NPP song මාලිමාවේ ගීතය Anura Kumara Dissanayake | This is not the official song of NPP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 268

  • @StudioJagoda
    @StudioJagoda  8 หลายเดือนก่อน +52

    මෙය මාලිමාවේ නිල තේමා ගීතය නොවන බව කරුණාවෙන් සලකන්න!

    • @ajanthakumara9443
      @ajanthakumara9443 7 หลายเดือนก่อน +2

      Ubama dala ne kiyanne

    • @ajanthakumara9443
      @ajanthakumara9443 7 หลายเดือนก่อน

      Ubama dala ne kiyanne

    • @kasunshewan9042
      @kasunshewan9042 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @jru440
      @jru440 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 8 หลายเดือนก่อน +42

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ♥️🧭👍
    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා 🌹🧭

  • @lalithvidyarathna1941
    @lalithvidyarathna1941 8 หลายเดือนก่อน +23

    ජයවේවා සහෘදයෙනි
    යමු ඉදිරියටම......

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 หลายเดือนก่อน +13

    මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු අපේ රටේ අසරන ජනතාවට අනාගත දරුවන්ට ලස්සන රටක් සාදන්න අවංකවම හදවතින් වේහෙස මාහාන්සි වේන සියළුම සහොදර සහොදරියන්ට අපේ ස්තුතිය පුදකරමි 🙏 එන්න සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජය නියතයි මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandagaladeni1390
    @nandagaladeni1390 8 หลายเดือนก่อน +36

    මාලිමාව ට ජයවේවා .මාලිමාව ට ජයවේවා .මාලිමාව ට ජයවේවා .

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev 8 หลายเดือนก่อน +18

    නියමයි.මාලිමාවට ජයවේවා.

  • @terrencemg
    @terrencemg 8 หลายเดือนก่อน +10

    රට හොඳ විදියට වෙනස් කිරීම සඳහා,ජනතා නැගිටීමක් වෙනුවෙන් තවත් මෙවැනි කලා නිර්මාණ බිහිකරමු,

  • @apidennamusicroom
    @apidennamusicroom 8 หลายเดือนก่อน +15

    ජයවේවා ඔබතුමාට ,Npp යට සහ රටට..

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 8 หลายเดือนก่อน +44

    මාලිමාවට ජයවේවා.සතුටියි.ආශීර්වාද කරමු. ජාතික ජන බලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @meepeachandrasena
      @meepeachandrasena 8 หลายเดือนก่อน +1

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 5 หลายเดือนก่อน +2

    විස්වබලය ...විස්වසක්තිය ...විස්ව ආසිරිවාදය ....ඔබ අප සැමටම අනිවාර්යයෙන්ම ලැබෙනවා ....ජයවේවා ...ජයවේවා ...ජයවේවා ...තෙරුවන්සරනයි ...දෙවිපිහිටයි ..කෝටියක් චන්ද අපෙන් ....

  • @panaduresarananda6455
    @panaduresarananda6455 8 หลายเดือนก่อน +16

    "පෙරළා සරුපස පොළවේ රන් අස්වනු නෙලනා/කම්හල්වල අඬහැරයෙන් ජීව්නබර නිවනා/
    ........පාලකයෙක් නොවෙයි අපට නායකයොයි ඕනා " යන ගීතය ඉතා හරවත් සහ තරුණ ප්‍රජාව දිරිගන්වන ගීතයකි .

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 8 หลายเดือนก่อน +13

    ජය වේවා ❤❤❤ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Np1226o
    @Np1226o 8 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි ගීතය.මාලිමාව ට ජයවේවා ❤❤

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 8 หลายเดือนก่อน +14

    ජයවේවා මාලිමාවට

  • @udayakumara912
    @udayakumara912 5 หลายเดือนก่อน +1

    ❤ ජයනියතයි ජයවේවා මෙදාපාර මාලීමාවට ජයවේවා

  • @kapila1110
    @kapila1110 5 หลายเดือนก่อน +2

    අාදරෙන් අපි සැම එකට රකින අපේම අනුර සමග මාලිමාවට ජය නියතයි

  • @kuranagepetercaniciusperer3270
    @kuranagepetercaniciusperer3270 8 หลายเดือนก่อน +10

    ජයවේවා... NPP

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 8 หลายเดือนก่อน +13

    මාලිමාව ට ජයවේවා!!!!! ❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 8 หลายเดือนก่อน +5

    මේ වෙලාවෙ මේ ගීතය හරි මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @dinukaperera4478
    @dinukaperera4478 5 หลายเดือนก่อน +5

    ජනතාවට මාලිමාවට ජවයවේවා...❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 8 หลายเดือนก่อน +14

    මාලීමාවට ජයවේවා

  • @RamyalathaLKG
    @RamyalathaLKG 8 หลายเดือนก่อน +9

    ❤❤❤❤Npp ජයවේවා 🎉🎉🎉🎉

  • @chandrikaa958
    @chandrikaa958 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා මගේ රටට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 8 หลายเดือนก่อน +17

    ජයවේවා!!! මාලිමාවට ජයවේවා!!! .❤❤❤❤❤

  • @madhubashini-ie1wb
    @madhubashini-ie1wb 3 หลายเดือนก่อน +2

    මම පොඩි කාලෙ ඉදන් හිටියෙ හරියට ඇවිද ගන්නවත් බැරි ජනාධිපතිල, ඇත්තමයි හරිම සතුටුයි අපේ වයසට ගැලපෙන තරුණ ජනාධිපති දැක්කම . ජේසු පිහිටයි ✝️🙏 බුදු සරණයි ☸️ එතුමාට

    • @chamanimanjula7608
      @chamanimanjula7608 3 หลายเดือนก่อน

      ඔව් ඇත්ත❤❤❤❤

  • @lalithvidyarathna1941
    @lalithvidyarathna1941 8 หลายเดือนก่อน +15

    Congratulations to NNP and AKD

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️

  • @panaduresarananda6455
    @panaduresarananda6455 8 หลายเดือนก่อน +18

    තරුණ ,වැඩිහිටි,මහලු කාටත් වැටහෙන "පෙරළා සරුපස පොලවේ රන් අස්වනු නෙලනා" ......
    යන ගීතය නිතර අසන්නට සැලසීම ,ජනගතකිරීමද ඉතා සුදුසු යැයි සිතමි.

  • @chandaniguruge915
    @chandaniguruge915 8 หลายเดือนก่อน +9

    හිතට දැනෙනවා අඩුයි ගීත ය

    • @sinduibandui-6430
      @sinduibandui-6430 8 หลายเดือนก่อน +4

      ගීතය හිතට නොදැනුනාට මාලිමාව දැනෙනවා නම් ඒ ඇති

    • @viduminigamage6414
      @viduminigamage6414 8 หลายเดือนก่อน

      Mek pakshen krpu ekk newei

  • @Zeroforex
    @Zeroforex 5 หลายเดือนก่อน +1

    eka wedak ne bro.. samanali kiyana ekanan supiri

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ආදරෙයි සහෝදරයා ❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 8 หลายเดือนก่อน +4

    එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි 💪🙋

  • @Lata-hs7tt
    @Lata-hs7tt 5 หลายเดือนก่อน +2

    #මාලිමාවාටකෝටියක් ❤❤❤❤#අපිනේජන්දෙදෙන්නෙ ❤❤❤❤

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 8 หลายเดือนก่อน +2

    රටට ❤. මාලිමාවට ❤ සසැමට❤ ජයවේවා ❤❤❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 5 หลายเดือนก่อน +1

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s 5 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 2 หลายเดือนก่อน

    Hareima lassanai budusaranai oyata budusaranai 💖💖🙏🙏🙏💖

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 5 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤️

  • @minidumapawala4136
    @minidumapawala4136 8 หลายเดือนก่อน +2

    සුබලකූණකි හෙටදවස
    එක්වෙමු අභිමානයෙන්.
    සාමයෙන් සමගියෙන්.
    මේකරූමයංන් ගොඩයන්නට.

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 5 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා

  • @sakusaku4787
    @sakusaku4787 8 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @Agathachristi2020
    @Agathachristi2020 4 หลายเดือนก่อน +2

    සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
    දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්//
    අල්ලා බන්ඳා රන්ඳා බින්ඳා උන්දෑ කොන්දා ලාමි සින්ඳා
    සැන්ඳෑ කාලේ මාළීගාවේ ඉන්නවා සොයා//
    ධර්මේ සීලේ රක්නා රාජා ලාමි දිවිනසා
    කර්මේ වෙන්නේ පස්සේ හින්දා කිම්ද දෝසයා
    කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
    තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
    භංගකරලාමි නෑර මාළීගා සොයා//

  • @kolithamendis2780
    @kolithamendis2780 4 หลายเดือนก่อน +1

    👏👏👏👏
    අනුර කුමාර දිසානායක 🧭 ❌

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 8 หลายเดือนก่อน +1

    Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma

  • @kanti7069
    @kanti7069 8 หลายเดือนก่อน +1

    Malemawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa malemawe seyaluma janathawata jayama wewa man kuwait ❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalrohitha1701
    @kamalrohitha1701 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ සැවොම එක්ව රට හදමු maalimaawa dinawamu npp ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤

  • @AshokaRathnayaka-ev3lh
    @AshokaRathnayaka-ev3lh 5 หลายเดือนก่อน +1

    ජය

  • @asankaindrajith9962
    @asankaindrajith9962 5 หลายเดือนก่อน +1

    මාළිමාවට කෝටියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induhewapathirana8924
    @induhewapathirana8924 8 หลายเดือนก่อน +1

    My heartiest congratulations anura and the team

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 8 หลายเดือนก่อน +2

    ගීතය ලස්සනයි..ඒත් මම ආසම ඇසුනාදෝ..ගීතයට. ඒක අහද්දී මාරම ගැම්මක් එන්නෙ

    • @gajalanka95
      @gajalanka95 8 หลายเดือนก่อน +2

      තව එකක් තියෙනවා අර තරුණ කණ්ඩායම කියපු ඒකත් හරිම ලස්සනයි

    • @viduminigamage6414
      @viduminigamage6414 8 หลายเดือนก่อน +3

      Mek pakshen krpu sinduwk newwi.
      Pakshe sindu thiyenwa lassna. Ewa ahala blnn

  • @Kumari-z2q
    @Kumari-z2q 8 หลายเดือนก่อน +5

    Malimawata jayawewa 🎉🎉🎉

  • @kusumkumari3929
    @kusumkumari3929 8 หลายเดือนก่อน +8

    Malimavata jaya veva ❤❤❤

  • @lakshmanp2501
    @lakshmanp2501 4 หลายเดือนก่อน +1

    මම ගීත කීපයක් ඇහුවා.. ඉක්මනින් මෙ සියලුම ගීත CD / DVD පටිගත කරලා බෙදාහරින්න මාලිමාවෙ උපදෙස් හා අධීක්ෂණය යටතේ

  • @VictorYaddehige
    @VictorYaddehige 8 หลายเดือนก่อน +9

    Npp jayawewa 💪🙏

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 4 หลายเดือนก่อน

    Patta ...patta, ....❤❤❤

  • @UpulSanjeewa-i4j
    @UpulSanjeewa-i4j 8 หลายเดือนก่อน +2

    මාලීමාවට ජය ❤❤❤❤❤❤❤

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 5 หลายเดือนก่อน +1

    මාලිමාව දිනේවා රටම දිනේවා❤️

  • @wsfernando9878
    @wsfernando9878 8 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා රටට සුබ වේවා

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 8 หลายเดือนก่อน +1

    Harima lassani malimavata jaya niyati anura sahodaryata jaya niyati🎉🎉🎉🎉🎉🎉😂😂😂❤❤

  • @nimaljayasekara5308
    @nimaljayasekara5308 8 หลายเดือนก่อน +6

    Mepara malimamata jayawewa

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 8 หลายเดือนก่อน +1

    Suba pathum..anura soura..rata godanaganna..obata sawiya..diriya..labewa...

  • @Surangika123-o4r
    @Surangika123-o4r 8 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @SahanRashmika-sv3xz
    @SahanRashmika-sv3xz 8 หลายเดือนก่อน +1

    රටටම ජය මලිමාවට ජය

  • @monxgnanapra-en1zb
    @monxgnanapra-en1zb 5 หลายเดือนก่อน +1

    Wow beautiful Song❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpekshaRanawalla
    @UpekshaRanawalla 8 หลายเดือนก่อน +1

    Jaya wrwa maliee mawa❤❤❤

  • @KusumHerath-hm5eg
    @KusumHerath-hm5eg 4 หลายเดือนก่อน +2

    Jayawewa

  • @latharathnayaka3663
    @latharathnayaka3663 4 หลายเดือนก่อน +1

    JVP❤NPP❤️AKD❤APE Sahodarayan sahodariyan❤❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 5 หลายเดือนก่อน +1

    ජයවේවා npp

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 8 หลายเดือนก่อน +1

    Excellent!!!

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 หลายเดือนก่อน +1

    Apey ratata jayawewa. Hope and pray Npp will do good to the country. Jayawewa ❤

  • @sarathliyanage7224
    @sarathliyanage7224 8 หลายเดือนก่อน +1

    සත්‍යය අවබෝධ වේවා.

  • @SunethIndika-v5t
    @SunethIndika-v5t 2 หลายเดือนก่อน

    මෙරට හදමු මලිමවෙන් දිනවමු⏱⏲️⏲️⏲️💟

  • @ajithdon4229
    @ajithdon4229 8 หลายเดือนก่อน +3

    Malimavata.edirigamanata.jayaveva.sha.jayaniyathai🧭👈👍❤️😄🎊🎊🎉🎉🎉

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it 8 หลายเดือนก่อน +6

    Npp💞💞💞💞💞

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 8 หลายเดือนก่อน +1

    Great

  • @warunilakmini8855
    @warunilakmini8855 8 หลายเดือนก่อน

    ජයවේවා NPP👍🏻👍🏻

  • @smgsethunga3068
    @smgsethunga3068 8 หลายเดือนก่อน +1

    Npp Jayawewa....💜️❤️👌💜️❤️👌💜️❤️

  • @pushparani6825
    @pushparani6825 8 หลายเดือนก่อน +5

    NPP❤❤❤❤❤NPP❤❤❤❤❤NPP❤❤❤❤❤NPP❤❤❤❤❤

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka3097 8 หลายเดือนก่อน

    ඡය වේවා

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 8 หลายเดือนก่อน +1

    දරැවන් ගනිකාවන් කරන බවටත්. ගමට එකි ෙනකා. මරා ගන්න. බලය ෙදන. බවටත් j v p ය. සහතික වි හමාරය.

  • @Akila350
    @Akila350 5 หลายเดือนก่อน +1

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 8 หลายเดือนก่อน +1

    Malimawa.mag❤❤❤❤
    Canil.akata.tankis.Alladaviphty.obasamata🇧🇭🇱🇰

  • @KapilaKumara-i6j
    @KapilaKumara-i6j 5 หลายเดือนก่อน +1

    Jayawewa❤❤❤❤

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 8 หลายเดือนก่อน +2

    Congratulations NPP and AKD ❤

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 8 หลายเดือนก่อน +1

    Jaya wewa kadawatha ape pranamaya

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 หลายเดือนก่อน

    ❤❤❤❤ Malimawata jayawewaa 👏👏👏👏👏👏👏👏💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @clanzz8819
    @clanzz8819 8 หลายเดือนก่อน +1

    Great ❤❤❤❤NPP

  • @chandanajayalath7925
    @chandanajayalath7925 8 หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @padminisenanayaka4692
    @padminisenanayaka4692 4 หลายเดือนก่อน

    මාලිමාව වටේ හැමෝම එක් වී යහපත් වූ රටක් ගොඩ නගමූ

  • @T.K.Jayasundara-yc4ne
    @T.K.Jayasundara-yc4ne 8 หลายเดือนก่อน +1

    Good

  • @Limbu748
    @Limbu748 8 หลายเดือนก่อน +1

    Qatar 🇶🇦 wala apith malimawata 🎉🎉

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 8 หลายเดือนก่อน +3

    Npp song 👍

  • @BANDULAHEMAKUMARADISSANAYAKA
    @BANDULAHEMAKUMARADISSANAYAKA 8 หลายเดือนก่อน

    jaya wewa

  • @lakruwanroshan5
    @lakruwanroshan5 6 หลายเดือนก่อน

    පුනරුදයට ගැයෙන ගිතය

  • @latharathnayaka3663
    @latharathnayaka3663 4 หลายเดือนก่อน +1

    JVP❤NPP❤️AKD❤APE

  • @damachemanex2740
    @damachemanex2740 8 หลายเดือนก่อน

    Cheers 🥂 ❤❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 4 หลายเดือนก่อน +1

    # malimawatakotiyak
    # apinechandedenne
    Jayawewa NPP ❤❤
    Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution

  • @mariyanthamel3362
    @mariyanthamel3362 8 หลายเดือนก่อน +1

    Malimavata ❤

  • @ashokabandara8692
    @ashokabandara8692 8 หลายเดือนก่อน +1

    ගායනය සහ සංගීතය කිසියම් වෙනස්වීමක් විය යුතුය.. හදවතට දැනෙන හදවත් අවදි කරන සංකලනයක් විය යුතුය

    • @StudioJagoda
      @StudioJagoda  8 หลายเดือนก่อน

      මෙය මාලිමාවේ නිල තේමා ගීතය නොවේ

    • @anandarodrigo4024
      @anandarodrigo4024 8 หลายเดือนก่อน

      මොකටද # කෝ,, ඵහෙනං,,,මේ, හු## මාලිමාවේ අපේ ගීතය කියල දැම්මේ, ,🖕🏿, ???