දැක්කම ඇඟේ හිරිගඩු පිපෙන අද්භූත ඉතිහාසයක් ගැබ්වුණු තැනක් | කැලේ මැද්දේ නාගයෙක් රකින අමුතු රූපයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2020
  • 👉 ඇසිය යුතුම කතාවක් 06
    සූර්ය වංශික රණබා කුමරු කුවේර පන්නා රාවණ ලෙස රජ වුනු හැටි
    මහා කාල ඍෂිවරයාගේ ශිෂ්‍ය විකුම් දඬු මොණරය හැදුව හැටි
    ලින්ක් එක👉 • සූර්ය වංශික රණබා කුමරු...
    👇👇👇👇👇👇👇👇👇
    රාවණ රජුගේ ආභරණ නිධන් කල අධි ආරක්‍ෂිත කලාපය බුළු ගල | රාවණ යුගයේ ලිවීම කියවීම භාවිත වුනේ නෑ ! හේතුව | ඇසිය යුතුම කතාවක් 05
    ලින්ක් එක👉 • රාවණ රජුගේ ආභරණ නිධන් ...
    විභීෂණ රාවණ අත්හැර රාමාට එක් වුනු හේතුව | කුම්බකරණ ඇත්තටම මාස 6ක් නිදා ගත්තාද ? ඇසිය යුතුම කතාවක් 04
    ලින්ක් එක👉 • විභීෂණ රාවණ අත්හැර රාම...
    කුඹුකන් කුමාරයාගේ රජදහන කෙළවරේ රාවණ රජුගේ බෙහෙත් වත්ත අදටත් රකින අමර | හැමෝම ඇසිය යුතුම කතාවක් - 03
    ලින්ක් එක👉 • කුඹුකන් කුමාරයාගේ රජදහ...
    අදටත් රාවණයන්ගේ දේ රකින සීගිරියේ සිටින මකර කිව්ව ඉදිරියේ එන විනාශය | හැමෝම ඇසිය යුතුම කතාවක් - 02
    ලින්ක් එක👉 • අදටත් රාවණයන්ගේ දේ රකි...
    රාවණයන් ලඟම සිටි ජන්තුගේ මහා හෙළිදරව්ව (උමං සහ නිධාන් ) රාවණ ගැන සොයන හැමෝම ඇසිය යුතුම කතාවක් - 01
    ලින්ක් එක👉 • රාවණයන් ලඟම සිටි ජන්තු...
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්
    #Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka

ความคิดเห็น • 436

  • @aththanayakaramherath2357
    @aththanayakaramherath2357 4 ปีที่แล้ว +110

    අපේ මුල හොයාගෙන තරුණයො යන ගමන සාර්තකයි.පාවහන් ගලවලා ගිය අපුරුව .ලස්සනයි

  • @loosiri
    @loosiri 4 ปีที่แล้ว +115

    අදාල ස්ථානය රහසක් වශයෙන් රැකීම හා පාවහන් ගැලවීම ගැන ඔබට තුති.. 🙏

  • @lakminiamaradewa8479
    @lakminiamaradewa8479 4 ปีที่แล้ว +152

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදි.. රටම අවදි වෙලා, තරුණයන් ඉතිහාසය වෙනුවෙන් මහන්සි වෙනවා.. well done brother..!!!

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว +11

      පුරාවිද්යා එවුන් ගියොත් ඔතනත් විනාශයි. තම්බින්ට ඕවා විනාශකර නිදන් හාරන්න ගෙවල් හදන්න අයිතිය දෙයි උතුරෙ නැගෙනහිර වගේ. උන් ගවෙශන කරන්න නැමති නෑ දන්නෙත් නෑ. උන්ගෙ සාක්කුවට සල්ලි වැටුනහම වටිනාකමක් ණැ කියයි උසාවි ගෙනිච්චත්.

    • @roshankulasekara3947
      @roshankulasekara3947 4 ปีที่แล้ว +6

      උන් ඉන්නේ පිං පඩි ගන්න පිං බත්තු.සුද්දන්ට ඕන විදියට වැඩ කරන්න .

    • @matarasugath6883
      @matarasugath6883 4 ปีที่แล้ว +1

      a uthamayo nidaganne nee sethapenawa sethapenawa dahamin semin

    • @chalatanty3468
      @chalatanty3468 3 ปีที่แล้ว

      Eup

    • @chalatanty3468
      @chalatanty3468 3 ปีที่แล้ว

      @@matarasugath6883 2

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +80

    අපේ ප්‍රෞඩ ඉතිහාසය ඇස නොගැසුණු තැන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අපේ නෙත් මානයට ගෙන එනවාට ඔබතුමාට බොහොම පින් .

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +10

    🌞 හිරැ දෙවියන්ට වන්දනා මාන කරපු තැනක් වගෙ...🌞🙏🙏🙏,,බොහෙම පින් ඔබ තුමාගෙ මෙ කැපකිරීම් වලට...🙏💐❤️

  • @sisirachandrasena3846
    @sisirachandrasena3846 4 ปีที่แล้ว +15

    ලංකාවෙ ඉතිහාසයේ වටිනාකම පෙන්වූ ඔබට දීර්ගායු ලැබේවා බුදුසරණයි !

  • @ruwansanjeewa8862
    @ruwansanjeewa8862 4 ปีที่แล้ว +47

    අයියේ ඔයා මේ කරන දේ ගොඩක් පින් හැබැයි මේවා බලන මිනිස්සු අඩුයි එහෙම හිතනකොට ජාතිය ගැන දුකයි

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +54

    ධනුෂ්ක මල්ලි ඔහොම යං ඔහොම යං ඔබට බූදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sujeewasujeewa9859
    @sujeewasujeewa9859 4 ปีที่แล้ว +35

    අපේ රටේ ඉතිහාසය වල් වැදිලා ගොඩාක් කල් ඒය ඒළි පෙහෙළි කරන්න බැරී.තරමට ව්ශාල වෙලා

  • @shanudewiya6705
    @shanudewiya6705 3 ปีที่แล้ว +3

    අපේකම අපිට නැති කරා පර සුද්දෝ . හෙල වෙදකම් යට ගැහුවා . හිතට මාරම ගැම්මක් එන්නේ මෙහෙම හරිදකිනකොට . සමහර විටක අපිත් ඒ කාලවල ඉන්න ඇති කියලා හිතෙනවා . ගොඩක් පින් දනුෂ්ක අයියේ ඔයාට තුනුරුවන්ගේ සරනයි

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 4 ปีที่แล้ว +60

    ධනුෂ් මහත්තයෝ, ඔයා ඔයවිදියට කැලෑවල්වල යනකොට හොඳ safty kit එකක් දාගත්තොත් ඉතාම හොඳයි, මොකද ඔබ අපිට ඕනි,
    ඔබගේ ආරක්ෂාව ගැන සැලකිය යුතුයි, අත් පා සහ ඔලුව වැසෙන සේ ඒ දේවල් පළඳාගෙන යන්න.
    ඔබටත් උදවුකරන අයටත් තෙරුවන් සරනින් සියලු යහපත වේවා !

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +15

    ධනුෂ්ක ඔබට ජය .බුදුසරණයි 🇱🇰 🇱🇰 video එක හරියට නොබලා ""ව්ස්තර ලියන අන්දයින් ගනන් ගන්න එපා . 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰❤️❤️

  • @udeshidahanaka4173
    @udeshidahanaka4173 4 ปีที่แล้ว +44

    මට හිතෙන්නෙ මේ චිත්‍රය නම් ගොඩාක් පැරණි එකක් නෙමෙයි.යම් තාක් දුරට පැරණි ඇති.හැබැයි ඕක අදින්න පාදක උන දෙයක් ඔයිට කලින් ඔතන තියෙන්න ඇති.සමහර විට මොකක් හරි ලොකු සංඥාවක් වෙන්න පුළුවන්.

    • @pabalunawarathne566
      @pabalunawarathne566 4 ปีที่แล้ว +4

      Matath eka hithuna kauru hari rawattanna karapu ekakda dnne na kiyala mokada e warna Harima aluth Saha eliyat.parani chithrawage newe podi ekek adapu chithrak wage.mata hithenne dhanushka mahathmayata wrdi thorathurak dila.mita kalin pennu bithusithuwam wala ochchara eliya warna kohewat thibila na ewa aththa meka wishwasa karanna amarui

    • @umchannel9914
      @umchannel9914 4 ปีที่แล้ว

      Hm... oka balanna giyata aththatama aththe wena deyak wennath puluwan..... ewa soyaganema පුරා. දෙ. ta bara bemu...

    • @s.lmixbox8132
      @s.lmixbox8132 4 ปีที่แล้ว

      Eekathawanam aththak

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +5

    ඒ පිලිමය මොකක් කියලද හිතෙන්නෙ
    ගෝඩාක් පින් ඔබලාට මෙ ඉතිහාසය ගැන හදුන්වා දෙනවට බුදු සරනයි මල්ලි

  • @chamindahewage1784
    @chamindahewage1784 4 ปีที่แล้ว +8

    ඔබ අපේ රටේ අතිතය අපිට දැනගැනිමට කරන වෙිහෙසට බොම පින් තෙරැවන් සරනයි 💪💪👉👉

  • @chammirodrigo9917
    @chammirodrigo9917 4 ปีที่แล้ว +4

    දනුෂ් ඔබට හුගාක් ස්තුතියි ,
    අප නොදත් අපේ ඉතිහාසය අපට පෙන්නන දරන වෑයම අගය කරමි. බොහෝ දුෂ්කර ගමනක් යන ඔබට බුදු සරණයි දෙවි පිහිටයි .

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 4 ปีที่แล้ว +22

    ඔබ ගැන හරි ආඩම්බරයි සහෝදරයා...

    • @surangaasanka5045
      @surangaasanka5045 3 ปีที่แล้ว

      Ela ela ohoma yan api helayo saho....bs digatama karanna mewa.

  • @de_vindi
    @de_vindi 4 ปีที่แล้ว +16

    මෙච්චර විශිශ්ට හෙල ඉතිහාසයක් තිබ්බ ලාංකික හෙලයන්ට අතීතය මෙතරම් දියුණු නම් ඇයි වර්තමානය ගොඩ නගන්න බැරි.....
    අපේ අතීතය සාක්ශි බොහෝමයක් තවමත් හෙලි වී නෑ.....අපි නොදන්නා කරුනු
    පිලිබදව අපිව දැනුවත් කරන්න සුබ පතනවා

    • @ganganishanka2449
      @ganganishanka2449 4 ปีที่แล้ว

      දනුණ දේ අනුව විෂ්ණු දෙවියන් wadina stanayak awageama මිනිසුන් වන්දනා karapu stanayak hitata duna අදහසක් ඔම්ම් මහා kali

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +3

    අපිත් වාසනා වන්ත උනා දුර රටක ඉඳලත් මෙය දකින්න ඔබට පින්❤🙏🤲

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c 4 ปีที่แล้ว +82

    සෙනරත් දිසානායක ඕක දැක්කොත් කියාවි වැස්සට හේදිල ඔය පඩි හැදුනෙ කියල 😂😂😂හා නැද්ද කියහල්ල🤔🤔🤔

    • @chamindulakshitha5928
      @chamindulakshitha5928 4 ปีที่แล้ว +5

      ඒක නම් සිරා ඌ මොලේ උඩනේ ඉදන් ඉන්නේ😂

    • @taniyajayani8753
      @taniyajayani8753 4 ปีที่แล้ว +1

      Ekanam atta

    • @punsarakodagoda5264
      @punsarakodagoda5264 4 ปีที่แล้ว +1

      sira katawa bng e taram pissa oka

    • @rodsquirrels6221
      @rodsquirrels6221 2 ปีที่แล้ว

      @@Bandara_vlogs ඒක මෙතනට අදාල නෑ 🤔

  • @MemesKalapaya
    @MemesKalapaya 4 ปีที่แล้ว +33

    කුණ්ඩලිනි යෝගා ගැන විස්තරාත්මක වැඩසටහනක් කරන්න🙏🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +2

    ඇත්තටම එය දකිද්දී හිතට ලොකු සතුටක් දැනුනා .තෙරුන් සරණයි ඔබට මෙවැනි දසුනක් දකින්නත් පින් කරලා තියෙන්න ඕනි

  • @chamaedirisingha6460
    @chamaedirisingha6460 4 ปีที่แล้ว +4

    මේඝනාධ කුමරු පුදසත්කාර කරන,අදහන,වරම්ගත් හෙළයේ
    දෙවගන....

  • @hirunidilthara139
    @hirunidilthara139 4 ปีที่แล้ว +7

    ඉතිහාසය මෙසේ සොයා යනවාට ඔබට තුති

  • @pramoktechvlog8330
    @pramoktechvlog8330 4 ปีที่แล้ว +3

    මේවා අපි රැකගන්න ඕනේ,පුරාවිද්‍යා එකට මේවා පෙන්නලා සංරක්ෂණය කරන්න,ඔබට පිං,තෙරුවන් සරනයි

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් දැසට දැක ගැනීමට සහය ලබා දුන්නා ට ගොඩක් ම ස්තූතියි ඒ වගේම හරිම සතුටුයි ඔබට ගොඩක් ම පින් මේ වගේ දේවල් ආරක්ෂා කරන්න විසදුම් ලබා ගැනීමට හා මේවාට බවුද්දයෝ නිතරම වැද පිදුම් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට අපි සියලුම දේනා ඒකට අත් වැල් බැඳ මේ උතුම් තැනක් ආරක්ෂා කරන්න සැලසුම් සකස් කරන ලේස ඉල්ලා සිටිනවා මේවා පාලුවක් කරන්න හෝද නැහැ සුද්ද පවිත්‍ර කරලා ඒ තැන් වලට නමස්කාර කරනවා තරම් මේ ලෝකේ තව පිනක් සතුටක් නැ බලන්න මේ තරම් කැපවෙලා රටට සේවය කරන අපේ බවුද්ද අයට කිසිම කරදරයක් වේන්නේ නැති ව ආරක්ෂා කරලා දේන වීදියට මම නම් බයේ තමයි මේ වීඩියෝ ඒක බැලුවේ මොකද පරන තැනක කැලේ මැදින් කාටවත් ම තේරුම් ගන්න බැරි වුනා ගොඩක් ම පින් දේවීයනේ මගේ රටේ අය ආරක්ෂා කරලා දුන්නා ට මම කාටර් වල ඉන්නේ 🌹🌹🌹🌹🌹🌹මගේ බුදු දහම සදාකාලිකවම රැක ගන්න මගේ මවු බීමට වාසනාව ලැබේවා

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +3

    අපේ අතීත ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුෂ්කර මැද්දේ ඒ ස්ථානවලට ගොස් අපට සියැසින් දැක ගැනීමට සලසා දීම ගැන ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මල්ලි

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว

    ඔන්න බලාගනිල්ලා රටට දයට ආදරේ නියම හෙළයෙක් . අනිත් උන් පර දෙසක්කාරයෝ. දණුෂ් අයියේ ඔයාට ගොඩාක් පිං මෙහෙම වෙහෙස දරනවවාට. ඔයාට විතරයි කැක්කුමක් තියෙන්නේ. එහෙම වෙන්නෙත් නියම හෙළයෙක්ට විතරයි. තෙරුවන් සරණයි අයියේ

  • @kamanikamani2506
    @kamanikamani2506 4 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි, ඔබට පරිස්සමින් වැඩකරන්න ස්තූතියි....

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +4

    ජය වේවා බුදු සරණයි අයියෙ ජය

  • @samanthi8963
    @samanthi8963 4 ปีที่แล้ว +18

    අතිත අභිමානය සගවාගත් ලස්සන පරිසරයක්..

    • @sumudumenaka2483
      @sumudumenaka2483 4 ปีที่แล้ว +1

      මොකක්ද මෙතන තිබෙන අභිමානය මා නමි දුටුවෙ නැත කසිදු අභිමානයක් මෙම රුපය මැත කාලයෙ අැදපු එකක්

  • @thilakrathnathilakrathna6966
    @thilakrathnathilakrathna6966 4 ปีที่แล้ว +18

    සුන්දරත්වයෙන් පිරි අපේ ඉතිහාසය සොයා මහා වනාන්තර පීරා ගෙන යන භයානක ගමනක් ඔබ නිතරම ආරක්ෂා විය යුතුයි ඉතිහාසයේ කිසිවෙක් මෙතෙක් ඇස නොගැටුණු තැන් සෙවීමේදී සොයා යෑමේ දී අප පරිස්සම් විය මොකද අපට ඇසට නොපෙනෙන බලවේග මෙවැනි ස්ථානවල සැරිසරනවා වෙන්න පුළුවන් ඔබේ ආරක්ෂාව නිතරම තර කර ගත යුතුය මොකද ඔබ අපට අද දවසේ සුවිශේෂ පුද්ගලයෙකි වැලලුනු ඉතිහාසයක් මතුකර අනාගතයට දායාද කරන්න ඔබ ගන්නා මේ උත්සාහයේ දී ඔබ අපට සම්පතකි ඔබව සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරන්වා

  • @nadulakishal2240
    @nadulakishal2240 ปีที่แล้ว +1

    ගෞතම බුදු රජිදුන්ගේ ශ්‍රී රූපයට නමස්කාර වේවා!!!

  • @chandanarajapaksha5507
    @chandanarajapaksha5507 3 ปีที่แล้ว

    හරිම සන්තෝසයයි සහෝදරයා .පරිස්සමට ඔබේ ගමන ඉදිරියට යන්න .ඔබට තෙරුවන් සරනයි .

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +3

    ගෝඩාක්ම ස්තූතියි ඒවගේම පින්

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි ගරු කිරීම, පාවහන් ගැලවීම, මේ කොහෙද කියලා නොකීම තෙරුවන් සරණයි

  • @annyrithwa1835
    @annyrithwa1835 4 ปีที่แล้ว +3

    මටනම් බයත් හිතෙනවා බලමු මොනාද දකින්නෙ කියල තෙරුවන් සරනයි ඔයාට පරිස්සමෙන් යන්න

  • @ramyakanthi226
    @ramyakanthi226 4 ปีที่แล้ว +1

    ඔබට බොහොම පිං මෙවැනි සම්පත් සොයා යන ගමනට ...attatama ඔබ මීට වැඩිය parissamen yanna මේවගේ gaman..teruwan sarany

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Oya karana sewayata thanka mallibs dewi pihitai

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว

    ඒ කාලෙ අය දන්න විදියට බුදු රජානන් වහන්සේ ව සිතුවම් කරල රැස් වලල්ලත් දල කිය හිතෙනවා ගොඩක් පින් ස්තුති පෙන්නුවාට .ගල් උනු කරපු තාක්සනය තිබුනානම් ඔය අපි දකින නගින හැම ගලක්ම ඇතුලෙ එයාල මාලිග නිවෙස් හදාගෙන ඉන්න ඇති කියා හිතෙනවා ස්තුති තෙරුවන් සරණයි ඔබට

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 4 ปีที่แล้ว +3

    ලස්සනයි කොයිතරම් ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙනවද තෙරුවන්සරණයි🙏 ඔබලාට🙏

  • @naradasenarath6405
    @naradasenarath6405 4 ปีที่แล้ว +4

    අපේ ඉතිහාසය හොයන්න ඔබ‍ට ශක්තිය ලැබේවා.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට

  • @sashinidissanayake6588
    @sashinidissanayake6588 3 ปีที่แล้ว

    ස්තුති අයියෙ අඩම්බරයි බුදු සරනයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @dhanuchathu1717
    @dhanuchathu1717 ปีที่แล้ว

    ගොඩාක් පිං අයියේ මේ දේවල් අපිට පෙන්නුවාට..... බුදු සරණයි .....යක්කයන්ට ජය......ජය ශ්‍රී රාවණා ......නමෝ ශ්‍රී රාවණා .....

  • @FREEFIRE-nm2yx
    @FREEFIRE-nm2yx 4 ปีที่แล้ว +2

    ජය වේවා 🙏🙏

  • @amilasitum21
    @amilasitum21 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @arnoldvenal3668
    @arnoldvenal3668 4 ปีที่แล้ว +1

    Thank you doing this thing...and background music damn awesome!

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +1

    මාරයි දනුෂ්..' ඒ කඳු මුදුන දැක්කාම මටත් හිතා ගන්න බැරි වුනා මේ ස්ථානය ගැන

  • @Rohanakumaraherath1676
    @Rohanakumaraherath1676 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි.

  • @nissankagedara9469
    @nissankagedara9469 4 ปีที่แล้ว

    Dhanus aeya oyage video hamadayakma balanawa budu sarani oyalata

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට .🙏

  • @sanirusuhasvin5873
    @sanirusuhasvin5873 4 ปีที่แล้ว +1

    නියමයි...

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ‍ට පරිස්සමින්

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +1

    අපේ තරුණයො වෙන මහන්සිය
    ඇත්තටම පුරාණයේ දෙවල් සොයන්න උත්සාහ කරන්නෙ දනුෂ්කට බුදු සරණයි !

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Hammooo Lassanaaa..Hithata Mokakdo Una..eka Balanna itha Hodata pahadilawa apita penna adatath thiyenawa.🤲🙏❤

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 ปีที่แล้ว

    බොහොම ස්තුති තෙරුවන් සරණයි ඔයාට

  • @madushiliyanage8587
    @madushiliyanage8587 4 ปีที่แล้ว

    Thank you

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว +1

    Athithe monatharam dewal me thanwala sidda wenna adda dakinakota ane matath yanna athnam kiyala hithenawa තෙරුවන් සරණයි oba siyalu denata

  • @sunithsamarakoon733
    @sunithsamarakoon733 4 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    Theruwan saranaiy obathumata පරිස්සමෙන් 🙏🙏🙏

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +1

    Api hari aasawen balanawa. Thanks malli oyata

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 ปีที่แล้ว +1

    Good

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +1

    ධනුෂ්ක මල්ලි ඔහොම යං ඔහොම යං ඔබට බූදු සරණයි

  • @danupriya1324
    @danupriya1324 3 ปีที่แล้ว

    බුදු සරණයි අයියේ පරිස්සමෙන්

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว

    Thanks

  • @wijayachemil3012
    @wijayachemil3012 3 ปีที่แล้ว

    ගොඩක් පින් වැඩක්

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 4 ปีที่แล้ว +1

    පුරා විද්ද්‍ය අය ගිය ආන්ඩුවෙ හොදටම නිදාගනයි හිහියෙ

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว +2

    ජාතියේ අභිමානය, පෞඩත්වය වලලා ලෝකයේ නිවටුන් වුන ජාතියක් ..අපරාධයක් . කවුද වග කියන්න ඕන..😥😥😥🇱🇰. තෙරුවන් සරණයි ඔබ⁣ට. බෙහෙවින්ම ස්තූතියි

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි සත්තුන්ට බොන්න වතුරත් තියේනවා බලන්නට

  • @asipatha1977
    @asipatha1977 4 ปีที่แล้ว

    නියමයි අයියේ🌸🌸🌸🌸

  • @sahanhasaranga5139
    @sahanhasaranga5139 4 ปีที่แล้ว

    නියමයි අයියෙ .බුදු සරණයි!

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 ปีที่แล้ว +1

    Ape heta ithihasaya apita gedara idan bala ganna puluwan dan.ayye oyata pin sidda wenawa.budusaranai !

  • @uduwarathushara7837
    @uduwarathushara7837 4 ปีที่แล้ว

    නියමයිනේ

  • @tommaamena4898
    @tommaamena4898 4 ปีที่แล้ว

    Budusaranai

  • @rashmikagayan9092
    @rashmikagayan9092 3 ปีที่แล้ว +2

    පුරාවිද්‍යා කාරයන්ට පඩි දෙන්නේ මොකටද මෙ මිනිස්සුන්ට දියන් නැත්තන් අපෙ හෙල වෙදකම සහ ඉතිහසය විනාශ කරපු සුද්දන්ට දියන්

  • @hapu2101946
    @hapu2101946 4 ปีที่แล้ว +3

    Aththatama me wage than obala soyan yanne niyama helayan washayen obalaata kakkumak rhiyena hinda. Pura widya departhamenthuwe maha loku niladaarin nidi (Somadewa mahathmaya arenta. ) Me putu rath korana lokkanwa yawanna ona gedara. Wena rataka me wage deyak dakkanan .kochchara
    aaraksha koranawada. Thawa me wage puraana than kotharam thiyenawada. Mama hithanne pura widya wasthun rakinna aluth ugath pirisak enna ona.
    Ape hela dweepayata theruwan saranai.

  • @dilshadewmini9564
    @dilshadewmini9564 3 ปีที่แล้ว

    Highly appreciate you

  • @Something.for_Life
    @Something.for_Life 4 ปีที่แล้ว +3

    ඔයාගෙ යාලුවා එක්ක සෙට් වෙන්න ඒක මරු..ගයාන් එක්ක 👌👌👌👌👌 කට්ටියම සෙට් උනානම් රාවණා ඉතිහාසයට ඉක්මනටම සාදාරනයක් කරන්න ලේසි වෙයි

  • @gee5768
    @gee5768 4 ปีที่แล้ว +15

    හොද වාර්තාවක්
    අර පුරාවිද්‍යා ජෙනරාල් කියන එක්කෙනාට මේව පෙනෙයිද දනූශ්?

  • @hansikapramodini5284
    @hansikapramodini5284 4 ปีที่แล้ว

    Attatama watapitawa parisarayat harima lassanai 🙏🙏🙏🙏🙏🙏

  • @sumithsongs5264
    @sumithsongs5264 4 ปีที่แล้ว

    Pudumai ape dewal apitama mewa therum ganna beriwechcha aka ape muthun miththangenwath kisima deyak ape ithihasaye denaganna unne a kauruth danneth ne achcharama mewa paranai godak dukai apita me monawada wela thiyenne kiyala hitheddi bs aiye oyata❣️❣️❣️

  • @reshadishani7291
    @reshadishani7291 3 ปีที่แล้ว

    Hithaganna bari deyak.mata sathutui godak.wish karanawa hamdema hariyanna kiyala.🙏🙏

  • @sujithmaduranga2089
    @sujithmaduranga2089 ปีที่แล้ว

    බුදු සරණයි☺️

  • @manelperera9677
    @manelperera9677 4 ปีที่แล้ว +8

    මම හිතන්නෙ හිරුදෙවියන්ට වන්දනා කරපු තැනක් කියා මෙි වගේ තැන් අපේ අයිතිහාසික වස්තු වශයෙන් රැකගතයුතුයි .

  • @roshanwijesinghe451
    @roshanwijesinghe451 3 ปีที่แล้ว

    Godak pin oyata mewa hoyala apiwa denuwath karana ekata ... ape urumayan eli dakwanna me ratee usas aya kemathi ne.... mona aramunak sadaha e dewal yata gahanawada kiyala hemotama therenawa aiyee. Budu saranai oyalage set ekatama ...

  • @pradeepasubasinghe4909
    @pradeepasubasinghe4909 3 ปีที่แล้ว

    Thank u

  • @madushankasilva1190
    @madushankasilva1190 2 ปีที่แล้ว

    Dhanush aiya oyata godak pin. Eath adakaale puravidyawa kiyala owa hoyanna giyama wenne watema peerala nidan hoyana eka. Rata abawayata pathwela. Ratata hodak venna narakak misa. Etihasaya hoyanagaman owa rakagamu aiye. Oya chithtraya pennanna kalin durata penne. Vishnu deviyange rupayak galen mathukarala wage. Passethamai pahadili chithtrae dakke. Tiyana thana nokiwwata godak pin. Parissamata wadatika karaganna

  • @krishansjw4771
    @krishansjw4771 4 ปีที่แล้ว +20

    මිනිස්සු රවට්ටන්න එපා.කරැණාකරල.මේක මේ අලුතින් ලැකර් එකක් බාවිතා කරල ඇදල තියෙන්නේ.වටේ ලියවැල දිලිසෙනවා.පැරණි සායම් එහෙම දිලිසෙන්නේ නෑ මහත්තයෝ.ඒකේ පැරණි පෙනුමක් තියෙන්න ඕනි
    සමහරවිට ඔබව කවුරැන් හෝ රවටලා.මෙයිට වඩා වගකීමෙන් ඉතිහාසයත් එක්ක ගණුදෙනු කරන්න.

    • @poosinboots6416
      @poosinboots6416 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @jeganjj8626
      @jeganjj8626 4 ปีที่แล้ว

      Hariyatama hari

    • @ruwancamara4545
      @ruwancamara4545 4 ปีที่แล้ว +2

      මටත් ඒ වගේ අදහසක් ආවෙ

    • @mawathadige8166
      @mawathadige8166 4 ปีที่แล้ว

      Matath hithenawa eka

    • @sujithsaranga4190
      @sujithsaranga4190 4 ปีที่แล้ว

      ඉතිහාසය දැක ගන්න හරි කැමතියි.නමුත් මේ.. දේ බොරැවක්

  • @musiclifelk354
    @musiclifelk354 4 ปีที่แล้ว +2

    මේ තැනටනම් ලොකු ඉතිහාසයක් වටිනාකමක් තියෙන්න පුලුවන්. 😯 ඒත් අර චිත්‍රය ගැනනම් විස්වාස කරන්න හිතෙන්නෙ නෑ 🤔 මොකද අපේ ඉතිහාසෙ එච්චර අධි තාක්ෂණයක් තිබුනනම් ඒ අයට ඔය චිත්‍රයත් ඔයිට වඩා ලස්සනට හදන්න තිබුන නේද. 🤔 21 වෙනි සියවසේ පොඩි එකෙක් ඇදපු එකක් වගේ 🙄

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +1

    Lassanai 🙏🤔

  • @priyanthafernando2602
    @priyanthafernando2602 4 ปีที่แล้ว +10

    මෑතකදි ඇන්ද එකක් වගේ? මොනා උනත් මේ වගේ තැන් හොයා ගන්න එක හොදයි...

  • @sulochanapavithra9361
    @sulochanapavithra9361 3 ปีที่แล้ว

    Thawath me dewal karagena yanna obata shakthiya labewa!harima adambarai obathuma gana bs

  • @dinushasdaruvan5757
    @dinushasdaruvan5757 2 ปีที่แล้ว

    Danush aiye mewa pennanawata godak pin oyta budusaranai.

  • @renuka1545
    @renuka1545 4 ปีที่แล้ว

    Obalata theruwan saranay

  • @gamingtikka7179
    @gamingtikka7179 4 ปีที่แล้ว +7

    ඔබ තවත් යමක් එහි දුටුවද? 10.30ත් 10.35ත් අතර හොදින් බලන්න. යම් කිසි ඊතලයක් උඩ අතට කොටලා තියෙනවා. දැක්ක අය කමෙන්ට් එකක් දාන්න. එතන යම් කිසි තවත් සැගවුණු දෙයක් ඇති.

  • @ruwanrajapaksha7741
    @ruwanrajapaksha7741 3 ปีที่แล้ว

    නියමයි සහෝදරයා

  • @Ayesha-ps5te
    @Ayesha-ps5te ปีที่แล้ว +1

    Kohe unath harima lassana palatak

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +6

    පුරාවිද්‍යාව නෙවේ දැන් හොරා කන විද්‍යාව එක