Low Budget Gaming and Working Laptops Review - MSK COMPUTERS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
    කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
    ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
    මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
    Channel Membership and Donations
    මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
    / @slpclk
    ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
    අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
    Follow Me on Social Media:
    🔻Facebook Page: / gaiyafbgaming
    🔻Facebook Group : / 216153933313909
    🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
    🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
    My specs
    Intel core i7 10700 (8c/16t)
    Darkflash 360mm Liquid cooler
    Asus Tuf B560 Gaming Motherboard
    G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
    Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
    Corsair 750W 80+ Bronze Power supply
    Storage
    Western Digital 1TB HDD
    Western Digital 2TB HDD
    Seagate Barracuda 2TB HDD
    Lexar 256gb M.2. NVME
    Lexar 250gb Sata SSD
    Asus TUF Gaming GT501 White Casing
    Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
    Lenovo 24 inch Monitor (secondary)
    Armaggeddon Kalashinikov Gaming Keybaord
    Asus Cerberus Gaming Mouse
    Fantech Fusion HG22 Gaming Headset
    Chat Rules:
    🔸Mind your language and dont bullying anyone
    🔸No Racism.
    🔸No Trash Talking For others.
    🔸No Spam
    Love you all !
    Track: NEFFEX - Desperate [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: ncs.lnk.to/Desp...
    Free Download / Stream: ncs.io/Desperate

ความคิดเห็น • 126

  • @SLPCLK
    @SLPCLK  ปีที่แล้ว +13

    This is sponsored video only.-contact msk computers 0112959005 0777506939 0715321750
    (මෙය අනුග්‍රාහක වීඩියෝවක් පමණි.
    අමතර තොරතුරු දැනගන්න (0112959005 077 7506939 071 5321750)
    සුබ දවසක් 🤩🙏
    MSK WEB - Link mskcomputers.lk/
    SL PC GAMING FACEBOOK PAGE එකට මෙතනින් සෙට් වෙලා Like කරලා Follow කරන්න facebook.com/GAIYAFBGAMING
    මගේ (SPG MASTER)චැනල් එකට මෙතනින් සෙට් වෙන්න th-cam.com/video/Gh2pRt1OepE/w-d-xo.html
    Videography By - DK Cinematics
    සියලුම ආකරායේ උත්සව
    100% ගුණත්වයකින් යුතුව ආවරණය කරගන්න
    Parties,weddings,Social media events and any other events
    076 984 3546
    Thumbnail by - Cloud graphics
    Channel logos, intros Thumbnails
    මේ වගේ දේවල් පෝලිමේ ඉන්නෙ නැතිව ඉක්මනින් සාධාරණ මිලකට කරගන්න
    මෙන්න හොදම කෙනා
    Cloud Graphics
    Owner - Shaluka Semal
    මගෙ TH-cam channel එකේ 2020 ඉදන්ම Thumbnail create කරන්නෙ මෙයා
    Highly recommended ❤🔥 078 679 0101 (whatsapp

  • @poornithadinal532
    @poornithadinal532 ปีที่แล้ว +55

    මුල් හරියෙදි confuse උන් උන් මේ කොනට 😂

  • @indikaprasad2734
    @indikaprasad2734 ปีที่แล้ว +23

    video එක පටන් ගත්ත ව්දිහ නම් මරැ අයියෙ ❤❤❤❤

  • @prashanpriyamal6601
    @prashanpriyamal6601 ปีที่แล้ว +12

    අඩ්ඩෙහ් intro එක නන් පට්ට. හිතා ගන්න බැරි උනා

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 ปีที่แล้ว +31

    අම්මො ආතල් intro එක 😂😂❤

  • @SLvehiclesPISSO-12
    @SLvehiclesPISSO-12 ปีที่แล้ว +76

    Laptop එකක් ගන්න සල්ලි නෑ.මෙවා බලලා හිත සනස ගන්නවා.😢😢😢😢

    • @its_Dineth
      @its_Dineth ปีที่แล้ว +5

      Me too mchn😂❤😢

    • @sdart6579
      @sdart6579 ปีที่แล้ว +5

      Oww ganan gnn epa machn mth wed krnne core 2 do pc ekkin , gamk ghl gmu himita 😌

    • @gaweshakamedia
      @gaweshakamedia ปีที่แล้ว +2

      Ow bn❤

    • @Mcwithhirun2010
      @Mcwithhirun2010 ปีที่แล้ว +3

      Math ehemai 😢

    • @Dimuthu_K
      @Dimuthu_K ปีที่แล้ว +2

      salli hoyapan ithin

  • @adeeshainduwara5851
    @adeeshainduwara5851 ปีที่แล้ว +9

    Intro එක මරූ ඈ

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar ปีที่แล้ว +3

    High Recommend MSK Shop Customer Service Good❤🎉

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +4

    ආඩෙි සුපිරි ඇ ❤❤❤ අයියා අද laptop riew විඩියෝ එක.විදු අයියා ඉන්නවා ඇ සුපිරි ❤❤❤❤

  • @ajithshantha4907
    @ajithshantha4907 9 หลายเดือนก่อน +1

    Thama me lap ganina thiyanavada...tach screen laptops..mata me video eka ada thama hamda une..2023/12/16.....video ekanam supiri.....

  • @Insomniax_OP
    @Insomniax_OP ปีที่แล้ว +4

    review ekai athal ekai dekama deddi thamai balanna hithenne. keep it up brother👌👌

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +5

    msk වගෙ computer shop එකක්‌ දාන්න කොච්චර සල්ලියක්‌ යයිද 🤓

  • @induruudan9473
    @induruudan9473 ปีที่แล้ว +1

    gayan aiya shirt ekata mara lassanai ahhh .live enakotath puluwnnam shirt ekak adagena ennako wenasakatath ekka

  • @ajinduwara7547
    @ajinduwara7547 ปีที่แล้ว +4

    vga එකේ Graphic driver එක install කරද්දි එක පාරට signal නැති වෙලා pc එක restart වෙනවා.ආයි on වෙද්දි driver එක install වෙලත් නෑ.මොකක්ද හේතුව 😢

  • @nithinakanchana3150
    @nithinakanchana3150 ปีที่แล้ว +10

    මරු ආතල් එක 😂 මම හිතුවෙ ලැප් එකෙන් ගැහුවා කියලා 😂😂😂

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      😅😅😅

  • @Nova23132
    @Nova23132 ปีที่แล้ว +5

    Aiye rx 570 emulator eka wadda aulak nedda ,codm high graphic dala ganna 120fps walin

  • @hanzosathoshi1957
    @hanzosathoshi1957 ปีที่แล้ว +4

    අයියේ මේවා දකිද්දි ඉන්න බෑ මං ඔයාට මගේ ඇට දෙකත් පිරිනමනවා❤

  • @CN_EDITZ_107
    @CN_EDITZ_107 ปีที่แล้ว +2

    Vidu ආදරෙයි ❤❤❤😂

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +2

      😄 balannako issarahata video ekak enawa thawa.viduge leak video ekak

    • @CN_EDITZ_107
      @CN_EDITZ_107 ปีที่แล้ว +1

      ❤Balamu

  • @DVJVLOGS
    @DVJVLOGS ปีที่แล้ว +2

    patta intro eka..😄😄❤❤❤

  • @yb243
    @yb243 ปีที่แล้ว +3

    අඩේ ගොඩක් වටිනව thanks

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +10

    0:28 අපරාදේ lap එකෙන් කෙලින්නේ තිබ්බේ 😂😂

  • @tilinasrinathgaming1086
    @tilinasrinathgaming1086 ปีที่แล้ว +2

    අයියෙ ලක්ශ 1.5 කට pc එකක් හදන එකද ලක්ශ 3ට ලැප් එකක් ගන්න එකද හොද ගේමින්ග් සහ එඩිටින්ග් වලට අනේ කවුරු හරි කොයන්නකෝ...

  • @gimsarateeshan9023
    @gimsarateeshan9023 ปีที่แล้ว +1

    First comment eka magen❤

  • @dhanukjoo9868
    @dhanukjoo9868 ปีที่แล้ว +3

    Aiye i 7 1st gen prosecor ekak use karala hodama poropas walin bild ekak karala dandako

  • @AnUwA-m5w
    @AnUwA-m5w ปีที่แล้ว +2

    Oka danakn balan hitiye.....Ayye ram studio Lage games 2k thiye ...
    *Extraction valley and *Mahasona
    Oya dekama athal ...gahamuko please ❤❤❤

  • @nimugaming866
    @nimugaming866 ปีที่แล้ว +4

    මම ඉල්ල video දුන්නට thx අයියේ ❤

  • @kaveen_5RK
    @kaveen_5RK ปีที่แล้ว +4

    aiye vga cable eken mn monitor ekata signal deela tiyenne, aluth LED Monitor ekak tiyenne e monitor ake parana tv wala wage iri iri yanwa mn vga cable ekath maru kerala baluwa ath hariyanne,mn on board vga use keranne ai ehema wenne kiyala kiyann puluwand

  • @abeyalion2891
    @abeyalion2891 ปีที่แล้ว +1

    intro eka patta

  • @danishagimhana2787
    @danishagimhana2787 ปีที่แล้ว +2

    Low Budget gaming casing riew ekak oni

  • @Ninja_Gaming_gg4951
    @Ninja_Gaming_gg4951 ปีที่แล้ว +1

    Vidu vata adare un ko balanna 👍 ekak dan yan ❤❤

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 ปีที่แล้ว +2

    I5 11th ekak tiyanwa mx graphics ekak mata profor,ents madi ekanisa GTX graphics tiyana ekata Maru karaganna puluwan da madi Ganna atin dila

  • @slclickgaming4213
    @slclickgaming4213 ปีที่แล้ว +1

    Hp touch screen ekk thibba lap eke full name eka kiyannako

  • @මහමුහුදුවිමානේඇටදෙකබතලපිගානේ

    ආදරෙයි අයියෙ ♥️

  • @ThikCasper
    @ThikCasper 6 หลายเดือนก่อน +1

    අයියේ i3 7th gen හැම laptop එකකම m.2 slot එක තියෙනවද

  • @geminboy829
    @geminboy829 ปีที่แล้ว

    ❤ Viduwa 👊

  • @slbuscollectionamantha2157
    @slbuscollectionamantha2157 ปีที่แล้ว +2

    Ee bn dan 4gb ram kiyak venavada mage laga 4gbram ekak thiyenne thava ekak gaha ganna oni❤

  • @chanakaisuru01
    @chanakaisuru01 ปีที่แล้ว +2

    දෙනවා දැනගනින් උබටත් අඩුවට lap එකක් 😅😅😅👍

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 3 หลายเดือนก่อน

    6th gen 16gb laptop akak normally graphics design valata aulak netiveida please reply

  • @ManohariDevi-p4w
    @ManohariDevi-p4w 5 หลายเดือนก่อน

    Instalment vage tika tika gewanna puluvandha😊

  • @pavanfernando8174
    @pavanfernando8174 ปีที่แล้ว +3

    🤣ආරම්භය නියමයි

  • @da7vinci204
    @da7vinci204 ปีที่แล้ว +2

    INTRO WAS FUNNY 🤣🤣🤣🤣

  • @GaganaRantharu-pc2jl
    @GaganaRantharu-pc2jl ปีที่แล้ว +1

    Mage laptop ekath denawa aragena awurudu 1k vath nah worrenty thama yiyenava msk eken gannawada

  • @achinthasandaruwan5520
    @achinthasandaruwan5520 ปีที่แล้ว +1

    Aiye used PlayStation 4 wge set ekak gennako

  • @dhanukjoo9868
    @dhanukjoo9868 ปีที่แล้ว +1

    i7 1st ekata 1333mgz ram wadada

  • @GayeshNadeesha_shorts
    @GayeshNadeesha_shorts ปีที่แล้ว +1

    Lenovo lap prize kohomada

  • @janakashamila1805
    @janakashamila1805 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @asifameen392
    @asifameen392 8 หลายเดือนก่อน

    Starting eke aave Vidu dhe?

  • @induruudan9473
    @induruudan9473 ปีที่แล้ว +1

    oya laptops walta software hardware dekatama warranty tiyenawda

  • @yb243
    @yb243 ปีที่แล้ว +2

    Vidu නේද මුලින් video ඒකේ ආතල් එකක් දුන්නේ....😅👌✌️🤘♥️

    • @AnUwA-m5w
      @AnUwA-m5w ปีที่แล้ว +1

      Hmhm...viduwa thama😅

  • @Cricket_Sl99
    @Cricket_Sl99 ปีที่แล้ว

    FIRST COMMENT 🎉🎉

  • @prabashpallawela8839
    @prabashpallawela8839 10 หลายเดือนก่อน +1

    Model එකත් කිව්වා නං හොඳයි 😅

  • @slbuslover18
    @slbuslover18 ปีที่แล้ว

    Ryzen leptop reviw ekak karanna

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL ปีที่แล้ว +1

    0:14 ammo😂

  • @gaming8028
    @gaming8028 ปีที่แล้ว

    අයියෙ pc ගෙදරට ඩිලිවරි කරගන්නපුලුවන්ද MSK එකට කතාකරල.pc එකක් හදන්න ඉන්නෙ එන්න විදිහක්නෑ ඒකයි.

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ow puluwan

  • @dragongaming9533
    @dragongaming9533 8 หลายเดือนก่อน

    Asus ROG strix scar 16 laptop thiyanawada

  • @technovalk
    @technovalk ปีที่แล้ว +2

    මම හිතුවා දුන්නා තමා කියලා ඔලුවට 😂

  • @Pubg.kavindu
    @Pubg.kavindu 8 หลายเดือนก่อน

    110000 laptop තියෙනවද

  • @Irondood-ib1wd
    @Irondood-ib1wd ปีที่แล้ว +1

    🤣🤣🤣Intro එක. හැබැයි අය්යා වගේ youtubers ලා thamayi අපිට one🙏🙏

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ❤❤ ආදරෙයි

  • @Geeklab-d6t
    @Geeklab-d6t 2 หลายเดือนก่อน

    35000ta vage nadda

  • @famelk4012
    @famelk4012 3 หลายเดือนก่อน

    Koheda Meka tiyenne.

  • @lochanasaksidu4709
    @lochanasaksidu4709 ปีที่แล้ว

    Ayiye mage lap eka dila pc ekk buld keranna beda

  • @Blackz305
    @Blackz305 ปีที่แล้ว

    Gammak

  • @LARAYT53
    @LARAYT53 ปีที่แล้ว +1

    ආතල්ම වීඩියෝ එක 😂

  • @DEAD77832
    @DEAD77832 ปีที่แล้ว +1

    mawa mul tike wiksiptha unga bunga wela hitiye 😂

  • @tylerdurden6344
    @tylerdurden6344 ปีที่แล้ว +1

    සිරාවට සල්ලි ඤෑනෙ ගාන උන්නම් අප්පිරියයි...පොඩි ජොබ් එකක් හරි කරන එකෙක්ටනම් මේව මහලොකු හීන නෙවේ...ගෙදට්ට වෙලා පෝන් එක ඔබ ඔබ ඉන්න උන්ට නං ඉතින් මැරෙනකං හීන හීන ගගා තමා ඉන්න වෙන්නෙ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว +1

      thaman hambakarala deyak ganna eka thamai lokuma sathuta

  • @anurawikramanayake1903
    @anurawikramanayake1903 ปีที่แล้ว

    Hi bro❤

  • @AnUwA-m5w
    @AnUwA-m5w ปีที่แล้ว

    Gayan ayye ayeth Nero gahamuko...😢ay balanna asai ❤❤

  • @noziii22
    @noziii22 ปีที่แล้ว

    Ayiyee brand new rog hari msi hari ekak onee laksha 3k 4kata meda wage

    • @noziii22
      @noziii22 ปีที่แล้ว

      Puluwannm review ekak onee

  • @dilshandimuth4883
    @dilshandimuth4883 3 หลายเดือนก่อน

    ගෙවන්න ගන්න බැරි ද

  • @shenashbro6134
    @shenashbro6134 ปีที่แล้ว

    ❤❤Aiye gtx 1660 6gb da gtx 1080 8gb da hoda...me deken hadamamama eka mokakda

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      gtx 1080 8gb

  • @DisnaDayani-qc7bi
    @DisnaDayani-qc7bi 8 หลายเดือนก่อน

    4 weniyata kiyapu lap eke gta v gahanna puluwanda

    • @SLPCLK
      @SLPCLK  8 หลายเดือนก่อน

      puluwan malli awulak na. habai low

  • @DRACO_GAMING_YT_13
    @DRACO_GAMING_YT_13 ปีที่แล้ว

    into akka athal adarey ae

  • @LihiniMavanya-mc8yh
    @LihiniMavanya-mc8yh ปีที่แล้ว

    Aie macbook ndd

  • @dulanjana80
    @dulanjana80 2 หลายเดือนก่อน

    Vidu koluwa netha 😂😅

  • @Dc_CruSo
    @Dc_CruSo 2 หลายเดือนก่อน

    Ado vidu ne (canfius unga bunga)😅

  • @SHENARASADARUWAN-fe5hy
    @SHENARASADARUWAN-fe5hy ปีที่แล้ว

    අයියෙ ඔය කොම්පැනි කොහෙද තියෙන්නෙ

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      Msk - Kadawatha

  • @memopost3615
    @memopost3615 ปีที่แล้ว +6

    මම පලවෙනියා❤❤

  • @SLarduinoGeek-bo7lk
    @SLarduinoGeek-bo7lk 4 หลายเดือนก่อน

    මුලදී confused

  • @Shenuwa-wl5cl
    @Shenuwa-wl5cl ปีที่แล้ว +1

    විදූ නේ බන් බුලින් හිටියේ😂😂

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      he he ow ow

  • @isuruthiwanka2595
    @isuruthiwanka2595 10 หลายเดือนก่อน

    Thinkpad supiri💥💥💥💥

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว

    use lap oita wada aduwata tiyenawa ganna bro

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      ela bro

  • @sithijanethsara-t4o
    @sithijanethsara-t4o ปีที่แล้ว

    pc eke athal eka lap walin ganna ba kiyana aya innawada

    • @VibagaSatsaraGamar
      @VibagaSatsaraGamar ปีที่แล้ว

      Eka oyage awasha tawaya anuwa tmy. Recommend karamna puluwan gaming walata pc..😊

  • @GayeshNadeesha_shorts
    @GayeshNadeesha_shorts ปีที่แล้ว

    Computer nadda

  • @imalkarandeepa7745
    @imalkarandeepa7745 ปีที่แล้ว

    Koheda shop ek??

    • @SLPCLK
      @SLPCLK  ปีที่แล้ว

      msk - kadawatha

  • @cripzy-j7x
    @cripzy-j7x ปีที่แล้ว

    elakiri aaa

    • @tharindudulakshadilshan
      @tharindudulakshadilshan 7 หลายเดือนก่อน

      Ah loku ayya 😮

    • @cripzy-j7x
      @cripzy-j7x 7 หลายเดือนก่อน

      ub methentath awd wada denn@@tharindudulakshadilshan

  • @_su_p_un_
    @_su_p_un_ ปีที่แล้ว

    ado ek😂🤣

  • @dilshanmathidu197
    @dilshanmathidu197 ปีที่แล้ว

    mulatika patta

  • @NipunKavinda-w4l
    @NipunKavinda-w4l ปีที่แล้ว

    ❤😎😍😎😎❤❤❤❤❤❤

  • @dinukadilshan9539
    @dinukadilshan9539 ปีที่แล้ว

    🧐🧐🧐😅❤️❤️

  • @SLvehiclesPISSO-12
    @SLvehiclesPISSO-12 ปีที่แล้ว +3

    Laptop එකක් ගන්න සල්ලි නෑ.මෙවා බලලා හිත සනස ගන්නවා.😢😢😢😢