Anura Kumara Dissanayaka | රටේ මිනිස්සු අනුර කුමාරට ගෙනාපු යෝජනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @kanishkasandaruwan2113
    @kanishkasandaruwan2113 7 หลายเดือนก่อน +257

    නාකි උන් තාම හිතන්නේ 88,89 මේක දැනුවත් කරන්න ඕනි තව😢

    • @nuwansudarshana5068
      @nuwansudarshana5068 7 หลายเดือนก่อน +10

      Unta loke GANA kisima danimak na wahallu edalamai purudu

    • @dichiisc
      @dichiisc 7 หลายเดือนก่อน +13

      උන්ට තේරුම් කරනවට වඩා හොඳයි ඒ ඡන්ද ටික අවලංගු වෙනවා

    • @nanayakkaraparnt8804
      @nanayakkaraparnt8804 7 หลายเดือนก่อน

      අනේ බම්බු ව තමයි ..ඒ ගමේ මිනිහෙක් බිල්ල කරලා ඌ එක්ක තරහා උන්ට ඕලුව වැනුවම හමුදාවත් කරේ j.v.p කියලා මරලා දාපු එකයි...මේ රණසිංහ ප්‍රේමදාස කාලේ උන දේ . .

    • @InduIndu-r1y
      @InduIndu-r1y 7 หลายเดือนก่อน +11

      වේස නාකි හැත්ත

    • @SandeepaLakdinu
      @SandeepaLakdinu 7 หลายเดือนก่อน +3

      සිරා කතාව😥

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 7 หลายเดือนก่อน +44

    අහන්න දෙයක් නෑ සහෝදරයා අනුර සහෝදරයා ජනපති වෙනවා වෙනවාමයි ❤❤❤❤❤❤අපි බේරුවල 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 7 หลายเดือนก่อน +207

    හයවෙනියට අදහස් දක්වපු මනුස්සයා මනුස්සයෙක් නම් වෙන්න බෑ ඒකා පට්ට කුහකයෙක්.අනිවාර්යෙන්ම රනිල් රාජපක්ෂලාගේ ඉඳුල් කන්නෙක්.

    • @chamindaherath3910
      @chamindaherath3910 7 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් නාකි ගොතයෙක්.

    • @SamMZ52
      @SamMZ52 7 หลายเดือนก่อน +8

      හොරකම් කරලා නෑලු ඉදකින්

    • @udarawimukthi1199
      @udarawimukthi1199 7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත

    • @roshanwithanage7820
      @roshanwithanage7820 7 หลายเดือนก่อน +8

      සහතික ඇත්ත. උ තනිකර රාජපක්ක වහලෙක්

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf 7 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 7 หลายเดือนก่อน +48

    අපි අනුරට අනිවර්යෙන්ම රටගොඩගන්වා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 7 หลายเดือนก่อน +126

    1970ට කලින් උපන් නාකි හැත්ත නැති දවසක මේ රටේ මිනිස්සුන්ට පොඩි හරි සැනසීමක් තියේවි.

    • @tharangagalabada8017
      @tharangagalabada8017 7 หลายเดือนก่อน +7

      සිරාවටම.. නාකි සෙට් එක තමයි අපේ අනාගතය විනාශ කලේ රට ගොඩ ගන්න බැරි තැනකට...

    • @nelsonmedia5756
      @nelsonmedia5756 7 หลายเดือนก่อน +1

      Umbe tattatath ehema wenawata kematida ?
      Gon kata kiyamna epa
      Kawada hari dawasaka
      Oyage putama oya katawa
      Kiyai
      Etakota oba koi petteda
      Hitaganne.
      Cohomath deviyanta yakku
      Kemathi neta.

    • @tharindunupehewa9685
      @tharindunupehewa9685 7 หลายเดือนก่อน

      @@nelsonmedia5756 Umbe number eka dapan kiala denna. Mn umbe ammage appage reddaval hevuve nane. E nisa umba mage pavule ayava adala karagannat epa.

    • @PriyankaraSampath-rg1xm
      @PriyankaraSampath-rg1xm 6 หลายเดือนก่อน +1

      ANIWAAAREMA

    • @tharindunupehewa9685
      @tharindunupehewa9685 6 หลายเดือนก่อน

      @@nelsonmedia5756 me oi nelson mn umbe ammage appage reddaval baluve nane anika itin mn kemati adahasak daranna kagevat avasara ganna onat ne. Hema paramparakama innava honda un saha naraka un. 70ta kalin unget sulu pirisak athi honda un. Hebai bahuthararak rata kapu athmarthakami gothayo tamai.

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 7 หลายเดือนก่อน +52

    දීලා දීලා කෙලවාගෙන තවත් මොලය පෑදි නැති මිනිස්සු කොටසක් ඉතිරිව සිටීම රටේ අනාගත දරු පරපුරේ ඛේදවාචකයක් 😢

    • @shriyaniherman8345
      @shriyaniherman8345 7 หลายเดือนก่อน +1

      රට හරක්

    • @lalithmilroy
      @lalithmilroy 7 หลายเดือนก่อน

      Yes😢

    • @upaliwijesinghe9380
      @upaliwijesinghe9380 23 วันที่ผ่านมา

      මෙ තරමින් හරි බෙරිල තියෙන එක පුදුමයි වැඩි හිටියනං මේ අදහස් දක්වන විදියට.

  • @gihandealwis692
    @gihandealwis692 7 หลายเดือนก่อน +192

    වයසක උන්දල මේ පාරත් දේශපාලනය මඩේ දාලා හෝදයි

    • @hyroproto4364
      @hyroproto4364 7 หลายเดือนก่อน +6

      aniwa..oya wayasaka haththa giyaparath kelewwa..me parath ari wage... Ranil, Mahindagen thora lowak okunta na

    • @priyanthayaggahahewage7269
      @priyanthayaggahahewage7269 7 หลายเดือนก่อน +4

      එසෙ නොවෙවා!

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน +8

      අමිමෝ මුන් නාකිචිචිගෙ ජන්දෙ ඔිනෙ කෑ

    • @kusumajayanthi9957
      @kusumajayanthi9957 7 หลายเดือนก่อน

      Apita 70,71,88,89 amathaka naha.light niwanna kiyala dorata yatin dana koleta baya wela minissu dena kappam aran jeewath una minissu.unta kappam nodunnotth ungen marum kanna una. Rajayen maruwe kiyala eyala kiwwata rajaya minimaruwanwa nomaruwanam eda ahinsaka minissu thawa kiyak own maraida.daninna podi un mewa danne naha. Podiunge mola gedi narak karala,unge daruwo raja sapa windawanawa.unge nayakayage pawlata geyak hadala denna labuna mudal tikath gasa kapu aiyala ratak hadai kiyala kohe hithannada.

    • @janithlakmal8576
      @janithlakmal8576 7 หลายเดือนก่อน +5

      UNpP එකෙන් කරපුවා මතක නැද්ද ඔබතුමාට

  • @chamindahapuarachchi-w3h
    @chamindahapuarachchi-w3h 7 หลายเดือนก่อน +80

    අනිවාරයේන්ම අනුර දිනනවා මාලිමාවට ජයවේවා රටට ජයවේවා

    • @KemaKarunathilake
      @KemaKarunathilake 2 หลายเดือนก่อน

      Anurata jaya.jaya.jaya.😅ratatathreruvan saranin malima rajAyakma pemineava.magey parama pethuma eyai.

  • @apisl5505
    @apisl5505 7 หลายเดือนก่อน +111

    අපි රාජපක්ෂලා විශ්වාස කරලා හිටිය කාලයක් තිබ්බා.දැන් ඉන්නෙ මාලිමාව විශ්වාස කරගෙන ඉන්නේ.මාලිමාවට ජයවේවා !!!

    • @lalinthaattanayake7214
      @lalinthaattanayake7214 7 หลายเดือนก่อน

      ඒ කාලේ ගුලි කලාද හිටියේ 😄😄

    • @codniki
      @codniki 6 หลายเดือนก่อน +4

      උබගෙ වැරැද්දක් නෑ බන් රටේ media මිනිස්සුන්ගෙ ඇසුයි දේශපාලුවොන්ගෙ හෙලුවයි වැහුවා

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 7 หลายเดือนก่อน +42

    දිවයින පුවත් පතෙන් නම් ජාතික ජනබලවේගයට ලැබෙන ප්‍රතිචාරය මදි කොහොමත් ,, ඔබ කෙලින්ම මූනටම ජනතා මතය විමසීමේදී ඔබටත් රටටත් දැනුවත් වෙන්න ලැබුණා මහපොලොවේ ඇත්ත ජනතා මතය ,, ඔබගේ උත්සාහය උනන්දුව උවමනාව හැකියාව අගය කරනවා ,, ස්තුතියි ,, මෙහෙම සමීක්ෂණයන් කිරීම වැදගත් ,, සතුටුයි ජය වේවා 2024

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp 7 หลายเดือนก่อน +90

    88 89 ඔලුවෙ තියන් දගලණ වල පයයි ගොඩ පයයි තියණ් ඉන්න වයසක හෝන්තුවාවල් 2 3 හැම ගමකම ඉන්නව මේ පාර NPP උඩ්න්ම දිනන්නේ තරුණ චන්ද වලින්......

    • @NadeeNishara1231
      @NadeeNishara1231 6 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් 👍👍👍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 7 หลายเดือนก่อน +43

    මිනිස්සු ගොඩක් වෙනස් වෙලා ❤ ඒත් මෝඩ මරි නාකියො ටිකක් ඉන්නවා තාම 😂 ඔක්කෝටම කලින් මේ වහල් නාකි හැත්තගෙන් රට බේරගන්න ඕනි.😊

    • @naradabandara384
      @naradabandara384 7 หลายเดือนก่อน +1

      ඕකුන් නම් සාපයක්,මේ පාරත් රෙනවා ඔය හැත්ත

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 7 หลายเดือนก่อน +1

      Okun natiwela yanna one ratata hariyanna

    • @freeuse9035
      @freeuse9035 6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 😂😂😂😂😂😂ජය

  • @koekloeren3797
    @koekloeren3797 7 หลายเดือนก่อน +211

    කොන්දක් නැති සමනල්ලු තාමත් ඉන්නවා, ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪

  • @ashansangeeth5098
    @ashansangeeth5098 7 หลายเดือนก่อน +43

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍 AKD ❤

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 7 หลายเดือนก่อน +207

    නව ජාතික පුනරැදයක් වෙනුවෙන් මාලිමාව සමඟ රටම පෙළගැසෙමු ✌️✌️

  • @Lassanajivithayak
    @Lassanajivithayak 7 หลายเดือนก่อน +38

    මාලිමවට ජය වෙවා අනිවාර්යයෙන්ම අපි නම් 🧭 ට තමයි චන්දෙ

  • @DharshanaRanathunga
    @DharshanaRanathunga 7 หลายเดือนก่อน +143

    අනුර.මැතිතුමාට.රටත්
    ජනතාවත්.නගාාසිටවිමට
    ජනතා.සහය.නොවඩුව
    ලැබිමට.නියමිතයි.ජය

  • @gidswa6990
    @gidswa6990 7 หลายเดือนก่อน +18

    අනිවාර්යයෙන්ම අනුර දිසානායක සහෝදරයා කියන්නේ බුද්ධිමත් නායකයෙක් .ඒකාන්තයි අනාගත නායකයා බවට පත් වෙනවා ..ජයවේවා 🧭❤️🧭❤️🧭❤️🧭 2024 ජනතාවගේ නායකයා අනුර දිසානායක සහෝදරයාට සුබ පැතුම් ..❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭 මාතෘභූමියට ජයවේවා 🧭❤️🧭❤️🧭❤️🧭

  • @Imtheboss6905
    @Imtheboss6905 7 หลายเดือนก่อน +98

    මගෙ අදහස නම් අනුර නායකත්වයට පත් වුණොත් අනිවාර්යයෙන්ම මෙ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි,නැත්නම් අනුර ඇවිත් වැඩක් කරත් ආපහු හොරු අතට බලය යනවා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +6

      අවුරුදු 56 වඩා ඉවසන් මේ ගමන ආවේ එහෙම තව එකෙක්ට දෙන්න නෙවෙයි බන්. වරදින්නෙ නෑ. බය නැතුව ගේම ගහමු බන්.අනික රතු කුර්‍ය්ල්ලෙක් ගැන අනාවැකි කියලා තියෙන්නෙ මීට වසර ගානකට කලින්.

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 7 หลายเดือนก่อน +50

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

  • @SajithSajith-n7z
    @SajithSajith-n7z 7 หลายเดือนก่อน +60

    අහන්න දෙයක් සීයට අනූවක් අනුර කුමාරට

  • @roshanwithanage7820
    @roshanwithanage7820 7 หลายเดือนก่อน +20

    රටේ පැතුමත් අපෙ පැතුමත් අනුර සහෝදරය පමණයි....තාමත් මොලේ වර් ධනය නොවුණු මොංගල් ගැනු ටිකක් සහ මිනිස්සු ටිකක් ඉතුරු වෙලා ඉන්නව..උන් එදාත් වහල්ලු අදත් වහල්ලු...මේ කීප දෙනා නැහැ කියල මලිමාවට පරදින්න ඉඩ තියන් නෑ අපි..අපි මාලිමාව දිනවනවා ඒකාන්තයෙන්ම... හෙට ඉරපායනවා වගේ විශ්වශයි.❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @SaliyaAmila
    @SaliyaAmila 7 หลายเดือนก่อน +156

    නකීන්ග්න් රට ගලවගන්න npp ජයවේවා ❤👍👍

    • @gnanarathnesilva
      @gnanarathnesilva 6 หลายเดือนก่อน +1

      මමත් දැන් නාකි මිනිහෙක්.....ඒත් ...දැයේ දුප්පත් දරුවන්ගේ අනාගතය ,සරු කර ගැනීමට නම්.....අවංකවම චන්දය දිය යුත්තේ,අනුර කුමාර දිසානායක මහතාටයි...ඔහු ඉතා අවංක පුද්ගලයෙකු බව වැටහෙනව......

  • @roshanwithanage7820
    @roshanwithanage7820 7 หลายเดือนก่อน +21

    ඔය මයික් එක අල්ලපන් තරුණ කොල්ලො කෙල්ලන්ට...නාකි උන්දැලට ඕක දික් කරන්ඩ එපා..ඔය නාකි උන්දැලාත් වගකියන්ඩ ඕනා මේ රටට වෙච්ච විනාසෙට....කුඩැල්ල මෙට්ටේ තිබ්බට ඉන් නැ උ කැලේටමයි යන්නෙ..මේ රටට අවස්‍ය තරුණ නායකත්වයක් සහ නව දැක්මක් සහිත දේශපාලනයක්..අපි මාලිමාව දිනවනවා ඒකාන්තයෙන්ම..ඒක සක් සුදක් සේ විස්වසයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා.මව්බිමට ජයවේවා

    • @kapilapanditharathna1799
      @kapilapanditharathna1799 5 หลายเดือนก่อน +1

      එහෙම කියන්න එපා.70 පැනපු අයත් ඉන්නවා. NPP වෙනුවෙන් කැපවුණු

    • @Priyadarshani-d9g
      @Priyadarshani-d9g 4 หลายเดือนก่อน

      සහතික ඇත්ත කතාවක් හොදෙ

    • @ranjithwitharana7247
      @ranjithwitharana7247 2 หลายเดือนก่อน

      Some old people never change their attitudes that's the reason. It's very difficult to make them understand. Anura wins no doubt about that.

  • @Asankashammi9115
    @Asankashammi9115 7 หลายเดือนก่อน +134

    ආච්චි පේරම විකුනන්න තෙරුවන් සරණයි 😂😂

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 7 หลายเดือนก่อน +9

      පෙර ආච්චිට මුණුබුරෙක්වත් නැද්ද දන්නේ නෑ.... මේ රට හදල දෙන්න... පාන්දරම ගිහිල්ලා රනියට හරි, පොහොට්ටු වට හරි කතිරයක් ගහයි....😂😂😂😂

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +5

      මමත් කියන්නෙ ආච්චිට පේර ගෙඩිත් නැති වෙන්න ඕනයි

    • @dissanayakenavaratne2090
      @dissanayakenavaratne2090 7 หลายเดือนก่อน +5

      ජනතාව කන දේවල් අතින්ම අල්ලා පැකට් කිරීමක් පෙනුනා ,, ඒකෙන්ම තේරෙනවා එයාගෙ තත්ත්වය ,, ඕනෙම ජරාවක් විකුණලා සල්ලි හොයන්නම හිතන කෙනෙක් ,, හොරුන්ටම ගැලපෙන අම්මා කෙනෙක් ,, එහෙම අයගෙන් දැන් රටට අබ සරණයි කියලම තමයි කියන්න වෙන්නේ ,,

    • @dilshandarshana8689
      @dilshandarshana8689 7 หลายเดือนก่อน

      Nodakin balli 😂😂

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 7 หลายเดือนก่อน

      E weeesinm ikmnata marei wage ❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 7 หลายเดือนก่อน +34

    ඔය වයසක ඇත්තොන්ගෙ චන්ද කැන්සල් වෙනව. එයාලට කතිරෙ ගහන්න බැහැ. ඉවත ලූ ගනනයට යාවි. බය වෙන්න එපා.🇱🇰 ජයෙන් ජයම වේවා.🙏🇱🇰💖🙏

  • @chamaradeshan9903
    @chamaradeshan9903 7 หลายเดือนก่อน +459

    අනුර ගැන බලාපොරොත්තු තියෙන මිනිස්සු රටට ඇත්තටම ආදරේ උන්.

    • @Ishanka.
      @Ishanka. 7 หลายเดือนก่อน

      ආ මේ මාලිමාවේ කඩාකප්පල්කාරි , හීනමානෙන් ඉන්න , කයිවාරැ කාරයෙක්ද? ජොනී, රනිල් ලා හොරැ තමා , ඒත් මේ මුන් මේ ටොයිලට් අස්සේ ගිහින් අර හොරැන්ගෙන් සල්ලි ගත්ත , රටේ අධ්‍යාපනය කාබාසිනියා කරන , රටේ ලාභ ලබන කර්මාන්ත ඊනියා වෘත්තිය සමිති හරහා විනාස කරන , අර හොරැන්ට ත් වඩා නිවට විදිහට ජාතිය පාවාදෙන , අර හොරැන්ගේ පස්ස හෝදන සක්කිලි නපුන්සකයො.
      රනිල් ,බැසිල් එකතු වෙලා ගේන්නේ පාටලීව.ඌ තමා වික්කම සිංහගේ යි බැසිල් කපුටගෙයි කුක්කා. මේ බලු අනුරයා හින්දා කොහෙවත් ඉන්න මෝඩ පුතා තමා ප්‍රොමෝට් වෙන්නේ.මාලිමාව අටවලා හරිනි පරගල ය හරහා ජ.වි.පෙ අමුඩේ ගල්වලා තියෙන්නේ.
      මේ කයිවාරැ කාරයෝන්ට කිසිම සැලසුම් ක් නෑ. කොටින්ම අනුර කියන මිනිහා කැමතියි ඌට 20% වගේ චන්ද ලැබිලා තව ජඩ විදිහට අර හොරැන්ගෙ පස්ස හෝදන්න. නිකම් වත් (වෙන්න බෑ) ඌට 50% +1 චන්දයක් හම්බුනොත් ඌට බඩ යයි. කැම්පස් වල්දි මුන් අපට ඉන්න දුන්නෙ නෑ. මම රැ 37000 ට වඩා කැට එකතුකරා බස් වල ගිහින්. ඒ සල්ලි වලින් මොනවද මුන් කරේ කියලාවත් දන්නේ නෑ. අඩු ගානෙ රස්සාවක් හොයගන්නවත් උදව් කරේ නෑ. පර හැත්ත රෑට රෑට ගියා S.B ගෙ මන්දිරයට ඌත් එක්ක බුරියානි කන්න. රෑට මුන් දෙගොල්ල කතා කරලා දවල්ට ලොකු රගපෑමක් කරේ. පර හැත්ත.

    • @ritasonnadara1235
      @ritasonnadara1235 7 หลายเดือนก่อน +6

      A
      0

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน +5

      👍

    • @asti893
      @asti893 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @nelsonmedia5756
      @nelsonmedia5756 7 หลายเดือนก่อน +2

      A = 03%
      R = 51%
      S = no way

  • @athulapriyadarshana1391
    @athulapriyadarshana1391 7 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා, දිවයිනට ලොකු වෙහෙසක් දරන්න වෙලාවගේ මිනිස්සු තෝරගන්න,

  • @كوماريعمان
    @كوماريعمان 7 หลายเดือนก่อน +78

    ඇත්තමයි වයසක අයනම් හරිම මෝඩ කුහක ජාතියක්....

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu 7 หลายเดือนก่อน +8

    තවමත් කුහකයෝ සිටී..කොහොම උනත් මාලිමාවට ජය..මගේ පලවන ඡන්දයත් මාලිමාවට ❤❤❤

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 7 หลายเดือนก่อน +77

    අනුර බස් එකේ කෝච්චියේ ගමන් කරපු මේ රටේ සාමාන්‍ය පාසල් වල ඉගෙන ගත්ත ලංකාවෙ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ගෙ දුක දන්න මිනිහෙක්.
    මෙතෙක් මේරට පාලනය කලේ නෑ එහෙම මනුස්සයෙක්.
    ඇත්තටම මේ තමයි තීරණාත්මකම ඡන්දය.
    මේක වෙනස් නොවුනොත් ලංකාවෙ ඉන්නෙ බත් කන හරක්.
    අර ආච්චි අංගුලිමාල කතාව දන්නෙ නෑ.අමුම අමු unp එක්කෙනෙක්.

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh 7 หลายเดือนก่อน +7

    අනුර ටත් රටටත් ජයවේවා මලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤

  • @slsadaruproduction2942
    @slsadaruproduction2942 7 หลายเดือนก่อน +98

    අර නාකි බයියා කියනවා හොරා කැව එක අවුලක් නැනු 😂😂😂

    • @chandrarathnabandara1468
      @chandrarathnabandara1468 7 หลายเดือนก่อน +12

      දේශපාලන ගැන සෙවි්මක් නැති ලිං මැඩි, කාලකණ්ණියෙක්.

    • @jayanijayani3091
      @jayanijayani3091 7 หลายเดือนก่อน +4

      Ara naki bayyata mahindage goo dunnath kanawa puka dunnath ibala kiyanawa mara suwadakne sir thiyenne aniwa moo mahindalage mas katu soup karapu ekek

    • @SunilShantha-b3x
      @SunilShantha-b3x 7 หลายเดือนก่อน +2

      U..th amu horek bro

    • @manelamarasekara5929
      @manelamarasekara5929 7 หลายเดือนก่อน +3

      මුන් බත්ද කන්නෙ නාකි මැන්ටල්

    • @baass4987
      @baass4987 7 หลายเดือนก่อน +2

      පෙරට්ටෙක් 😂

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 7 หลายเดือนก่อน +4

    හොද බුද්ධියත් තිබෙන සහෝදරයෙක් ස්තුතියි .....

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 7 หลายเดือนก่อน +134

    කාලකන්නි වහල්ලු ඉන්න බව හොදින් පෙනේ 😭😭

    • @Wasantha123-tk9et
      @Wasantha123-tk9et 6 หลายเดือนก่อน

      ඔය interview එක කරනඑකා ගැනක්සැකයි

    • @di3kulatunga161
      @di3kulatunga161 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @wijepalaah365
      @wijepalaah365 2 หลายเดือนก่อน

      Oooo 71a1​@@di3kulatunga161

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 7 หลายเดือนก่อน +53

    අනුර තමයි දිනන්නෙ👍👍👍

  • @oshan98fernando54
    @oshan98fernando54 7 หลายเดือนก่อน +47

    නාකි වයසක උන් නම් මේ රටට සාපයක් නේ බන්? 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

    • @lalithmilroy
      @lalithmilroy 7 หลายเดือนก่อน +4

      ඉදකින්ද කියන්නෙ. මේකලාව හදන්න මුන්ගෙ දරුවො නැද්ද බම්..😢

    • @accfonseka2875
      @accfonseka2875 3 หลายเดือนก่อน

      mata 63 i mage mule pauwlatama kiyanne anurata

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 7 หลายเดือนก่อน +11

    අපේරටේ ඇතැම් වැඩිහිටියන්ගේ දේශපාලන ශාක්සරතාවය බිංදුවයි අප්පා!🙉

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 7 หลายเดือนก่อน +47

    අනුර සහෝදරයා කියලා කථා කරපු තරුණයා නියමයි!...❤❤❤❤

  • @slrow5401
    @slrow5401 7 หลายเดือนก่อน +17

    නාකි තාමත් ඉන්නවා...රට කන්න බලාගෙන....කවදාවත් මොවුන් වෙනස් කරන්න බෑ

    • @NesharaThejan-hu4mp
      @NesharaThejan-hu4mp 7 หลายเดือนก่อน

      Un nakiyine..api sepen idiyi kiyala jelas

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 5 หลายเดือนก่อน

      ​@@NesharaThejan-hu4mp සිමෙන්ති කොට්ටයක්, ටකරං කෑල්ලක්, හාල් ගෝනියක් හම්බවුණාම හොඳටම ඇති කියලා හිතාගෙන ඉන්න එදා වේල ටුවර්ස් වැඩිහිටි පරම්පරාව නම් ලෝක සාපයක්.

  • @kumaramuhan2249
    @kumaramuhan2249 7 หลายเดือนก่อน +74

    නාකි සෙට් එක මේපාරත් රෙයි වගේ

    • @priyashanthasaman2683
      @priyashanthasaman2683 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම රෙනවා...සික්

    • @hyroproto4364
      @hyroproto4364 7 หลายเดือนก่อน +1

      Aniwa..okun me parath hunu dala airinne..sapayak okun nam

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 7 หลายเดือนก่อน +3

      පේනවනෙ දැන් ඉඳලම බෙටි හල හල දුවන හැටි. රටේම කරුමෙට උපන් නාකි හැත්ත,

    • @naradabandara384
      @naradabandara384 7 หลายเดือนก่อน +3

      මුනුබුරාලා අතේ තමා වැඩේ තියෙන්නේ,😂

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 7 หลายเดือนก่อน

      Naki w haththa rata kanawa snayu marila munge

  • @Jeny-d5q
    @Jeny-d5q 7 หลายเดือนก่อน +7

    අනිවාර්යෙන්ම.අනුර.දිනනවා

  • @ruwandk3904
    @ruwandk3904 7 หลายเดือนก่อน +53

    යකෝ ඔය නාකි පඩංගු තමා රට කෑවෙ.අහපන්කො තරුණ අයගෙන්

  • @chandrikadaraniyagala8753
    @chandrikadaraniyagala8753 7 หลายเดือนก่อน +28

    ජය වේවා මාලිමාවට

  • @palithaperera2944
    @palithaperera2944 7 หลายเดือนก่อน +42

    අපි වගේ අයත් මාලිමාවට හැරිලා නම් තව මොන කතාද බං? මාලිමාවට ජයෙන් ජයම වේවා!! ✌️✌️👌

  • @kanishkagamage6628
    @kanishkagamage6628 6 หลายเดือนก่อน +7

    අනුරගේ ජය නියතයි .❤❤

  • @anurasujiwa963
    @anurasujiwa963 7 หลายเดือนก่อน +29

    අනිවාර්යයෙන් ම අනුර ප්‍රමුඛ ජාතික ජනබල වේගය ❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 7 หลายเดือนก่อน +31

    පුද්ගලයෙක් පස්සෙ යන එක Npp එකේනැ ඒ නිසා ඔහු සියලුම සුදුස්සාට සුදුසු තැන දෙනවා අනිවාර්යයෙන්ම බලන්න රට දියුණු වෙන හැටි සමහර ගොන් එවුන් ගෙ අදහස් අයියො මාලිමාවට ඡයවෙිවා ❤❤❤

  • @dilaniperera7509
    @dilaniperera7509 3 หลายเดือนก่อน +2

    මෙන්න මේවගේ සුබවාදී සිතුමපැතුම් තිබේන මිනිස්සු තමයි රටට සම්පතක් වන්නේඔවුන්ගේ හදවත් වලින් නැගෙන දනාත්මක කිරන වලින් තමයි රට එලිය කරන්නෙ එනිසා අපි ජවුරුත් අතීතය ස්මරනය කර කර දුක් වෙවිඋ ඉන්නවා වෙනුවට වර්තමානය තත්පරයෙන් තත්පරයේසිට සුබවාදීව සිතනවිට කතා කරනවිට ක්‍රියාකරනවිට අනාහතය සුබවීම නියතයක් . එනිසා සත්පුරුශ මානව හිතවාදින්ගේ අදහස්. නිදහස් සිතුවිලි හරි උදාරයි ඒකනෙ කියන්නේ නිදහස් සිතුවිලි මවනා සිතක් උදාරයි කියා දුපුතුනේ වැඩිහිටියනි ඔබගේ රට විනාශ වූවා නම් එය ගොඩ නගන්නේද ඔබයි වෙන කවුරුවත් නොවේ ඒ සදහා බලයක් අවශ්‍යයි ඒ මහජන බලය ජනතා පරමාදිපත්‍ය බලයේ හිමිකරුවාද ඔබයි. ඒ බලය ක්‍රියාත්මක කරන මහජන ආන්ඩුව හදමු එදාට සමස්ත ජනතාවම නිදභස් . . ඒනිදහසේ මග කියන්නේ මාලිමාවයි එසේනම් රට කරන බලමුලුව වී නවයුගය අරබන්න.. ❤️❤️❤️

  • @abeywick5689
    @abeywick5689 7 หลายเดือนก่อน +30

    ජයවේවා අනුර ට

  • @sasankaLK
    @sasankaLK 7 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා !!! අනුර ගැන බලාපොරොත්තු තියෙන මිනිස්සු රටට ඇත්තටම ආදරේ උන්

  • @premjayantha3815
    @premjayantha3815 7 หลายเดือนก่อน +41

    නාකි රැල මේ පාරත් අපිට අරින්න වගේ හදන්නෙ..

  • @udayabandara1834
    @udayabandara1834 7 หลายเดือนก่อน +9

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 7 หลายเดือนก่อน +27

    අයියො මෙිිවයසක.මනුස්සයාගේ.ඉයපැහුනට වැඩක්..මෝඩමිනිස්සුඉනනකමි මෙිහොරැ නිදැල්ලෙමාලිමාවට එකතුවෙන්නෙත් බුදධිමත්මිනිසුන්.පමනයි මාලිමාවට ජය නියතයි

  • @umesh1339
    @umesh1339 7 หลายเดือนก่อน +8

    ජීවිතේ පලවෙනි වතාවට එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 7 หลายเดือนก่อน +119

    අනුර තමයි එකම තේරිම

  • @subodasoisa1355
    @subodasoisa1355 7 หลายเดือนก่อน +28

    අනුර අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 7 หลายเดือนก่อน +42

    තාමත් රටේ ගොන් මිනිස්සු ඉන්නේ 🤔🤔🤔

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 7 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා. ජනතාවට ජය

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 7 หลายเดือนก่อน +31

    අනේ ආචිචි‌ ජීවත් වීමම කරුමයක් කර ගත්ත නූගත් උන්...😂

    • @kanchanamanoj192
      @kanchanamanoj192 7 หลายเดือนก่อน

      Ane achchye umbe Ammata to pera vikunala parema meriyan

  • @amilahemajith9275
    @amilahemajith9275 7 หลายเดือนก่อน +8

    👌 සහොදරයා ...

  • @surendrapradeep1914
    @surendrapradeep1914 7 หลายเดือนก่อน +21

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා npp

  • @SLPathU
    @SLPathU 7 หลายเดือนก่อน +18

    මගේ චන්දෙ මුලින්ම මහින්දට දුන්න ඒ යුගෙන් මුදව ගන්න මයිත්‍රී ගෙනාව ඒකෙන් පාස්කු වලට රැවටුන අපි ආයෙ ගෝඨා ගෙනාව ඔය හැම ආන්ඩුවකම කෙරුවාව දැක්ක,,,,,,, අපිටත් ලොකු හීන් තියෙනව රස්සාවක් කරා හොද ගෙයක් දොරක් වාහනයක් දරුවො පව්ල එක්ක අස්සනට ජීවත් වෙන්න රටක් වෙන රටවල් දකිද්දි ලෝබයි ඇයි අපේ රටේ මිනිස්සු මෙච්ංහර කුහක කියල මේ පාර අපෙ පව්ලෙ චන්ද 10 ම දෙන්නෙ මාලිමාවට රට වෙනුවෙන්

    • @shriyaniherman8345
      @shriyaniherman8345 7 หลายเดือนก่อน +1

      ස්තුතියි ජයවේවා❤

    • @lalithmilroy
      @lalithmilroy 7 หลายเดือนก่อน +3

      අපිත් එහෙමයි bro. කොහොමහරි අපි මේක වෙනස් කරමු සහෝ.😮❤npp

    • @naradabandara384
      @naradabandara384 7 หลายเดือนก่อน +2

      එල ,මචං,අහල පහල ඉන්න නාකි සෙට් එකත් හරවලා ගනින් බං,නැත්නම් ඉතින් කෙලවෙනවා

    • @SLPathU
      @SLPathU 7 หลายเดือนก่อน +3

      මේ රට තනි කෙනෙකුට ගොඩගන්න බෑ ඒක ඇත්‍ත අපි සාමුහිකව වැඩ කරමු ජයවේවා Npp

    • @arunasamanmali6885
      @arunasamanmali6885 6 หลายเดือนก่อน

      එල එල

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 7 หลายเดือนก่อน +18

    ජය වේවා 🧭🧭🧭🧭🧭🧭💯💯💯

  • @buddisabaragamuwa-7808
    @buddisabaragamuwa-7808 7 หลายเดือนก่อน +12

    හර්දසාක්සියට එකගව කියනවනම් රට ගොඩ නගන්න පුලුවන් ජාතික ජනබල වේගයට පමනි... අනුර සහොදරයා ජනාධිපති කරන්න ... ජයවේවා ජාතික ජනබල වේගයට .....

  • @wvpccwijayarathna2203
    @wvpccwijayarathna2203 7 หลายเดือนก่อน +41

    මගෙ ජන්දෙත් අනුරට

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 6 หลายเดือนก่อน +6

    අනුර අනිවාරයෙන්ම දිනනවා

  • @dilumdamayantha879
    @dilumdamayantha879 7 หลายเดือนก่อน +78

    අනිවාර්යයෙන්ම අනුර ආයුතුමයි.

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu 7 หลายเดือนก่อน +8

    පේර විකුණ විකුණම ඉන්න ඇන්ටි..මාලිමාවට ජය❤

  • @ruchira296
    @ruchira296 7 หลายเดือนก่อน +40

    මාලිමාව ඇරෙන්න වෙන විසදුමක් නෑ👍

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 7 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවෙිවා

  • @gajalanka95
    @gajalanka95 7 หลายเดือนก่อน +18

    අනුර කුමාර දිසානායක 💖💖🧭🧭❤️❤️❤️❤️❤️

  • @anushkarajeev5922
    @anushkarajeev5922 7 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 หลายเดือนก่อน +21

    මාළිමාවට ජය වෙිිවා .

  • @lionelwijesekara103
    @lionelwijesekara103 6 หลายเดือนก่อน +2

    දිවයින , ඔබට මගෙ පුනාමය.❤️🙏 අනුර කුමාර දිසානායක මැතිතුමන් ගේ බුද්ධිමත් ,ප්‍රගතිශීලී , සැලසුම් ,ගැන නිරික්ෂණය කිරීමෙිදි, මෙි රටේ ජනාධිපති තනතුර ට සුදුසුම නායකයා එතුමා බව මා තරයේ විස්වාස කරමි . ජාතික ජනබලවේගයට ජයවේවා !!!.❤️🙏👍👍👍

  • @sampathperera5953
    @sampathperera5953 7 หลายเดือนก่อน +21

    සජිත්, රනිල්, මිනිසුන්ගේ දුක තැපෑලෙන් ඉගනගත් අය...ඒත් අනුර දිලිදුකමෙන්ම පන්නරය ලැබූ නායකයෙක්.....

  • @manelamarasekara5929
    @manelamarasekara5929 7 หลายเดือนก่อน +10

    අනුර අපෙන් සුබ පැතුම්

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 7 หลายเดือนก่อน +16

    කාටවත් චන්දය දෙන්නේ නැ කියන මිනිස්සු අනිවාර්යයෙන් හොද නායකයෙක් වෙනුවෙන් චන්දය දිය යුතුමයි. 75 අවුරුද්ද ක් හොරැන්ට චන්දය දි්ල දැන් දෙන්න කෙනෙක් නැ කියන්න අයිතියක් නැ. රටට ,තමන්ට වුන අසාධාරණය වෙනුවෙන් නැගි් සිටිය යුතුයි .

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      උන්ට එච්චර මොලයක් නෑ

    • @PushpaRanjani-hl4bj
      @PushpaRanjani-hl4bj 7 หลายเดือนก่อน

      Ou eka aththa

  • @yasasperera8170
    @yasasperera8170 7 หลายเดือนก่อน +13

    නාකි සෙට් එකට කියන්නෙ , පිං සිද්ද වෙයි දැන් අවුරුදු ගානක් රටේ නායකයො පත් කරල හරිම ලස්සන රටක් හදල දීල තියනවනෙ , බොහෝම ස්තූතියි ඒකට, වැඳල කියන්ම් පිං සිද්ද වෙයි ඉස්සරහට අපිට ඉන්න ඕනෙ රට අපි හදා ගන්නම්. මේක change කරන්න බැරිනම් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.

  • @JayanthiWithanachchi
    @JayanthiWithanachchi 7 หลายเดือนก่อน +27

    ♥️♥️♥️♥️♥️👍👍👍👍👍 මාලිමාවට ජයවෙවා

  • @givanthaovitigala4350
    @givanthaovitigala4350 7 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා .

  • @arunanadun1461
    @arunanadun1461 7 หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 หลายเดือนก่อน +8

    වයසක අයට වඩා තරුන අය වැදගත්.

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 7 หลายเดือนก่อน +41

    මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤

    • @miyuru159
      @miyuru159 7 หลายเดือนก่อน

      M M වට ජය වේව 😊

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 7 หลายเดือนก่อน +6

    අනුර ❤

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 7 หลายเดือนก่อน +18

    Mali mawata jayawewa. 🌹👍

  • @kasuns8536
    @kasuns8536 6 หลายเดือนก่อน +2

    ජයවේවා AKD👍♥

  • @nishanthawijayarathna8130
    @nishanthawijayarathna8130 7 หลายเดือนก่อน +23

    පාට පක්ෂ භේදයක් නෑ කියලා අහන්නෙ අනුර කුමාර ගැන....😂😂😂
    මෙතන වෙන්නෙ අනුරට බෑ බැරිවෙයි දෙන්නෙ නෑ අනිත් එවුන් වගේම තමයි වගේ දෙයක් සමාජගත කරන්න උත්සාහ කරන එක තමයි පේන්නෙ....
    අහන්නෙම අනුර ගැන විතරයි...😂
    ඇයි බං අනිත් එවුන් ඉන්දියාවෙන් ද ඉල්ලන්නෙ...😂
    ට්‍රයි කරලා බලන්න පුළුවන් වෙයිද කියලා ජාතික ජන බලවේගය පාගන්න 😂😂😂
    අනුර කුමාර දිනනවා බං ❤

    • @disnaweerasinghe3771
      @disnaweerasinghe3771 7 หลายเดือนก่อน +1

      හරියට හරි

    • @GaiyaJ1340
      @GaiyaJ1340 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ❤❤ නියම කතාව සහෝ

  • @WimalaJayathissa
    @WimalaJayathissa 7 หลายเดือนก่อน +3

    අනුර බුදු සරණ යි ඔයාට සිතුම් පැතුම් ඉටුවේවා

  • @thakshisenani3075
    @thakshisenani3075 7 หลายเดือนก่อน +14

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 7 หลายเดือนก่อน +4

    පේර ආච්චි බැට කෑවලු මයිනගෙන් වෙන්න ඇති😂😂😂😂මාලිමාවට ඡයවෙවා

    • @shriyaniherman8345
      @shriyaniherman8345 7 หลายเดือนก่อน +1

      ඇත්තටම මේහෙමත් අය ඉන්න එකයි පුදුමෙ.

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 7 หลายเดือนก่อน +20

    මාලිමාව වට ජය

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 7 หลายเดือนก่อน +4

    අනුර කියන්නේ team එකක්.එකම විසදුම NPP පමනමයි ❤❤❤❤❤❤❤❤❤

  • @HAKPerera
    @HAKPerera 7 หลายเดือนก่อน +18

    මාලිමාවට නියතජය

  • @Sahan-i9x
    @Sahan-i9x 7 หลายเดือนก่อน +13

    පේර ගෙඩියක් ලුනු කුඩු මිරිස් කුඩු දාල අර පේර නාකිච්චිගෙයි කන්නාඩි පොලගෙයි පුකෙ ගහන්න ඔන

    • @dilshandarshana8689
      @dilshandarshana8689 7 หลายเดือนก่อน

      😂😂😂

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 7 หลายเดือนก่อน +1

      මොනවා මෙ..කතා..ලන්කාවෙ..නොවේ ඉන්නෙ අබ්ං..කාලද. කොහෙද 👏👏💪💪👍👍

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 7 หลายเดือนก่อน +12

    අර මෝඩ මිනිහා ඔක්කොම දන්නවා වගේ කියනවා මිනීමරයිලු. මොකටද මිනීමරන්නෙ කියපන්කො .ඇයි ඕයි මිනීමැරුවෙ ?

    • @shriyaniherman8345
      @shriyaniherman8345 7 หลายเดือนก่อน +1

      මිනිමරපු එකා රනිල්නෙ. අනේ මෙහෙමත් රටක්

  • @lonelyshe
    @lonelyshe 7 หลายเดือนก่อน +4

    ජනතාවට ජය වේවා! මාලිමාව දිනවමු. රටම දිනමු.

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 7 หลายเดือนก่อน +13

    නාකියෝ ටික මැරෙන්නම ඕන...

    • @shehanchathura21
      @shehanchathura21 7 หลายเดือนก่อน +1

      Aniwa kalakanni tika marenna ona

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 7 หลายเดือนก่อน +3

    🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈

  • @MrHash8
    @MrHash8 7 หลายเดือนก่อน +8

    වයසක අය නම් වයසක පාලකයන්ට තමා

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      මහින්දගේ ගූකාපු අය

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 6 หลายเดือนก่อน

      Un danna economy Ekka nathi nisa ohoma thama