සසරේ භයානක රහසක් (පින නසන පව්-පව් නසන පින්) | Ven. Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
    A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 381

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 3 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +13

    පින්වත් සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว +23

    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් දේශනය නිවන් සුව පිණිසම හේතු වේවා ..🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjanidissanayake6196
    @ranjanidissanayake6196 3 ปีที่แล้ว +1

    සාදු . ..සාදු ...ධර්මය දේශනා කරමින් ඔබ වහන්සේ කරන මේ පින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිනිසම හේතු වේවා .....

  • @prashansl1703
    @prashansl1703 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +43

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    දීර්ඝායුෂ ලැබේවා.
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏

  • @thusharakumara2362
    @thusharakumara2362 3 ปีที่แล้ว +22

    මාගේ ගෞරවනීය ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි සුවය ඒකාන්තයෙන්ම අත්වේවා සාදු සාදු සාදු

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +16

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +21

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @priyanthagu3242
    @priyanthagu3242 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ...... පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා!!!!!!

    • @athahitha
      @athahitha ปีที่แล้ว

      Pissuda yako paw puro gannada hadanne

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 3 ปีที่แล้ว +11

    සාදු. සාදු.. මේ විදියට බැලුවා ම පුදුම බයක් හිතෙනවා සසර ගැන 🙏🙏🙏

  • @milindakalpa3198
    @milindakalpa3198 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙ වැනි පින්වත් භික්ෂූන් වහන්සේලා බිහිකල පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +10

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +21

    දහම් සුවය ළඟ සුවපත් වේවා......🙏🙏🙏🚩❄🚩🚩

  • @indikaprabhath7129
    @indikaprabhath7129 3 ปีที่แล้ว +1

    කළ්‍යාණ මිතුරු ,පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා !!!"🙏🙏🙏🙏

  • @ravindralakmal6709
    @ravindralakmal6709 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +7

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරන යමි ..නමස්කාර වේවා දම් රුවනට සැමදා සැමදා සදහම් සරණ යමි..නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහාසඝ සරණ යමි..නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි.🙏

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏

  • @sriyanikumarasinghe1404
    @sriyanikumarasinghe1404 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +9

    භයානක සන්සාරයක් 😂😂😂ඒ භයානක සන්සාරයෙන් නිදහස් වීම පිනිස දහම් දෙසන පින්වත් අර්‍ය්යන් වහන්සේට නමස්කාර වේවා .මේ බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ ගේ ගුරු දෙවිදුන් ට නමස්කාර වේවා .නිදුක් වේවා නීරොගි වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 3 ปีที่แล้ว +38

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි . සාදු සාදු සාදු !!!

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 3 ปีที่แล้ว +68

    පිංවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් වු නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මෙ ගෞතම බුද්ධ ශාසනයෙන්ම උතුම් වු නිර්වාන මග අවබෝධ වෙිවා 🙏🙏🙏

    • @anomapriyadarshani2461
      @anomapriyadarshani2461 3 ปีที่แล้ว +2

      නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා පිංවත් ලොකු සුවාමින් වහන්සේ.
      ඇතුළු සියලුම සුවාමින් වහන්සේලා.

  • @shermilaw4782
    @shermilaw4782 3 ปีที่แล้ว +4

    🙏🌸🌺සාදු!!
    🙏🌸🌺සාදු!! 🙏🌸🌺සාදු!!

  • @lakmaniaberathna2096
    @lakmaniaberathna2096 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!මේ සංසාර ගමනේ අපට කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා!!!ගෞතම සසුනේ පිහිට අප ට සැලසේවා!

  • @wajirakumara2187
    @wajirakumara2187 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා ..දායකත්වය ලබාදුන් පින්වතුන්ට පින් ලැබේවා ...

    • @wathsalaperera4702
      @wathsalaperera4702 3 ปีที่แล้ว

      දායකත්වය දැරෑ අයට පින්දිිම උතුම් චේ්තනාවක්..සාදු සාදු සාදු

  • @chinthakagandolahegedara367
    @chinthakagandolahegedara367 3 ปีที่แล้ว +33

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට හා අසපුවල සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි යතිවරයානනි
    නිදුක් , නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼💐💐💐

  • @nipunisannasooriya3428
    @nipunisannasooriya3428 3 ปีที่แล้ว +11

    බොහෝ පින් ඔබ වහන්සේට .....මාගේ නමස්කාරය වේවා!!!

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 2 ปีที่แล้ว

      Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

    • @shriyaniramyalatha4075
      @shriyaniramyalatha4075 2 ปีที่แล้ว

      Ape loku suwamin wahanse mathu budu wewa

    • @renukapriyangani
      @renukapriyangani ปีที่แล้ว

      Saadu sadu

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +1

    ලෝක සත්වයාට බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට අවබෝධයෙන් ම දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @dayangherath5940
    @dayangherath5940 3 ปีที่แล้ว +3

    නිරතුරුව අර්තවත්.කාලෝචිත දර්මදේසනා.ඉදිරිපත් කරන.ඔබ.වහන්සේ ට.දීර්ඝායුෂ ලැබේවා .සාදු.සාදු සාදු .👃👃👃

  • @sajeewanisajee3041
    @sajeewanisajee3041 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Umakaumadee-i6n
    @Umakaumadee-i6n 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා තිසරණ සරණ යමි. 🙏🌸☘️🙏🌸☘️🙏

  • @sajinthahasaranga4532
    @sajinthahasaranga4532 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු......

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +4

    පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ ,පින්වත් උතුම් දේශක ස්වාමින්වහන්සේ , පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිස ,උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ....ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වූ අමාමහා නිර්වානාවබොදයම වේවා ....සාදු සාදු සාදු 🌷🌷🌷

  • @t.s.n.ihalagedara751
    @t.s.n.ihalagedara751 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu. Theruwan saranai swameenwahansa

  • @ThanujaLakmali-k7x
    @ThanujaLakmali-k7x 6 หลายเดือนก่อน

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 3 ปีที่แล้ว +5

    Pinwath swaminwahanseta ithama ikmanbawayakadima uthum chathu sathya awaboda wewa!

  • @kweragoda4241
    @kweragoda4241 3 ปีที่แล้ว

    පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
    නිවන් අවබෝධය පිණිසම අප සියළුම දෙනාටම මේ පිං හේතු වේවා!! ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ගායුෂ ලැබේවා
    🙏🙏🙏

  • @chandrikabatuvitage4881
    @chandrikabatuvitage4881 3 ปีที่แล้ว

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට බොහොම පින් තෙරුවන් සරණයි

  • @kaushikaisharaishara4230
    @kaushikaisharaishara4230 3 ปีที่แล้ว +4

    Mea pin balayean magea demapiyangea karadara duru weawa

  • @නිලංන්ජනකුමාර
    @නිලංන්ජනකුමාර 2 ปีที่แล้ว

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰✨✨✨💯💯💯

  • @mallikamudalige9748
    @mallikamudalige9748 3 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏

  • @neeliyamayadunne1577
    @neeliyamayadunne1577 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏🌷🌷🌷

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි හාමුදුරුවනේ

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා තුනුරුවනට

  • @rythumofthemillennium.2813
    @rythumofthemillennium.2813 3 ปีที่แล้ว

    Oba wahanseta niduk neerogi deergau sampaththiya labewa...!! Pathannawu bodiyakin ama Maha niwan suwa labewa..!!!

  • @priyaherath
    @priyaherath 3 ปีที่แล้ว +6

    Namo Buddhaya 🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว +3

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 3 ปีที่แล้ว

    🏵️🌸🌼🌻💐🌷🌹🌺....
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි
    සාදු සාදු සාදු ....!!!🙏🙏🙏
    තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!!
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....

  • @roshandeneth5461
    @roshandeneth5461 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි මෙම ස්වාමීන් වහන්සේගේ දුර කතන අන්කය සොයා දෙන්න පුලුවන් කෙනෙක් සිටිනම් ලොකු පිනක් තෙරැවන් සරණයි

  • @sudheerakularathne4623
    @sudheerakularathne4623 3 ปีที่แล้ว +2

    සාධු🔆 සාධු🔆 සාධු🔆

  • @thilinijayasooriya2353
    @thilinijayasooriya2353 3 ปีที่แล้ว

    සාධූ...! සාධූ,,,! සාධු....!
    හරිම අපූරුයි බණ....!
    තෙරුවන් සරණයි....!!!

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @anamaduwavijayarathna6695
    @anamaduwavijayarathna6695 3 ปีที่แล้ว

    me darm desanawe srwannaye pin blayata mage niwan dakima ikman wewa sath purusayan lagama mage upatha wewa ....... oba wahansida ikmanen niwn dakithwa.......

  • @amaludayanga7259
    @amaludayanga7259 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruudadeniya1512
    @lahiruudadeniya1512 3 ปีที่แล้ว

    Pinwath swaminwahanseta Gautama Budu Sasunema darmawabodaya labewa 🙏

  • @gayanoshada4692
    @gayanoshada4692 3 ปีที่แล้ว

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කර වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojaniramyalatha6081
    @sarojaniramyalatha6081 3 ปีที่แล้ว

    Oba wahanseta ama maha niwanama selasewa..🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @neeliyamayadunne1577
    @neeliyamayadunne1577 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว

    සාදු , සාදු ,සාදු ...............!!!
    අසිරිමත් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ............!!!
    මහාමෙව්නාව නැමති පුණ්‍ය භූමිය ට නමස්කාර වේවා .......!!!
    නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය .........!!!

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏saaadu saaaadu

  • @lahiruchandimal5878
    @lahiruchandimal5878 3 ปีที่แล้ว

    Me darmaye anuhasin mage paule aya niduk nirogi වේවා

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 3 ปีที่แล้ว

    sadu.sadu.sadu. .mage namaskaraya wewa.🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @uththara8050
    @uththara8050 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේලා යනු, මගේ දිවිය ඇතුලු සුවහසක් දැවෙමින් තිබූ තරුන සිත් වලට අමා දම් සිසිලෙන් නැහැවූ උතුම් සත්පුරුෂයින් වහන්සේලාය
    සාදු....සාදු....සාදු....තුනුරුවනෙ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා....ආර්‍ය උපවාදය කරමින් සිටින අයට මේ කුසලයේ බල මහිමයෙන් සත්‍ය වැටහේවා....නමෝ බුද්ධාය

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!
    මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව ආදි සියලූම අකුසලයන් දුරු වී,
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,
    සංසාර දුකින් නිදහස් වීමට,
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @prasannakumara5975
    @prasannakumara5975 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Everything-z8r
    @Everything-z8r 3 ปีที่แล้ว +1

    Sadhu...!!!***

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว

    🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!...................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ....
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .......
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම පිහිටයි .......

  • @ishu-ss3ck
    @ishu-ss3ck 3 ปีที่แล้ว

    සාධු සාධු ..

  • @yasmirajapaksha2677
    @yasmirajapaksha2677 2 ปีที่แล้ว

    May ﹰGod bless you with many blessings in this order🙏🙏🙏🙏🙏 saaadu!! Saaadu!! Saaadu!!

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 3 ปีที่แล้ว

    Siyaluma.pinvath.suvamin.vahansalata.mama.namaskara..Karami..namo.buddyaya🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 3 ปีที่แล้ว

    theruwan saranai 🙏🙏🙏

  • @wkacademy8141
    @wkacademy8141 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @hfhfnhgj2626
    @hfhfnhgj2626 6 หลายเดือนก่อน

    Sadu..sadu..sadu..🙏🔅🙏🔅🙏🔅🙏

  • @kasuntha1022
    @kasuntha1022 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruniRansika
    @HiruniRansika 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว

    Sadu sadu sadu.!

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @eventssrilanka9410
    @eventssrilanka9410 3 ปีที่แล้ว

    SADU SADU SADU SADU 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @matheesha-lb9bk
    @matheesha-lb9bk 2 ปีที่แล้ว

    Budu dahama chirath kalayak wajabewa

  • @sasinilokuhewage2068
    @sasinilokuhewage2068 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස,මා පුද්ගලයකුගේ මන්තරයකට හසු වී ඇත.මෙනිසා මාගේ සිතින් බොහෝ අකුසල් සිදු වෙයි.මා මෙයින් සම්පූර්ණයෙන් මිදීමට කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි!!!

  • @niroshajayasundara1630
    @niroshajayasundara1630 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sasinisithara4015
    @sasinisithara4015 ปีที่แล้ว

    ❤🙏

  • @අයේශිකා
    @අයේශිකා 3 ปีที่แล้ว

    🙏🙏🙏......

  • @a.s.w.9619
    @a.s.w.9619 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐💐

  • @ruvijayalath4513
    @ruvijayalath4513 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🙏🙏🌹

  • @sabithasabitha379
    @sabithasabitha379 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀

  • @ruwannt6395
    @ruwannt6395 3 ปีที่แล้ว

    Saadu saadu saadu saadu 🌻⚘💐🌷💮🌹🙏🙏🙏

  • @ureshaamali6515
    @ureshaamali6515 3 ปีที่แล้ว

    Swamin wahansa apaye yamapallan බවට pathwennai maraya බවට pathwennai balapana akusal monada kiyala obawahanseta දේශනා karanna puluwanda

  • @cuttimanike8641
    @cuttimanike8641 3 ปีที่แล้ว +1

    දන්න කෙනක් ඉන්නවානම් මේ සාදුගේ නම්බර් එක මට දෙන්නකෝ

  • @darshananuwan7716
    @darshananuwan7716 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +4

    පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බුදුසරණයි.