Game streaming කරන හැටි පැහැදිලිව සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 457

  • @kushanshadow7301
    @kushanshadow7301 4 ปีที่แล้ว +188

    පියදර්ශන අයිය කිය්න්නෙ ෆට්ටම් නිහතමානී චරිතයක් තමන් දන්න දේ අනිත් අයටත් ලෝභ නැතුව කියල දෙනව 😍❤️❤️❤️❤️🤩👏👏👏👏👍👌

  • @kaveeshacharuka5055
    @kaveeshacharuka5055 4 ปีที่แล้ว +9

    Thanks අයියේ freefire core2 duo pc එකෙන් stream කරන්න ගිහින් මම ලොකු කට්ටක් කෑවා.
    Stream එකත් start වෙනව live යනව.
    හැබැයි ගේම් එකට ගියපු ගමන් ඔක්කොම නවතිනව .
    5 පාරක් විතර උනා ඕක. දැන් වැඩේ නවත්තලා තියෙන්නෙ 😭😭😭😭

  • @tharihasagaming384
    @tharihasagaming384 4 ปีที่แล้ว +131

    Best of Luck for the Sri lankan Streamers ❤ ලංකාවෙ ඉන්න නිහතමානී streamer කෙනෙක් තමා ප්‍රියදර්ශන අයියත්. 😍 මන් දැනට faceboock streaming කරන්නේ youtube එකටත් ලගදිම එනවා.. ❤ Thank you PCG..!! 😘🤩

  • @migarasenarathne2900
    @migarasenarathne2900 4 ปีที่แล้ว +23

    Wow හොදට පැහැදිලිව streaming ගැන සිංහලෙන් කියලා දෙනවා 💪👍👍
    ඔයා තමයි ලංකාවේ හොදට පැහැදිලිව streaming ගැන කියලා දෙන්නේ 👍👍❤

  • @prasadchandima710
    @prasadchandima710 4 ปีที่แล้ว +10

    පැහැදිලිකිරීම ගැන නම් කියලා වැඩක් නෑ..ආයෙ ඒ කීව දේවල් ගැන ප්‍රශ්න නෑ අහන්න..ඒ තරම් පැහැදිලිව ස්ට්‍රීමින් කියන දේ පැහැදිලි කරා..නියමයි ප්‍රියා අයියේ මේ විදියට දැනුම බෙදලා දෙනවට...දිගටම මේ වගේ දේවල් අරන් එන්න ලැබේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @hirushanthilanka5283
    @hirushanthilanka5283 4 ปีที่แล้ว +14

    In addition to this
    1. If you are going to use OBS consider your CPU. Because OBS use CPU to encode your video. At least 6 cores CPU
    2. If you are going to use NVIDIA shadow play or AMD live consider your network connection speed. Because both technologies use a less powerful encoding algorithm than OBS to maintain minimal impact on performance.

  • @hedemu1902
    @hedemu1902 6 หลายเดือนก่อน +2

    මගෙ computer එකත් කැඩිලා හදන්ඩ සල්ලිත් නෑ හැබැයි විඩීයෝ ටික බලන්වා මොකද මම ආසම කරන චරිතයක් ඔබ .පව්ලේ සියලු දෙනාටම සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා ජයවේවා ❤ ❤️🙏👍

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 4 ปีที่แล้ว +27

    මාත් ආසම platform එකක් thanks aiye මේ වගේ videos දානවට 🔥🔥❤❤

  • @aroshfernando753
    @aroshfernando753 4 ปีที่แล้ว +31

    100Mbps Speed තිබ්බා මාර විදිහට කැපෙනවා බිල Rs2000 ඉදලා 3000 ට
    බිල එක පාර 17,000 ක් 18,000 ක් වෙනවා

    • @CeylonSeirra
      @CeylonSeirra 4 ปีที่แล้ว +3

      ඔයා ගත්ත පැකේජය මොකක්ද ?

  • @MechanicsTechHD
    @MechanicsTechHD 4 ปีที่แล้ว +40

    මේක සුපිරි contend එකක්! Good luck!

    • @MechanicsTechHD
      @MechanicsTechHD 4 ปีที่แล้ว

      @Gaming__ Zone ok dennama ilaga gameplay episode eken!!

  • @vihagaashan
    @vihagaashan 4 ปีที่แล้ว +16

    ලොකූ ප්‍රශ්නයක් තිබ්බා ඔක්කොම විසදුනා thanks bro

  • @vimukthijayasanka671
    @vimukthijayasanka671 4 ปีที่แล้ว +13

    Dual pc setup එකක් setup කරගන්න විදියත් පොඩ්ඩක් කියලා දෙනවද
    ඒ කියන්නෙ pc එකකින් ගහන ගමන් වෙන ලැප් එකකින් upload වෙන සීන් එක

  • @jithmajithma7535
    @jithmajithma7535 4 ปีที่แล้ว +14

    Low budjet streaming build ekk genna kiyana aya methanata enna.❤

  • @televisionproduction7179
    @televisionproduction7179 4 ปีที่แล้ว +12

    ලංකාවේ තවත් එක නිහතමානි මිනිසෙක් ❤️

  • @nisalnethsara9339
    @nisalnethsara9339 4 ปีที่แล้ว +17

    මම කැමතිම youtube channel එක PCG !!!

  • @green_network
    @green_network 3 ปีที่แล้ว +3

    Live stream isn't avalable right now. මේක හදාගන්නෙ කොහොමද ඉක්මනින් කියන්න. පට්ටම ලොකු උදව්වක්.ගොඩක් අයට එහෙම වෙලා තියෙනව. Phone verify කරල තියෙන්නෙ, copyright එකක්වත් නෑ, guidline එකක්වත් නෑ. කොහොමද හදන්නෙ please කියන්න හේතුවවත්.....😥😥😥😥 දැන් සබ් 3300 වගේ එන්නවා. ඇයි ඒ 😥😥😥😥😥😥
    දැන් මාස 8 විතර එහෙම වෙලා.
    Phone verify කරල තියෙන්නෙ සේරම
    Live stream is not avalable right now

  • @techxmafia6298
    @techxmafia6298 4 ปีที่แล้ว +6

    දැන් ලංකාවෙත් Pro Game streamers ලා ඉන්නවා.❤️මිලියන ගානක් හොයන් පුලුවන් අපිත් ආසම පැත්තක්❤️

  • @ravindudeshan8483
    @ravindudeshan8483 4 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එක..කරන්න හිතන් ඉන්න දෙයක්...ස්ට්‍රීමින් ගැන ඉස්සරහටත් ගෙන්න..obs ගැන ෆුල් රිවීව් එකක්..සෙටින් හදන හැටි..ස්ට්‍රීම් කරන හැටි..❤️❤️🤘🤘🤘

  • @SLChathuwa
    @SLChathuwa 4 ปีที่แล้ว +4

    marune... Oyage video hema ekakma wage godak watinawa boru dannema na oya 100% true.. Good Luck aiya

  • @dpchamilagunasekara5110
    @dpchamilagunasekara5110 4 ปีที่แล้ว +10

    Mega bit seen eka adai danagaththe . Thanks ayye ❤️❤️❤️

  • @erangamadushanka5327
    @erangamadushanka5327 4 ปีที่แล้ว +50

    ඔයාගේ සෙටප් එකේ බජට් එක කියන්න පුලුවන්ද බොස් 😁

  • @pixelnine8013
    @pixelnine8013 4 ปีที่แล้ว +3

    First view. And First Comment.
    Superb Video And It Most Importanat For Our Dream Gamers.

  • @shenalinduwara6293
    @shenalinduwara6293 4 ปีที่แล้ว +4

    Grapic disign වලට hariyana අලුත් PC Build ekak gena Vedio ekak dannako.......................👍👍

  • @ThinkGenius
    @ThinkGenius 4 ปีที่แล้ว +29

    ඔක්කෝම tibbat කවදාවත් complete කරගන්න bari achievement එකක් තමා lankwe Internet connection eka..😂😂

  • @GeekLab
    @GeekLab 4 ปีที่แล้ว +3

    වටින video එකක්. දැන් SLT එකෙම් 1Gbps GIGA Fiber දෙනවා..

  • @udaraleylandlover6429
    @udaraleylandlover6429 2 ปีที่แล้ว +7

    අයියේ Game play කරපුවාම සල්ලි හම්බෙන විදියයි පැහැදිලි කරලා දෙන්නකො ඒ account එක හදන විදිහත් කියලා දෙන්න ❤️😊😊

  • @ewanvevo5491
    @ewanvevo5491 3 ปีที่แล้ว +3

    Thank you අයියේ මේ දේවල් ගැන කියල දුන්නට

  • @pasindunethara4084
    @pasindunethara4084 4 ปีที่แล้ว +7

    Genaral purpose pc ekakata parts kiyannako(Rs.135000 vithara)

  • @ayeshaniroshani5005
    @ayeshaniroshani5005 4 ปีที่แล้ว +196

    බලපු එක වීඩියෝ එකකවත් ප්‍රශ්න නෑ

    • @_____.7710
      @_____.7710 4 ปีที่แล้ว +5

      Sirawata oi patteta explain krnw

    • @ayeshaniroshani5005
      @ayeshaniroshani5005 4 ปีที่แล้ว +4

      @@_____.7710 ඇත්තටම කිසිම දෙයක් අපැහැදිලි නෑ හොඳට තේරෙනවා

    • @ayeshaniroshani5005
      @ayeshaniroshani5005 4 ปีที่แล้ว +4

      Pc guide lk එකට ආදරෙයි ජය වේවා තව videos ගේන්න අනිවාරෙන් ✌

    • @DRACULA_G
      @DRACULA_G 3 ปีที่แล้ว +1

      Eka sira

  • @slpasan1260
    @slpasan1260 4 ปีที่แล้ว +2

    aeiya computer eke screen eka ndi tool eka bavitha karala laptop eke obs ekata araganna vidiha gennako

  • @lionrox4364
    @lionrox4364 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා.................

  • @vinkale
    @vinkale 4 ปีที่แล้ว +6

    Nicely explained. Great work

  • @travel_life_ceylon
    @travel_life_ceylon 4 ปีที่แล้ว +17

    Pcguide streaming කරනවද?🙄🙄

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +6

    Slt adsl වලින් පුලුවන් වෙයිද?

  • @savinuranith5776
    @savinuranith5776 4 ปีที่แล้ว +3

    aiye core2 duo ,4GB ram ,GT 620 nvidia graphic card eken free fire stream karahakida

  • @malakakavinda4722
    @malakakavinda4722 4 ปีที่แล้ว +4

    AMD 5800 serise wala idala vga wala visthara video ekk krnwd

  • @janakawickramasinghe7856
    @janakawickramasinghe7856 4 ปีที่แล้ว +3

    අය්යේ cooler master h500p casing එකේ argb version එක ඇවිල්ල ද. ලංකාවේ තියනවාද piz help me

  • @ashenkaveesha4239
    @ashenkaveesha4239 4 ปีที่แล้ว +4

    Stream account එකක් හදන්නෙ කොහොමද

  • @shakyasl3329
    @shakyasl3329 4 ปีที่แล้ว

    oya apita prashna ahanna ida thibbe nahane
    niyamai
    oyage katha wilasayath super
    oya hama prashnekatama uththara dunna
    nice video

  • @kavinduvidarsha3607
    @kavinduvidarsha3607 4 ปีที่แล้ว +9

    අඩේ අයියෙ i5 9600k gaming build එක කීයද..අයිය video එකක් කරල තිබ්බෙ

  • @kavinduvidarsha3607
    @kavinduvidarsha3607 4 ปีที่แล้ว +2

    මේ අවුරුද්දෙ gaming build එකක් ගැන video එකක් build එකක් හදා ගන්න

  • @hackeradmin7989
    @hackeradmin7989 4 ปีที่แล้ว +2

    Mama live stream karanawa aiye.mama obs eken live denakota..loku delay ekak pennanawane.eka kohomada hadaganne plz rply karanna😍🙏🙏

  • @MrHybridYT
    @MrHybridYT 4 ปีที่แล้ว +3

    Hoda Connection ekak one Streaming and Gaming karanna Multiplayers,Battle Royale 😅 Mobile Games Nemi PC games 😁

  • @Ramsey.001
    @Ramsey.001 4 ปีที่แล้ว

    Game gahanawa tharam wadagat deyak na loweth....game pisso bn api.....priya ayya tama hondama news eka apita dunne ...game play karala money hoyanna.thanks bn...apitath thanak tiyey issarahata

  • @gamingrock9992
    @gamingrock9992 2 ปีที่แล้ว +1

    Pc එකෙ play කරන ගේම් එක මට Mobile එකෙන් බලන්න ඕනෙ ( pc sreen mirror to mobile ) ඒකට හොද ඇප් එකක් හරි මොකක් හරි trick එකක් කියල දෙන්න ❤️

  • @Riviya2007
    @Riviya2007 3 ปีที่แล้ว +5

    Ryzan 3 2200g 4 cors unlock over cheking ප්‍රරෝසා ගේ striming කරන්න පුලුවන්ද හොදම vga එක මොකක්ද use කරන්න ඔනේ 🙂

    • @playking10k
      @playking10k หลายเดือนก่อน +1

      Rtx 3060

  • @sl_beast5672
    @sl_beast5672 4 ปีที่แล้ว +2

    thanks aiyya streamer kenek kesewethat gamer kenek wenna asai
    patta aiyya kochara hoda setup ekak thibbath wadak na hakiyawa nathnam ekata stream karana eka hamotama ba ne aiyya
    aiyyala chabhila lionla waddo thama :)
    stay safe bro

  • @ravindudeshan8483
    @ravindudeshan8483 4 ปีที่แล้ว +18

    තව කැප්චර් කාඩ් යූස් කරල පීසී දෙකකකින්(desktop & laptop or desktop & desktop) ස්ට්‍රීම් කරන විදිහත් ගේන්න ඉස්සරහට අයියේ...obs එකේ ෆුල් tutorial එකක් ගේන්න බලන්න් 😍❤️❤️🤘👍👍

    • @ravindudeshan8483
      @ravindudeshan8483 4 ปีที่แล้ว +1

      අඩෝ නෝ බන් 😁 ප්‍රයිස් ලොක්ක දන්නේ නෑ..මං බොරුව දාල මැරුන වගේ හිටියේ 😁😁

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්

  • @nisalnethsara9339
    @nisalnethsara9339 4 ปีที่แล้ว +2

    Samsung monitor දෙකකින් streame කලොත්,cpu දෙකක් ඕනිද? 1000ක hedset එකක්, 600 ක mic එකක්,650ක mouse එකක්,600ක keyboard එකක්,2700ක casing එකක් ගත්තොත් streame කරන්න අවුල් ද?පුළුවන් කෙනෙක් reply එකක් දාන්න !!!!!

  • @rasselgimhan4402
    @rasselgimhan4402 4 ปีที่แล้ว +5

    thanks aiiya.
    hoda danumak labuna...

  • @highlights7736
    @highlights7736 4 ปีที่แล้ว

    Web cam එකෙන් කැප්චර් කරන අපේ විඩීයෝ එක stream එකට මුහු කරන්නෙ කොහොමද, OBS එකෙන්මද, සමහර අය ඒ විඩියෝ එකේ Background මකල අපේ පින්තූරෙ විතරක් පැහැදිලිව පේන්න දාල තියෙන්නෙ කොහොමද 🤔

  • @diluknadiran6838
    @diluknadiran6838 2 ปีที่แล้ว +1

    Api kohomada ape bank acount ehema hadaaganne. Face book streaming wala.....

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 4 ปีที่แล้ว +3

    dannath godak deval danagaththa...godak isthuthi ayye.....🙏🙏🙏👉😍💖

  • @kavindutheekshana1316
    @kavindutheekshana1316 4 ปีที่แล้ว

    Patta apita waraddak kiyanna prashnayak ahanna ida nothiya kiya denawa hama dema supiriyata. Oya nm patta priyadarshana ayiye.

  • @sithilranvidu5006
    @sithilranvidu5006 4 ปีที่แล้ว +2

    Thank u aiya. Can u please make a video about youtube video uploading. And ods making

  • @ghostsrl
    @ghostsrl 4 ปีที่แล้ว +2

    Mtath asai gaming streaming krl gaming video krl lankawa thnkt genna eth hoda machine ekak na ehma kyl salenne na 4n eken game ghl video dnw

  • @vihangasachintha5425
    @vihangasachintha5425 3 ปีที่แล้ว +2

    Gaming stream karanna wayasak thiyenna oneda

  • @easylistenlk6336
    @easylistenlk6336 4 ปีที่แล้ว +2

    Marai, game stream gana danagaththa, mechchara dawas hena parashnayak wela tibbe parashna set ekak dana gaththa ❤

  • @nisalperera2386
    @nisalperera2386 4 ปีที่แล้ว +1

    LAN line ekei coper line ekei speed loku wenasak thiyenawada (fiber eke)

  • @gawrawasachinthana5377
    @gawrawasachinthana5377 4 ปีที่แล้ว +2

    Aiye streaming කරන විදිය ගැනත් step by step video එකක් gennako???

  • @rsamarakon2322
    @rsamarakon2322 3 ปีที่แล้ว +1

    පියදර්ශන අයියා කියන ඒවට හිතත් නිවෙනවා බන්. ආසයි බිල්ඩ් එකක් කරන්න පාර්ට්ස් වල ගනන් අඩු උනාම.

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent 4 ปีที่แล้ว +1

    Niyamai Gamerslata godak vatinava meka

  • @manushapc1628
    @manushapc1628 4 ปีที่แล้ว +1

    Game streming ගැන ගොඩක් ඉගෙන ගත්තා.

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 8 หลายเดือนก่อน +2

    අයියා Duel මොනිටර් කොහොමද සෙට් ⁣කරන්නෙ එක තේරෙන්නැ GPU එකෙන් එන Idmi port දෙකටද මොනිටර් දෙක දෙන්නෙ

    • @pcguidelk
      @pcguidelk  8 หลายเดือนก่อน +2

      ඔව්.

  • @amilaniroshana9990
    @amilaniroshana9990 3 ปีที่แล้ว

    I7 4790k
    8gb ram
    960 2gb
    meke apex legends stream krnne beri weida😟 conection fiber

  • @SYNCDPRO
    @SYNCDPRO 4 ปีที่แล้ว +9

    Thank you for this ♥️🇱🇰

  • @adeepaoshadha
    @adeepaoshadha 2 ปีที่แล้ว +1

    supiri. Thanks.

  • @chanakamadushanka6739
    @chanakamadushanka6739 4 ปีที่แล้ว +1

    Koo meke nene page ekat denn kohomda ytube denkot chanel eka hadnkota monawd wesn kam.. fb eke page eka hadnkota krnn oninwens kam eken apiatth mudal hmbenwda ee kohodd kiyal dengnn link ekk dabnnoooo.

  • @sandarumanorathna4218
    @sandarumanorathna4218 4 ปีที่แล้ว +1

    Aiya stream software eka mokkda oyage ? if you can pls tell me ❤️❤️

  • @sv-hf3cz
    @sv-hf3cz 4 ปีที่แล้ว +6

    මාත් streaming ගැන හෙව්වා මේ video එකෙන් දැනගත්තා thank you සර්

  • @racereplica6906
    @racereplica6906 4 ปีที่แล้ว

    Fantech hg23 sniper 7.1 headset eka hoda da 😐😐😐 plz help

  • @kavindugk6823
    @kavindugk6823 4 ปีที่แล้ว +2

    ලොකුම අවුල prossesser එක. i3 icelack එකක් 😭😭😭😭😭😭😭😭

  • @kavindudushyantha2756
    @kavindudushyantha2756 ปีที่แล้ว

    Chanux bro vagema supiriyatama kiyala deno patta❤

  • @raveendramadhu2617
    @raveendramadhu2617 4 ปีที่แล้ว +1

    man pawichchi karanne i3 4170
    gt440
    8gb ram😊😊😊😊

  • @sllion799
    @sllion799 2 ปีที่แล้ว

    Mage vga eka ods ekata pennanne neni aiye ekata mokakda karanna. (Gtx460 1gb asus card)

  • @kasunkalhara835
    @kasunkalhara835 4 ปีที่แล้ว +2

    Readlne revo 75,000 eken stream karanna puluwanda.

  • @waruflash990
    @waruflash990 4 ปีที่แล้ว

    streaming walata ooni web cam gana loku wistharayak ooninee.streaming gana kiyaddin😕

  • @krdnkaldera3496
    @krdnkaldera3496 4 ปีที่แล้ว +1

    Ayye apita game clips danna baida explained karanne nathuwa

  • @RuchiraOshan
    @RuchiraOshan ปีที่แล้ว +1

    mn nm lap eken stream karanne, fall guys, among us wage games stream karana nisa loku performance ona na

  • @madushankaprime8538
    @madushankaprime8538 4 ปีที่แล้ว +1

    Aiye game eka facebook live denakota pin eka 999 yata yanwane 😔😔😔 kohomada eka hadanne

  • @MRJOKER-cx7ey
    @MRJOKER-cx7ey 4 ปีที่แล้ว +2

    hi brother, මමත් target කරගෙන ඉනනේ pubg mobile streem ඒකක් කරන්න.මට හොද pc ඒකක් හදල දෙන්න පුලුවන්ද? streem කරන්න.පුලුවන් තරම් අඩුවට .PLEASE HELP ME

  • @Nudithamihiran
    @Nudithamihiran 3 ปีที่แล้ว +1

    Mta computer ganna salli ne eeth game streaming karanna aasai phone eken karanna berida

  • @padbrp
    @padbrp 4 ปีที่แล้ว +59

    Hi. Just to make a small correction. 'Mega bits per second' is not a marketing term. That is the global measurement of network data speeds. Even all your network interface speeds are defined in bits per second. BTW I checked your reference video as well. There was no explanation for speed. Only on storage.
    Anyway good job on your videos. Good luck..!

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +15

      thanks for the info. i mentioned it as most users think it's Megabytes. this is the correct link th-cam.com/video/AVV6CNAu8EA/w-d-xo.html thanks

    • @udaragunawardhana5637
      @udaragunawardhana5637 4 ปีที่แล้ว +1

      when it comes to storage, It should be mebibytes, isn't it😅😅

    • @Valoreloaded
      @Valoreloaded 3 ปีที่แล้ว

      He meant as a marketing trick

  • @monsterff8152
    @monsterff8152 4 ปีที่แล้ว

    Ayye redline Revo pc eken oya streeming vade karanna puluvanda.😄😄😄😄😄

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +1

    කොහොමද ෆෝන් එකට සෙට් කරන්නේ live චැට් එක

  • @RiseBeyondX-z6m
    @RiseBeyondX-z6m 3 ปีที่แล้ว +1

    ❤️digatama මෙවැනි videos karanna අයියේ ❤️

  • @akkundrey8853
    @akkundrey8853 4 ปีที่แล้ว +1

    Dual monitors setup ekakin live streaming ekk karana widiha gana video ekk gennako(monitors 2ka machine ekata set karaganna widihath oneeeee puluwannam ekkmanatama vedio ekk aran ennakoooooo)

  • @kavindu_99
    @kavindu_99 4 ปีที่แล้ว +1

    Good explained thanks aiya 😊😘❤️❤️❤️❤️

  • @DrMarvelJezus
    @DrMarvelJezus 3 ปีที่แล้ว +1

    මේකේ සල්ලි හම්බෙන විදිහට set up එක හදන විදිහේ video එකක් කරහෙකිද ??

  • @shenalinduwara6293
    @shenalinduwara6293 4 ปีที่แล้ว +2

    Dialog eken berida stream karanna......

  • @gamingforleisure4427
    @gamingforleisure4427 3 ปีที่แล้ว +2

    500th comment eka magen...

  • @dreamsisrael7940
    @dreamsisrael7940 3 ปีที่แล้ว +1

    Patta machan❤️

  • @sandungonagala8684
    @sandungonagala8684 4 ปีที่แล้ว +5

    පට්ට bro.. 🤪❤️🌩️

  • @ImIronOne69
    @ImIronOne69 4 ปีที่แล้ว +2

    Thanks, man this was very helpful👍👍👍👍👌👌👌

  • @Nayanajith992
    @Nayanajith992 4 ปีที่แล้ว

    ඔයාලගේ ශාඛා තියෙන්නෙ කොහෙද අයියා.අනුරාධපුරයේ,කුරුණෑගල වල නැද්ද

  • @nalaka.perera
    @nalaka.perera 4 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකට මොනවගේ ටැග් දාලා තියනව ඇතිද ? gaming / game /streaming/ live/ online /youtube facebook gaming/ twitch/stream/ pcguidelk/ explained /sinhala/ sri lanka

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +3

    දැවෙන ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා 🙂

  • @venomff1790
    @venomff1790 3 ปีที่แล้ว

    Ayiye obs studio eke recoding karama video eka eka pathtakin podiyata game eke play eka pennanne full screan record wenna hadanne komada

  • @Echolithum
    @Echolithum 6 หลายเดือนก่อน

    I5 4th, 16 GB ram, Rx 580 8gb wage ekk awlk ndd