Pragna TV | Ven Galkande Dhammananda thero | 2022-12-17 | 04:00PM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2022
  • පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
    විමසීම් - 011-2685460

ความคิดเห็น • 12

  • @thirathjayarathna5547
    @thirathjayarathna5547 หลายเดือนก่อน

    සාදු..සාදු..සාදු..

  • @sarathap1
    @sarathap1 ปีที่แล้ว +3

    පැහැදිලිවම කියලා දුන්නට ඔබ වහන්සේට ස්තුතියි

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 ปีที่แล้ว +4

    සාම්ප්‍රදායික බණ කතාවකට වඩා උසස් සාකච්ඡාවක්

  • @thushariperera3182
    @thushariperera3182 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .ඉතා වටනා ධර්ම දේශනාවක්. 🙏🙏🙏

  • @nandiwignarajah
    @nandiwignarajah ปีที่แล้ว

    🙏🙏🙏

  • @yaselasumanasinghe8889
    @yaselasumanasinghe8889 ปีที่แล้ว +2

    මං හිතන්නේ බුදුදහම රට රටවලට ව්‍යාප්ත වෙන කොට ඒ ඒ රටවල සංස්කෘතිවලට අනුව හැඩ ගැසෙන්න , වෙනස් වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස චීනය කොරියාව ජපානය වගේ පැතිවලට යනකොට බුදුදහම වෙනස් විදිහකටත්, ලංකාව වගේ දූපතකට එනකොට ඇවිල්ලා විකාශනය වුන බුද්දාගම අතරත් ලොකු වෙනසක් තියෙනවා.

  • @bhantesila
    @bhantesila ปีที่แล้ว

    මෙහෙම වෙනස් වෙන එක හොඳයි. මේ දින කිහිපයෙ හැමදාම බණක් ඇහුව හැන්දෑවට. ගස්පෙ ශ්‍රී ජයවර්ධනාරාමයෙ බණ පින්කම් මාලාවක් තිබුණ. ඒ එක බණකින්වත් ගන්න දෙයක් තිබුණෙ නෑ. හැම එකක ම තිබුණෙ, හේවිස් ගහගෙන වියනක් යටින් හාමුදුරු කෙනෙක් වැඩමවාගෙනවිත් වඩා හිඳුවනව. හාමුදුරුවොත් ඔහේ මොනවා හෝ කියනව, නොකියපු දේකුත්සි නෑ, මොනව කිවුවද කියල හිතා ගන්නවත් බැරි තරම්. ඒ වුණත්, කිසිම කෙනෙකුට ඵලක් වෙච්චබවක් හිතා ගන්නවත් බෑ.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว

    🙏

  • @casaliya62
    @casaliya62 ปีที่แล้ว

    මේව තමයි බණ

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 ปีที่แล้ว

    🙏🙏🙏