BELIEVE AND STUDY HARD | Best Sinhala study Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 185

  • @hashinimadunika3947
    @hashinimadunika3947 2 ปีที่แล้ว +61

    හරියටම තව දවස් 15කින් මාත් විභාගෙට මුහුණ දෙනවා....මානසිකව වැටෙන හැම පාරම අයියගේ වීඩියෝ එකක් බලන එක මගෙ පුරුද්දක්.එක වීඩියෝ එක දහ වතාවට වඩා බලලා ඇති..ගොඩාක් පින් අයියට 🥺❤️⚖️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +7

      මේ ටික කාලයත් හොදට කල්පනා කරලා හරි විදිහට යොදාගන්න ❤️💪

    • @hashinimadunika3947
      @hashinimadunika3947 2 ปีที่แล้ว +2

      @@BrainMedsMotivation අනිවාර්යෙන්ම අයියේ......😊❤️

    • @hashinimadunika3947
      @hashinimadunika3947 2 ปีที่แล้ว +1

      @@BrainMedsMotivation අයියෙ එක සබ්ජෙක්ට් එකක්නම් ඉවර කරා...දිගටම අමාරුපිට හරි වැඩ කරපු එක ගැන මට ම හිතා ගන්න බැ...රිසාල්ට් ආවම අයියට අනිවාර්යෙන්ම කියනවා මන් ... ගොඩාක් පින් අයියේ 🥺❤️🙏

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว +1

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

    • @hashinimadunika3947
      @hashinimadunika3947 2 ปีที่แล้ว +1

      @@ceylonpride7157 අනිවාර්යෙන්ම 🙂❤️

  • @thenethdulshan5157
    @thenethdulshan5157 2 ปีที่แล้ว +14

    අය්යේ මම 2023 A/Level කරන්නේ.ඔයාගෙ Motivations මම හැමදාම බලනව ඒක මට දවස සාර්ථක කරගන්න ගොඩක් වැදගත්❤❤ දිගටම මෙහෙම ඒවා දාන්න. 🥺💙

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +2

      හොදට වැඩ ටික කරන්න ❤️💪

  • @mihirangi4406
    @mihirangi4406 2 ปีที่แล้ว +13

    හිතින් වැටෙන ගානෙ අයියගෙ video එකක් බලනවා එතකොට ආයෙ හිතට ලොකු ශක්තියක් එනවා.අයියා අපේ පිනට පහල උනු කෙනෙක් 🥺❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      හොදට වැඩ ටික කරන් යන්න ❤️💪

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මම වෙනස් කෙනෙක්. never give up 😊❤

  • @tesh_bathi
    @tesh_bathi 3 หลายเดือนก่อน

    මේ 20 වෙනි සැරේ මේ වීඩියෝ එක බලන
    ..... ඒ එන ගැම්ම තාමත් එහෙමමයි💪❤️‍🔥... Best Motivational speaker 🫂🍃

  • @Happy_life75
    @Happy_life75 2 ปีที่แล้ว +4

    අයියේ ස්තුතී මේ විඩියෝ එකට.
    ඇත්තටම මන් පාඩම් කරන්න පටන් ගත්තේ මේ brain meds video බලන නිසා.
    සමහර video දහවතාවකට වඩා බලලා ඇති.
    පාඩම් කරන්න කම්මැලි හිතෙන වාරයක් ගානේ මේ විඩියෝ එකක් ඇහුවම ආපහු වැඩ පටන් ගන්නවා.
    ගොඩක් ස්තූතී අයියේ.
    All the best මේ වගේ විඩියෝ හැමදාම ගේන්න
    ඒ වගෙම අයියගේ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      හොදට වැඩ ටික කරගන්න
      ඔයාගේ ඉලක්කයටම යන්න ❤️💪

  • @sajeewanihettiarachchi8303
    @sajeewanihettiarachchi8303 2 ปีที่แล้ว +25

    It's like a new life for me after hearing this🥺🙂😇

  • @sachisachi6078
    @sachisachi6078 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුතියි අපෙ ගමනට හයියක් වෙන්න අදර්ශ ලබාදෙනවාට. ගොඩක් පිං

  • @ne7055
    @ne7055 ปีที่แล้ว

    පාඩම් කරන්න කොහොම වීඩියෝ බැලුවත් පාඩම් කරන්න හිතෙන්නෑ ඒත් මේ යූටුයුබ් චැනල් එක විතරයි මාව වෙනස් කලේ😊😊

  • @shashinichathurangi3466
    @shashinichathurangi3466 2 ปีที่แล้ว +4

    හැමදාම අපිව දිරි ගන්වන ඔබට ස්තූතියි♥️✨

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +7

    Aiya තැම්ස්. 😍💓

  • @seny3053
    @seny3053 2 ปีที่แล้ว +10

    සුපිරියක් තමා ඉතින් අය්යා නම් ❤️🔥

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @gihen7361
    @gihen7361 2 ปีที่แล้ว +5

    මේ පාර o/L ලියනවා තව මාස තුනකින්😁.Thank you aiyyea 🤝මේ විඩියෝ එක ගෙනාවට.
    ගොඩක් වටිනවා නියමයි.👍🤞❤️❤️

  • @chamugamage3506
    @chamugamage3506 2 ปีที่แล้ว +6

    First view is mine 😌😍

  • @nethmijayasingha2068
    @nethmijayasingha2068 2 ปีที่แล้ว +2

    මම තව ටික දවසකින් විබහගය ලියනවා ගොඩක් ස්තූතියි ඔබට. 🥺🙏

  • @sachini692
    @sachini692 2 ปีที่แล้ว +4

    ඕනෙම වෙලාවක අවශ්‍යම වීඩියෝ එකක් . 😍❤️ තෑන්ක්ස් අයියේ. මෙ පාර මන් AL ලියනෝ. 😍😍❤️ තෑන්ක්ස් මෙහෙම අපිව උනන්දු කරනවට

  • @busy1886
    @busy1886 2 ปีที่แล้ว +1

    Thank you.......

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +4

    වෙනදා වගේම ගොඩක් ස්තුති අයියේ 💓🙏
    Study motivation ekak oneee ඉක්මනින් අයියේ ❤️💯
    බලන් ඉන්නවා ඒක එනකම් ඉක්මනින් 🌼💓🌼🙏

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      ඉක්මනට තව දෙන්නම් ❤️💪

  • @infhyper6520
    @infhyper6520 2 ปีที่แล้ว +1

    Patta aiye mama me para OL target eka A9 kohomhri gnnwa ammage hiina saba karanna ekata ❤kammalikamak ena hama welwkma aiye video balala motivate wenwa ❤aiyta tnx karanna wachana naa ❤❤❤

  • @dmsenarathna2662
    @dmsenarathna2662 2 ปีที่แล้ว +5

    Thaanks😊 ♥️

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว

    Great Work Brother ☺️👍 Thank You so much ❤️☺️

  • @mihirangi4406
    @mihirangi4406 2 ปีที่แล้ว +2

    අනෙ ඔයාගෙ ඒ voice එක මාරම හයියක් අයියෙ 🥺😍❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @dulminigunasekara2644
    @dulminigunasekara2644 2 ปีที่แล้ว +10

    Wibageta sathi dekay
    Danata mage level eka (sinhala medium)
    Bio - S
    Physics - S
    Chemistry - F
    OL walata 9As thibba (English medium)
    🙂

    • @isurikaushalya1656
      @isurikaushalya1656 2 ปีที่แล้ว +4

      ඔයාට මොන වගේ result එකක් ආවත් ඒ ගැන අමතක කරල මේ ටික දවසෙ හොඳට පාඩම් කරන්න...😇

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +3

      ඔයාට පුළුවන් කියලා ඔයා දන්නවනේ මේච්චර කල් distract වුන හේතුව අයින් කරලා අයිත් වැඩ කරන්න ගන්න ❤️

  • @nethminithathsarani3688
    @nethminithathsarani3688 2 ปีที่แล้ว +2

    මගෙ දෙවනි ආසම මෝටිවේශනල් යූටියුබ් චැනල් එක ඔයාගේ කටහඬ සුපිරි අයියේ මාරයි 😍😈😊

  • @kimsooyun690
    @kimsooyun690 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 🥺❤️

  • @Tommy_4VC
    @Tommy_4VC 2 ปีที่แล้ว +4

    Thanks Bro.your videos are useful for my AL Exam...💜️💜️💜️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. 2 ปีที่แล้ว

    I really motivated thanks ayye

  • @warunakaushalya4554
    @warunakaushalya4554 ปีที่แล้ว

    🥺💚✌️thanks aiya💗

  • @thisarihiranya1270
    @thisarihiranya1270 2 ปีที่แล้ว

    Thanks aiye oyage video godak watinawa☺

  • @rushboys6564
    @rushboys6564 2 ปีที่แล้ว +2

    ගැම්මක් ❤️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @KaveeNiruu
    @KaveeNiruu 2 ปีที่แล้ว +1

    Thanks aiye ,you are the best motivator ...💙😌

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      Thank you ❤️💪💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว

    ❤ tnq brother ✨️

  • @maleeshawelimanna6561
    @maleeshawelimanna6561 2 ปีที่แล้ว +4

    Thank you so much Aiya ❤️
    I think these two will be very important for children.. I only have a few months left for my exam.. But these words of my brother give great relief to my mind...💆
    Good job......❤️🔥

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +2

      Study well, get use of every passing second ❤️💪

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 ปีที่แล้ว

    Thankyou so much...me welawe me videos godak watinawa..thankyou again and again ❤️

  • @himayasandamini4979
    @himayasandamini4979 2 ปีที่แล้ว

    Oyage motivation eka gana kynn dewl maru 😍 mn oyge video blapu first time.. oynm maru ayyh thnq so much.😍😘

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති! හොදට වැඩ කරන්න ❤️💪

  • @iroshanivithanage5824
    @iroshanivithanage5824 2 ปีที่แล้ว

    thank you🥰

  • @Ashi___1677
    @Ashi___1677 2 ปีที่แล้ว

    Aiye 2022 aL ayata video ekak dennako me tika kaleth unaduwen wada karanna kochchara karadara awath 😊😊🙂

  • @aldin7100
    @aldin7100 2 ปีที่แล้ว +2

    Thank you ayya... love your motivation very much .... i know that i can exactly win this game.. 🤩🙏♥️

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว

    Thank you so much aiya ....mata exam thawa masa 3 kin ekata mata lasthi wenna oya mara motivation ekak😍❤️

  • @Coolgirl-ur2mi
    @Coolgirl-ur2mi 2 ปีที่แล้ว

    Thanks 😊❤

  • @hirusithumina2384
    @hirusithumina2384 2 ปีที่แล้ว +2

    Itz hit me hard🔥😍 thank you ayya❤❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @hansibandara8446
    @hansibandara8446 2 ปีที่แล้ว +1

    Thanks brother 🙂💪❤️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @sampathbandara7027
    @sampathbandara7027 2 ปีที่แล้ว

    Thank you very much.. 👊👊

  • @tharutharushika6464
    @tharutharushika6464 2 ปีที่แล้ว +2

    Thank You 😊💖

  • @somiravithanage6301
    @somiravithanage6301 2 ปีที่แล้ว

    Thank you

  • @ish5791
    @ish5791 2 ปีที่แล้ว +1

    Thank you so much for these words bro. Congratulations on your future work too. God bless❤️‍🔥🥰

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      God bless you ❤️

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @pcddilshan6750
    @pcddilshan6750 2 ปีที่แล้ว +1

    Thank you so much brother ☺❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @Janindi_Gangabadaarachchi_8291
    @Janindi_Gangabadaarachchi_8291 2 ปีที่แล้ว +1

    Thank you 🙏🌸🙏

  • @yusharodrigo9488
    @yusharodrigo9488 2 ปีที่แล้ว +1

    ❤ 👍

  • @tharushikavindya7180
    @tharushikavindya7180 2 ปีที่แล้ว

    Thank u❤️

  • @vinilvidushanka5034
    @vinilvidushanka5034 2 ปีที่แล้ว +2

    විභාගෙට සතියයි තව.පලවෙනි පාර විභාගෙ ෆේල්.අවුරුදු එක හමාරක ආදරේ මාස 2කට කලින් නැති උනා.තාම ඒ පීඩනේ ඔලුවෙ තියනවා.ඒත් අමාරුවෙන් ටික ටික පාඩම් කරනවා.අද තමා වීඩියෝ එක අහු උනේ.ඇහුවම ලොකු පීඩනයක් නිදහස් උනා වගේ දැනුනා.අපරාදෙ මාසෙකටවත් කලින් මට මේ චැනල් එක සෙට් උනානම්😑

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +2

      Past papers ටික කරමු bro දැන් පාඩම් කරන්න වෙලාව නැහැ
      Past papers අවුරැදු 10k අරන් දෙපාරක්වත් කරලා exam එකට යන්න ❤️💪

    • @vinilvidushanka5034
      @vinilvidushanka5034 2 ปีที่แล้ว +1

      ඔව් bro♥️.past paper කරනවා

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @WeddingvibeSriLanka
    @WeddingvibeSriLanka 2 ปีที่แล้ว +3

    Stress eka 1000%k wela tiyena welwaka man meka type kranne🙂💔 scole dakshama wage lamayek iscoleth distric eke hodama balika pasala man 10 wasarata enakan clz eke 1 witramai wela tiyenne o/l padan kleth na ehemama kiyala eth 9A tibba.e wgema man scl ,clz yannetuwa cut karala na kwadawathma. Ewa online unama amma mata 4n ekak aran dunna mn 2020 july wage idmma clz video beluwe na scl eke online clz giyath e welawala yaluwo ekka chat kala sttas bluwa owa tama kale anith welawata utube eke ohe video bala hitiya man hithan hitiye mata one deyak balance kragnna puluwan kiyala eth man me dawas tike past paper tikak kala aduma s wath na 🙂💔mata appiriyai den mawama aprade man mage welawa nasti karapu widiya mathak unama.gedara aya yluwo scolen hemoma man gena kawadawath ehem hithan ntuwa ati🙂 a/l walata sathi dekak tiyeddith man me u tube eke video ekakata reply kranneth mage stress eka adu karaganna🙂meka mage swayan papoccharayak🙂💔meka balana,kiyawana kawruwath exam walata weda nokara inna epa🙂🙏ehema unoth oyalatath me wagema hithewi exam lan unama🙂💔kohomahari man me sthi deke kranna puluwan uparime kranawa🙂🙏 💫

    • @dulminigunasekara2644
      @dulminigunasekara2644 2 ปีที่แล้ว

      🫂

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      හොදට past papers ටික කරන්න
      ඔයා වැඩ පුළුවන් ළමයෙක් මට තේරේන විදිහට කිව්වොත් ඔයා මීටරයක්
      ඉතින් ඒකේන් වැඩ ගන්න
      කරන්න අවුරැදු 10ක past papers ලියන්න උත්තර ඒවා පාඩම් කරන්න අයිත් ඒ papers ම කරන්න ඒ වගේ එකම paper එක තුන් පාරක් ලියලා යන්න අවුරැදු 10ක
      ඔයාට තේරෙයි පලොකු වෙනසක්
      මේ ඉතිරි වෙලා තියන කාලෙන් වැඩක් ගමු ❤️💪

  • @shashikagodakumbura1205
    @shashikagodakumbura1205 2 ปีที่แล้ว

    Thanks ayye 😣❤

  • @DewminiKavindi
    @DewminiKavindi 2 ปีที่แล้ว +2

    කිසීම වෙලාවක අතහරින්නෙ නෑ අයියේ 💪❤️ ඔව් මට පුළුවන් මන් ඒක දන්නවා..අනිවාර්යයෙන්ම පුළුවන් මේ ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න..ඒකට ඔයාගෙන් අපිට ලැබෙන සහයෝගය වචනෙන් කියන්න තේරෙන්නෙ නෑ අයියේ..ගොඩාක් ස්තූතියි ඔයාට..❤️තවත් මහන්සි වෙන්න ඕන..අමාරු දේවල් මුලින් කරන්න ඕන ❤️ ආයේමත් ඔයාට ගොඩාක් ස්තූතියි

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      ඔයාව මුල ඉදන්ම අපිට මතකයි! අපිත් එක්කම දාග ගමනක් එනවා ❤️
      කිසිම දේකට බය වෙන්න එපා ඔයාගේ ඉලක්කයට ඔයා යන්න. ❤️💪

    • @DewminiKavindi
      @DewminiKavindi 2 ปีที่แล้ว +1

      @@BrainMedsMotivation අනිවාර්යයෙන්ම එදා වගේම හැමදාමත් අපි ඔයා එක්කම ඉන්නවා අයියෙ...💪💪❤️ හැමදාම ඇහෙන ඔයාගේ හඩ අපිට ශක්තියක්..හැම මොහොතකම..❤️

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @isurichamindi086
    @isurichamindi086 2 ปีที่แล้ว +1

    Actually your words & voice are amazing ...
    Thanks a lot for mortivating us 🙏.
    Wishing you victory forever ...!!

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      Thank you! Study even harder and never stop until you reach your goals ❤️

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @paramichethanasamarasinghe4693
    @paramichethanasamarasinghe4693 2 ปีที่แล้ว

    Thaanks ayya🙂

  • @gimashavishmi1903
    @gimashavishmi1903 2 ปีที่แล้ว

    Thank u so much aiya!!❤️🔥

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @anjalikaharshani1670
    @anjalikaharshani1670 2 ปีที่แล้ว +4

    👌

  • @ishinisiriwardena4346
    @ishinisiriwardena4346 2 ปีที่แล้ว

    Thank you for the motivation aiye❤👍

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @Aviboy2001
    @Aviboy2001 2 ปีที่แล้ว

    Thank you ayye

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 2 ปีที่แล้ว

    Thankiu aiyee .ol' math liyanna lagai
    Padam karala podi viwekayak lebuna gamanma man aiyage mortiveshan videyo ekak ahanawamai .man ayemath padam karaddi Mata den padam Kara athi kiyala hithenne nee ethakota .goodak pin aiyata .thawath mee wage videyos karanna🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathumKalhara-rs4bd
    @PathumKalhara-rs4bd 2 ปีที่แล้ว

    Superb bro❤

  • @shashinibandara7715
    @shashinibandara7715 2 ปีที่แล้ว

    Thank you ayya❤️❤️🙏

  • @sltrains7983
    @sltrains7983 2 ปีที่แล้ว +1

    Yes I can do it

  • @ayuminirmani1646
    @ayuminirmani1646 2 ปีที่แล้ว

    Thank you ayeth mage mineset ekt anuwa wada karann oni widiha mathak wna

  • @chathusewwa7987
    @chathusewwa7987 2 ปีที่แล้ว

    ❤️‍🔥superr

  • @dammikadesilva4074
    @dammikadesilva4074 2 ปีที่แล้ว

    Oyage videos balala thamai padam karanna hithenne

  • @sewminiupamali4636
    @sewminiupamali4636 2 ปีที่แล้ว

    Thank you so much 🖤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +1

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว

    Good morning ayya 🙏🤙❤

  • @dilshikagayathri5598
    @dilshikagayathri5598 2 ปีที่แล้ว

    Thnx ✌️😍

  • @chamiththilak1654
    @chamiththilak1654 2 ปีที่แล้ว +2

    ayiya vibageta masa 4 yi tiyenne mn ada idan veda karoth vibagaya pass venna puluvanveyida

    • @aldin7100
      @aldin7100 2 ปีที่แล้ว +4

      Mt tw dws 15 i mn dnnw mt plwm kyl masa 4 k tyeddi ai oyt bari??

    • @gayathmaamandi6946
      @gayathmaamandi6946 2 ปีที่แล้ว +2

      @@aldin7100 ❤👍👊

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +2

      ඔව් මාස හතරකට ලොකු වෙනසක් කරන්න පුළුවන් ❤️💪

    • @sayuri852
      @sayuri852 2 ปีที่แล้ว +2

      @@aldin7100 එකෙන්ම♥️

    • @chamiththilak1654
      @chamiththilak1654 2 ปีที่แล้ว +1

      @@BrainMedsMotivation tnx ayiya

  • @sevindieadeesha9183
    @sevindieadeesha9183 2 ปีที่แล้ว

    E katahada puduma nidahasak..🙏🙏

  • @sheranginathasha4182
    @sheranginathasha4182 2 ปีที่แล้ว

    2024 o/l ayy 🖤

  • @tharutharushika6464
    @tharutharushika6464 2 ปีที่แล้ว +2

    👍 👍 👍

  • @hansib298
    @hansib298 2 ปีที่แล้ว

    Never give up

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @akazyrus3741
    @akazyrus3741 2 ปีที่แล้ว +7

    අයියේ මම මාර විදිහට ආයෙ ෆෝන් එකට ඇදිල යනවා,මට පාඩම් කරන එක ස්ට්‍රෙස් මාර,මම ඒ නිසා ෆෝන් එක යූස් කරනවා,හැමදාම පැය ගානක් ටාගට් කරනවා පාඩම් කරන්න ,ඒත් පැය ,3,4 කරන්නේ,මේ පාර උසස්පෙල කෙල වෙනවා නියතයි ඒක මට තේරෙනවා ,මම අමතක වෙනවා ඉකමනින් ,මට මාර කේන්ති මා එක්ක,ඇයි බං මට මෙහෙම උනේ කියලා හිතෙද්දිත් මම කෙලවගන්නවා අයියේ,මම මේ ටයිප් කරලා රිලීස් කරන්නෙත් මේ ස්ට්‍රෙස් එක,මීට වඩා දරුණු දේවල් මට මා ගැන හිතිලා තියෙනවා..! මම හැම තිස්සෙම හිතන්නෙ මටත් තව ලමෙක් වගේ , කාලෙ නොකා ඩිස්ට්‍රැක්ට් නොවී පාඩම් කරන්න පින තිබුනනම් කියලා,කාලකන්නි එකේ උපරිම එකෙක් මම..!

    • @sachini692
      @sachini692 2 ปีที่แล้ว +4

      ඔන්ලයින් ක්ලාස් නැත්තන් ෆෝන් එක අයින් කරමුද 😁 එතකොට ඔයාට වැඩ කරන්න ලේසියි. ඔයා හැමවෙලේම ඔයාට බෑ කියලා හිතන්න එපා. මේ ටිකේ පේපර්ස් කරන්න . එතකොට ඔයාට ලේසියි. මුල්ම පාර කරද්දි උත්තර දන්නෙ නැත්තන් උත්තර බල බල ලියන්න . ආයෙ ඊට පස්සෙ තනියම කරන්න . ඔය වගෙ වැඩ කරොත් ඔයාට අනිවාරෙන් exam එක ගොඩ දාගන්න පුලුවන් . God bless and good luck

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว +2

      එහෙම හිතන්න එපා, ඔයාට තියෙන්නේ පොඩි change එකක් කරගන්න විතරයි
      දවසට පැය ගානක් පාඩම් කරනවා ක්යලා හිතන්නැතුව අද මන් මෙතනට වෙනකන් මේ පිටුවට වෙනකන් වගේ specific කරලා පාඩම් කරන්න
      අනික දනාත්මක වෙන්න වරදිනවා කියලා හිතුවොත් වරදිනවම තමයි මට පුළුවන් කියලා හිතුවොත් දවසක පුළුවන් වෙයි ❤️💪

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว

    Good vidio

  • @musiclife6395
    @musiclife6395 2 ปีที่แล้ว

    ❤️

  • @tashinishehara142
    @tashinishehara142 2 ปีที่แล้ว

    👊

  • @kaushalyadeshani8408
    @kaushalyadeshani8408 2 ปีที่แล้ว

    අයියේ සමන්‍ය පෙළ විභගයට කාල සාටහනක් හදනේ කොහොමද කියලා විඩියො එකක් දනවාද

  • @___-qk8vf
    @___-qk8vf 2 ปีที่แล้ว

    🤩💜️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  2 ปีที่แล้ว

      ❤️❤️💪

    • @ceylonpride7157
      @ceylonpride7157 2 ปีที่แล้ว

      බතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
      අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
      ස්තූතීයි 💕🤝

  • @kaushiHF
    @kaushiHF 2 ปีที่แล้ว

    😊

  • @dulmipunsara7651
    @dulmipunsara7651 2 ปีที่แล้ว +4

    😖🥺👍😁🙃

  • @warunidulanjani6319
    @warunidulanjani6319 2 ปีที่แล้ว

    🤙🤙🤙💖💖💖