangasandaruwan2596
    @prasangasandaruwan2596 วันที่ผ่านมา +1

    මං දන්නේ නෑ හස්බන් ඔයාව ආදරේන් බලා ගත්ත විදිහ දකිද්දි එක පාර කදුලු ආවා මට .මං හේතුව ඇයි කියලා දන්නේ නෑ..විදූශයි එයාගෙ නංගියි දෙන්නා ඔයාලට දුන්න සපෝර්ට් එක ගැන දකිද්දි එයාලා ගැනත් ඇත්තටම වෙනම හැගීමක් ආවේ..හරි මොනා උනත් දැන් ඉන්නවාටත් වඩා සනීප වෙන්න.ප්‍රශ්න ආවා අපිත් දැක්කා අනිත් අයට වගේ දේවල් අපිටත් හිතුනා ඒ උනාට මං ඒ හැමෝගෙන්ම දැක්කේ..එක දෙයයි ඒ..කරදරයකදී මොන කෙනාට උනත් ගරහන අය ඇත්තටම නැ.බැනපු අවනම්බු කරපු අයට උනත් ඒ වෙලාවට හිත උනු වෙනවා.මං ඒක හොදට ම දැක්කා.මොනා උනත් හැමදාම සතුටින් ඉන්න.කල්පනාවෙන් ඉදිරි වැඩ හොදට කල්පනා කරලා කරන්න ❤❤බුදු සරණයි ❤❤

    • @OurDiarywithAma
      @OurDiarywithAma  วันที่ผ่านมา

      ❤️‍🩹❤️‍🩹🥺🥺🥺🥰

  • @yashodanidinushika1224
    @yashodanidinushika1224 3 วันที่ผ่านมา +4

    Ane akki matath ohomai ...ane oya channel karapu doctor gena kiyannako...plies akki

  • @MalkanthiMuramudali
    @MalkanthiMuramudali 2 วันที่ผ่านมา +4

    Akke mekata comment ekak oni. Meka karana aya lamayi hadanna bada please reply😢

  • @hima-i8o
    @hima-i8o 2 วันที่ผ่านมา +5

    Ane mokadha ane mh une ෆෝන් එක එවුනත් කමෙන්ට් තමයි මට දුක මටත් කියාගන්න බෑ අක්කේ මං පාන්දර පහයි ගානකට මේ කමෙන්ට් එක දාන්නේ ඇයි කියලා කියන්න බෑ මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නා ඔයා විඳපු වේදනාවට😢🥺🥺🥺🥺🥺

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 3 วันที่ผ่านมา +8

    Ekman suwaya labewa....🙏

  • @RasikasajeewaniK
    @RasikasajeewaniK วันที่ผ่านมา +2

    කවුද කොන්ඩේ ගෙතුවේ.අනේ රිප්ලයි ඕන

  • @vidumini648
    @vidumini648 3 วันที่ผ่านมา +3

    ඉක්මනින් සනීප වෙන්න ❤️

  • @PiyumiWathsala-fi1rk
    @PiyumiWathsala-fi1rk 2 วันที่ผ่านมา +4

    ඉක්මනින් හොද වෙන්න අක්කි♥

  • @danushikagodakanda9954
    @danushikagodakanda9954 18 ชั่วโมงที่ผ่านมา +3

    බුදු සරණයි🙏🙏පරිස්සමින් ඉන්න

  • @nayanakumari6305
    @nayanakumari6305 3 วันที่ผ่านมา +3

    අනෙ අක්කි මැනික ඉක්මනට හොද වෙයි 🥺😘