ආනයන සීමා අස්සෙ සුපිරි වාහන ලංකාවට ගේන අලුත් සෙල්ලමක්! I Autogroup First Factory Reveal | Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2024
  • ආනයන සීමා අස්සෙ සුපිරි වාහන ලංකාවට ගේන අලුත් සෙල්ලමක්! I Autogroup First Factory Reveal | Auto Hub
    #chevrolet #camaro #gmc
    The first ever Autogroup International Factory Reveal done by Auto Hub!
    Auto Hub Records 2024
    Official Factory Tour - • FPV drone factory tour...
    Find us on social media :-
    Like us on Facebook: bit.ly/3zEAeIf
    Facebook group: bit.ly/3t4lxwJ
    #AutoHub #AutoHubSl AutoHub Sri Lanka
    Music from #InAudio: inaudio.org/
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Contact Auto Hub :-
    autohubasia@gmail.com
    Like, comment and subscribe for more...
    Thank you!
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 135

  • @HelaLee
    @HelaLee 5 หลายเดือนก่อน +151

    ඔය සුද්දා පව් ඕයි.හෙන ගේමක් දීලා ලංකාව වගේ උද්දමනය අධික කාලයක බිස්නස් එක develop කරන්න කන කට්ට. අනික රජයෙන් පවා ඔය මනුස්සයාට බිස්නස් එක up කරන්න support එක දෙන්න පුලුවන්. රනිල් ජනපතිගෙ Volkswagen ගේනකම් මිනිසුන් බලන් හිටපු වෙලාවේ මේ ආයතනයට රාජ්‍ය අනුග්‍රහය දුන්න නම් අපිත් අඩු මුදලට ඇමරිකන් වාහනයක් පදිනවා 😢❤ ඩුබායි වුනත් ඇමරිකන් වාහන පට්ට ගනන් අඩු මේ වගේ ආයතන ඩුබායි ඕනි තරම් තියන නිසා😢

    • @nilakshanaKavindu
      @nilakshanaKavindu 5 หลายเดือนก่อน +3

      Sirawata

    • @shalukamadushanka3307
      @shalukamadushanka3307 5 หลายเดือนก่อน +1

      Vadak na bn me rata
      Vinasa karala ivarai
      Me company eka unat sure na
      Lankave tava kocchara kal tiyeda kiyala

    • @Amazonworld2050
      @Amazonworld2050 5 หลายเดือนก่อน +11

      මෙයාගෙන් කොමිස් ඉල්ලනවලු යාලුවා රජයේ නිලධාරීන්... කලින් දෙරණෙ දාපු video ekak thinwa balannko

    • @HelaLee
      @HelaLee 5 หลายเดือนก่อน

      @@Amazonworld2050 ඔව් බ්‍රෝ. මම දන්නවා සීන් එක

    • @HelaLee
      @HelaLee 5 หลายเดือนก่อน

      @@nilakshanaKavindu 😢

  • @dasun.12345
    @dasun.12345 5 หลายเดือนก่อน +28

    ලන්කාවෙ ගැම්ම...දවසක මේ වගේ කාර් එකක් පදින තැනට දියුනු වෙයන්...🤩

  • @geethaljayakody7481
    @geethaljayakody7481 5 หลายเดือนก่อน +45

    ඒකනම් සුපිරියක් තමා...❤❤ GMC එකක් දැක්කමනම් පිස්සු හැදෙනවා...😮

  • @sathindudassanayake
    @sathindudassanayake 5 หลายเดือนก่อน +10

    ලංකාවෙව් කොල්ලොන්ගේ ඒ කැපෑසිටි එක පට්ට! ආඩම්බරයි! Thank you mr.hasitha for showing this to the world! ❤❤

  • @tharakaaththanayake2541
    @tharakaaththanayake2541 5 หลายเดือนก่อน +26

    හසිත අයියා, channel එක පටන්ගත්ත දවසෙ ඉඳන් බලනවා. දැන් ඉන්න තැන ගැන පට්ට සතුටුයි.
    ජයවේවා ..

  • @Danavlogs2002
    @Danavlogs2002 5 หลายเดือนก่อน +6

    වටිනව මේව මේ රටේ කරන එක ගැන තව තවත් කරන්න පුලුවන්නම් ලංකාවෙ අයට job හම්බෙයි එතතොට එගෙනගන්ත අයට හොදයි

  • @RashmikaYasas-hw5iq
    @RashmikaYasas-hw5iq 5 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා 💯😊

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r 5 หลายเดือนก่อน +3

    සුපිරියි❤

  • @shirankaxpress769
    @shirankaxpress769 5 หลายเดือนก่อน +4

    ජය වේවා ගයා.. ගැම්මක් 👍👍

  • @hasunvithanagephotography8904
    @hasunvithanagephotography8904 5 หลายเดือนก่อน

    Balagena hitapu video ekak.....Eka patta 😍❤😊

  • @Pramod-tl6wb
    @Pramod-tl6wb 5 หลายเดือนก่อน +9

    ඉස්සරහ හිටිය චවලට් නිල්පාට යකා අම්මෝ හන්ගලාද බ්න් තියෙන්නෙ 💀🖤

    • @sisiramalan5382
      @sisiramalan5382 5 หลายเดือนก่อน

      ඔව් 60 ගනන්වල එකක්❤❤

  • @indusar_a
    @indusar_a 5 หลายเดือนก่อน

    Supiri🔥❤

  • @neochaseusa
    @neochaseusa 5 หลายเดือนก่อน

    Wow! Very happy and proud of Sri Lanka 🎉

  • @djtrailers
    @djtrailers 5 หลายเดือนก่อน +2

    dodge challenger කාර් එක ගැන Review එකක් ඕනේ

  • @IshanSachira
    @IshanSachira 5 หลายเดือนก่อน +14

    Toyota Tundra Capstone Edition එකක් ලංකාවේ දකින්න ලැබෙන එකත් පුදුමයි. ආසම Pick up truck එකක් ❤❤❤❤❤

    • @wheeler981
      @wheeler981 5 หลายเดือนก่อน +1

      Sirawata oi meka 2nd eka carspotters eke tibba thawa dark blue ekak 🥺

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb 5 หลายเดือนก่อน +6

    Nice program gg🖤

  • @deshangunarathne6375
    @deshangunarathne6375 5 หลายเดือนก่อน +3

    Machn video eke noise cancel nahane audio eke 🥴 oya vge video ekak karaddi owwa hada ganna

  • @kassasl7571
    @kassasl7571 5 หลายเดือนก่อน +12

    ඔය මගුල ඇතුලට මුලින්ම කැමරාවක් උස්සන් ගියෙ දෙරනෙන් වගකිමෙන් කියන්නෙ සම්පුර්ණ රිවිව් එකක් කරෙ මු විතරයි

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 5 หลายเดือนก่อน +16

    දිව්‍යලෝකෙ කොහෙද තියෙන්නෙ කියල කවුරුහරි ඇහුවොත් මෙතන පෙන්නහන් 😍 ආසම තැනක්..

    • @user-le7fo2zb5k
      @user-le7fo2zb5k 5 หลายเดือนก่อน

      තොපි වගෙ ගොබ්බයොන්ට ඉතින් මෙවා දිව්යලොක තමයි හැබයි කතාව නම් සියල්ල අනිත්යය් නිවන් යන්න

    • @user-le7fo2zb5k
      @user-le7fo2zb5k 5 หลายเดือนก่อน

      තොපි වගෙ ගොබ්බයොන්ට ඉතින් මෙවා දිව්යලොක තමයි හැබයි කතාව නම් සියල්ල අනිත්යය් නිවන් යන්න

    • @mahiyaff5228
      @mahiyaff5228 5 หลายเดือนก่อน +1

      ​@@user-le7fo2zb5k 2000ට කලින්ද 😂

  • @sudarshanaguruge9793
    @sudarshanaguruge9793 5 หลายเดือนก่อน

    Superb ❤

  • @user-ff7ib9cq3q
    @user-ff7ib9cq3q 5 หลายเดือนก่อน

    Supiri

  • @user-cb6fp1mt9x
    @user-cb6fp1mt9x 5 หลายเดือนก่อน

    Good luck auto group

  • @shanwimukthi7336
    @shanwimukthi7336 5 หลายเดือนก่อน +9

    ඒ කියන්නෙ මෙතනට ගේන ඔක්කම වාහන United state domestic market වාහන ද🙂

  • @uddika8293
    @uddika8293 5 หลายเดือนก่อน

    Good video 👍

  • @pramodyapiyumanthi8836
    @pramodyapiyumanthi8836 5 หลายเดือนก่อน

    Nice video

  • @RealWorldOfSuccess111
    @RealWorldOfSuccess111 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤All the vehicles

  • @user-ff7ib9cq3q
    @user-ff7ib9cq3q 5 หลายเดือนก่อน

    Thawa thawath me ayathanaya diyunu wewa budu saranai

  • @randilupradeep655
    @randilupradeep655 5 หลายเดือนก่อน +3

    Cupiriyak thama 😍

  • @shahifm.1851
    @shahifm.1851 5 หลายเดือนก่อน

    Officers lage voice eka clear naane Hasitha Ayye

  • @tharakamunasinghe
    @tharakamunasinghe 5 หลายเดือนก่อน +1

    🔥❤️

  • @ceylonecoding
    @ceylonecoding 5 หลายเดือนก่อน +2

    Kathakarana kenatath mic ekak dunnanam product value eka godak improve wewi

  • @SUNILSSHK1
    @SUNILSSHK1 5 หลายเดือนก่อน

    Suppab 🎉

  • @abisheksilva546
    @abisheksilva546 5 หลายเดือนก่อน +2

    Cadillac escalade, GMC fav❤

  • @itzk-kay0197
    @itzk-kay0197 5 หลายเดือนก่อน +1

    😍❤️

  • @nisalpalamakumbura7618
    @nisalpalamakumbura7618 5 หลายเดือนก่อน +3

  • @hashankularathne8241
    @hashankularathne8241 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @ourtalentshow6099
    @ourtalentshow6099 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @buddhix4228
    @buddhix4228 5 หลายเดือนก่อน +1

    BMW i7 එකේ video එකක් ඕනෙ අයියෙ

  • @shabeermarikkar2024
    @shabeermarikkar2024 5 หลายเดือนก่อน +1

    👍

  • @ranagaminglk6858
    @ranagaminglk6858 5 หลายเดือนก่อน +3

    1st❤❤❤

  • @heshan5166
    @heshan5166 5 หลายเดือนก่อน

    💓

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 5 หลายเดือนก่อน

    These type of FDIs should be support

  • @user-rm4dy3le8d
    @user-rm4dy3le8d 5 หลายเดือนก่อน

    Ehema converte karanna kiyak yanawada Ford ekk wage

  • @chaturangafernando783
    @chaturangafernando783 5 หลายเดือนก่อน

    Agi 👊

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 5 หลายเดือนก่อน +3

    Video එක මාර වටිනවා අයියා ❤❤❤❤❤❤😊😊 සුපිරි ඇ ❤❤.මට අයියව conect කරගන්න නම්බර් එක දෙන්නකෝ ❤❤❤

  • @Giautomotive-premium
    @Giautomotive-premium 5 หลายเดือนก่อน +3

    මෙ සුද්ද 225 ට වඩා ලොකු දෙයක් රටට කඅරනව

  • @SmartTechBOY001
    @SmartTechBOY001 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @asintha8195
    @asintha8195 5 หลายเดือนก่อน

    Machining section ?

  • @harindusanchana
    @harindusanchana 5 หลายเดือนก่อน +1

    Ammo yantan ati ,mata tibba lokuma prashne ea,me gennat bari kale kohenda mewa enne kiyla

  • @OshanGagana-yk2gm
    @OshanGagana-yk2gm 5 หลายเดือนก่อน +1

    අයියෙ supra mk4 එකෙ රිවිව් එකක් කරන්නකො

  • @user-xh6nk2fg6j
    @user-xh6nk2fg6j 5 หลายเดือนก่อน +3

    මේකට work කරන්න ජොයින් වෙන්නෙ කොහොමද

  • @user-ff7ib9cq3q
    @user-ff7ib9cq3q 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindekarunanayake1811
    @chamindekarunanayake1811 5 หลายเดือนก่อน

    What are the benefits and why do manufacturers not produce those?

  • @JeevaniLakmali-wl7xp
    @JeevaniLakmali-wl7xp 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤😢😢😢

  • @Amazonworld2050
    @Amazonworld2050 5 หลายเดือนก่อน +2

    GMC ලංකාවේ පාරවල්වල දුවන්න බෑද

  • @malanfernando2345
    @malanfernando2345 5 หลายเดือนก่อน +2

    දෙරනෙන් කලින් වීඩියෝ එකක් කරා මේ company එකේ. ඒත් ඒක මෙච්චර ලොකුවට කරේ නෑ

  • @SanjanaKaushan
    @SanjanaKaushan 5 หลายเดือนก่อน +2

    Uba meka gana karanakan hitiye

  • @Adithya_BR
    @Adithya_BR 5 หลายเดือนก่อน

    on topic klinma giyne

  • @user-be9dw1kr3g
    @user-be9dw1kr3g 5 หลายเดือนก่อน +2

    එතකොට මෙතන හදන වාහන ලංකාවෙ අයටත් ගන්න පුලුවන්ද?

  • @dineshchathuranga9942
    @dineshchathuranga9942 14 วันที่ผ่านมา

    Aiye meke job V nedda..?

  • @yasithlakshan134
    @yasithlakshan134 5 หลายเดือนก่อน

    Apita ganna puluwanda danna ne❤😊

  • @techzillapro4936
    @techzillapro4936 5 หลายเดือนก่อน

    Americans ❤

  • @FerrariTesta4444
    @FerrariTesta4444 5 หลายเดือนก่อน +1

    Ane ayye pls Pajero IO GDI eke review ekak gennako😢😢😢day 3 for asking😢😢mini suv ekak

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 5 หลายเดือนก่อน

      IO GDI ketiyenma kiwwoth maraalayak hebei eka practical 4×4 suv ekak

    • @FerrariTesta4444
      @FerrariTesta4444 5 หลายเดือนก่อน

      @@mechanicmechanic1428 ayi eka lankawe poddak adu?

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 5 หลายเดือนก่อน

      @@FerrariTesta4444 ewa poddak thamai aawe ewage GDI system case polution wedi NOx gas hedhenawa

  • @sasindu7843
    @sasindu7843 5 หลายเดือนก่อน

    Audit එකකට ගියා ඕකෙ හැම වාහනයක්ම පැද්ද ඕකෙ 😌😌😌

  • @Gamanwithsameera
    @Gamanwithsameera 5 หลายเดือนก่อน +4

    අපි ඔතන work කරද්දී ,හරියට TH-cam තිබුනේත් නැ😇🤗😍❤

    • @razzaq_zee3858
      @razzaq_zee3858 5 หลายเดือนก่อน +1

      Kohomada join une

    • @user-xh6nk2fg6j
      @user-xh6nk2fg6j 5 หลายเดือนก่อน +1

      How to join work

    • @Gamanwithsameera
      @Gamanwithsameera 5 หลายเดือนก่อน

      @@razzaq_zee3858 man course eka karala hitia e dawasa wala othanata vacancies dala thibuna. Ita passe othanata join una 💪

  • @ishadikaviska492
    @ishadikaviska492 4 หลายเดือนก่อน

    khma krath duppath unt hinayk thma oka gaan adu kroth katath hoda ndd

  • @mechanicmechanic1428
    @mechanicmechanic1428 5 หลายเดือนก่อน

    methana thiyana wahana hungaak ewa mn qatar waladhi pedhdhala thiyanawa ehe mewata loku watinakamak na ape garage ekata sehena enawa

  • @Sudu-aiya
    @Sudu-aiya 5 หลายเดือนก่อน

    Oya car ekak ganna bari da

  • @sachinthadilshan7625
    @sachinthadilshan7625 5 หลายเดือนก่อน

    GMC ahm dla tyddi hithuna inne adala pot eke kiyla ❤

  • @easyagro9668
    @easyagro9668 5 หลายเดือนก่อน

    Cadilak escalate lankawata gennanna baida apita pawichchiyata

    • @IshanSachira
      @IshanSachira 5 หลายเดือนก่อน

      සල්ලි have නන් පුළුවන් බ්‍රෝ

  • @shehanedirisinghe9948
    @shehanedirisinghe9948 5 หลายเดือนก่อน +4

    එයි හුත්තො බොරැ කියන්න එපා බං තොට කලින් දෙරන හසිත ඔතන progam එක කරා ❤
    වැඩෙ සුපිරි ජය වේවා

  • @user-pj9oo7rs4n
    @user-pj9oo7rs4n 4 หลายเดือนก่อน

    ලංකාවේ අපිට මීලදී ගන්න පුළුවන්ද ???

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 5 หลายเดือนก่อน

    දේරනින් කලාට පස්සෙ තමා ගොඩක් මිනිස්සු දැනගත්තේ ... අපිනම් දන්න තැනක්..කඩුවෙල

  • @vectergaming6195
    @vectergaming6195 3 หลายเดือนก่อน

    dash board kiyal 209 parak kiww

  • @prasadisanjeewani6939
    @prasadisanjeewani6939 5 หลายเดือนก่อน

    ethakota me vahana ayith rata yavanavada

  • @madushankakarunathelaka3659
    @madushankakarunathelaka3659 5 หลายเดือนก่อน +1

    GMC❤❤❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 หลายเดือนก่อน

    අනුර සහෝදරයාගෙන් ඇහුවෙ නම් කියයි ඔය වාහන කාගෙද කියල

  • @irosha6-11mathsclass2
    @irosha6-11mathsclass2 5 หลายเดือนก่อน +1

    මේ පරන නිවුස් එකක්නේ.

  • @ldsurendra9658
    @ldsurendra9658 5 หลายเดือนก่อน +1

    අපි බලන්න එන්නෙ ආයතන වල ක්‍රියාවලිය නෙමෙ, වාහන ගැන බලන්න... පිස්සුනෙ ඔයාටත්.. ඇත්තටම අපිට වැඩක් නෑ ආයතනය කරන වැඩ...

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 5 หลายเดือนก่อน +5

      Oyata wadak nathi unata anith ayata wadak tiyanawa😂

    • @dinukajkdy3291
      @dinukajkdy3291 5 หลายเดือนก่อน +1

      Elenam balanne nathuwa Palayan booruwa

  • @nixiow
    @nixiow 5 หลายเดือนก่อน

    Aluth nm na on topic eke pennuwa

  • @user-mi2yi6hp3r
    @user-mi2yi6hp3r 5 หลายเดือนก่อน +1

    Deranen kara ban kalan

  • @D2K538
    @D2K538 5 หลายเดือนก่อน

    supiriyak🥲

  • @Ceylon310
    @Ceylon310 5 หลายเดือนก่อน +1

    ඉතින් company එකෙන් ම right, left විදියට manufacturing කරා නම් ප්‍රශ්න නැ නේ sales වැඩි cost එකත් අඩුයි ඇයි company එකම වැඩේ කරන්න නැත්තේ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 5 หลายเดือนก่อน +3

      Ehema hadan na godak ratawal left hand drive ratawal hinda

    • @Ceylon310
      @Ceylon310 5 หลายเดือนก่อน

      @@anythingtvwithsk716 ඉතින් අනිත් රටවල market වල sales කරන්න පුළුවන් නේ right විදියටත් හදල පොඩි ප්‍රමාණයක් හරි

    • @mr.mike678
      @mr.mike678 5 หลายเดือนก่อน +1

      Japan වලින් brand new dealer හරහා එහෙම ඒ රටටම හදපුවා විකුණන්න තියනවා. Brand new ගන්න ඒ රටවල ලොකු වේටින් ලිස්ට් එකක් තියනවා. අවුරුද්දක් විතර ඉන්න ඕනි සමහර ඒවාට. ඒ නිසා මේවාටත් ලොකු මාකට් එකක් තියනවා.

  • @nimsaratec936
    @nimsaratec936 5 หลายเดือนก่อน +2

    😢ඇයි ඕයි මේවා පාරවල් වල දුවන්න දෙන්නෙ නැත්තේ 😠😠😠😠😠😠

  • @SithumMalsha
    @SithumMalsha 2 หลายเดือนก่อน

    Methna machanic kenek wenna balana colifiction monawada ?

  • @ThisaraTechnical
    @ThisaraTechnical 5 หลายเดือนก่อน +48

    අනේ මේකට ලයික් 15 ක් අරන් දෙන්නකෝ..🤕🤕

  • @LasinduManumith
    @LasinduManumith 5 หลายเดือนก่อน +1

    Boru kiwwa awl giya habai.💔Mokada Autogroup International ekenui On topic ekenui me gana videos dekak karala thibba 😅

    • @tharakasandaruwan2479
      @tharakasandaruwan2479 5 หลายเดือนก่อน +7

      අච්චර autogroup එක එකේ උන් පු# ඉරගෙන අරූ අහන ප්‍රශ්න වලට උත්තර දීලා.වීඩියෝ එක හොදට කරන්න මහන්සි වෙනවා. බලන මූ හොයන්නෙ ඒක කී වෙනි එකද කියලා. අනේ ඉතින් උබලනේ ලංකාවේ චන්දෙ දාලා පාලකයො පත් කරන්නෙ නෙහ්. යකෝ මූ කියන්නෙ ඇතුල රිවීල් කරන්නෙ පලවෙනියට මූ කියලා. අනික් වීඩියෝ මම බැලුවා දාපු දවසෙම ඒකෙ ඇතුලෙ කෙරෙන දෙයක් පෙන්නන්නෙ නෑ

  • @chamindasumanasekara5815
    @chamindasumanasekara5815 5 หลายเดือนก่อน

    කොහොමද මෙව ලංකාවට එන්නෙ වාහන ගෙන්න තහනර්‍මනෙ

  • @kasunkah
    @kasunkah 5 หลายเดือนก่อน +1

    ඇමෙරිකවෙන් ඔස්ට්‍රේලියාවට right hand driving vehicles export කරනවා. Duty ත් අඩුයි.
    ඔස්ට්‍රේලියාවට පිස්සු වෙන්න ඔනෙ ready made vehicles තියෙද්දි ලන්කවෙන් modify කරලා, හෙන දුර රටකින් vehicle ගන්න. 😂

  • @dsaluth8413
    @dsaluth8413 5 หลายเดือนก่อน

    ඔක්කොම පදිනවා කටාර් ඉන්න නිසා

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 5 หลายเดือนก่อน

    Autohub kalin wena nalikawak video keruwa. Tikak boru wage.....

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

    Ai ane American ladi,karaththa assemble karana companies thyenne..Landrover,Volkswagen wage thibbanam maru..Volksagen nam agamak! Aparade Ranilta eka karanna thibba..boruwak karane! Shit!

    • @LAHIRUSANSAKA
      @LAHIRUSANSAKA หลายเดือนก่อน

      Landrover 😂

  • @lukegnanapragasam9070
    @lukegnanapragasam9070 5 หลายเดือนก่อน

    Contact number?

  • @chandumarathnayaka8858
    @chandumarathnayaka8858 5 หลายเดือนก่อน +2

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @isurudinusha5179
    @isurudinusha5179 5 หลายเดือนก่อน

    ❤❤

  • @user-ff7ib9cq3q
    @user-ff7ib9cq3q 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 5 หลายเดือนก่อน +1

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 5 หลายเดือนก่อน

  • @shanewelagedara872
    @shanewelagedara872 5 หลายเดือนก่อน

    ❤❤