FROM S PASS TO A PASS | Best Sinhala Motivational Videos
ฝัง
- เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
- Are you afraid of exams? Are you tired being S grade. Watch this video, we Brain Meds Motivation made this from S pass to A pass sinhala motivation video to motivate student who strugles. Never give up. Study Hard.
✅ කියවීම මිනිසා සම්පූර්ණ කරයි✅
❇️Get your free ebooks and 30-days free trial - amzn.to/3FcreMQ
❇️FREE KINDLE UNLIMITED - amzn.to/2ZIiQEi
Speech and edited by | Brain Meds Motivation
Subscribe to Brain Meds Motivation | / brainmedsmo. .
Our most recent sinhala motivational videos |
HOW TO BE AN ENTREPRENEUR | Best Sinhala Entrepreneur Motivation | Be a billionaire | BMM | Brain Meds Motivation | www.youtube.co....
THE BEAST MODE | Best Sinhala Motivational Video | Study Gym and Life Motivation | Be a Beast | BMM | Brain Meds Motivation | www.youtube.co....
BE HUNGRY AS LION | Best Sinhala Motivational Video | Never Give Up | www.youtube.co....
BE A SUPER HERO TO YOURSELF | Best Sinhala Motivational Video | BMM | Brain Meds Motivation | www.youtube.co....
BE LIKE GOOD WOLF | Best Sinhala Motivational Video | BMM | Brain Meds Motivation | www.youtube.co....
HOW TO STUDY 10+ HOURS PER DAY | Best Sinhala Study Motivation |
Brain Meds Motivation | www.youtube.co....
STUDY HARD | Best Sinhala Study Motivation | BMM | www.youtube.co....
IT IS TIME, DON'T GIVE UP | Best Sinhala Study Motivation | BMM | www.youtube.co....
BUILD SELF-DISCIPLINE AS STUDENT | Best Sinhala Study Motivation Video | BMM | Brain Meds Motivation | www.youtube.co....
HARD WORK PAYS OFF | Best Sinhala Study Motivation | www.youtube.co....
7 LESSONS TO GET RICH | Best SInhala Motivational Videos | BMM | Brain Meds Motivation | www.youtube.co....
STAY FOCUSED TO STUDYING LONG HOURS | Best Study Sinhala Motivation | BMM | www.youtube.co....
GIVE YOUR-SELF A SIX MONTH | Best Sinhala Motivational Video | BMM | Brain Meds Motivation | www.youtube.co....
HOW TO STUDY WITHOUT EXTRA NOTES | Best Sinhala Study Motivation | www.youtube.co....
LIFE IS A MARATHON | Best Sinhala Motivation Video | www.youtube.co....
STUDY HARD WITH SELF-DISCIPLINE | Best Sinhala Motivation Video | • STUDY HARD WITH SELF-D...
Follow Brain Meds on,
Facebook : /
Instagram : ....
TH-cam : / brainmedsmo. .
Footages by |
All footage used is licensed from stock footage websites
Where I get my footages from | artgrid.io/Hem...
Music by |
All the music used in this video is licensed
Where I get my Music | www.epidemicso....
Thumbnail edited by | Brain Meds Motivation team
Some of the links and other products that appear on this video are from companies in which Brain Meds Motivation will earn an affiliate commission or referral bonus. Brain Meds Motivation is part of an affiliate network and receives compensation for sending traffic to partner sites. The content in this video is accurate as of the posting date. Some of the offers mentioned may no longer be available. I'm an Accountant but I'm not your Accountant, always review information with your Accountant/CPA and your Financial Advisor.
If you have any problem regarding this video please contact us via infobrainmeds@gmail.com
#sinhalamotivation #brainmeds #studymotivation
මම ඉස්සර ඉඳන් හොදට වැඩ කරගෙන ආව.මේ ළඟකදී ඉඳල වැඩ කරන,පාඩම් කරන එක පොඩ්ඩක් අතපසු වෙලා තිබ්බෙ.මේ video එක දැම්මෙ හොඳම වෙලාවෙ.දැන් ඉඳන් ඉතින් ආයෙත් වැඩේට බහිනව.💪😇ආයෙ ඉතින් මේක නවත්තන්නෙ නෑ මොනම හේතුවක් නසාවත් 😌A3ක් අරගෙනම තමයි නවතින්නෙ.Thank You Brain Meds Motivation 🙏
නියමයි හොදට පාඩම් කරන්න ❤️💪💪
@@BrainMedsMotivation ඔව් අනිවාරෙන්ම💪😇Thank You අයියෙ ඔයාට♥️🙏
Aneee math ehenmamai
මාත් එහෙමයි අද ඉදන් පාඩම් කරනවා..💪❤️
Aniw
රැප් එකක් අහනව වගේ අනේ🎵 .... 🎶හොදට හිතට වදිනව👊 ....🤝ශෝයි කතා කරන විදිහ🥰 ...🥰 ගොඩාක් පිං අයියට ...🙏🌼🙏...
ගොඩක් ස්තුතියි අයියේ.මෙ පාර එලෙවල් ලියන මම පාඩම් කරන එක නවත්වල තිබ්බෙ .එත් මෙ විඩියො එකෙන් මාර ගැම්මක් ආවා...මන් අනිවාර්යයෙන් මගෙ හීනටයනව යනවමයි ..ගොඩක් ස්තුතියි .😘
අනේ ගොඩක් පින් අයියට... පාඩන් කරන ගැම්ම නැති වෙලා තිබ්බේ. දැන් ගැම්මෙන් ආය පටන් ගන්න පුළුවන් 😊💪නියමටම හිතට වැදුන..
මේ වගේ චැනල් වලට කොච්චර views ආවත් ලයික් , කමෙන්ට් එන්නේ අඩුවෙන් නේද? ඒකට හේතුව මෙතනදි අපි වීඩියෝ එක බැහැලම බලනවා. ඒ තරමට සුපිරියි.👍
First view...
❤️❤️❤️
@@BrainMedsMotivation yes
Mind Relaxing Fresh Music
th-cam.com/channels/94Qf8ZX9PjpDxa1cQK9l9Q.html
@@BrainMedsMotivation o
@@nadeekaniwanthi1935 p
හිතට වැදෙන කතාවක් බොක්ක දැන් මට තෙරෙනවා මං අතින් උන වැරැද්ද මොකක්ද කරලා අනිවා ගොඩ යනවා 🙂
eka supiri......oluwa patta aul wela thibbe....gammen wada karanwa magema heeneta....
Good video 🤩
මානසික ව වැටිල හිටියේ විභාගෙ නිසා 😞 මම ඉස්කෝලෙ බාහිර වැඩ ත් නොකර ආදර සම්බන්ධතා එහෙම ත් නොකර ඉගෙන ගන්න දේවල් විතරක් කරන කෙනෙක් ...මට විභාගෙට ලකුණු හොඳ මට්ටමක තිබුනත් මට වඩා සමහරක් අය ගොඩක් ලකුණු ගන්නවා ඒත් එයාලට ආදර සම්බන්ධතා එහෙම නැත්නම් වෙන වෙන බාහිර වැඩ කරන අය සමහරක් වෙලාවට ඉස්කෝලෙ දෙන වැඩවත් කරන්නේ නෑ හැබැයි එයාලට හොඳ ලකුණු තියනව ඒ කොහොම ද 😥මම එයාලට ඉරිසියා කරනව නෙමෙයි ඒත් කොහොමද එහෙම වෙන්නේ 🙂
මේවගෙ අත්දැකීම් තියෙන අය ඉන්නවද 🙂🖐️🥀
පාසල් exam එකයි a/l , o/l කියන්නේ වෙනම level එකක් ඔයා හොදට වැඩ කරනවනම් ඒ exam වලින් හොද ලකුණු ගන්න පුළුවන් වෙයි, ඔහොම්ම වැඩ කරන් යන්න 💪💪💪
බොහොම ස්තූතියි අයියේ...අපි ලග ඉන්න යාලුවොත් බලාපානවා ඒක ඇත්ත..අපි ලග ඉන්න ඕන අපිට දෙයක් එයාල දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් යාලුවෝ ඒක අත්දැකීමෙන් දන්නවා...ඒ අය නිසා නොදැනීම අපිව motivat වෙනවා අපි උනන්දු වෙනවා තරගකාරී වෙන්න අපි එක්කම... ලේසි ගමනක් නෙමේ තියෙන්නෙ කට්ටකාගෙන ගියොත් මේ කාලේ මහන්සි උනොත් තමා ඉදිරි ගමන ලස්සන කරගන්න පුළුවන් වෙන්නෙ...❤️❤️ හැමදාම වගේ ගොඩාක් ස්තූතියි අයියේ..තෙරුවන් සරණයි..
අනිවාරෙන්ම හොදට මහන්සි වෙන්න ❤️💪💪
Mind Relaxing Fresh Music
th-cam.com/channels/94Qf8ZX9PjpDxa1cQK9l9Q.html
Thank you aiye. God bless.
Supiriyi kollo.marama gammak awa❤
හැමදාම වගේ අද වීඩියෝ එකත් නියමයි අයියා...thnx මේ motivation එකට❤️🤝❤️🔥
4:22 අයියේ මේක නම් බොහෝ විට වෙන්නෙ නැති දෙයක් සමහර අය ඉන්නවා
ලග ඉන්න එක්කෙනාටවත් උදව්වක් නොකර යටින් අනින අය .එයාලා එක්ක සබදකම් තියාගන්න එකනම් ටිකක් අවුල් වගේ.
හැමෝම නෙමේ හැබැයි එහෙම දේවල් නොකරන අය හොයාගන්න ටිකක් අමාරුයි 😥
ඔව් ඇත්ත ඒහෙම අය නැතුව හොද support එකක් දෙන අය හොයාගන්න ❤️💪💪
Godak watinwa aiya ❤️
😍❤️waaw eek ptt👍❤️😍😍😍
E katahadanm pttt... hithata wadinawa supiriyta❤
Thank you brain meds.අපිට අපේ හීන වලට යන්න නම් යම් යම් කැපකිරීම් කරන්න වෙනවා.කැප කිරීම් නැතුව කිසිම දෙයක් ගන්න බෑ.
අනිවාර්යෙන්ම ❤️💪💪
@@BrainMedsMotivation අනේ අයියේ AL exam ekt tawa masayak tiyenne.මට කිසිම දෙයක් දන්නේ නෑ subject tunam kisima deyak padam karat matak hitinna
Thank you for this brother👊✨️
ගොඩක් පින් මේ වගේ video ගේනවට.බුදු සරනයි 🙏🙏
Thanks video ekata
Niyamai aiie video eka ❤️❤️✊✊😼😼
💪💪💪
Me video eka marama watinawa hithata loku haiyak awaa.
My favourite study motivation channel.
මමත් අයියෙ ලගදි පඩම් කරන්න ගත්තෙ මම පසු තැවිලි වෙනවා එත් දැන් පඩම් කරද්දි මට හිතෙනවා මට දැන් හොදට ඉගෙන ගන්න පුලුවන් කියාඅ මම කොම හරි A9 දානවා මයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖
Mind Relaxing Fresh Music
th-cam.com/channels/94Qf8ZX9PjpDxa1cQK9l9Q.html
Kohomada result aka ❤
ඔයානම් ඇත්තටම ලොකු support එකක් දෙනවා❤️🔥
❤️❤️💪💪
Illapu gamanm dalaniii ... mechchara ikmnta daiii kyala hitywe nh ... gdk pin ayye😇😊
ගොඩක් ස්තුති ❤️💪💪
ජීවිතේට ගන්න තිබ්බ ගොඩක් කරුණු මෙකෙන් ගත්තා tank 💛💚💙
❤️❤️💪
මේක නම් සුපිරි විඩියෝ එකක්💪
Niyamai thank u 🥺😘❤️
Thank u so much bro.pls keep it up for innocent us..elama
අනේ මේක ගොඩක් වටිනවා ❤️
❤️❤️💪💪
අති සුපිරියක්❤👏
ගොඩක් වටින video 1ක් සර්.ගොඩක් පින්!!!❤️🙏
ගොඩක් ස්තූතී ❤️❤️💪💪
මට ලැබුන හොදම motivation එක❤..thank u✨
Man 2nd shy karanne exam, me para kohoma hari university yna try karanwa, 4n ekath ekh inkt me motivation video blnwa, hithata loku gemmak enawa man weda karanna ona kyl,, godak sthuthi me wge video danawata 🙏
Me video eka ballala , ahala godayanna ads sathuta widinwa mama results awith, godak sathutui e sathuta meh video eka karapu kenatath aithi wenawa. epawela hiti dawas wala Dunna e motivation ekata pin🥺
💪💪
මම O/l කාලේ පාන්දර තුනේ ඉදන් පාඩම් කරා . එ්ත් A/l වලට ආවට පස්සේ මගේ වැඩ ගොඩක් මග ඇරුනා . ලකුණුත් ගොඩක් අඩුයි 😞 අද ඉදන් වැඩ කරන්න ගතතොත් කැම්පස් යන්න පුලුවන් වෙයිද ?
Aniwaren
Thaman gena thiyena wishwasaya nethi karaganna epa.
Thawa kal thiyenawane
Hoda plan ekak hadala
Ekata weda karanna patan ganna
Oyage beast mode eka on karaganna dear😉❤
Wish you best of the luck!!!
@@dulminigunasekara2644 thanx 🏵️☺️❤️
aniwaren puluwan nethu good luck for your future
@@sl6827 Thank you 😌
Mtth ehemai 🤧
සුපිරි අයියේ,,මන් හැමදාම පාඩම් වැඩ කරන්න කලින් අයියගෙ වීඩියෝ එකක් බලලයි වැඩ පටන්ගන්නේ,,ගොඩක් හිතට වදිනවා අයියගෙ වීඩියෝ❤❤❤
💪❤️💪
මාත්...😋✌️❤️🔥
මමත්
මාත්
🥺❤️excellent
Supiri motivation ekk..👍👌❤️
සුපිරි kathawak 👍👍👍
මට පාඩම් කරන්න ගත්තට ටික වෙලාවකින් පාඩම් කරපුව අමතකයි ඒ නිසා මම පාඩම් කරන එක අත ඇරලයි තිබුනෙ ඒත් දැන් මම පාඩම් කරනව ගොඩක් හොදයි මේ වීඩිඕ තව ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩිඕ ඕනා
ඒකට පිලියම් ගොඩක් ඉස්සරහට ගේන්නම් ❤️💪💪
Thank You So Much Brain Meds Motivation
❤️❤️💪
ගොඩාක් ස්තූතියි සර්... ඔයාගේ ඒ කටහඩට ඒ කියන දේවල් වලට ගොඩාක් ස්තූතියි... 🙏🙏🙏
ගොඩක් ස්තූතී ❤️💪💪
ගොඩක් වැදගත් video එකක් උනා🙂 ඕනිම වෙලාවේ හම්බුනේ 🤘ගොඩක් පින් සර් 😊🙏💪💪
Thank you . godak watinawa me vedio eka
මේක මටම හදපු motivation එකක්👩🎓🤜🤛
ගොඩක් වටිනවා❤️🔥❤️
❤️❤️💪💪
සුපිරි ❤️🤘
Supper .. thank you aiye
පට්ට👍
godak vatina deyak meka mama kohoma hari mage ilakkayata yanavamayi
☺☺
Deergayu vehva obata sthuthi vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
සුපිරියක් තමයි අයියේ 🥰
Thank you for your motivation and support 😊❤❤
💪💪💪
Thans ayye vachana tikata hithata vadun ado
Thank you malli .😊❤
Thank you very much for motivating us..
අයියේ මං මේ පාර a/l ලියන්නෙ තව මාස 3යි 😥 මං පාඩම් කරන්න ගත්තම හිත එක තැනක තියෙන් නෑ වෙන වෙන ලෝක වල යනෝ 😥 මං ගොඩාක් කාලේ නාස්ති කරනෝ ඒ වෙනුවෙන් අනේ plz ඒ දේට විසදුමක් දෙන්නකෝ
අනේ හරි ආසයි පාඩම් කරන්න.කොච්චර ආසාවෙන් පොත ගත්තත් නින්ද යනවනෙ 😞
Bohoma sthuthi!
තව මාස තුනයි O/L වලට අද ඉදන් වැඩ කරනවා.... 🤗✊
💪💪💪
Thawa video karanna 👌👌
Aiye oyata godak pin sidda wei apita hamadamath wage apiwa motivate karanwata aiye oyage voice eka ahuwath athi apiwa godak motivate wenwa aiye god bless u 😇
Thenk you so much 😎🤗
Niyamai aiya me video akakt thanks ❤️❤️👍
❤️❤️💪💪
සුපිරි කතාවක් 👌
Thank you very much this is the best video ❤
06:51
"මේ දැන් ම පටන් ගන්න!"
I felt it....💪🔥💯
hi wadada🙂 we can🥰
ගොඩක් ස්තූතිය අයියා..මේක නම් මටම හදපු වීඩියෝ එකක් වගේ
❤️❤️💪
Thank you so much ❤️❤️
❤️❤️💪💪
Thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
tnq so much.....meka loku help ekak
Best vidiyo 😍
💪💪💪
නියමයි අයියා
Many thanks...
❤️❤️💪💪
Superb 👍
thank uw so muchh ur motivation vdo❤
💪💪💪
❤Thnk you❤️❤️❤️
thanks aththatama pin
Godak pin oyata💪❤️
❤️💪
Super 👍මේ video එකක් බලන බලන ගානෙ පට්ට ගැම්මක් ආසාවක් එනව හිතට thanks brother ♥️👍
ගොඩක් ස්තූතී ❤️💪💪
Oyage video okkoma mn balanawa ayya godak hodai hodatama danenawa ♥️👌🏻
ස්තුති ඔයාට හදවතින්ම.🙂👍
❤️❤️💪💪
mekathamayi niyama. patta bro ela
❤️❤️💪💪
Thanks aiye
❤️❤️💪
Thzz✨️
Ane thanks ,university eke exam lagai mt okkom epa wela thibbe,meka ahuwm mt wada krnn hithuna
ගොඩක් අය මාව මීටරයක් විදියට දැක්කට මම දැන් හොදටම වැටිලා ඉන්නෙ අයියේ....මම මොකක්ද කරන්න ඕනෙ😭😭😭 ගුරුවරු ගෙදර අය මම ගැන ගොඩක් ලොකුවට බලාපොරොත්තු තියන් ඉන්නෙ....අනේ මට හිතාගන්න බෑ මොනා කරන්නද කියලා 😭😭😭😭 Plz අයියෙ එහෙම අයටත් video එකක් කරන්නකො....
Mtth oni ehema vedio ekak...😓😓😓
Mind Relaxing Fresh Music
th-cam.com/channels/94Qf8ZX9PjpDxa1cQK9l9Q.html
බය වෙන්න එපා කිසිම දේකට
කලින් හිටපු ඔයාව අයිත් ඇහැරවගන්න ❤️💪
අනිවාරෙන්ම video එකක් දෙන්නම් ❤️💪💪
@@BrainMedsMotivation 👌
@@BrainMedsMotivation thank you ayiye 🤩
Thanks ayya🌼..
❤️❤️💪💪
Thanks aiye 💪❤️
Thank you අයියා
Thank you niyamai
Good job 👍😊
❤️❤️💪💪
Thanks අයියේ මේ දෙන help එකට 🙏🙏🙏❤️❤️❤️❤️
😪😪ඒකනම් පට්ටම හිතට වැදුනා
අයියේ Tank you මේ වගේ වීඩියෝ දානවට
I like this so much thank you
❤️❤️💪💪
Mind Relaxing Fresh Music
th-cam.com/channels/94Qf8ZX9PjpDxa1cQK9l9Q.html
Superb