HOW TO STUDY 10+ HOURS PER DAY | Best Sinhala Study Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 388

  • @Happy_life75
    @Happy_life75 3 ปีที่แล้ว +136

    Thank you aiye.මන් ඉල්ලපු විඩියෝ එකක් ගෙනාවට.good luck bro.

  • @dilinideraniyagala3085
    @dilinideraniyagala3085 3 ปีที่แล้ว +17

    නින්ද ගැන තිබ්බා කිවුව experiment එක ගැන.
    එක ඇත්ත. මටත් අත්දැකීම් තියෙනවා. හවස ඉදන් රෑ වෙනකන් ගණන් හැදුව. ඒත් රෑ එක ගානකදී ඇනුන.. කොච්චර ට්‍රයි කලත් හදාගන්නම බැරි වුණා.. ඉතින් මං එපා වෙලා එක නැවැත්තුවා.. ඊලග දවසේ උදේ පාඩම් කරන්න යනකොට මේසේ උඩ ඒ ගාණ තිබ්බා නිසා ආපහු පාරක් එක බැලුව.. බොරුවක් නෙමෙයි කියන්නේ.. මං ඒ ගාණ එවෙලේ හැදුව.. මටම පුදුමයි.. කලින් දවසේ රෑ කොච්චර ට්‍රයි කලත් කරගන්න බැරි උනානේ...
    මේක නියමයි.. Best of luck bro!🖤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත
      මාත් ගොඩක් වෙලාවට ඒ දෙයින් ප්‍රයෝජන ගන්නවා ❤️❤️💪💪

  • @okithchiranthanaprince1095
    @okithchiranthanaprince1095 3 ปีที่แล้ว +30

    ඔයාගෙ වයස කීයද අයියේ?...ඔයා අපිට උපදෙස් දෙන්නෙ සහෝදරයෙක් වගේ ❤

  • @____abc_____5055
    @____abc_____5055 3 ปีที่แล้ว +51

    ඔය කටහඬ ගැම්මක් ,අමුතුම ලයින් එකක් 😎

  • @hansikamalshani3180
    @hansikamalshani3180 3 ปีที่แล้ว +7

    හඩ හඩේ මරු ගැම්මක් තියෙනවා ✌

  • @skdstudy2164
    @skdstudy2164 3 ปีที่แล้ว +18

    Thank you aiye. මේ විදිහ videos දිගටම ඕනී❤❤❤

  • @aldin7100
    @aldin7100 3 ปีที่แล้ว +13

    There's only 2 months for my A/L s .... surely i'll work more harder .. and achieve my goal...💪🇱🇰😎♥️

    • @aldin7100
      @aldin7100 3 ปีที่แล้ว

      Waiting for more videos like this....😎😎😎😎🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️ thank you ayye

  • @VS-oh7vi
    @VS-oh7vi 3 ปีที่แล้ว +27

    මේ video එකේ ගොඩක් වටින study tips ටිකක් කියලා දුන්නට
    thank you so much. Mind එක refresh කරගෙන ඉස්සරහට යන්නත් මේක හොද motivation එකක්.👌❤😊

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී ❤️❤️💪💪💪

  • @assewwandi5519
    @assewwandi5519 3 ปีที่แล้ว +2

    ඔයාගේ කතාව පට්ට,හිතට මාර හයියක් 👍

  • @ishaninew5465
    @ishaninew5465 3 ปีที่แล้ว +5

    මේක ගොඩාක් වටිනවා අයියේ❤️❤️❤️❤️

  • @premawathiesamaraweera2631
    @premawathiesamaraweera2631 2 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් පිං🙏♥️මේ විඩියෝ එක ගොඩක් වටිනවා♥️✊මගෙ අනාගතේට....විභාගෙට තව දවස් 75යි...ඉතින් ගොඩක් වටින් විඩියෝ එකක්

  • @anushkarathnayake28
    @anushkarathnayake28 3 ปีที่แล้ว +5

    අද තමා චැනල් එක දැක්කෙ. ගොඩක් වැදගත්. Good luck❤️

  • @sankisanki7990
    @sankisanki7990 3 ปีที่แล้ว +3

    ....අහම්බෙන් හම්බ උන ගොඩාක් වැදගත් වීඩියෝ තියෙන චැනල් එකක් ....❤❤❤ මේ චැනල් එක දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ....❤❤❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී, ඔයාටත් සුබ පතනවා ❤️💪💪

  • @DL-wb9qn
    @DL-wb9qn 3 ปีที่แล้ว +7

    මේක නම් ගොඩක් වටිනවා..THANK YOU..😊👍💕

  • @Ctrl_Alt_Mentor
    @Ctrl_Alt_Mentor 3 ปีที่แล้ว +50

    treding ගහන්න ඕනි channel එකක් මේක❤️

  • @dumindajayalath5941
    @dumindajayalath5941 3 ปีที่แล้ว +2

    Meka thama mm dakka super ma motivation chznnel eka hodatama karanawa agatama wadinna good luck aiye😙😙😙

  • @sachithanimshan9567
    @sachithanimshan9567 11 หลายเดือนก่อน +1

    Niyamai aiie video eka ❤️❤️😼😼

  • @imayatharushimalithimal364
    @imayatharushimalithimal364 3 ปีที่แล้ว +4

    thank you aiiye godak wedgth vidio ekk
    mewage thawa vidioes dannn

  • @PathmaKumara-h2k
    @PathmaKumara-h2k หลายเดือนก่อน +1

    Maruu 🎉🎉

  • @sithun.8869
    @sithun.8869 2 ปีที่แล้ว +2

    Vdeo 1 dkke ada..godk pin aiye!

  • @Olibhole
    @Olibhole 3 ปีที่แล้ว +4

    අද තමයි ඉස්සල්ලම chanel එකට ආවේ subscribe කරා. මම 2022 A/L bio student කෙනෙක්. අයියේ තව educational motivation video කරන්න plzz 🙏🙏🙏

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී❤️❤️💪💪

  • @anuththaraherath100
    @anuththaraherath100 3 ปีที่แล้ว +1

    Me tips hariyatama hari. Mamath mewa karanawa. Video eka super .👍🏻

  • @nethudinelka
    @nethudinelka 3 ปีที่แล้ว +4

    Niyamayi...sahenna watina video ekak👌👌👌thank you so much

  • @Hase_-.
    @Hase_-. ปีที่แล้ว

    2:20 මේකනන් ඇත්ත.හැමදාම මං මැත්ස් හෝම්වර්ක් කරනවා රෑට නිදාගන්න කලින් එකදවසක් උදේම මට ගාන හදාගන්න අයිඩියා එකක් ආවා ඇදෙන් නැගිටපු ගමන් මම හැදුවා ඒ ගාන හරි ගියා 😊❤

  • @gamingkavi3132
    @gamingkavi3132 2 ปีที่แล้ว

    සුපිරියක් අයියෙ 😙

  • @naveensanjayaathapaththu9420
    @naveensanjayaathapaththu9420 3 ปีที่แล้ว +16

    සුපිරි බන් හැබයි මට ලොකු ප්‍රශ්නයක් තියනව අපිට මෙච්චර උපදෙස් දෙන උබට පුලුවන් නෙ හොද තැනකට යන්න

    • @bmbmax4937
      @bmbmax4937 2 ปีที่แล้ว +1

      paleyan ballo yanne😡

    • @slides9939
      @slides9939 2 ปีที่แล้ว +1

      maha gon kariyek neeh ub

    • @dinethnedusha1413
      @dinethnedusha1413 2 ปีที่แล้ว +4

      දෙන දේ අරගෙන ස්තූතියි කියලා සාර්තකවෙන්න...😃

    • @dinuxli1858
      @dinuxli1858 2 ปีที่แล้ว +2

      He has succeeded..(He's an accountant I guess)😊and helps others too.

    • @manushahansaka9998
      @manushahansaka9998 10 หลายเดือนก่อน +1

      😂😂😂

  • @sanjalawimalarathna9125
    @sanjalawimalarathna9125 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යේ ❤️🤘

  • @bhagyamihisarani9002
    @bhagyamihisarani9002 2 ปีที่แล้ว +2

    කාල සටහනක් හරියටම හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @dpsumangalathero6815
    @dpsumangalathero6815 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද විඩියෝ එකක් ,ගොඩක් වටිනවා
    තෙරුවන් සරණයි.

  • @nethminawodya4388
    @nethminawodya4388 2 ปีที่แล้ว +1

    Its so good aiya 👍❤️❤️

  • @art-wx4ni
    @art-wx4ni 3 ปีที่แล้ว +77

    60 dates for my exam ...a/l walt...thawa me wage video danna ♥️♥️

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว +18

      අනිවාරෙන් හොදට පාඩම් කරන්න මේ පාර ඔයාට පුළුවන් හොද result එකක් දාන්න ❤️💪💪💪

    • @maheshiweerasinghe9492
      @maheshiweerasinghe9492 3 ปีที่แล้ว +6

      අනේ ඔව්ව්ව්ව්ව් 🥺

    • @banatwijewardana4217
      @banatwijewardana4217 3 ปีที่แล้ว +5

      අනේ හොදට ලියන්න
      ඔයාට පුළුවන් ♥️♥️♥️

  • @isharamadushan806
    @isharamadushan806 3 ปีที่แล้ว +3

    Good video 😘😘😘 Thanks aiye ❣️❣️

  • @adhiyaadhiya4031
    @adhiyaadhiya4031 ปีที่แล้ว +2

    ඒක ඇත්ත ගණන් හදලා නිදාගත්තම නින්දෙදිත් ගනන් හදනවා....ඉතින් රෑට වැඩ කරන එක හොදයි 🤗

    • @MNOmath
      @MNOmath ปีที่แล้ว

      Ado eka nam patta sira

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 2 ปีที่แล้ว +1

    Thank You So Much Bro...Super 😎

  • @janadibandara9795
    @janadibandara9795 3 หลายเดือนก่อน +2

    Mama inne grade 9 mta sathiye daws 7 ma 5pm wenkn class ewagema Tuesday,thursday,friday, saturday dwas wala 7pm-9pm wenkn clss mta pdm karanna time eka kalamana karaganna hati kiya dennako.Please😢

  • @thirr...8244
    @thirr...8244 2 ปีที่แล้ว

    Thank you ayye.
    Oyge video hamadama mn Balanawa.
    Godak Watinawa oya me karana de.

  • @dilkihansika3983
    @dilkihansika3983 3 ปีที่แล้ว +1

    Supiri video ekk......තව මෙ වගේ වීඩියෝස් දෙන්න පුළුවන් ද

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว +1

      ඉක්මනට දාන්නම් ❤️💪💪

  • @wishalicroos762
    @wishalicroos762 2 ปีที่แล้ว +1

    Thank u so much aiya 😊❤meka godak watina ekak mt next month mg uni exam ekt👍

  • @stady__unit584
    @stady__unit584 3 ปีที่แล้ว

    Man ada thama chanal eka dakke . Meke godak vadagath vidiyo thiyenne .thanks aiya❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න ❤️💪

  • @UR-sn5qz
    @UR-sn5qz 2 ปีที่แล้ว +1

    2023 ol set eka 🙂🤝💜

  • @binukathamalsha1149
    @binukathamalsha1149 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 🙏
    ඔයාගේ දනුම share කලාට

  • @tehashathevindi9920
    @tehashathevindi9920 3 ปีที่แล้ว +5

    Thank you !!!
    Godak mawatinawa....

  • @DasuniYomali
    @DasuniYomali 7 หลายเดือนก่อน

    Super idea💗💀👍

  • @hashinimadunika3947
    @hashinimadunika3947 3 ปีที่แล้ว +4

    Good job bro 🔥✌️❤️

  • @avindyaoshini6280
    @avindyaoshini6280 3 ปีที่แล้ว +4

    Thank you ayiye .me video mata me para exam eka liynna godak wadagathwenwa

  • @sadubabah6678
    @sadubabah6678 3 ปีที่แล้ว +2

    නියමයි ....ව්ඩ්යෝ එක මේ පාර o/L exam එක ලියන්න ඉන්නේ මාත් ....තැන්කස් මේ වගේ ව්ඩ්යෝ ගෝඩක් වැදගත් අපිට .....නියමයි අයියේ ...motivational එක ❤❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam එක ලියන්න ❤️💪💪

    • @sadubabah6678
      @sadubabah6678 3 ปีที่แล้ว

      @@BrainMedsMotivation හම්😊😊

  • @rushank702
    @rushank702 3 ปีที่แล้ว +3

    Great video ! ❤

  • @sadhanaasela9322
    @sadhanaasela9322 3 ปีที่แล้ว +3

    Hard work pays off....😇👍

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ❤❤❤❤

  • @nayomimadushika2025
    @nayomimadushika2025 3 ปีที่แล้ว

    Thank you aiya..godak watinawa me video eka..good luck oyat..❤👍 digatma karan yann..mt godak udau wenw aiyge video..❤🙏

  • @lahirusadaruwan339
    @lahirusadaruwan339 3 ปีที่แล้ว

    good luck ayiye

  • @sameennimsara6236
    @sameennimsara6236 3 ปีที่แล้ว +1

    Thanks අයියේ

  • @leharasethumlee6298
    @leharasethumlee6298 3 ปีที่แล้ว +3

    Thank u so much..🙏😌

  • @dinudaya990
    @dinudaya990 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අයියේ...❤️

  • @nethugirlsl6352
    @nethugirlsl6352 9 หลายเดือนก่อน

    Thank you ayye 🌼

  • @nethmichamathsala8248
    @nethmichamathsala8248 3 ปีที่แล้ว +4

    Thank you so much brother 💖💖

  • @chamodisenanayaka9089
    @chamodisenanayaka9089 3 ปีที่แล้ว +5

    Super ❤️‍🔥😍🌝🌝

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 3 ปีที่แล้ว +1

    thankyou so much...tha masayak wage AL walata..🙂😎
    a valuable video

  • @chanulinewathma1129
    @chanulinewathma1129 3 ปีที่แล้ว +4

    ❤නියමයි💙

  • @rangikaweerasekara575
    @rangikaweerasekara575 3 ปีที่แล้ว +1

    elakiri ayye well done

  • @deshaniyashikala5498
    @deshaniyashikala5498 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනව අයියෙ. Thank you ❤️💪

  • @denethbinosh3820
    @denethbinosh3820 2 ปีที่แล้ว

    Uba nam patta bn

  • @binuu4780
    @binuu4780 3 ปีที่แล้ว +1

    Evanam supiri ideas 👍👌

  • @damawasihamuduruwo6347
    @damawasihamuduruwo6347 3 ปีที่แล้ว

    Godak watina vedio ekk . godk pin💝

  • @dahamithikshani3643
    @dahamithikshani3643 3 ปีที่แล้ว +3

    Thank you aiya 🤝💖

  • @assewwandi5519
    @assewwandi5519 3 ปีที่แล้ว +2

    Thank you aiyee,😊

    • @assewwandi5519
      @assewwandi5519 3 ปีที่แล้ว

      මේක ගොඩාක් වටිනවා...

  • @Vk-bd5qw
    @Vk-bd5qw 3 ปีที่แล้ว +1

    Thnnk you aiye..keep it up 💫🔥🔥

  • @sewwandir9368
    @sewwandir9368 3 ปีที่แล้ว +4

    Thank you aiye.

  • @yoonasstudy10
    @yoonasstudy10 3 ปีที่แล้ว +1

    Ayye (bro)
    I saw this channel is on today
    Anyway that is most important to me and thanks a lot bro

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว +1

      Thank you very much ❤️
      And stay with us ❤️💪💪

  • @lelumikshanika9210
    @lelumikshanika9210 3 ปีที่แล้ว

    Niyama Motivation ekak thanks brother

  • @pskparanavithana5937
    @pskparanavithana5937 3 ปีที่แล้ว +11

    Thank you so much brother ♥️♥️♥️ It's a most valuable video and good job👌 one month for my A/Ls again thank you very much ♥

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว +1

      Good luck for your exam, Study Hard ❤️💪💪💪

  • @fathimaaisha8357
    @fathimaaisha8357 3 ปีที่แล้ว +3

    Superb 👌

  • @chalakanishal1232
    @chalakanishal1232 3 ปีที่แล้ว +17

    සුපිරි,,,මන් මේ පාර O/L Exam 😶 මේක හොද වීඩියෝ එකක් 👍❤❤❤❤

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  3 ปีที่แล้ว +4

      සුභ පතනවා හොසට exam එක කරමු ❤️💪💪💪

    • @chalakanishal1232
      @chalakanishal1232 3 ปีที่แล้ว

      @@BrainMedsMotivation Thanx aiye👍❤❤❤

    • @Sesandichamithna
      @Sesandichamithna 3 ปีที่แล้ว +3

      හොදට කරන්න

    • @chalakanishal1232
      @chalakanishal1232 3 ปีที่แล้ว

      @@Sesandichamithna thankz ❤

    • @motivationwithashi865
      @motivationwithashi865 2 ปีที่แล้ว +1

      Campus vedio , study vedio balanna enna motivation with ashi youtube channel ekath ekath ekka ekathu wenna nangi malli oyalge හීන සැබෑ කරගන්න ......👩‍🎓❤️

  • @Nithikaweerada
    @Nithikaweerada 3 ปีที่แล้ว +2

    ස්තූතියි සහෝදරයා ❤️

  • @piumidilu7756
    @piumidilu7756 3 ปีที่แล้ว

    Thnq aiye godak me wage video thawa one🥰

  • @SuddaLoveStory
    @SuddaLoveStory 3 ปีที่แล้ว +2

    Thank you !!!

  • @lasikafernando7933
    @lasikafernando7933 3 ปีที่แล้ว +1

    Very helpful .Thanks

  • @sarathBro25
    @sarathBro25 ปีที่แล้ว

    Thanks aiye niyana video ekak.

  • @bk-is6vy
    @bk-is6vy 2 ปีที่แล้ว

    Thank you very much 😊

  • @kushani_online
    @kushani_online 3 ปีที่แล้ว +3

    Thank you soooooooooo much 💋❤❤

  • @sewmini3222
    @sewmini3222 3 ปีที่แล้ว +1

    Me wage thawa video danna.Thank you❤🙏

  • @poorni3381
    @poorni3381 3 ปีที่แล้ว +2

    Thank you 💜️☺️

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 3 ปีที่แล้ว

    Thank you bro .

  • @dulanjalikaushalya1968
    @dulanjalikaushalya1968 3 ปีที่แล้ว +2

    Great❤️

  • @fuzzsweety1071
    @fuzzsweety1071 3 ปีที่แล้ว

    Patta 💕 tnx !

  • @nanonano-qb3wk
    @nanonano-qb3wk 3 ปีที่แล้ว

    Super and thank youu sooooo good

  • @YT_HOLMES
    @YT_HOLMES 2 ปีที่แล้ว

    thanks 🙏🙏🙏

  • @nilminirupamala5064
    @nilminirupamala5064 3 ปีที่แล้ว

    Thank you very much

  • @키오미-u4t
    @키오미-u4t 3 ปีที่แล้ว

    Wah man kalin danan hitiye nati dewal tiyenawa. ..thank you aiyye. Meka yaluwontath share karanna one.

  • @slyt7519
    @slyt7519 3 ปีที่แล้ว +1

    Thank you very much my dear

  • @Sew262
    @Sew262 3 ปีที่แล้ว +2

    Thnx broo❤️❤️❤️❤️

  • @rdcisithu1456
    @rdcisithu1456 3 ปีที่แล้ว +1

    Thank you bro ❤️👍

  • @k-pop7833
    @k-pop7833 3 ปีที่แล้ว +2

    Thanks ayye godak dewal denagaththa

  • @shehanis2751
    @shehanis2751 3 ปีที่แล้ว

    Thanks godk watinwa mn dakapu hodama video ekak♥️🔥

  • @MrABC-qh7gz
    @MrABC-qh7gz 3 ปีที่แล้ว

    නියම video එකක්😇❤️

  • @nilupadeepani5257
    @nilupadeepani5257 3 ปีที่แล้ว +1

    Thank you 🤗

  • @thathsara2813
    @thathsara2813 3 ปีที่แล้ว +1

    Godak watina video ekak

  • @hesh6020
    @hesh6020 3 ปีที่แล้ว +1

    Thanks bro ❤️❤️

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 3 ปีที่แล้ว +1

    Thank you so much.

  • @dineshanethmini7557
    @dineshanethmini7557 ปีที่แล้ว +1

    ayye mta re eli wenkm eheril idl hodt kryakshamawa pdm krnn puluwn ude negitl dwl wenkm krnwt wda godk hodt pdm krnn puluwn reta...eth mn ehem re eli wenkm pdm krl dwlt nida gnn eka hoda nedda...eken awulk weid..??🙂

    • @BrainMedsMotivation
      @BrainMedsMotivation  ปีที่แล้ว

      පුළුවන් තරම් දවසට පඅය 7ක් 8ක් නිදාගන්න try කරන්න රෑට ඇහැරන් ඉන්නවනම් 💪💪