Asus TUF Gaming F15 - 12th Gen gaming Laptop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මේ අපේ පළමු intel 12th gen DDR 5 Gaming Laptop Review එක.
    වැඩි විස්තර දැනගන්න - 3a7e.short.gy/...
    ගන්න -3a7e.short.gy/...

ความคิดเห็น • 153

  • @dimuthunuwan4627
    @dimuthunuwan4627 2 ปีที่แล้ว +38

    "එතනින් එහාට ගිහිල්ලා"
    "මේ දේවල් එක්ක"
    "ඒ වගේම"
    "උපරිමයටත් එහා ගිහිං"

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 5 หลายเดือนก่อน +4

    ටෙම්ප් එක වැඩී නේ.
    අපි හිතුවොත් ස්ලිම් ,කූලින් වලට ඉඩ අඩු (like asus rog zephrus)වල නම් ඔය ටෙම්ප් එක ඇක්සෙප්ටබල්.ඒත් තරමක් බල්කි තික් ලැප් එකක් වෙලත් ෆෝට්නයිට් වගේ කොමන් ගේම්ස් වලදි cpu එක 90,92 ටම පුශ් වෙන එක එච්චරම හොඳ මදී කියන එකයි මගේ නම් අදහස.ලැප් එක අලුතින්ම අරගෙනත් 90 ට වඩා යනවයි කියන්නෙ
    සාමාන්‍යෙන් කියන්නෙ 90 ට වඩා ටෙම්ප් එක යනව නම් කූලර් එක මාරු කරන්න කියල.කෙනෙක් ගන්නෙ ඕක අවු 5 ක් 6 ක් පාවිච්චි කරන්න වෙන්න පුලුවන් .අනික ලංකාව වගේ රස්නෙ රටක . මට පේන්නෙ asus කොලේ වහල ගේමක් ගහල තියන පාටක් මොකද asus ලගෙ ටෆ් සීරීස් එක කියන්නෙ ගේමින්ග් බජට් සීරීස් එක ..එක අතකට වරදක් කියන්නත් බෑ අනිත් කම්පැනි වල ලැප්ටොප් බොහොමයකුත් මං දැකල තියනව ඔය වගේ . සහ ටෆ් ගේමින්ග් ලැප්ටොප් ඕව හීට් කරනවයි කියල ලංකාවෙ විතරක් නෙමේ යූටියුබ් එකේ උනත් කම්ප්ලේන්ස් ටිකක් තියනව.කොහොම උනත් කෙනෙක් දෙයක් ගන්නෙ මිලට උපරිම සාධාරණයක් තියන දේ නෙ. . .

  • @dewshansasmitha8689
    @dewshansasmitha8689 2 ปีที่แล้ว +11

    asus thma mama asama laptop brand aka ❤❤❤

  • @thucru1675
    @thucru1675 2 ปีที่แล้ว +103

    මේ මොකෝ මේ sl geek,pc guide දෙගොල්ලොම එකම වෙලාවට එකම ලැප් එක ගැන රීවීව් එකක් දාල 😀👍❤️‍🔥😂

    • @damiduwa8893
      @damiduwa8893 2 ปีที่แล้ว +7

      2 webi.mek F15 sl geek ek A15

    • @AGO_GAMIING_OFFIAL
      @AGO_GAMIING_OFFIAL 2 ปีที่แล้ว +1

      ඇත්ත 1 වෙලාවේම

    • @fakeaccount6395
      @fakeaccount6395 2 ปีที่แล้ว +1

      Math balala awe

    • @rashindumethsara6485
      @rashindumethsara6485 2 ปีที่แล้ว +1

      ඒකනම් මාත් දැක්කා 😅

    • @D2K538
      @D2K538 2 ปีที่แล้ว +2

      ඒකනෙ 😅

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +7

    සුපිරි ලැප්ටොප් රිවිව් එකක්......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @biminduaberathna4513
    @biminduaberathna4513 2 ปีที่แล้ว +6

    මං ගාව ඕකෙ 11gen එක තියනව .ඒකෙ wifi ගොඩක් slow නෙ.මොකද කරන්න ඕන.wifi card එක mediatek

  • @kumuduparamith4983
    @kumuduparamith4983 2 ปีที่แล้ว +5

    මෙක tuf සුපිරි laptop එකක් නෙ 💻💻🖥️💻📱

  • @B2R_PUNISHER
    @B2R_PUNISHER 2 ปีที่แล้ว +13

    HP/DELL vs ASUS gaththoth build quality ekai kal pawathmai gana comparison video ekk pls

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว +5

    ඒඋනාට මේකේ heating issues තියේලු.

  • @pramiya5211
    @pramiya5211 2 ปีที่แล้ว +11

    Oke 11thgen eka use karanne dan masa 8k witara gaming walata anith wada walata overall supiriyak

    • @balasooriyaarachchigeakash8061
      @balasooriyaarachchigeakash8061 2 ปีที่แล้ว

      4to edit video aulk nadda

    • @pramiya5211
      @pramiya5211 2 ปีที่แล้ว +2

      @@balasooriyaarachchigeakash8061 waradak na eth mn hithanne professional level ekata meke colour accuracy eka madi

    • @imalshanirmani7910
      @imalshanirmani7910 2 ปีที่แล้ว

      Games play karaddi battery eka sawuththu wenne nadda

    • @pramiya5211
      @pramiya5211 2 ปีที่แล้ว

      @@imalshanirmani7910 Battery eken games play karan na current ekata gahala play karanne, ethakota battery eke life eka wadi karagnna battery savings option deela thiyano My Asus kiyana software eken

    • @imalshanirmani7910
      @imalshanirmani7910 2 ปีที่แล้ว

      @@pramiya5211 games maxout karanna puluwanda? Oyage lap eka dan gattoth kiyk wenwda

  • @prtcaptn2265
    @prtcaptn2265 2 ปีที่แล้ว +3

    Priya ayye, mge evga gtx 970 sc model eka plug krl normal use krnna puluwan.eth full load or game ekk play krddi black screen enw , eka hadanna core clock ekai memory clock ekai 100kin adu krnna ona.ehm nathuw hadanna widihak nadda😁😍
    Pls reply😥😥

  • @Randomfacts380
    @Randomfacts380 2 ปีที่แล้ว +3

    Aiye.....aluthma fsr 2.0 gana one....eka patta technology ekak

  • @yasirudissanayake1695
    @yasirudissanayake1695 ปีที่แล้ว +7

    CPU temp එක 90ට වඩා යන එක අවුලක් නැද්ද?

  • @akashmadusanka2718
    @akashmadusanka2718 2 ปีที่แล้ว +8

    මන් නම් හිතුවෙ P-cores,E-cores තියෙන නිසා මීට වැඩිය battery proformance තියෙයි කියලා.හැබැයි overall සුපිරියක්'

  • @mrunboss
    @mrunboss 2 ปีที่แล้ว +1

    Niyamai aiye🥰

  • @reelsideYT
    @reelsideYT 2 ปีที่แล้ว +6

    මේකෙ AMD RIZEN version එකකුත් තියෙනවා නේද?

  • @CAPOYT
    @CAPOYT 2 ปีที่แล้ว +2

    GPU eka ginigannawa 🥲🥲

  • @sanjudilshan6964
    @sanjudilshan6964 2 ปีที่แล้ว +5

    අයියේ motion capture animation ගැන වීඩියෝ එකක් කරන්නකො.🙏🙏🙏🙏🤨🙏🙏

  • @thejanaamunugama2472
    @thejanaamunugama2472 2 ปีที่แล้ว +1

    I am 1st.😍👍

  • @masterdamikafernando8865
    @masterdamikafernando8865 2 ปีที่แล้ว +5

    F15 has Wi-Fi issues

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +3

    අයියෙ මේකට 1TB HDD එකක් ගහන්න බැරිවෙයිද😢😢😢😢 512GB මදිනෙ 😢😢😢😢 ඉක්මනට උත්තරයක් ඕන අයියෙ හදිස්සියක් ❤❤❤❤❤

    • @sltech-show
      @sltech-show ปีที่แล้ว

      පුලුවන්.

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว +3

    පට්ට 🙂😍

  • @minudesone1233
    @minudesone1233 2 ปีที่แล้ว +5

    Use gtx 550 it veg akak ganna tanak kiyannako

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb 2 ปีที่แล้ว +2

    අයියා ඔය video කරන camera එක මොකක්ද පොඩ්ඩක් කියනවද 🙂

  • @themiyabandara8786
    @themiyabandara8786 2 ปีที่แล้ว +1

    Adath niyamai

  • @Mr.Entertainment2024
    @Mr.Entertainment2024 2 ปีที่แล้ว +2

    Maru. Video eka

  • @kanishkaravinatha
    @kanishkaravinatha 2 ปีที่แล้ว +2

    Kohenda buy kare .🙄 ethana thava in stocks thibbada

  • @dhananjaya8240
    @dhananjaya8240 2 ปีที่แล้ว +4

    Asus Celeron ekakin asus tuf lap balana mama😢

  • @fawazmsm8739
    @fawazmsm8739 ปีที่แล้ว +2

    Keyboard Full RGB Colour ( Red...Green...Blue...Yellow...etc ) ද ?

  • @NavithuParanavithana
    @NavithuParanavithana หลายเดือนก่อน +1

    supiri lap ekkak

  • @iranasinghe09
    @iranasinghe09 2 ปีที่แล้ว +2

    Samsung book 2 pro 360 lap eke review ekak karannako

  • @lifescience4880
    @lifescience4880 2 ปีที่แล้ว +3

    ඕක කලින් 2යි ගාණකටනේ ද තිබ්බේ

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 2 ปีที่แล้ว +4

    TUF 👎 cooling අවුල් වගෙ.අවුරුදු දෙකක් ඉදන් use කරනවා

    • @thevindusithujaya8803
      @thevindusithujaya8803 2 ปีที่แล้ว

      Same bn. Mageth thiyenne TUF F17 2021 ekk. Matath okm hithuna

    • @user-ee7pv2mb7m
      @user-ee7pv2mb7m 5 หลายเดือนก่อน

      Dnt coding walata hoda budget eka 350 adu oya dana hoda lap ekak kiyannako

    • @tk-uk1pv
      @tk-uk1pv 25 วันที่ผ่านมา

      @yasirukaweesha7024 bro?

  • @lofi2k22
    @lofi2k22 2 ปีที่แล้ว +1

    Mega giya aurudde pttm fail meprawath hoda benchmark, heating issue good unot hodai

  • @NoshenCorea
    @NoshenCorea 2 ปีที่แล้ว +5

    RTX 3070 8gb Graphics variant ekakuth thiyenwa ne me lap eke

    • @saharadilusha3718
      @saharadilusha3718 2 ปีที่แล้ว

      eee asus A15 eke neda

    • @peelingpeely2524
      @peelingpeely2524 ปีที่แล้ว

      ​@@saharadilusha3718 no A15 kiyanne ryzen version eka ow 3070 tiyenewa

  • @NavithuParanavithana
    @NavithuParanavithana หลายเดือนก่อน +1

    patta

  • @kaveeshaakalanka8105
    @kaveeshaakalanka8105 11 หลายเดือนก่อน +1

    හැම tuf lap එකක් එකක්ම mouse එකක් හම්බෙනවද

  • @gamingrushyt6757
    @gamingrushyt6757 2 ปีที่แล้ว +2

    අයියේ දැන් gtx 1060 vga එකක් කීයද

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว

    Maru ayya

  • @nimna_bro_
    @nimna_bro_ 6 หลายเดือนก่อน +1

    2024 💗

  • @techtipswithnipuna2281
    @techtipswithnipuna2281 2 ปีที่แล้ว +4

    👍

  • @fireplace2102
    @fireplace2102 ปีที่แล้ว +4

    Which is good laptop msi Katakana gf66 or asus tuf f15

  • @Rough.91
    @Rough.91 2 ปีที่แล้ว +1

    Lap nethi unoth hoyaganne kohomada Brother. ? Tracking gena vdo dannako

  • @kaveendesilva9074
    @kaveendesilva9074 2 ปีที่แล้ว +2

    HEY PC Guide I've been watching all of ya videos. But I need a little help from you. Mistakenly I've permanently deleted some of my important files in my phone but it has been more than 30 days now so I can't recover it from my cloud. Can you help me because that files are so much important 😓

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว

      We can a recovery tool. In any case if the drive that used to store the data is reused to store - it might have been over written many times by now. Which reduces the chances of recovering. Anyways drop n email to info@pcguide.lk

  • @mahen_x7821
    @mahen_x7821 2 ปีที่แล้ว +1

    🔥👌

  • @ThenuraDeAlwis
    @ThenuraDeAlwis 2 ปีที่แล้ว +3

    Price 🙄

  • @gamingpancha7402
    @gamingpancha7402 7 หลายเดือนก่อน +1

    aiye lenovo loq akata wada hodadaa

  • @DilanWolf
    @DilanWolf 2 ปีที่แล้ว +1

    9:56 e video eka mokakda ?

  • @ruvinda1234
    @ruvinda1234 2 ปีที่แล้ว +3

    🙂🙂🙂
    👍👍👍

  • @vimugaming7567
    @vimugaming7567 2 ปีที่แล้ว

    ❤️🔥

  • @ClashGamers.
    @ClashGamers. 10 หลายเดือนก่อน

    Meke video editing , photo editing karanna barida ???

  • @tdshaggy5500
    @tdshaggy5500 2 ปีที่แล้ว +3

    මේ logo එක ආයේ වෙනස් කරන්න 😡😡😡

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 2 ปีที่แล้ว +2

    ❤😊😊

  • @kaveenbro9027
    @kaveenbro9027 10 หลายเดือนก่อน +1

    now price eka kiyada ayye

  • @navodgunarathne204
    @navodgunarathne204 2 ปีที่แล้ว +4

    Price.. 300,000+ නේ

  • @ClashGamers.
    @ClashGamers. 10 หลายเดือนก่อน

    Video editing ,photo editing karanna barida ??

  • @TajithAludeniya-yn8vg
    @TajithAludeniya-yn8vg ปีที่แล้ว +2

    can we use a stylus pen for this?

    • @pcguidelk
      @pcguidelk  ปีที่แล้ว

      No touch screen

  • @dinithkumudika6459
    @dinithkumudika6459 2 ปีที่แล้ว

    aiye gaming lap ekak gaming walata godak effective wdiyta optimize krnne komda kina eka gana video ekk genna plwnwda. specially 4gb wage gpu ekk thiyna budget gaming lap walata wage.

  • @SpectrumpicturesLK
    @SpectrumpicturesLK 5 หลายเดือนก่อน +1

    where i can buy this

  • @cricinfo5579
    @cricinfo5579 11 หลายเดือนก่อน

    Ayye 2023 එකත් ඕනේ ඉක්මනට...

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 ปีที่แล้ว +1

    Cooling බලද්දී 92'c ක Temp එකක් කියන්නේ ටිකක් වැඩියි නේද

    • @plasticfoods232
      @plasticfoods232 2 ปีที่แล้ว

      Intel hindanm wadii thama....AMD nm 92C kiyanne normal

  • @crownpg.
    @crownpg. 2 ปีที่แล้ว +1

    Oka oyalagenma gaththa

  • @s-shorts-video-90
    @s-shorts-video-90 2 ปีที่แล้ว +1

    Price koto r graphics card koto

  • @lakmaludaya1
    @lakmaludaya1 2 ปีที่แล้ว +1

    මගෙ තියනවා 11 generation එක

    • @lasithamuthukumarana9750
      @lasithamuthukumarana9750 2 ปีที่แล้ว

      11 gen eka hodada mama ekak ganna yanne.eekayi.

    • @plasticfoods232
      @plasticfoods232 2 ปีที่แล้ว

      @@lasithamuthukumarana9750 ASUS TUF series eka tikak awul....Gannawanm ASUS ROG STRIX G15 ekakata wage yann puluwannm hondai...Hbai thama eeke aluth eka lankawata awe nathda koheda....Naththam Legion 5 eka godak hondai

  • @methum4084
    @methum4084 2 ปีที่แล้ว

    Woow

  • @anupanuwan30
    @anupanuwan30 2 ปีที่แล้ว

    supiri

  • @Ramikapro
    @Ramikapro 2 ปีที่แล้ว +1

    Good laptop

  • @denvermarlon779
    @denvermarlon779 2 ปีที่แล้ว +1

    lap eke gana dammanm apita hart attack haddy liyla hithenna athi ayyta😂...
    review mm ithin pc guid thma

  • @crazydrocky2666
    @crazydrocky2666 2 ปีที่แล้ว

    Kwru hri kiyndko meke 10th gen eka ganna tynne kohed gaana kohmda kiyl.

  • @thenu6153
    @thenu6153 2 ปีที่แล้ว +2

    බලා සැනසෙම්

  • @funny-world4228
    @funny-world4228 2 ปีที่แล้ว +7

    හිතුව තරම් හොද නෑ නේද LAP එක...🤔?

    • @mstech2006
      @mstech2006 3 หลายเดือนก่อน +1

      Ai bro. Monadha awla meke?

    • @user-sn2oe5of3x
      @user-sn2oe5of3x 2 หลายเดือนก่อน +1

      Mokadda meke ochcharatama awla

  • @nisaldewmin493
    @nisaldewmin493 2 ปีที่แล้ว

    dakunu patte uda tiyena peformance manina app eka mokakd

  • @etroix-custom
    @etroix-custom ปีที่แล้ว +1

    brother f15 dha hodha a15 dha hodha

  • @TharinduAnushanga
    @TharinduAnushanga 3 หลายเดือนก่อน

    A15d f15 hoda

  • @sldulakarabro3044
    @sldulakarabro3044 2 ปีที่แล้ว

    නියමය් s

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +1

    ammmorr

  • @chathuramadusanka6651
    @chathuramadusanka6651 ปีที่แล้ว

    Kiyada

  • @QUONTUM-VIBES
    @QUONTUM-VIBES 2 ปีที่แล้ว

    mata lap ekak nane

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 11 หลายเดือนก่อน

    gaththa oka hehe

    • @user-ik5lh7ef2o
      @user-ik5lh7ef2o 2 หลายเดือนก่อน

      Kohomada performance avlak nedda 😊

  • @blackzero8763
    @blackzero8763 2 ปีที่แล้ว

    Ko satiyk information

  • @user-hf8bu2oj6x
    @user-hf8bu2oj6x 7 หลายเดือนก่อน

    ea laptop eakean vedio eaka balana mama🤣

  • @TDDRS
    @TDDRS ปีที่แล้ว

    Mma me lap eka gtte rs 300000 saudi walin 😔

  • @slcaption-info
    @slcaption-info 2 ปีที่แล้ว

    Ayyagen hard ekaui comment ekakui ganna balan inna mama😔😔

  • @sanjakajayarathna645
    @sanjakajayarathna645 2 ปีที่แล้ว

    F15 ද A15 වඩාත්ම හොද.....?

    • @plasticfoods232
      @plasticfoods232 2 ปีที่แล้ว

      ASUS F15.....ee unata ASUS TUF Series eka tikak awl...ASUS ROG STRIX series eka thamai honda

  • @user-ku4ow1lg6c
    @user-ku4ow1lg6c 4 หลายเดือนก่อน

    ඕකේ හාර්ඩ් ඩිස්ක් එකක් අප්ගේඩ් කරන්න බෑ

  • @rockyhandsome2497
    @rockyhandsome2497 2 ปีที่แล้ว +1

    🖤😢🔥😢🔥❤️

  • @AllINONE-si6lk
    @AllINONE-si6lk 2 ปีที่แล้ว +3

    කූලින් හොදයිලු ඒත් 92° 🤣🤣

  • @TharinduMihiran
    @TharinduMihiran 2 ปีที่แล้ว +4

    අමු ජරාවක් ඔයිට වඩා හොඳයි legion 5 එක !

    • @CAPOYT
      @CAPOYT 2 ปีที่แล้ว

      Ow!

  • @ravishannx1021
    @ravishannx1021 2 ปีที่แล้ว

    මට F 17 තියෙන්නෙ 😘

  • @zumukigaming2850
    @zumukigaming2850 2 ปีที่แล้ว +1

    ගාන කිව්වෙ නැහැ නෙ

  • @brawlnemesis8998
    @brawlnemesis8998 2 ปีที่แล้ว +1

    Oka ganda salli kohendha bn? 😂😂

  • @user-ts7fe3eo6u
    @user-ts7fe3eo6u 5 หลายเดือนก่อน

    Now this lap available what price in our country

  • @hasiduashen9107
    @hasiduashen9107 8 หลายเดือนก่อน

    Msigf63 ekada hoda asus tuf 15 ekada hoda

  • @sanjudilshan6964
    @sanjudilshan6964 2 ปีที่แล้ว +1

    අයියේ motion capture animation ගැන වීඩියෝ එකක් කරන්නකො.🙏🙏🙏🙏🤨🙏🙏

  • @tharudisimanethsri7890
    @tharudisimanethsri7890 2 ปีที่แล้ว +1

    👍

  • @BoomMusic8997
    @BoomMusic8997 2 ปีที่แล้ว +1

    Chanux bro, pcg, sl geek, 3 ma ekata

  • @sanjudilshan6964
    @sanjudilshan6964 2 ปีที่แล้ว +1

    අයියේ motion capture animation ගැන වීඩියෝ එකක් කරන්නකො.🙏🙏🙏🙏🤨🙏🙏