ෆෝන් කාඩ් ඇත්තටම මුද්‍රණය කරන රහස් ක්‍රමය ගැන දැනගමුද? | Amazing Manufacturing Processes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +1503

    අඩේ මම හොයපුම සීන් එකක් ආ 💪

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +340

      දැන් එහෙනම් ඒකත් දන්නවා.. 💙🙈

    • @Shashira_Viduranga
      @Shashira_Viduranga 3 ปีที่แล้ว +71

      මෙන්න හොල්මන් ඇවිල්ල 😁🤷‍♀️පට්ට දෙන්නම් ❤❤ගැම්මක්

    • @chamindamunasingha6626
      @chamindamunasingha6626 3 ปีที่แล้ว +59

      ආ කොහොම කුප්පයෝ දැන් හොල්මන් වීඩියෝ දන් නැද්ද 😉

    • @dulansudasinghe6124
      @dulansudasinghe6124 3 ปีที่แล้ว +33

      මු දැන් විඩියො කරන්නැතුව .........

    • @n.s.iproduction1387
      @n.s.iproduction1387 3 ปีที่แล้ว +16

      Hammata kuppuiya dhakka kal uba video dhannaddha ban

  • @tech_king_sl
    @tech_king_sl 3 ปีที่แล้ว +5

    විශ්ව ගවේශක අයිය විතරයි මෙවෙගෙ නිශ්පාදන ගැන කියල දෙන දේවල් අපි කවුරුත් ආස වගේම ඔයාගෙම ක්‍රමේකට කියල දෙන්නෙ.... මම ආස ඔයා ගේන තොරතුරු වලට වගේම කියල දෙන වෙනස් විදියට....... මම හිතනව් අනිත් අයත් ඒකට එකග ඇති කියලා.....❤️❤️❤️❤️❤️

  • @CineCut1373
    @CineCut1373 3 ปีที่แล้ว +10

    මට දීර්ග කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති ප්‍රශ්නයක්.අද මම දැනගත්තා ෆෝන් කාඩ් ඇත්තටම මුද්‍රණය කරන රහස් ක්‍රමය ගැන.තවත් මේ වගේ වීඩියෝස් කරන්න.

  • @sltechacademy3963
    @sltechacademy3963 3 ปีที่แล้ว +22

    මම ඇත්තටම ආසාවෙන් හිටියේ phone card හදන විදිහ දැනගන්න. ඒත් ඔයා මගේ ඒ ආසාව අද ඉෂ්ට කරා.සුලෝචන අය්යා ඔයාට බොහෝම ස්තූතියි . I love you tooooooo.❤

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +3

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭 please 🥺🥺

    • @sltechacademy3963
      @sltechacademy3963 3 ปีที่แล้ว +1

      @@sayuva3 😂😂😎😎👍👍

    • @Theekshana-e3z
      @Theekshana-e3z 2 หลายเดือนก่อน

      .3m ❤3❤❤❤❤❤❤❤❤❤333344433334444444444443333333343333331❤3334434❤333334334434❤❤❤4343❤❤❤3❤334❤❤4❤44443❤❤​@@sayuva3

  • @dilash688
    @dilash688 3 ปีที่แล้ว +331

    නියමයි අයියේ
    මෙ විඩියො හදන මහන්සියට මගෙ උත්තමාචාරය!!!

  • @podihamuduruwo8145
    @podihamuduruwo8145 3 ปีที่แล้ว +21

    ඔයා නම් හරිම නිහතමානී අයියේ. මම දැක්කා මේක ඊයේ කෙනෙක් ඉල්ලලා තිබ්බා. ඔයාට සුබ ගමනක්. තෙරුවන් සරණයි...

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +222

    මේ දේවල් අපිට හරියටම දැනගන්න පුළුවන් විශ්ව ගවේශකගෙන් විතරයි සුපිරි වීඩියෝ එක.. මේ වගේ වීඩියෝ තමයි අපි බලන්නත් ආස.. ජයවේවා 💖✔

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +13

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว +3

      @@WishwaGaweshaka 💖✔

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +4

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭අනේ

    • @bawana4438
      @bawana4438 3 ปีที่แล้ว

      වීඩියෝ එක බලන ගමන් සහයෝගයක් දීගෙන යන්න යාලුවනේ 😍

    • @bawana4438
      @bawana4438 3 ปีที่แล้ว

      @Nimsara Education එන්න 😍

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo 3 ปีที่แล้ว +32

    දිගටම කරගෙන යන්න අයියෙ. සුහ පැතුම්.😊👍

  • @ChandimalPradeepa
    @ChandimalPradeepa หลายเดือนก่อน +2

    බොහොම වටිනවා.ඔයාගේ යූ ටියුබ් චැනල් එකෙන් ලබා දෙන දැනුම.මට මෙතනින් පුදුම හිතෙන්නේ.කන්පියුටර් හදන්නේ මිනිස්සු අත්වලින්.

  • @pulmikavihas565
    @pulmikavihas565 3 ปีที่แล้ว +129

    අපිට හැමදාම දැනුම ගේන විශ්ව ගවේෂකට හදවතින්ම සුබ පතනවා

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +3

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭අනේ

    • @pulmikavihas565
      @pulmikavihas565 3 ปีที่แล้ว +3

      @@sayuva3 aniwaa

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +3

      අපිටත් sup ekak දාගෙන යමු ..

    • @bawana4438
      @bawana4438 3 ปีที่แล้ว +1

      වීඩියෝ එක බලන ගමන් සහයෝගයක් දීගෙන යන්න යාලුවනේ 😍

    • @bawana4438
      @bawana4438 3 ปีที่แล้ว +1

      @@sayuva3 එන්න 😍

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +1

    ජීවිතේට සෑහෙන්න දේවල් ඉගෙන ගන්නවා මේ චැනල් ඵකෙන්......

  • @nisalbro7712
    @nisalbro7712 3 ปีที่แล้ว +14

    අද විඩියොවහරිම වටිනවා ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා කොරෝනා වෛරසයෙන් පීඩාවිඳින හැමෝටම ඉක්මනින් සුවපත් වෙන්නේ කියා

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      නිලේකා අක්කේ සප් එකක් ඔනේ ....

  • @charithlakshan8824
    @charithlakshan8824 3 ปีที่แล้ว +1

    ඔයා අනාගතයට වැදගත්

  • @mr.youngboy2421
    @mr.youngboy2421 3 ปีที่แล้ว +45

    ඉක්මනට 1M ගහන්න ලැඛෙවා 👊👊 එදාට live එකක් ඹ‌‌‌නා

  • @SSGTxSports777
    @SSGTxSports777 3 ปีที่แล้ว +3

    අපි පැන්සල් දෙකට කඩ කඩ ආතල් දුන්නට අද තමයි පැන්සල් හදන හැටි දැනගත්තේ ගොඩක් මේ වගේ Video ගේන්න පට්ට වටිනවා🤗

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 3 ปีที่แล้ว +407

    Phone card මුද්‍රණය කරන ක්‍රමය වගේම වැදගත් ක්‍රමයක් තමයි Card හැම එකකටම එකිනෙකට වෙනස් අංක ලබා දෙන එක....😯ඉතින් වෙනදා වගේම වටින විඩියෝ එකක්...මහන්සිය පට්ට වටිනවා....💪💙

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +48

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

    • @tv187
      @tv187 3 ปีที่แล้ว +7

      @@WishwaGaweshaka තවම අපට වීඩියෝව මදි අනේ තව ටික දිග කරන්නකො..

    • @bawana4438
      @bawana4438 3 ปีที่แล้ว +6

      වීඩියෝ එක බලන ගමන් සහයෝගයක් දීගෙන යන්න යාලුවනේ 😍

    • @DjEvO-o7x
      @DjEvO-o7x 3 ปีที่แล้ว

      ,මට උදව්වක් ඕනෙ හොදේ😀😀😀

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      @Nimsara Education me pathtathath endoo

  • @creativemind9565
    @creativemind9565 3 ปีที่แล้ว +6

    ඔයාගෙ මහන්සියට හදවතින්ම respect අයියා ❤️🔥 ආදරෙයි විශ්ව ගවේශක 🤗🔥❤️

  • @Vqueen.english
    @Vqueen.english 3 ปีที่แล้ว +2

    සිරාවටම බලාපොරොවෙන් හිටියෙ ඔයා මේ video එක දායි කියල 😍😍 හිතුව විදිහටම උනා 😍❤️ Thanks video එකට 🥰

  • @gems2653
    @gems2653 3 ปีที่แล้ว +33

    හැමදාම සුපිරියි විශ්ව ගවේශක අයියගේ විඩියෝ😍♥️
    ගුඩ් නයිට් හැමෝටම 💫🌙

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +4

      අපිටත් උදව් කරන්න හොදේ ....

  • @malshani3866
    @malshani3866 3 ปีที่แล้ว +2

    මමත් බැලුවා මොකද කියලා අපිටත් බැරී ඇයි කියලා ෆොන් කාඩ්
    හදන්න පට්ට විඩියෝ එක

    • @malshani3866
      @malshani3866 3 ปีที่แล้ว

      ඒ විතරක් නෙවෙයි මම කැමතිම චැනල් එක 👍😉😚😘😍

  • @MRDog535
    @MRDog535 3 ปีที่แล้ว +99

    කොරෙනා හැදිලා වේදනා විදින මගේ ලක් වාසි සියලුම දෙනට බුදු සරනයි . අනිත් අයත් පරිස්සම් වෙන්න ❤️

    • @himansawijesinha6783
      @himansawijesinha6783 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @LahiruVilochana-cg8ok
      @LahiruVilochana-cg8ok หลายเดือนก่อน

      අනෙ පලයං ශිපයියා බෙටි පුකා

  • @jmsbrothersds6395
    @jmsbrothersds6395 3 ปีที่แล้ว +2

    සුපර් වීඩියෝ හැමදාම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thilinasadamal5562
    @thilinasadamal5562 3 ปีที่แล้ว +14

    Thanx විශ්ව ගවේශක අයියා.අදත් දන්නෙ නැති දේවල් හුගක් දැන ගත්තා

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      තිලින අපිටත් උදව් කරන්න .....

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@sithiyama91 matath oni udauwak honde

    • @thisulransina3081
      @thisulransina3081 3 ปีที่แล้ว

      Niyamai

  • @savensanketh2323
    @savensanketh2323 3 ปีที่แล้ว +2

    අදත් ඉතින් වෙනද වගේම Notifiයෙන් ආවා.සුපිරිම වීඩියො එකක්👌👌👍👍.හැමදාම මම විශ්ව ගවේශක TH-cam channel එකේ වීඩියො බලනවා.ජය වේවා අයියේ🤘🤘.මේ වගේ වීඩියො හැමදාම දාන්න.😍😍

  • @Ssentthh
    @Ssentthh 3 ปีที่แล้ว +252

    අයියගේ වීඩියෝ හැමදාම බලන අය මේ කෙනාට

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +19

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

    • @respectall235
      @respectall235 3 ปีที่แล้ว +3

      Mama

    • @amandapabasara1
      @amandapabasara1 3 ปีที่แล้ว +2

      Innawo

    • @dilshan.s.4328
      @dilshan.s.4328 3 ปีที่แล้ว +2

      මමනම් මේ චැනල් එකේ බලපු නැති වීඩියෝ එකක් නෑ 😄😄😄

    • @JKPOWERTECH
      @JKPOWERTECH 3 ปีที่แล้ว +1

      @ලෝක ගවේශක-LOKA GAVESHAKA ela

  • @බිනුල්නෙත්මික
    @බිනුල්නෙත්මික 3 ปีที่แล้ว +2

    නියමයි සුලොචන අයියෙ 👍👍👍👍 අපි දන් නැති දේවල් ගොඩක් මේ විඩියෝ වේ අන්තර්ගත‍යි සුපිරියට මහන්සිවෙල තියෙනවා 💪💪💪💪💪 💖💖💖💖අද තමයි දැන්ගත්තේ පෝන් කාඩ් හදන්නෙ කොහොමද තවත් දේවල් ගොඩක් අපිට දැනගන්නට හැකි වුන එකට හැදතින්ම සුබ පතනවා මේ වගෙ වීඩියෝ තවත් දෙන්න 👍👍👍අපි හැමදාමත් ආදරේ විශ්ව ගවෙශකට තමා💖💖💖💖💖 👍👍💗💗💗💗💗 බුදු සරනයි

  • @user-jb5rj3fw3n
    @user-jb5rj3fw3n 3 ปีที่แล้ว +3

    ඔයා කියන විදියට හොදට පැහැදිලිව තේරෙනවා.....නියමයි😄👍

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      අක්කේ අපිටත් sup එකක් දාගෙන yanna ...

  • @madura18
    @madura18 3 ปีที่แล้ว +138

    සිරස ලක්ෂපති යන්න.💪💪

  • @slelectricphone2865
    @slelectricphone2865 3 ปีที่แล้ว +3

    niyamai ayiye adath viedio eka

  • @Sltechcraftofficial
    @Sltechcraftofficial 3 ปีที่แล้ว +2

    අද නැගිට්ට ගමන් බැලුවේ ඔයාගේ වීඩියෝ එක සුපිරිය් මේ වගේ වීඩියෝ හැමදාම දාන්න ඉක්මනින් 1M ගහමු සුබපැතුම්

  • @pcguid3006
    @pcguid3006 3 ปีที่แล้ว +61

    අය්යණ්ඩි මෙතරම් දෙවල් හොයන්න වෙන මහ්සියට ට්මා පුඩුම උනෙ RECSPET SIR❤

  • @k.m.anjulasandeepanik.m.an1062
    @k.m.anjulasandeepanik.m.an1062 3 ปีที่แล้ว +4

    අැත්තට ම දන්නේ නැති ගොඩක්
    දේවල් දැන ගත්තා.. Thank You. මේ වගේ වීඩියෝ දිගට ම කරන්න....

  • @autosrilanka1238
    @autosrilanka1238 3 ปีที่แล้ว +91

    අයියේ පිටසක්වල ජීවීන් ගැන තවත් video එකක් දෙන්නකෝ.🤝🤝👽

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +2

      යාලුවා වීඩියෝ එක හොදයිනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ස්තූතී 👍👍

    • @FreeFire-ms5cu
      @FreeFire-ms5cu 3 ปีที่แล้ว +2

      @@කොපිපේස්ට් හාහා

    • @thennakoongamini6248
      @thennakoongamini6248 3 ปีที่แล้ว

      ඔනෙ

    • @autosrilanka1238
      @autosrilanka1238 3 ปีที่แล้ว +1

      @@කොපිපේස්ට් ha

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +1

      අපේ පැත්තටත් එන්නකෝ 🙏

  • @pandagaming6439
    @pandagaming6439 3 ปีที่แล้ว +2

    අපිට දැනුම බෙදා දෙනවට ස්තුතිය විශ්ව ගවෙශක🙏🙏🙏🙏👍

  • @shalikadilrukshi6634
    @shalikadilrukshi6634 3 ปีที่แล้ว +4

    ඔවුන් ඒ දේවල් අපිට හරියටම හරියටම හොයල දෙන්න පුළුවන් විශ්ව ගවේෂකයන්ට විතරමයි
    🙏🙏🙏❤️

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 3 ปีที่แล้ว +10

    අදත් නියම විඩියෝ එකක්.ගැමිිමක් තමා විශ්ව ගවෙිිශක. Stay safe.😀😀😀.

  • @DILRU1
    @DILRU1 3 ปีที่แล้ว +52

    අපි ආවෝ ගවේශක අයියා....😘 වීඩියෝව ලස්සනට ඇති....මේ බලනෝ...හැමෝම පරිස්සමින් ඉන්නෝ...බුදු සරනයි💖

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +1

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭

    • @DILRU1
      @DILRU1 3 ปีที่แล้ว +1

      @@sayuva3 😂දෙන්නම්

    • @dilash688
      @dilash688 3 ปีที่แล้ว +2

      යාලු මගෙ විඩියො එකක් බලලා කැමතිනම් සහයොගයක් දෙන්න පුලුවන්ද සබ් එකකින්

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +3

      @@DILRU1 ස්තූතියි යාලුවා ලොකු උදව්වක් 🙏🙏🙏🤜🤛

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

  • @sltechacademy3963
    @sltechacademy3963 3 ปีที่แล้ว +50

    විශ්ව ගවේෂක අය්යා තවත් live එකක් ඕනේ.please 😥😥😥😫😫😫

  • @dilshanmarunatanksnilaaiya415
    @dilshanmarunatanksnilaaiya415 3 ปีที่แล้ว +2

    Niyamai aiye 👍👍👍👍👍

  • @flavoursofyt7837
    @flavoursofyt7837 3 ปีที่แล้ว +40

    මුලින්ම බැලුවෙ මම , අද වීඩියෝ එක මරු ❤️❤️ මම හැමදාම ඔයාගෙ වීඩියෝ එක එනකන් තමා බලන් ඉන්නෙ 😁🤭👍👍

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +4

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺🥺🥺

    • @lftnoob3814
      @lftnoob3814 3 ปีที่แล้ว +3

      @@sayuva3ok

    • @flavoursofyt7837
      @flavoursofyt7837 3 ปีที่แล้ว +1

      @@sayuva3 අනිවාර්යෙන්ම

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +3

      @@flavoursofyt7837 ස්තූතියි යාලුවා ලොකු උදව්වක්
      Stay At Home
      Stay Safe

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි නංගි💙💙

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว +2

    Aiye puluwannam video ekak danna eka මිනිසෙක් ta පමණක් nagala yanna පුළුවන් විශාල drone gana .....
    බිලියන ගණන් වටින ewa gana නෙවෙයි mama me kiyanne.....😍😍😘😘😘😘😘❣️💟💗💖

  • @himashiwasundara5626
    @himashiwasundara5626 3 ปีที่แล้ว +6

    හැමදාම බලනවා Thank you ! Wishwa gaweshaka🇱🇰

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭

  • @rukshaneranda2674
    @rukshaneranda2674 3 ปีที่แล้ว +1

    Apple mac නිර්මාණය karana whidiya gana one video ekak

  • @sfxsandaru8264
    @sfxsandaru8264 3 ปีที่แล้ว +5

    විශ්ව ගවේශක හැමදාම අපිට වැදගත්වෙන
    දේවල් තමා ගෙන්නේ😍

  • @chamindamunasingha6626
    @chamindamunasingha6626 3 ปีที่แล้ว +9

    අපි මෙහෙම බැලුවට සුලෝචන අයියා ගොඩක් මහන්සි වෙලානේ වීඩියෝ එක හදන්නේ සුබ රාත්‍රියක් ඔයාට අයියේ බුදු සරණයි.❤ ❤

  • @thivankamadushanka1573
    @thivankamadushanka1573 3 ปีที่แล้ว +5

    ඔය එකක් වත් මම දැනගෙන හිටියේ නෑ thank you අයියේ ගොඩක් වටිනවා

  • @rushansanjeewa3285
    @rushansanjeewa3285 3 ปีที่แล้ว +1

    අපිට මේ කාඩ්පත් හදන්න බැරිද, හරි වැදගත් වීඩියෝවක් , අයියේ sim card හදන්නේ කොහොමද කියලා වීඩියෝවක් දාන්න පුළුවන් ද

  • @රනේමල්ලි
    @රනේමල්ලි 3 ปีที่แล้ว +12

    නියමයි අයියේ දිගටම මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න.ජයවේවා

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +2

      ඔව් ඔව්
      අනේ මටත් සප් එකක් දෙන්නකෝ

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      රන් මල්ලි මටත් සප් එකක් ඔනේ හොදේ ...

  • @pamodgunawardena3711
    @pamodgunawardena3711 3 ปีที่แล้ว +25

    හැමදාම අපේ දැනුම තවත් වැඩි කරන්න ගන්න උත්සාහය අගය කරනවා , සුබ පැතුම් අයියේ!!

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      අපේ පත්තටත් එන්න අපිටත් උදව් කරන්න ...

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +25

    එන එන රැල්ල පාගන්න හිටියට
    මේ එන රැල්ල යන්නෙ ,
    ඉහටත් උඩින් ..
    පරිස්සමෙන් ඉන්න..
    " *ඩෙල්ටා* "

  • @gayansujith7081
    @gayansujith7081 3 ปีที่แล้ว +14

    අපි දන්නැති ගොඩාක් දේවල් ඔයා තමයි කියා දෙන්නේ. අය්යාගේ vidiyo හැමදාමත් බලනවා ❤❤❤❤❤❤❤❤❤

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      සුජිත් අයියා සප් එකක් ඔනේ හොදේ අද අනිවාර්යයෙන් ....

    • @gayansujith7081
      @gayansujith7081 3 ปีที่แล้ว +1

      @@sithiyama91 hmmm

  • @myangel7455
    @myangel7455 3 ปีที่แล้ว +4

    මම ඔය වීඩියෝ එක ගොඩක් හොය හොය හිටියේ දැන් උත්තරයක් හම්බ වුණා,😀😀

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +2

    Wishwa gaweska අතුලු සියලු ලොකවසි දෙනාට නිරොගි සුව. Kovid සුව වෙවා.

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      අක්කේ අපේ පැත්තට එන්න අපිටත් උදව් කරන්න ...

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.2319 3 ปีที่แล้ว +13

    ඇත්තට ම මල්ලි ඔයා කතා කරනවිදිය හරි ම ලස්සනයි.ඒ වගේමයි ඔයාගෙ වීඩියෝ හැම එකක් ම වගේ අපි බලනවා.සුභ පැතුම් ඔයාට!!!👍

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      අයියා අපිටත් උදව් කරන්න හොදේ අද අනිවාර්යයෙන් ...

    • @sujeewasamaranayake.2319
      @sujeewasamaranayake.2319 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් vedio එකක්...👍👍👌👌

  • @ishanrashmika6046
    @ishanrashmika6046 3 ปีที่แล้ว +7

    අදත් අවා අයියේ good video

  • @සිරාකොල්ල
    @සිරාකොල්ල 3 ปีที่แล้ว +1

    Super video well done

  • @desandu342
    @desandu342 3 ปีที่แล้ว +15

    අයියාට ඉක්මනට 1M යන්න පුලුවන්.

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +1

      Ow ow

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +1

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭please 🥺🥺🥺

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว

      අපිටත් sup ekak one broo ..

  • @Kaveeshaushan
    @Kaveeshaushan 2 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක නියමයි ...... 👍👍😀😀😀😀

  • @slsubash4393
    @slsubash4393 3 ปีที่แล้ว +1

    මෙවැනි video හැමදාම අරන් එන්න .ගොඩක් වටිනා video එකක්

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      අපිටත් උදව් කරමු ..

  • @bodusethpirith
    @bodusethpirith 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ ♥

  • @slpraneethmusic2659
    @slpraneethmusic2659 3 ปีที่แล้ว +2

    පළවැනි LIKE 👍 එකත් මගෙන්

  • @daharasathsarani3354
    @daharasathsarani3354 3 ปีที่แล้ว +10

    මරු අයියේ වීඩියෝ එක නම් සුපිරි තැන්කිවු අපිට දැනුම ගැන කියලා දෙනවට All The Best අයියා .💞💞💞💞💞🙏🙏

  • @ishanthimadusurangi4842
    @ishanthimadusurangi4842 3 ปีที่แล้ว

    සුපිරි වීඩියො එකක්... ගොඩක් වටිනවා.. විශ්ව ගවේශක වීඩියෝ හැමදාම බලනවා!!

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 3 ปีที่แล้ว +9

    විශ්ව ගවේශක කියන්නේ දැනුම සාගරයක් අපි ඒ සාගරයේ දැනුම හොයාගෙන කිමිදෙන විවිධාකාර මාලු තාමා ඉතින් විඩියෝ එක මරු ❤️❤️❤️❤️👇

  • @elagammillawapagngnananda8481
    @elagammillawapagngnananda8481 3 ปีที่แล้ว

    අයියේ ඔයා මේ කරන සේවාවට ස්තුති කරන්න කිසිම දෙයක් නෑ
    🙏 ස්තූතියි. 🙏
    🙏 බුදු සරණයි . 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darkmafia6402
    @darkmafia6402 3 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔයාට සුභ පැතුම්❤️❤️❤️

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      Dark mafia අපිටත් උදව් කරන්න ...

    • @darkmafia6402
      @darkmafia6402 3 ปีที่แล้ว

      @@sithiyama91 ❤️❤️❤️

  • @kavindudilshan2628
    @kavindudilshan2628 3 ปีที่แล้ว

    සුපිරියි.කාඩ් වලින් පරිසර විනාශයක් එහෙම වෙනවාද.රීලෝඩ් දාන එක නම් හොදයි.කාඩ් ගන්නවාට වඩා.දැනුවත් කරපු එකට ස්තූතියි

  • @mpsxangry4732
    @mpsxangry4732 3 ปีที่แล้ว +14

    මේ විඩියෝ එකත් පට්ට කියන අය කෝ
    👇

  • @energy3881
    @energy3881 3 ปีที่แล้ว +1

    එලම බං

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +4

    1 වෙනි like එක මගෙන් 👍
    හොල්මන් video එකක් ඕන 😆💙❤

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ

    • @dulanjanwickramanayaka4007
      @dulanjanwickramanayaka4007 3 ปีที่แล้ว

      හොල්මන් කියලා දෙයක් නැ ලමයෝ ඔය ලමය නිදා ගන්න්න් 😁

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      💙💙

  • @l.dilujadesilva6504
    @l.dilujadesilva6504 3 ปีที่แล้ว

    මැරෙන්න කලින් කාඩි හදන විදිය ගැන දැනගත්තා හිතේ තිබ්බ දැවෙන ප්‍රශ්නයක් විසදුනා thanks wishwa gaweshaka💖💪

  • @Shitzu.E
    @Shitzu.E 3 ปีที่แล้ว +3

    කලින් දන්නෙ නැති දැකලා නැති දේවල් ටිකක්❤
    සුපිරියක්🍃

  • @sasinthadilith-6580
    @sasinthadilith-6580 3 ปีที่แล้ว

    සිරාවාටම මම phone කාඩ් හදන හැටි හොය හොය හිටියේ thanks අයියේ ❤️❤️🙏🙏

  • @rubykim.x
    @rubykim.x 3 ปีที่แล้ว +4

    ගුඩක් දෙවල් දැනා ගත්තා 👏😊

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 3 ปีที่แล้ว +1

    සුපිරි අනේ මම හිතුවා ඒත් මේක ගැන 😋😋👍👍👍💪💪😎

  • @meghatharusha.5691
    @meghatharusha.5691 3 ปีที่แล้ว +3

    දැනුමක් ලැබුනා ගොඩක් ස්තූති 🙏❤️

  • @kusalvihaga7319
    @kusalvihaga7319 3 ปีที่แล้ว +1

    Ade adamai දැනගත්තෙ අයියෙ.video eka godak වැදගත් una thankyou

  • @දැනුමගබඩාව
    @දැනුමගබඩාව 3 ปีที่แล้ว +3

    නියමයි thank you 😊

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දාගෙන යමු ...

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว

    අපි ට හැමදාම දැනුම බෙදාගන්න විශ්ව ගවේශක අයියට සුබ පැතුම් අයියේ

  • @pramindashaluka5412
    @pramindashaluka5412 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ ඔයාගේ video නම් සුපිරි

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      අයියා අපිටත් sup එකක් දාගෙන යන්න ...

  • @umeirbabychannnel5038
    @umeirbabychannnel5038 2 ปีที่แล้ว

    අයියා අයියා හැමදාම පට්ටම video දාන්නේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා අයියා මිනිසුන්ට හැමදාම හොඳ දේවල් දාන හින්දා best of luck අයියා ☺️☺️☺️

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +11

    සුපිරි අයියේ.ඊලග සැරේ මතක් කරල රෑට හොල්මන් එකක් දාන්න 🔥🔥❤❤

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +3

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭

    • @Official-yl4el
      @Official-yl4el 3 ปีที่แล้ว +3

      @@sayuva3 හිගා කන්න එපා හුත්තො

    • @dinidushasimal5538
      @dinidushasimal5538 3 ปีที่แล้ว +1

      එපා එපා හොල්මන් එපා.😱😱😱😰😰

  • @sisirawijewardhana3162
    @sisirawijewardhana3162 3 ปีที่แล้ว +1

    ඔයාට පුලුවන්ද හදන්ඩ පැරණි ශාක ගැන වීඩියෝ එකක්

  • @sltSenuda9520
    @sltSenuda9520 3 ปีที่แล้ว +6

    අැත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් tnx අපිට ගෙනාවට හැමදාම මේ වගේ වීඩියෝ අපිට ගේන්න 👍👍👍👍❤💚💜

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      Ss creation අපිටත් sup ekak one කොල්ලො ....

    • @sltSenuda9520
      @sltSenuda9520 3 ปีที่แล้ว +1

      @@sithiyama91 ok අපිටත් දෙන්න ..

  • @renukamankotte2083
    @renukamankotte2083 3 ปีที่แล้ว

    අදත් වෙනද වගේම මරු වීඩියෝ එකක් මම ඔයාගෙ වීඩියෝ වලට කැමති ඔයා අනෙක් අය වගේ වීඩියෝ එක ඉස්සරහට අතිශෝක්ති දාන්නැති නිසා මරු well done 😍😍👌👌

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      අපිටත් උදව් කරන්න කට්ටිය ..

  • @nethmiherath2361
    @nethmiherath2361 3 ปีที่แล้ว +3

    Niyamai ayya.❤️❤️❤️❤️❤️

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      Nethmi අක්කේ සප් එකක් ඔනේ හොදේ ...

  • @vihagadishanweerasinghe4641
    @vihagadishanweerasinghe4641 3 ปีที่แล้ว +1

    Niyamai aiye.anivaryenma 1 million gahanavo

  • @FreeFire-ms5cu
    @FreeFire-ms5cu 3 ปีที่แล้ว +4

    මම ආසා කරපුම වීඩියෝ එකක්.
    මම හොය හොය හොයා හිටපු එකක්.
    Thank ayya

  • @adeepaNethmira
    @adeepaNethmira 3 ปีที่แล้ว +1

    Phone card මුද්‍රණය කරන ක්‍රමය වගේම වැදගත් ක්‍රමයක්

  • @pathmadilanpathmadila6453
    @pathmadilanpathmadila6453 3 ปีที่แล้ว +5

    විශ්ව ගවේෂකට හදවතින්ම සුබ පතනවා

  • @lyricuniverse541
    @lyricuniverse541 3 ปีที่แล้ว +1

    Supirima vedio ekak aiye podi prasnayak
    * oyata samanyen me wage vedio ekak ( information hoyala , voice rec karala,trim,karala) serama karanna kochara wela yanwada uplode karana time ekath ekka 🤨🤔

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +3

    1st Like ආදරෙයි Wishwa Gaweshaka අයියේ... ❤😍

    • @dilash688
      @dilash688 3 ปีที่แล้ว +2

      යාලු මගෙ විඩියො එකක් බලලා කැමතිනම් සහයොගයක් දෙන්න පුලුවන්ද සබ් එකකින්

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

    • @gamingtishansl8882
      @gamingtishansl8882 3 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka vishva gaveshaka viduru hadana vidiye video ekakuth dannako

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      @@gamingtishansl8882 අපිටත් උදව් කරන්න හොදේ අද ...

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว

      අපිටත් sup එකක් ඔනේ හොදේ ....

  • @sinhalavadan1888
    @sinhalavadan1888 3 ปีที่แล้ว

    ස්තූතියි මේ වගේ විඩියෝ දෙනවාට 👍👍👍👍🤩

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +4

    අපි දනෙ කමෙන්ට් එකට අයියා දෙන 💖හාට් එකම ලොකු ගැම්මක් අපිට 💐

  • @Cham_od
    @Cham_od 3 ปีที่แล้ว

    ඒකනම් මරු ❤🤗 දන්නැති ගොඩක් ඒවා දැනගන්න පුලුවන් මේ චැනල් එකෙන් 🤗❤❤

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටින වීඩීයෝ එකක්🥰

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +1

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭 please 🥺🥺🥺

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +1

      Ashen අපිටත් උදව් කරන්න හොදේ අද ....

  • @indikakumudu8321
    @indikakumudu8321 3 ปีที่แล้ว +1

    නියම වටින vedio එක්ක ඉස්සරහටත් නියම vedio ටිකක් ඕනෙ

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว +1

      ඔව් 😊

  • @senuranethmina3698
    @senuranethmina3698 3 ปีที่แล้ว +10

    අදත් හැමදාම වගේ වීඩියෝ එක සුපිරියි.

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +2

      ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭 අනේ

    • @sithiyama91
      @sithiyama91 3 ปีที่แล้ว +2

      අපිටත් sup ekak denna ...

    • @senuranethmina3698
      @senuranethmina3698 3 ปีที่แล้ว +1

      @@sayuva3 හා👍🎁