💰2024 ඇමරිකාවේ ජීවන වියදම වැඩිවෙලා ද🇺🇸How much it COST | GROCERIES in
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #livingcost #sinhala #groceryshopping #studentlife
අපෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා ඇමරිකාවේ ආදායම වියදම ගැන Video එකෙක් කරන්න කියලා. මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඇමරිකාවේ මාසික Grocery වියදම කීයද කියලා. 2023 අපි කරපු grocery shopping video එකේ බඩු list එකම අරගෙන බලමු ඇමරිකාවේ ජීවන වියදම ඇත්තටම වැඩිවෙලා ද කියලා. ඇමරිකාවට පලවෙනි වතාවට එන කෙනෙක්ට වගේම අනාගතයේ USA වලට එන්න හිතාගෙන ඉන්න කෙනෙකුටත් මේ video එක ගොඩක් වැදගත් වෙයි
We got lot of requests to do a video on income & expenses in USA in 2024 so here you have it. In this video we care comparing the grocery shopping cost in 2023 vs 2024 in USA. This video will be useful to anyone who is coming to USA for the first time or anyone who is planning to come to USA in near future.
අපිත් එක්ක, USA 🇺🇸 වල, Canada 🇨🇦 වේ වගේම යුරෝපයේත්🇬🇧 හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදින්න 🚶, Walk with Love Channel එක Subscribe කරලා අපේ community එකට join වෙන්න ❤️.
හැමෝටම ජය ✌️
Remember to LIKE, SHARE, SUBSCRIBE AND TURN ALL NOTIFICATIONS ON to see thrilling adventures and mouthwatering experiences in the USA 🇺🇸 , CANADA🇨🇦 & EUROPE🇬🇧 ! 🌈✨
~~~~~~
Related videos
• 💰ඇමරිකාවේ මාසයක් ජීවත්...
Related play list
• 🇺🇸 Life in USA
~~~~~~
📲 Connect us on social media:
Facebook page - / dreamsofsam
Facebook profile Sam - / samweer89
Facebook profile Nim - / nimanthi.abeyrathna
Insta Nim - / nimanthiabeyrathna
#usa #srilanka #america #usalifestyle #srilankansinusa #sinhala #usasinhalavideo #slusa #ussinhala #srilankancouple #internationalstudents #studentlifeabroad