Rev. Galkande Dhammananda Himi | Uda Ire Sahurdaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2023
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV
  • บันเทิง

ความคิดเห็น • 80

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 ปีที่แล้ว +29

    මෙවන් යතිවරයකු හා සාකච්ජාකර වැදගත් යමක් රටට දීමට මේ නිවෙදකතුමා මෝරා නැතිබවයි මගේ නම් හැගීම මේ උතුම් යතිවරයානන් අපේ රටට සම්පතකි

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      මහ ලොකු යතිවරයාගෙ ධර්ම සාකච්ඡා අහල තියෙද? තිරිසන් සතුන්ට කර්ම සිද්ධ වෙන්නෙ නෑලු. බුදු හාමුදුරුවන්ගෙත් අයියද කොහෙද මේ.

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 2 หลายเดือนก่อน +8

    අපේ පංසල්වලත් මෙවැනි ස්වාමින් වහන්සේලා වැඩවසනව නමි අනේ අපි කොයිතරම් වාසනාවන්තද

  • @oswaldnandadasa3114
    @oswaldnandadasa3114 3 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ කියන දේ තෙරුම් ගැනීම බවත් මෙම නිවෙදකයාට ප්‍රක්ඤාව නැත. ඒ කට හෙතුව ඔය නිවෙදකයින් බුද්ධි හේතූන් වීමයි.බුදහම අවබොද වෙත්වා.සුවපත්වෙවා.

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana6574 2 หลายเดือนก่อน +5

    ඇත්ත අපේ හාමුදුරුවනේ , මේ ප්‍රශ්න අහන එක්කෙනා ත් අසංවේදී වගේ පේන්නේ .

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว +8

    මම ගරු කරන අදහස් පිරි හිමිරුවනක්..❤️

  • @normajayawardena7136
    @normajayawardena7136 5 หลายเดือนก่อน +3

    Very exciting interview. He is a true son of Buddha.

  • @mayasunethra8772
    @mayasunethra8772 9 หลายเดือนก่อน +2

    What a Great explaining Bhante
    Sadu sadu sadu

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 11 หลายเดือนก่อน +4

    අද කාලේ බුදුන් සිටියොත්, සෙල්ෆි ගැහුවට උන්වහන්සේ එකට විරුද්ධ වෙයි කියල හිතන්න අමාරුයි.
    උන්වහන්සේ ඉතාමත්ම නිහතමානි කාරුනික උත්තමයෙක්.

  • @syncsounddesign1360
    @syncsounddesign1360 2 หลายเดือนก่อน +3

    ලාමක ප්‍රශ්න වලටත් ඉතා ගැඹුරු පිළිතුරු

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +14

    හිතවත් දිනූෂ, ඔබ වැනි අපේ රටේ වෙසෙන ඉතාමත්ම දක්ෂ සහ උගත් තරුණයන් තුළ මීට වඩා අපේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්න ගැන සංවේදී කමක් ඇතැයි මා සිතා සිටියා. ඔබම පැවසූ ලෙස යකඩ මල්ලට ගුල්ලන් ගැසූ විට සහල් මල්ල ගැන කියන්න දෙයක් නොමැති වුවත් මා අවම වශයෙන් ඔබ වැනි පුද්ගලයන්ගෙන් මීට වඩා අවබෝධයක් බලාපොරොත්තු වුනා.
    ගල්කන්දේ ධම්මානන්ද හිමියන් යනු අපේ රටේ පිනට පහල වූ හිමිනමක්. උන්වහන්සේ විසින් දේශනා කරන බුදුන් වදාළ ධර්මය අපේ රටේ ජනතාව විසින් නිසි ලෙස අවබෝධ කරගෙන පිළිපදිනු ලැබුවා නම් අද දින අපේ රට මෙම මහා විනාශය කරා ළඟා වන්නේ නැහැ.
    ප්‍රශ්නය වන්නේ අප අත තබා දිවුරන පොතේ නම නොව ඒ පොත මත අත තබන පුද්ගලයාගේ සංවේදීකමයි. ඔබ නිවැරදි ලෙස අධ්‍යයනය කළොත් බයිබලය සහ ධම්මපදය අතර පරස්පරයක් නොදකිනු ඇතියි. ඒ වගේම එක්සත් රාජධානියේ අගමැතිවරයා ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයකු බවත් ස්කොට්ලන්තයේ අගමැතිවරයා පකිස්ථාන සම්භවයක් ඇති පුද්ගලයකු බවත්, ලන්ඩන් නුවර නගරාධිපතිවරයා පාකිස්තානු සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයෙකු බවත් මා දන්නේ මා එංගලන්තයේ වාසය කරන නිසයි. එක්සත් රාජධානියේ සහ ලංකාවේ ඇති වෙනස නම් ගල්කන්දේ හිමියන් ඉතාම නිවැරදිව සඳහන් කල ආකාරයට අනිත් පුද්ගලයාගේ වේදනාවට සහ දුකට සංවේදී වීම හා නොවීම පිළිබඳ ප්‍රශ්නයයි.
    බුදුන් වදාළ ධර්මයේ සහ ක්‍රිස්තු ධර්මයේ මූලික පදනම වන මෛත්‍රිය සහ ආදරය සංවේදී කමකින් තොරව කිසිසේත්ම ප්‍රායෝගික කළ හැකි කාරණයක් නොවන බව ඉතාම පැහැදිලියි. අද අපේ රටේ මූලිකම ප්‍රශ්නය ලෙස මා දකින්නේ මෙම අසංවේදී කමයි. මේ අසංවේදී කම අද අප නොදැනුවත්වම අපේ රට මහා විනාශයක් කරා ගෙන ගොස් තිබෙනවා.
    යුද්ධයෙන් අනාථඅනාථ වූ පුද්ගලයන්ට බඩු භාණ්ඩ බෙදා දීම සංවේදී කමක් ලෙස අප දකිනවා නං වහල් සමය සහ අද අතර කිසිදු වෙනසක් නැහැ.
    ඔබට හැකිනම් ගල්කන්ද හිමියන් හමුවී ධර්මය ඉගෙන ගන්න. තුවාල වී ලේ ගලන අපේ දේශය සුවපත් කරන්න. ස්තුතියි.

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      ගල්කන්දේ ධම්මානන්ද කියන්නේ උතුම් බුද්ධ චීවරය ගණිකා වෘත්තියේ යොදවපු ශ්‍රමණ වේශධාරියෙක්. බුදු හාමුදුරුවන්ගෙ දේශනාව පැත්තකින් තියල තමන්ගෙ පෞද්ගලික මත ඉදිරිපත් කරන මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපක නිසා තමයි බුද්ධ ශාසනය වේගයෙන් පිරිහෙන්නේ. බුද්ධ චීවරයක අර්ථය දන්නෙ නැති පුහු චරිතයක් වන මුන් වහන්සේ අරගල භූමියේ අනෙක් ගිහියන් එක්ක බිම එකට වාඩි වෙලා චීවරයට තියෙන වටිනාකම තුට්ටු දෙකට දැම්මා. මෙයාගෙ ධර්ම දේශනා වල විකෘතීන් එමටයි. මේ වගේ අය වහාම ශාසනෙන් දොට්ට දාන්න වැඩ පිලිවෙලක් නැති එක ගැන නම් කණගාටුයි.

    • @nipunaprabuddha6708
      @nipunaprabuddha6708 ปีที่แล้ว +1

      @@pavibes18473සැබෑ අවාසනාව නම් ත්‍රිපිටක හා බුද්ධ සාහිත්‍ය කරුණු විචාරාත්මකව, බුද්ධි ගෝචරව අවබෝධ කර ගත නොකැකි, එසේ අවබෝධ කිරීමට උතසහයක් වත් දැමීමට නොහැකි මෙමෙ reply එක දාමා ඇති samaruna7472 පුද්ගලයා වැනි සාම්ප්‍රදායික බුද්ධාගම් කාරයින්‍ ය. සමාවන්න මහත්මයා නමුත් ඔබලාට එසේ නොහැකි වීම ඉතා අවාසනාවන්ත තත්තවයක් බව මගේ අදහසයි.. ඔබලාගේ දරුවන්ටවත් දෙයක් විචාරාත්මකව ප්‍රශ්න කර ඉගෙන ගැනීමට ඉඩ ලබා දෙන්න. එවිට මේ රටේ දේශපාලුවන්ටත් මිනිසුන් ඇන්දවීම පහසු නොවනු ඇත. ස්තූතියී .

    • @sathyac89
      @sathyac89 ปีที่แล้ว

      ​@@pavibes18473😅😂😂😂

    • @KS-tt4oo
      @KS-tt4oo ปีที่แล้ว

      ඔයා බුදු දහමවත් ක්‍රිස්තු ආගමවත් හරියට දන්න නෑ. දන්නවනං මට කියනවද ඇයි කිතුනු දහම අදහන අය අනෙක් රටවල මිනිස්සුන්ව නිකරුනේ මරා දැම්මේ, ඒ රටවල රත්තරන්, දියමන්ති කොල්ල කෑවේ, කාන්තාවෝ දූෂණය කළේ, දැනුත් ඉරාකය, ඇෆ්ගනිස්ථානයේ නිකරුනේ මිනිස්සු මරාදාලා කපටි කමින් ඒවා වහන්නේ කියලා.ඒ ඒගොල්ලෝ අනිත් මිනිස්සුන්ගේ වේදනාව ගැන සංවේදී නිසාද අසංවේදී නිසාද? බයිබලයේ අත තියලා දිව්රන නායකයෝ ඇයි අනිත් රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපායක් කරන්නේ යුද්ධ ඇති කරලා ආයුධ විකුණලා.

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว

      @@nipunaprabuddha6708 දේශපාලකයන්ට වඩා මිනිස්සුන්ව අන්දන්නෙ මේ වගේ සිවුරු පොරවගත්තු භික්ෂු වේශයෙන් පෙනී ඉන්න හොරු. මේ අය පාදිලිලත් එක්ක එකට තේ බොනවා. සිවුර කියන්නෙ තමන්ගෙ පෞද්ගලික බූදලයක් නෙවෙයි කියන එක ඔයා දන්නෙ නැද්ද? සිවුරෙන් නිරූපණය කරන්නෙ අසූ මහා ශ්‍රාවකයන්ගේ ඉඳන් පැවතගෙන එන ආර්ය මහා සංඝරත්නය. මෙයා බිම වාඩි වෙලා හෑල්ලුවට ලක් කරන්නෙ අන්න ඒ උතුම් සංඝරත්නයයි. ඔයා විචාරාත්මකව බලනව නම් බලන්න ඕන එහෙමයි. ඔයාගෙ ළමයින්ට අහන්න දෙන්නෙ මේ වගේ පල්ලි කාක්කන්ගෙ බණ නම් ඉතින් ඒ අයට දෙයියන්ගේම පිහිටයි.

  • @maheshsanjeewa8272
    @maheshsanjeewa8272 2 หลายเดือนก่อน +1

    මෙි සාකචිචාව මිට වඩා උසස් තැනකට එන්න ඔින ඔයා තව පොත් කියවන්න නිවෙිදක තුමා (මචං) ඔබ වහන්සේගේ දැක්ම අර්ථවත්

  • @edmondJayasinghe
    @edmondJayasinghe 2 หลายเดือนก่อน +2

    මේ පුද්ගලයා මෙම ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට තරම් පරිණත අයෙක් නොවේ. උගතෙක් විය හැකියි. උගත්බව හා අවබෝධය එකම දෙයක් නොවේ.

  • @e.m.s.jedirisuriya1242
    @e.m.s.jedirisuriya1242 2 หลายเดือนก่อน +1

    මේ සාකච්චාව මෙහෙයවන්නා මීට වඩා කියවීමක් ඇති නුවනැත්තෙක් වූවා නම් මීට වඩා වැදගත් වීමට ඉඩ තිබුණි.මේ ස්වාමීන් වහන්සේගේ අදහස් ඉතා අගනේය.

  • @athulabandara4345
    @athulabandara4345 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-vq1le9bn1u
    @user-vq1le9bn1u ปีที่แล้ว +10

    අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කියන දේ මට නම් තේරෙනවා. ඔබ වැනි යතිවරයානන් වහන්සේලා ඇත්තේම නැති තරම්.
    නමුත් මේ ප්‍රශ්න විචාරකයා නම් දැන් ඉන්න අනවබෝධයෙන් යුතු බහුතරයට අයත් කෙනෙක්. මෙයට වඩා සබුද්ධික වජිර වැනි විචාරයෙක් වූවානම් කියලා හිතුනා.

  • @terancepadmal577
    @terancepadmal577 2 หลายเดือนก่อน +1

    නිවේදකතුමා...තණකොළ කෑවට කමක් නෑ. උම්බෑ කියන්න එපා..

  • @edmondJayasinghe
    @edmondJayasinghe 2 หลายเดือนก่อน

    මේ මෝඩයාට ස්වාමීන්වහන්සේ, හොඳ පාඩමක් කියා දෙනවා සත්භාවයෙන්
    මෝඩයෝ, දැන්වත් මොළය පහදා ගන්න උත්සාහ කරන්න.
    මාසයකට පමණ පෙර සිදුකල "මතක පද" වැඩ සටහන තුලින් මෙම ස්වාමීන් වහන්සේගේ කල දේශනය බලන්න.

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @nishajayathilakasewwandi5151
    @nishajayathilakasewwandi5151 ปีที่แล้ว +1

    Ane hamuduruwane harim sathutui obawahansege kathawgana budu dahama nidahas wiya uthumai samahara pansalwala mahana karanneth kulaya balalanam asgiriye malwaththe upasampada karanne kulaya balalanam thawa mona kathada kochchara wasalada

  • @buddhikasovis
    @buddhikasovis 9 หลายเดือนก่อน +1

    මේ නිවේදකයාගේ තියෙන පටු දැක්ම පටු කල්පනාව පටු චේතනා නිසා මේ හාමුදුරුවෝ කියන දේ තේරෙන්නෙත් නැහැ තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ.

  • @niroshikagayani2224
    @niroshikagayani2224 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janithravintha9298
    @janithravintha9298 ปีที่แล้ว +1

    🙏

  • @samwija4377
    @samwija4377 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @gamikaya5968
    @gamikaya5968 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Charuvlogs17
    @Charuvlogs17 3 หลายเดือนก่อน +1

    මම ගොඩක්ම ගරු කරන නිදහස්ව හිතන හිමිනමක්😊

  • @SashiePeiris
    @SashiePeiris ปีที่แล้ว

  • @madusanka777
    @madusanka777 7 หลายเดือนก่อน +1

    Uba oya tika ahapan ko piyumigen, ape hamuduruwane ane oba wahanseth hithala balanna tibuna noenna pissoth akka katha nokara inna......

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 10 หลายเดือนก่อน

    As swamin wahanse says if they close and love every body respect more.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 10 หลายเดือนก่อน +1

    Excellent speech.But this commentator is not matured.He must be educated.

  • @chaturasenaratne393
    @chaturasenaratne393 10 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ සිංහලෙන් නෙවෙයි. ඉපදුනේ ලංකාවේ නෙවෙයි බුද්ධ දර්ශනය එක් ජාතියකට රටකට විතරක් අයිති දෙයක් නෙවේ. අපි මේ ආත්මයේදී සිංහල බෞද්ධ වෙලා ඉපදුනාට ඊළග ආත්මයේදී මොන ආගමක් මොන ජාතියක මොන ජීවියෙක් වෙලා ඉපදෙවිද කවුද දන්නෙ. සියලු සත්වයන්ට බුදු දහමේ සරණ ලැබෙන ලෙස අපි කටයුතු කරන්න ඕන. නිර්මල බුද්ධ දර්ශනය නිවැරදිව මිනිසුන් වෙත ගෙන ගියොත් ලෝකයේ සියලුම බුද්ධිමත් මිනිස්සු බවුද්ධ වේවි. බුද්ධ දර්ශනය විනාශ කරන්නෙ එක අන්ද ඇදහීමක් කරගෙන ඉන්න මිනිස්සුයි වැරදි දේශනා කරන දුස්සීල හාමුදුරුවොයි.
    සබ්බේ සත්ථා භවන්තු සුකි සත්වා

  • @RanjithKumara-qp4gr
    @RanjithKumara-qp4gr ปีที่แล้ว +1

    මෝඩ මාධ්‍යවේදීන් කියන දේ නෙවෙයි තේරුම් ගන්නෙ

  • @Udumbara568
    @Udumbara568 6 หลายเดือนก่อน +1

    භික්ෂුවක් වෙනුවෙන් ආසනයකට සුදු රෙද්දක් දැමීමෙන් බලාපොරොත්තු වන්නේ ඒ භික්ෂුව කේන්ද්‍ර කරගෙන ත්‍රිවිධ රත්නයට කරන ගෞරවය මිස වෙන කරුණක් නෙමේ

    • @GShasi28-29
      @GShasi28-29 หลายเดือนก่อน

      වැරදි අදහසකි, වඩන පාරමිතාවටයි / ගුණයයි අපි ගරු කළ යුත්තේ.

  • @prageethfernando8328
    @prageethfernando8328 ปีที่แล้ว

    aththatama me niwedakaya me rata winasa karapu mari moda janayagema prathibimbayak.

  • @rashuninilushika9188
    @rashuninilushika9188 หลายเดือนก่อน

    Charana tv බැලුව එකම හොදම වැඩසටහන කවි 10 ට් ගී 10ක්. දැන් ඒකත් නැහැ. අන්න නිවේදකයො . මේ වගේ හරක් නිවේදකයො විදිහට ගන්නකොට ඒ වගේ ප්‍රවීණයන් දිහා නිකන් දවසක් හරි බලාගෙන observation කාලයක් දෙන්න .

  • @clachannel3597
    @clachannel3597 หลายเดือนก่อน

    මල් මල් නිවේදකයෙක්

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 หลายเดือนก่อน

    නිවේදකයා බූරුවෙක්

  • @KS-tt4oo
    @KS-tt4oo ปีที่แล้ว +2

    මහ රාජාගේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කියනවද ලෝකේ අනිත් මිනිස්සුන්ටත් දැන ගන්න බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කළේ මොන භාෂාවේ මිනිස්සුද කියලා. තව අනිත් ජාතීන්වලත් බහුතරය ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගිහින් නිවන අවබෝධ කර ගන්න උත්සාහ කරනවද කියලා.

  • @edmondJayasinghe
    @edmondJayasinghe 2 หลายเดือนก่อน +2

    "මාර අවුලක්නෙ හාමුදුරුවනේ". මේ මිනිසාගේ අසම්පූර්ණ බව මෙයින්ම පැහැදිලි නොවන්නේද?

  • @costagmc1
    @costagmc1 หลายเดือนก่อน

    බුදු දහම වැරදි විදිහට තේරුම් ගැනීම ගැන තවත් උදාහරනයක් ....

  • @artking3419
    @artking3419 ปีที่แล้ว

    මේ හාමුදුරුවන්ගෙ කතා ඇහුවම තේරෙන්නෙ . මේ හාමුදුරුවෝ බෞද්ධ නෙවෙයි නිරාගමික කෙනෙක් කියල .

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando 2 หลายเดือนก่อน +1

      Technically බුදුන් නිරාගමිකයි තමයි

    • @artking3419
      @artking3419 2 หลายเดือนก่อน

      @@NuwanthikaFernando නිරාගමික කියන්නෙ මොකක්ද .?

    • @nandapathirana8760
      @nandapathirana8760 หลายเดือนก่อน

      බෞද්ධ සහ niragamika yana දෙක අර්ථ දක්වන්න පුළුවන්ද?

  • @khp7425
    @khp7425 หลายเดือนก่อน

    මෙි හාමුදුරුවන්ට සිංහලයන් දානේ දෙනවද.. එක නැවැත්තුවොත් දෙමල මුස්ලිම් අය දානේ දෙයිද..ප්‍රශ්නයක් නැහැ රාජ්‍ය සේවයේ වැටුප තියෙනවානේ...එවිට දානේ දෙන තමාව පෝෂණය කරන අය ගැන කෘතඥතාවය වැඩක් නැහැ.

    • @GShasi28-29
      @GShasi28-29 หลายเดือนก่อน

      උබ වරෙං නුවරට මේ ඉන්න දෙමළ මිනිස්සු නුවර නගරයේ තියෙන ප්‍රධාන රජමහා විහාරයක ට දානේ දෙනවා.

  • @KeerthiAbe
    @KeerthiAbe 11 หลายเดือนก่อน

    ගරැ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්ස, බුද්ධ දේශනාවට පටහැනි දේවල් කීම වැරදියි නේද?
    බුදුන්වහන්සේ අනුදැන වදාලේ ස්වකීය මාගධී නිරුක්තියෙන් බුද්ධවචන භාවිතා කිරීමටය. (විනය පිටකය, චුල්ලවග්ග පාළි, ඛුද්දකවත්ථුකන්ධකය 140 ඡෙදය, 101 page ).
    දහම විකෘති කිරීමෙන්, සංඝබේදය නම්වූ ආනන්තරිය පාපකර්මය සිදුකිරීමට විපාකය වන, "සතරඅපාගතවීම" වැලැක්වීමට නොහැකියි ගරැ ස්වාමීන් වහන්ස.
    යමෙළු හා තෙකුලා නම් බ්‍රාහ්මණ ජාතික මහණ දෙබෑයන් බුදුවදන වෛදික භාෂාවෙන් භාවිතා කිරීමට අවසර ඉල්ලූ විට උන්වහන්සේ හිස් පුරුෂය යනුවෙන් ඔවුනට ආමන්ත්‍රණය කර යමෙක් එය කලේ නම් ඔහුට දුකුළා ඇවතක් වන්නේ යයි සඳහන් කලේය.
    (සොයන්න search: යමෙළු or තෙකුල )

  • @pavibes18473
    @pavibes18473 ปีที่แล้ว +2

    මේ චීවරධාරියා සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවට පටහැනි දේවල් කියන්නේ. බුදු හාමුදුරුවො ජාතිය දීපය දේශය කුලය මවු කියන පස් මහ බැලුම් බලල මේ ලෝකෙ පහල වුනේ හේතුවක් ඇතුවයි. මෙයාගෙ තර්කෙට අනුව ඇමෙරිකාවෙ හරි එංගලන්තෙ හරි වුනත් පහල වෙන්න තිබ්බනෙ. එහෙම කරේ නැත්තේ ඒ රටවල පහල වෙලා වැඩක් නැති නිසයි. හේතුව තමයි ඒ රටවල සංස්කෘතියත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩල මාර්ගඵල ලබා ගන්න තරම් හැකියාවක් ඇති පිරිසක් නැති කම. තමන්ගෙ පෞද්ගලික මත කියන්න ඕන නම් සිවුර ගලවල ඇවිත් ඒ දේවල් කිව්ව නම් හොඳයි.

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 ปีที่แล้ว

      ඔයාලා පවු ,සාම්ප්‍රදායික ලේබල් බෞද්ධයන් පමණයි

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว

      @@jayanthadesilva1640 තිරිසන් සතුන්ට කර්ම වෙන්නෙ නෑ කියන එකද එතකොට මොඩර්න් බෞද්ධයන්ගෙ මතය?

    • @bMyHobbies
      @bMyHobbies ปีที่แล้ว

      ඔයා සම්පුර්ණ බුදු දහම තුල ලදරුවෙක්

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +1

      @@bMyHobbies ඔයා ගල්කන්දට කුඩේ අල්ලන ඇබිත්තයෙක්

    • @bMyHobbies
      @bMyHobbies ปีที่แล้ว

      ඒ උනත් ඔයි වගේ කෙනෙක් නොවී

  • @malkanthisilva9382
    @malkanthisilva9382 ปีที่แล้ว

    🙏

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 ปีที่แล้ว

    🙏