ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1.කලින් ඔබතුමා ඉදිරිපත් කළ දියර පොහොර නිෂ්පාදනය කිරීමේදී මෙන් වසා තැබීමට අවශ්‍ය නැත්ද? අවශ්‍ය නැත.දිනපතා අවශ්‍ය සියලු කොල වර්ග ටික ටික එකතු කරන්න.කලවම් කිරිමක් ද අවශ්‍ය නොවේ.2.කන්දෙගම මහත්තයා මෙ ගිනිසිරියා වලට මි මස්සන් විනාශ වෙනව ද? නැහැ.3.ගොම සදහා මී හරක් ගොම හොදයි ද? එළ හරක් ගොම වඩාත් සුදුසුයි සොයා ගැනීමට අපහසු නම් මී හරක් ගොම යෙදිය හැකිය.මී හරක් ගොම වල නොදිරු වල් ඇට තිබිය හැක.
ඉස්සෙල්ල වීඩියෝ එක බලල පොහොර හදල ගැහුවා,,මොන හේතුවකටද දන් නෑ එච්චර කල් හිටිය නැති සමනල්ලු වගයක් ආවා.🤝
@@pickme8515 පොහොර ගස් වලට හොදට අල්ලනවද
අනේ ඔබතුමාට බුදු බව අත්වෙන්න ඕන
බොහොම පින් උපදෙස් වලට
අපේ මහ ගොවියාට දීර්ඝ ආයුශ ලැබේවා
ඔබ වැනි අයයි රටට අවැසි..ඔබ තුමා දකින එකත් භාවනාවක් වගෙ..හිත නිවෙනව...
ගොවි රජතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
Govi Rajek😍😍😍
How many land extend he has cultivated under organic concept.
මේ තරම් සරල ක්‍රම තියෙද්දිනෙ අපි මෙච්චර කල් වස කෑවෙ ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි !!!දීර්ගායුෂ ලැබේවා !!!
ඒක නේන්නම්
ඔබ තුමා හරියට හරි කාටවත් ඕනෙත් නෑ ඕන කරන කෙනෙකුට කරන්න බැරී වෙන්න උගුලට අහුවෙලා. මම මගේ තාත්ත සමග ඒ කාලේ කුඹුරු හදාපු කියන්නම් හැබැයි ඒ කාලේ කව්රැත්දැන ගෙන හිටියේ නෑ බයෝ පිල්ම් ගැන ඒත් ඒක වෙන්න ඇති නොදැන හිටියාට උන දේ. ගොයම් කපල මාසයක් යනකොට වැඩ පටන් ගන්නවා සර්.පලුවම් පෙරලල මාසයක් විතර තියනවා ඒ අතරේ නියරද බදිනවා .වතුර පුරවනවා මාසෙකට පස්සේ පලුවම් කානුවට වැටිමාර කොල එහෙන් මෙහෙන් දානවා. මාසෙකට පස්සේ පලුවම පෙරනවා. කකුලෙන් ඔබලා බලනවා පලුවම දියවෙලාද කියලා සුමාන තුනක් විතර යනවා .ඊලගට පලුවම කපලා අදිනවා දැන් සති හතක් අටක් වෙලා.තව සුමානෙක් කැට පාගනවා කැට පාගල දවස් තුනකින් වපුරනවා සල්ලි තීයන මිනිස්සු හරක්කටු පෝර දානවා අපිට සල්ලි හිගයි යාන්තම් ජීවත් උනේ .හරක් කටු දන්නෙ ඊලග කන්නෙටලු පෝරවෙන්නෙ .අපි වැපිරැවේ බටපොලැල් කියන මාස දෙකහමාරෙ වී .වැඩි කාලයක් කුඹුර තැම්බුනාම පෝර ඕනෙ නෑ වල් ගැලෙව්වොත් ලොක අස්වැන්නක් මොනම ජාතියේ ලෙඩක් හැදිලා නෑ පරන වී වලට .ඒකට දැන් අපි ඔක්කොම කාෂි කොම්පැනි වල ගොදුරු වෙලා මිනිස්සු නෑ වැඩ කරන්න උපත් පාලනය නිසා.කාට කියන්නද. සර්ලා වගේ රටට ආදරය කරන අයට විතරයි. ආපහු පටන් ගමු.
අපේ කන්දේගම මහාත්තයෝ ඔබතුමා ගොඩක් ප්‍රවේශම් විය යුතු කාලයයී මේ... මේ කෘමිනාශක ගෙන්වන පොහෝර සමාගම් වෙනුවෙන් කෑ ගහාන උන් ඔබතුමා විනාශ කර උන්ගේ සටන ජයග්‍රහණය කරන්න මාන බලාවී..... සියලු දෙවියෝ ඔබතුමා ආරක්ෂා කරත්වායී කියා රට වෙනුවෙන් අප සියලු දෙවියන්ගෙන් කන්නලව් කර අයැද සිටිනවා...
වෙන්න පුලුවන් 🤔
අනිවාර්යයෙන් ම.
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
ගොඩක් වැදගත් මේ කරුණු අපේ රටට.ඔබ තුමාගෙන් මේ දැනුම ඉදිරියට යන්න ඕනේ ඊළග පරම්පරාවට.ඒ සඳහා සුදුසු ක්‍රමයකින් මුළු රටම දැනුවත් කරයි කියලා හිතනවා.බුදුසරණයි!
ඔබතුමාට තෙරුවන් සරණයි.
අපි නොදන්න සියලුම දේ දන්නා කන්දේගම මැතිදුන් තව තවත් අපිව දැනුවත් කරන්න ඉරි පරම්පරාව වෙනුවෙන් ඔබට දිර්ඝ අයු ලැබෙවා !!
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු සියලුම දෙනාට
ඉතාමත් වටින දෙයක් ඔබතුමා පෙන්වා දුන්නෙ . ගොඩක් පින් .තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍
මම අාදරේ කරන මහත්මා චරිතය.කන්දෙ ගම සර්.මම හරිම අාදරෙයි සර්ගෙ හැම වැඩ සටහනකටම.සර් තාත්තෙක් වගේ ඉන්න අයට උගන්නනවා.බැන්නත් තරහකින් නෙමෙයි.බුදුසරයි සර්.
ඔබතුමා රජෙක්..රටට සම්පතක්.ආශිර්වාදයක්..පින්වන්ත සත්පුරුශයෙක්..දීර්ගායුශ ඔබතුමාට ..🙏🙏🙏
මේ තමයි අපේ රටේ දැවැන්තයෝ මේ මිහිකත සනසන දරුවෝ දෙවියොත් ආශිර්වාද කරනවා
අපේ හෙල රජාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා
ඉතා වටිනා දැනුවත් කිරීමක් .ඔබ තුමාට බොහොම පින් !
ඔබතුමා මේ රටට සම්පතක්..
ඔබතුමන්ලට නිරෝගී සුවය ලැබේවා......🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ලබාදෙන දැනුමට. අපට කුඹුරුවල වල් මර්දනය සම්බන්දවත් දැනුම ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා...
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
Ane katha wa පැහැදිලි karanna ko..අහිකුණ්ඨිකයන් ge bath eka .පණුවන් gahanawa kiwa ඔබ තුමා..ekata හේතුව ai ee..man e gena danne na video ekak ..බුදු සරණයි .
කියන්න වචනයක් දන්නෙ නෑ මහත්මයා. ඔබ අපේ ලෝක උරුමයක්. දීර්ගායු වේවා
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි කයිවාරු ගහන්න පටන් ගන්න කාලය ගත්තේ නැත අපිට අවශ්‍ය දැනුම දූන්නා සතුටක් දැනෙනවා
අගය කල යුතු දේ අගය කල යුතුමයි ඔබ තුමාට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
සුපිරි වැඩක්ඔබේ දැනුම උපරිමයෙන්ම ව්‍යාප්ත කරන්නජයවේවා
Danumen posanaya karana obathumata godak pin b.s chirath kalayak apasamaga danuma labaganna wasanawa labewa oba thumata deergau b.s
දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා
Marune, harima saranai, den goviyo danne owa ekai wede, govijana seewa eke ayath danne
ඔන්න වැඩිඩො යතා කාරි තථා වාදී ගුණ පිරි මහත්මාණෝ දීර්ඝායුෂ මෙවැනි වැඩසටහන් හැමදාම දැන ගැනිමට ලැබෙිවා තෙරැවන් සරණයි ❤️🌷🌹♥️
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි බෝසත් මිනිසුන්ට ජය වේවා සොබාදහමේ ගොවියා
Govi rajathumani oben me ratata kotharam sewayak labaganna puluwankamak thibeda ath palakayo thama andayo wage innawa
Good
Godak pin ...wooow ..harima lassanai mutton miththange kale maths wenawa...
Oba Thumata Godak Pin,Budhu Sarani
තෙරුවන් සරණයි!!!
God bless happy nice life
Teruvan sarani kaduluava mata medanumata chiranjayatu
Tunuruwan saranai obatumata...
oba thumata dirgayusa labewà.
නියම වැඩක් සර්
Bohoma watinaa videos tikak.
දීර්ඝායුෂ ලැබේවා... ඔබතුමාට
ජයවෙවා!🤔😮🥰😍👍👌☸️🙏🇱🇰🇨🇦
What a great gentleman, we are using your advice in here in Perth Australia Theruwan Saranayi
Godak watinawa obatumage වැඩසටහන් 👌
ස්තුතියි සර්
Obathumata deergayusha labewa
Deergayu wewa theruwan saranai
Bood ussagana. Wasa diyoo kiyala vilapa Dana. Govinta. Obatuma kadima adarsayak. . . dirgayousa Wawa obatumata. .. budusaranai
බොහොම hoda video akak
Great job.🙏
Nice vidio
Oba thumage illimak karanna puluwand ?Ape rate goviyanta Walmardanaya karanne kohomada kiyala vi govithanat(kuburuwala)
Ape gowi mahaune me widihata wada karanna. Pita ratin wasa ganak am blan inne nathiwa
ගොඩක් පිං අපේ මහත්තයා ඔබතුමාට බුදුවබ ලැබේවා මේ කරන උපකාරයට කාලකණ්නි යක්කු මේවා කරනයා නම් මොනතරම් මිනිස්සු ජිවත් වෙයිද
මෙ දියර පොර වල, ගැන video එකක් අයෙ දාන්න. කුබුරට හරවනවනව බලන්න ...
දීර්ඝායු වේවා...❤️
ඔබතුමාට මම බොහො ආදරෙඉ ඔබ තුමාගෙ මෙ වැයම මිනිස් මනස වැටෙන්න නොදි දිරිය ශක්තියෙන් නැගිට්ටවන්න ඔබ තුමා ශක්තිමත් හදවති අප ඔබ ලග🙏💖👍
Kubure vall. Mrda aya. . Pilpadava Dana. Ga. Nima ta. Avssyai????
Sir meka ekawalu wagawatat yoggiyada wisesayen takkali wagawata
ස්තුති
Oya kauruwath dannawada liyadden kuburatama wathura denne puluwan widiha. Pohora hadala iwarawela eta passe liyaddata wathura haraqala yawanna puluwanda?
Sir mata heeneate tekak ganna kramayak keyanna
karada walata kiyana thawath nam thibeda?
Vishistai 🙏
Sir dan gadapana dan hoyannath na
Pohora diyau pohora diyau kiyana unta mewage deyak karanna kemati ne minissunta waha kawanna kemati.
Mata obathumawa sambanda karaganna nambr eka denawada
කලින් ඔබතුමා ඉදිරිපත් කළ දියර පොහොර සඳහා ගඳපාන අතු ගන්නේ කොපමණ ප්‍රමාණයක්ද? ස්තූතියි
Me widiyata mama ada kubure heduwaKola atu dala heduwaDina keeyak tiyanna onada
Thanks Thanks
Oba wage agriculture eka gena hasala denumak ethi ekkenekwa thamay agriculture minister karanna oane.
මිනිසුනේ ජාතියට වස කවන්න බෝඩ් ලෑලි උස්සාගෙන දඟලන වෙලාවෙ මේ වගේ ක්‍රම වලට ගියොත් නේද හොඳ .
අපේ මෝඩ මැට්ටො බෝඩ් කෑලි එල්ලන් දගලන්නෙ එක එක දේශපාලුවො පුටුවට ගේන්න මේ වගෙ වැඩ උන්ට වැඩක් නැ රටම විනාශ කරන කාලකන්නි අතර මෙතුමා දෙවියෙක් දීර්ගායූ වේවා ඔබතුමාට
ලියද්දෙ වතුර හිදෙන එකට මොකද්ද කරන්න පුළුවන්
මහත්මයා වැස්සොත් මේ වලට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද.ස්තූතිය ඔබතුමට.
minissu bahutharayak owa ganan ganne nehe e aya pohora beheth gahanne pissuwen wagawata uwamanada kiyala balanne nehe dineta gahanawa ape gedarath ehemai kiuwata sathekata ganan ganne nehe gedarama wawala api waha kanawa
මේක ධර්ම කලාපීය රටක් නිසා පොහොර වාෂ්ප වෙන්නෙ නැද්ද ?
කලින් ඔබතුමා ඉදිරිපත් කළ දියර පොහොර නිෂ්පාදනය කිරීමේදී මෙන් වසා තැබීමට අවශ්‍ය නැත්ද?
අවශ්‍ය නැත.දිනපතා අවශ්‍ය සියලු කොල වර්ග ටික ටික එකතු කරන්න.කලවම් කිරිමක් ද අවශ්‍ය නොවේ.
@@kandemahagamaya බොහෝම ස්තූතියි. ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
Mannha ratha innha daviyoooo
සොබාදමත් සමග බද්ධව කරන ගොවිතැන කෙතරම් සුන්දර ද. 😊
🙏🙏🙏🙏🙏🙏
මේ විදිහට හදලා ගොයම් වලට විතරද යොදන්න පුලුවන් 🙏
ඔබතුමාව සම්බන්ධ කරගන්න හැක්කේ කෙසේද
Ane api podi kale me vidihata kola jathi dala wathure palwenna danawa ape seeyala....
පුංචි කාලේ අපි ඔය ගෙඩි කාලා තියෙනවා ඕනිතරම්.ඕඉක ආක්‍රමණශීලී ශාකයක් නේ ද? ඔබතුමාට සුබපැතුම්!
ඔබ tumage video එකක් dakkahama පුදුම satutak දැනෙන්නේ . ඔබට niroge suwaya patanawa 🙏🙏🙏🙏🙏
k....s...a 👍👍👍
කීඩෑ හානියට ගදපානා කොල හොදයිද
මී ගසක් කුඹුර මැද හිටවන්න එක හොදද
💚💚💚💚💚💚💚💚
සර් හැම ගමකම පටන් ගමුුකො වගා ගම්මානයක්.
පොහොර හදන ක්‍රමය ගොඩක් වටිනවා වල් මර්දනය කරන ක්‍රමයක් තියනවද මහත්තයා මෙිි පොහොර එකට වල් වැවිමත් ඉක්මනින් වෙනවා නේද??
මේ දියර පොහොර කොච්චර කාලයක් තියන්න ඕනද දවස් 14 ක්ද 21 ක්ද ? පිලිතුරක් ලබාදෙනවනම් වටිනවා.ම්ක්මද සමහර තැන්වලදි දින් 14 ක් කියලත් අහලා තියනවා
මගෙ වී වගාවට දැනට දවස් 10ක් වෙන්ව දැන් කුඹුරට දිය මලන් හැදිලා එවා නැති කරගන්න විදිහක් කියන්න පුළුවන්ද
0705533333 මේ අංකයට කතා කරන්න.
🙏🙏🙏🙏🙏
k....s...a 👍👍👍👍👍
මුලුතැන්ගෙ ඉතිරි එලවලු බත් දැම්මොත් හොඳ ද
Godk pin obhta pin pinnnn
වස පොහොර කෘමිනාශක ගෙන්වන සමාගම් වල 3 දෙනෙක් දැනට Dislike කරලා !!! තිලක් කන්දේගම මැතිතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා 💐💖 තෙරුවන් සරණයි 🙏❤️🌺💐
කන්දෙගම මහත්මයා බිත්තර වි ලබා ගන්න ක්‍රමයක් නැද්ද
♥️
1.කලින් ඔබතුමා ඉදිරිපත් කළ දියර පොහොර නිෂ්පාදනය කිරීමේදී මෙන් වසා තැබීමට අවශ්‍ය නැත්ද?
අවශ්‍ය නැත.දිනපතා අවශ්‍ය සියලු කොල වර්ග ටික ටික එකතු කරන්න.කලවම් කිරිමක් ද අවශ්‍ය නොවේ.
2.කන්දෙගම මහත්තයා මෙ ගිනිසිරියා වලට මි මස්සන් විනාශ වෙනව ද?
නැහැ.
3.ගොම සදහා මී හරක් ගොම හොදයි ද?
එළ හරක් ගොම වඩාත් සුදුසුයි සොයා ගැනීමට අපහසු නම් මී හරක් ගොම යෙදිය හැකිය.මී හරක් ගොම වල නොදිරු වල් ඇට තිබිය හැක.
ඉස්සෙල්ල වීඩියෝ එක බලල පොහොර හදල ගැහුවා,,මොන හේතුවකටද දන් නෑ එච්චර කල් හිටිය නැති සමනල්ලු වගයක් ආවා.🤝
@@pickme8515 පොහොර ගස් වලට හොදට අල්ලනවද
අනේ ඔබතුමාට බුදු බව අත්වෙන්න ඕන
බොහොම පින් උපදෙස් වලට
අපේ මහ ගොවියාට දීර්ඝ ආයුශ ලැබේවා
ඔබ වැනි අයයි රටට අවැසි..ඔබ තුමා දකින එකත් භාවනාවක් වගෙ..හිත නිවෙනව...
ගොවි රජතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
Govi Rajek😍😍😍
How many land extend he has cultivated under organic concept.
මේ තරම් සරල ක්‍රම තියෙද්දිනෙ අපි මෙච්චර කල් වස කෑවෙ ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි !!!දීර්ගායුෂ ලැබේවා !!!
ඒක නේන්නම්
ඔබ තුමා හරියට හරි කාටවත් ඕනෙත් නෑ ඕන කරන කෙනෙකුට කරන්න බැරී වෙන්න උගුලට අහුවෙලා. මම මගේ තාත්ත සමග ඒ කාලේ කුඹුරු හදාපු කියන්නම් හැබැයි ඒ කාලේ කව්රැත්දැන ගෙන හිටියේ නෑ බයෝ පිල්ම් ගැන ඒත් ඒක වෙන්න ඇති නොදැන හිටියාට උන දේ. ගොයම් කපල මාසයක් යනකොට වැඩ පටන් ගන්නවා සර්.පලුවම් පෙරලල මාසයක් විතර තියනවා ඒ අතරේ නියරද බදිනවා .වතුර පුරවනවා මාසෙකට පස්සේ පලුවම් කානුවට වැටිමාර කොල එහෙන් මෙහෙන් දානවා. මාසෙකට පස්සේ පලුවම පෙරනවා. කකුලෙන් ඔබලා බලනවා පලුවම දියවෙලාද කියලා සුමාන තුනක් විතර යනවා .ඊලගට පලුවම කපලා අදිනවා දැන් සති හතක් අටක් වෙලා.තව සුමානෙක් කැට පාගනවා කැට පාගල දවස් තුනකින් වපුරනවා සල්ලි තීයන මිනිස්සු හරක්කටු පෝර දානවා අපිට සල්ලි හිගයි යාන්තම් ජීවත් උනේ .හරක් කටු දන්නෙ ඊලග කන්නෙටලු පෝරවෙන්නෙ .අපි වැපිරැවේ බටපොලැල් කියන මාස දෙකහමාරෙ වී .වැඩි කාලයක් කුඹුර තැම්බුනාම පෝර ඕනෙ නෑ වල් ගැලෙව්වොත් ලොක අස්වැන්නක් මොනම ජාතියේ ලෙඩක් හැදිලා නෑ පරන වී වලට .ඒකට දැන්
අපි ඔක්කොම කාෂි කොම්පැනි වල ගොදුරු වෙලා මිනිස්සු නෑ වැඩ කරන්න උපත් පාලනය නිසා.කාට කියන්නද. සර්ලා වගේ රටට ආදරය කරන අයට විතරයි. ආපහු පටන් ගමු.
අපේ කන්දේගම මහාත්තයෝ ඔබතුමා ගොඩක් ප්‍රවේශම් විය යුතු කාලයයී මේ... මේ කෘමිනාශක ගෙන්වන පොහෝර සමාගම් වෙනුවෙන් කෑ ගහාන උන් ඔබතුමා විනාශ කර උන්ගේ සටන ජයග්‍රහණය කරන්න මාන බලාවී..... සියලු දෙවියෝ ඔබතුමා ආරක්ෂා කරත්වායී කියා රට වෙනුවෙන් අප සියලු දෙවියන්ගෙන් කන්නලව් කර අයැද සිටිනවා...
වෙන්න පුලුවන් 🤔
අනිවාර්යයෙන් ම.
ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾
ගොඩක් වැදගත් මේ කරුණු අපේ රටට.ඔබ තුමාගෙන් මේ දැනුම ඉදිරියට යන්න ඕනේ ඊළග පරම්පරාවට.ඒ සඳහා සුදුසු ක්‍රමයකින් මුළු රටම දැනුවත් කරයි කියලා හිතනවා.බුදුසරණයි!
ඔබතුමාට තෙරුවන් සරණයි.
අපි නොදන්න සියලුම දේ දන්නා කන්දේගම මැතිදුන් තව තවත් අපිව දැනුවත් කරන්න ඉරි පරම්පරාව වෙනුවෙන් ඔබට දිර්ඝ අයු ලැබෙවා !!
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු සියලුම දෙනාට
ඉතාමත් වටින දෙයක් ඔබතුමා පෙන්වා දුන්නෙ . ගොඩක් පින් .තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍
මම අාදරේ කරන මහත්මා චරිතය.කන්දෙ ගම සර්.මම හරිම අාදරෙයි සර්ගෙ හැම වැඩ සටහනකටම.සර් තාත්තෙක් වගේ ඉන්න අයට උගන්නනවා.බැන්නත් තරහකින් නෙමෙයි.බුදුසරයි සර්.
ඔබතුමා රජෙක්..රටට සම්පතක්.ආශිර්වාදයක්..පින්වන්ත සත්පුරුශයෙක්..දීර්ගායුශ ඔබතුමාට ..🙏🙏🙏
මේ තමයි අපේ රටේ දැවැන්තයෝ මේ මිහිකත සනසන දරුවෝ දෙවියොත් ආශිර්වාද කරනවා
අපේ හෙල රජාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා
ඉතා වටිනා දැනුවත් කිරීමක් .ඔබ තුමාට බොහොම පින් !
ඔබතුමා මේ රටට සම්පතක්..
ඔබතුමන්ලට නිරෝගී සුවය ලැබේවා......🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ලබාදෙන දැනුමට. අපට කුඹුරුවල වල් මර්දනය සම්බන්දවත් දැනුම ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා...
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
Ane katha wa පැහැදිලි karanna ko..අහිකුණ්ඨිකයන් ge bath eka .පණුවන් gahanawa kiwa ඔබ තුමා..ekata හේතුව ai ee..man e gena danne na video ekak ..බුදු සරණයි .
කියන්න වචනයක් දන්නෙ නෑ මහත්මයා. ඔබ අපේ ලෝක උරුමයක්. දීර්ගායු වේවා
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි කයිවාරු ගහන්න පටන් ගන්න කාලය ගත්තේ නැත අපිට අවශ්‍ය දැනුම දූන්නා සතුටක් දැනෙනවා
අගය කල යුතු දේ අගය කල යුතුමයි ඔබ තුමාට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
සුපිරි වැඩක්
ඔබේ දැනුම උපරිමයෙන්ම ව්‍යාප්ත කරන්න
ජයවේවා
Danumen posanaya karana obathumata godak pin b.s chirath kalayak apasamaga danuma labaganna wasanawa labewa oba thumata deergau b.s
දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා
Marune, harima saranai, den goviyo danne owa ekai wede, govijana seewa eke ayath danne
ඔන්න වැඩිඩො යතා කාරි තථා වාදී ගුණ පිරි මහත්මාණෝ දීර්ඝායුෂ මෙවැනි වැඩසටහන් හැමදාම දැන ගැනිමට ලැබෙිවා තෙරැවන් සරණයි ❤️🌷🌹♥️
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි බෝසත් මිනිසුන්ට ජය වේවා සොබාදහමේ ගොවියා
Govi rajathumani oben me ratata kotharam sewayak labaganna puluwankamak thibeda ath palakayo thama andayo wage innawa
Good
Godak pin ...wooow ..harima lassanai mutton miththange kale maths wenawa...
Oba Thumata Godak Pin,Budhu Sarani
තෙරුවන් සරණයි!!!
God bless happy nice life
Teruvan sarani kaduluava mata medanumata chiranjayatu
Tunuruwan saranai obatumata...
oba thumata dirgayusa labewà.
නියම වැඩක් සර්
Bohoma watinaa videos tikak.
දීර්ඝායුෂ ලැබේවා... ඔබතුමාට
ජයවෙවා!🤔😮🥰😍👍👌☸️🙏🇱🇰🇨🇦
What a great gentleman, we are using your advice in here in Perth Australia
Theruwan Saranayi
Godak watinawa obatumage වැඩසටහන් 👌
ස්තුතියි සර්
Obathumata deergayusha labewa
Deergayu wewa theruwan saranai
Bood ussagana. Wasa diyoo kiyala vilapa Dana. Govinta. Obatuma kadima adarsayak. . . dirgayousa Wawa obatumata. .. budusaranai
බොහොම hoda video akak
Great job.🙏
Nice vidio
Oba thumage illimak karanna puluwand ?
Ape rate goviyanta
Walmardanaya karanne kohomada kiyala vi govithanat(kuburuwala)
Ape gowi mahaune me widihata wada karanna. Pita ratin wasa ganak am blan inne nathiwa
ගොඩක් පිං අපේ මහත්තයා ඔබතුමාට බුදුවබ ලැබේවා මේ කරන උපකාරයට කාලකණ්නි යක්කු මේවා කරනයා නම් මොනතරම් මිනිස්සු ජිවත් වෙයිද
මෙ දියර පොර වල, ගැන video එකක් අයෙ දාන්න. කුබුරට හරවනවනව බලන්න ...
දීර්ඝායු වේවා...❤️
ඔබතුමාට මම බොහො ආදරෙඉ ඔබ තුමාගෙ මෙ වැයම මිනිස් මනස වැටෙන්න නොදි දිරිය ශක්තියෙන් නැගිට්ටවන්න ඔබ තුමා ශක්තිමත් හදවති අප ඔබ ලග🙏💖👍
Kubure vall. Mrda aya. . Pilpadava Dana. Ga. Nima ta. Avssyai????
Sir meka ekawalu wagawatat yoggiyada wisesayen takkali wagawata
ස්තුති
Oya kauruwath dannawada liyadden kuburatama wathura denne puluwan widiha. Pohora hadala iwarawela eta passe liyaddata wathura haraqala yawanna puluwanda?
Sir mata heeneate tekak ganna kramayak keyanna
karada walata kiyana thawath nam thibeda?
Vishistai 🙏
Sir dan gadapana dan hoyannath na
Pohora diyau pohora diyau kiyana unta mewage deyak karanna kemati ne minissunta waha kawanna kemati.
Mata obathumawa sambanda karaganna nambr eka denawada
කලින් ඔබතුමා ඉදිරිපත් කළ දියර පොහොර සඳහා ගඳපාන අතු ගන්නේ කොපමණ ප්‍රමාණයක්ද? ස්තූතියි
Me widiyata mama ada kubure heduwa
Kola atu dala heduwa
Dina keeyak tiyanna onada
Thanks Thanks
Oba wage agriculture eka gena hasala denumak ethi ekkenekwa thamay agriculture minister karanna oane.
මිනිසුනේ ජාතියට වස කවන්න බෝඩ් ලෑලි උස්සාගෙන දඟලන වෙලාවෙ මේ වගේ ක්‍රම වලට ගියොත් නේද හොඳ .
අපේ මෝඩ මැට්ටො බෝඩ් කෑලි එල්ලන් දගලන්නෙ එක එක දේශපාලුවො පුටුවට ගේන්න මේ වගෙ වැඩ උන්ට වැඩක් නැ රටම විනාශ කරන කාලකන්නි අතර මෙතුමා දෙවියෙක් දීර්ගායූ වේවා ඔබතුමාට
ලියද්දෙ වතුර හිදෙන එකට මොකද්ද කරන්න පුළුවන්
මහත්මයා වැස්සොත් මේ වලට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද.ස්තූතිය ඔබතුමට.
minissu bahutharayak owa ganan ganne nehe e aya pohora beheth gahanne pissuwen wagawata uwamanada kiyala balanne nehe dineta gahanawa ape gedarath ehemai kiuwata sathekata ganan ganne nehe gedarama wawala api waha kanawa
මේක ධර්ම කලාපීය රටක් නිසා පොහොර වාෂ්ප වෙන්නෙ නැද්ද ?
කලින් ඔබතුමා ඉදිරිපත් කළ දියර පොහොර නිෂ්පාදනය කිරීමේදී මෙන් වසා තැබීමට අවශ්‍ය නැත්ද?
අවශ්‍ය නැත.දිනපතා අවශ්‍ය සියලු කොල වර්ග ටික ටික එකතු කරන්න.කලවම් කිරිමක් ද අවශ්‍ය නොවේ.
@@kandemahagamaya බොහෝම ස්තූතියි. ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
Mannha ratha innha daviyoooo
සොබාදමත් සමග බද්ධව කරන ගොවිතැන කෙතරම් සුන්දර ද. 😊
🙏🙏🙏🙏🙏🙏
මේ විදිහට හදලා ගොයම් වලට විතරද යොදන්න පුලුවන් 🙏
ඔබතුමාව සම්බන්ධ කරගන්න හැක්කේ කෙසේද
Ane api podi kale me vidihata kola jathi dala wathure palwenna danawa ape seeyala....
පුංචි කාලේ අපි ඔය ගෙඩි කාලා තියෙනවා ඕනිතරම්.ඕඉක ආක්‍රමණශීලී ශාකයක් නේ ද? ඔබතුමාට සුබපැතුම්!
ඔබ tumage video එකක් dakkahama පුදුම satutak දැනෙන්නේ . ඔබට niroge suwaya patanawa 🙏🙏🙏🙏🙏
k....s...a 👍👍👍
කීඩෑ හානියට ගදපානා කොල හොදයිද
මී ගසක් කුඹුර මැද හිටවන්න එක හොදද
💚💚💚💚💚💚💚💚
සර් හැම ගමකම පටන් ගමුුකො වගා ගම්මානයක්.
පොහොර හදන ක්‍රමය ගොඩක් වටිනවා
වල් මර්දනය කරන ක්‍රමයක් තියනවද මහත්තයා
මෙිි පොහොර එකට වල් වැවිමත් ඉක්මනින් වෙනවා නේද??