අඩු වයසින් නොමැරෙන ජීව මන්තරය (මහා ධම්මපාල දෙසුම) | Ven. Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
    A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 216

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +2

    පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +33

    වැලිමඩ හාමුදුරුවන්ට කැමති අය කෝ😊
    👇👇👇

  • @jeewasurangi7540
    @jeewasurangi7540 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!

  • @viduralakshitha2162
    @viduralakshitha2162 3 ปีที่แล้ว +9

    උතුම් තිසරණයට මම නමස්කාර කරමි.
    මගේ නමස්කාරය වේවා....!
    සාදු සාදු සාදු.......🙏🏻

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @අජිත්කුමාර-ඞ5ඪ
    @අජිත්කුමාර-ඞ5ඪ 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @hashendrasenith9608
    @hashendrasenith9608 3 ปีที่แล้ว +23

    පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +11

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼පින්වත් ස්වාමීන් වහන්සේ ට.නිදුක්.නිරෝගි.සුව.දීර්ගායු ලැබේවා.තෙරැවන්.සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +9

    පරම පූජණීය උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ...
    පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ...
    උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේ පිහිට ලැබේවා ......

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @MultiShyamali
    @MultiShyamali 3 ปีที่แล้ว +10

    සාදු සාදු ... මාගේ නමස්කාරය වේවා.....

  • @chatunidilsani4749
    @chatunidilsani4749 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ....

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +7

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dularadarshana5709
    @dularadarshana5709 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා පින්වත් ස්වාමින්වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @priyaherath3047
    @priyaherath3047 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේත් අනිකුත් සියලුම සුවාමින් වහන්සේලා නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙත්වා .

  • @dileemadilhani
    @dileemadilhani 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනඉ

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว +6

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @shasanimaduwanthi8413
    @shasanimaduwanthi8413 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි...

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @lakshichamalka8146
    @lakshichamalka8146 3 ปีที่แล้ว

    Pinwath swameen wahanseta godak pin .mewan u darma deshana thawa thawath kireemata deergayu lebewa ! 🙏🙏🙏

  • @hewagamagedilani4274
    @hewagamagedilani4274 3 ปีที่แล้ว +1

    Sadu sadu!! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සුවාම්න් වහන්සේලාට ...

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @gangaindikakumare8849
    @gangaindikakumare8849 3 ปีที่แล้ว

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa. 🙏🙏🙏🙏

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 3 ปีที่แล้ว

    ස්වාමිනි Me bana pada walin godak de wetahuna..tawa tawath දහමේ jewath wenata me uthum bana hethu wasana una....saduuu....saduuu.oba wahanseta mage namaskaraya weva....

  • @k.d.hnadeekapriyadarshani9356
    @k.d.hnadeekapriyadarshani9356 3 ปีที่แล้ว +3

    🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.නාමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා, නිදුක් නිරෝගී දිර්ශයුෂ නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා,,, තේරැවන් සරණයි

  • @gaveshtiktokgaming4021
    @gaveshtiktokgaming4021 3 ปีที่แล้ว

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilanka4885
    @srilanka4885 3 ปีที่แล้ว

    sadusadu.dadu...pinwah.suwamin..wahanseta.bamaskara.wewa..darma..danaya..lokayata..dayada.kala..Athumiya..kala.pina..mamada..anumodan..wnemi..oba.tumiyatah..pawle.sematah.niduk.nirogi..dirgau..sampathiya..lebewa..teruwan.saranai.namobuddaya

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @shasanimaduwanthi8413
    @shasanimaduwanthi8413 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +49

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ruwanisadamali7387
    @ruwanisadamali7387 3 ปีที่แล้ว

    Sadu sadu

  • @malkahhm8577
    @malkahhm8577 3 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว

    සාදු 🌼🌿සාදු🌼🌿සාදු🌼🌿ආර්‍ය්යන් වහන්ස සාදු 🌼🌿සාදු 🌼🌿සාදු 🌼🌿පින්වතුන් වහන්ස .නමස්කාර වේවා .නිදුක් වේවා නීරොගි වේවා සුවපත් වේවා .🌸☘️🌸☘️🌸☘️🌸☘️

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 3 ปีที่แล้ว

    🙏🏽🌼🙏🏽🌼🙏🏽🌼

  • @thilanka77
    @thilanka77 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunarrfamily1952
    @arunarrfamily1952 3 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @පිළිතුරු-ණ9ප
    @පිළිතුරු-ණ9ප 3 ปีที่แล้ว

    ☸🙏☸🙏☸🙏☸🙏☸🙏

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @tutyfg7042
    @tutyfg7042 3 ปีที่แล้ว

    Uthum u nirvanaya obavahanseta nivan avaboda veva

  • @tharindujayasingha9103
    @tharindujayasingha9103 3 ปีที่แล้ว

    🙂🙏🙂

  • @Million.Subscriber
    @Million.Subscriber 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @nalinikumari4724
    @nalinikumari4724 3 ปีที่แล้ว

    Obwahanseta chathurarya satthiya awabodawewa🌹🙏🌷

  • @shakyagunatilaka8109
    @shakyagunatilaka8109 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @eranda5702
    @eranda5702 3 ปีที่แล้ว +38

    ශ්‍රී සිද්දාර්ථ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දාතු පරිනිර්වාණය දැක බලා මම ඇතුළු පින් සහිත ලෝක සත්වයෝ මාර්ග ඵල ලබතවා..🙏🙏🙏

  • @hasitharomesh7575
    @hasitharomesh7575 3 ปีที่แล้ว

    Sadu sadu saaadu

  • @anishaperera2301
    @anishaperera2301 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @CharikaSatahan
    @CharikaSatahan 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chamariayesha4211
    @chamariayesha4211 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SomindraKannangara
    @SomindraKannangara 3 ปีที่แล้ว +25

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා.
    තෙරුවන් සරණයි...!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +14

    සාදු , සාදු , සාදු .............!!!
    ප්‍රණීත ප්‍රියමනාප ධර්ම කාරණා කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ............!!!
    නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
    නමෝ බුද්ධාය ..........!!!

  • @dhanukasalinda9224
    @dhanukasalinda9224 3 ปีที่แล้ว +15

    🌷🌷🌸🤍අපගේ පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏 නිදුක් නීරෝගී දීර්ගායු වේවා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ☸️සම්මා සම්බුදුරජාණන් වහන්සෙගේ ඒ අශ්චර්‍යමත් දර්මය මෙවැනි කාලයක අපහට අසන්නට,දකින්නට,සරණ යැමට හැකිවුයේ ඒ අපගේ ගුරුදෙවිදුන් නිසාමය...ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාර වේවා🙏 නිදුක් නීරෝගී දීර්ගායු වේවා🙏 සාදු සාදු සාදු ... නමෝ බුද්ධාය🌸🌷🌷🌷

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +15

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාටම ස්‍රවනය වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ස්‍රවනය වේවා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! උතුම් තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය !
    2021 ** 07 ** 02

  • @prasadaravinda1973
    @prasadaravinda1973 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction 3 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු අපගේ ගෞතම
    අරහත් බුදුහිමි දෙසූ බණ පද
    සවනට නෑසී, දෙදෙතට නොපෙනී
    වැසී තිබුණු ඒ කාලය මතකද ?
    වෙහෙස ගෙන හැම, දුක ද විදගෙන
    සරල අරුතින් කිව්වේ කව්රුද?
    සැදැහැ ගුණ දම් පියුම් පිබිදු
    ඔබට ඒ ණය කෙලෙස ගෙවමුද?
    සෙමින් නැග ආ දහම් ස්වරයෙන්
    සත්‍ය රසයම වාන් දැම්මා
    මලට රොද බැදි බිගුන් විලසින්
    ඇදුනි ජන ගග නොමැති නිම්මා...
    හැදින බුදු ගුණ, දැක සසර දුක
    සරණ ගියෙ සම්බුදුන් සම්මා
    මහ රුකකි නුඹ නිවූ සරතැස
    විසල් මෙහෙයට නොමැත උපමා...
    දෑස් අදහා ගත නොහැක මට
    එහෙව් ඔබටත් කරති නින්දා
    රැදුරු පහස ඒ, දහමේ අටලෝ
    එකල මහ මුනිවරුත් වින්දා...
    දනිමි කම්පා නොවන බව ඔබ...
    සත්පුරුෂ ගුණ තියෙන හින්දා
    තව කියනු කිම? අප බුදුන්ටත්
    එදා සමහරු කළා නින්දා...
    අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු.... නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว

      සාදු සාදු... කලණ මිතුර ඔබට තෙරුවන් සරණයි ...

  • @vishmamind991
    @vishmamind991 3 ปีที่แล้ว +16

    පින්වත් වැලිමඩ සද්ධාශ්‍රීල ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා.අකාලයේ යම් කිසි හේතුවක් මුල් වෙලා මැරෙන්නෙත් කර්ම විපාකයක් මුල් වෙලා නේද..

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sashiniwathsala7647
    @sashiniwathsala7647 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු...🙏

  • @nadishapriyadarshani431
    @nadishapriyadarshani431 3 ปีที่แล้ว +10

    සාදු සාදු

  • @chandulaherath
    @chandulaherath 3 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය 🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    දීර්ඝායුෂ ලැබේවා
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 3 ปีที่แล้ว +10

    මම බුදු වහන්සෙ සරන යම් ඔබ වහන්සෙ ටත් මාගේ නමස්කාර ය වෙවා

  • @CHATHU_SL
    @CHATHU_SL 3 ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +6

    පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @malanigomes3930
    @malanigomes3930 3 ปีที่แล้ว +6

    සාදු ..සාදු ...සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් දොර විවර වේවා ....

  • @k.a.r.fernando950
    @k.a.r.fernando950 3 ปีที่แล้ว +8

    අපගෙ පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ganiduransilu6638
    @ganiduransilu6638 3 ปีที่แล้ว +6

    පින් වත් සුවමින්වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ දහම් දෙසුමට!!!

  • @pesaliya
    @pesaliya 3 ปีที่แล้ว +8

    නමස්කාරය වේවා

  • @shanaka6038
    @shanaka6038 3 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @chandrad2965
      @chandrad2965 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @amindufernando7050
    @amindufernando7050 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා!!! සාදු!!! සාදු !!!සාදු !!!

  • @renukapriyadarshani1553
    @renukapriyadarshani1553 3 ปีที่แล้ว +3

    Namo buddaya තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻

  • @nelumnawarathne3951
    @nelumnawarathne3951 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..!!! පිනවත් ස්වාමින් වහන්ස..ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා

  • @dasunrathnayaka6980
    @dasunrathnayaka6980 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthilka3051
    @kanthilka3051 3 ปีที่แล้ว +6

    Sadu..sadu.sadu..lassana..bana

  • @champikam9752
    @champikam9752 3 ปีที่แล้ว +5

    Namo buddhaya sadu sadu sadu .🙏🙏🙏🌺

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. සුන්දර ධර්ම විග්‍රහයක්.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +2

    මාගේ භාග්‍යවත් වු අරහත් වු තථාගත ශ්‍රී සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ...සාදු සාදු සාදු ....🌷🌷🌷

  • @jeevanweerasingha8231
    @jeevanweerasingha8231 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @d.s.sdezoysa
    @d.s.sdezoysa 3 ปีที่แล้ว +3

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වන්සෙටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය ,,,🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 3 ปีที่แล้ว +2

    සාදු .සාදු.සාදු වටිනා බනක් දෙසූ ඔබ වහන්සේටත් මහමෙව්නාවේ සියලුම ස්වාමීන් වහන්සේලාටත් බනවාරය සංශිදානය කෙරැ සියලු දෙනාටත් තෙරැවන් සරණ යි.

  • @malshanuwangidissanayake1369
    @malshanuwangidissanayake1369 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය..☸️🙏

  • @sndpi4867
    @sndpi4867 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් අයිති වේවා🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වාන සම්පත්තිය ලබ ගැනීමට හැකි වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +2

    🌷🙏🌷සාදු 🌷🙏🌷සාදු 🌷🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා .....අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ...

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තවත් දහම් දෙසීමට දීර්ඝායුෂ ලැබුවා