You both speak sinhala very fluently. Because most of the Sri Lankan they go to America and they forget sinhala . They speak Singlish... Keep it up guys ☺️
Thanks a lot for the feedback🥰. We only use English when it's necessary. With Sri Lankans no matter where they live on this 🌍, we prefer to speak in Sinhala.❤️
Nope. Place like California, New York city are way expensive that this. Also, there are rural areas which are cheaper than this as well. So this in kind of mid range
Sure. Will do. Thanks a lot for the feedback. මේ play list එකේ අනික් shopping videos ටිකත් බලන්න❤️. th-cam.com/play/PLhNPtmTjjy58eHBfboogbzJNgrfAEK8VN.html
මේ play list එකේ තියන video ටිකත් බලන්න. ඕනේ ඔක්කොම INFO ටික තියනවා. Thanks for reaching out❤️. th-cam.com/play/PLhNPtmTjjy5-q58Hl01MEZNH_B6Wt1t40.html
You both speak sinhala very fluently.
Because most of the Sri Lankan they go to America and they forget sinhala .
They speak Singlish...
Keep it up guys ☺️
Thanks a lot for the feedback🥰. We only use English when it's necessary. With Sri Lankans no matter where they live on this 🌍, we prefer to speak in Sinhala.❤️
Great job, godak grocery vedio balala thiyenawa, but oyalage eka godak today...tks
Thanks a lot for the feedback. Comments like this encourage us to do more videos like this❤️
U both show off and padashow nhaaa.
Keep it up guys
All the very best ❤️
Thanks a lot for the feedback❤️. Really appreciate it.
හරිම ශෝක්.. අපි දන්නැති නිසා ආසාවෙන් බැලුවා. අපිනම් ලංකාවේ බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්න . ඔයාලට බුදුසරණයි ...
ලංකාවෙ තියන තැනින් ගොඩගන්න එකත් කරන්න පුලුවන් ලංකාවෙ මිනිස්සු ටම තමයි. මිනිස්සු ඒ මොහොතේ වාසි ගැන නොහිතා දුර දිග බලලා වැඩකොරොත් අපිට මීට වඩා ඉන්න හිතෙන රටක් හදාගන්න පුලුවන් වෙයි❤
Thankyou for the valuable video 😊
Thanks for the comment. Really appreciate your feedback ❤️🙏
Really intresting vedio...good job...❤
Thanks a lot for the feedback❤
nice one .keep it up.❤❤❤❤
Thank you, we will. Keep in touch❤
@@WalkwithLove ❤️❤️❤️❤️👍👍
Vist hari mona widihakin hri usa awoth job ekak krn puluwnd gataluwak nowi match ekak gahagena inn puluwand
Visit visa අරගෙන ඇවිත් Job කරන එක නීති විරෝදියි. එහෙම ආවත් මෙහේ Driver License ගන්න, bank account එකක් හදාගන්න වගේ කිසිම දෙයක් කරන්න බෑ visit visa එකක් තියන කෙනෙක්ට. ඒවා නැතුව ඉතිං කිසිම රටක නිදහසේ ජීවත් වෙන්න බෑ නේ. Not a good idea bro.
Lovely couple and supportive husband ..... 👍
Thanks for that compliment🥰❤️
Video eka nam supriyi maru ❤️😘
Thanks for the comment. Really appreciate your feedback ❤️🙏
Nice vedeo.gatte nethi unaatakamak nehe hema ekakama price kiyagena giyanam tama hoda, 😊
Sure. We will do that next time. Thanks for the feedback.
ලස්සන වීඩියෝ එකක්. ❤
Thanks a lot for the feedback❤️
Patta! is it the same expense across the US?
Nope. Place like California, New York city are way expensive that this. Also, there are rural areas which are cheaper than this as well. So this in kind of mid range
Phd iwara unama green card gamna puluwan crama gana video ekak one
ඒක ගැන video එකක් හදන්නම්. Stay tuned.
Me akki ara badu barcode karana kota horen geniyanna puuwn ned???
හොරෙන් නම් ගන්න පුළුවන් හැබැයි එලියට යනකොට බිල බලද්දී scan කරපු නැති මොනවා හරි තිබ්බොත් පොලිසියට යන්නත් පුළුවන්😊😇. අනික self chekcout එකේ camara තියනවා. So please don't try that❤️.
Thwa shopin vidiyo oni.lassani
Sure. Will do. Thanks a lot for the feedback. මේ play list එකේ අනික් shopping videos ටිකත් බලන්න❤️. th-cam.com/play/PLhNPtmTjjy58eHBfboogbzJNgrfAEK8VN.html
😍❤
🥰
👍😊❤
Thanks a lot for the feedback ❤️🥰
America wala study krnn enn plwnda? Video ekk krnnk
මේ play list එකේ තියන video ටිකත් බලන්න. ඕනේ ඔක්කොම INFO ටික තියනවා. Thanks for reaching out❤️. th-cam.com/play/PLhNPtmTjjy5-q58Hl01MEZNH_B6Wt1t40.html
@@WalkwithLove thank Youuu ❤️❤️❤️❤️
@@MD-411 ඔබට සල්ලි තියෙන්න ඕනි campus වලට වියදම් කරන්න. නැති නම් ලංකාවේ රජයේ campus එකක වසර 4රේ STEM degree එකක් ඕනි. ලංකාවේ රජයේ campus එකකින් උපාධියක් ගන්න එක ගොඩ දෙනෙකුට සිහිනයක්. නොමිලේ නිසා හැම පුරවසියටම ඒ අවස්ථාව දෙන්නේ බැහැ නේ. නමුත් ඔය මොකුත් නැතව tourist විසා එකකින් ඇවිත් ගේමක් ගහන්න පුළුවන්.
@@barneycasting8331 private degree ekk karala yanna bari da?
superb
Thanks a lot for the feedback ❤️🥰
New York city wala living coat kohomada
NYC වල rent එකේ මෙහෙ වගේ තුන් ගුණයක් විතර වෙනවා ගොඩක් වෙලාවට. අනික් දේවල් මෙහෙට වඩ ටිකක් ගණන් වැඩියි, but rent එක තමා ගොඩක් වැඩි.
😍😍
Thanks for the comment
❤
Thanks for the comment
Oyla inna state eka mokkda america wala?
අපි ඉන්නෙ New York වල
lankawe foodcitya ekka harennwat ba 🤣 kelinma guti kala enna puluwn
That's good one 😇ගෙදර යන ගමන් ගුටිත් කාගෙන යමු 😂
So sweet! We order coconut powder from Amazon. Lol
Thanks for the comment❤️. Tined Coconut milk is readily available & easy to use. That's why we use them😊
Wow
Thanks a lot for the feedback ❤️🥰
Oya denna shoook😊
Thanks a lot😇🥰❤️
I👍👍👍
Thanks a lot for the feedback ❤️🥰
Sponsor akak denna puluwanda miss
Sponsor එකක් දෙන්න කිව්වෙ මොකටද?🤔
@@WalkwithLove green card akata miss
ඇමරිකාවෙි ඉන්න කෙනෙක්ට ලංකාවේ ඉන්න කෙනෙක්ව රස්සාවකට ගන්න පුලුවන්ද
ලංකාවේ ඉදලා වැඩ කරනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. මෙහේ ඉන්න කෙනෙක් ට remotly වැඩ කරන position එකකට ලංකාවේ කෙනෙක් hire කරන්න පුළුවන් . හැබැයි Job එකක් කරන්නම මෙහෙට කෙනෙක් ගෙන්න ගන්න එක අමාරු වැඩක් මොකද ඒකට H1-B visa එකක් හරි green card එකක් හරි file කරන්න වෙනවා. ඒ දෙකම cosly & time consuming වැඩ
ඔයාට tourist විසා එකෙන් ඇවිත් asylum දාන්න පුළුවන් ඊට පස්සේ වැඩ කරන්න EAD card එක දෙනවා. Asylum case එකක් වසර 7ක් වගේ ඇදෙනවා, ඒ කාලය ඇතුලත කොහොම හරි citizen කෙනෙක් හා විවහ වෙන්න වසර දෙකෙන් US citizen. මෙයාල කියන H1-B ඉතින් හොදයි ඔයාට උපාධියක් තියෙනවා නම් . අනෙක උපාධියක් තියෙන කෙනෙක් ඔය වගේ දෙයක් මේ වගේ තැනක අහන්නේ නැහැ. ඔයා කොහොම හරි tourist විසා එකකින් එන්න, ඇවිත් ගේමක් ගහන්න. 👌
@@WalkwithLove😮
@@barneycasting8331visit visa valin puluwanda ?.. anika wayasa kohomda ?
Tourist visa avith job hoya ganna puluwanda
❤
Thanks for the comment
Oyala greencard apu අයද
නෑ. Studen visa ඇවිල්ලා පස්සේ Green card ගත්තේ
Oyala inna state and city eka mokakda
අපි ඉන්නේ Potsdam, NY වල
😂😂. ගොන් ආතල් දෙන පට්ට ගොබ්බයෝ.. නොදකින්..
තමන්ටම ඔහොම අපහාස කරගන්න එපා මචං. මොනා වුනත් වටිනා මනුස්ස ජිවිතයක් නේ❤️.
@@WalkwithLoveඉරිසියාව ට කියන eva ඔයා ගාණක් ගන්න එපා. අපි ඔයාලා 2ta සුභ pathathanava❤❤🎉🎉
Thanks a lot for the feedback🥰. We don't care about such comments😇
පුක සුදුද
කාගේද මචං?
Hi
Oyala lankawata yawanna puluwan logistic company ekak dannwada
අපි use කරන්නෙ ශ්‍රී ලක් shipping. New York වල නම් ඒක හොද option එකක්
❤🌻
❤️