"සුද්දෝ හිතයි අපිට සල්ලි නෑ කියලා" / Npp ඇඩ් එක / කොලොම්බියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2023
  • “Original thinking on current affairs”
    SL Vlog pod talk advocates for political change in Sri Lanka through our dynamic hub of content creators. Our videos offer insightful political analysis, satire and first-hand exclusive information.
    Support SL Vlog on Patreon - / slvlog
    Support Colombo Comedy Central on Patreon - / slvlogccc
    Episode Links
    “Vox” Video on Sound Technologies -
    Outline
    00:20 - kakiri 2.0
    03:04 - දුප්පත් නිදහස
    06:32 - Lets joke about 75
    07:19 - ගජමෑන්
    14:30 - ලංකාවේ Commercial සිනෙමාව
    21:20 - "මේ පාර මාලිමාවට"
    25:30 - Managing toxic vote base
    29:12 - "ටැප්" එක
    31:30 - මැතිවරණ නියාමන වියදම් පනත
    36:42 - චන්දෙ කල් දාන්න ගහන ගැට
    41:10 - කොලොන්බියා "හෑත්ත"
    52:30 - Future of digital creations
    55:20 - Subtitles, natural acting & sound technologies
    1:05:35 - Upcoming gigs of Colombo Comedy Central
    Socials - SL Vlog
    Facebook - / slvlog
    Instagram - / slvlog_official
    Tiktok - / slvlog_community
    Socials - Colombo Comedy Central
    Facebook - / colombocomedycentral
    Instagram - / colombocomedycentral
    Tiktok - / colombocomedycentral
    Socials - Hasalaka Thushara
    Facebook - / hasalaka.thushara
    Instagram - / hasa.comedian

ความคิดเห็น • 544

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 ปีที่แล้ว +6

    මේ චැනල් එක මුලින් ස්වාධීන වගෙ පෙන්නලා පස්සෙ npp එකට සපෝට් වගෙ පෙන්නලා npp එකෙ මිනිසු ටඑකතුකර ගත්තා .දැන් මංජුවට චැනල් එක විකුනලා දැන් npp එකට විවෙචනය කරනව්ස්වා

  • @vihangasilva7947
    @vihangasilva7947 ปีที่แล้ว +8

    යකෝ දැන් අර රට කාපු රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා ඔක්කොම පැත්තක... මේ යක්කු හැමෝටම හිසරදේ වෙලා තියෙන්නේ මාලිමාව 😂😂😂 තියෙන්නෙත් 3%ක් නම් උඹලා ඉල්ලන්නෙත් වෙන පක්ෂ වලින්නනම් ඒකේ Advertising ගැන බලගනිල්ලකෝ වෙන උන්ගේ හැම මගුලම Critic නොකර... දැන් උඹලා කියයි අපි Toxic කියලා.. NPP එක මොකක් කරත් බනින උඹලනේ බන් Toxic 😂😂😂

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +20

    සුපිරියි ඕගොල්ලෝ කරන වැඩ සටහන ජයවෙවා මාලිමාවට ජයවෙවා ජාතික ජනබලවෙගයට ජයවෙවා

    • @poornasandeepa1686
      @poornasandeepa1686 ปีที่แล้ว

      Yako munta me video eka therun ganna bai nammmm🥲

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 10 หลายเดือนก่อน

      ​@@poornasandeepa1686මේ විඩියො එකෙ කියන්නෙ මන්ජුටචන්දෙ දෙන්න කියලනෙ....😂

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 7 หลายเดือนก่อน

      ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣

  • @migrationworkerssociety2977
    @migrationworkerssociety2977 ปีที่แล้ว +27

    කොමීඩියන් කෙනෙකුට සමාජයට දෙන්න තියෙන පණිවිඩ මොනවද .ඔහුට ඇති දැනුම් සම්භාරය කොතරම්දැයි මා දුටුවානම් ඒ හසාලක ඔබේ වැඩසටහන් තුලින්...ඔබේ දැණුමට ආචාරය.I wish you all the success...

  • @ariyawansajayarathne5831
    @ariyawansajayarathne5831 ปีที่แล้ว +5

    NPPඑකේ ඇඩ් එකයි අනුරගෙ ලපෙයි ගැන කියෝ කියෝ හිටපල්ල. වෙන මොනව කියන්නද උන් ගැන.අනේ හසා උඹට අපි කොච්චර ආදරේ කලාද ඒ දවස්වල?විහින් ඇයි ඔය........?

  • @hasithanuwan9186
    @hasithanuwan9186 ปีที่แล้ว +153

    මමත් ජාජබේට.ඔබ ගේන තර්කය හරි.ජාජබේට ඊලගට තියන ලොකුම අභියෝගය මේ එන පිරිස පාලනය කර ගැනීමයි.ඔවුන් ඒක කරයි කියල අපි හිතමු.

  • @chandanadeepal9352
    @chandanadeepal9352 ปีที่แล้ว +3

    ඒ දැන්වීම ලොකු අරැතක් තියන සාර්ථක නිර්මානයක්. ඒක කෙනෙක්ට පෙනෙයි පාරක් අහනවවගේ නමුත් මේපාර කොහෙටද කියනඑකේ තියනව ගියපාර වැරදුනු අය මේපාර මාලිමාවට එකතුවෙලා කියනඑක. පාර කියනඑක පැතිකීපයකින් අරගෙන තියනව

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 ปีที่แล้ว +5

    මම ස්විඩනයේ සිට තමාල හොදයි නමුත් දුපත් වාසින්මයි ඔය ජරාව ඇතුලෙම හිටපු පිරිසක්නෙ පාඩුවේ වැඩක් කරගන ඉන්න බලන්න මාලිමාවට පහර නොගහ. ඔබලා උවද ලෝකය ගැග දන්නා දේ ඉතාම සුලබයි. පේන විදියට ඔබලාද මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ තමන්ගේ වාසිය සදහා පමනි. ස්කැන්ඩිනේ වියානු රටවල ඔබලා අවුරැදු 20. ක් 30ක් ජිවත් උනානම් ඔබලාද ඔවැනි මාධ්‍ය සංදර්ශන නොපවත්වනවා නෙඅනුමානයි. දැනට අප දක්නා එකම පක්ෂය මාලිමාව පමනයි. ඔබලා පසුව ට්‍රයි එකක් දෙන්න බලන්න.

  • @robertderaino7850
    @robertderaino7850 ปีที่แล้ว +5

    මම හිතන්. හිටියෙ හසා කියන්නෙ කොමීඩියන් කෙනෙක් කියලා, ඒත් දැන් තමයි තේරෙන්නෙ අර බන්දු , ටෙනිසන්ලා වගේ නිකන්ම නිකන් ගොන් ජෝකර් කෙනෙක් කියලා. NPP ඇඩ් එක creative ad එකක්, ඒත් මේ ගොන් ජෝකර්ට අනුව හෙන ගොන් ඇඩ් එකක්. මංජු නිශ්ශංකගෙ සල්ලිවලට තමන්ගෙ ආත්මෙ පාවා දෙන්න එපා බන්, ඌට සෙට් වෙන්න ඉස්සෙල්ලා උඹට තිබුණ කොන්ද දැන් නිකන්ම ඌගෙ සල්ලි ඉස්සරහා නැවෙන්න පටන් අරන්. ඔය තරම් බාල විධියට විකිණෙන්න එපා.

  • @pexomash1332
    @pexomash1332 ปีที่แล้ว +7

    මම හිතුවෙ නෑ Advertising industry එකේ අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන හසලක තුෂාර මේ වගේ තුන්වෙනි පන්තියේ විචාර බුද්ධියකින් මේ ඇඩ් එක දකී කියලා. මේ වෙනකන් හසලක තුෂාරලට තිබ්බ මගේ ප්‍රසාදය අද නැති වුනා. මේ තුන්වෙනි පන්තියෙ විග්‍රහයෙන්. Advertising ,අපේ ජන මතයට තිබ්බ වටිනාකම වගේම comedy කියන දේත් හෑල්ලුවට ලක් කරා. අනිවාරෙන්ම කරාම වහලා තියන්න ඕන. නැත්තන් වතුර අපතේ යනවා. 💔 👎

    • @lasa3134
      @lasa3134 ปีที่แล้ว

      සිරා... දෙකයි පනහේ විචාරයක්.....

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @dilshanproductions12
    @dilshanproductions12 ปีที่แล้ว +66

    දෙවැනි ඉනිම බලන උන්ටත් චන්දෙ තියනවනෙ. මහප්‍රාණ තේරෙන්නෙ නැති උන්ගෙ චන්ද ගන්නත් එපයි 😌😌

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 ปีที่แล้ว +7

      😂😂ඒකත් ඇත්ත...

    • @asithaahangama6214
      @asithaahangama6214 ปีที่แล้ว +3

      ඇත්ත කතාව👍

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +1

      🤣😅

    • @dilshanproductions12
      @dilshanproductions12 ปีที่แล้ว +2

      ඉහ නිකට පැහිලත් ඇත්ත නොතේරෙන උන් ඉද්දි තව මොකක්ද 😅

    • @russelfernando3148
      @russelfernando3148 ปีที่แล้ว +1

      Saralawa uba kathawa pahadili krla tynwa 🤣🤣

  • @nalakasampath707
    @nalakasampath707 ปีที่แล้ว +12

    සහොදරයා මම කියන්නේ අනිවා අලුතෙන් ද්ශපාලකයෝ එන්න ඕන. නැත්නම් රටක් ඉස්සරහට යන්නේ නැහැනේ. එක නෙමෙයි SLVLOG POD TALKS මේ චැනල් එකේ කියන විදිහට ඇඩ් එකක ඔච්චර වැරදි තියනවනම්. හරි එක කරලා පෙන්නපල්ලකෝ අපිටත් මේ සමාජයටත් හරි එක තෝරලා බලන්න.

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge ปีที่แล้ว +5

    ටැප් එක තමයි මෙ රානිලා රාජපක්ෂ සහ පෝහොට්ටුවට කඩේ යන උන්ට රෙදි හෝදන උන්ට රෙදි හෝදන වතුර ගන්න එක තමයි පැප්එක කියන්නේ.

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 7 หลายเดือนก่อน

      ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣

    • @chandrapalaamadoruge
      @chandrapalaamadoruge 7 หลายเดือนก่อน

      ​@@tharakairugalbandara4057රනිලා රට හදන්නේ කවදා හරි වාලේදි බන්.
      වසර 50 විතර රටේ පාර්ලිමේන්තුව තුල ඉදලා එකෙන් 6 වාතාවක් රටේ අගමැතිකම කරපු එකාට එ කාලේ රට හදන්න තිබුනා බන්.
      ඇත්තටම 2015-2019 කාලය තුල ඛොල බිලියන 12 නයගත්ත එකාට රට හදන්න බැරි උනු එකා ඔය ඊට ඉහල පුටුවේ ඉදගත්තා කියලා රට හදන්නේ කොහොමද බන්
      උබට පයිතියන්ද බෝල😊😊😊😊😊.

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +20

    Npp වේදිකාවේ ඔබලා ගැන කතා කරන්නේම නෑ ..ඒත් ඔබලට npp එක නැතුවම බෑ නෙ...😂😂😂😂😂😂😂..

    • @dicksannandakumara2036
      @dicksannandakumara2036 ปีที่แล้ว

      ඉල්ෙ

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 7 หลายเดือนก่อน

      ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 ปีที่แล้ว +4

    හසා/බෘනො වෙලාවකට හරි ලාමක ටිං ටිං... ඉස්සෙල්ලා තේරුම් ගන්න පාර අහන එක ඇඩ් එකක්... ඔයාලා හිතන එක එක හැමතිස්සෙම හරි නෑ...🤔 හැබැයි හුඟක් වෙලාවට ඔයාලා කියන ඒවා ඒවා අනුමත කරන්න පුළුවන්...මම හොඳ ඕගොල්ලන්ගේ රසිකයෙක්..

  • @anojakoumari7303
    @anojakoumari7303 ปีที่แล้ว +12

    ඔව් පොඩ්ඩක් එක අවුල් වගෙ තමයි.අහන එකට එක ගැලපෙන්නෙ නෑ වගෙ තමය.හැබැයි ඉතින් එකෙන් මාලිමාවට චන්දෙ නෙදි ඉන්න හෙතුවක් නෙමෙයි.මෙ පාර මාලිමාවට ඈ.

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 7 หลายเดือนก่อน

      ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣

    • @anojakoumari7303
      @anojakoumari7303 7 หลายเดือนก่อน

      @@tharakairugalbandara4057 හරි ආතල් ලබන මාසෙ ඉදන් තව බදු ගෙවලා පුළුවන් තරම් හිගාකපන් ඒකරලා කකුල් දෙක අස්සෙ ගහගෙන නිදාගනින් ඈ

  • @dulajtharindu5947
    @dulajtharindu5947 ปีที่แล้ว +11

    මේ පාර ටැප් එකට.... ටැප් එකේ විහිලුකාරයො ටික ගෙනල්ල බලනව රට හදන්න...😍😍

    • @vihangasilva7947
      @vihangasilva7947 ปีที่แล้ว +2

      මුන්ගේ ටැප් එකෙන් එන්නේ මඩ වතුර බන්

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว +3

      නලය සම්බන්ධ මැද මුලනට 😂

  • @lasa3134
    @lasa3134 ปีที่แล้ว +6

    ටැප් එක දැන් ලැට් එකක් වගෙයි..... කුණුමයි හොයන්නේ.....

  • @akiladilshan8241
    @akiladilshan8241 ปีที่แล้ว +21

    ඇත්තට ම npp එකට තියෙන ලොකුම අභියෝගය මේක ත්මයි මමත් ප්රතනා කරන්නේ මෙය පාලනය කරගන්න පුළුවන් වේවා කියල. මිනිස්සු උනත් අන්ධ විදියට විශ්වාස නොකර බුද්දිමත් විදියට දැක්කා මම හොදයි. Npp උනත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ එක බවයි මගේ අදහස

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว

      Npp එක බලාපොරොත්තු වෙන්නෙ
      බලය විතරමයි. ඒ සඳහා අවශ්‍ය බලය හොයන්නේ කාටද වැඩියෙන් සල්ලී ගහ හොල්ලන්න පුළුවන් කියලා තීරණය මත පමණයි. ගම් මට්ටමින් හොයලා බැලුවනම් පත් කරලා තියෙන අපේක්ෂකයො හිතාගන්න පුළුවන් npp ය jvp ය
      නොවන බව.
      අපි අපේ සක්තිය පෙරටු කොට ගෙන "අරගලය "කෙරෙහි පමණක් විශ්වාස කරමු 🙏❤️🙏❤️🙏❤️🙏

    • @UD-95
      @UD-95 ปีที่แล้ว +4

      @@nuwanbuddika4896 උබ හැමතැනම අරගලය අරගයල කියලා කමෙන්ට් හල හල යනවා ඉතින් කියපන්කෝ අරගලය කියලා උබ මොකක්ද අදහස් කරන්නේ? ගහලා පන්නන එකද ?

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +2

    බෲනෝ ඇන්ඩ් හසා..... අයි බිල්ව් ඉන් කල්චරල් රිවොලූශන්ස්.... දැට් මේක්ස් ඕල් ද වේ තෲ ටු අ පොලිටිකල් ඕර් සෝශල් රිවොලූශන්ස්. ලෝකය හැදෙන්නේ කොමඩි ආශ්‍රීතව.....හිනා වෙවී ලෝකය තේරුම් ගැනීම කියන්නේ වෛරයක් නෙමේ ලෝකය විහිළුවෙන් දැකීම.....ලංකාවට ආපු දවසක අපි හමුවෙමු සහ විහිළුව ප්‍රේමයක් කරගමු.....

  • @samyatagama5821
    @samyatagama5821 ปีที่แล้ว +2

    මට 29/2/2023 ලන්ඩන් npp සමලුවට ගිය වෙලාවෙත් හිතිච්ච දෙයක් තමයි , එක පාරට මේ එන ආකර්ෂණීය ජන සහාබාගිත්වය ජනතා ව්මුක්ති පෙරමුණ විසින් කෙසෙ කලමනාකරනය කර ගන්නෙද යන්න . විවිධ පක්ෂවලට හුරු වු මේ පිරිස් අතර nnp එකෙ අරමුණුවලට එහා ගිය ගොත්‍රික අරමුණු තිබිය හැක. මඩ්‍යගත පාලනයෙන් තොරව අයාලෙ යන්න ඉඩදුන්නොත් බොහො හානි විය හැක.එමනිසා විරුද්ධ වාදි පක්ෂ වලට වඩා අකර්ශනීය පිරිස් කෙරෙ අවබොදයකින් කටයුතු කල යුතුය . ජාතික ජනබලවෙගය දිනෙවා !🙂🙂

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb ปีที่แล้ว +3

    ඇත්තටම අපේ වැඩිහිටියෝ ජන්දයක් තියනකොට එහෙම අහනවා . එහෙම යෙදුමක් ගම්වල තියනවා. නගරවල ජනතාව ඒකට නුහුරැ ඇති.

  • @akilathenuwara3344
    @akilathenuwara3344 ปีที่แล้ว +34

    සහෝදරයා මෙච්චරකල් පක්ෂ තිබුනේ නැහැ. නමුත් මේ පාර NPP එකට සපෝර්ට් එක දෙනවා. රට හින්දා ඡන්දේ නම් දාන්න බැරිවෙයි.
    පොඩි අදහසක් දක්වන්නම්.
    "මේ පාර කොහාටද?"
    සිංහල කියන්නේ අර්ථවාන්විතම භාෂා වලින් එකක්.
    හසා පොඩ්ඩක් වැඩිපුර ඩිස් කරපු හින්දා මෙහෙම එකක් ලියන්නම්. සරලවම එතන උලුප්පන්න හදන්නේ රට මෙවර ගෙනියන දිශානතිය කුමක්ද යන්න.. සරල රූප රාමුවකින් ඒකට එහාගිය එකක් තියෙනවා කියලා එන්නේ දෙන උත්තරයෙන්.
    "මේ පාර මාලිමාවට"
    ප්‍රේක්ෂකයා එතනදියි දැනගන්නේ ආ මේ ඇහුවේ බයික් එක එළවන් යන්න ඕන පාරක් ගැන නෙමෙයි වෙන පාරක් බව. එතකොට ඒ පාර මොකක්ද, ඇයි එහෙම දිශානතියක් තෝරාගත යුත්තේ කියලා ප්‍රේක්ෂකයට සබුද්ධිකව තීරණය කරන්න පුලුවන්. මේච්චර කල් මොන පාරෙද කොහෙටද ගියේ කියන ප්‍රශ්නයත් ප්‍රේක්ෂකයාට හිතන්න ඉතුරු කරලත් තියෙනවා.
    හසාගේ පෙත්තා හා සීයගේ උදාහරණ ගැලපෙන්නැහැ ඉතින් එතනට. 🌝
    ජයම!!

    • @Epic_Kitten
      @Epic_Kitten ปีที่แล้ว

      එහෙමවත් විචාරය කරගමු ඉතින්😅😅 .......ඔය සමහර BLUE FILM වලට ලොවෙත් නැති විචාර දෙන්නෙ සම්භාව්‍ය LEVEL එකේ(අපෙ රටෙ)...ඒ වගේ 😅👍🙏

  • @priyadarshanabandara
    @priyadarshanabandara ปีที่แล้ว +6

    2005 මහින්ද අගමැති ඉදන් 2022 ගෝටාබය ඉන්න කාලය එනම් අවුරුදු 22 රාජපක්ෂල පාලනය කරපු රටක මිනිසුන්ට campaign කරන්න ඕන අන්තිම සරල විදියට නැතුව advance විදියට නෙමෙයි. ඔය හේතුව නිසා වෙන්න ඇති NPP එක මෙහෙම add හදන්නේ. බලමුකො අපි දැන් මංජු නිශ්ශංකල political campaign advertisements කරන විදිය 😊

  • @hirunanimsara2084
    @hirunanimsara2084 ปีที่แล้ว +5

    මෙයාලගේ පාර මංජු නිශ්ශංක ගේ ටැප් එකට.

  • @zameenbuksh6951
    @zameenbuksh6951 ปีที่แล้ว +2

    නිදහස් දිනය ඔහොම කරලා මුන්ට සල්ලි තියෙනවා කියලා හිතුනාම IMF උදව් නොකර ඉඳියිද දන්නෙ නෑ.

  • @sajiththimbiripola2846
    @sajiththimbiripola2846 ปีที่แล้ว +4

    රනිල්ගෙ tap එක.😅

  • @lahirusandaruwan5997
    @lahirusandaruwan5997 ปีที่แล้ว +2

    මීලඟ ඇඩ් එක මාළිමාවෙන් කරනකොට මෙයාලගෙන් advice අරන් කරොත් හොඳයි

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +12

    නොදන්න කරුණු කිහිපයක් දැනගත්තා.GOOD JOB HASA & BRUNO ❤

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 ปีที่แล้ว +21

    Finally constructive criticism. Thank you, Hasa. Will discuss about those issues.

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +5

    මේ පාරා ජාතික ජන බලවේගයට🙂🧭✌🏽❤️

  • @rochanamjj2050
    @rochanamjj2050 ปีที่แล้ว +16

    Always providing Great content for us. Thank you SL Vlogs pod talks.
    Good work Hasa..

  • @ukg3310
    @ukg3310 ปีที่แล้ว +1

    ඕගෝල්ලන්ගේ වැඩේ සුපිරි ඒ නිසා අපිත් මහන්දට..........

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 ปีที่แล้ว +26

    අර ඇඩ් එකේ අඩුපාඩු කියද්දි මට බලන්න ආස හිතුනේ උබලගෙ පක්ෂේ සර්ව සම්පූර්ණ ඇඩ් එක😂

    • @nalakasampath707
      @nalakasampath707 ปีที่แล้ว +5

      සැර වැඩිද මංද අප්පා.

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว +4

      Munut talks dunnata hena boladai....tap eka nisa Duka BN oya

    • @kbt3831
      @kbt3831 ปีที่แล้ว +6

      බෘනෝ මංජු නිශ්ශංක ට ඡන්ද එකතු කරනවා නේද ?

    • @vihangasilva7947
      @vihangasilva7947 ปีที่แล้ว +1

      සිරා කතාව බන් 😂😂😂 ඉල්ලන්නෙත් Tap එකෙන්

    • @wecanbeagod4385
      @wecanbeagod4385 ปีที่แล้ว +3

      අනුන්ගෙ පක්ශවලින් වැඩැක් නැහැනෙ තමන් කැමති පක්ශයේ අඩුපාඩුවක් දැක්කනම් අඩුපාඩුවක් විදිහට දකින්න කලින් ගෝටා ගේද්දිත් ඔකනෙ උනේ නේද ගෝටට මොනා හරි කිව්වම කියපු දේ බැලුවේ නෑ කියන කේනාට මඩනෙ ගැහුවෙ

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +8

    වැඩේ හොදයි හසලක👌මේ පාර මාලිමාවට😂

  • @indranihewakandage8100
    @indranihewakandage8100 ปีที่แล้ว +4

    ඔහොම වතුර බ්ව්වොත් වැඩේ මගදි නතර කරන්න වෙයි මල්ලි.npp ජය වේවා

  • @wanduproductions1547
    @wanduproductions1547 ปีที่แล้ว +13

    නංගි මේ පාර කොහාටද?
    මේ පාර ටැප් එකට!
    දැන් හරිනේ. 😂

    • @lasa3134
      @lasa3134 ปีที่แล้ว

      ටැප් එක දැන් ලැට් එකක් වගෙයි..... කුණුමයි හොයන්නේ.....

  • @madhaweejayakody9255
    @madhaweejayakody9255 ปีที่แล้ว +22

    We were waiting for this !! Thank u for keeping us entertained and informed at the same time !! Keep up the good work!! 🎉

  • @champikaekanayake4587
    @champikaekanayake4587 ปีที่แล้ว +7

    Great work Hasa

  • @indrravishan3640
    @indrravishan3640 ปีที่แล้ว +21

    අපිට සල්ලි තියෙනවා ඒත් සුද්දොන්ගෙ අනුකම්පාව ගන්න බංකොලොත් වගේ රඟපානවා🤣

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +10

      අපිව එලවලා දැන් සැපද උබලට? කියලා සුද්දා අහයි කියලා ලැජ්ජාවට වෙන්න ඇති.

  • @nalimsali7995
    @nalimsali7995 ปีที่แล้ว +2

    හොරුන්ට කඩේ දෙරණ නාලිකාව වගේ නෙවෙයි මේ,

  • @jayanthakumara7392
    @jayanthakumara7392 ปีที่แล้ว +16

    අද කලාව සහ සිනමාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +8

    මේ පාර කොහාටද යන්නේ.. ටැප් එකට..😅❤

    • @lasa3134
      @lasa3134 ปีที่แล้ว

      ටැප් එක දැන් ලැට් එකක් වගෙයි..... කුණුමයි හොයන්නේ.....

  • @malishgfdo1682
    @malishgfdo1682 ปีที่แล้ว +6

    හසා විහිලුවක් කරලා ආතල් එකක් දීල හරි කියන කතාව සහතික ඇත්ත.. 😊 හරියට කන්ට්‍රෝල් කරල මැනේජ් කරන්න බැරි උනොත් පොහොට්ටුව වගේම වෙනව ඒ නිසා මේව බලල හරි ඒ දෙවල් වලට අවදානය දුන්නොත් හොදයි 👌🏻

  • @pkabrew
    @pkabrew ปีที่แล้ว +22

    මේ ඇඩ් එකේ අරමුණ මාලිමාව ලකුණ ප්‍රවර්ධනය කිරීමයි. ඒ අරමුණ 100% ක් සාර්ථකයි. මේ විඩියෝව ඒකට හොඳ උදාහරණයක්.

  • @malithrathnasena5670
    @malithrathnasena5670 ปีที่แล้ว +2

    අනිත් පක්ශවල තියෙන අවුල්- අලියා පොහොට්ටුව එක්ක එකතු වෙලා රට කනවා, හෙලිකොප්ටර් රාජපක්ශලාටම චන්ද එකතු කරනවා, සජබ බලේ අරං හොරා කන්න ලෑස්ති වෙලා ඉන්නවා, ටැප් එක රනිලාගේ කැම්පේන් කරේ තියං යනවා.
    මාලිමාවට තියෙන අවුල්- ඇඩ් එකේ ස්ක්‍රිපට් එක අවුල්

  • @atozdhamma4248
    @atozdhamma4248 ปีที่แล้ว +5

    සම්පූර්ණ ඇත්ත. ඒ වගේ ඇඩ් පිස්සුවක්. ඒවා අවංකවම පෙන්වා දීම ඉතාමත් අගය කළ යුතුය.
    මේ චරිත දෙක තුළ බෘනෝ චරිතය මංජු පාක්ෂික නිසා genuine නැති ගතියක් පේනවා. ඔයාලා රට ජනතාව වෙනුවෙන් උදව් කරන්න අවංකවම. ඔයාලා ඔයාලගේ පක්ෂ තමයි හෙට දවසේ අනාගතය. ඒ හින්දා අද දවසේ යථාර්ථය, කාර්‍යය වෙනසට දායක වෙන්න.

  • @nilanthithamari2258
    @nilanthithamari2258 ปีที่แล้ว +73

    ඔබෙි සමහර කතාවල අැත්තක් තියනවා. නමුත් අවසන් වරට අපි NPP එකට චන්දේ දාලා බලනවා.

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว +3

      100%

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว +2

      නිලන්ති..... හැමදාම අපේ අය මේ පාර අරයට, මේ පාර මෙයාට දාල බලමු. කියලා දදා බැලුව තමයි.
      අරගලයෙන් තොර ජයක් නැත.

    • @UD-95
      @UD-95 ปีที่แล้ว +13

      @@nuwanbuddika4896 ඉතින් අපි කටද දෙන්න්න ඕන ඉතින් අරයට මෙයාට නොදා පිටසක්වලින් එකෙක් ගෙනල්ල ඌව ජනාධිපති කරන්නද නැත්තම් අරගලේ කියලා ගිහිල්ල ජනාධිපතියව ගහලා එලවන්නද 😅 ඔහොම ටොක්ස් ඉශු කරද්දි විකල්පෙත් එක්කම කියහන්

  • @ireshdananjaya4125
    @ireshdananjaya4125 ปีที่แล้ว +9

    another good podcast guys

  • @udithwijesinghe9743
    @udithwijesinghe9743 ปีที่แล้ว +16

    npp එක විවේචයනය කර ගොඩයන්න හදන ,අපි තමා සියල්ල දත් මංජුගේ sat එක

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 ปีที่แล้ว +2

      මූ ආතල් එකට බන් කියන්නෙ.හසා ගැන අපි දන්නවනෙ.උට npp එකත් එක්ක අවුලක් නෑ

    • @nalakasampath707
      @nalakasampath707 ปีที่แล้ว +2

      @@chamodkaushalya3069 ආතල් එකට එහා ගිය දෙයක් මෙතන තියනවා.
      අපි පොමි වෙලා මේකේ ලියනවා කියලා මෙයාලා හිතාගෙන ඉන්නවා.
      එක කියන්න අපි මේකේ ලියනවා.
      මේගොල්ලෝ එකට කොමෙන්ට් එකක් ලියනකොට අපි දෙක තුනක් ලියනවා.
      එතකොට ඉතිං මේ චැනල් එකට ගොඩක් කොමෙන්ට් ලියවෙනවා. චැනල් එක ඉබේම ප්‍රමෝට් වෙනවා.
      මේව ඉතිං අපි නොදැන කරනවා කියලා මෙයාලා පොරවල් කියලා හිතාගෙන ඉන්නවා.
      කොහොමද මෙයාලගේ පොලිටික්ස්.

  • @geethadebritto4251
    @geethadebritto4251 ปีที่แล้ว +10

    මෙදා පාර 🧭🧭🧭🧭🧭ට 90 %

    • @geethadebritto4251
      @geethadebritto4251 ปีที่แล้ว

      @@JVD939 හිනා වෙලා බඩ යයි oyata බැරි වෙලා හරි ජන්දයක් tibbat 90%කට වඩා ගන්නවා ඒකනේ මුන් baya ජන්ද තියන්න 😅😅😅😅

    • @JVD939
      @JVD939 ปีที่แล้ว

      90%ක් ම දීලා අපේ ගීතා අක්කා වෙනමම එක්කින් ඇරගන්ඩයි යන්නෙ😂🥲ජයව්වේ PP

    • @geethadebritto4251
      @geethadebritto4251 ปีที่แล้ว

      @@JVD939 🧭🧭🧭🧭😅😅මචං උබේ සහයෝගය ඕනා.

    • @geethadebritto4251
      @geethadebritto4251 ปีที่แล้ว +1

      @@JVD939 ස්තූතියි 🧭✅

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว

      😅🤣69 ලක්සෙ ම දෙනවයි.....

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว

    Ada nm maru bozaa ❤️👌

  • @indralald
    @indralald ปีที่แล้ว

    ඒකත් වෙනදා වගේම සුපිරි.

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว

    නියමයි හසලක නියමයි....

  • @arunakelum8417
    @arunakelum8417 5 หลายเดือนก่อน

    අපි පවුල් පිටින් මාලිමාවට . හේතුව දීර්ඝ පැහැදිලි කිරිමට පුලුවන් .

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +3

    ටැප් එකේ කරාමේ අරන්න කලින් බලන්න නලය සම්බන්ධ කොහේටද කියලා 🤣🤣🤣

    • @lasa3134
      @lasa3134 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      මැදමූලනට 🤣

  • @tgcprasanna1029
    @tgcprasanna1029 ปีที่แล้ว +5

    කරුණු අඩුයි, බන වැඩියි.

  • @ravi-bd6wo
    @ravi-bd6wo ปีที่แล้ว +11

    Npp jvp jayawewa

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 ปีที่แล้ว

    Kiwwa nisama Onna Balanna patangattha mulaidanma කොලොම්බියා Supiri wadak

  • @Sew262
    @Sew262 ปีที่แล้ว +2

    මේ පාර මාලිමාවට❤️🧭🧭🧭

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    හසා ඩබින් වලට සුපිරි හොදේ...

  • @lovalova5401
    @lovalova5401 ปีที่แล้ว +2

    ගඡමෑන් පත්තරේ ත්බ්බ සුපිරි කාටූන් කතාවක් තමයි “කොබා”.. අළුත් පරපුර මේ කථා දන්නැති එක ගැන හරිම දුකයි..

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 ปีที่แล้ว +2

    බුලටිං නෙමෙයි ජෙලටිං කියලා නම දාන්න තිබුනේ.

  • @devotedtravelers
    @devotedtravelers ปีที่แล้ว +6

    😀😀😀😀 Sure එකටම කක්කුස්සි tap එකක් වෙයි. ඔබගේ චන්දය නාස්තිනොකර NPP එකට දෙන්න මිතුරනි

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 ปีที่แล้ว +5

    අද ටිකක් වෙනස් ටොපික් ටිකක් තිබ්බේ
    එ වෙනස නියමයි ❤

  • @andyjextrapower1991
    @andyjextrapower1991 ปีที่แล้ว

    A valuable program .Nice presentation

  • @chiranthaimaljayasena8043
    @chiranthaimaljayasena8043 ปีที่แล้ว +6

    මේ අර ඇඩ් එක ගැන කියපුවත් එක්ක ඔයාලට යන තරං අපිලට හිනා යන්නෑනෙ..😅
    පොඩි මෝඩ චූන් ගතියක් දැනෙනව
    ඒක නිකං pod talk කරල් කතා කියල සිංහලේට පෙරලල ගන්න මෝඩ ආතල් එකක් වගේ දැනෙන්නෙ..
    දැං ඉතිං දායක සබාවෙ එකෙක් කියල වැලලෙන්නෙපා..මගෙ නමින් මීට ඉස්සර කරපු සාදාරන ප්‍රශ්න කිරීම් ඇති.ඒවට් උත්තර දෙන්න..මම ඒ හැම තැනකම වගේ මෙතනත් කියනව මම එන්පීපීය වෙනුවෙන් කතාකරන කෙනෙක්..

    • @adenash5595
      @adenash5595 ปีที่แล้ว

      😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว

      @@JVD939 මේ පාර ටැප් එකට මල්ලී. ටැප් එකේ නලය මැද මුලනට 😅

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว

      කොච්චර මධ්‍යස්ථ වගේ පෙන්නන හැදුවත්, පෙන්නන්න බැරි බව හසා දැනගන්න ඕනේ 😅

    • @JVD939
      @JVD939 ปีที่แล้ว

      @@vinushasilva9179 2005 සීනුව මැදමුලනටයි 2015 මාලිමාව සිරිකොතයි නෙ පෙන්නුවේ😕මැශින් එකේ අවුලක්ද බලන්ඩ කියපන් පොඩ්ඩක්😂🤣

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว

      @@JVD939 මොකෙවත් නෙමෙයි උඹේ ජාතකේ අවුලක් 😅

  • @madawakaru7601
    @madawakaru7601 ปีที่แล้ว +10

    NPP ❤️🌷❤️jayawewa💜️

  • @anupaperera6
    @anupaperera6 ปีที่แล้ว +4

    මේක නම් සුපිරි. ඕනෑවට වඩා politics ම troll කරන්න ගත්තා ම බුලටින් එක වගේම වෙනවා...

  • @icttutor2175
    @icttutor2175 ปีที่แล้ว +17

    අඩේ බෲනෝ... සල්ලි නෑ කියන්න හොඳම උදාහරණය ඉස්සර හසා කහපාට mug එකේ වතුර බිව්වෙ. දැං transperant glass එකේ වතුර බොන්නෙ. සල්ලි නෑ තමයි ටෞකන්න.

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 ปีที่แล้ว

    නියමයි💜

  • @ollussa1985
    @ollussa1985 ปีที่แล้ว +2

    ආතල් මචං සුපිරි

  • @shashikakulathilaka2080
    @shashikakulathilaka2080 ปีที่แล้ว +2

    කොලොම්බියා ගැන හසා දුන්න analysis එක spot on!!

  • @mirandilshan8614
    @mirandilshan8614 ปีที่แล้ว +4

    හසා එක්ක මම එකගයි ගොඩ වැඩි වෙනකොට control කරගන්න අමාරුයි තමා , ඒ දවස් වල ගම් අස්සේ බයි පැටව් බිහි උනා වගේ ගම් අස්සේ බයි ගති තියෙන ජෙපි පැටව් බිහි වෙන්න දෙන්න හොද නෑ 😎😎

  • @pathummadusanka6585
    @pathummadusanka6585 ปีที่แล้ว +2

    ආතල්ම වැඩක් ආ 🔥♥️

  • @chamidusathsara6784
    @chamidusathsara6784 ปีที่แล้ว +1

    Superrr

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว

    මරු මේක 😍

  • @tharangaratnayake1288
    @tharangaratnayake1288 ปีที่แล้ว

    ඒක ඇත්ත මේ වෙලාවේ තමන්ගේ හරය ප්‍රවේසම් කරගන්න එක වැදගත් ලොකු අබියෝගයක තියෙනවා ඒ ගැන අනිවාර්ය අවදානයට යොමුකළ යුතුයි

  • @UD-95
    @UD-95 ปีที่แล้ว +2

    හැබැයි මෙහෙමයි
    මේපාර කොහෙටද කියලා අහන්නේ.... ඒකේ පාරට අත දිග් කිරීමක්වත් මොකක්වත් නෑ එතකොට ඒක අසන්නාගේ මානසිකත්වය අනුව මේපාර කොහෙටද කියන එක අර්ථකථනය කරගන්න පුලුවන් ඒක හා සම්බන්දව කියපු ටික නම් හෙනම ගොං ඉතින්... 😅 හැබැයි උන්ගේ දේශපාලනය පිලිබඳ කේස් එක අදාල නැ ඉතින්

  • @Hashanchinthaka792
    @Hashanchinthaka792 ปีที่แล้ว +4

    Me para kohatada, Me para Malimawata. 😍 Therun nathi ayata pau kiyala thama kiyanna tiyenne.

  • @mirandilshan8614
    @mirandilshan8614 ปีที่แล้ว +3

    මේ පාර කොහේටද
    මේ පාර ටැප් එකට
    🤣🤣🤣🤣

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 ปีที่แล้ว

    මේ වගේ කතා කරන අමන පාලකයන් හට දෙගුණය වගේම ටැංකිය සිදුරු වෙලා එළියට යනවා කියලා අපිට හිතෙනවා

  • @supunmaduranga3513
    @supunmaduranga3513 ปีที่แล้ว +2

    ඇට්ටරයා කියලා youtube episode එකක් තියනවා එකත් මරු.

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 ปีที่แล้ว +4

    ලෙඩ්ඩුන්ට බෙහෙත් නෑ,මිනිස්සුන්ට කන්න නෑ, ජන්දෙ තියන්නත් සල්ලි නෑ...හැබැයි නිදහස සමරන්න ඕනෙලු..මුන් අහනවා birthday සමරන්නැද්ද සල්ලි වියදම් කරලා කියලා අහනවා... අපි අපේ සල්ලි වියදම් කරලා අපේ උපන්දිනේ සමරන්න එක අපිට අවුලක් නෑ...හැබැයි අපේ සල්ලි අපෙන් අහන්නැතුව මුන්ගෙ වුවමනාවට නිදහස සමරන්න මුන් වියදම් කරන්න හදන එක තමයි අවුල..හැබැයි මුන්ට කියනවට වඩා අලියගේ පුකේ කට උලනවා හොඳයි හිතෙනවා,හැබැයි ඒකත් අපිට කලින් මුන්ම කරනවා🤣🤣🤣🤣
    ඊලඟ එකේ මේ ගැන කතා කරන්නම ඕනේ හොඳේ....🥴

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      වැදගත්කම අදහසක්

  • @nipunsee7422
    @nipunsee7422 ปีที่แล้ว +2

    ඇත්තටම, මේ පාර (චන්දෙ) NPP එකට තමයි...!😌

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 7 หลายเดือนก่อน

      ආ කමක් නෑ රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරය් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අ*** Hu***🤣🤣🤣🤣

    • @nipunsee7422
      @nipunsee7422 7 หลายเดือนก่อน +1

      @@tharakairugalbandara4057
      අඩෝ ඇයි බං මේම ? 🤷‍♂️

  • @sciencewithds5300
    @sciencewithds5300 ปีที่แล้ว +4

    තව ටික දවසකින් බළලා මල්ලෙන් එළියට පනී...

  • @piyalchampika3157
    @piyalchampika3157 ปีที่แล้ว +2

    මංජු යන්නෙ කොයි පාරේ.. මංජු යන්නෙ සජබේ යන පාරේ.

  • @KR_Bimsara
    @KR_Bimsara ปีที่แล้ว +3

    මම ඒත් ටැප් එක දැක්ක ගමන් හිතුනේ හසා මේකට මොනා කියයිද කියලා 😂😂😂😂❤

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 ปีที่แล้ว +5

    රනිල්ට පිස්සු බව ලෝකයට ම . පෙන්නුම් කරන තවත් අවස්ථාවක්.
    අපොයි අපේ රට.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 ปีที่แล้ว +3

    කාලා ඉන්න බැරුව..

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +2

    මංජුගෙන් වියදම් කරවගෙන අනුරට කඩේ යන්නෙ මොකද යකූ, ඔක්කටම කලින් මංජුව ගොඩ දාන්න වෙනවා හසා,

  • @kasuntharanga1992
    @kasuntharanga1992 ปีที่แล้ว +1

    23:20
    අංගුලිමාල බුදුහාමුදුරුවෝ පස්සේ පැන්නුවානේ නැවතියන් කිය කිය. එතකොට බුදු හාමුදුරුවෝ කිව්වා "මම නැවතී සිටිමි, ඔබ නවතින්න" කියලා. මුන්ට අනුව එහෙනම් බුදු හාමුදුරුවොත් ලොන්තද?

  • @masterfacts7903
    @masterfacts7903 ปีที่แล้ว +4

    උබ කිව්ව එක හරි බන්. අපිට වෙන option නෑ. මේපාර මාලිමාවට තමා. majority එක අල්ලන්න නම් ඒවගෙ පොඩි පොඩි දේවල් කරන්න වෙනවා

  • @RangaBandara
    @RangaBandara ปีที่แล้ว +1

    Constructive criticism is always good !

  • @sudathrohana8931
    @sudathrohana8931 ปีที่แล้ว +2

    දැන් තියෙන sound bar system එකක් ගත්තනම් Nakamichi හරි klipsch වගේ එකක් ගත්තම හරියටම sound experience එක ගන්න පුලුවන් TV එකෙත්. මේවගෙ වොයිස් චැනල් එක වෙනම center speaker එකක් හෝ දෙකකින් enhance කරල දෙනව. අර සද්ද සේරම අස්සෙ කතාව සෑහෙනදුරට හොඳින් ඇහෙනව.

  • @udayakumara9748
    @udayakumara9748 ปีที่แล้ว +2

    තර්කය හරි හසා. ඒත් එලියට දෙන්න ඕන පනිවිඩය දෙන්න තියෙන කෙටිම සරලම , ප්‍රශ්නය සහ උත්තරය ⁣ඒ දෙක නේද. තව දාර්ශනික විදියට ඇඩ් එක හදන්න ගියානම් තව කාලය දික්වෙනවානේ. මේක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙවෙයිනේ.

  • @Wolfbeatz117
    @Wolfbeatz117 ปีที่แล้ว +2

    එනකං හිටියෙ.. 😌

  • @chefsumith968
    @chefsumith968 ปีที่แล้ว +4

    මේ පාර,,,,,කියන වචනේ ගෝඩාක් පැති තියනවා මන් හිතන්නේ,,, ගිය පාර පොහොට්ටුවට, සජබෙට, කියන දේ මේ පාර මාලිමාවට කියන එක නොවෙයිද විදහා දක්වන්නේ. ,,,,සරල විදිහට හිතුවොත් නොතේරෙන්න් විදිහක් නෑ...

  • @eshansemasinghe3880
    @eshansemasinghe3880 ปีที่แล้ว +30

    පොහොසත් රටක් නෙවෙයි කියලා දැනගත්තොත් ලැජ්ජයි අපිට😢

  • @MrRamen10000
    @MrRamen10000 ปีที่แล้ว +7

    මොනමගුලක්දෝයි හසා.. සමුසෙල හිතන් ඉන්නෙ සමුසෙලගෙ පොඩ්කාස්ට් එකක් එනකන් බලාඉන්න අපිට වෙනවැඩ නෑ කියලද? බෑ නම් ඉසාන්ව හරි එවනව